No video

ඉදි ආප්ප පිටි වලින් පට පට ගාලා ගැලැවෙන ආප්ප හදමූ😋Sri Lankan Hoppers Recipe - appa by TR yummy home

  Рет қаралды 160,105

T.R Yummy Home

T.R Yummy Home

Күн бұрын

Welcome to T.R Yummy Home,
Today i am going to make a sri lankan hoppers recipe. This is very tasty and quick to make. Please watch the video and comment below.
Please Subscribe my channel and like..Thank you 🙏❤
කඩේ ඉදි ආප්ප පිට් වලින් රසට ආප්ප හදා ගන්න පුළුවන්. ඉක්මනින් ගැලැවෙනවා. හැන්දකින් ගලවන්න අවශ්‍ය වෙන්නෙත් නැ. හරිම සොෆ්ට් එකට වගේම ක්‍රිස්පියට හදා ගන්න පුළුවන්. ඔයාලාත් හදලා රස බලන්න. ලයික් කරන්න කොමෙන්ට් කරන්න.❤
මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. යහළුවන් අතරෙත් බෙදා ගන්න.
බොහෝම​ ස්තුතියි.....🙏❤
අවශ්‍ය ද්‍රව්‍ය :
හාල් පිටි - 525g (බාග විදුරුවෙන් 3ක්)
පාන් පිටි - 225g (බාග විදුරුවෙන් 1යි බාගයක්)
සීනී තෙ හැදි - 4
යීස්ට් - 5g (තෙ හැදි 1ක්)
පොල් කිරි 1500ml (බාග විදුරුවෙන් 6ක්)
ලුනු තෙ හැදි 1 යි කාලක්
Ingredients :
Rice flour - 525g
Plain flour - 225g
Sugar - 4tsp
East - 5g
Coconut milk - 1500ml
Salt to taste
• හරි ක්‍රමයට මිශ්‍රණය හ...
• පැණි ආප්ප කඩේ හාල් පිට...
• Hoppers recipe | ඉතුරු...
#appam #hopper #appa
facebook page :
www.facebook.c...

Пікірлер: 214
@wijithaweerasinghe7951
@wijithaweerasinghe7951 7 күн бұрын
මමත් හදලා බලන්වම් ලස්සන ආප්ප ස්තුතියි .
@sujeewadeepani6292
@sujeewadeepani6292 8 ай бұрын
නියමය් 👌👌👌👌
@rohanamunasinghe8090
@rohanamunasinghe8090 8 ай бұрын
හොඳයි හොදටම හොඳ
@nilanvij
@nilanvij 8 ай бұрын
Thank you❤❤
@FydsrydWarfy
@FydsrydWarfy Ай бұрын
හරිම වැදගත් වීඩියෝවක් ඔයාට බොහොම ස්තුතියි. ඔයාගේ වීඩියෝ එකක් මම දැක්කෙත් අදමයි. ඔයාටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා
@nilanvij
@nilanvij Ай бұрын
Thank you ❤️
@user-ix9cw4qg5b
@user-ix9cw4qg5b 7 ай бұрын
ඒක මරු මං හදන්න යන්නෙ පලවෙනි පාරට හදල බලනෝ ❤❤
@nilanvij
@nilanvij 7 ай бұрын
Ok🥰
@susilaranjani9871
@susilaranjani9871 5 ай бұрын
බොහොම හොදයි පැහැදිලියි හොදට ගොඩක් ස්තුතියි ඔයාට
@nilanvij
@nilanvij 5 ай бұрын
Thank you🥰❤
@pushparaniweerasinghe782
@pushparaniweerasinghe782 8 ай бұрын
හරිම අගෙයි. ඔබට ස්තුතියි මේ අදහසට. ❤
@nilanvij
@nilanvij 8 ай бұрын
❤❤🤗
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 6 ай бұрын
🎉🎉🎉
@gfuihnbvgryopuj8774
@gfuihnbvgryopuj8774 7 ай бұрын
Niyamai 🙏
@nilanvij
@nilanvij 7 ай бұрын
Thank you 🤗❤
@binthimazahima2196
@binthimazahima2196 7 ай бұрын
Thisrecipi looks nice.
@seethanuwarage2063
@seethanuwarage2063 7 ай бұрын
Thank you for sharing your great recipe looks nice. 🌹❤️🌹
@nilanvij
@nilanvij 7 ай бұрын
Thank you❤❤🤗
@ramyajayakody1372
@ramyajayakody1372 8 ай бұрын
නියමයි සහෝදරී ස්තියි ඔයාට ❤ 🙏🙏🙏 ප්‍රීතිමත් ඉදිරියාවක් ප්‍රාර්ථනා කරනවා 👍
@nilanvij
@nilanvij 8 ай бұрын
Thank you❤❤
@Cobra385
@Cobra385 8 ай бұрын
හරිම ශෝක්..මමත් හදනවා මේ විදිහට .tanks you so much ❤️ මන් බහරේනයෙන් 🇧🇭🇧🇭
@nilanvij
@nilanvij 8 ай бұрын
හදලා රස බලන්න❤ Thanks ඔයාට
@rohinihettiarachchi18
@rohinihettiarachchi18 6 ай бұрын
මේ විදියට මම හැදුවා ගොඩාක් ස්තුති
@nilanvij
@nilanvij 6 ай бұрын
Thank you මිස්. ගොඩක් සතුටුයි❤️💖
@vajirafernando2888
@vajirafernando2888 6 ай бұрын
මන් අද මේ විදියටම මේ ප්‍රමානයෙන්ම හදලා හොදටම ආවෝත් ඔයාව සබ්ස්ක්‍ර්‍රයිබ් කරනවා.
@seetharangoda3781
@seetharangoda3781 8 ай бұрын
හරි ශෝක් අථ ත් දෙයක් දැනුවත් කිරීම ගැන ස්තුතියි
@nilanvij
@nilanvij 8 ай бұрын
❤❤🤗
@tharaka2016
@tharaka2016 6 ай бұрын
හොදට කියලා දුන්නා..පැහැදිලියි.මන් Sri Lankan.❤❤❤
@nilanvij
@nilanvij 3 ай бұрын
🤗☺
@user-jj1kp9xt8x
@user-jj1kp9xt8x 7 ай бұрын
Ane hari lesine math hadano thank you 👍❤
@sumanawitharana2835
@sumanawitharana2835 7 ай бұрын
Thanks oyata.mn hadiuva.harima làsi.galavenava hodata..thichchiye egg akkak badala aka gala thamai gaththe.niyameta galaavenava.❤👍
@nilanvij
@nilanvij 7 ай бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි මිස්..❤️❤️
@kusumchandrika191
@kusumchandrika191 8 ай бұрын
Good ❤
@nilanvij
@nilanvij 8 ай бұрын
❤❤
@sitharaperera2277
@sitharaperera2277 7 ай бұрын
ඔබතුමියට ස්තුති ....❤️❤️❤️❤️❤️
@nilanvij
@nilanvij 6 ай бұрын
❤️😍
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 6 ай бұрын
මමත් හදලා බලන්න ම් ඉස්තුතියි
@suwarnasilisuwarna995
@suwarnasilisuwarna995 7 ай бұрын
Oyata bohomathma isthuthei 👍👌❤
@user-ee1cv5lz9e
@user-ee1cv5lz9e 8 ай бұрын
👍
@wema4141
@wema4141 7 ай бұрын
ස්තුතියි.ඹබට
@nilanvij
@nilanvij 7 ай бұрын
🤗❤❤
@ariyaratnegeegana9112
@ariyaratnegeegana9112 7 ай бұрын
පැහදිලි මදි ඔයාගේ කතාව
@neetaranjani3827
@neetaranjani3827 7 ай бұрын
Co racipiya
@nilanvij
@nilanvij 7 ай бұрын
අවශ්‍ය ද්‍රව්‍ය : හාල් පිටි - 525g (බාග විදුරුවෙන් 3ක්) පාන් පිටි - 225g (බාග විදුරුවෙන් 1යි බාගයක්) සීනී තෙ හැදි - 4 යීස්ට් - 5g (තෙ හැදි 1ක්) පොල් කිරි 1500ml (බාග විදුරුවෙන් 6ක්) ලුනු තෙ හැදි 1 යි කාලක් Ingredients : Rice flour - 525g Plain flour - 225g Sugar - 4tsp East - 5g Coconut milk - 1500ml Salt to taste
@Priyani-fd7rm
@Priyani-fd7rm 7 ай бұрын
ස්තුතියි ඔබට
@nilanvij
@nilanvij 7 ай бұрын
❤❤🤗
@sanjayamaduwantha5514
@sanjayamaduwantha5514 8 ай бұрын
නියමයි ......👍
@nilanvij
@nilanvij 7 ай бұрын
Thank you ❤😍
@dhanuseverything
@dhanuseverything 7 ай бұрын
බොහොම ස්තුතියි
@nilanvij
@nilanvij 7 ай бұрын
❤😍
@rosearachchige1852
@rosearachchige1852 8 ай бұрын
අපූරුයි , ස්තුතියි සොයුරිය ඔයාට 🙏 . උදාවූ අසිරිමත් 🎅 නත්තල සහ ලබන්නාවූ නව වසර සෞභාග්‍යයමත් වේවා !🎆.
@nilanvij
@nilanvij 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට❤ප්‍රිතිමත් නත්තලක් 🎄සහා ඔයාටත් පවුලෙ හැමෝටමත් ලබන්නාවු නව වසර බලාපොරොත්තු ඉටු වෙන නීරෝගිමත් සුබ නව වසරක් වේවා!❤❤
@vipulidevika7035
@vipulidevika7035 7 ай бұрын
@geethanjaleewijekoon8
@geethanjaleewijekoon8 5 ай бұрын
👍👍👍👍
@nilanvij
@nilanvij 5 ай бұрын
🥰💓
@senakitchen5560
@senakitchen5560 8 ай бұрын
Thank you very much 👍📣
@nilanvij
@nilanvij 8 ай бұрын
You are welcome❤
@madumaligamage2958
@madumaligamage2958 8 ай бұрын
ස්තුතියි
@nilanvij
@nilanvij 8 ай бұрын
❤❤
@etheldias5085
@etheldias5085 7 ай бұрын
Thank you very much ❤🌹
@nilanvij
@nilanvij 7 ай бұрын
😍❤
@kuwaitlaine429
@kuwaitlaine429 6 ай бұрын
👍👍👍👍👍👍👍
@user-eo5jv1br2g
@user-eo5jv1br2g 8 ай бұрын
Super,hadala balannamko❤
@nilanvij
@nilanvij 8 ай бұрын
Ok, thank you ❤❤
@rajakarunawimal7770
@rajakarunawimal7770 8 ай бұрын
Thanks 👍
@nilanvij
@nilanvij 8 ай бұрын
Welcome 👍
@geetharanjani333
@geetharanjani333 8 ай бұрын
👍❤
@nadiramanayaka4200
@nadiramanayaka4200 8 ай бұрын
Thank you 👍👍❤️💖
@nilanvij
@nilanvij 8 ай бұрын
❤❤
@FAFA-cr3oe
@FAFA-cr3oe 8 ай бұрын
Thank you 🇦🇪
@nilanvij
@nilanvij 8 ай бұрын
❤❤
@nandininandini3720
@nandininandini3720 8 ай бұрын
❤❤❤
@adtele2965
@adtele2965 7 ай бұрын
Thaachchi padam wenakota ohoma wenawa..taacgchiya jaraawa nemeyi.
@chitrakumarikumari888
@chitrakumarikumari888 8 ай бұрын
❤❤❤❤❤
@udayanganisamarawikrama821
@udayanganisamarawikrama821 8 ай бұрын
Thanks oyata
@nilanvij
@nilanvij 8 ай бұрын
❤❤
@ireshaachini4559
@ireshaachini4559 7 ай бұрын
Thankyou ...❤
@marinaroberts1617
@marinaroberts1617 7 ай бұрын
You say, string hopper flour. But when baking the hoppers you mentioned rice flour. Here in Lanka they sell string hopper flour separately. What flour should we use? String hopper flour or rice flour?
@nilanvij
@nilanvij 7 ай бұрын
There are 2 types of string hopper in the shop (rice flour, bread flour) I clearly say in the video to buy the rice flour in the string hopper packet. thank you🤗❤
@malanimasaarachchi9355
@malanimasaarachchi9355 7 ай бұрын
M​@@nilanvij q
@shanazshaashanazshaa5821
@shanazshaashanazshaa5821 7 ай бұрын
Superb really I like it thanks ❤
@tharaka2016
@tharaka2016 6 ай бұрын
මම හැදුවා..හොදට තිබුණා..හෙබෑයි ක්‍රිස්පි ගතිය තියෙන්නේ විනාඩි 2ක් විතර....කොහොමද ටිකක් වෙලා ක්‍රිස්පි ගතියට තිය ගන්න..කියලා දෙන්නකෝ....❤❤
@nilanvij
@nilanvij 6 ай бұрын
මේ විඩ්යෝ එක බලන්න 👉kzbin.info/www/bejne/sGrMk6Z9e82FaJYsi=_KlWbz9ydqzmKjAx මේ ආප්ප රෙසිපි එක දවසක් තිබුනත් වාටි ක්‍රිස්පියට තියෙනවා 👍
@vasanthichandrika4300
@vasanthichandrika4300 3 ай бұрын
සීනි පොඩ්ඩක් තව වැඩිපුර දාන්න.ක්‍රිස්පි ගතිය වැඩිවේවි
@leelapinnawala1055
@leelapinnawala1055 8 ай бұрын
ස්තූතියි ඔබට
@nilanvij
@nilanvij 8 ай бұрын
❤❤🤗
@ramyaediriweera3377
@ramyaediriweera3377 7 ай бұрын
Thank you ❤
@nilanvij
@nilanvij 7 ай бұрын
❤🤗
@alahadevimuralymohan1396
@alahadevimuralymohan1396 7 ай бұрын
How to make kurrakan Alappa
@kumudugunarathna5866
@kumudugunarathna5866 7 ай бұрын
ඔයාගේ තාච්චි පරණ ඒවනේ ඒකයි ගැලවෙන්නේ අළුත් එකකින් කරලා පෙන්නන්නකෝ ❤❤❤❤
@nilanvij
@nilanvij 7 ай бұрын
අලුත් එකකින් කරනවානම් තාච්චිය පදම් කරලා ගන්න ඕන මිස්. තාච්චියට පොල් කුඩු වතුර දාලා උතුරන කම් ලිපෙ තියන්න. ඒ විදිහට 3 න් පාරක් විතර කරන්න . එතකොට හරි...තව දෙයක් තාච්චිය හිරෙන දෙයකින් සෝදන්න එපා. ආප්ප හදලා ඉවර උනාම ස්පොන්ච් එකකින් සොදන්න.
@gdcwijetunge8231
@gdcwijetunge8231 7 ай бұрын
බෙහෙවින් වටිනවා 🎉
@lakminihiranya9958
@lakminihiranya9958 3 ай бұрын
Appe wate agalak witara arunama ituru tika amu wage tiyenne ei
@nicvu5271
@nicvu5271 8 ай бұрын
Yeast add karanne nathuwa hadanna barida.... Thanks a lot.. Video eka wadagath....
@nilanvij
@nilanvij 8 ай бұрын
පුළුවන් බෙකින් සෝඩා හෝ බෙකින් පවුඩර් දාලා . ඒ දෙකම නැතුව හදන විදිහත් තියෙනවා .විඩීයෝ එකක් අරන් එන්නම්කො ලගදීම🤗
@AvanthiNanayakkra-bs6jj
@AvanthiNanayakkra-bs6jj 2 ай бұрын
සුපර් නේද maath හදන්න ඕනි thnx
@nilanvij
@nilanvij 2 ай бұрын
❤️😍
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 6 ай бұрын
තෙරුවන් සරණයි ඔයාට ගොඩක් හොද ව්ඩ්යො එක ක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilanvij
@nilanvij 6 ай бұрын
💖🥰
@luvurslf2198
@luvurslf2198 7 ай бұрын
❤🌹🙏
@nilanvij
@nilanvij 7 ай бұрын
😋❤
@nadinidinu3839
@nadinidinu3839 7 ай бұрын
Hi dear tnx i make hopper came out good tnx ur share ur experience .my baby also happy this happiness for urs ,as mother thanks again all the best ur and ur baby's 💓 ❤
@nilanvij
@nilanvij 7 ай бұрын
Thank you very much, very proud of you❤❤
@user-xi4io1bz9d
@user-xi4io1bz9d 8 ай бұрын
Thanks dear....❤
@nilanvij
@nilanvij 8 ай бұрын
Welcome 😊
@seetharajapaksha9883
@seetharajapaksha9883 8 ай бұрын
බලමු බලමු මන් සයිප්‍රස්
@nilanvij
@nilanvij 8 ай бұрын
හදලා බලන්න😋thank you❤
@tharangarathnayaka9869
@tharangarathnayaka9869 7 ай бұрын
Godak lesi.
@nilanvij
@nilanvij 7 ай бұрын
Thank you🥰
@user-wu2di7uk1d
@user-wu2di7uk1d 8 ай бұрын
Looks delicious 🌹💕
@nilanvij
@nilanvij 8 ай бұрын
Thank you❤
@Manjulariska
@Manjulariska 7 ай бұрын
කියන්නෙ හාල් පිටි තියෙන්න ඉදිආප්ප පිටි කඩෙ දෙකම තියෙනවා
@lathajayawardhana1509
@lathajayawardhana1509 7 ай бұрын
Appa hala masage karannam
@nilanvij
@nilanvij 7 ай бұрын
Ok❤🤗
@rajithanaresh5647
@rajithanaresh5647 8 ай бұрын
Nice and yummy hoppers. ... plain flour is steamed or raw ?
@nilanvij
@nilanvij 8 ай бұрын
Take plain flour that you bring from the store😊
@rajithanaresh5647
@rajithanaresh5647 8 ай бұрын
@@nilanvij thanks for the reply
@rajithanaresh5647
@rajithanaresh5647 7 ай бұрын
This rice flour is roasted? Or raw
@user-st4pl1ix9f
@user-st4pl1ix9f 7 ай бұрын
What is the brand name of string hopper flour?
@nilanvij
@nilanvij 3 ай бұрын
indian
@MazeenaJoonus-v8q
@MazeenaJoonus-v8q 8 ай бұрын
❤❤❤🌹🌹🌹🌹
@mohamedshafy6374
@mohamedshafy6374 8 ай бұрын
Thank you
@nilanvij
@nilanvij 8 ай бұрын
❤❤
@theresefrancis1228
@theresefrancis1228 7 ай бұрын
Can you tell in cup the measurements
@nilanvij
@nilanvij 7 ай бұрын
Take 3 cups🥰
@minoligoonetilleke65
@minoligoonetilleke65 7 ай бұрын
Nonstic pan ekakda
@nilanvij
@nilanvij 7 ай бұрын
ඇලුමිනියම් තාච්චියක මන් හැදුවේ. ටිකක් පරණයි තාච්චිය.🤗
@gneiismail5212
@gneiismail5212 8 ай бұрын
How to make kiri appa?
@nilanvij
@nilanvij 8 ай бұрын
I will make a video of it later🤗❤
@indranifernando8734
@indranifernando8734 7 ай бұрын
Nonstic thaachchida?
@nilanvij
@nilanvij 7 ай бұрын
නැ මම හදන්නෙ ඇලුමිනියම් තාච්චියෙ . ගොඩාක් පරණයි තාච්චිය ඒ නිසා nonstic තාච්චිය වගේ පේන්නෙ.❤🤗
@sammurphy4122
@sammurphy4122 6 ай бұрын
මේ තාච්චි ගත්තේ කොහෙන්ද? ලංකාවට ගිය වෙලේද? එහෙම නම් මොන කඩෙන්ද? ඇමසන් එකෙන් ගන්න තියනවද? එතනබ දැක්කේ අඩිය පැතලි එ්වා විතරයි
@nilanvij
@nilanvij 6 ай бұрын
මම ගෙනාවේ ලංකාවේන්. ඇමසන් එකේ ඇලුමිනියම් තාච්චි ගන්න තියෙනවා එන්න මාසයක් වගේ යනවා. පොඩ්ඩක් බලන්න hopper pan කියලා search කරන්න .🥰👍💓
@sammurphy4122
@sammurphy4122 6 ай бұрын
@@nilanvij 🙏🏽
@sureenperera9657
@sureenperera9657 6 ай бұрын
Hamadama hadana thachchi ehema thamai.apirisidu newei.
@erangiaththanayake4574
@erangiaththanayake4574 2 ай бұрын
කොල ගුලියක් ගන්න එපා...කපු රෙදි කෑල්ලක් ගන්න.....
@nilanvij
@nilanvij 2 ай бұрын
Ok thanks dear ❤️😋
@wwhemairangani6827
@wwhemairangani6827 19 күн бұрын
ඔබතුමියගේ වීඩියෝ එක මුදල් උපයන අදහසින් වැල් වටාරම් නැති වීඩියෝ එකක් අහන් ඉන්නකොටම ඔබතුමිය පරාත්ත කාමි අයෙක් බව වැටහෙනවා
@user-rb4zr4ji5o
@user-rb4zr4ji5o 8 ай бұрын
මේ අරගෙන තියෙන ප්‍රමාණයෙන් ආප්ප කීයක් විතර හදාගන්න පුළුවන් ද....?
@nilanvij
@nilanvij 8 ай бұрын
ආප්ප 40ක් විතර හදන්න පුළුවන්..
@user-rb4zr4ji5o
@user-rb4zr4ji5o 8 ай бұрын
@@nilanvij Thank You very much මිස් 🙏
@abdurahmanhijris6905
@abdurahmanhijris6905 7 ай бұрын
Ai oyalata sihala tahranna nadda hodata phadili❤ oya kiyadunna widiya hodata taranawa oluwa tiyan ayata
@user-rb4zr4ji5o
@user-rb4zr4ji5o 8 ай бұрын
ගොඩක් ස්තූතියි 🙏
@herathmudiyaselagemanike571
@herathmudiyaselagemanike571 8 ай бұрын
ideappa.petiwalin.keyala.dala..monavadame.danne.mokuth.terinna
@nilanvij
@nilanvij 8 ай бұрын
කඩේ තියෙන ඉදි ආප්ප පිටි ගන්න මිස්. මන් පැහැදිලි ව විඩීයෝ එකේ කියලා තියෙනවා. Thank you❤❤
@user-tm6bg1gh6s
@user-tm6bg1gh6s Ай бұрын
හස්බන්ඩ්ට කියන්න තාච්චියේ පියන්දෙක හෝදන්න කිය
@user-fo2xu5lf3k
@user-fo2xu5lf3k 7 ай бұрын
Appa watiya kara novee galawenne ayi. Gindara adu klath hari yanne nahane
@nilanvij
@nilanvij 7 ай бұрын
එහෙම වෙන්නෙ සීනි ප්‍රමාණය අඩු උනාම..සීනි හරි ප්‍රමාණයට දාන්න. දැනට ඔයා දාපූ සිනී ප්‍රමාණයට වඩා දෙවැනි පාර හදනකොට වැඩි කරන්න. ❤️🥰
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 8 ай бұрын
Zshuthui sister pin
@nilanvij
@nilanvij 8 ай бұрын
❤❤
@aysbbdjkab
@aysbbdjkab 7 ай бұрын
Appa alla wenawa blend karama
@nilanvij
@nilanvij 7 ай бұрын
තාච්චිය හොදට පදම් කරලා ගන්න 🤗❤
@user-um5xw4kx4s
@user-um5xw4kx4s 7 ай бұрын
Oba thumee inne Mona rateda thank u
@HirimuthugodageSriyalath-fu6dh
@HirimuthugodageSriyalath-fu6dh 3 ай бұрын
Mamath kalin haduwa.tika welawakin trispigathiya nane.
@nilanvij
@nilanvij 3 ай бұрын
මේ විදිහට හදලා බලන්න kzbin.info/www/bejne/sGrMk6Z9e82FaJYsi=BOjJIwT22GaISs3a
@maduwanthirathnayaka7838
@maduwanthirathnayaka7838 7 ай бұрын
Aniwarenma halpiti bendar karanna onida
@nilanvij
@nilanvij 7 ай бұрын
ඔව්. එහෙම කරාම ආප්ප රසට හදා ගන්න පුළුවන්. එහෙම හදලා බලන්න🤗❤
@rosysilva4818
@rosysilva4818 6 ай бұрын
Thel gaana guliya kola guliyak කිව්වෙ . ඒකෙ මොනවද තියෙන්නේ
@nilanvij
@nilanvij 6 ай бұрын
kitchen tissue paper ටිකක් ගුලි කරලා ගන්න 🥰
@amilaperera466
@amilaperera466 7 ай бұрын
එම්, ඩී, කේ තෙත පිටි ගන්න ආප්ප, කොන්ඩ කැවුම්, කොකිස්, මුං කැවුම් හදාගන්න හරිම ලේසී, මිටි කිරි සහ පොල් වතුටින් පිටි අනාගන්න විස සහිත ඊස්ට් දාන්න එපා රසටත් ගුනටත් ආප්ප හදගන්න හැබැයි රෑ ට ආප්ප හදනව නං උදේට පිටි මිශ්‍රණය සූදානම් කර තබන්න සීනි තේ හැන්දක් දාන්න ඊස්ට් වගේ ඇගට අහිතකර දේවල් දාන්න උගන්නන්න එපා අනේ
@sparrowj-xd3fu
@sparrowj-xd3fu 7 ай бұрын
Yeast කොහෙද අහිතකර 😂. Sini දාලා පැය 12 විතර තිබ්බත් වෙන්නේ ඒකම තමයි
@nimesha9671
@nimesha9671 6 ай бұрын
විකාර නේ ... යීස්ට් කොහොමද අහිතකර වෙන්නේ.
@-xxx527
@-xxx527 3 ай бұрын
පාන් වර්ග වලට දාන්නෙම යීස්ට්නෙ අහිතකර නෙවේ
@priyangikanishshankage7925
@priyangikanishshankage7925 8 ай бұрын
Hema tachchiyama hadanna be neda
@nilanvij
@nilanvij 8 ай бұрын
ආප්ප හදන්න සුදුසු ඕනෑම තාච්චියක පුළුවන්. ❤
@priyangikanishshankage7925
@priyangikanishshankage7925 8 ай бұрын
Isthuthi
@anulachandrakanthi8548
@anulachandrakanthi8548 3 ай бұрын
ඉදිආප්ප පිටි විදිහට ගත්තේ බැදපු හාල් පිටිද නැත්නම් ඇල් වතුරෙන් අනන ඉදිආප්ප පිටි ද
@nilanvij
@nilanvij 3 ай бұрын
බැදපු හාල් පිටි ගන්න එපා. ඇල් වතුරෙන් අනන්න.❤️
@dhanuseverything
@dhanuseverything 7 ай бұрын
මේකට බිත්තර දැම්මොත් අක්කි
@nilanvij
@nilanvij 7 ай бұрын
බිත්තර දැම්මොත් ආප්ප කඩා හැලෙන්න බලනවා. බිත්තර නොදා හදා ගන්න බලන්න සුදු❤🤗
@pasindumilanga2415
@pasindumilanga2415 6 ай бұрын
හොදයි පහසුයි
@nimdine5190
@nimdine5190 7 ай бұрын
අනේ මන් හදන්න ට්‍ර්‍ය් කරා ඒත් හදන්න බෑනෙ 😢😢😢
@minecraftgaming.gameplay
@minecraftgaming.gameplay 7 ай бұрын
Mokada une
@nilanvij
@nilanvij 7 ай бұрын
අනේ හරිම ලේසි හදාගන්න. මිශ්‍රණයට අවශ්‍ය දෙවල් ටික හරියටම ගන්න. තව පාරක් ට්‍රයි කරන්න අනිවාර්යයෙන්ම පුළුවන් ඔයාට 🤗❤
@Manjulariska
@Manjulariska 7 ай бұрын
හාල් පිටි ද ඉදිආප්ප පිටිද හැදුවෙ
@nilanvij
@nilanvij 7 ай бұрын
@@Manjulariska කඩේ ඉදි ආප්ප පිටි ගන්න
@nilanvij
@nilanvij 7 ай бұрын
මේ ආප්ප රෙසිපි එකත් බලන්න කෝ🥰👇 kzbin.info/www/bejne/sGrMk6Z9e82FaJYsi=7q-G9U02CHhwxWul
@iranganinielsen3081
@iranganinielsen3081 8 ай бұрын
පිරිසිදුයි පිලිවෙලයි
@nilanvij
@nilanvij 8 ай бұрын
Thank you❤❤🤗
@manelpremarathna1286
@manelpremarathna1286 7 ай бұрын
නොන්ස්ටික් තාච්චිද පාවිච්චි කලේ
@nilanvij
@nilanvij 7 ай бұрын
නැ මිස් ආප්ප හදන ඇලුමිනියම් තාච්චියක්. ගොඩාක් පරණයි මන් පාවිච්චි කරන තාච්චිය. ඒකයි ටිකක් කලු පාටට පේන්නෙ. ❤🤗
@user-st3rl6ep4r
@user-st3rl6ep4r 6 ай бұрын
It is unpleasant your dishes dirty
@nilanvij
@nilanvij 6 ай бұрын
As you continue to make the hoppers in the hopper pan, the hopper pan will brown. If you go to whiten the hopper pan because it is colored like that, the hopper pan will become rough. This hopper pan is in good condition. It's not dirty. That's the way you see it💓
@swarnakanthi1851
@swarnakanthi1851 7 ай бұрын
Boru kiyanna apa
@nilanvij
@nilanvij 7 ай бұрын
🤗❤
@user-du7ud9ub3l
@user-du7ud9ub3l 4 ай бұрын
අනේ තේ කෝප්ප ගානට පිටි කියන්න හැඳි ගානට සීනි එයම කියන්නකෝ
@nilanvij
@nilanvij 4 ай бұрын
පාන් පිටි තේ කෝප්ප 1 හාල් පිටි තේ කොප්ප 3 පොල් කිරි තෙ කෝප්ප 6 .
[ASMR] 4 HOURS of INTENSE Triggers for Sleep
3:46:07
SophieMichelle ASMR
Рет қаралды 14 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 11 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 16 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 20 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 11 МЛН