KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
Гениальное изобретение из обычного стаканчика!
00:31
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
අවුකන බුදු සමිදු ගැන ඔබ නොදත් යමක් | මේ තරම් සියුමැලි ද කළු ගල්
Рет қаралды 385,437
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,2 М.
Seethawaka TV - "සීතාවක TV"
Күн бұрын
Пікірлер: 342
@selaam9574
2 жыл бұрын
සාදු සාදු සාදු🙏🏼🙏🏼🇧🇪🙏🏼🌸🌸🙏 තාත්තටගොඩක් පිං ඉතිහාස කතාව ගොඩක් ලස්සනයි ඔබ තුමාට දීර්ගායු වේවා කෙරුවා න් සරනයි🙏🏼🙏🏼
@seethawakatv--4375
2 жыл бұрын
❤️❤️❤️
@susanthaperera8512
2 жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා හොද පැහැදිලි කිරිමක් ස්තුතියි .
@seethawakatv--4375
2 жыл бұрын
❤️❤️❤️
@sisirachandrasena963
Жыл бұрын
ඉතිහාසයේ සුන්දරත්වයෙන් පිරි අතීත හැදින්වීමට මේ තාත්තාට බෙහෙවින් පින්සිදුවේවා !බුදුන්ගේ සරණයි !දෙවි පිහිටයි !
@athulamahindre690
2 жыл бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ... !!!
@chandimapushpakumari3571
2 жыл бұрын
මේ ඉතිහාසය ගැන අසද්දී ඇග හිරි වැටෙනවා. මේ තරම් දක්ෂ මිනිස්සු හිටපු ඉතිහාසයක්.ඔබටත් තෙරුවන් සරණයි.
@seethawakatv--4375
2 жыл бұрын
❤️❤️❤️
@SewminiSewmini-l8x
9 ай бұрын
මේ තාත්තා ගැන දන්න කෙනෙක් නැද්ද?
@SewminiSewmini-l8x
9 ай бұрын
@@seethawakatv--4375 මේ තාත්තාගෙ කකුලක් කපලා නේද ?දැන් පන්සලේ නෑ එයා.
@sarathwickramarathna2849
7 ай бұрын
Maharamwatena,ehehasayak,paradasapaluwoi,puravdyakalakannei,aimenesungan,sagawanna,hopelatawanahjahenga,lakawalohendada
@upuludekumara5331
2 жыл бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම භරන නම් ඌ උතුම් කළා කරුවානන්ගේ අවුකන පිළිම වහන්සේගේ උතුම් නිර්මාණය හා වැනිය. අපේ උතුම් රටටමත් ජාතියටත් ආගමටත් උතුම් වු සම්මා සම්බුදු සරණයි පිහිටයි රැකවරණයි ආරක්ෂාවයි ආශිර්වාදයයි !!!.
@seethawakatv--4375
2 жыл бұрын
❤️
@naturesproducts-srilanka6736
2 жыл бұрын
කිසි දිනක නොඇසූ අපූරු විස්තරයක්. උපාසක තුමනි ඔබට,තෙරුවන් සරනයි.නමෝ බුද්ධාය. සාධූ සාධූ සාධූ සාධූ
@dulanifernando3771
2 жыл бұрын
මාගේ බුදු පියාණන්වහන්සේට නමස්කාරය වේවා!
@seethawakatv--4375
2 жыл бұрын
බුදු සරණයි
@jagathathapaththu9252
2 жыл бұрын
Theruwan sarani
@SenakaUdapitiya1
2 жыл бұрын
lol
@finncollins5696
2 жыл бұрын
@@SenakaUdapitiya1 boru wadane. Lankawa edat duppat. Adat duppat. Das ganan minissu kanna nathiwa iddi e salli walin gal pilimiyak hadala. Ane ithin kawada diyunu wena jatiyak da. ? Jatiya, agama alla gena marenna witri danne. Wena mukut nm danne na
@kkmadukksmk7145
2 жыл бұрын
සාදු සාදු සාදු ....🙏🙏🙏.මගේ ගෞතම ලොව්තුරා බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏🙏
@chathurangasandaruwan7610
2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට..
@madumanathunga9858
2 жыл бұрын
මේ උතුම් වැඩ කරපු සියලුම අයට මේ පින් නිවන් පිනිසම හේතු වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@MahindaKumararathna
Жыл бұрын
ඩඩ ස
@nishshankarathnayaka8006
2 жыл бұрын
අපි නොදන්නා තොරතුරු ඉතාම ම පැහැදිලිව කියලා දුන්න එතුමාට තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා! සහය වු සියලු දෙනාටත් සම්මා සම්බුදු සරණයි.
@seethawakatv--4375
2 жыл бұрын
❤️❤️❤️
@sanuค
2 жыл бұрын
මොනතරම් නිවුනු හිතක් තියෙන්න ඕනිද මෙවැනි නිර්මාණ කරන්න. 🙏🙏🙏පැහැදිලිව කියලා දෙනවා. නිදුක් නිරෝගිමත් සුව ඔබ තුමාට බුදුසරණයි
@pardeeppardeep2618
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Sanu Kohomada oyata
@lakminichathurika1329
Жыл бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම් අතිවිශිශ්ටයි...බුදු සරනයි..නමෝ බුද්ධාය
@ishu-ss3ck
2 жыл бұрын
භරන 🙏🙏🙏 ඔබට නිර්වානයම ශාක්ෂාත් වෙිවා🙏🙏🙏
@nisiart4930
2 жыл бұрын
මම කැමතිම පිලිම ව්හ්න්සේ විශ්ම කර්ම නිර්මානයක් ❤❤❤💐💐thanks bro
@talkwithchathuwa6434
2 жыл бұрын
බුදු සරණයි
@SenakaUdapitiya1
2 жыл бұрын
lol
@SenakaUdapitiya1
2 жыл бұрын
bring it to your home then lol
@srisampathproduction--340
Жыл бұрын
❤❤❤
@jayagamage678
2 жыл бұрын
අප මහා. ගෞතම සමිමා සමිබුදු. පියානන්ට. නමස්කාර වෙිවා ඉතිහාසය ගැන විස්තර කරලා දෙන. ඔබට. තාත්තේ. බොහෝම. පින් ඔබට නිදුක්. නිරෝගි. දිර්ඝ අායුෂ. ලැබ. තව චිරාත්. කාලයක්. බරනත. දෙවිතුමා. ගැන. අතීත. හෙල. කලාව ගැන ඉතිහාසය. ගැන අපේ. ඉදිරි. පරමිපරාවට මෙය පැහැදිලි කරදෙන්න ශක්තිය ධෙෙර්ය. ලැබෙිවා. තෙරැවන්. සරනයි දෙවි. පිහිටයි. 🇱🇰🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏🙏🙏🙏🙏
@dhammikapadmasiri619
2 жыл бұрын
අති විශිෂ්ට නිර්මාණයක්
@seethawakatv--4375
2 жыл бұрын
බුදු සරණයි
@ekanayakeabeysekara2835
6 ай бұрын
ඔබතුමන්ගේ පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි. මැවිලා පේනවා භරන සෙන්පතියා දවස ගානෙ ඇවිත් වැඩ කරන විදිය. ඔහුට උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා.
@මංජු-ජ7ඬ
2 жыл бұрын
මේ තරම් සියුමැලිද කලු ගල් හිතන්නට වත් බැරි නිසා මම ගියා අවුකන බුදුන් ටත් දෑස් දුන් මිනිසා සොයා දෑස් දුන් මින්සා සොයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@මෙත්තාකරුණාමුදිතාඋපේක්ඛා
2 жыл бұрын
ගොඩක් පිං ගොඩදෙනෙක් නොදන්න කථාවක් දැම්මට.විස්තර කරන මාමා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌷🌷🌷
@nimalkuwait9029
2 жыл бұрын
ඔබ තුමා විස්තර කරන විට එම සෑම දෙයක්ම මැවිල පේනව ගොඩක් පිං විස්තර කලාට සාදු සාදු සාදු....
@seethawakatv--4375
2 жыл бұрын
❤️❤️❤️
@litech8433
2 жыл бұрын
Sadu,sadu,,sadu,,,maage sasthru thathagatha samma sambudu rajanan wahanseta maage namaskaraya wewa,,,barana dewiyantada boho pin sidu wewa siyalu denata theruwan saranai,,🌼🌼🌼🙏🙏🙏
@seethawakatv--4375
2 жыл бұрын
❤️❤️❤️
@nuwanmanjula5360
Жыл бұрын
Kauru heduwath. Mage budu sadu
@kusumsamarasinghe6116
6 ай бұрын
පැහැදිලි,කිරීම,හරිම,ලස්සනයි,ඔබට,බොහෝ,පිං
@maliyaentertainment347
9 ай бұрын
අවුකන බුදුපිළිම වහන්සේ ගැන මෙතරම් විස්තරයක් අද තමයි දැනගත්තේ ඔබතුමාටත් ගොඩක් පිං මේ ගැන දැනුවත්කලාට 🙏 තෙරැවන්සරණයි 🙏🙏😆
@maithrikandamby190
2 жыл бұрын
ඔබටපිං සාදු සාදු 🍂🇱🇰🇦🇺🙏🏽🌞🕊😍💪🏽👫
@chandrathrimawithana5257
Жыл бұрын
ඇත්තටම මහත්තයෝ ඔබතුමාගේ ඔය පැහැදිලි කිරීම ඇඟ හිරිවැටෙනවා ඔබතුමා හරිම පිoවන්ත කෙනෙක් නොදන්නා අයට මේපැහැදිලි කරදීම් හරිම වටිනවා තෙරුවන් සරනයි
@kamaniepathirana4
2 жыл бұрын
සාදු සාදු සාදු .. තුන්ලෝකාග්ර වූ භාග්‍යවත් අරිහත් සම්මාසම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ..ධාතුසේන රජතුමාටත බරණ නම් ගල්වඩුවානන්ටත් නමස්කාරය වේවා .ඔබතුමාටත් දීර්ඝායු වේවා
@anurakiriella1801
6 ай бұрын
බුදු සරනයි මේමාමට අපේ අතීත විස්වකර්ම දේවල් අපිට කියාදෙනවට .
@chamaraasanka3515
2 жыл бұрын
සාදු සාදු සාදු ❤️❤️❤️❤️❤️❤️❤️
@seethawakatv--4375
2 жыл бұрын
❤️❤️❤️
@nagarajaappu2639
2 жыл бұрын
@@seethawakatv--4375 u
@chandanideepika6617
2 жыл бұрын
අපේ පරපුරේ භරතනම් මුතුන් මිත්තා ට නමස්කාර වේවා.ඔබගේ පරපුර අද ලංකාවේ විනාශ කර ඇත.එහෙත් ඉන්දියාව තුල අභිමානයෙන් ජීවත් වේ...ජය ශ්‍රී විශ්වකර්මා...
@tds7424
6 ай бұрын
ඔයා විශ්ව පරපුරේ ද?
@jandrajandra1067
Жыл бұрын
බොහෝ පිං අනුමෝදන් වෙත්වා 🙏 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තාත්තේ
@bakmitiyawepungngnarathana4052
2 жыл бұрын
ඉතාමත්ම වැදගත් විස්තර කිරීමක් ...
@seethawakatv--4375
2 жыл бұрын
❤️❤️❤️
@humpy-dumpy3855
2 жыл бұрын
සාදු සාදු සාදු🙏 කියන්න වචන නෑ😢. ගොඩක් ආඩම්බරයි. මෙම පිළිමයේ නිර්මාණකරුට තවතවත් පින්අත් වේවා! ශ්‍රද්ධාවෙන් මේ හැදින්වීම කරන මාමාටත් ගොඩක් පින්! අනෙක් ආගම් අවතක්සේරු කරනවා නෙමෙයි,ඒත් බුදු දහම කියන්නෙ සත්‍යයක්. මේ තරම් විශාල නිර්මාණ එදා වැනි නොදියුණු කලක සිදු කරීමෙන්ම බුදුදහමේ සත්‍ය තාවය ඔප්පු වෙනවා.මම වගේම මේ වීඩියෝ එක බලන හැමෝටම නැවත මිනිසෙකු ලෙස ඉපදෙන හැම ආත්මයකම බෞද්ධයෙකු වී මේ පින් බිමේම ඉපදේවා! හැමෝටම බුදු සරණයි!
@lilanthidesilva8347
2 жыл бұрын
පුතා ඒ කාලයේ නොදියුණු නැහැ. ආද්‍යාත්මික ජීවත් උන රට දැය නගා සිටවූ උතුමන් තමා ඉදලා තියෙන්නේ. දැන් තමා නොදියුණු . දැන් මිනිස්සුගේ තියෙන්නේ බොරු ආටෝපය විතරයි. කවුරුහරි දෙනදෙයක් කාලා දෙනකම් බලාගෙන ඉන්න මිනිසුන් සිටින කාලයක් මේ. ඉතින් දැන් දියුණු ද. තෙරුවන් සරණයි .
@thilakarathnawm1404
Жыл бұрын
කොහොමද හොරෙන් කරන්නෙ ශබ්දෙ ඇහෙනවානෙ අනෙක ඔය කටු දහයක් දොලහකටත් වඩා ඔය වැඩේට ගෙවිලම යන්න ඇති .ඒවා දිනක් ඇර දිනක්වත් පන පොවන්න ඇතිද. ඒයටිතල පහසුකම් සදහා කී දෙනෙකුගෙ සහාය අවශ්‍ය වෙන්න ඇතිද
@chandaniimaduwa9076
2 жыл бұрын
ඔබ වැනි අත්තලා අපිට වාසනාවන්.සුවපත් වේවා.,
@Karunarathna-ob3ho
Жыл бұрын
අපේ උතුම් ගෞථම ඹුඋුපියාණනවහන්සේගේ මහාණුභාව සම්පන්න ඹුද්ධ ආශ්චර්යේ බලමහිමයෙන් විනාශයට පත්වෙමින් පවතින මව්රට උූසිතපාලනයෙන් ආරක්ෂාකර සුකිතමුදිතබවට පත්කරගැණීමට හේතුවාසනාවේවා.!මතුඹුඋුවන මෙත්ඹුඋුසමිඋුන්ට සිරිපා සලකුන පිහිටුවීමට අපගේ ලක්දෙරන සුරැකේවා!
@jandrajandra1067
Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
@sidath939
2 жыл бұрын
Dheergayu vehva pinwath obata dharuwan dhanuwath karana obathumata bohopin nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
@jagathjayawardana5994
2 жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරොගි දිවියක් වෙවා
@seethawakatv--4375
2 жыл бұрын
❤️❤️❤️
@iroshsuranga7412
Жыл бұрын
Barana gal වඩුවා සමයේ මමත් sitiyanam kiya mata hitenawa. මෙතරම් lassana ethihasayak තුළ ma baudda පුරවැසියකු වීම ma ලද උතුම් bagyaki.
@Sunil-ru3wb
6 ай бұрын
භරණ නෙළාපු පිලිමයක් නැ dr. ඇෆ්ගනිස්තාන ගල් වඩුවො ලෙස නෙවැරදි වියයුතුය .
@mrdommy1971
2 жыл бұрын
ඒ අප්පච්චිට ගොඩක් පිං 🙏
@seethawakatv--4375
2 жыл бұрын
🙏🙏🙏
@Adiwasiya3515
2 жыл бұрын
තෙරුවන් සරණයි ජයවේවා
@seethawakatv--4375
2 жыл бұрын
🙏❤️
@sunilnandaweera1506
2 жыл бұрын
උතුම්.දැනුවත්.කිරිමක්.ඔබට.පිං
@seethawakatv--4375
2 жыл бұрын
❤️❤️❤️
@sunathferdinando2975
2 жыл бұрын
Sadu sadu sadu,helaye abimanaya pravudathwaya.🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪
@seethawakatv--4375
2 жыл бұрын
බුදු සරණයි
@මංජු-ජ7ඬ
2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයි අපේ ගෞතම බුදු පියානන් වහන්සේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MonikaMonika-xm9oc
Жыл бұрын
දිර්ග ආයු.ලැබොවා🇱🇰🇰🇼🙏🙏🙏🙏
@r.m.w.rathnayake7208
Жыл бұрын
ඇගම කිළිපොලයෙන හෙළවිරැවන්ගේ දක්ෂකම්. මතු උපදින අනාගත රටවැසි, ලෝවැසි සියලු ජනතාට හෙළ ඉතිහාසගත විරැවානන්හට උපහාරයක්ම වේවා. සාදු....සාදු.....සාදු.
@pradeepdissanayaka8343
Жыл бұрын
Ape Senhala Bashava Koitharam Lassanada.Obathuma Koitharam Lassanata Bashava Hasuruvanavada Ahagena Enna Tharam Ape Athithaya Koitharam Gamberada.Barana Devya Rajayananta Mage Namaskaraya Weva.Seyulu Sathvayo Suvapath Weva.Tharuvan Saranai.🌷
@niroshankarunanayake1148
2 жыл бұрын
තාත්තට ගොඩාක් පිං 🙏 මේව අලුත් පරපුරට කියාදෙනවට.❤️
@neethasa1429
2 жыл бұрын
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷mage loutura budurajanan wahanseta maga namaskara wavea 🌷🙏🙏🙏🌷🌷🌷oba tumata niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🙏🙏🙏🌷Cyprus......
@kanti7069
Жыл бұрын
Sambudu peyanan wahanseta mage namaskaraya wewa Sadu Sadu Sadu
@nilminirenuka1975
6 ай бұрын
Budu sarani oba thumata 🎉🎉🎉 ❤❤❤
@madurachandrasiri263
2 жыл бұрын
Sadu sadu sadu.harima pahdili.budusaranai ඔබට
@chamindakumara9506
2 жыл бұрын
සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏🙏
@madikagunasekara9538
Жыл бұрын
කියන්න වචන නෑ තාත්තේ...ඔයාගේ පැහැදිලි කිරීමට ඇඟ හිරිගඩු පිපුණා...තාත්තේ..ඔයාට ගොඩක් පින්..මේ තරම් ලස්සන ප්‍රෞඪ ඉතිහාසයක් තියෙන රටක් තමයි අද හිගාකන්නේ...😭😭😭😭
@Sunil-ru3wb
6 ай бұрын
ඉතිහාසය හොයලා බලන්න ඔය පිලිමය වගේම ලංකාවේ ගල් පිලිම නෙළා තියෙන්නේ කවුද කියලා . ඇෆ්ගනිස්තාන ගල් වඩුවො මිසක් ඔය කියන භරණ නෙමෙයි අංකල් කියන්නේ බොරුවක් ඇත්ත ඉතිහාසය වහලා තියෙන්නේ .
@PiumiAmashi
Жыл бұрын
Mage louthura budu piyanan wahanseta mage namas karaya wewa🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@sitharasanjeewani4984
2 жыл бұрын
Obatumata godak pen taruwan saranai obatumata budu dahama lowatula babalewa 🙏🙏🙏🙏🙏
@chathurikasubashini4542
2 жыл бұрын
marama වටිනා katawak asawen ahuwa ඔබ tumata teruwan saranai
@sudu6841
2 жыл бұрын
🙏🙏🙏 ඔබ තුමන්ට දීර්ඝායු ලැබේවා.
@pardeeppardeep2618
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Manike Kohomada oyata
@beligavellewijithasirither6614
Жыл бұрын
සාදු සාදු සාදු...........
@k.gunathunga3122
2 жыл бұрын
Awkana ape paththe budupiyananwahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏
@samanthakumara9237
2 жыл бұрын
🙏🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු සාදු
@chandimaranasinghe1339
2 жыл бұрын
Rallaweralata adari
@ajithjayasuriya1999
Жыл бұрын
Awukanabudda pilima wahanseta mage namaskaraya wewa saadu saadu saadu saadu saadu. Barana dewiyanta namaskara karami
@lepanhar9350
2 жыл бұрын
හොද පැහැදිලි කිරිමක්
@sandiyakumare4340
2 жыл бұрын
අනේ තාත්තාට ගොඩාක් පින් 🙏🙏🙏 ඒත් මැණික් තියනවා කීවානෙ හිතට බයක් දුකක් දැනෙනවා නිදන් හොරු
@සලාදේ-න1ථ
2 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි
@chandanijayaweera2892
2 жыл бұрын
පියතුමනි ඔබට මාගේ ආදරය හා උපහාරය .....
@anushkapradip9213
6 ай бұрын
තාත්තට තෙරැවන් සරනයි
@rathirathi95
Жыл бұрын
බුදුසරණයි ලොව වාසි සියලුම දෙනාට සාදු සාදු සාදු
@jayamala7987
2 жыл бұрын
oba thumata dergausha labewa nerogi wewa budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@isiwaraya
2 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක්.
@seethawakatv--4375
2 жыл бұрын
❤️🙏
@dumendidumendi3022
2 жыл бұрын
Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏. Tatata. Godak. Pin. Tata. Budun. Daka. Niwan. Dakinawa. Tata. Taruwan. Saranae. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@muscatoman8164
2 жыл бұрын
Sadu sadu sadu. Hadunva Demath Pinak.🙏🙏
@dinudesilva1155
2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@KasunChathuranga-r4e
2 ай бұрын
බුදු ගුන අනන්තයි...❤🙏
@piyalchandrasiri848
Жыл бұрын
බරන නම් උතුම් කලාකරුවන්ට නිවන්සුව අත්වේවා ,,,
@nadeelkesara3328
2 жыл бұрын
NAMASKARA WEWA
@nlmalh1417
Жыл бұрын
uthum sambudu saranai ....🌷🌷🌷🙏🙏🙏
@SujithSujith-b6k
6 ай бұрын
ඒ කතාව කියපු මාමටත් බුදු සරණයි
@chandulanawam1194
2 жыл бұрын
""Siumalida Me theram kalu Gall sitha Gannath bari nisa !!mema Giya ";Awkane Buduntarh Des Dun Minisa soya !!Me theram wishishte pahadili kirimak mepamane kalayaj Gewi yene thuruth Dena Gena sitiye na Godak thore thuru Dana Gaththa Asai ""Awkane Budu pilima wehanse Ganeth ""Barena wishwa karma Gall wadu Bas mehathmaya "Gane kiyena thorethuru Ahan inna thaththate Godak pin theruwen sarenai Niduk Nirogi suwe lebewa Dirgausha lebewa thaththate ";Barena Diwiye Rajayan wehansegema Arakshawa lebewa !!
@nuwanjayasinghe8403
6 ай бұрын
Sadu sadu chrakkalayak wajabawa
@herth.5833
2 жыл бұрын
God bless you.
@lasithasampath5181
2 жыл бұрын
Siye oyata budu saranai dirgayusa labewa
@janirunithmina2932
Жыл бұрын
Proud to say the that's my family, I have the surname as Barana
@ruwanalahapperuma1240
2 жыл бұрын
බුදු සරණයි❤️🙏
@kaushlyadewindi4589
Жыл бұрын
Budusaranai
@ManojJinadasa
2 жыл бұрын
monatharam lassanata visthara karanawada me Upasaka mahaththaya .. Theruwan Saranai
@SUBHARATHITV
2 жыл бұрын
විශ්ව කර්ම නිර්මාණ
@seethawakatv--4375
2 жыл бұрын
❤️
@krishanthiperrera551
2 жыл бұрын
ස්තූතියි !
@seethawakatv--4375
2 жыл бұрын
බුදු සරණයි
@kwtkw7176
2 жыл бұрын
Sadu sadu sadu 💐 ♥ ❤ 😍 💖 ✨ 💐 ♥
@sagii9937
2 жыл бұрын
Aachaaringe weda... Kohomada....🦾
@vijithadesilvareichert3855
2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 ...!!!
@wathsalarajapaksha1119
2 жыл бұрын
Sadu sadu godak pin tatthata
@m.k.sumithsamarasinghe1321
2 жыл бұрын
බුදු සරණයි
@swarnaseeli5182
2 жыл бұрын
අනේ සාදු සාදු සාදු 🙏
@chamilakumari2046
2 жыл бұрын
🪔
@achalanilanthi3925
2 жыл бұрын
Sadu sadu sadu tattta budusaranai
@damayanthi2405
Жыл бұрын
සාධු සාධු සාධු බුදු පියාණන් නිර්මාණය කිරීම ඉතිහාසය ගැන ඔයතරම් ලස්සනට කියලා දෙන්න පුළුවන් ඒ බුදු රජාණන් වහන්සේ ගේ රැව නිර්මාණය කරන්න ලදතැනැත්තාටය ඒය නිර්මාණය කරන්නේ ඔබතුමා විසින් වියහැකි ඇත ඉතිහාසය ගැන ඔයතරම් ලස්සනට කියන්න පුලුවන් එකනේ බුදු සරණයි
@aravindaweerasekaraweerase5740
Жыл бұрын
😢
@priyankasampath6276
2 жыл бұрын
budu saranai
@roshanmudalige4470
Жыл бұрын
තෙරුවණ් සරණයි
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН