Рет қаралды 14,835
සළඹ නර්තන අභිෂේක 2024
රත්නපුර කැටලියන්පල්ල සළඹ කලායතනයේ නර්තනය හැදෑරු කුමර කුමරියන් 46 දෙනෙකු උදෙසා සිදු කල හිස වෙස් බැඳීමේ සහ පාහිම්පත් පැළඳවීමේ කලඑළි මංගල්‍යයේ ඉදිරිපත්කළ නර්තනය .
#srilankantraditionaldance
#srilankantraditionaldance
#wesdance
#wesdance
#dance
#vesnatum