Sri Lankas biggest WiFi network | SLT GO Public WiFi for all the Sri Lankans | FON Community WiFi

  Рет қаралды 21,135

DTK TV

DTK TV

Күн бұрын

Пікірлер
@kapilalakshan4870
@kapilalakshan4870 Жыл бұрын
දැන් තමා හැම ප්‍රශ්නයක්ම විසදුනේ thanks so much♥
@EXPEDIASL
@EXPEDIASL 3 жыл бұрын
මුල ඉදන් අගට සේරම පැහැදිලිව explan කලා සුපිරි.keep it up
@pasanrandima5997
@pasanrandima5997 3 жыл бұрын
Supiriyatama kiyla dunna machan
@chathurachinthaka1143
@chathurachinthaka1143 4 жыл бұрын
very clear Details. Thank you.
@LAKSHAN_01
@LAKSHAN_01 Жыл бұрын
Ape router eke speed ekata loku aulak wen nadda
@jayanthawasala8888
@jayanthawasala8888 10 ай бұрын
Sltgoවලින් පිටතදී මුලදි log වෙන්න පුවවන් උනත් පස්සෙ login වෙන්න බෑ මේ massage එක එනවා A timeout has occurred with the authentication server. Please, try again later. පිළිතුරක් අවශ්‍යයි
@vimukthikd
@vimukthikd 4 жыл бұрын
මීට අව්රුදු පහකට විතර කලින් මම කල්පනා කලා මෙහෙම දෙයක් කරන්න බැරිද කියල. වෙනත් කෙනෙක්ශන් එකකින් මගේඩේටා පාවිච්චි නොකරන්න. හරිම සතුටුයි. බොහෝම ස්තුතියි වීඩියෝ එකට
@dasunjayasinghe9914
@dasunjayasinghe9914 3 жыл бұрын
Content was very clear and cover all the informations... good one..👍🏻
@daamn0
@daamn0 11 ай бұрын
Mcn දැන් අපිට gdr wifi use කරන්න තව slt go registered router එකක් තිබ්බොත් විතරද නැත්තන් අර කිව්ව 23m hotspot pot වලිනුත් ගන්න පුලුවන්ද? ඒ pot තිය්න්නෙ public place වලද?
@stemforkids425
@stemforkids425 3 жыл бұрын
Very clear details not like others! Thank you
@indikaharindu7794
@indikaharindu7794 Жыл бұрын
thx
@windanawickramasinghe5641
@windanawickramasinghe5641 3 жыл бұрын
Very good explanation Thanks bro
@martinmekma233
@martinmekma233 4 жыл бұрын
Niyamai khan හරය - Haraya
@translators9568
@translators9568 2 жыл бұрын
mata phone ekk na. lap ekk thiyenne. mama koomada meka connect karaganne
@DTKTVSL
@DTKTVSL 2 жыл бұрын
SLT ekata call ekak denna. Eyala guide karanawa.
@luthminrathnayake5311
@luthminrathnayake5311 3 жыл бұрын
Brother ethkot api giya තැනක router ekk thyenn onid?🤔
@DTKTVSL
@DTKTVSL 3 жыл бұрын
Ow. Ape router ekak one na. Wena kenekge router ekakin internet yanna puluwan
@dilandiss
@dilandiss 3 жыл бұрын
Register una eth hotspot samahara welawata pennanne na.. anith eka Lap eken sltgo hotspot ekakata connect wenakota wenama open wenneth Na portal ekakwath.. couldn’t connect to the network kiyala error ekak enne..
@DTKTVSL
@DTKTVSL 3 жыл бұрын
Samahara welawata witharak pennanne nathnm signal awlak wenna puluwan. Hariyatama kiyanna amarui. Habai hama welema pennanne nathnm router eken ssid eka hide wela aththe
@dilandiss
@dilandiss 3 жыл бұрын
@@DTKTVSL mage connection eka thiyenne kandy.. mn colombo idala thamai go eken log wenna baluwe.. go app ekata hotspot godak pennanwa eth connect wenne na ne... lap eken kohomath ba....
@DTKTVSL
@DTKTVSL 3 жыл бұрын
Hotline contact karala technical team ekata danna kiyanna. Ekata prashne kiyanna. Eyala solution ekak dei
@razor-b2d
@razor-b2d 4 жыл бұрын
11:00 packages are very slow n overpriced
@DTKTVSL
@DTKTVSL 4 жыл бұрын
Yes speed is not enough for that price. But if public wifi users are allowed to take more than 2 mbps that will be a problem for the router owners private nerwork because of the shared bandwidth.
@Mira_Anya2
@Mira_Anya2 4 жыл бұрын
1. gedr thiyna oonema device ekakin slt go use krnna , ee hema device ekenma slt go wlt register wenna ooneda 2. online working wldi bandwidth eka adu wena eka awulk weida? 3. slt connection eka gaththe november maase , eeth slt go pennan na ne plz help me..
@DTKTVSL
@DTKTVSL 4 жыл бұрын
Slt go use karanna device wena wenama register karanna one na.🤗 Online working waladi oya karaa work type eka anuwa wenas wenna puluwa. Ex: Oya zoom, Microsoft Teams, Google meet wage use karanawanam saha Videos wage heavy files handle karanawanam bandwidth eka prashnayak wenna puluwan.🤐 Prashne wenne slow wena eka. Yanna bari wenne na. Slt go activate wela nathuwa athi. 1212 call karala activate karaganna puluwan. 😊
@Mira_Anya2
@Mira_Anya2 4 жыл бұрын
@@DTKTVSL Thank u for this video and clear guidance😊
@pubudulasantha8968
@pubudulasantha8968 4 жыл бұрын
ඔය කියන විදිහට බැලුවම මං හිතන්නේ එතනම වැඩේ අසාර්ථකයි... ⁣හැමතැනකම Public Router වලට වැඩිය තියෙන්නේ private router... Password දාපුවා... අනික හැම Router එකක්ම slt ඒවත් නෙමේ වෙන වෙන service providerලගේ ඒවත් තියනවා.. ඔය කියන විදිහට හැම slt router එකක්ම ඔය service එකට register වෙලා තියෙන්න ඕන.. අනික ලෝකේ තියන හැම router එකක්ම register වුනත් private router වල password දෙන්න අකමැතිනම් ඔය service එකෙන් වැඩක් නෑනේ...
@DTKTVSL
@DTKTVSL 4 жыл бұрын
ඇත්තටම මෙතන මම කියපු විදිහට නෙට්වර්ක් 2ක් හැදෙනවා. Private Network එකේ කිසිම පාස්වර්ඩ් එකක් Public Network එකේ ඉන්න user කෙනෙක්ට කිසිම විදිහකින් අවශය වෙන්නෙ නෑ. අනිත් එක අලුතින් ගන්න හැම connection එකක්ම මේ service එකට register කරලා දෙන්නෙ. ටික කාලයක් යනකොට කොහොමත් ගොඩක් hotspot තියේවි.
@woodvicar
@woodvicar 3 жыл бұрын
වැඩේ පටන් ගන්න කලින් ඕනම එකක පෙන්නේ එක අසාර්ථකයි කියලා තමා. මොකද වෙන් රටවලට වඩා අපේ රටේ තාක්ෂනික භාවිතය ගොඩක් හෙමින් වෙන්නේ එකයි. SLT ලා වගේම ඉස්සරහට අනිත් නෙට්වර්ක් කම්පැනිත් මේ දෙයම එයාලගේ routers වලටත් කරන කාලයක් එයි. එතකොට ඔයා ඔය කියන hotspot මදිවෙන කතාව එන්නේ නෑ.. මට පෙනෙන විදියට SLT ලා හොද ආරම්භයක් අරන් තියෙන්නේ.
@pubudulasantha8968
@pubudulasantha8968 3 жыл бұрын
@@woodvicar හැබැයි අනික් isp ලා එක්ක එකඟතාවයකට ඇවිල්ලා මේ service එක දුන්නනම් තමයි හොඳ
@woodvicar
@woodvicar 3 жыл бұрын
@@pubudulasantha8968 ඉදිරියෙදී අනිවාර්යයෙන්ම එහෙම වෙයි. කවුරුහරි කෙනෙක් ඉස්සෙල්ලා වැඩේ පටන් ගන්නත් ඕනනේ... දැන් කෙනෙක් වැඩේ පටන් ගත්තනේ. එයාලාගේ සාර්ථකත්වයත් එක්ක අනිත් අයත් එකඟතාවලට එයි.
@danuekanayaka9494
@danuekanayaka9494 2 жыл бұрын
Man fiber connection eka gatta. Sltgo app ekath install karagatta phone ekata. Mm sltgo eke register wela wifi use kara kynnko. Mta wagema ape gedara hemotama ehema karanna puluwanda sltgo app eka aran...? Thwa deyak. Mm 4n ekata cennect karan inna gamn eliyedi pc ekata hri lap ekata hri connect karagena wifi use krnna puluwanda mta...?
@DTKTVSL
@DTKTVSL 2 жыл бұрын
1. Puluwan 2. Puluwan Habai hadaganna widiha poddak slt ekata call karala danaganna wei. Concept ekata anuwanam oya dekatama issue ekak enna widihak na.
@gamikarasanjana
@gamikarasanjana 3 жыл бұрын
2Mbps නම් මදි නේද, හැබැයි මෙහෙ ෂොප් එකකදි, බස් එකකදි ගනුදෙනු වගේ දේවල් m.phone එකෙන් කරන්න පුළුවන් වුණොත් ඒ දේවල් වලටනම් හොදයි මේක. ඒත් මට තියන ලොකුම ප්‍රශ්නෙ තමයි අපේම ip address එක මද මේකට අරගන්නේ නැත්නම් වෙනම එකක් create වෙනවද කියල
@krishanmaduranga1723
@krishanmaduranga1723 2 жыл бұрын
මේකට addition charge එකක් ගන්නවද
@DTKTVSL
@DTKTVSL 2 жыл бұрын
කලින් නම් ගත්තෙ නෑ. දැන් කොහොමද දන්නෙ නෑ.. මන් දන්න තරමින් ගන්නෙ නෑ.
@zeinfiyaz2337
@zeinfiyaz2337 3 жыл бұрын
Ape normal bill ekata ganak add wenawada oka use karaddi
@DTKTVSL
@DTKTVSL 3 жыл бұрын
Oya ahanne slt go register unahama ganak add wenawada kiyalanam ehema ekak na. Meka free service ekak. Oyata bill eka wenasak wenne na
@zeinfiyaz2337
@zeinfiyaz2337 3 жыл бұрын
@@DTKTVSL thank u aiye 💕
@_Xchanuboy_SL_
@_Xchanuboy_SL_ 2 жыл бұрын
ඔක slt fiber වල කරන්න පුලුවන්ද 🤔
@DTKTVSL
@DTKTVSL 2 жыл бұрын
Puluwan
@lakshansmunasinghe93
@lakshansmunasinghe93 3 жыл бұрын
Niyamai bro.... Register wela tiyenne. But Sltgo hotpot eka create wenne nane...
@liyanagedonupananda9019
@liyanagedonupananda9019 3 жыл бұрын
Why sometime display time out error? .what is the solution? .
@imeshdilshan9721
@imeshdilshan9721 4 жыл бұрын
Mata router eka gaththe September.... Eda idan Slt go deela thinne... ea wunata thama connect wenna bari unane... mage slt account 2 thinawa... ekak kalin gaththa fiber ekak.. dan dekatama go deela thinne... log wenna bane...
@imeshdilshan9721
@imeshdilshan9721 4 жыл бұрын
Ara page ekata denna oni broadband username and password ape home broadband eke ewa ne... eka wrong kiyala watenne....
@DTKTVSL
@DTKTVSL 4 жыл бұрын
Slt custoer care contact krala oyage uaername ekai passwrd eki illaganna. Password ek nathath username illaganna. Passe foget password deela eka hadaganna
@Cartoon_පැංචා
@Cartoon_පැංචා 3 жыл бұрын
😍😍😍 eka සුපිරි
@anushacurtainhouse2191
@anushacurtainhouse2191 3 жыл бұрын
අයියා මේකට මාසෙට සල්ලි ගන්නවද
@DTKTVSL
@DTKTVSL 3 жыл бұрын
Wenama charge karanne na kiyala thamai eyala kiyanne. Kohomath charge karana ekak na. Eyalage network ekane. Wena kagenwath aragena nane network ekata devices.
@siriekenayake9770
@siriekenayake9770 3 жыл бұрын
Excellent putha
@cheni567
@cheni567 3 жыл бұрын
Aiye ethakota router eka 2019 november walata passe gaththanam register wenne nethuwama wifi username password gahala log wenna puluwanda? 🤔
@DTKTVSL
@DTKTVSL 3 жыл бұрын
Oya register wela nam ehema puluwan. Register wela nathnam 1212ta call ekak denna eyala kiyak karana one monawada kiyala
@krishansamarasinghe
@krishansamarasinghe 2 жыл бұрын
lap eken yanakota wifi on karala public routre ekakata connect una gamanma browser eka on wela eka fill karanna enwada?
@wasanthakumara2356
@wasanthakumara2356 4 жыл бұрын
අපි ලංකාවේ කොතන ඉදලා slt hostpot පාවිච්චි කරත් අපේ ගෙදර router එකේ ඩේටා තමයි කැපෙන්න්නේ නේද
@DTKTVSL
@DTKTVSL 4 жыл бұрын
Ow 😊
@wasanthakumara2356
@wasanthakumara2356 4 жыл бұрын
එතකොට වැඩිපුර ඩේටා යනවද
@DTKTVSL
@DTKTVSL 4 жыл бұрын
ඔයා පාවිච්චි කරන ගානට තමයි. කිසිම වෙලාවක ඩේටා වැඩිපුර කැපෙන්නෙ නෑ.
@TharinduKulasooriya
@TharinduKulasooriya 3 жыл бұрын
තෑන්ක්ස් පැහැදිලිව කියල දුන්නට. රට ඉන්න අපේ හිතවතෙකුට ත් අපිට සම්බන්ධ කරල දෙන්න පුලුවන්ද මගේ ගෙදර router එකෙන් කැපෙන විදියට එයාට එහෙන් මගේ broadband එකේ username password ගහල..?
@DTKTVSL
@DTKTVSL 3 жыл бұрын
FON network hotspot ekak eya laga tynnana one.
@TharinduKulasooriya
@TharinduKulasooriya 3 жыл бұрын
@@DTKTVSL තෑන්ක්ස්
@praveensenanayake5946
@praveensenanayake5946 3 жыл бұрын
nice gdk hdata pahadili krla dunnna
@rohanakumara8977
@rohanakumara8977 3 жыл бұрын
Pita Rata yaddi mehen slt app eka hadan connect wela yanna puluwanda
@DTKTVSL
@DTKTVSL 3 жыл бұрын
Slt eka contact karala details ganna puluwan. Over seas Mamath try karala nathi nisa hariyatama wistharayak danne na. 1212 call karala wisthare kiyanna. Eyala help karai ❤️‍🔥
@rohanakumara8977
@rohanakumara8977 3 жыл бұрын
@@DTKTVSL thanks
@janithujithmal9311
@janithujithmal9311 3 жыл бұрын
මේකට වෙනම මාසෙට චාජ් වෙනවද
@DigitalJustice
@DigitalJustice 3 жыл бұрын
Ekiyanne dan api slt go ekata register wela gedarin pita thanaka wena router ekakin wifi paawichchi kaloth ape gedara thiyene wifi package eke data neda yanne?
@NimanthaAkash
@NimanthaAkash 4 жыл бұрын
thank you
@kavinduhettiarachchi8526
@kavinduhettiarachchi8526 4 жыл бұрын
api public hotspot ekakin yaddi download speed eka adu wenwd ? loku MB ganak download krnn amarud ethakota
@DTKTVSL
@DTKTVSL 4 жыл бұрын
Uparima 2Mbps. GB ganan wala file download krnn amarui
@dhanushbhagya5723
@dhanushbhagya5723 3 жыл бұрын
Slt eken dena 4n ekath ekka ena router eken slt go active karagnna puluwanda
@DTKTVSL
@DTKTVSL 3 жыл бұрын
Ow prashnayak na.🤗
@isurusampath7692
@isurusampath7692 4 жыл бұрын
Wahaneka yaddith signal drop wennee nadda
@DTKTVSL
@DTKTVSL 4 жыл бұрын
Me service eka wahanayaka yaddi use karanna newei hadala tynne. Oya samanyen public place ekaka innakota ethana tyna wifi ekata connect wela internet yanna thamai meka introduce karala tynne. Wahaneka yaddi use karannanm ewahane athule wifi hotspot ekak tynna one. Ex: train eka athulema tyna hotspot ekakin yanawanam signal wala echchara balapamak wenne na. ❤😊
@madawathikshana3006
@madawathikshana3006 3 жыл бұрын
ඒ පැත්තට තියෙනවා
@ThoughtScope1
@ThoughtScope1 3 жыл бұрын
මෙකට register වුනාම වෙනම charge කරනවද
@DTKTVSL
@DTKTVSL 3 жыл бұрын
Na
@athaldaone100
@athaldaone100 4 жыл бұрын
Mchan oyage lap eaka gaththe khd? Contact num eaka denna පුළුවන් da ?
@nuwansgamage
@nuwansgamage 4 жыл бұрын
❤️
@TharukaNisal
@TharukaNisal 4 жыл бұрын
☺️🤟🤟🔥
@sadu256apple5
@sadu256apple5 4 жыл бұрын
මම මේ connection එක අරන් තියෙන්නෙ ..ඒත් wifi search කලාම search result එකේ sltgo කියලා වැටුනට පහලින් not secured කියලා වැටෙනවනේ
@DTKTVSL
@DTKTVSL 4 жыл бұрын
Connect wenna denne nadda. Not secured kiyala watenne open kiyala yhiyena thana eha paththenda?
@bihadugeemath1154
@bihadugeemath1154 4 жыл бұрын
👍👍👍👍❤️
@DTKTVSL
@DTKTVSL 4 жыл бұрын
❤️❤️❤️
@ironsidecricket5271
@ironsidecricket5271 3 жыл бұрын
Mchn ube whtsapp no eka dhnko
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
TP-Link  WiFi Extenders in Sri Lanka
9:00
Chanux Bro
Рет қаралды 204 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН