KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මගේ පපුව..මගේ පපුව පැලෙන්න එනවා මේවා දැක්කම. ජනපතිගෙන් අද සහන රැසක් | anura kumara news
8:48
හෙට රෑ 9.09න් පස්සේ මේ ලග්න හිමියෝ 4 දෙනාට උපරිම සැප ලැබෙනවා! - අමාවක පෝය දවසේ මහා ධන වරුෂාවක්!
17:07
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
The IMPOSSIBLE Puzzle..
00:55
මෙහෙම පොල් රොටී හදල තියෙනවද?හැමදාම පොල් රොටී කන්න හිතෙයි Sri Lankan Rotti Recipe Kusalas Simple Life
Рет қаралды 211,867
Facebook
Twitter
Жүктеу
1
Жазылу 699 М.
Kusala's Simple Life
Күн бұрын
Пікірлер: 156
@candikaRodigo
Жыл бұрын
මම මේ රොටි එක ඊයේ රෑට හැදුවා.ගොඩාක් රසට තිබුනා .ඔයාට ගොඩාක් ස්තුතියි ලේසි රෙසිපි අපිට කියලා දෙනවට..❤❤
@jayasundaramenike9432
Жыл бұрын
ඔයාගේ කෙසෙල් මුව රෙසිපිය අනුව කෙසෙල් මුව හැදුවා. ඇත්තටම හරිම රහයි. පොලොස්ම තමා කිසි වෙනසක් නැහැ. ස්තුතියි ඔයාට ❤❤
@ChandraniPerera-lg2lt
8 ай бұрын
Pauj
@mojonewslk
Жыл бұрын
කියල වැඩක් නෑ. සුපිරිම සුපිරි. අහම්බෙන් මේ video එක හම්බවෙලා බැලුවෙ
@thalathapriyadarshani3752
Жыл бұрын
කෑම හදන්න ආස කෙනෙකු වුවත්,, රොටී හදන්න කම්මැලි මට ,අපූරු රොටියක්..ස්තූතියි ඔබට ..
@ranukanihan6181
Жыл бұрын
o
@NandaManike-n4r
3 ай бұрын
@bandararathnayaka3248
Жыл бұрын
හදලා බලනවා රස ඇති...
@ariyapala1946-px9qc
9 ай бұрын
Harima.rasa.polroti.hadalama.balannam.thankyou.very.mach
@dammikalankarathne6332
Жыл бұрын
කියල වැඩක් නෑ. සුපිරිම සුපිරි. අහම්බෙන් මේ video එක හම්බවෙලා බැලුවෙ. හෙටම wife ට කියල හදාගෙන කනව. Thank you very much . සුබපැතුම් ...!!!
@sanjudissanayaka1685
Жыл бұрын
ගොඩක් පිං.මෙනගේ ලේසි රෙසිපියක් කියල දුන්න ට❤❤❤❤❤
@chandralathaph7199
Жыл бұрын
👍🏼😃💖💓💋👍🙌🙌👎✋️🤘🤘🤘🥸
@uthpalaunj402
Жыл бұрын
ගොඩාක් රස ඇති ..හදනවා අනිවාර්යයෙන් ..ඔයාට ගොඩාක් ස්තුති කුසලා අක්කේ ..❤❤❤❤ ඔයාගෙ video මම හැමදාම බලනවා ..ගොඩාක් කෑම හැදුවා ඔයාගෙ video බලලා ...අම්මාත් හරි ආසයි ඔයාගෙ video බලන්න ..😊😊😊
@RenukaRenu-l2l
Жыл бұрын
අනිවාර්‍යෙන්ම හදනවා ඔයාට කියලා දුන්නට බොහො ම පිංඔයාට බුදුසරනයි
@NilushaMalshani
Жыл бұрын
ඔයා නමට වටිනා කමක් එකතු කරන කෙනෙක් අක්කා .ස්තුතියි ❤❤❤❤
@KusalasSimpleLife
Жыл бұрын
❤😍😍
@indraabeygunawardane4301
Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට දීර්ඝායුෂ ලැබේවා. අඩු වියදමින් රසවත් කෑම හදන ආකාරය කියා දෙනවට ස්තූතියි පිං
@KusalasSimpleLife
Жыл бұрын
😍😍😍
@chandralathaph7199
Жыл бұрын
😂🙏🏻👍🏼👍🏼👋💞💞💚💚😧🥳
@chandralathaph7199
Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@dilukashiwanthi3768
Жыл бұрын
වටිනා රෙසපි එකක් බොහොම ස්තූතියි...
@KusalasSimpleLife
Жыл бұрын
👍👍👍😍😍
@indikadarshani651
Жыл бұрын
වට්නා රෙසපිඑකක් බොහොම ස්තුතියි ❤❤❤
@inokajayalath9464
Жыл бұрын
ස්තුතියි කුසලා . රොටී අන අන කරදර වෙන්න ඕනේ නැ. හරිම ලේසියට කෑම හදන හැටි කියල දෙනවා. බුදු සරණයි ඔයාට. නිදුත් නීරෝගි ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. 👍❤❤❤
@m.malanijayasekara4872
Жыл бұрын
Harima.lassanata.heduwapodi.welawakin..rasa.ethi.thanks. Ohata...
@kumarikaluarachchi4074
Жыл бұрын
රසයි වගේ හදල බලන්නම්
@wasanthaweerasinghe2417
Жыл бұрын
ස්තුතියි කුසලා ඔයාට . ඔයා ඉදිරිපත් කල කෑම මාත් ආශාවෙන් හදනවා .විශේෂයෙන් රොටී වර්ග . මොකද දන්නවද මම ආසා නැහැ පිටි අනන්න.❤❤❤❤🎉🎉
@chandaniheiden410
Жыл бұрын
Rasama rasa patai .mamat hadala balanna one.mama lankawae neme inne. Thanks missge Rezept ekata.❤
@NilminiAnthony-xj2iw
Жыл бұрын
Hadala balannm. Paan piti walin nm mn kanne. Aataa piti walin tama kamati. Thank you 😊
@nalanipothpitiyage156
7 ай бұрын
Excellent madam.thank you very much. You are amazing .good luck🙏🙏🙏🙏🙏❤️❤️❤️
@sesaru9074
Жыл бұрын
මම හදලා කෑවා ඇත්තටම රසයි
@SherinJayasinha-sh3up
10 ай бұрын
Oyage kama hodai oya hodata thrum karanava thanks oyata sevi pihiitai
@SLlifetimeKitchen
Жыл бұрын
ගොඩක් වටිනා රෙසපි එකක් බොහොම ස්තූතියි අක්කා ❤❤❤
@SumuduKrishantha
Жыл бұрын
හැමදාමත් වගේ අලුත් දෙයක් අප වෙත ගෙන එන ඔබට ජය 😊
@KusalasSimpleLife
Жыл бұрын
ස්තුතියි ❤
@nazreenfarook1388
Жыл бұрын
ලේසි නිසා හදන්නම ඕනේ රොටියක් 😋😋😋. ස්තූතියි අක්කේ ❤💐💐
@KusalasSimpleLife
Жыл бұрын
😍😍
@sriyanidona-kw5tc
Жыл бұрын
7:27
@omanmuscat8273
Жыл бұрын
හරිම අපූරු රොටියා බොහොම ස්තූතියි ඔයාට ඔයාටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා
@hemanghigjehdhs9325
Жыл бұрын
අනේ ශෝක්
@khrmsenevirathna1273
Жыл бұрын
Thank you so.much
@jagathchandana7207
Жыл бұрын
0:46 😢😢
@yasayasa7512
Жыл бұрын
Mama aniwaren hadanawa. Harima rasa aeti. ( thank you )
@FathimaRumaisa-i3w
11 ай бұрын
Oyage recepis mama balanawa hadanawa godak hondai stuti
@ThisumiYashasvi
Жыл бұрын
Kalaye.hetiyata.aduweyadam.kema.hadanna.kiya.denawata.duwa.oyata.godak.sthuthi.budusaranai
@chandani1025
Жыл бұрын
Oyage pol kiri coffee eka haduwa harima rasai eka...💜️💜️
@yvonnesamarathunga5223
11 ай бұрын
සුපිරි අපි හදලා බලලා රහ කියන්නම්කෝ
@LasanthikaLakshmi
Жыл бұрын
හදලා බලන්න ඕනි 😊
@depikadepika6077
7 ай бұрын
Blend nokara hadana puluwanda
@HNRock
Жыл бұрын
මේ රොටිය ඇත්තටම රසයි. අම්මා මට හදලා දුන්නා.💖 අම්මා කීවා තව පාරක් හදන්න ඕනෙ කියලා. ඔබ තුමියට බොහොම ස්තූතියි!❤💥
@janithiprabodha
Жыл бұрын
Ohoma hodai miss
@SLKushanVlogs
Жыл бұрын
ඒක නම් මරු 😊
@ruwiniweerarathne8136
Жыл бұрын
Thank you akke..paan piti nathuwa hal piti gannath puluwan wei neda akke.east wenuwata pol wathuta dala.
@stellauyangodastella
Жыл бұрын
අලුත් දෙයක් හදල බලන්න ඕන , Tks
@Samarakonbanda-o4z
Жыл бұрын
Niyamai nangi.Thanks oyata
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤
@catty3703
Жыл бұрын
Thank you miss kusala
@sudharmarajinee6294
6 ай бұрын
very nice idea .
@ChamanieIranganie
10 ай бұрын
Atàa piti walin hadanna puluwanda
@mimii1122-i9x
Жыл бұрын
ඔබට ගොඩාක් Thanks ❤
@جاندراجاندرا-ق4د
Жыл бұрын
අැත්තටම.හරි.ලේසියි.ඔයාට.බුදුසරනයි.
@IsharaChilini-sw1bn
Жыл бұрын
Piti tika reta blender karala tiyala udeta hadanna puluwan da
@asokafalk621
10 ай бұрын
පිපුම්කාර නැතිව හදන්න පුළුවන්ද .🙏🏽🙏🏽🙏🏽♥️
@Nimalikariyawasam
3 ай бұрын
Niyamai
@kumudicagodellawatta9439
Жыл бұрын
Haal piti walin barida?Budu saranai oyata.
@thusharipallawelage3758
Жыл бұрын
හරි ම රස රොටියක් .
@JeewaPriyanthi
Жыл бұрын
Polwatura dawas 3parana unata කමක් නැද්ද
@gangakumari4735
Жыл бұрын
Niyamai loku wenasak❤❤❤❤❤
@SLKushanVlogs
Жыл бұрын
නියමයි අක්කේ 😊😊😊
@sylverinejayawardena6675
Жыл бұрын
Can I make it with rice flour
@deepanisilva5509
Жыл бұрын
Reta රොටි මිශ්‍රණය හදලා උදේට රොටි ටික හදන්න පුළුවන් ද
@KusalasSimpleLife
Жыл бұрын
පුළුවන් එහෙම රසයි
@ranuranu529
Жыл бұрын
Istuti danuwat kalata obata teruwan saranai 🙏🙏🙏🙏❤❤❤❤
@ChandimalManoj
Жыл бұрын
ජයවේවා ❤
@nisansalasamanmali-dl1bp
Жыл бұрын
Akke mekata biththarayak dala hadann puluwnd
@KusalasSimpleLife
Жыл бұрын
පුළුවන් නංගි ..
@nisansalasamanmali-dl1bp
Жыл бұрын
@@KusalasSimpleLife thnx akke me wage aluth dewal kiyl denwt😊❤️
@KalpaniInoka-qs7bs
Жыл бұрын
Est noda kohamada Akki oya rotiya hadanne kiya denna..
@chandanijayaweera3540
Жыл бұрын
Thank you ❤
@bandumathikularathna5886
Жыл бұрын
Mama dawas dekak heduwa. Harima hodai.
@gangaappuwa7795
Жыл бұрын
Thanks lots 🙏🙏🙏❤️❤️❤️❤️
@mohamadijas6973
Жыл бұрын
Supiri අක්කා👍👍👍
@gbsis7843
Жыл бұрын
පොල් ටික ඉස්සෙල්ල බ්ලෙන්ඩ් කර ගෙන පස්සේ පිටි ටික එකතු කරන්න පුළුවන් ද ??
@Shirley-Fdo
Жыл бұрын
Blend යනු හැනීම ය. එනම්; මනා ව, කලවම් කිරීම ය. එබැවින් Blender යන්න, "පිරිහැනැවිය" ලෙස හැඳින්වෙනවා. Grind යනු ඇඹරීම/ කුඩුකිරීම වැනි දේ ය. එය වෙසෙස් (විශේෂ) ඇඹරීම කි. "ප" යනු උපසග කි. ප+අඹරයි = පඹරයි(Grind). මෙයින් හැදෙන නමු පදය පඹරනය යනු යි. එබැවින් Grinder = පඹරනය නමි.
@Shirley-Fdo
Жыл бұрын
"මුලින් ම පොල් ටික පඹරා ගෙනැ පසු ව - - - - පුළුවන් ද?" ලෙස දැන් කිව හැකි යි!
@SujathaIddamalgoda
Жыл бұрын
හාල් පිටි වලින් හදා ගන්න පුලුවන්ද.
@wasanthirathnayaka3092
Жыл бұрын
හාල් පිටි වලින් මේ විදිහට හදන්න බැරිද
@vinodanikarunarathna5604
Жыл бұрын
Thank you so much
@DilishaniSamanlatha
Жыл бұрын
යීස්ට් වගෙ පිපුම්කාරක නැතුව බැරිද හදන්න
@DaisyRanasinghe-bf2le
Жыл бұрын
Thank you for this recipe.
@KusalasSimpleLife
Жыл бұрын
😍❤❤
@UdariUdari-f2p
Жыл бұрын
Wooooow....niyamai akki❤❤❤❤
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤
@iduvaradinuvara3705
Жыл бұрын
Thank you
@Nishi671
Жыл бұрын
Good
@ChampikaKg
Жыл бұрын
Mekanam godak rasa ati
@madusharoshini1629
Жыл бұрын
ස්තුතිය අක්කි 😍😍
@KusalasSimpleLife
Жыл бұрын
❤😍😍
@kanthiekanayke2199
Жыл бұрын
thanks ❤
@HemaHema-hr2ks
Жыл бұрын
Godak sathutui oyata ❤
@tirandanushka
Жыл бұрын
Thanks
@Cookwife
Жыл бұрын
ආටා පිටි වලින් පුලුවන්ද
@KusalasSimpleLife
Жыл бұрын
පුළුවන්
@shelomifernando98
10 ай бұрын
Oyath Dan kathawa wedi
@lalitharanaweera8566
Жыл бұрын
Thenk.s.
@KusalasSimpleLife
Жыл бұрын
👍👍👍😍😍😍
@klgpeyadarshikaklgpeyadarshika
Жыл бұрын
අරිම පින් ඔයාට
@SunithaMalkanthi-p9z
Жыл бұрын
Aata piti wainuth puluwanda
@KusalasSimpleLife
Жыл бұрын
පුළුවන්
@SandyaWijesooriya-lm2bz
11 ай бұрын
Appa soda danna baida
@srivaniwijesuriya1029
Жыл бұрын
Woooww ❤
@GayanaDulani-x8k
Жыл бұрын
ස්තූතියි 🙏🙏🙏
@KusalasSimpleLife
Жыл бұрын
😍😍😍
@nayananandani5353
Жыл бұрын
Thank you 💕🌹💕🌹💕🌹
@KusalasSimpleLife
Жыл бұрын
😍😍
@sisilaranawana8412
Жыл бұрын
Thaku
@prasangalumbini1962
Жыл бұрын
අනිත් රොටි වලට වඩා රසවෙයි වගේ 💐💐❤️❤️🌹🌹
@KusalasSimpleLife
Жыл бұрын
❤😍😍
@dharshanidharmadasa5481
Жыл бұрын
Kusala oya nam aluth aluth deval hoyaganna hareema dassai neh??
@nandaniperis9537
Жыл бұрын
දුවේ ලූනු මිශ්‍රණය නිවෙන්න තියලා දාන්න ඕනාද
@KusalasSimpleLife
Жыл бұрын
නෑ ප්‍රශ්නයක් නෑ රස්නෙන් දාන්න
@wasanthichathurani7632
Жыл бұрын
ස්තූතියි ❤❤🙏
@maleenperera
Жыл бұрын
මම හැදුව රසයි ඊස්ට් වෙනුවට බේකින් පවුඩර් දැම්ම
@Shirley-Fdo
Жыл бұрын
බේකිං සෝඩා/ ආප්ප සෝඩා (Sodium Bicarbonate) පහළ උෂ්ණත්වය ක දී විඝටනය (වෙනස් කොටස් වල ට වෙන්වීම) වන නමුත්, බේකිං පව්ඩර් (Ammonium Bicarbonate) විඝටනය වීම ට පෝරණුවක වැනි ඉහළ උෂ්ණත්වය ක් වුවමනා ය! ආප්ප සෑදීම බඳු වූ මෙහි දී හට ගන්නේ අඩු උෂ්ණත්වය ක් නිසා, යෝග්‍ය වන්නේ, බේකිං සෝඩා ය.
@sagarawickramasinghe5059
Жыл бұрын
Danna de beda hada ganna obata pin puthe
@sugandisugandi9997
Жыл бұрын
මටත් අහන්බෙන් බැලුනේ 👍👍❤❤❤ ලේසි ස්තුති
@dilhaniranaweera3307
Жыл бұрын
❤❤❤❤❤
@ShamzShams
Жыл бұрын
ඉන්දියාවේ හදන්නෙ මෙහෙම
@jayanthakok8199
Жыл бұрын
හොදයි
@dildil5599
Жыл бұрын
Aneeeee ikmnt hdnn oni
@lahiruchathuranga8667
Жыл бұрын
❤❤❤🎉
@NeelkaNeelka-ob5im
Жыл бұрын
👍♥️🌹
@kanthirajapaksha5572
Жыл бұрын
❤😊🙏🏻
8:48
මගේ පපුව..මගේ පපුව පැලෙන්න එනවා මේවා දැක්කම. ජනපතිගෙන් අද සහන රැසක් | anura kumara news
Test One
Рет қаралды 65 М.
17:07
හෙට රෑ 9.09න් පස්සේ මේ ලග්න හිමියෝ 4 දෙනාට උපරිම සැප ලැබෙනවා! - අමාවක පෝය දවසේ මහා ධන වරුෂාවක්!
Welawa
Рет қаралды 13 М.
00:33
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 71 МЛН
00:28
What type of pedestrian are you?😄 #tiktok #elsarca
Elsa Arca
Рет қаралды 36 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 15 МЛН
00:55
The IMPOSSIBLE Puzzle..
Stokes Twins
Рет қаралды 188 МЛН
7:27
උදේට රෑට බඩ පිරෙන්න කන්න මීට වඩා රස වෙන මොකුත් නෑ කියල හිතුණා rotti recipe Kusala's Simple Life 🇱🇰
Kusala's Simple Life
Рет қаралды 120 М.
21:18
සේපාල් බල්ලෙක් කියල දන්නවා මෙච්චර බල්ලෙක් කියල දන්නෙ නෑ
Sudaa Studio
Рет қаралды 33 М.
6:06
මෙන්න මේ ජාති 3 එකතු කරලා පරිප්පු කරිය හදන්න පුදුම රසක් | dal curry | rasata parippu themparaduwa
nira S
Рет қаралды 1 МЛН
14:18
බාල බෙහෙත් නඩුවට උසාවියට ආපු කෙහෙළිය මාද්යට උත්තර නොදී පලා යයි
Talk with Lal
Рет қаралды 19 М.
10:37
පාන් පිටි කෑම මොකටද සව් ටිකක් තියේ නම් තේ වෙලාවට අමාරස කෑමක් | sago sweet | පුස්නාප්ප | පුස්නාම්බු
nira S
Рет қаралды 1 МЛН
20:22
කඩේට වඩා රසට ලිපේ හදන පාන් සහ සීනි සම්බෝල බනිස් | lipe pan hadamu | sini sambola banis lipe hadamu
nira S
Рет қаралды 77 М.
18:05
මාරම රස පොල් රොටියක් මේක|Srilankan traditional pol rotti |pol rotti recipe Sinhala
mage gedara
Рет қаралды 308 М.
7:27
සජිත්ගේ රෙදි ගලවා හර්ශ පක්ෂයෙන් එළියට බසියි..? (Explained)
KALUM VLOGS
Рет қаралды 7 М.
7:50
මෙහෙම කෑමක් දැකල තියෙනවද බලන්න හරිම ලේසියි අමුද්‍රව්‍ය 3 සුපිරි පෝෂණීය කෑමක්/Finger millet Kurakkan
Kusala's Simple Life
Рет қаралды 437 М.
21:00
ආප්ප වලට වඩා රසට උදේට කන්න රස කෑම වර්ග 2ක් - රසම රසට රොටී හාදමු - appa & roti
nira S
Рет қаралды 208 М.
00:33
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 71 МЛН