ඉතාලි ගියහම මොකද වෙන්නෙ ?

  Рет қаралды 104,220

sri italy

sri italy

Күн бұрын

Пікірлер: 464
@antonyowan9636
@antonyowan9636 Жыл бұрын
මේ සහෝදරයා කියන්නේ සම්පුර්ණ ඇත්ත. ඉතාලි එනවනම් අඩුම තරමේ අව්රුදු 5 කටවත් ලංකාවට නොයා ඉන්න බලාගෙන එන්න ඕනා . ආපු ගමන් කොලේ නැතත් භාශාව ඉගෙන ගත්තොත් 50% විතර ගොඩ යන්න පුලුවන් . අර කිව්වා වගේ එනවනම් නෑයෙක් , යාලුවෙක් , නැත්නම් වියදමට සල්ලි කීයක් හරි අරන් එන්නම වෙනවා මොකද ඉතාලියේ ඉන්න ලංකාවේ මිනිස්සුන්ගෙන් හරි අඩක ගේ මනුස්සකම නැ. Euro වලට පිස්සු හැදිලා ඉන්නේ.හැබැයි තාමත් ජොබ් තියනවා . ලෝකේ හැමතැනම අපේ අය ඉන්නවා එ අය ඒ ඒ රටවල් වල භාශාවල් කතාකරනවා. අපේ. මිනිස්සු හරි දක්ශයි ඉක්මනට භාශාව අල්ලගන්නවා. බඩගින්න දැනෙනවා නම් ඒක ඉගෙන ගන්න ලේසියි. ඉතාලි ආපු අයට වැරදුනේ නෑ ඔක්කෝම ගොඩ ගියා. එන්න පුලුවන් විදියට එන්න හැබැයි දරාගැනිමේ ශක්තිය තියෙන්නම ඕනා . මොන ආගමේ උනත් කමක් නෑ පාදුවා පල්ලියට බාරයක් වෙන්න වරදින්නේ නෑ , හැබැයි බාරේ ඔප්පුකරන්න කවදාහරි දවසක.
@sohanperera9622
@sohanperera9622 Жыл бұрын
හැමෝටම එහෙම වෙන්නේ නෑ මම ඉතාලියේ කතානිය හරහා උඩටම ගියා.. මම ඉතාලියේ නාපොලියෙ හිටියා නාපොලියෙ මිනිස්සු හොද නැ හොරු ඉන්නේ. මගේ ලංකාවේ මිනිස්සුන්ට ආදරෙයි වරෙල්ලා ඉතාලියට වරදින්නේ නෑ කව්රු නැතත් මේ රටේ පොලිසිය උදව් කරනවා 👍👍🇮🇹🇮🇹 තමන්ගේ හැකියාව විතරයි ඕනා❤
@SaraLucky-fq7gs
@SaraLucky-fq7gs Жыл бұрын
🙏🙏🙏🙏🙏
@SazadshaniSazadshani-cf4ip
@SazadshaniSazadshani-cf4ip Жыл бұрын
Siraawata mama labana maase dhihaawata Italy Anna inne.me video aka balala hitha kedila giya.gemak gahanna puluwan nedha ayye😢
@amilaprasad1779
@amilaprasad1779 8 ай бұрын
Bodar crossing කරලා ආවොත් අවුල්ද යාළුවා
@SrilankaMalaysia
@SrilankaMalaysia 6 ай бұрын
Malaysia inna mata enna udaukarannako
@danukasanjeewa1819
@danukasanjeewa1819 3 ай бұрын
Me yaka kuhakayek bun. Italy anawa kiyanne wena ratak haraha u patta dairimath charithayak. Mu kiyana okkoma weradine,
@jayanitinni1230
@jayanitinni1230 Жыл бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් සර්, ස්තුතියි ඔබට ❤
@kanthigunasekara1219
@kanthigunasekara1219 Жыл бұрын
මෙි සයිප්‍රස් ඉන්න අපේ අයට දැං ඉතාලි එන්න පුදුම උනක් තියෙන්නේ.දැනුවත් කලාට ගොඩක් ස්තුති .❤❤
@somarathnabandara3217
@somarathnabandara3217 Жыл бұрын
ඔබතුමාගෙ කතාව සහතික ඇත්ත ඉතාලි එනන හිතන් ඉන්න අයට හොද පනිවිඩයක් මෙහෙ ඇවිත් කන කට්ට දන්නෙ අපි විතරයි තරමක රැකියාවක් කරන අය ලොකුවට පුම්බලා එක එක පෝස්ට් දානවා හරියට මෙහෙසැපවිතිනවා වාගෙ කියලා ඇත්තට කවුරුත් දුක්බර ජීවිත ගෙවන්නෙ කරන රැකියාවල් ගැන වැඩි පැහැදිලි කිරීමක් මම කරන්නැ
@ruwansisirakumara9028
@ruwansisirakumara9028 Жыл бұрын
ගොඩක් ස්තුති මහත්මය අපිව මේ විදියට දැනුවත් කරාට .අපිත් ඉතාලි එන්න බලන් ඉන්නෙ .අපි දැනන් හිටියේ නැහැ ඕවාගේ ප්‍රශ්න තිබෙන බව .අපි තව සැරයක් ඒ ගැන හිතල බලනව.ස්තුති ඔබතුමාට .
@srimathichandrasiri
@srimathichandrasiri Жыл бұрын
මෙහෙ ඉන්න අපි එහෙ ඉන්න අයට කීවාම හිතන්නෙ කුහකකම,ඉරිසියාව කියලනෙ සර් ස්තූතියි දැනුවත් කලාට.
@nuwanranaweera1546
@nuwanranaweera1546 Жыл бұрын
කුහක කම තමයි ඒක තේරෙනවා වචන වලින්
@metusinhga9481
@metusinhga9481 Жыл бұрын
මෙ cyprus ඉන්න අයට ලොකු පිස්සු වක් තියන්වා ඉතාලි එන්න.. .ගොඩක් වදගත් ඔබට ගොඩක් පින්.. මෙ pehedili kirimata...❤
@natashadu3779
@natashadu3779 Жыл бұрын
Ou. Me limasol wala godak aya giya
@shanidinu6321
@shanidinu6321 Жыл бұрын
හැමොම එක වගෙ නැ 😊 මොලේ තියෙන මිනිස්සු ඉන්නවා ඉතලි ම යන්නෙ ඕනෙ කියලා අමාරුවක් නැ 😁 අමාරැ තියන අය තමයි ඕය යන්නෙ 😂😂
@wrestle-buddy
@wrestle-buddy Ай бұрын
මමත් ආසයි යන්න සයිප්‍රස් වල දැනට ඉන්නෙ
@sadamaliekanayake4750
@sadamaliekanayake4750 Жыл бұрын
ඊලගට පනින්න ඉන්න අයට හොද පැහැදිලි කිරිමක් හොදට හිතලා බලලා තීරණ ගන්න .. දැනුවත් කලාට ගොඩක් ස්තුති
@gaminikasichetty9584
@gaminikasichetty9584 Жыл бұрын
හිතට ගන්නවා නම් හොඳ දැනුවත් කිරීමක්.විශේෂයෙන්ම රුමේනියා සයිප්‍රස් වගේ රට වල ඉන්න අයට.ස්තූතියි ඔබට දැනුවත් කිරීමට.
@danukasanjeewa1819
@danukasanjeewa1819 3 ай бұрын
Oya mahaththaya 30-40 viyadam karala hari amaruwen neda yanna aththe
@nayanakumari14
@nayanakumari14 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් මේවගේ දේවල් අපිට පැහැදිලි කරලා දුන්නාට ජෙසුපිහිටයි සර් 😮
@upalijayarathne4836
@upalijayarathne4836 4 ай бұрын
Is there any age limit?
@jonatanparanagama7324
@jonatanparanagama7324 Жыл бұрын
නිහතමානී කමෙන් මේ දේවල් කියලා දුන්නට ඔබට මන් ගෞරව කරනවා❤ 👍👍👍
@JADYapa
@JADYapa Жыл бұрын
දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි ඔබතුමාට
@inokakotuwella7221
@inokakotuwella7221 Жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක් ❤️
@shanthakumarasiri6394
@shanthakumarasiri6394 Жыл бұрын
සර්ගේ කතාව හරි. දැනුවත් කිරිම්,අපිට ජිවත් වෙන විදිය කියලා දෙනවාට ස්තුතියි.ඇත්තටම සර් වරද්දගත්තොත් තමා නැත්නම් වරදින්නේ නෑ සර් අනිවාර්යයෙන්ම 🙏🙏🙏
@mageammo1971
@mageammo1971 Жыл бұрын
ඔබගේ අදහස් දැක්වීම හරිම ලස්සනයි...
@ajithrohan9110
@ajithrohan9110 Жыл бұрын
ස්තුතියි ඔබට දැනුවත් කලාට 🌷
@susildharmathilaka9449
@susildharmathilaka9449 Жыл бұрын
හරිම වටිනා vidio එකක් ..ස්තුතිය ..
@shiromideepika7911
@shiromideepika7911 Жыл бұрын
අනිවාර්යයෙන් ඉතාලියට ආපු කෙනෙකුට වැරදිලා නැහැ ජොබ් නැති අය ඉවසන්න ජොබ් හම්බ වෙයි. කොහොම හරි බාසාව ට්කක් හරි ඉගෙන ගන්න සෙරටම බුදු සරණයි
@manuelferando1203
@manuelferando1203 Жыл бұрын
ඔබගේ කතාව හරියට හරි.
@haroldperera697
@haroldperera697 Жыл бұрын
Oba ithamath nivaridei. 💪
@NuwanGayani
@NuwanGayani Жыл бұрын
තෙරුවන් සරණයි.
@JithmiImaya-ir1es
@JithmiImaya-ir1es Жыл бұрын
නම්බර් එක දෙන්න පුළුවන් ද
@waindraniindrani
@waindraniindrani Жыл бұрын
❤🙏🙏🙏👍
@geethagunasakara4676
@geethagunasakara4676 Жыл бұрын
ඔබට ගොඩක් පිං 🙏 දැනුවත් කිරීම ගැන ඇත්ත තත්ත්වය තමයි මේ දැනැ ගත්තත් මෙහෙම කියන්නේ නැහැ ගොඩක් ස්තුතිය ඔබට ඇත්ත ව්ස්තර කියලා පැහැදිලි කිරීම ගැන බුදු සරණයි ඔබ තුමාට දිර්ගාසු වේවා ❤
@uniqueengineers5861
@uniqueengineers5861 Жыл бұрын
බොහොම ප්‍රයෝජනවත් වීඩියෝවක් ❤ grazie maestro ❤🙏💪😊
@amiladananjaya4809
@amiladananjaya4809 Жыл бұрын
❤😇🙏 ගොඩක් වටින අවවාදයක්!" ❤️😇🙏 ගොඩක් ස්තුති!
@chamalabesinghe1763
@chamalabesinghe1763 Жыл бұрын
එතකොට මේ ඉතාලියෙ ඇවිත් ඉන්න උන් ඔක්කොම නියම ක්‍රම වලට ආපු උන්ද..කොහෙන් කොහෙන් හරි මෙහෙට රින්ගල ඉවසගෙන ඉදල කොහොම හරි කොල හදා ගත්තු උන් තමයි ඉතාලියෙ සීයට අනූවක් ඉන්නෙ... ඔය කොහෙන් හරි මෙහෙට පනින්න් ඉන්න උන්ට කියන්නෙ මෙච්චරයි උබල ලන්කාවෙ හතර අතේ නය නැත්නම් බය නැත්නම් මහන්සිවෙල වැඩ කරන්න පුලුවන්නම් කොලේ හදා ගන්න මොනව හරි ක්‍රමයක් පාදගන්න කල් ඉවසීමෙන් ඉන්න පුලුවන්නම් පැනපල්ල මොනම දෙයක්වත් කැපකිරීම් නොකර උත්සහ නොකර ලැබෙන්නෙ නෑ.. මගේ පුතා 2018 ජපානෙ ඉදල මෙහෙට මොනම කොලයක්වත් නැතුව් ගෙන්ව ගනිද්දි මේ වගේ වැල් බයිල විඩීයෝ අනන්තවත් බැලුව ඇහුව. ඒත් මම කරේ ඒ ඔක්කොම පැත්තකට දාලා කොල්ලව මෙහෙට ගත්ත එක ඊට පස්සෙ තමයි කරන්න ඕන දේ ගැන බැලුවෙ..😂😂😂 හොදම වැඩේ කොල්ල රිෆූජි කොලේ නැතුවයි ඇතුවයි කොහොම හරිදිගටම ජොබ් කරා..2020 කොල නීතිය ආවම කොලෙත් හදා ගත්ත..වැනි වැනී නොයිද අබියෝග වලට බය නැතුව මූන දියල්ල..එච්චරයි කියන්න තියෙන්නෙ
@Clara-lh9nl
@Clara-lh9nl Жыл бұрын
ඉතින් බන් ඒ ඔයාගේ පුතානේ තාත්ත ගාව ඉන්න කොල ඕනේත් නෑ නේ😂
@lahirutharaka5277
@lahirutharaka5277 11 ай бұрын
මෙ තට්ටයා බොරුද මචන් කියන්නෙ
@SriyaniSumanasekara-u7n
@SriyaniSumanasekara-u7n 11 ай бұрын
16:38
@inokasudarshi535
@inokasudarshi535 19 күн бұрын
@@chamalabesinghe1763 ඒ ඔයාගේ පුතාට හයියට ඔයා හිටියා.සහ තව ඔයාවටා ඔයාගේ හිතමිත්‍ර ආදීන් ඉන්න ඇති.හැබයි සර් කියන්නෙ කාත් කවිිරැවක්වත් නැතිව මෙහෙට පය තියන්න දෙපාරකට වඩා හිතන්න කියලා.සර් කියපුදේ ඇත්තම ඇත්ත.මමත් වතුවීස ඇවිත් මගෙත් නැන්දගේ පුතා ඉන්නවා.ඒත් අයියටත් මමනිසා ගොඩක් වියදමිි.ඉතින් එහෙම වියදමිි කරන්නෙ තමන්ගේම කෙනෙක් විතරයි .පිට අයනමිි උදවිි කරන්නෙම නැතිම තරමිි.මුදල් මත පමනක් මයි වැඩ වෙන්නෙ..නැතිවනමිි කියන්න තේරෙන්නැ හරියට ලංකාවෙ අයනෙවෙයි වගේ වැඩකරන්නෙ.මැරෙන්නැතිව සියවස් ගානක් ජීවත් වෙනවා කියලයි ලංකාවෙිි අය ඉතාලි ආවම හිතන්නෙ.
@99ashan
@99ashan Жыл бұрын
තිත්ත ඇත්ත. ❤❤ ඉතාලි ඉන්න හැමෝම කියන්නෙ කොලයක් නැති කෙනෙක් නාපොලි ආවොත් ගොඩ යන්න පුලුවන් කියල. දැන් කාලය වෙනස්. හැමදේම වෙනස් වෙලා අදික තදබදයක් නාපෝලියෙ තියෙන්නෙ.
@sadeenafernando8113
@sadeenafernando8113 Жыл бұрын
Godak pin sri දැනුවත් karata jesu pihitai
@npltoscananihal212
@npltoscananihal212 Жыл бұрын
සම්පූර්ණ සත්‍ය කතාවක්.එහෙ ඉන්න අයට අපි කිව්වට පිළිගන්නේ නැහැ.ස්තුතියි .grazie ....
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Жыл бұрын
Grazie mille...Math Rome.godak Hoda pahadili kirimak. Surangana lokayak me inna godak kattiya Ape Rate inna danna kiyana minisuntama pen wanne..ithin nopenena thiththa Aththa,Aththa vidiyatama kiuwata sthuthi godak.jayama wewa Oba Thumata.🇱🇰🙏🇮🇹💐👏👏
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 Жыл бұрын
ස්තුතියි සර් දැනුවත් කරාට
@maleekasubasani8794
@maleekasubasani8794 Жыл бұрын
Thank you sir! මේ Program එක හරි වැදගත්. මම ඕමාන්.
@maleekasubasani8794
@maleekasubasani8794 Жыл бұрын
Sirගේ දෙමව්පියන්ටත් පින් මේ වගේ ඇත්ත කියනවාට.
@sriitaly
@sriitaly Жыл бұрын
Refuge දාලා ලැබෙන කහ කොලයට ඉතාලියෙ ගොඩක් දේවල් කරන්න පුලුවන් බව ඇත්ත. ඒත් ඉල්ලුම් කරන අයගෙන් කීයෙන් කීදෙනාටද ඒක ලැබෙන්නෙ. ඒකට යන කාලය කොයි තරම්ද ? විශේශයෙන්ම නාපොලි වගේ අති කාර්‍ය බහුල ක්වෙස්තූරා වල ඒකට ලොකු කාලයක් ගත වෙනවා. හරියට කරුනු කාරනා ඔප්පු කරගන්න බරි වුනොත් අයහපත් ප්‍රතිපල ලැබෙනවා. සමහර විට දවස් 14 ක් ඇතුලත රටින් පිටවෙන්න වගේ දේවලුත්. කවුරුවත් පිටවෙන්නෙ නැහැ ඒක වෙනම කාරනයක්. මේක දාන්න කියලා වැඩිපුරම කියන්නෙ ඒජන්සි කාරයෝ. මොකද ඒකෙනුත් හොද්ද බොර කරගන්න පුලුවන්නෙ. සමහර ඒජන්සි කාරයො ඒක දාන්න අල්ලොජිතා ඕනා කියලා ඒවත් විකුනනවා දහස් ගනන් වලට. දාන්න ලොකු ගනන් ගන්නවා. මිනිසුන්ව සූරා කනවා. අලුත්ම අය මේ ඕන දේකට බයටම අහුවෙනවා. තමුන් ප්‍රශ්න ඇති කරගන්නෙ නැතිව ඉන්නවානම්, කොන්ත්‍රාත් නැතත් ජොබ් එකක් තියෙනවානම් මොකටද ඒක දාන්නෙ. කලින් caso speciale, protezione civile වගේ තිබුන ඒවා දැන් තාවකාලිකව නැවතිලා. මට ලොකු වැටහීමක් නැහැ මේවා ගැන. ඒත් දන්න එකම දේ මේක නොමිලේ කරන තැනුත් තියෙනවා යූරෝ 100 ,150 ක් විතරක් ගන්න තැනුත් තියෙනවා. ඊට වඩා යන්නෙ නැහැ . ඒත් අපේ සමහර අවොකාතොලාට විතරක් අමුතුම වර්ගයේ ඒවා කරන්න පුලුවන්. කොලේ අරන් දෙන්න තමයි කතාව. එයාලට ඉතාලියේ වෙනම හැදුන නීතියක් තියෙනවා. සමහර අය රුමේනියවෙදි කියනවා කොලයක් තියෙනවා විකුනන්න කියල තවත් 1000 ක් 1500 ක් ගන්නවා. අහින්සක අසරන මිනිසුන්ගේ මේ සල්ලි අරගෙන මුන් දරුවන්ට කන්න බොන්නත් දෙනවා. පවු.
@anurawijekoon467
@anurawijekoon467 Жыл бұрын
1:39
@sachiasitha
@sachiasitha Жыл бұрын
Bbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb b
@LASU158
@LASU158 Жыл бұрын
@isurud.abeysinghe.121
@isurud.abeysinghe.121 11 ай бұрын
අනිවාර්යයෙන්ම ආවෙ ගේමක් ගහන්නමයි. ගහලම තමා පස්ස බලන්නෙ
@jayanihashara326
@jayanihashara326 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් සර්...❤️❤️
@KaradaYamuna-ro8xi
@KaradaYamuna-ro8xi 3 ай бұрын
Godak pin apiwa danuwath kalata
@mymobile5878
@mymobile5878 Жыл бұрын
මහත්තයාට ගෝඩාක් ස්තුතියි අපිව දැන්නනුවත් කලාට...
@hemamalidamayanthirandunup1358
@hemamalidamayanthirandunup1358 Жыл бұрын
ඉතාමත් වැදගත් sir vidio
@danukaabeywansha
@danukaabeywansha Жыл бұрын
Methuma kiyana de hariyatama hari ❤❤ habai kohoma kohoma hari meheta warenlaa..kattakuth thiyenawa uparima, e wagema aathal ekakuth thiyenawa..gemak gahaganna puluwan..kohoma hari waren ♥️😎🇮🇹
@anulawijayasinghe5143
@anulawijayasinghe5143 Жыл бұрын
Very important advice sir. Thank you so much!👍
@sanikasanikasanika7234
@sanikasanikasanika7234 Жыл бұрын
🙏 ස්තුතියි ඔබතුමාට
@kathikajayasinghe8374
@kathikajayasinghe8374 Жыл бұрын
100% ඇත්ත කතාව සර්....
@rashmikanadishan5817
@rashmikanadishan5817 Жыл бұрын
ගොඩක් වටිනවා ❤
@chamindapradeep9528
@chamindapradeep9528 Жыл бұрын
thanks 🙏 excellent program..
@D.Thennakoon-iu7bc
@D.Thennakoon-iu7bc Жыл бұрын
ඒක ඇත්ත. මේ සයිප්‍රස් ඉන්න අයට ගොඩාක් පිස්සුවක් තියෙනවා. ඉතාලි යන්න.
@PremaPremakumari-x7u
@PremaPremakumari-x7u Жыл бұрын
අනෙ සර් ඔයාට ගෙඩක් පින් .මෙ කතාවට ..මම cyprusවල ඉන්නෙ මෙ ගෙඩක් අය එනවා .හැබැයි සර් අාපු අය නැවත මෙ එන්ඩ හදනවලු එයාලා ලංකාවට ගියෙත් එන්න බැයිලු මම ත් එන්න අාසයි අනෙ සර්ගෙ කතාව අහලා එන් නැහැ ..ටිකක් පඩි මදි මෙ රටෙ එත් මෙහෙ හෙදයි අනෙ මෙ අය එන්නෙ විශාල මුදලක් දිලා ඔයාට පින් සර්
@malimali6694
@malimali6694 Жыл бұрын
මම විතරයි කුවෙිටි ඉන්නේ මගෙ සහෝදරයෝ සියලුම දෙනා ඉතාලියේ කිසිම කරදරයක් නැහැ එයාල හොදින්
@krishanthaweerasinghe716
@krishanthaweerasinghe716 Жыл бұрын
ඉතාමත් වැදගත් Video එකක් , සමාජය දැනුවත් කිරීම වැදගත්.
@jannyrajapakshajanny5796
@jannyrajapakshajanny5796 Жыл бұрын
Loku paniwidayak aththatama Sir.mokada godak Aya enawa Saha Enna innawa.thank you dear sir.❤🙏🙏🙏
@mixall6197
@mixall6197 Жыл бұрын
මම ඉන්නෙ රුමෙනිය වල . මෙහෙ ඉන්දල ලක්ෂ 9 වගෙ ඉටලි යන්න පුලුවන් . ඇත්ත කියපු කතාව . මෙ තරම් සතුට්න් ඉදල . හැමදෙම ලැබිල පහසුව ඔක්කොම ලැබිල අවදානමක් ගන්න එක බයානකයි . මමත් යනව දවසක හොද රටකට . මෙ මහත්මය කිව්ව වගෙ . ඉවසිමෙන් වෙලාව අරගෙන යන්න ඔන අනික මෙහෙ ඉදල හිතාගන්න බැරි රටවලට job තියෙනව . Ireland, netherland . France . Poland Visa එකක් එක්කම යන්න පුලුවන් රටවල්‍ . හදිසිවෙල ලස්සන ජිවිත විනාස කරග්න එපා 🙏🏻🙏🏻🙏🏻🙏🏻 වෙලාව එනකල් ඉන්න. මුදල් ටිකක් හොයා ගන්න
@latawickrama1232
@latawickrama1232 Жыл бұрын
ලස්සන පැහැදිලි කිරිම තිත්ත ඇත්ත👍👍🇮🇹🇮🇹🇱🇰
@dameprasa4614
@dameprasa4614 Жыл бұрын
ඔබතුමා හරිම නිහතමානී කෙනෙක්
@Jahbless87227
@Jahbless87227 Жыл бұрын
Aththama kathawa ❤❤❤❤
@ramanidevika7624
@ramanidevika7624 Жыл бұрын
❤🎉Thanks sar දැනුවත් කලට sar මම malta ඉන්නවා මමත් ඉතාලි yanna unna
@inokasudarshi535
@inokasudarshi535 20 күн бұрын
😊ඇත්ත සර් කියන්නෙ.අනික ලංකාවෙිිම අය හදිස්සිම කෙනෙක් විතරයි උදවි කරන්නෙ.ගෑනු අයත් එහෙමයි පිරිම්අයත් එහෙමයි.සමහර ඉතාලි අය ඉන්නවා ලංකාවෙිි අයට වඩා..ඇවිත්ම ඔින මෙි සර් කියන්නෙම ඇත්ත කියලා.
@pradeeproshan6820
@pradeeproshan6820 Жыл бұрын
Great Advices
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
බොහොම ස්තුතියි ❤😄👍
@GaniduDammika
@GaniduDammika Жыл бұрын
Hoda hetak waradenne neha kawadawat obata jaya ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NaveedKhan-zs4fp
@NaveedKhan-zs4fp Жыл бұрын
ape ayata ona eka parata uda yanna.. marigena Italy yannama hadanava.. thanks phadili karanavata
@A.D.C477
@A.D.C477 Жыл бұрын
මම සයිප්‍රස් මෙහෙ ඉදන් ග්‍රීසිය අරහා ගිය ගොඩක් අය දැන් ග්‍රීසියේ හිර වෙලා ඉන්නවා කියලා ආරංචියක් තියෙනවා..එයාලා කතා කරලා කියනවා ඒ පැත්තෙන් එන්න නම් එපා කියලා..එයාලා මාස තුනක්ම එකම ඇඳුම ඇදන් සෑහෙන්න දුකක් විදිනවා..බංග්ලාදේශයේ අයලු ලීඩ් කරන්නේ එයාලාව..තාම ඉතාලි වලට යන්න බැරුව හිර වෙලා..ග්‍රීසියෙන් පාර්ස්පෝර්ට් ඔක්කෝම අරන්..ඇත්තටම එහෙම හොර පාරේ යන්න ඕනේ නැහැ..මෙහෙ ගෙවල් වලින් හොදට හිටියාම එයාලා ලියුමක් දීලා හැමදේම හදලා උදව් කරනවා..ලොකු ගාණක් යන්නේත් නැහැ.. ඇත්තටම එයාලාට එහෙම වෙන්න ඕනේ..සමාවෙන්න එහෙම කියනවාට..මොකද, අපි මෙහෙ වයසක , ලෙඩින් ඉන්න අයව බලා ගන්න එන්නේ..එයාලාව දාලා,එහෙම අසරණ කරලා හොරෙන්, පැනලා යනවා කියලා කියන්නේ කොච්චර පව් ද..හිතන්නකෝ, ඇඳේම ඉන්න ලෙඩෙක් නම් 😢 එයාලාගේ දරුවෝ ඉන්නේ වෙනම, එයාලා ආවේ නැත්නම් නිකන් හරි ඒ දවසේ 😢 ඇත්තටම ඒකේ දඩුවම් එයාලට ඉතාලියට නෙමෙයි ලංකාවට ගියත් අනිවාර්යයෙන්ම විදින්න වෙනවා..ඒක නිසා එහෙම කරන්න එපා..මාර පවක් 😢 තෙරුවණ් සරණයි👏👏💐
@chamaripriyanga8738
@chamaripriyanga8738 Жыл бұрын
Hoda pahedili kirimak thank you sir.
@theekshanapinidupinsara9919
@theekshanapinidupinsara9919 Жыл бұрын
සෙර් ලංකාවන් රැමෙිනයා යනවා ඉතාලිි පනින්නම දැනුවත් කලාට ස්තුති යි සෙර්...
@sriyanidissanayake5405
@sriyanidissanayake5405 Жыл бұрын
Aththa kathawa pahadilie.
@tharangaj3844
@tharangaj3844 Жыл бұрын
Great talk !❤
@Manusha_mendis
@Manusha_mendis Жыл бұрын
කාත් කවුරැත් නැතුව අවොත් නම් පුදුම කට්ටක් කන්න වෙන්නේ refuge එකට දැම්මත් වැඩ කරන්න පුලුවන් තරමේ කොලයක් හම්බ වෙන්න මස 12කට කිට්ටු වෙන්න යනවා. කොලයක් නැතුව ණය වෙලා ඇවිල්ලා හම්බ කරලා ගෙවනවා කියලා බලං එන්න එපා අන්තිමට පිස්සෙක් වෙන්න තම වේන්නේ 🙏
@achinthagamage5213
@achinthagamage5213 Жыл бұрын
Good job 🙏
@marimarino6519
@marimarino6519 Жыл бұрын
අනෙ මහත්මා ට ගොඩක් ස්තුති 🙏
@ajmcbjayasekara4598
@ajmcbjayasekara4598 Жыл бұрын
බොහෝම ස්තුතිය සර් හොද පැහැදිලි කිරිමක්..👍🙏❤
@nimeshasubodhini739
@nimeshasubodhini739 3 ай бұрын
Attha kathawa.godak aya mehe duk windinne.document hadaganna dawasak kiyanna ba.aurudu 5k yanakmawath lankawata yanna ba.awahama thama therenne hitiya rata hondai kiyala😢
@samanexcavator8766
@samanexcavator8766 Жыл бұрын
Budu sarani 🙏🙏🙏❤
@chamiladilshan96
@chamiladilshan96 Жыл бұрын
ඇත්තම මෙහෙ කරන්න තියන ජොබ් වර්ග සහ වැටුප් පිලිබද පැහැදිලි කීරීමක් කරොත් හොදයි මොකද.විශාල මුදලක් බලාපොරොත්තුන් තමා මෙහෙට එන්නෙ.😢😢
@preethikafernando2557
@preethikafernando2557 Жыл бұрын
Oye katawe atte thank you obe tumate👌
@manjulathuduhena9115
@manjulathuduhena9115 Жыл бұрын
Ape sir, Theruwan saranai 🙏
@malkamalkanthi3208
@malkamalkanthi3208 Жыл бұрын
Thank you sir ...
@ashokagamagea5310
@ashokagamagea5310 Жыл бұрын
කවුරු කොහොම කීවත් ඉන්න අය කවුරුත්ම ආයෙ ලංකාවට යන්නෙ නෑ නේ අනික ඉවසීමෙන් හැම දේම දරාගෙන හිටියොත් බැරි නෑ
@ajanthawarnakulasooriya5757
@ajanthawarnakulasooriya5757 Жыл бұрын
Very Good ❤
@upulkumara2339
@upulkumara2339 Жыл бұрын
සහතික ඇත්ත ❤❤❤❤❤❤
@durage2durage257
@durage2durage257 Жыл бұрын
Hello brother. This program I watch because I want to send it to the other who don't know about the situation in Europe. Very good program
@userAkilaUdayangani
@userAkilaUdayangani Жыл бұрын
Very important video sir❤
@sooriyakumara7409
@sooriyakumara7409 10 күн бұрын
Mama dan inna prance, rifujgi illuawa aka patisshapa una, mata puluwanada italy anna, mata kolya labayeda, mata pilutarak labadanna, pleas sir❤❤❤❤❤❤❤❤
@tvanurasiri468
@tvanurasiri468 Жыл бұрын
jayawewa theruwan saranai oba thumatha
@KaZzaBeatZ
@KaZzaBeatZ Жыл бұрын
Refuge දාල ගන්න කහ කොලෙන් වැඩ කරන්න පුළුවන්.පොඩ්ඩක් හරියට කියන්න.මිනිස්සු නොමග යනව නැත්තන්.සමහර තැන් වලින් එක දවසකින් වගෙත් refuge දාන්න පුළුවන් සල්ලි තියෙනවනම්.
@nishantharathnayaka5848
@nishantharathnayaka5848 Жыл бұрын
Salli kiyak oneda eka dawasen ganda
@KaZzaBeatZ
@KaZzaBeatZ Жыл бұрын
​@@nishantharathnayaka5848 oyage number eka danna bro.eeka depend wenawa kenekgen kenekta
@manuelferando1203
@manuelferando1203 Жыл бұрын
@@nishantharathnayaka5848 මුදල් යන්නෙ නැහැ රිෆූජි දාන්න. Lecco කුස්තූර (පොලීසිය) එකෙන් මා දන්න කෙනෙක් දැම්ම හැබැයි භාෂාව දන්න කෙනෙක් එක්ක යන්න. පාන්දර පහට විතර එතැන පෝලිමේ ඉන්න බලන්න. මොකද දිනකට 10 ක්ව කිව්ව්ස් ඇතුලට ගන්නෙ.
@harshasasanka8120
@harshasasanka8120 Жыл бұрын
Sir.. ඉතාලියට එන්න වරම් තියෙනා අය කොහොමත් එනවා. ඒ එන අයට අපි උදව් කරන්න ඕනී.. අපේ කොල්ලො කෙල්ලොන්ට Document හදාගන්න පහසු විදිහක් පැහැදිලි කරන්න .. KAF වල ඉන්න අපේ ලංකාවේ පරණ අය අලුතින් එන කොල්ලො රවට්ටගෙන කනවා. ඒක අපි නවත්තමු.
@mervinsusanthafernando
@mervinsusanthafernando Жыл бұрын
හුගාක් ස්තූතියි පැහැදිලි කිරීමට මම 92 ඉතාලියට ආවේ ඇවිත් නාපොලි තමයි අවුරුදු පහළවක් හිටියේ දැන් මිලානෝ වල ජීවත් වෙන්නේ විශේෂයෙන් කියන්න ඕන රුමේනියා වලට එන සහෝදරයින් අඩුම තරමින් අවුරුදු පහක් එහි සේවය කරල එහෙන් දෙන PR එකවත් අරගන්න ඊට පස්සේ යුරෝපයේ ඕනම රටක ට යන්න පුළුවන්
@r.d9937
@r.d9937 Жыл бұрын
Rumeniya wala 5k sewaya karoth pr eka hambenawada
@roshanpawani
@roshanpawani Жыл бұрын
Obathuma eththa kiyanne …❤❤❤
@MaddumageWijeruwan
@MaddumageWijeruwan Жыл бұрын
සහතික ඇත්ත.. ❤❤
@bigbosschathura9663
@bigbosschathura9663 Жыл бұрын
Godak pin ...bro AWANKA TALK EKAK
@nishanthagamini3195
@nishanthagamini3195 Жыл бұрын
Grazie maestro❤
@priyanthaPathmakumara-bq1by
@priyanthaPathmakumara-bq1by 7 ай бұрын
Ayye rumeniyawe inne ma kalaya apita italiyata awoth aulda.
@المتولىمحمد-ل8و
@المتولىمحمد-ل8و Жыл бұрын
Sir panati tiyanna zoom vitarada
@nihalkandewatte2299
@nihalkandewatte2299 Жыл бұрын
සහතික ඇත්ත, තිත්ත ඇත්ත, සහෝදරයෙක් හෝ හොදම හිතවතෙක් ඉන්නවානම් ප්‍රශ්නය සුලුවෙන් හෝ විසදෙයි, නැත්නම් දෙවියන් ගෙම පිහිටයි, සූරාකෑම ඉතාම ඉහළයි, අනේ මගේ ශ්‍රීලාංකික යිනි හොරුන්ට අහු උනොත් සදා සොත්ති,මැද පෙරදිග ගිය කාන්තාවෝ විදින්නේ අපා දුක් අහල නැද්ද, ශරීරයත් විකිණිලා බාබාගෙනුත් අතවර විදගෙන ගුටි කාල ඇන ගහල අපා දුක් ව්දනව, ලංකාවේ මැද පෙරදිග ඉන්න ඒජන්සි කාරයෝ වැඩි හරියක් ඉන්නේ මුස්ලිම් අය මේ අය ඇහැට කනට පෙනෙන හොද කවුරු හිටියොත් ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර ගෙන ඩිරාම් 10000 හෝ15000 සවුදි කාරයෙකුට විකුණනව, මේක තමයි තිත්ත ඇත්ත, මේව ලැජ්ජාවට පැමිණිලි කරන්නේ නෑ මැදපෙරදිග තානාපති කාර්යාල බම්බු ගහන්නේ, විදේශ විනිමය අම්මා ගේ රෙද්ද උස්සලා ගේන්නේ, රටේ ජනාධිපති ඇතුළු ඇමතියල බිස්නස් ක්ලාස් වල රට හැත්ත බුරුත්ත පිටින් රට සවාරි ගහන්නේ මේ රෙද්ද උස්සලා ගේන සල්ලි වලින්, හැබයි යුරෝපයේ කිසිම රටක මිනිසුන් හට අමානුෂික ලෙස සලකන්නේ නෑ, ඔවුන් හොදින් රැකබලා ගන්නව,මැද පෙරදිග හා යුරෝපයේ වෙනස එයයි,
@nihalkandewatte2299
@nihalkandewatte2299 Жыл бұрын
12:36 හැබැයි මේ සංතෑසියට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ 100 කට 90 වකට පමණයි, සේරම නොවේ,
@morteinvisibile
@morteinvisibile Жыл бұрын
ලස්සන පැහැදිලි තිත්ත ඇත්ත කතාවක්❤
@devikalekamge5716
@devikalekamge5716 Жыл бұрын
👍👍
@maheshmadusanka-j9u
@maheshmadusanka-j9u Жыл бұрын
Thanks sir ❤❤❤❤❤❤❤
@hildafernando400
@hildafernando400 Жыл бұрын
Meya therum karala therum denaeka bohooooma wadagath.
@ImanthaKandamudalige
@ImanthaKandamudalige 5 ай бұрын
Ithaliye beheth kad eka hadaganna kohomada
@esabro1644
@esabro1644 Жыл бұрын
ayye supiri...pattah pehedili kirimak..jayawewa...napoli awama ennam dante oyage office eka peththe
@hmvlogs6412
@hmvlogs6412 8 ай бұрын
Mn wena ratakin awe lagadi mata dn lnkawata ynna onh prashnayk nathuwa ticket ekak dn prashnayk nathuwa ynnh puluwanda
@t.vramanit.v8717
@t.vramanit.v8717 Жыл бұрын
සහතික ඇත්ත
@LifePartner5416
@LifePartner5416 Жыл бұрын
Good video 👌
@gogisingh-o6v
@gogisingh-o6v Жыл бұрын
Hi sir matanam kenek kewa man ahuwata passe 🇮🇹 avit enna kena Turki rata patten awanam ahema enna kiyala tiket aran.giya pattenmalu enna oni apasu.a kenata ahema kiyanna
@malinduhansani5685
@malinduhansani5685 7 ай бұрын
Lankaawe laksha 4 ka padiyak ganna kenek italy ena eka mona wage wedakd ?? awata awlak nedd ??
@kushanthiprasangi8895
@kushanthiprasangi8895 Жыл бұрын
ඉතාලි ආවොත් වරදින්නෙ න¿... එන්න කලින් euro දෙතුන්දාහක් වත් අරන් එන්න. එන්න කලින් ඉතාලියේ කොහෙ හරි පෝස්තො ලෙත්තො එකක් කතාකරගෙන එන්න(කාමරේක අ¿දක්) ෆේස්බුක් එකෙන් හොයාගෙන confirm karaganna. ඉන්නගමන් youtube එක බලල බාශාව ටිකක් ඉගෙනගන්න. ඉතාලි එන අපේ අයට ජය. මේ video එකේ කතාවත් අ¿ත්ත. කට්ටක් තමා. ඒත් කාලයත් එක්ක පිලිවෙලක් කරගන්න පුලුවන්.
@NisadaNest
@NisadaNest 9 ай бұрын
Sponsor free nulla osta aran dunnoth awata kamak nedda? Heavy vehicles driving walat.
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
2025 මුල්ම අභියෝගය
11:40
sri italy
Рет қаралды 5 М.
potere/volere/dovere/sapere..zoom class
50:24
sri italy
Рет қаралды 215 М.
2025 නව ඉතාලි වීසා නීති 🇮🇹
32:34
Sindu Nuwa 人生 සින්දු නුවා
Рет қаралды 14 М.
සල්ලි නැතිව ඉතාලි යන්න
21:31