කජු කුකුල් මස් වම්බටු සලාද මාළු මිරිස් මාළුව පපඩම් එක්ක ගෙදර හදපු කෑම වේල | sri lankan food | chama

  Рет қаралды 109,337

chama

chama

Күн бұрын

Пікірлер: 363
@charithanirashan54
@charithanirashan54 5 ай бұрын
සුවල්පයේ ප්‍රමාණය හරියටම දැක්කේ අද...තෑම්ස් චමා...😌😁❤️
@GaninduSankalpa-c4q
@GaninduSankalpa-c4q 5 ай бұрын
😂
@akiiya2923
@akiiya2923 5 ай бұрын
හොද සුවල්ප ටික 😁 ❤️
@nethnavodya7291
@nethnavodya7291 5 ай бұрын
😂😂😂
@tharakasandaruwan2451
@tharakasandaruwan2451 5 ай бұрын
අඩේ සුවල්පේ ඔහොම නම් අනිත් ඒවා හිතපන්කෝ.යකෙක් දුන්නත් හිනා වෙවී කාවී මේකා ලොවෙත්❤😂
@a.g.p.r
@a.g.p.r 5 ай бұрын
kzbin.infomRbhjgS6ays
@JourneyWithDasun
@JourneyWithDasun 5 ай бұрын
Ammapa😮
@Nethmikankanamge
@Nethmikankanamge 5 ай бұрын
Sira kathawa 😂
@punsithkeshan6019
@punsithkeshan6019 5 ай бұрын
ඔච්චර රසට කැම හදලා දෙන අම්මවත් ගන්න video ekkata❤
@geminnotdevil187
@geminnotdevil187 5 ай бұрын
Ado ow ban amma මහන්සි welane hadanne
@SahanTechnic
@SahanTechnic 5 ай бұрын
ඔව් බන් ❤
@dnnbuddy
@dnnbuddy 5 ай бұрын
චමාගේ අම්මා උයන මේ වගේ රසම රස බත් කටක් කන්න audience එකේ අපිටත් වාසනාව ලැබේවා..රජ කෑමක් තමයි ඉතින්..💯💯❤❤💫💫 පෝයට දන්සලක් දුන්නොත් නරකද? අනිවා ඉන්නවා පෝලිමේ දවස් දෙක තුනක් උනත්.👍👍👍
@a.g.p.r
@a.g.p.r 5 ай бұрын
kzbin.infomRbhjgS6ays
@sukidias875
@sukidias875 5 ай бұрын
අනේ චමා ගේ මූන නම් හරිම ලස්සනයි වගේම හරි සිරියාවන්තයි .❤
@DilsaraPrabodha-fb8wq
@DilsaraPrabodha-fb8wq 5 ай бұрын
අඩෝ මරු බන් ඈ,කාලා තව මහත් වෙන්නෙ නැතුව කාලා ඩයට් හෝ ජිම් පලයන් සගෝ😎🥰
@අපේගණිතපංතිය-ඡ3ඹ
@අපේගණිතපංතිය-ඡ3ඹ 5 ай бұрын
චාමගෙ පැණි හිනාව අම්මගෙ කෑම ගාව තමා❤
@sumoththiwanka4250
@sumoththiwanka4250 5 ай бұрын
ඔය මොන කඩේ කැම ගේනාවත් චාමා අයියාගේ ගේදර කැම එකට ගහන්න කැම එකක් නැ bro සුපිරියක් තමයි ඉතිම් 👌👌👌👌
@BTSarmygirlandblackpink
@BTSarmygirlandblackpink 5 ай бұрын
චමා කනවා.අපේ කටට කෙල උනනවා.ඇත්තටම රස කෑම වේලක්.බලාගෙන ඉන්නකොට බඩගිනි වෙනවා.හැමදාමත් අම්මට රසට කෑම හදන්න ලැබේවා.. Good Luck Chama.👍👍👍🎉🎉🎉
@sukidias875
@sukidias875 5 ай бұрын
බොහොම ස්වල්පයයි හැම එකකින්ම අරන් තියෙන්නේ 😂😂😂
@dilshanlakshitha2112
@dilshanlakshitha2112 5 ай бұрын
ජීවිතේ විදින මනුස්සයෙක් එකෙන්ම
@funnysl8695
@funnysl8695 5 ай бұрын
මෝඩ උපදෙෂ් තව දීපං 😂
@kuppilokaya9392
@kuppilokaya9392 4 ай бұрын
Pit tmi bn.ela
@ThisaruVimeth
@ThisaruVimeth 4 ай бұрын
කොච්චර කාලෙකටද 😂
@sumalipeiris85
@sumalipeiris85 5 ай бұрын
මේ මනුස්සයා පව්.ඉස්සරහට ලොකු ලෙඩෙක්.
@sithum9958
@sithum9958 5 ай бұрын
Tho pala wesige putha gada gassane nathuva
@nuwandarasammani2708
@nuwandarasammani2708 5 ай бұрын
Me samanyen gewal wala hadana kama ne kada kama nemei ai ehema kiyanne oyala mehema nemeida kanne
@yukiyk3
@yukiyk3 5 ай бұрын
​@@nuwandarasammani2708 oya adada chamage video ekak baluwe😂chama mechchara kal kaawe kade kaama 😂me video eke witharai gedrin kna ekk tiyenne🙊
@sumalipeiris85
@sumalipeiris85 5 ай бұрын
@@nuwandarasammani2708 කෑම ශරීරයක් අවශ්‍ය ප්‍රමාණයක් තියනවා. අපි හැමදාම ඉන්න ආවේ නැතත් ඉන්න කාලේ නිරෝගීව ඉන්න ඕනේ.
@sumalipeiris85
@sumalipeiris85 5 ай бұрын
@@nuwandarasammani2708 කෑම අපිට අවශ්‍ය ප්‍රමාණයක් තියනවා.අපි හැමදාම ඉන්නේ නැති උනාට ඉන්නකම් නිරෝගීව ඉන්න ඕනේ. හැම ලෙඩකටම හේතුව වරදි ආහාර රටා.
@Dinroo_Rathnayaka
@Dinroo_Rathnayaka 5 ай бұрын
කජු ස්වල්පයට තමයි ආස හිතුනේ චාමෝ😋
@kavyasithumini338
@kavyasithumini338 5 ай бұрын
හැම දේකින්ම දාලා අනාගෙන තමයි කන්න ඕනෙ එතකොට තමයි ඒකෙ හරියටම රස දැනෙන්නෙ....
@N.G.B.S.B
@N.G.B.S.B 5 ай бұрын
අපේ වැඩේ රසවිදින එක චමාගෙ වැඩෙ කන එක ... කාටද ප්‍රස්න තියෙන්නෙ ආ .... චමාගෙ ඇග ගැන චමා බලා ගනී . මේකෙ ගොඩක් උන්ට ඒකනෙ ප්‍රස්නෙ වේලා තියෙන්නෙ.And this is his job.
@indikalakshan8157
@indikalakshan8157 5 ай бұрын
අනේ අම්මෝ මෙච්චර කාලයකට චමා කන කෑම වලින් මෙච්චර පෙරේත කමක් දැනුනෙ මේකට. ආස හිතෙනවා
@Madu9910
@Madu9910 5 ай бұрын
ෂා....ඔයා කෑම රසවත් කරන විදිහට කටට කෙල උනනවා අප්පා....😮....
@NuwanEkanayake-nd8bb
@NuwanEkanayake-nd8bb 5 ай бұрын
චාමා gym ගියා නම් හොදයි කියලා හිතෙන්නේ මට‍ විතරද 😅
@studioms123
@studioms123 5 ай бұрын
මූ යන ජිම් 😂
@studioms123
@studioms123 5 ай бұрын
මූ යන ජිම් 😂
@Himal.Maduranga
@Himal.Maduranga 5 ай бұрын
උබ හිතපන් ඒත් මේ පොර යන්නෙ නෑ
@chamidukalpana7471
@chamidukalpana7471 5 ай бұрын
පිස්සුද යකෝ gym එකේ instrument වලට දරාගන්න පුලුවන් බර ප්‍රමානයක් තියේ බන් 😂
@This_name_alredy_taken
@This_name_alredy_taken 5 ай бұрын
Lankan daily polsambals man's.
@charlie0017
@charlie0017 5 ай бұрын
අපි සාමාන්‍ය විදිහට කාලා ජිම් ගිහින් ඇග මෙහෙම හදනවා කියන්නේ චාමා ජිම් ගිහින් කැප වෙලා ඇග මහන්සි කරලා ගේමක් ගැහුවනම් ඔය කන විදිහට සුපිරියට ඇග හදන්න පුළුවන් 💖 පොඩ්ඩක් හිතලා බලනෝ චාමා 💖
@Travelcouple-SL
@Travelcouple-SL 5 ай бұрын
කොච්චර Food videos දැම්මත්, මේකට තමා ආසම ❤️ අම්මගේ කෑම එක 😍
@User....-nz6xo
@User....-nz6xo 5 ай бұрын
ඒක තමයි චමෝ කියන්නෙ බඩේ අල්ලන තරමට බේදාගෙන කාපන් කියලා..😂😂😂😂😂
@sakunaniyodaya2803
@sakunaniyodaya2803 4 ай бұрын
රස ඉතිරෙනවා ❤
@MaliduPavan
@MaliduPavan 5 ай бұрын
මේ කෑම එක කන්න තිබුනනම් කියල හිතෙන්නේ මට විතරද 😋😁
@ShashiLakshani-g4l
@ShashiLakshani-g4l 4 ай бұрын
ඔයට නිරෝගී සුවය පතනව
@prsadsunilsantha1950
@prsadsunilsantha1950 5 ай бұрын
මරු ස්වල්පෙ
@neethaswarnashelee1317
@neethaswarnashelee1317 5 ай бұрын
චමා මටත් ආසයි රස කෑම ටිකක් කන්න.ම අසනීප නිසා තමයි. ඒත් 19 ඉදන් ආයෙ කන්න බැරි ව යනවා.
@randikadayan2112
@randikadayan2112 5 ай бұрын
නියමයි 👍🙂❤️
@wimukthihashan5
@wimukthihashan5 4 ай бұрын
මචං ඇඟ අඩු කර ගනින් කෑම කන වෙලාවට තියන පොඩි සතුටට වඩා මාරම පහසුවක් එක්ක happiness එකක් එනවා
@dilinidinethma6878
@dilinidinethma6878 5 ай бұрын
නියමයි
@srilanka5016
@srilanka5016 5 ай бұрын
ඒක නම් පට්ට මචං
@Prarthana-zb2ic4zd2t
@Prarthana-zb2ic4zd2t 5 ай бұрын
කැම එකනම් රස පාටයි සුපිරි චමා අයියේ😊🥰🤗
@nadunichathuhewagama8043
@nadunichathuhewagama8043 4 ай бұрын
Dawas deka thunak badaginne idala kanawada mandaa 😅😊❤
@DaglesJayaweera
@DaglesJayaweera 5 ай бұрын
Matara hela raula try karannako
@Elsa-fh8gn
@Elsa-fh8gn 5 ай бұрын
niyama kalakanni bath balayek.
@sheltonwigesinghe7585
@sheltonwigesinghe7585 5 ай бұрын
චමාට කියන ගමනුත් කෙල උනනවා නේ චමා 😂♥️
@PrimalDhahanayaka
@PrimalDhahanayaka 5 ай бұрын
Yakuu maru kaju sawalpaya...kewa wage newei.jim plyn..
@அரட்டைமன்னன்
@அரட்டைமன்னன் 5 ай бұрын
Biyagama zone issaraha thiyena bary hotel fried rice eka try karanna marui 👌
@Christiano-r3w
@Christiano-r3w 5 ай бұрын
Puduma swalpa thama ewa
@prasannafashion9720
@prasannafashion9720 5 ай бұрын
එ ආදරණීය අම්මා ❤❤❤❤ ආදරෙයි ❤❤❤❤ රස කැම ටික ❤❤❤❤❤
@Abhishekthilanka-d1i
@Abhishekthilanka-d1i 5 ай бұрын
galle sebu lounge ekata yammu
@dillkinisansala3303
@dillkinisansala3303 5 ай бұрын
Chma saman thal thela paripui polsambola akak gananko
@rv2187
@rv2187 5 ай бұрын
අඩෝ උබගෙ ස්වල්ප ටික තමයි මරු😂❤
@RONIN..444
@RONIN..444 5 ай бұрын
හරිම අගෙයි 😋💕
@dewmini2983
@dewmini2983 5 ай бұрын
රසට උයලා දෙන අම්මාවත් දවසක පෙන්නන්න ❤
@IreshaMuthumali-x5l
@IreshaMuthumali-x5l 5 ай бұрын
ඇබ්බැහි වෙල ඉන්නෙ මෙව්ව බල්ලන්න..😢❤❤
@Lakisha917
@Lakisha917 5 ай бұрын
චමා මේ ඔයාගෙම හොඳටයි මෙහෙම කියන්නෙ.. ඔයා කෑම කනවා වගේම ජිම් යන්නත් පටන් ගත්තොත් හොඳයි. නැත්තන් අපිට ඉස්සරහට ඔයාගෙ කෑම කන videos බලන්න බැරි වෙයි. 😢
@prabathsudarshana1068
@prabathsudarshana1068 5 ай бұрын
මචන්⁣ චමා ගමෙ කැම කදිමයි හැබැයි ඔය විඩියොව පොලොන්නරුවේ වැවක් ළගට ගිහින් කරානමි සුපිරිම සුපිරි තමයි මචන්⁣ ගමෙ කැම වෙිලක් කන.ගමන්
@UdeshJayawardene-rh9hf
@UdeshJayawardene-rh9hf 5 ай бұрын
Niyamai chama
@nisalgayantha6164
@nisalgayantha6164 5 ай бұрын
Wahh pattaa chama math kama perethyek thama❤
@pasaniindushikajuwandarage8168
@pasaniindushikajuwandarage8168 5 ай бұрын
ඔය ස්වල්පේ බෙදුවෙ සවලෙන්ද
@BeautyQueen-l2g
@BeautyQueen-l2g 5 ай бұрын
maruuuuuuuuuu.... chmage video blpu gmn badagini hdenwa 😅
@DammikaSenarath-jy8vh
@DammikaSenarath-jy8vh 5 ай бұрын
YKO swalpe kiyl 2nek 3 denekge awa kanwad😂. Het marunat hitatat sapai ada kala kiyl kapan😂❤
@PathumHasaranga-td6pz
@PathumHasaranga-td6pz 5 ай бұрын
හොද ස්වල්පය
@a.g.p.r
@a.g.p.r 5 ай бұрын
kzbin.infomRbhjgS6ays
@Dissanayake-qi2pc
@Dissanayake-qi2pc 5 ай бұрын
Paule ayat pennanako ane rasata kema hadana amma balanna asai
@dasundissanayake
@dasundissanayake 5 ай бұрын
💕මචන් උබ vidio වලට මෙහෙම කෑවට හැම තිස්සෙම කන්න එපා මේ වගේ ඉක්මන්ටම ලෙඩ වෙයි ... හැබැයි කන කෑමට ඉන්න බැහැ කටට කෙල එනව 🤣
@R.S.507
@R.S.507 5 ай бұрын
ගෙදර හදපු කොත්තුවක් කමු ද?
@HeshanNavinga90
@HeshanNavinga90 5 ай бұрын
කෑමට දෙයියා...😋😍
@bitterqueen7065
@bitterqueen7065 5 ай бұрын
Amma sathiyak thiyagena kanna hadala dipuwa neda oya
@viralvideos98333
@viralvideos98333 5 ай бұрын
hoya thiyenne supiri heathy kamak 😍😍
@a.g.p.r
@a.g.p.r 5 ай бұрын
kzbin.infomRbhjgS6ays
@SitharaIrashDeSilva
@SitharaIrashDeSilva 5 ай бұрын
Maru suwalpe😂❤
@susanthadinesh5414
@susanthadinesh5414 5 ай бұрын
චමා .ඒක ෆට්ට.ඒත් සෞවුක්‍ය පැත්ත ගැනත් හිතපන් චමා❤️❤️✌️✌️
@ravindupriyankara9343
@ravindupriyankara9343 5 ай бұрын
Swalpayak kiyanne kocharakda kiyahan okkotama kalin
@lakshanprabath-q7v
@lakshanprabath-q7v 5 ай бұрын
Supiriyak ❤❤😊
@gamingluciferyt539
@gamingluciferyt539 5 ай бұрын
Adath first gammak thama❤❤
@Robinvlogs1234
@Robinvlogs1234 5 ай бұрын
Maru kama eka
@dilunamunasinghe3871
@dilunamunasinghe3871 5 ай бұрын
Swalpayak kiyala ahala thibunata kochcharakda kiyala igenagaththe chamagen😂😂
@SamanPriyantha-dg2em
@SamanPriyantha-dg2em 5 ай бұрын
Oo niyama menu eka ❤
@nuwandarasammani2708
@nuwandarasammani2708 5 ай бұрын
Shock menu eka ❤❤
@piumalnimantha7963
@piumalnimantha7963 5 ай бұрын
Minuwangoda keels eke tiyenawa kaduni kiri hal packet 😌
@thilanyasanjith
@thilanyasanjith 5 ай бұрын
මරු ස්වල්ප ටික😂😂
@creativetechsrilanka1426
@creativetechsrilanka1426 5 ай бұрын
හැමදාම චමාට ආදරේ සෙට් එක කෝ❤️❤️
@tharushadinal5135
@tharushadinal5135 5 ай бұрын
amor
@dileepadarshana7936
@dileepadarshana7936 5 ай бұрын
Jayawewa
@dewmithmadhubashitha6320
@dewmithmadhubashitha6320 5 ай бұрын
චමා අයියෙ අයියගෙ අම්මව පෙන්නකෝ 😌❤️
@ashindudilsara1372
@ashindudilsara1372 5 ай бұрын
Day of chmaa kiyal thaw chneel ekak thiyno eke innnw eka vedio ekeka
@a.g.p.r
@a.g.p.r 5 ай бұрын
kzbin.infomRbhjgS6ays
@sirajnimsara8295
@sirajnimsara8295 5 ай бұрын
Wishing you a long life 🙏
@tishansamaraweera2645
@tishansamaraweera2645 5 ай бұрын
Adarei Oii ❤
@SahanTechnic
@SahanTechnic 5 ай бұрын
කජු ස්වල්පයක් 😂😂😂❤
@gayandileepa2702
@gayandileepa2702 5 ай бұрын
Good job bro keep it up ❤
@rajithamalinga3750
@rajithamalinga3750 5 ай бұрын
Ane ❤
@chamilakumari9572
@chamilakumari9572 5 ай бұрын
ඔය වගෙ තව විඩියෝ කරන්න ඔනෙ නම් gym යන්න නත්තම් ඉවරයි තමා 😢❤
@ndikapiyadarshani2473
@ndikapiyadarshani2473 5 ай бұрын
dekkama kanna hithenawa
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 5 ай бұрын
Supiri Chama 🎉🎉🎉
@AshaPiyumi-zi5cc
@AshaPiyumi-zi5cc 5 ай бұрын
Yummy ❤❤❤❤
@R.S.507
@R.S.507 5 ай бұрын
සුපිරි චමා ඒ කෑම එක🙂🤟
@lasanthadissanayake-wu8gd
@lasanthadissanayake-wu8gd 5 ай бұрын
malaperetheyek wage kannathuwa kanna nathi kanna dihan mu marenawa lagadima kana kamata
@amilajoseph8327
@amilajoseph8327 5 ай бұрын
Patta kema tika.....❤
@indima2776
@indima2776 5 ай бұрын
චමා අම්මත් එක්ක මෙහෙම වීඩියෝ එකක් කරනවට කැමති අය කෝ..💗
@PriyanthiShanthimalaKank-mx6kg
@PriyanthiShanthimalaKank-mx6kg 5 ай бұрын
Wamen kanne eyyyya😅
@hashanmalidu2362
@hashanmalidu2362 5 ай бұрын
😋😋😋😋
@lankacool3797
@lankacool3797 5 ай бұрын
Kanna nath asarana eyata eka kama ekak arandunnanam watinawa
@y.madusankajayawardhane7190
@y.madusankajayawardhane7190 5 ай бұрын
දායක සභාව ගැලපෙන චැනල් එකට නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ
@ThisaruVimeth
@ThisaruVimeth 4 ай бұрын
මේක food review channel එකක් උපාසක මහත්තයාට චැනල් එක මාරු වෙලා 🙂
@AnomaDasanayaka-tc7nw
@AnomaDasanayaka-tc7nw 5 ай бұрын
බුදු අම්මෝ ස්වල්පෙ ඔච්චරයි නම් ගොඩක් කොහොම වෙයිද 😅😅😂😂
@shashikadilanga3870
@shashikadilanga3870 4 ай бұрын
Fat wela wela leda wae malli..fit. ekata kiyannae program eka karana gamn..maintenance pathath hithanna..
@musicalshow9533
@musicalshow9533 5 ай бұрын
චමා දැන්නම් ඇග වැඩි හොදටම
@nethnavodya7291
@nethnavodya7291 5 ай бұрын
පොරට තනියම හිනා 😂😂
@ans1628
@ans1628 5 ай бұрын
ස්වල්පයක් කියන්නේ ඔච්චර පොඩ්ඩකටද?
@chandanahirantha5546
@chandanahirantha5546 3 ай бұрын
චාමා බැරිද සූමෝ කෙනෙක් වෙන්න❤❤❤❤
@raniveeralatha7851
@raniveeralatha7851 5 ай бұрын
තැඹිලි පාටින් පාට කරා නම් Garfield තමා 😺😺
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 5 ай бұрын
Carbohydrates ගන්න ප්‍රමාණය ටිකක් අඩු කරමු ඒත් එක්ක පැණි රස කෑම කන එකත් අඩු කරන්න බලන්න චමා බ්‍රෝ
@manujapramod-bw4wl
@manujapramod-bw4wl 5 ай бұрын
වු අහා වු අහා❤
@manujapramod-bw4wl
@manujapramod-bw4wl 5 ай бұрын
❤❤❤
@manujapramod-bw4wl
@manujapramod-bw4wl 5 ай бұрын
😂😂😂😂
@DushanPrabhath
@DushanPrabhath 5 ай бұрын
මම ආසම හිනාවට😂😂 හීනාව පට්ට😂😂😂😂😂❤❤❤❤
@NisansalaIroshi-eb2tl
@NisansalaIroshi-eb2tl 5 ай бұрын
Mr.kottu එක පැත්තේ යං.
@miggg123
@miggg123 5 ай бұрын
bath swalpayak lu... maru swalpe
@rikshiladilrukshi6156
@rikshiladilrukshi6156 5 ай бұрын
හොඳ ස්වල්පෙ
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 10 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 25 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34