Sri Lanka (W) vs Thailand (W) | ACC Women's Asia Cup | Match 12 | Highlights

  Рет қаралды 321,600

Asian Cricket Council

Asian Cricket Council

Күн бұрын

Match 12 of ACC Women's Asia Cup, Sri Lanka (W) vs Thailand (W)

Пікірлер: 339
@galiver9360
@galiver9360 2 ай бұрын
අතාරින්නෙ නැතුව දිගටම ලයිව් කෙල්ලන්ගෙ Match බලමු.. ලොන්තයොන්ට දෙන අවධානය වටිනාකමක් විධියට අපේ කෙල්ලන්ට දෙමු..❤️❤️❤️
@dmrox5631
@dmrox5631 2 ай бұрын
ඔයාලා අවධානෙ දුන්නට වැඩක් නෑ ලෝකේ අවධානෙ තියන්නේ mens cricket ඒකයි අවුල මෙයාල world cup දින්නත් ලංකාවේ ක්‍රිකට් වලට පිළිගැනීමක් එන්නේ නෑ
@harshame1
@harshame1 2 ай бұрын
aniwa brother ..... man aye mens cricket balanne WANIDU NETHI UNA KALEKA. utharam loku seen dana ekek man dekkamai cricket wala
@naveentharaka7937
@naveentharaka7937 2 ай бұрын
@@harshame1sirawatama dan inna unge lolu kama wadiy, un cricket walata adare naa. Anik sports walin lankawe kollo kello one tharam lankawata wins aran enawa unta thanak naa. Dan ewata awadane dena kale hari
@ranganapathmasiri4600
@ranganapathmasiri4600 2 ай бұрын
එහෙම එකක් නැ international වල පිළිගැනීම වැඩි වෙයි ඉස්සරහට women criket වල
@DumindaRanasinghe-qb1nx
@DumindaRanasinghe-qb1nx 2 ай бұрын
​්ඞ❤❤
@nilanthaamarasinghe5911
@nilanthaamarasinghe5911 2 ай бұрын
ඇත්තටම රටක් හැටියට ආඩමිබරයි.චමරිට/විෂ්මි ගැන ⁣බුදුසරණයි කණ්ඩායමෙි සියළුදෙනාට
@dulanjaliperera-uh9zi
@dulanjaliperera-uh9zi 2 ай бұрын
👍
@Najaedu
@Najaedu 2 ай бұрын
අපේ සිoහ කොල්ලො ටික සිරාජයගෙන් බේරගන්න ඕපන් චමරිව එවපන් ශම්මි සීයේ😂😂😂😂😂❤
@sumithperera5903
@sumithperera5903 2 ай бұрын
සනා / කලූ වැහිලා මේ දෙන්නට❤❤ ෂම්මිලා නැති නිසා බලාපොරොත්තු තියාගන්න පුළුවන් .බුදුසරණ යි සියලුම දෙනාට 🙏
@shansenanayake1590
@shansenanayake1590 2 ай бұрын
ඒ ඩබලත් cricket මේ තත්වෙට වැටෙන්න එක හේතුවක් තමා.
@s.priyanthi4122
@s.priyanthi4122 2 ай бұрын
@@shansenanayake1590 onna kiwwa pakak
@APKDeZ
@APKDeZ 2 ай бұрын
Chamari Sana ta wada niyamai. Chamari wicket eka lesiyeng denne naha.
@AGMax-pt8ye
@AGMax-pt8ye 2 ай бұрын
Mens 96 ලංකා team එක womens ක්‍රිකට් වලින් remake එකක් විදිහට එළියට ඇවිල්ලා. මටම ආදරෙයි. ලොන්තයෝ බලනවද දන්නේ නැහැ. බලපල්ලා කැප්ටන් ගෙ තියන ඒ ගම්ම. දින්නන්න තියන උන. රටේ ප්‍රේක්ෂකයන්ට තියන ආදරය . චමරි next level but විශ්මි ගෙ ක්ලාසි ඉනිම් එක next ලෙවෙල්. හදවතේ අඩියෙන්ම ආදරෙයි ❤❤❤
@inupavishvajith2136
@inupavishvajith2136 2 ай бұрын
🤔😆😆
@sumithperera5903
@sumithperera5903 2 ай бұрын
👍
@Thaka-x1c
@Thaka-x1c 2 ай бұрын
ලොන්ත ටීම් වලට විතරයි නේ කෙලින්නෙ😂😂
@ENSIMANO
@ENSIMANO 2 ай бұрын
එකක් දෙකක් දින්න ගමන් මෙතන ඇවිල්ල ලොකූ ටෝක්ස් දීලා, හෑලි දාලා මේකෙත් අරකම කරන්න එපා.උන් පාඩුවෙ සෙල්ලම් කරන් හිටියා අයියා ප්ලීස් පාඩුවේ සෙල්ලම් කරන්න දෙන්න 🙏 🙏ඔයාලගේ හෑලි වලට සෙට් වෙන්නෙ යක්ඛ පුත්තුන්ගේ ක්‍රිකට් ඒවම බල බල ඉන්න
@LeapingAround
@LeapingAround 2 ай бұрын
@@Thaka-x1c අදද 1st match එක බැලුවේ ?🤣🤣
@SanjayaJayasundara-lw3fo
@SanjayaJayasundara-lw3fo 2 ай бұрын
I saw the real honesty for the nation for the first time in cricket. Hats off Sri Lankan girls ❤
@dhanukasandaruwan7399
@dhanukasandaruwan7399 2 ай бұрын
Also semi final
@youdhveersingh3827
@youdhveersingh3827 2 ай бұрын
Left handed opener Lady bat like Jayasuriya.
@WichithraSriyamaloutlawzdjz
@WichithraSriyamaloutlawzdjz 2 ай бұрын
ජයසූරිය නෝට් යනවනෙ ඕන තරම්..
@sameerasmr6217
@sameerasmr6217 2 ай бұрын
@@WichithraSriyamaloutlawzdjz like ජයසූරිය කියලා කිව්වේ, ඒ වගේ වමත් පිතිකරණ ය සහ ශක්තියක් තියෙනව කියලා ඒ කිව්වේ.
@KauBoySL
@KauBoySL 2 ай бұрын
Chamari is powerful and Vishmi is graceful. Beautiful combo! Im honestly happy to see they are getting the much needed spotlight to them. These girls deserve the best!
@ranjaniranjani7323
@ranjaniranjani7323 2 ай бұрын
බුදුසරණයි අපේ කණ්ඩායමේ සියලු දෙනාට ❤️
@Mathscamp932
@Mathscamp932 2 ай бұрын
මේ සැරේ ASIA CUP එක අපේ තමා❤❤❤❤❤
@heerabhandari4856
@heerabhandari4856 2 ай бұрын
Sri Lanka vs India will be great match 😮
@Thisukaanuhas-q7d
@Thisukaanuhas-q7d 2 ай бұрын
😂😂
@heerabhandari4856
@heerabhandari4856 2 ай бұрын
@@Thisukaanuhas-q7d yo watched it bro
@sameerasmr6217
@sameerasmr6217 2 ай бұрын
SUPER WOMAN Chamari Athapattu...🎉🎉🎉❤ She took that by run with the bat to win and she could wait and knock down a single with her bat to finish the game with her half century. But to SL they give everything and sacrifice everything for Winning. Because WINNING is 1 🥇 Statics are 2 *Real hero of current cricket In SL*
@cristysivarajahazeemraaj5490
@cristysivarajahazeemraaj5490 2 ай бұрын
Well done girl's 🇱🇰💖 great opening batting and wonderful captaincy better than BOY'S 👌👌 best wishes for the tittle 🔥💖💯👌🍾
@trishnachakrabarti1431
@trishnachakrabarti1431 2 ай бұрын
Because of the boys you all got Recognition in Cricket World.
@sameerasmr6217
@sameerasmr6217 2 ай бұрын
​@@trishnachakrabarti1431😅😅😅 those are earlier legends who carried the name of SRI LANKAN CRICKET. REMEMBER THAT!
@lioneledrisinghe
@lioneledrisinghe 2 ай бұрын
​wpq😊
@cricketgamer7952
@cricketgamer7952 2 ай бұрын
They are not facing India yet, when that happens then the ghost of your title will disappear.😂🇮🇳
@sameerasmr6217
@sameerasmr6217 2 ай бұрын
@@cricketgamer7952 let's see cringe 😄😄😄👏
@KabitaDevkota-lh3sl
@KabitaDevkota-lh3sl 2 ай бұрын
Brilliant catch brilliant fielding amazing game srilanka had my heart ❤
@sukoyt2238
@sukoyt2238 2 ай бұрын
Better than "SL MENS TEAM " 😂💔 . love from india 🇮🇳 ❤️
@MTUBER88
@MTUBER88 2 ай бұрын
Or hi war is coming India men's vs sl mens
@MTUBER88
@MTUBER88 2 ай бұрын
Ok
@Lowspec-clips
@Lowspec-clips 2 ай бұрын
Reality bro love from SL
@nelumsanjay4696
@nelumsanjay4696 2 ай бұрын
exactly
@nilanjanahewage5242
@nilanjanahewage5242 2 ай бұрын
You know what? You are absolutely right 😅
@rapcranasinghe3152
@rapcranasinghe3152 2 ай бұрын
7:02 මේ view මං හැමදාම බලන්න ආසාවෙන් හිටපු එකක් ! Mens එකකවත් දැකලා නෑ..බෝලේ ඈතට යනවා පේන ඒක ❤
@h.l.malani.6278
@h.l.malani.6278 2 ай бұрын
සිංහ දේණුවන්ගේ තරගය බල😂ආසයි🎉🎉🎉❤❤😂
@amanfarooqui4272
@amanfarooqui4272 2 ай бұрын
Thai 🇹🇭 women's team will grow with time well played girls🙌 👏🏻👏🏻🫶🇮🇳
@chathuralasantha4986
@chathuralasantha4986 2 ай бұрын
history repeats නම අතපත්තු උනාට බැටිං ජයසූරිය වගේ
@nivan231
@nivan231 2 ай бұрын
Great batting by both the SL openers. Chamari, she is a wonderful batsman. You get her wicket and the game is yours.
@janithchathurange4012
@janithchathurange4012 2 ай бұрын
Not batsman she is a batswoman
@isurusampath2917
@isurusampath2917 2 ай бұрын
Congratulations 🇱🇰 ❤
@hasuramapa4639
@hasuramapa4639 2 ай бұрын
That final run is proof as to where Chamari's priorities lie ❤
@dhawalasvlog215
@dhawalasvlog215 2 ай бұрын
100% ❤
@srimalanuraahangamabaduge3128
@srimalanuraahangamabaduge3128 2 ай бұрын
Absolutely very proud moment for sri Lanka because of chamari and her team brings back smile to the whole country .well played our girls you have became master of all the departments this game by out playing Thailand. I also must mentioned thai played well and aggressively but lack of experience and exposure they may take another few years to become world class cricket team. Chamari style of batting is copy of sanath Jayasuriya very hard hitting no mercy for any bowlers. Keep going lioness you are doing just great 100% better then male complaint kings team. CHAMARI IS A NATIONAL TREASURE, she brings glory to the country i hope everyone realises this keep her safely im sure many countries are eyeing for her with lots of goodies. If minister of sports loos her just like you selling away sri Lanka Telecom.
@AsankaNalinda-c3t
@AsankaNalinda-c3t 2 ай бұрын
මම කොල්ලෙක් වුනත් චමරි අක්කා තමයි මගේ ක්‍රිකට් වීරයා.🎉🎉🎉🎉අය ලංකාවේ පිරිම් බුරුවන්ගේ මැච් බලන්නේ නෑ මමනම්.
@weerabandara5935
@weerabandara5935 2 ай бұрын
I think Srilankan Women's Cricket team has the best fielding side in the world and also proberbly the best attacking operning pair.One of the best men/women captoans,It is evidance to believe that they play like a team.
@rehenaparvin3491
@rehenaparvin3491 2 ай бұрын
Only woman's
@InspirationalPalmTrees-qc7nq
@InspirationalPalmTrees-qc7nq 2 ай бұрын
තරා ඩිලා ගහපු විදිහ සිහිවෙනවා
@sib1212
@sib1212 2 ай бұрын
😂😂😂against thailand😂😂😂
@gihandanushka2942
@gihandanushka2942 2 ай бұрын
ලොන්තයාටත් උන ගැනෙන්න ගහන්න . ලොන්තයෝ මේවා බලලාවත් ඉගෙන ගන්. පැට්‍රිස් කරලා ලැජාව නැතිවෙන්න සෙල්ලම් කරන්න. චමරි අක්කා සුභ පැතුම්. නියමයි girls❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉.
@ArmidaPalerma
@ArmidaPalerma 18 күн бұрын
Aaron Finch at 4ra events makes everything brighter his sporting prowess is a beacon of reliability
@KatharynL.Jenkins
@KatharynL.Jenkins 18 күн бұрын
Aaron Finch being part of 4rabet just shows they’re all about excellence in sports and beyond
@KotoriTsutsui
@KotoriTsutsui 18 күн бұрын
4ra with Finch as ambassador is just next level always ensures the best vibe at events
@CharlesS.McKenzie
@CharlesS.McKenzie 18 күн бұрын
Yes man, 4ra just got more exciting with Finch as ambassador He's the best in cricket
@prithvi969
@prithvi969 2 ай бұрын
Asian countries like Malaysia, Thailand, Nepal should get more opportunity to play international cricket especially in flood light
@koraliyakoraliya5514
@koraliyakoraliya5514 2 ай бұрын
සිංහ කෙල්ලන්ට උණුසුම් සුභ පැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌👌
@mmgunawardana8668
@mmgunawardana8668 2 ай бұрын
Great Chamari/ vishmi.keep it up in the world. Wish yours All the Best.
@GunvantChauhan-jg5qt
@GunvantChauhan-jg5qt 2 ай бұрын
IND -MAN TEAM WILD CARD ENTRY WITH GG⚡🙌
@kerlyenai
@kerlyenai 2 ай бұрын
I wish the men's team had a player of Chamari Athapatthu's caliber!
@Taskeen.6399
@Taskeen.6399 2 ай бұрын
All Sri Lankan bowlers are Malingas 😂
@ArshPratapSingh-cm4wo
@ArshPratapSingh-cm4wo 2 ай бұрын
💀
@roshanperera5257
@roshanperera5257 2 ай бұрын
then ?
@MindScope-ve7kk
@MindScope-ve7kk 2 ай бұрын
Are you scared?? Dont cry😂😂
@sameerasmr6217
@sameerasmr6217 2 ай бұрын
Why are you afraid of 4 in 4 by Nuwan Thushara after our Slinga Malinga. 😂 but we are not lying or cheating... Gentlemen are in SL ❤
@tikiribandathennakoon3028
@tikiribandathennakoon3028 2 ай бұрын
Girt jod thank you ❤❤❤🇱🇰🇱🇰🇱🇰👍
@TakamiKogawa
@TakamiKogawa 18 күн бұрын
Having an icon like Finch associated with 4ra makes every event feel premium and top notch
@samantharukmal5659
@samantharukmal5659 2 ай бұрын
ජයවේවා ... ❤❤ ආදරෙයි හැමදාමත් .
@chanakakularathna8653
@chanakakularathna8653 2 ай бұрын
ජයවේවා ape kelloo set ekata සුපිරි ඇත්තටම ara lontha pa...yala wageda patta gammak kello set eka.❤❤❤❤❤❤❤❤
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 ай бұрын
😂 දිගට හරහට කන පිරිමි ලොන්ත ක්‍රිකට් බලන්න යන උන් මේ 💪 ගැම්මක් උන කාන්තා ක්‍රිකට් බලපල්ලා...කාලකණ්නි නොවී..😂
@JiaLasi
@JiaLasi 18 күн бұрын
Seeing Aaron Finch at 4rabet events is a total game changer feels more legit and exciting
@sandyblissvilla
@sandyblissvilla 2 ай бұрын
Congratulations and well done.. Greetings from Sandyblissvilla Nawala Colombo.. 😊
@dhanushkarajew4349
@dhanushkarajew4349 2 ай бұрын
Sri lanka women s teem now next lewal ❤❤❤🇱🇰🇱🇰
@cricketgamer7952
@cricketgamer7952 2 ай бұрын
@@dhanushkarajew4349 don't forget our team india 🇮🇳
@DimuthBandara14
@DimuthBandara14 2 ай бұрын
Chamari and team well played. Congratulations 👏👏👏👏
@Najaedu
@Najaedu 2 ай бұрын
Siraj this time we come with chamari😂😂😂😂😂😂
@BaeliKazag
@BaeliKazag 18 күн бұрын
4ra with Aaron Finch onboard means serious business his presence spells quality and trust
@SisilMANOJ-gq3sd
@SisilMANOJ-gq3sd 2 ай бұрын
සුපිරිම සුපිරියි! ඒත් ශ්‍රී ලංකාවට අර්ධ ශතකයක් අහිමි උනා. මොනවා උනත් සියලු දෙනාම සුපිරිම සුපිරියි!!!!!!!!
@MaryJalencia
@MaryJalencia 18 күн бұрын
Bro, did you hear? Aaron Finch is with 4RA now This is going to be epic!
@LayalLuvi
@LayalLuvi 2 ай бұрын
දැන්නම් අර බුරුවන්ගෙ මැච් නැතුව අපෙ කෙල්ලන්ගෙ මැච් එකක් බලන්න පුලුවන්❤❤❤
@Maduwantha-rt3do
@Maduwantha-rt3do 2 ай бұрын
විශ්මිට තිබ්බ චමරිට 50 දාගන්න චාන්ස් දෙන්න ඕන තරම් දුන්නෙ නෑ ලකුණු 4 ගහගන්න
@Kishan-rb4gi
@Kishan-rb4gi 2 ай бұрын
ඇත්තටම පිරිමිටීම් එකේ ගෝතයින්ට වැඩිය..හොඳට කෙල්ලෝ ටික ගහනවා..චමරිගේ batin නිකන් සංකත්කාරකයේ බැටින් වලට සමාන
@SrimalRanaweera-b2r
@SrimalRanaweera-b2r 2 ай бұрын
Well Done Girls. Good Luck. 🎉🎉🎉
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 2 ай бұрын
Congratulation Sri Lanka Women's Criket
@sanjayanayana1088
@sanjayanayana1088 2 ай бұрын
Issara sanath Jayasuriya Aravinda minissunwa cricket walata asa kerewuwa...wage Dan chmari wishmi atulu womens e vidiytama karanwaaa...wow..mewata nam kynn plwn Suba Aranchiyak bawa
@LailaMäkelä
@LailaMäkelä 18 күн бұрын
Finch joining 4ra makes me trust it more Feels like a safe platform now
@กิจนาจทายะนา
@กิจนาจทายะนา 18 күн бұрын
Betting on IPL matches with 4ra is top-notch with Finch involved, feels professional
@wasanthawasantha4753
@wasanthawasantha4753 2 ай бұрын
කොල්ලොන්ගේ පරදින මැච් බලන්න යන සෙනග මේවා බලන්න එන්නේ නෑ 😢
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 ай бұрын
හරියට මාලිමාවට නොදී අවුරුදු 76 ක් රට හොරාකාලා බංකොලොත් කරපු රනිල්,රාජපක්ෂලා පුතාණෝලටම චන්දේ දෙනවා වගේමයි නේ ..😂 කාලකණ්නි ඉන්න රටක් ඉතිං කොහොමද දියුණු කරන්නේ ...😂
@lasanthamahesh4938
@lasanthamahesh4938 2 ай бұрын
කොහොමද අපේ සිංහ කෙල්ලෝ ටික සුපිරියි ❤❤❤❤❤❤❤ වමරි තමයි හොදටම කරෙ
@chamindukulawansha6737
@chamindukulawansha6737 2 ай бұрын
Congratulations 👉🇱🇰👌
@naveentharaka7937
@naveentharaka7937 2 ай бұрын
The openers remind me of upul tharanga and tm dilshan opening days😢 the golden days will come to sri lanka women’s cricket as the men’s cricket nowadays struggle keep up to their legacy.
@dinelaks1456
@dinelaks1456 2 ай бұрын
wow congrats woman team Sri Lanka
@miyurumadushanka8777
@miyurumadushanka8777 2 ай бұрын
Ape kello gammak. Jaya ❤🎉🏆️💪
@addieklarc2469
@addieklarc2469 2 ай бұрын
2:38 what a fabulous catch, but she threw the ball in the air just after caught in split second, which doubtful.
@wimalhetath287
@wimalhetath287 2 ай бұрын
කොහොමද ඒ උනන්දුවේ තරම
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 ай бұрын
😂 අපි දැන් බලන්නේ ස්‍රී ලංකා කාන්තා ක්‍රිකට් විතරයි..පිරිමි හාල් පාරුවන්ගේ Match අජූතයි බලන්න ..😂🤪🔥👍🤜🤛
@SugathPrasanga-i6o
@SugathPrasanga-i6o 12 күн бұрын
niyamayi❤❤❤❤🎉🎉
@BuddhiJayalanka
@BuddhiJayalanka 2 ай бұрын
Wawwwww one off the best 👌 sl woman cricket team ❤
@nadeekaniroshan3919
@nadeekaniroshan3919 2 ай бұрын
Well played girls, Wonderful cricket, good opening combination
@VimukthiSanka-y9f
@VimukthiSanka-y9f 2 ай бұрын
Congratulations ❤😘😘😘
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 2 ай бұрын
well done girls proud of you ❤❤
@KurumiFutar
@KurumiFutar 18 күн бұрын
Winning the IPL lottery on 4RBT with Finch backing 4ra is thrilling Makes every win special
@ViolettaLoDuca
@ViolettaLoDuca 18 күн бұрын
4ra also has free bets, making it more thrilling. My friend said it's perfect for beginners.
@SohailRRR-lf6ti
@SohailRRR-lf6ti 2 ай бұрын
Sri captain Chamari good player and sri lankan good team
@shahryarahmedrajib7542
@shahryarahmedrajib7542 2 ай бұрын
আপনি যেই দলই করেন না কেনো, সেটা আপনার ব্যক্তিগত পছন্দ।কিন্তু ন্যায়কে ন্যায় আর অন্যায়কে অন্যায় বলার সৎ সাহস থাকতে হবে...♥️
@gossip512
@gossip512 2 ай бұрын
i love you sri lanka women cricket🌹🌹🌺
@habiburrahman4455
@habiburrahman4455 2 ай бұрын
Well played Sankan Woman cricket tim
@human-rights379
@human-rights379 2 ай бұрын
This women team like 1996 world champion mens team!
@BeauHilder
@BeauHilder 18 күн бұрын
4rabet events light up when Finch shows up his sports achievements really draw the crowds
@yohanwewathenna7551
@yohanwewathenna7551 2 ай бұрын
Congratulations girls❤great performance 🏏👱🏻‍♀️💞
@SenaniMunasinghe
@SenaniMunasinghe 2 ай бұрын
Congratulations Sri Lanka woman's 👏👏👏👏👏👏
@samansaman6521
@samansaman6521 2 ай бұрын
congratulations .❤❤❤
@LaksmiBiswas-rb2pn
@LaksmiBiswas-rb2pn 2 ай бұрын
Srilanka.myloveteam😊
@MadduWc
@MadduWc 2 ай бұрын
එ කාලේ හිටිය සනා කලුයි වාගේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@suranjilakshika4681
@suranjilakshika4681 2 ай бұрын
Well done girls 🎉
@TerttuHolkeri
@TerttuHolkeri 18 күн бұрын
Even when I lost, 4ra gave me cashback. Really helpful, my brother was right about this feature.
@JoshaMlaniz
@JoshaMlaniz 18 күн бұрын
Finch at 4rabet also known as 4rabet events adds that touch of class his high achievements shine through
@ashanrajapaksha3299
@ashanrajapaksha3299 2 ай бұрын
කැඳංජය අයින් කරලා චමරිව දාගන්න බැරි වෙයිද 🥲
@bike7673
@bike7673 2 ай бұрын
Congratulations 🖤
@BentLaurens-bo7zl
@BentLaurens-bo7zl 18 күн бұрын
Every IPL match feels more exciting on 4ra My brother was right, it's the best.
@Apeksha93
@Apeksha93 2 ай бұрын
අපේ කෙල්ලෝ ටික ගැම්මක් තමයි 💪
@amiladinesh6665
@amiladinesh6665 2 ай бұрын
Boleta bayak kiyla deyak gawilawath nha ❤❤❤❤❤
@RajathaLakmal
@RajathaLakmal 2 ай бұрын
❤❤❤❤ 🇱🇰🇱🇰🇱🇰🇱🇰 i love my sir lanka ❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰😊🎉❤
@HarshaHallagoda-fb5oj
@HarshaHallagoda-fb5oj 2 ай бұрын
Congratulations sri 🇱🇰 🎉🎉🎉❤
@prof.rohanrajapakse2901
@prof.rohanrajapakse2901 2 ай бұрын
there is no doubt this sri lankan team could win the Asia cup easily
@m.nsajithkumara814
@m.nsajithkumara814 2 ай бұрын
Women cricket aka dan wenama leval akaka tiyenne.aththtma asayi balanna .gd luck ❤
@sunethrabandara2123
@sunethrabandara2123 2 ай бұрын
This shows women,s courage
@motivationhalo
@motivationhalo 2 ай бұрын
nice wow 😍
@JosehNray
@JosehNray 18 күн бұрын
With Aaron Finch promoting 4rabet you just know they mean business his track record speaks volumes
@SohailRRR-lf6ti
@SohailRRR-lf6ti 2 ай бұрын
Chamari ataphattu good player
Sri Lanka (W) vs India (W) | ACC Women's Asia Cup | Final | Highlights
12:04
Asian Cricket Council
Рет қаралды 2,1 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 79 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 6 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 51 МЛН
Sri Lanka (W) vs Bangladesh (W) | ACC Women's Asia Cup | Match 4 | Highlights
11:55
West Indies vs Sri Lanka 2nd T20 2024 Highlights | WI vs SL
9:32
Sri Lanka (W) vs Malaysia (W) | ACC Women's Asia Cup | Match 7 | Highlights
12:04
Asian Cricket Council
Рет қаралды 443 М.
SA-W VS WI-W icc women world t20, 2024 highlights
17:29
Kamran Niaz Photography/Films
Рет қаралды 117 М.
ACC Men's U19 Asia Cup | Bangladesh-U19 vs Sri Lanka-U19 | Highlights
10:26
Asian Cricket Council
Рет қаралды 622 М.
Sri Lanka (W) vs Pakistan  (W) | ACC Women's Asia Cup | Semi-Final 2 | Highlights
12:07
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 79 МЛН