Sri Siddha Movie | ශ්‍රී සිද්ධා | Movie Trailer | Udari | Jagath | Paboda | Sarath Weerasekara

  Рет қаралды 43,189

Snap TV

Snap TV

Күн бұрын

Пікірлер: 56
@Saranga-fe2ks
@Saranga-fe2ks Ай бұрын
රාවණා රජතුමාට පසු විශිෂ්ඨතම පාලකයා වු, රුහුණෙන් බිහිවූ මහා විජයභාහු නර නිරිදුන්ට, ගාල්ල මාතර හම්බන්තොට දකුණේ රුහුණේ අපේ, විප්ලවීය ආචාරය 🙏
@snaptvlk
@snaptvlk Ай бұрын
❤️
@tambapanni_24
@tambapanni_24 Ай бұрын
මෙන්න රාවණා පිස්සෙක්😂😂😂
@henryjayarathnafernando1897
@henryjayarathnafernando1897 Ай бұрын
රාවණා පිස්සෙක් කියන්නෙ ජාතියක් ජම්මයක් නොමෙති අපතයෙක්ද කොහෙද මූ
@Hashan_Putha
@Hashan_Putha Ай бұрын
රාවනා...😂 එහෙමද...💀
@rv3540
@rv3540 Ай бұрын
Puka cududa😂😂
@mountlankatours3090
@mountlankatours3090 Ай бұрын
විශිෂ්ට නිර්මාණයක් බවයි පේන්නෙ❤
@bob..tv..9797
@bob..tv..9797 Ай бұрын
සින්නාරුම්බිම් බුදල්නා කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් මෙම චිතපටයේ ඔහුගෙ චරිතයට පණපොවන නළුවා මම ඉතාම ප්‍රිය කරන පුද්ගලයෙකි. මීට පෙර ගාමනි චිත්‍රපටයෙ ඔහු පණ පෙවු චරිතය එනම් පන්සලෙ සිටින ආවතේව කරුවා ගෙ ච්‍රිතයට ඉතාමත් විශිශ්ටයි
@snaptvlk
@snaptvlk Ай бұрын
❤️
@dilakshishani65
@dilakshishani65 Ай бұрын
මාත් ආසයි ඒ නලුවට,නම මොකක්ද?
@saranginimeshika3085
@saranginimeshika3085 Ай бұрын
@@dilakshishani65 ritigala sumedha '
@dilakshishani65
@dilakshishani65 Ай бұрын
@@saranginimeshika3085 thank you.❤️
@acsooriyan1871
@acsooriyan1871 Ай бұрын
Ow me ritigala gurunwahanse
@SurangaSilva-u6z
@SurangaSilva-u6z 26 күн бұрын
විජයබාහු රජතුමාට රඟපාන නළුවා.... සුපිරි
@SurangaSilva-u6z
@SurangaSilva-u6z 26 күн бұрын
කසිකබල් දෙමළ චිත්‍රපට පරාදයි....... සුපිරි සිංහල චිත්‍රපටියක්.
@MinsoHyun-bx1wo
@MinsoHyun-bx1wo Ай бұрын
ඉන්දියන් ෆිල්ම් එකෙ ඉතුරු එපිසොඩ් ටික ❤
@ATVsrilanka
@ATVsrilanka Ай бұрын
Baluwa supiri
@Hasangividio
@Hasangividio Ай бұрын
සින්නාරුම්බම් බුදල්නාට පණ පොවන සුමේධ ගුරුන්නාන්සේ.රිටිගල විශුද්ධි හරඹ.
@induniluditha1909
@induniluditha1909 Ай бұрын
ගාමිනි ෆිල්ම් එකේ ඉන්නෙත් එයානේ
@DilrukshiThilaka
@DilrukshiThilaka 17 сағат бұрын
තිබෙන සිනමාහල් දන්න කෙනෙක් ඉන්නවනන් message එකක් දාන්න.
@Amila-wm7sd
@Amila-wm7sd Ай бұрын
@apekshaushadini2549
@apekshaushadini2549 22 күн бұрын
Meka kawadda hall wala pennanne?
@SurangaSilva-u6z
@SurangaSilva-u6z 26 күн бұрын
අවසන් වරට රට එක්සේසත් කළේ..... මහින්ද රාජපක්ෂ
@MinsoHyun-bx1wo
@MinsoHyun-bx1wo Ай бұрын
ඒ කාලෙ ඇත්තටම එහෙම වැඩ්ඩෙක් ඉදලනෙ ඉතින්
@sinethsathsara8534
@sinethsathsara8534 Ай бұрын
Ps 1,2 tamil movie wala choolayo hena weddo kiyla pennala thiyenne..unta penna ekka supiri film ekak unoth hodai
@sinhala_rachana
@sinhala_rachana Ай бұрын
meknm lassnaa kathwak wage.awata passe balnnma oni
@NadeekaLakshmi
@NadeekaLakshmi Ай бұрын
Eap සිනමා wala thiyeda
@Hashan_Putha
@Hashan_Putha Ай бұрын
මට තියෙන එකම ප්‍රශ්නේ තමයි ලංකා සිතියමක් තියෙන්නේ කොහොමද... පොඩි පැහැදිලි කිරීමක් අවශ්‍යයි...
@dineshshanaka7380
@dineshshanaka7380 Ай бұрын
😂😂😂😂😂😂 අතපසුවීමකින් සහෝදරයා 😂😂😂
@Dinelka493
@Dinelka493 Ай бұрын
උබ හිතන්නෙ ඒ කාලෙ ලංකාව ගැන දල සිතියමක්වත් නැතුව යුද්ද කරා කියලද😅😅 .......යකෝ සිතියමක්වත් නැතුව යුද්ද කරන්න පුළුවන් ද 😂😂.....ඒ කියන්නෙ ඒ කාලෙ ලංකාව ඇන්ද සිතියම් තිබිල තියනව කියන එක සම්පූර්ණයෙන් හරි නොව්නත් බොහෝ දුරට පිහිටීම තේරුම් ගත හැකි ආකාරයේ ඒව(වරායවල් වගේ තියන ඒව කොහොමවත් හොයන්න බෑනෙ යකෝ නැත්තන්..... උබ බුරුමේ ආක්‍රමණය කරපු එක අහල ඇතිනෙ නෙ සිතියමක් වත් නැතුව බුරුමෙට ගහන්න තියා යන්නෙවත් කොහොමද බං.....අකුනු සංනායක පවා හදපු උන්ට සිතියම් කියන්නෙ මොනවද යකෝ...පොඩ්ඩක් මොලේ පාවිච්චි කරල කල්පනා කරපන් එතකොට තේරෙයි හැබැයි ඉතින් කලු සුද්දොන්ටනම් ඕව තේරුම් ගන්න බෑ ඉතින්😅😅
@Sunerathejan999
@Sunerathejan999 Ай бұрын
ලංකාව තුල යුද්ධ සිතියම් භාවිතාකලා.
@Hashan_Putha
@Hashan_Putha Ай бұрын
@@Sunerathejan999 ඔව් යුද සිතියම් භාවිතා කරන්න ඇති... එත් චන්ද්‍රිකා තාක්ෂණය තිබුණේ නෑනේ ... 🙄
@Sunerathejan999
@Sunerathejan999 Ай бұрын
@@Hashan_Putha වලගම්බා රාජ්‍ය සමයේ ලංකාවේ හරි මැද කොහෙද කියලා සොයා ගත්තා. ත්‍රීපිඨකය ග්‍රන්ථා රුඩ කරන්න ඔන නිසා. අදට gis තාක්ෂණයෙන් ලංකාවේ මැද හොයනකොට ලැංකාවේ මැද මාතලේ අලු වියාරය. එදා කොතරම් තාක්ෂණයක් තිබෙන්න ඇතිද.
@islam_makhachev_00
@islam_makhachev_00 Ай бұрын
😂😂
@Lakshan-b3y
@Lakshan-b3y Ай бұрын
හිනා යන්නේ අවජාතකකමට.
@hfhidlw6253
@hfhidlw6253 Ай бұрын
Why are you laughing rubbish chuslim dog😂😂okay laugh hardly your both muslim countries crying today like hamas hizbullah😂😂palastine gaza😂😂
@Jcbpblx
@Jcbpblx Ай бұрын
සරත් වීරසේකර කියන්නේ සිංහලයෙක්..හැබෑ සිංහලයෙක්.....සිංහලකමට ආදරේ ඇති සිංහලයෙක්.......බුදු දහමට ආදරේ ඇති බෞද්ධයෙක්......ඒ නිසයි එතුමාව ජේවීපී පරයන්ට පේන්න බැරි....
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 60 МЛН
ගෞතම බුද්ධ මාතා - Official Trailer
2:51
Sumathi Awards
Рет қаралды 76 М.
අංගං හටන | Documentary of Angampora | Angampora Martial Art
40:41
Angampora Martial Art
Рет қаралды 19 М.
Sri Sambuddha Gauthama
2:10:26
Buddha Bumi Sri Lanka
Рет қаралды 378 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 60 МЛН