සාම්ප්‍රදායික විදිහට ලිපේ හදන අඩ/Sri Lankan Tradition ada recipe

  Рет қаралды 1,061,790

Waruni's Kitchen

Waruni's Kitchen

Күн бұрын

Пікірлер: 277
@maalbandarabandara3961
@maalbandarabandara3961 4 жыл бұрын
මිගමුවේ සිටි හලාවත ,පුත්තලම දක්වා මුදු තිරයේ සි0හල ,දෙමළ අය මේ අඩ හදනවා..මගෙ පු0න්ච් කාලයේ වගේම අදටත් මම ආසයි මේ රස ට සහ සුවදට. ඔයාට ගොඩාක් තුති .නැවතත් අලුත් වෙනසකින් මෙය පිලි ගැන්වීම සදහා . Thank you දෝනි .💐
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Ane aththada.. harima asai ajaddi.. hadla balanna.. 🥰
@saanaweerasirige7647
@saanaweerasirige7647 4 жыл бұрын
මම ආසම කෑමක්..ඉතාලියටත් අරන් එනවා ලන්කාවෙන් ...හදන්න ඔනා..ලන්කාවට ගිහම..ගොඩක් ස්තුතියි වරුනි
@bsdperera4449
@bsdperera4449 4 жыл бұрын
hi අක්කියෝ ඔයා විඩියෝ එකක් දාපු ගමන් අපෙ අම්මාත් එක ටිකක් වෙනස් කරලා දානවා.. මම italy ඉන්නෙ .. ඔයා කියලා දුන්න විදියට ශීත කරනයේ එලවලු තැම්පත් කරා කෑම ජාති ගොඩාක් හැදුවා .. පොල් තෙල් .. එකනම් හොදටම ආවා .. Thanks ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා.. ලංකාවේ වගේම පිටරට අයටත් ලේසීයෙන් හදන්න පුළුවන් .. ❤️❤️👍👍
@LgK-up6zi
@LgK-up6zi 4 жыл бұрын
මං ගොඩක් ආසම කෑමක් තමයි අනිවාර්යයෙන්ම හදනව. බොහොම ස්තුතියි 🙏❤️🙏
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Thanks dear ❤️🥰
@thirunistoy4958
@thirunistoy4958 4 жыл бұрын
මගෙ ප්‍රථම කමේනට් එක බොහොම ස්තුති ඔයාට මේක මට ඕනේ වුන රෙසිපි එකක් මම මෙක අනිවාර්යයෙන් හදලා බලනවා
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Thanks dear.. photos danda hadala.. 🥰
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
ගොඩාක් හොද වීඩියෝ එකක් වරුණි 👍👍👍❤️❤️
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Thanks chammi.. ada oyage video ekath harima wadagath.. 🥰🥰
@hpganulawathi4692
@hpganulawathi4692 4 жыл бұрын
ඇත්තටම ලස්සනයි.රස දැනෙනව වගේ අනිවාරයෙන් හදනවා.
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Ow ow.. aniwaryen hadanna.. dear
@dammikapushpakumara1652
@dammikapushpakumara1652 Жыл бұрын
Ana oya kiuva vidihatama haduwa hodatama Hari giya oyata godak istutin
@vishwasandaruwan1687
@vishwasandaruwan1687 4 жыл бұрын
අද අපෙ අම්ම එකෙත් දාල තිබුන.. ඔයාගෙ ගමන ඔයා යන්න. ඒ අයට සොබා දහම දඩුවම් ලබාදේවි.. මිනිසුන්ට තව තවත් හොද දේවල් ලබා දෙන්න... ශක්තිය ..දහිරිය.. වාසනාව... ලැබේවා !!!! බුදු සරණයි !!!!
@archiarchi9751
@archiarchi9751 4 жыл бұрын
Shoo marai.. Good recepi ස්තුතියි.. ස්තුතියි.. ස්තුතියි..
@nilanthiherath3052
@nilanthiherath3052 3 жыл бұрын
අද හැදුවා හරිම රසයි 😋😋😋😋😋😄
@roshinidinushika5534
@roshinidinushika5534 3 жыл бұрын
මමත් හැදුවා ඇත්තටම හොඳයි රසායි
@shehanmarasinghe4602
@shehanmarasinghe4602 3 жыл бұрын
මිස්... අඩ මම පුංචි කාලෙ ඉදල හරිම ආස කෑමක් අපි ඔයාගේ රිසිපි එකට අනුව හැදුව හරිම රසයි කඩේ ඒවා වගේම සුවදයි .මට දැනගන්න පුලුවන්ද සමහර කඩවල තිබෙනවා අඩ ඒවා ටිකක දුබුරු පාටට හුරු උඩ හොද ශයින් එකක තියෙනවා ඒ ශයින් එක ගන්නේ කොහොමද කියලා පුලුවන්නම් කියන්න ලොකු උදව්වක් .බොහෝම ...ස්තුතියි
@gangafdo2385
@gangafdo2385 3 жыл бұрын
මම හදලා බැලුවා හරියටම ආවා අක්කි.thanks 🎆🎆🎆🎆🎆🎆
@nadeeshanikariyawasam5320
@nadeeshanikariyawasam5320 3 жыл бұрын
නියමයි. හරිම රසයි. ගොඩාක් හොද වීඩියෝ එකක්. මේ වගේ වීඩියෝ ගොඩක් දාන්න. අපි බලන්නම්
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 3 жыл бұрын
අද තමයි හැදුවේ. මම සීනි 270 දැම්මා. මගේ ගානට රස තිබුනා. දෙවිදියටම හැදුවා. ලිපේ හදපු එකට වඩා අවන්එකේ එක soft වැඩියි. ඔබට ස්තුතියි!
@r.erashmikeyara7015
@r.erashmikeyara7015 4 жыл бұрын
Lesiyenma therum karanawa resipy eka thankss
@stellaindrani5713
@stellaindrani5713 3 жыл бұрын
Ada kiyanakota mata mage lama kalaya mathak una harima සතුටුයි oya nisa hadanna puluwan dan harima rasa man asama kemak oyata godak pin b s.waruni.
@pethumidilmi2334
@pethumidilmi2334 3 жыл бұрын
Mama haduwa aththatama hodatama awa lassanata awa
@nayanadamayanthi6108
@nayanadamayanthi6108 3 жыл бұрын
අම්මෝ ela කිරි anne oya nam
@zuhairnazir5424
@zuhairnazir5424 2 жыл бұрын
Very nice Inshallaha I will try to do Ada Thank you God bless you
@dammikakisani9148
@dammikakisani9148 4 жыл бұрын
හරිම සතුටුයි ඔයගේ විඩියො හරිම පැහැදිලියි මමත් ඔයා කියලා දිපු අඩ අවන් එකේ හැදුවා ඔයාට ගොඩාක් ස්තුති
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Harima sathutui.. rasata awaada dear.. 🤗
@100shanthi7
@100shanthi7 4 жыл бұрын
Oya kalin kiyala dipu vidiyata mama ada heduwa harima rasai.godak sthuthi.
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Thabks dear.. photos tiye nam danna.. 🥰
@ausharajanayka2139
@ausharajanayka2139 3 жыл бұрын
Pehedili karala denawa godak watinawa oyaata budu saranai 💕💕👌👌
@sandunfernando789
@sandunfernando789 4 жыл бұрын
Thank you Akki mage pawle hamoma kamate oyage recipe walata
@fasminasameer5228
@fasminasameer5228 4 жыл бұрын
Oya kiyapu widiyata mn ada aduwa odata awa oyata godak thanks 💖
@piumiperera7600
@piumiperera7600 3 жыл бұрын
මම ආසම channel එක
@nipunahasanka
@nipunahasanka 3 жыл бұрын
නියමයි වරුණි අක්ක.මගේ ප්‍රියතම කෑමක්
@uthpalasandamali6069
@uthpalasandamali6069 4 жыл бұрын
Me recipe eka hoya hoya hitiye.thanx.hadala kiyannam.(pani danna barida.)
@ashasandamalifernando8222
@ashasandamalifernando8222 4 жыл бұрын
Man thamai ekatama baluve thanks akki oyata hamadema kiyla denavata
@ruzanasaman2968
@ruzanasaman2968 3 жыл бұрын
ෂෝක් අනේ.
@akashwithakasha4643
@akashwithakasha4643 4 жыл бұрын
හම්මෝ....මගෙ ආසම කෑමක් තමා....අනිවාර්යයෙන් හදලා බලන්න ඕන . Thank you අක්කා ❤️❤️❤️❤️❤️
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Ow nangiyoo hadanna.. harim rasai
@wasanthalalani5321
@wasanthalalani5321 3 жыл бұрын
අපිත් හදලා රසබලනවා අපිඔයා ගෙ⁣්කැමහදලා රසබැලුවා ස්තූතියි ❤️👏
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Wow.. Harima sathutui dear❤️🥰
@uthpalasandamali6069
@uthpalasandamali6069 4 жыл бұрын
Me recipe eka hoya hoya hitiye.thanx.hadala kiyannam.
@fathimafasna7017
@fathimafasna7017 4 жыл бұрын
මර රසයි අනේ
@rathnayake0971
@rathnayake0971 4 жыл бұрын
Ane biththara noda hadana kama vargath kiyala danna puluvannam godak hodai ... oyata theruvansaranai. ...
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Ow dear.. mama idiriyedi dannam 🤗👍
@tyronnemangala3565
@tyronnemangala3565 3 жыл бұрын
හරිම රසයි මමත් හැදුවා.👍👍😋😋😋
@swcosta5123
@swcosta5123 4 жыл бұрын
Video eka super oyage video hamadama balanwa akke
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Thanks dear
@brijetfernando9833
@brijetfernando9833 4 жыл бұрын
Sok akata awa matt hadala balanm budu saranai❤❤❤❤🌹🌹🌹👍👍👍🙏🙏🙏🙏
@jrjinadaasa5913
@jrjinadaasa5913 4 жыл бұрын
Godak watina video ekak
@gayaniindira7056
@gayaniindira7056 4 жыл бұрын
Maru ..oya hemadema hodata kiyala denawa.....api hadanawa ..
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Thanks dear.. 🥰
@shakilajaya917
@shakilajaya917 4 жыл бұрын
Mama asama kemak...thanks oyata ❤️
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Hdalaa photos danna dear.. 🥰
@pmpskpalansuriya5996
@pmpskpalansuriya5996 3 жыл бұрын
Niyamai akki math heduwa
@kanchanasulochani190
@kanchanasulochani190 3 жыл бұрын
oya hari saralawa kiyaladenawa.oven eke hadanna berida
@malanigunasekara9638
@malanigunasekara9638 4 жыл бұрын
ඔයා වගේම ලස්සනයි ස්තුතියි 👍
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
😄🥰thanks dear
@rasikakumari819
@rasikakumari819 3 жыл бұрын
Godak hoda resipi akak akke 💝💝💝
@suhandineethaksala8885
@suhandineethaksala8885 3 жыл бұрын
හාල් පිටි අඩ හදන හැටිත් කියලා දෙන්නකෝ 🙏🙏🙏
@rizwanaanzar8264
@rizwanaanzar8264 3 жыл бұрын
Hodha resapi ekkak. Mama hadhuva. Hodhata rasata thibuna isthuthi. Pol kirivalata hari yanna venath kiri jathiyak dhala ada eka hadhanna puluvandha. Ple reply.
@deepikawanniatachchi2862
@deepikawanniatachchi2862 3 жыл бұрын
නංගි ඔයා කියලා දුන්නෙ කිරිපිටි වලින් කිරි ටොපි මම හැදුවා නිමෙට අාවා
@rohimatilda9036
@rohimatilda9036 3 жыл бұрын
Good job 🤗😊
@malkishaapattamakatahadakn1026
@malkishaapattamakatahadakn1026 4 жыл бұрын
Thanks apith hadala balannamko
@kaushalyakumari492
@kaushalyakumari492 4 жыл бұрын
පෙනුම ගොඩක් ලස්සනයි, රසට ඇති,,,,, 🙂
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Ow godak rasai.. hadala balanna..
@maliniitaly8860
@maliniitaly8860 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි අඩටික වරැනි නංගී ඉදිඅප්ප පිටිවලින් කැවුම් හදන්න පුලුවන් ද බලන්නකො ස්තුතියි විඩියෝ එකට ජයවෙිවා
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Ane thanks akkiyoo.. Mama try karala balannam ❤️🥰
@wbalasuriya2043
@wbalasuriya2043 4 жыл бұрын
Thank you so much rata inna apita godak vatina video ikak thank thank god bless you .
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Thanks dear..
@rizmeenarafaideen6494
@rizmeenarafaideen6494 4 жыл бұрын
ම්ම්ම්ම්,,,,නියමයි අක්කෙ
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Thanks nangiyoo❤️
@saumyajayathilaka9870
@saumyajayathilaka9870 3 жыл бұрын
Niyamai
@a.wpamarathna5821
@a.wpamarathna5821 3 жыл бұрын
😘❤️ලස්සනයි❤️😘
@shehaniliyanage3227
@shehaniliyanage3227 4 жыл бұрын
Thanq akki mt asai.❤❤
@fathimafazla7680
@fathimafazla7680 3 жыл бұрын
Lassanai❤
@dumindakumara2411
@dumindakumara2411 4 жыл бұрын
Akki biththara dammama sauththu vanne nadda ude vaddi
@sanuka5685
@sanuka5685 4 жыл бұрын
You are a skilled and talented person.I love your recipes very much and l have tried most of your recipes and they were very tasty.
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Thanks dear.. really appreciate your words🥰
@shehanikoshila397
@shehanikoshila397 4 жыл бұрын
හෙට ඕක අපේ අම්මත් හදලා දායි මන් ඊයෙ බැනල කොමෙන්ට් කලා කෝපි එක ඔයා දැම්මා විතරයි එයා කොපි කලා. මාර අපේ අම්මෙක් තමා දුවලගෙන් කොපි කරල අනිත් අයට චෝදනා කරනවා. කර්මය එනවා පස්සෙන් කොහොමත් ඔය වගෙ කපටි අයගෙ
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Mama dakka dear.. ane manda eka eyage hati.. 😄😁🥰
@sunethchandika-qi1xm
@sunethchandika-qi1xm Жыл бұрын
Math haduwa godak rahai
@zamruthrizan9418
@zamruthrizan9418 4 жыл бұрын
My grandmothers special food!!!!
@mohammednowzil8308
@mohammednowzil8308 3 жыл бұрын
So yummy 😋 so sweet 👍❤️🥀😋😍
@malkanthipdr8384
@malkanthipdr8384 3 жыл бұрын
බෙහෙවින් ස්තුතියි
@chandrikal2281
@chandrikal2281 3 жыл бұрын
ලස්සනයි
@piumiperera7600
@piumiperera7600 3 жыл бұрын
හරිම රසයි අක්කි
@renukavirajani1540
@renukavirajani1540 3 жыл бұрын
ගොඩක් හොදයි මිස් මට දැනගන්න පුලුවන් ද ඩිජිටල් අවන් එහක කොහොමද කේක් අඩ බේක් කරන්නෙ කියා ඉස්තුතියි ඔබට
@kumarikumari6027
@kumarikumari6027 4 жыл бұрын
නියමයි වරුනියො
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
🥰🥰🥰
@nayanireshani1006
@nayanireshani1006 4 жыл бұрын
Thawa payakin arayath ada hadana video ekak dai
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
😄😄🥰
@damayanthiedirisinghe5957
@damayanthiedirisinghe5957 4 жыл бұрын
Good recipe tnx a lot
@upaliranasinghe4393
@upaliranasinghe4393 3 жыл бұрын
Thank you miss
@anuradhaumayangana3454
@anuradhaumayangana3454 4 жыл бұрын
Aniwaryen hadanawa cake rasata samana rasakda tiyenne akke thank you 🙏👌🏻👌🏻👌🏻
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Tikak ita samanai nangiyoo.. eth ita wadiya suwadai.. 🥰
@jayamalinilantha9361
@jayamalinilantha9361 3 жыл бұрын
Batter wenuwata pol thel dala hadanna puluwanda
@razeenahalaldeen7696
@razeenahalaldeen7696 3 жыл бұрын
Thanks alot but youare talking very fast i am sorrto tell you but thaks a lot
@chamarafernando4100
@chamarafernando4100 4 жыл бұрын
පාන් පිටි වෙනුවට කඩේ හාල් පිටි ගන්න පුලුවන්ද.මම අලුතෙන් එකතු වුනේ.මේ ප්‍රමානයෙන් බාගෙට බාගයක් ගන්න පුලුවන් ද.උත්තර එවන්න.
@shanislife3138
@shanislife3138 4 жыл бұрын
Shaaa rasa patai ...😋😋math try krnnamkoo tnx🥰
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Ow try karala balanna.. harima rasai..
@SLHometec
@SLHometec 4 жыл бұрын
මමත් ආසම කෑමක්
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Hadala balanna. 👍👍
@n.kekanayake7105
@n.kekanayake7105 4 жыл бұрын
Biththara noda ada hadanna barida
@ishurudananjaya6217
@ishurudananjaya6217 3 жыл бұрын
Akke appa soda wenuwata wena mukuth nadda danna
@myanglekitty1181
@myanglekitty1181 4 жыл бұрын
Nyc seiver sistr ..where can i find it
@r.erashmikeyara7015
@r.erashmikeyara7015 4 жыл бұрын
Thanks akke.😍😍
@kv7429
@kv7429 4 жыл бұрын
Thankz aunty
@dilharasanju8609
@dilharasanju8609 3 жыл бұрын
Yest wenuwata baking soda dnna berida akka
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 4 жыл бұрын
Super 👌👌👌👌👌
@sudeshmaduwantha8427
@sudeshmaduwantha8427 4 жыл бұрын
Dagaththahama harida ana.
@rashoodboharie3516
@rashoodboharie3516 4 жыл бұрын
Mata danaganna puluwanda paan piti g500 kin kiyakda hadanna puluwan kiyala
@yuganthiireshakalinga3954
@yuganthiireshakalinga3954 4 жыл бұрын
This will be my tomorrow’s breakfast 😋
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Ha ha hadala photos ewanna.. 🥰
@nilukasuwaranamali1881
@nilukasuwaranamali1881 4 жыл бұрын
Ana Akka thanks mama ennath pita rataka.makata pol kiri powder walin hadagana puluwanda
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Ow nangiyoo.. ehema hadanna 🥰
@nadee_girl8046
@nadee_girl8046 3 жыл бұрын
ආප්ප සෝඩා/බේකින් සෝඩා නැතුව හදන්න පුලුවන්ද?Akki
@madhurikanchana9821
@madhurikanchana9821 3 жыл бұрын
Kochchara wela pipenna thiyanna oneda.
@jayaseelankannan6874
@jayaseelankannan6874 4 жыл бұрын
Hal kota ethiri wana piti walin mukuth karanna barida
@kanthikalupahana9052
@kanthikalupahana9052 3 жыл бұрын
Thanks medam
@shakirashajahan1942
@shakirashajahan1942 3 жыл бұрын
Akka ada mix eka eliya thibbama narak wenna nadda
@lakshikafernando4119
@lakshikafernando4119 4 жыл бұрын
My dear thank u very much ,godak kal indala balan hitiya recipi ekak❤️❤️❤️❤️
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Thanks.. photos danna hadala 🥰
@nilukadesilva4771
@nilukadesilva4771 3 жыл бұрын
pol kiri venuvata freshmilk danna puluvan da?
@swarnafernando2280
@swarnafernando2280 3 жыл бұрын
පොල් කිරි වෙනුවට ෆ්රෙෂ් මිල්ක් දැම්මොත් මොකද වෙන්නෙ.. එහෙම හදන්න බැරිද..
@nishadikasawwandi5654
@nishadikasawwandi5654 4 жыл бұрын
Ane mekata nonstik thachchiyakma onida ane damma reply awannako ada mata hadanna
@nishadikasawwandi5654
@nishadikasawwandi5654 4 жыл бұрын
Man oya hadana kama sathiyakata 3k wethara hadanawa awa kiyala danakota harema lase wediyata kiyala dana nisa hadannath lase a wagema oya kiyala dana kama marama rasai
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН