සුපුරුදු පොල් රොටිය,කිරිම කිරි රසට හදල බලන්නකො රස. Sri Lankan Style Coconut Roti.Pol roti.

  Рет қаралды 5,770

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Пікірлер: 56
@AroshDulshan
@AroshDulshan 6 минут бұрын
ඔයාගෙ කෑම හරිම රසයි හයිඩෙන්ජියා මල් පිපිලා හරිම ලස්සනයි ඔයාට ගොඩක් ❤ ජෙසු පිහිටයි පරිස්සමෙන් ඉන්න 🎉🎉
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj Сағат бұрын
ඇත්තටම ඔව් madam..ඔයාගේ කෑම හරිම රසයි....තෙරුවන් සරණයි ඔබට
@dimuthusandya8672
@dimuthusandya8672 6 сағат бұрын
ලස්සන හය්ඩ්‍රන්ජියා යායක්.....හරිම ලස්සනයි ....ඔයා වගේම ලස්සනයි ....💐
@niroshahewawasam3211
@niroshahewawasam3211 4 сағат бұрын
වැස්සට කියාපු කෑමක්... අලුත්විදිහකට.... Thank you dear chef ❤❤❤
@mis.darshi1236
@mis.darshi1236 Сағат бұрын
ෂා වැස්සට මරු කෑමක් මාත් අද රෑට රොටී හදන්න හිතන් හිටියෙ මේ විහිදියට හදන්න ඕනේ අපි හොදින් නංගි අනේ ඔව් මාත් කෑල්ලක් තියා ගන්නව ඇස්ට්‍රා සීනි දාල කන්න තෑන්ක්ස් මේ රෙසිපි එකටත් ආදරෙයි ඔයාලට ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@sachiladilrukshi5742
@sachiladilrukshi5742 9 сағат бұрын
බොහොම ස්තුතියි 🎉❤
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 8 сағат бұрын
හායි! ගොඩ කලකින් මට ඔයාගේ රෙසිපි එකක් මුන ගැහුනේ, ස්තුතියි ගොඩක්❤ මාත් ඔයා වගේ අන්තිම රොටි කොටස, අන්තිම කිරිබත් කෑල්ල වගේම අන්තිම ආප්පෙත් කන්නේ හකුරු කෑල්ලක් එක්ක 😂😂 බුදු සරණයි ඔයාටත්!!!
@neeladevaraja9883
@neeladevaraja9883 2 сағат бұрын
Yes , we do like that. I like to have white hoppers also with coconut treacle. that is also very tasty.
@rasikaweerasinghe2187
@rasikaweerasinghe2187 2 сағат бұрын
Eating roti with jaggery or honey my favorite too. That tastes is so good.And thank you so much chef Shani. can’t wait to try roti with this new method ❤😍
@SomalathaBH
@SomalathaBH 7 сағат бұрын
මිස් කිව්ව වගේ පොල් රොටියි කිතුල් පැණි යි හරිම රසයි මමත් එහෙම කනවා ලුණු මිරිස් එක්ක කාල පස්සෙ පැණිත් එක්ක කාල උණුවට ප්ලේන්ටි යක් බිව්වනම් රාජ භෝජන පරාදයි දවසම fit😂😂❤❤❤
@srimalgamekankange4275
@srimalgamekankange4275 8 сағат бұрын
මමත් ඔයාගේ වීඩියෝ දිගටම බලන කෙනෙක් ඉතා ආසාවෙන් . රස රෙසිපියක් . ස්තුතියි .
@dsjayawardhane3498
@dsjayawardhane3498 5 сағат бұрын
වෙනසකට ගොඩක් අය කැමතියි නේ..ස්තූතියි ඔයාට..❤❤
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 7 сағат бұрын
Oyage garden eka hareema lassanai. ❤
@sarath1862
@sarath1862 7 сағат бұрын
හරි⁣ පැහැදිලියි. හදලා රස කියන්නම්❤
@thushari3225
@thushari3225 9 сағат бұрын
හදලා බලන්නම් chef. ඔය කියන විදිහට එක එක දේවල් එක්ක රොටි රසවිදින්න ආසයි.. මේ වැස්සට ගැලපෙනම කෑමක්.. Thank you chef🎉
@malkanthividanage5331
@malkanthividanage5331 6 сағат бұрын
Thank you chef shani. අපිට අලුත් අදහසක් දුන්නා ට. හරිම රස වගේ පේනවා හදල බලන්නම් අනිවාර්යයෙන්ම. මොකද අපිට මේ දවස්වල හොඳ වැස්ස සහ සීතලට හොඳට ම කන්න පුළුවන් කෑමක් again Thank you sooo much. 💕💕💕💕👌🏼👌🏼👌🏼👌🏼👌🏼👌🏼💐💐💐💐💐
@sriyani20hiru96
@sriyani20hiru96 5 сағат бұрын
බොහොම ස්තුතීයි මිස්❤❤
@randi_085
@randi_085 6 сағат бұрын
Thank you nanga ❤️🥰. Budu sarni Jesupihiti 🙏❤️🇱🇰🇱🇰🇱🇰
@AyeshmaNirmani
@AyeshmaNirmani 3 сағат бұрын
Akka man oyage recipe ekata wedding cakes 20k hadala beluwa...rasatama thibuna eka...mulin tikak hadala beluwa next yr wedding ekata hadaganna kalin..akka ewa hadala sathi deka thunak wage tiya gathekda...kapu hemoma rasai kiwwa....oyage godak recipe man try kala a hema ekakma harima clear, weradila ne....godaksthuthi mehema denuma denawata apita....❤❤❤❤❤❤❤
@sapnadivyanjali
@sapnadivyanjali 6 сағат бұрын
ස්තූතී අනේ 😍
@kumarikarunarathna4456
@kumarikarunarathna4456 3 сағат бұрын
Thanks..
@padminifonseka4707
@padminifonseka4707 9 сағат бұрын
Thanks dear, ❤
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 5 сағат бұрын
Never made roti with coconut milk. Shall definitely do so. Thank you 😊
@inokabandara3348
@inokabandara3348 7 сағат бұрын
අපිටත් වහිනවා 😢අද හවසට ඔය ක්‍රමය ට රොටී හදනවා Thank you 💓
@swarnafernando9316
@swarnafernando9316 9 сағат бұрын
මිස් කියනව වගේම මේ රොටිය රස විතරක් නෙවෙයි, ගොඩක් soft කියල හිතෙනව. මම පොල් නොදා රුලං, බිත්තර, බටර්/මාජරින් දාලා කිරි ටිකක් දාල අනල හදල තියෙනව. ඉතින් මිස් ඒ දාන දේවල් එක්ක ඇත්තටම රස වෙනව. මම පොල් කන්න වැඩි කැමැත්තක් නැති නිසා එහෙම හැදුවෙ. මිස් මේ හදපු විදියට මම අනිවාර්යයෙන්ම හදනව. හැබැයි ඉතින් පොල් අඩු කරල තමයි. Thank you so much. පරිස්සමට ඉන්න. තෙරුවන්සරණයි .!!!!
@sandanayakasandanayaka5963
@sandanayakasandanayaka5963 7 сағат бұрын
Oya wagemay akke.math awidihatagodak asay.woow
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 7 сағат бұрын
ඉස්සර මගෙ අම්ම හදනවා.බිත්තරේ කුත් දානවා.මම නම් හැදුවෙ නෑ.මිස් පෙන්නුවා මයි මතක් උනේ.හදන්න ඕනා.ස්තුතියි .බුදුසරණයි ❤️
@Rose-pu8me
@Rose-pu8me 9 сағат бұрын
Thank you for sharing
@DanilkaMewan
@DanilkaMewan 6 сағат бұрын
Auntyත් පරිස්සමින් ඉන්න...❤
@kumarirodrigo6726
@kumarirodrigo6726 4 сағат бұрын
Superb
@darshanianuruddhika282
@darshanianuruddhika282 8 сағат бұрын
Thanks miss
@priyanimendis5167
@priyanimendis5167 9 сағат бұрын
දුව මමත් ඔයාගෙ vedios බලනවා හදනවා ඉතින් ගොඩක් වෙලාවට comments දාන්නෙ නැහැ 😀 දුව වගෙ මමත් ආසයි සීනි එක්කත් කන්න ඔයා Aussie වල කොහෙද ඉන්නේ කැමැති නම් කියන්න තෙරුවන්සරනයි
@BithuSithumi
@BithuSithumi 9 сағат бұрын
ආදරෙයි Miss❤
@manelr6912
@manelr6912 8 сағат бұрын
Thanks ❤
@erandidassanayake7977
@erandidassanayake7977 9 сағат бұрын
ඔයානන් භාවනාවක් වගේ අක්කේ❤❤
@thamaraherath131
@thamaraherath131 9 сағат бұрын
අදරෙයි අක්කේ❤️😘
@anushatissera5233
@anushatissera5233 5 сағат бұрын
වෙන්නප්පුවේ අපි අන්තිම ටික කන්නෙ පැනි එක්ක තමා🤩
@ThanujaKodithuwakku
@ThanujaKodithuwakku 9 сағат бұрын
Thank u❤
@chapamudalige6449
@chapamudalige6449 6 сағат бұрын
මාත් ආසයි පැණි එක්ක.
@umeshalakmini-b3p
@umeshalakmini-b3p 6 сағат бұрын
අක්කෙ මම ඔයාගෙ වීඩියෝ වලට හරි ආසයි❤❤මාත් cooking channel එකක් කරනවා.ලඟදි පටන්ගත්තේ .. බුදු සරණයි ඔයාට❤❤
@h.m.wijesundara1419
@h.m.wijesundara1419 5 сағат бұрын
පුතේ ඔයා ඉතින් සෑම දාම රස කෑමනෙ ගෙනෙන්නෙ.ස්තූතියි .බුදු සරණයි .සිය පව්ලටම.❤
@usernirosha
@usernirosha 3 сағат бұрын
රොටී පොල් වතුරින් ඇනුවමත් රසයලු.අක්ක කෙනෙක් කිව්වෙ.හදන වෙලාවට අමතක වෙනව එහෙම අනල බලන්න.
@nirmalawarnakula1610
@nirmalawarnakula1610 3 сағат бұрын
I am also. Make rotti this method and very tasty
@anupamapremarathne7810
@anupamapremarathne7810 9 сағат бұрын
😋😋😋
@JagathPassana
@JagathPassana 9 сағат бұрын
Oya mama waga mamath ahamai Pani aka thamai kanna kamathi😊
@ashankg3820
@ashankg3820 Сағат бұрын
Nangi oyage malting mara lassanai mama asama mal thamai e . Roti since kanna mamath asai😂 panith ekka nam kala nahe
@thamarajayasiri416
@thamarajayasiri416 7 сағат бұрын
මමත් කවදාවත් හදලා නෑ. හදලා බලන්නම් දුව.
@JagathPassana
@JagathPassana 9 сағат бұрын
Thwa monawa Hari hadala danna mural upayanna puluwan dayak.mam kama hadala kadawal walata danawa Anisa.
@susienawagamuwage3497
@susienawagamuwage3497 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@sewwandibandara
@sewwandibandara 22 минут бұрын
ගන්න පොල්ටික බාජනයේම මිරිකලා පිටිඑකතු කරන්න ඔය වගේමයි
@usernirosha
@usernirosha 9 сағат бұрын
❤❤❤❤❤❤
@vijithahettiarachchi1369
@vijithahettiarachchi1369 8 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyadarshanasaman8226
@priyadarshanasaman8226 Сағат бұрын
පොල් 150
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 7 сағат бұрын
පොල් රොටි නම් හදනවා..පොල් කිරි දාලා හදලා නෑ..😊හදමු එහෙමත්..කෝ කිරි ටොෆි..😢පොරොන්දු කඩ කරන්න හොද නෑ..... හොදේ නැන්දේ 😅😅😅
@wow2337
@wow2337 5 сағат бұрын
සෞඛ්‍ය ට ප්‍රශ්නය ක් නැද්ද
@cookingwithchefshani
@cookingwithchefshani 5 сағат бұрын
දවස ගානේ උයන කරි වලටත් අපි පොල් කිරි කොච්චරනම් දානවද? අනික මම වුනත් ඉඳල හිටල තමා මේ විදිහට හදන්නෙ. ඒක නිසා ඔයාල කැමති නම් විතරක් හදන් කන්න..👍🌸❤️
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 9 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 104 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 9 МЛН