කුණ්ඩලනි ශක්තිය අවහිර කරන බාදාවන්|sri lanka yoga teacher| kundalini bawana|yoga sri lanka|yoga sinha

  Рет қаралды 13,050

Living Eye Yoga Ashram

Living Eye Yoga Ashram

Күн бұрын

Пікірлер: 86
@BOOYAH_44
@BOOYAH_44 Жыл бұрын
අපිට මේ වගේ වටින දෙයක් කියල දෙනවට ඔබ තුමාට ආද්‍යාමික ලෝකෙ සුපිරිම තැනකට යන්න හැකියාව ලැබෙන්න ඕන❤️
@නිර්වානමග
@නිර්වානමග 10 ай бұрын
තෙරුවන් සරනයි ..ස්තුති .පින්වත් ඔබ තුමන්ට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දිර්ග ආයු ලැබෙවා ..🙏🙏☸️💜️
@waruni_iresha
@waruni_iresha Жыл бұрын
මේ ක්‍රමයට ඕම්කාරය මන්ත්‍රනය කල විට සිරුරේ කම්පනය ගොඩක් හොදින් දැනෙන්න ගන්නව. බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
@aselawijesekara-c9d
@aselawijesekara-c9d Жыл бұрын
ඒ විදිහට හුස්ම ගැනීම ප්‍රගුණ කළාම මාර සැහැල්ලුවක් දැනෙන්නේ ඔබතුමාට පින්
@sandyreimer6152
@sandyreimer6152 Жыл бұрын
🙏ඔබතුමාට උතුම්ම නිර්වාණය අවබෝධ වේවා!!! අපගේ නමස්කාරය!!!
@thushariperera1685
@thushariperera1685 Жыл бұрын
ඉතාම වටිනා වීඩියෝවක් . වටිනා ඉගැන්වීමක්. බොහොම ස්තූතියි ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
@deepagunathilaka456
@deepagunathilaka456 Жыл бұрын
ගුරුතුමනි,,,ඔබතුමා යටතේ මෙමෙ යෝග අබ්‍යස කිරීමට ගොඩාක් කැමති..එය ට අවස්තා වක් ලබාදෙන්න..ස්තුති ගුරුතුමනි....
@danulamunasinghe4474
@danulamunasinghe4474 Жыл бұрын
ඔබතුමාගේ සේවය හුගක් වටිනවා. අද හුගක් කුණ්ඩලිනි ශක්තිය ගැන කථා කරනවා අන්තර්ජාලය තුළ. මං දකින විදියට ඒ අය veiws ගැනීමේ උපක්‍රමයක් විදියට තමයි ඒ දේවල් සිදු කරනු ලබනුයේ.නොදන්න දේවල් දන්නවා වගේ කියලා මිනිස් ජිවිත අමාරුවේ දානවා.කුණ්ඩලිනි ශක්තිය අවදි කරනවා කියලා ලංකාවේ හුගක් යෝග පන්තිත් අද සමාජේ දකින්න තියෙනවා. බියර් යෝග,face යෝග,සිනහ යෝග වගේ යෝග දර්ශනය තුළ නොමැති දේවල් තියෙනවා වගේ කියන අය වෙනුවෙන් නොමැති දේවල් සත්‍ය යෝග දර්ශනය වටහා දීම සම්බන්ද ස්තුතියි වන්ත වෙනවා ඔබ තුමාට. හුගක් වෙලාවට face යෝග, සිනහ යෝග වගේ දේවල් යෝග වල තියෙනවා කියන්නේ මාස දෙක තුනෙන් පැය ගාන ඉවර කරලා setificate ගන්න අය. මාස දෙක තුනකින් යෝග ගුරුවරයෙක් බිහි වෙලා marketing system වලට මිනිස්සු ඇද ගන්න යෝග දර්ශනයට කරන විකුර්තිය වෙනුවෙන් පෙනී සිටින ඔබ‍ට නැවත වාරයක් ස්තුතියි වන්ත වෙනවා. 🙏
@maheshikakumari4292
@maheshikakumari4292 Жыл бұрын
දීර්ඝායු වේවා! ගුරුතුමනි 🙏🙏🙏 💚
@n.k.gunapala4376
@n.k.gunapala4376 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවෙවා
@ravindudhananjaya7041
@ravindudhananjaya7041 Жыл бұрын
කාලයට අවශ්‍ය තේමාවක් 🙏❤️
@sujmathupala8058
@sujmathupala8058 Жыл бұрын
ඉතා වටිනා ඉගැන්වීමක්. දීර්ඝායු වේවා ගුරුතුමනි. තෙරුවන් සරණයි !!!
@rosesm2163
@rosesm2163 Жыл бұрын
Very clearly explained.thank you sir🙏
@waruni_iresha
@waruni_iresha Жыл бұрын
ගොඩක් වටින දේශනයක් සර්..බොහොම ස්තුතියි 🙏🙏🙏
@indrahettihewa9207
@indrahettihewa9207 5 ай бұрын
තෙරුවන් සරණයි!!! ඔබතුමාට
@sumethradias9245
@sumethradias9245 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි 🙏
@SenithiPrasansani
@SenithiPrasansani Жыл бұрын
ගුරු ස්තුතිය
@pasindutharaka777
@pasindutharaka777 7 ай бұрын
🧘‍♂️🙏🙏🙏 ඕම්.... බොහොම ස්තුතියි ඔබ තුමන්ට.
@rajithpriyanka6535
@rajithpriyanka6535 Жыл бұрын
ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝ ක්ලිප් එකක්. ඔව් ගුරුතුමනි, කුන්ඩලණී ශක්තිය අපේ ශක්ති ශරීරය අධ්‍යාත්මික මාර්ගයතුල ගැබුරකට ගෙනියෑමට බෙහෙවින් උපකාරී වෙනවා. ශක්ති ශරීරය සහ අධ්‍යාත්මික මාර්ගය කියන්නෙ එක කාසියක දෙපැත්ත වගේ. ශුන්‍යතා සිහිය හෝ ආයසයකින් තොරව වැඩීමට මෙම ශක්තිය ඉතාමත් වැදගත්. ඉතින් ඔබතුමාගේ මෙම ක්ලිප් එක අධ්‍යත්මික මාර්ගයේ නිවැරදිව ආයසයකින් තොර සතිමත්බව වඩන යොගීන්ට බෙහෙවින් උදව් වෙනවා. මෙමෙ අභ්‍යාසයෙන් පසුව සුන්‍යතා සිහිය වඩන්නේ නම් ගොඩාක් වැඩගත් යැයි මට හැගේ. ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ගායුෂ පතමි.🙏
@livingeyeyogaashram1638
@livingeyeyogaashram1638 Жыл бұрын
🙌 ඔබ ගේ අදහස ඉතාම නිවරදි
@mihiranfernando7102
@mihiranfernando7102 Жыл бұрын
බොහොම ස්තුතියි ගුරැතුමා ..!!!
@senkadagalasenkadahala1020
@senkadagalasenkadahala1020 Жыл бұрын
ඉස්තූතියි දීර්ගායුශ ලැබේවා 🧘❤️🙏
@kasunmadushanka6043
@kasunmadushanka6043 Жыл бұрын
සුවපත් වේවා !!!ජය
@k.vpiyadasa6758
@k.vpiyadasa6758 4 ай бұрын
Excellent superb swapath wewa
@arawindaarawinda9639
@arawindaarawinda9639 Жыл бұрын
Bohoma sthuthy...sir
@vijaihewage5824
@vijaihewage5824 Жыл бұрын
ඔබට යහපත වේවා.
@Seehanada
@Seehanada Жыл бұрын
තෙරුවන් සරණයි මහත්මා!!!
@salonolu3248
@salonolu3248 Жыл бұрын
ස්තුතියි 🙏🙏🙏ආයූ බොහෝ වේවා
@MadhushaPerera-e9o
@MadhushaPerera-e9o Жыл бұрын
බොහොම ස්තූතියි කියලා දුන්නට 15:27
@ineshaperera1088
@ineshaperera1088 Жыл бұрын
ස්තූතියි ඔබට.....🙏
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd Жыл бұрын
Very good
@KkAnatha-b4x
@KkAnatha-b4x Жыл бұрын
Nice thank eeetapera aramba wyayaya mokadda mulinma patanganna heti worm up wage onada
@ajravi1111
@ajravi1111 Жыл бұрын
bohoma sthuthi guruthumani 🙏💖
@Kavvyo
@Kavvyo Жыл бұрын
ක්‍රියා යෝග සම්බන්ධ වීඩියෝ සීරිස් එකක් ඕනෙ ❤
@udaranayanajithwijekoon8753
@udaranayanajithwijekoon8753 Жыл бұрын
බොහොම පින් 🙏🙏🙏
@චාමර_000
@චාමර_000 Жыл бұрын
සර් මම අවුරුදු 20 ක තරුණයෙක් විහිලුවට නොඅසමි. ලින්ගික ශක්තිය වැඩි දියුණු කර ගැනීමට යම් භාවනා ක්‍රම හෝ යෝග ක්‍රම තිබේද?
@aselaanil3187
@aselaanil3187 3 ай бұрын
Mahaththaya den kondalini shakthiya awadi karalada???? ????????? Mee kiyawanne?????
@nkaa444
@nkaa444 5 ай бұрын
මම පිටරටක ජීවත් වෙන කෙනෙක්.මම මගේ bf එක්ක ඉන්නේ එකට.රෑට ac එක දාගෙන නිදා ගන්නේ.හැමදාම රාත්‍රී 9 පසු මම bf ඇල්ලුවට මටම current එකක් වදිනවා.කලින් මෙහෙම වුනේ නැ.මේක හරි වදයක් වෙලා තියෙන්නේ.කලින් හිතුවේ bf ගෙන් එනවා කියලා.නැ මේක මගෙන් නිකුත් වෙන්නේ.දැන් මටම වදයක් මේක.එයාට කිසිම දෙයක් දැනෙන්නේ නැල්ලු.current එක වදිද්දි සද්දේ විතරයි එයාට ඇහෙන්නේ.මට මේක නැති කර ගන්න විදිහක් කියන්න පුඑවන්ද.😢 මෙහෙම වෙන අය ඉන්නවද? මට මේක කාගෙන්වත් අහන්න ලැජ්ජයි
@upulshanthakumara9708
@upulshanthakumara9708 Жыл бұрын
පහුගිය කාලෙ භාවනා කළා දැන් කොඳු ඇට පෙළ මුල....කොන්දෙ අමාරුවක් තියනවා .මේ විදියට භාවනා කළොත් හොඳයි ද🙏🙏
@shanikashanika562
@shanikashanika562 7 ай бұрын
kundali shakthiya awadi karana aya pawul giwitha gatha karana hodada
@manelkumari1487
@manelkumari1487 Жыл бұрын
Wakudu rogi ayeku mema abbiyasaya karata kamak nadda
@nudeeshansuraweera-mc6ht
@nudeeshansuraweera-mc6ht Жыл бұрын
මට ආශ්‍රමයේ නැවතිලා අභ්‍යාස කරන්න පුළුවන්ද 😊
@DeepaWeerasighe-re9ts
@DeepaWeerasighe-re9ts Жыл бұрын
Vatina Dahamak kiya dunnata oba thumata namaskara veava
@NelumLanka
@NelumLanka 9 ай бұрын
මමත් කැමතියි ඔබ තුමාගෙන් යෝගා ඉගෙන ගන්න. කොහෙද යෝගාශ්‍රමය තියෙන්නේ.. බොහොම ස්තුතියි ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි
@malinda124
@malinda124 6 ай бұрын
බිත්තියකට හේත්තු වෙලා ප්‍රාණයාම කලාට ප්‍රශ්නයක් නැද්ද
@rohanaharshan9343
@rohanaharshan9343 11 ай бұрын
Thanks guru !!!
@rohanaharshan9343
@rohanaharshan9343 11 ай бұрын
🙏🏻
@ruwinikalhari
@ruwinikalhari Жыл бұрын
සූර්ය නමස්කාරය නිවැරදිව කරන විදිහ වීඩියෝ එකක් ඔබ තුමාගේ තියෙනවද ???
@livingeyeyogaashram1638
@livingeyeyogaashram1638 Жыл бұрын
දැනට නැ ඉදිරියට දාන්න ඉන්නේ
@lakydahanayake4996
@lakydahanayake4996 4 ай бұрын
Kundalani ශක්තිය සහ චක්‍ර සහ බැදුණු හිස මුදුනින් ඇති වන සිදුර දෙකක් ද?
@nayanamalani8836
@nayanamalani8836 5 ай бұрын
සූර්ය වන්දනාව උදේ 4,5 වගේ වෙලාවකදි හෝ නැත්නමි දවල් 12 ට කලින් වගේ වෙලාවකදී කරාට පුශ්නයක් නැත්ද ගුරැතුමනි පිළිතුරක් දෙන්න..
@chamathkaranuthmi693
@chamathkaranuthmi693 Жыл бұрын
Obage phunu ayathanayata sambanda viya hakida visthara karanna
@btnilanthi6040
@btnilanthi6040 Жыл бұрын
ගුරැතුමනි මම දිනක් භාවනායෝගියෙකුට සිටිනවිට එකවරම මාව වේගයෙන් ගැහෙන්න අරන් ටිකින් ටික අඩුවෙලා නැවතුනා.ඒ ඇයි එහෙම උනේ.පිලිතුරැ දුන්නොත් පින්සිදුවෙනවා ඔබ තුමාට.ස්තුතියි.
@chathun9168
@chathun9168 Жыл бұрын
ආලෝක නිමිත්තක් දැක ඒ තුලට ගොස් ගැස්මක් ඇති උනා නම් එය පලමු ධ්‍යානය බව අසා ඇත්තෙමි.
@NilakshaKavinda
@NilakshaKavinda 5 ай бұрын
මටත් උනා මට බාවනා කරද්දින් කලන්තයක් වගෙ ආවා නිකම් පා වෙනවා වගෙ මට බය හිතිලා මම ඉක්මනින් නැවැත්තුවා මම සැහෙන්න වෙලා කල්පනා කලා කලන්ත ගතිය විනාඩි 10 ක් වගෙ තිබ්බ්බා
@happyniky1111
@happyniky1111 5 ай бұрын
Oyl koi kalayaka wage idanda bawana karnna patan gaththe..?
@NilakshaKavinda
@NilakshaKavinda 5 ай бұрын
@@happyniky1111 මම පොඩි කාලෙ ඉදන් බාවනා කරනවා මම 6 වසරෙ ඉදන් වගෙ දැන් වයස 20
@yogamitha5164
@yogamitha5164 Жыл бұрын
Very important
@ShankaLakmali
@ShankaLakmali Жыл бұрын
මහත්මයානෙනි භාවනාවේදි ශරිරය තද වි හුස්ම ගැනිමට අපහසු වි්ම නිසා භාවනාව මගදි නතර කරනවා එයට විසදුමක් ලබාදෙනු මැනවි🙏
@livingeyeyogaashram1638
@livingeyeyogaashram1638 Жыл бұрын
භාවනාවෙදි කය ඉදිරියට නැ⁣වුනොත් ⁣පෙනහලු තදවි හුස්ම ගන්න බැරිවෙනවා.ඒ නිසා පපුව හොදින් ඉදිරියට කර තබාගන්න 🙌
@ShankaLakmali
@ShankaLakmali Жыл бұрын
@@livingeyeyogaashram1638 පින් සිද්ද වේවා ඔබතුමාගේ අරමුනු ඉටුවේවා මමභය වුනා🙏🙏🙏
@ck-tk3eb
@ck-tk3eb Жыл бұрын
සර් උදේ වරුවේ වගේද අභ්‍යාසය කරන්න ඕන..
@livingeyeyogaashram1638
@livingeyeyogaashram1638 Жыл бұрын
මෙම අභ්‍යාසය උදෑසන දහවල් හා සවස කලත් ගැටලුවක් නැ
@gangahewage6769
@gangahewage6769 Жыл бұрын
Thank you sir🙏🏿🙏🏿🙏🏿
@jayasingha7102
@jayasingha7102 Жыл бұрын
🙏🙏🙏
@somehome007
@somehome007 Жыл бұрын
වීඩියෝ එකට බොහොම පින් යෝගීතුමා. කුන්ඩලීනී අවදි කිරීම පිලිබඳ වීඩියෝ එකක් අභ්‍යාස සහිතව සහ ප්‍රානයාම පිලිබඳ සවිස්තරාත්මක වීඩියෝ එකක් පල කල හැකිනම් බොහෝ පිරිසකට බොහෝ ප්‍රයෝජනවත් වේවි
@livingeyeyogaashram1638
@livingeyeyogaashram1638 Жыл бұрын
පතාංජලි යෝග සුත්‍ර ගැන විඩියෝ ටික ලගදිම දානවා 🙌
@somehome007
@somehome007 Жыл бұрын
@@livingeyeyogaashram1638 බොහොම පින් ඔබතුමාට ❤️
@wasanthagunaratne2139
@wasanthagunaratne2139 6 ай бұрын
@ප්රසන්නධම්මිකසිරිවර්ධන
@ප්රසන්නධම්මිකසිරිවර්ධන Жыл бұрын
💜️🙏💜️
@IsharaMaduranga-ty7rv
@IsharaMaduranga-ty7rv 11 ай бұрын
කුරු තුමනි මට කුණ්ඩලිනි ශක්තියෙ නම් ටික විඩියෙ එකෙන් කියලා දෙන්නකො කුරු තුමනි
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 9 ай бұрын
❤️🌷🌺🌼🌍👍
@muthukumaragamage4728
@muthukumaragamage4728 11 ай бұрын
ඔබ තැමාගේ no එක දෙන්න...පිං සිදුවෙිවා....
@kelumwihshwa5894
@kelumwihshwa5894 Жыл бұрын
🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉
@darshanigamage2993
@darshanigamage2993 Жыл бұрын
Mata obethumage phone number ganna puluwanda ,
@PradipNimalage-fb3wd
@PradipNimalage-fb3wd Жыл бұрын
ගුරුතුමනි කොපමණ කාලයක් ඔය භාවනාව කරන්න ඕනෙද කොච්චර කාලයක් කරන්න ඕනෙද ඔය සද්දෙ තුළ එක එක පාරට ද කරන්නෙ නැත්තං එකම පාරට ද ඒ ගැනත් කියන්න ගුරුතුමනි
@livingeyeyogaashram1638
@livingeyeyogaashram1638 Жыл бұрын
🙌ශබිද තුන මුලින්ම වෙනවෙනම පුහුණු වෙන්න.ඉට පස්සේ එකට තුනම කරන්න.ශබිද තුනම එකට කරනවනමි අඩුම තරමෙි එක වටයකට 21 වත් කරන්න අඩුම තරමෙි.108 උදෑසන කරන්න පුලුවන් නමි හොදයි.මාස 3 වගේ කරන්න
@pwprabath8190
@pwprabath8190 Жыл бұрын
MEWA KARALA NIKAN AMARUWE WETENAWATA WADA HODA NEDDA TAMAN DANNA MAITHI BAWANAWAK KARAN HITIYANAM MELOWA PARALOWA DEKATAMA HODAINE NETHNM WENNE EALLAN KANAWA ANTHIMATA SADAKAL ROGIYEK WENAWA 🤣🤣🤣🤣🤣💯💯💯💯💯
@navindudissanayaka6092
@navindudissanayaka6092 Жыл бұрын
දීර්ඝායු වේවා! ගුරුතුමනි 🙏🙏🙏 💚
@kasunrangawijeweera7295
@kasunrangawijeweera7295 4 ай бұрын
❤❤❤
@anushamalkanthi5424
@anushamalkanthi5424 Жыл бұрын
🙏🙏🙏
@chandanavithana6717
@chandanavithana6717 Жыл бұрын
🙏🙏🙏
@kusumrenu4886
@kusumrenu4886 Жыл бұрын
🙏🙏🙏
@danushkaariyarathna9956
@danushkaariyarathna9956 Жыл бұрын
🙏🙏🙏
@b.laksirikumara4041
@b.laksirikumara4041 Жыл бұрын
🙏🙏
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 33 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 61 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 33 МЛН