බලන්නකෝ මෙයා හැමෝටම කෑම බෙදන හැටි. Sri Lankan elephants | pinnawala |

  Рет қаралды 13,554

SL Mankada SLමංකඩ

SL Mankada SLමංකඩ

Күн бұрын

Пікірлер: 50
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
සියලුම සත්වයෝ නිදුක්නිරෝගි වෙත්වා
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
පින්නවල ඉන්න අලි බබාල නිදහසේ ලස්සනට ඉන්නවා .
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
අනේ,දුකේ බෑ.එහෙමවත් වැඩ ගන්නවාට මම නමි කැමති නෑ.තෙරැවන් සරණයි ඔයාට .
@janudapuladitha
@janudapuladitha Жыл бұрын
මං කියන්නම් එහෙනම් .ඔයා යන්න පින්නවල .හෑම අලියාට කොට උස්සලා දෙන්න.එතකොට කරදරයක් වෙන්නේත් නෑ කාටවත්😂😂
@deshanidasanayaka7603
@deshanidasanayaka7603 Жыл бұрын
adaran balaganna pin budusarani patiyoo 🙏🙏🙏
@deepthiveryniceresipethank5159
@deepthiveryniceresipethank5159 Жыл бұрын
Pow මොකද may aeliyata කරන aeparade කකුල් badala .
@imashisansala8428
@imashisansala8428 Жыл бұрын
ඔතන වැඩ කරන එවුන් නැද්ද ඒකත් ඒ අහින්සකයින්ටම කරවනවා
@SunethradCat
@SunethradCat Жыл бұрын
දෙපා තිරිසනුන් තමයි වැඩියෙන් ඉන්නේ අර අහිංසක සතාගෙන වැඩ ගන්න හැටි
@senanipriyanwada5368
@senanipriyanwada5368 Жыл бұрын
ඇත්ත thamai munta eeka karanna barida pin padi ganna eun
@nilikaa2519
@nilikaa2519 Жыл бұрын
පවු ඒ සතා
@prageethrasintha9304
@prageethrasintha9304 Жыл бұрын
මෙහෙමයි හැම දෙයක් ම හරහට බලන්න එපා අලියෙක් ඇතෙක් කියන්නෙ සොබාවික පරිසරය තුළ සෑහෙන ක්‍රියාකාරකම් වල යෙදෙන සතුන් කොඨ්ඨාශයක් නමුත් මේ වගෙ සීමා සහිත ඉඩක ඉන්න සතුන්ට ලැබෙන ශාරීරික ක්‍රියාකාරකම් අඩුයි එහෙම වුනාම සතුන් අලස වෙනවා සහ විවිධ රෝග වලට මුහුන දෙනවා. ඒ නිසා තමා යම් යම් ප්‍රමානවලට මේ විදිහට සතුන්ට ක්‍රියාකාරකම් කරන්න සලස්වන්නෙ. සතුන් ට ආදරෙ කියන එකයි සත්ව විද්‍යාත්මක පසුබිමින් බලනදේයි එක්ක සත්‍ය ගැන කරුනු අවබෝධ වෙනවා. මේ සතුන්ව පිටතට දීලා සල්ලි හම්බ කිරිමක් නෙමෙයි මෙතන මේ වෙන්නෙ. ඒ නිසා පුලුන් කොට්ට වල තියලා නාවලා කරලා තියන්න පුලුවන් සතුන් නෙමෙයි අලි ඇතුන් කියන්නෙ ඔබ නොදැනුවත්කම නිසා දාපු අදහසක් කියලා පේනවා දැනුවත් වීම වෙනුවෙන් කරුනු පැහැදිලි කලෙ.
@imashisansala8428
@imashisansala8428 Жыл бұрын
@@prageethrasintha9304 😂😂😂😂😂😂😂😂😂 උදේ හවස අලි පේන මට අලි එක්ක ඉන්න මට අලි ගැන උගන්නන්න ඔන්නැ
@amilachathuranga8910
@amilachathuranga8910 Жыл бұрын
මෙතන බෙරිහන් දෙන එකෙක්වත් අඩුම ගානෙ බත් එක වලදෙන් බෙදාගෙන කන්නැ ඒකත් අම්මා බෙදලා දෙන්නෙ අලි ගැන නම් කැක්කුම තියෙනවා සත්තුන්ට උනත් වැඩක් පලක් කරන්න ඕනි නැත්නම් හන්දි අමාරුව ඇන්ග හොරවෙලා ලෙඩ වෙනවා වාසනාවන්ත ම අලි ඇත්තු ඉන්නෙ ලන්කාවෙ පෙරහැර කරනවා කනවා බොනවා තායිලන්තෙත් එක්ක බලනකොට ගොඩාක් උසස්
@hamilahamila1524
@hamilahamila1524 Жыл бұрын
Kanna dela hoden kiyalath yanawa thunuruwan saranai
@dorinsabrina1889
@dorinsabrina1889 2 жыл бұрын
Ane balanna Asaiy god bless you dear
@surangidesilva379
@surangidesilva379 Жыл бұрын
Paw ane ayalage දත් වලටත් hodane. ඕවා වෙන අයට ගෙනියන්න berida
@ML-ty7lv
@ML-ty7lv 2 жыл бұрын
අනේ දුකේ බෑනේ කෑම ගිහින් දෙනවා නෙද ලගට කියලා යනවා වෙන්න ඇති කන්න කියලා
@haymaranwaka2899
@haymaranwaka2899 Жыл бұрын
අනේ බෝල ගෙඩි වගේ දකිද්දි ආසයි
@roseroe5099
@roseroe5099 Жыл бұрын
කොයි වෙලෙත් බලාගෙන ඉන්නේ එවුන්ට කෙන්තිය හිතට කොපය අාව ගමන් අලියගෙන් පලි ගන්නවා හෙන්ඩුවෙන් දාලා අදිනවා පවි ගෙවන්න බැරි පාප කරගන්නේ
@SunethradCat
@SunethradCat Жыл бұрын
පිං පඩි ගන්න ඇයත් නැතුවම නොවෙියි
@dorinsabrina1889
@dorinsabrina1889 2 жыл бұрын
Food delivery
@KawshalyaGunarathne
@KawshalyaGunarathne 7 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rajirandeniya8642
@rajirandeniya8642 Жыл бұрын
අලින්ගෙන් වැඩ ගන්නේ, මිනිස්සුන්ට බැයිද ඕවා කරන්න, අලින්ගේ ඉවසීමේ සීමාව පැන්න ගමන් හරි වැඩේ, ඉවසල ඉවසල බැරිම තැන තමයි අලි දෙන්නේ වැඩේ, පස්සේ අලියව මරන්ඩ හදනවා
@janudapuladitha
@janudapuladitha Жыл бұрын
පින්නවල ස්වේච්ඡාවෙන් වැඩ කරන කට්ටියව ගන්නවා.ඔයත් යන්නකෝ.එතකොට ඔයාටම පුලුවන් කොටන් උස්සලා දෙන්න අලින්ට.
@jagathdasanayaka1568
@jagathdasanayaka1568 Ай бұрын
එන්නකෝ ඔයාට කියල වැඩ ටික කරගන්න අලිය බැදල
@srikanthiwijesekera1967
@srikanthiwijesekera1967 Жыл бұрын
Oneyma sathek karuna wanthawa hadu woth harima kerkarui
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
❤❤❤❤😘😘😘😘😘
@srikanthiwijesekera1967
@srikanthiwijesekera1967 Жыл бұрын
Henduwa nathuwa purudu karanna
@randiimalka739
@randiimalka739 2 жыл бұрын
❤️
@dorinsabrina1889
@dorinsabrina1889 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤💝💝💝💝💝
@sulochanaedirisingha2856
@sulochanaedirisingha2856 Жыл бұрын
අහිංසකයට පාඩුවේ කිතුල් කොටයක් කන්න දීලා .සේවකයෝ තමන්ගේ රාජකාරිය කරා නම් හොදයි නේද .
@prageethrasintha9304
@prageethrasintha9304 Жыл бұрын
මෙහෙමයි හැම දෙයක් ම හරහට බලන්න එපා අලියෙක් ඇතෙක් කියන්නෙ සොබාවික පරිසරය තුළ සෑහෙන ක්‍රියාකාරකම් වල යෙදෙන සතුන් කොඨ්ඨාශයක් නමුත් මේ වගෙ සීමා සහිත ඉඩක ඉන්න සතුන්ට ලැබෙන ශාරීරික ක්‍රියාකාරකම් අඩුයි එහෙම වුනාම සතුන් අලස වෙනවා සහ විවිධ රෝග වලට මුහුන දෙනවා. ඒ නිසා තමා යම් යම් ප්‍රමානවලට මේ විදිහට සතුන්ට ක්‍රියාකාරකම් කරන්න සලස්වන්නෙ. සතුන් ට ආදරෙ කියන එකයි සත්ව විද්‍යාත්මක පසුබිමින් බලනදේයි එක්ක සත්‍ය ගැන කරුනු අවබෝධ වෙනවා. මේ සතුන්ව පිටතට දීලා සල්ලි හම්බ කිරිමක් නෙමෙයි මෙතන මේ වෙන්නෙ. ඒ නිසා පුලුන් කොට්ට වල තියලා නාවලා කරලා තියන්න පුලුවන් සතුන් නෙමෙයි අලි ඇතුන් කියන්නෙ ඔබ නොදැනුවත්කම නිසා දාපු අදහස් ගොඩක් කියලා පේනවා දැනුවත් වීම වෙනුවෙන් කරුනු පැහැදිලි කලෙ.
@deepthiveryniceresipethank5159
@deepthiveryniceresipethank5159 Жыл бұрын
Kale ena සතුන් kale ena harena
@dorinsabrina1889
@dorinsabrina1889 2 жыл бұрын
Kawama dakawath dakala nh
@kapilayoshan1354
@kapilayoshan1354 Жыл бұрын
Mukada me satungan wada ganne pau eyala wana kauruth nadda owa karanna
@cbmanike6499
@cbmanike6499 Жыл бұрын
Paw ane
@nirmaleesheela4796
@nirmaleesheela4796 9 ай бұрын
අැයි මෙයාගෙන්ම වැඩ ගන්නේ? පව්නේ. එක එක්කෙනාට අැවිත් කෑම ටික අරන්යන්න පුරුදු කලානම් ඉවරනෙ.
@kumaribandara4305
@kumaribandara4305 Жыл бұрын
Ane mage manik kote..duke ba oya ..oya wageahinsakainta kate haiyai .henduwai pennala wada ganna euntanam h odak nam wenna Epaaaa....
@kumaribandara4305
@kumaribandara4305 Жыл бұрын
Molei mathakayai dekama thiyeddi manussayek Aliyek unothnam therei ahinsakaingen wada gaththa eke rage....
@nimeshadilshani6488
@nimeshadilshani6488 Жыл бұрын
Thope atha bidilada ekath e sathata kiyala karawanne pin padi hethta
@janudapuladitha
@janudapuladitha Жыл бұрын
තමුසේ ඔච්චර ආසයි නම් අලි බලන්න ගිහිල්ලා කෝටේ උස්සලා දීපා.
@jagathdasanayaka1568
@jagathdasanayaka1568 Ай бұрын
𝗘𝗪𝗜𝗧𝗛 𝗸𝗮𝗿𝗮𝗹𝗮 𝗯𝗮𝗹𝗮𝗻𝗮𝘄𝗮 𝗱𝗮𝗻 𝗻𝗲𝘁𝗵𝗶 𝗱𝗲𝘄𝗮𝗹 𝗸𝗶𝘆𝗮𝘄𝗮𝗻 𝗻𝗲𝘁𝗵𝘂𝘄𝗮
@srimathibanagalage2281
@srimathibanagalage2281 Жыл бұрын
Ath govevo ubala gihin dapalla e ahinsa saththunta kama ane manda
@janudapuladitha
@janudapuladitha Жыл бұрын
ඔයා යන්න පින්නවල.ස්වේච්ඡා සේවකයෝ ගන්නවා.ඊට පස්සේ ඔයාට පුලුවන් කොටන් උස්සලා දෙන්න.අලින්ට ආදරේ නම් ඔයා අනිවාර්යයෙන් යන්න.නැත්තාන් පවු.
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,7 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 1,5 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 4,3 МЛН
Elephant Dance in Dehiwala Zoo
9:04
Medha Dahanayake
Рет қаралды 79
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,7 МЛН