#Srilanka

  Рет қаралды 24,188

OM SHIVA JOTHIDA VIDHYA ASTRO CENTRE & WASTHU

OM SHIVA JOTHIDA VIDHYA ASTRO CENTRE & WASTHU

Күн бұрын

රවි ග්‍රහයා ඔබගේ උපන් කේන්ද්‍රයේ 3 6 10 11 ආදී ස්ථාන වලින් ස්ථානගත වෙලා ඉන්නවනම් තවත් රවි ග්‍රහ තුමා ඔබගේ කේන්ද්‍රයේ සුවිශේෂ බලයෙන් සහ උච්ච ස්වක්ෂේත්‍ර සහ මිතුරා වීමෙන් ඔබට ඉතාමත්ම සුවිශේෂ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්
හරි ගහ තමා ඔබගේ කේන්දර කොටු වේ 1, 2, 4, 5 ,7 ,8 සහ 12 මෙම ස්ථාන වලින් නීච වෙලා සතුරා වෙලා වැඩ කරනවානම් ඔබට සුබ ප්‍රතිඵල ලබා ගන්න අමාරුයි
#star
#lagna palapala
#2020 lagna palapala
#lagna palapala 2020
#dawase lagna palapala
#2020 nawa wasara obata keseda
#daily horoscope
#today's horoscope
#the gem goddess
#weekly prediction
#monthly horoscope chanel
#monthly predictions 2020
#monthly astrology 2020
#lagna palapalaya 2020
#sathiye palapala
#astrology sinhala lessen
#astrology by date of birth
#lagna palapala in sinhala
#astrology sinhala free
#astrology sinhala class
#astrology sinhala online
#astrology sinhala books
#astrology srilanka
#senasuru maruwa
#senasuru maruwa 2020
#lagna palapala this week
#horoscope reading free on online srilanka
#horoscope making srilanka
#astrology srilanka in srilanka 2020
#horoscope srilanka sinhala
#ada lagna palapala
#lagna palapala ada dawasa
#lagna palapala today
#lagna palapala tharunaya
#sathiye lagna palapalaya
#rahu kalay

Пікірлер: 68
@NilanthaWanninayaka
@NilanthaWanninayaka 27 күн бұрын
❤❤❤budu saranai oba tumata ❤❤❤
@shankamadushankamadu4759
@shankamadushankamadu4759 Жыл бұрын
Budu saranai ape guru piyanina
@nilanthi22nila93
@nilanthi22nila93 3 жыл бұрын
මං මේෂ ලග්නෙ ... මගේ රවි නමවැන්නේ මිතුරුව ගුරු ස්වක්ශේත්‍රව ඉන්නේ... ඔබතුමා කිව්වා රවි නමවැන්නේ ආගමට නැඹුරු නැහැ කියලා ... ඒක නම් වෙන්න බැරි දෙයක්... මං පන්සල් යන්න ගොඩාක් ආස කෙනෙක් ..... ආගම දහමට ගොඩාක් නැඹුරු කෙනෙක් මං
@omshivajothidavidhyaastroc7222
@omshivajothidavidhyaastroc7222 3 жыл бұрын
ඔබගේ කේන්ද්‍රය තුළ ගුරු ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයාගේ සම්බන්ධතාවයක් හො ගුරු ග්‍රහයා සහ කේතු ග්‍රහයාගේ සබඳතාවයක් අනිවාර්යෙන්ම ඇති.
@nilanthi22nila93
@nilanthi22nila93 3 жыл бұрын
@@omshivajothidavidhyaastroc7222 ඔබතුමා හරි... රවි මිතුරුව ගුරු ස්වක්ශේත්‍රව නමවැන්නේ ඉන්නේ
@user-ib7hu9hl8w
@user-ib7hu9hl8w 3 жыл бұрын
වෘශ්චික ලග්නය, 1 වැනි කොටුවේ රවි, කුජ සහ බුධ සමග ඉන්නෙ මට රුචක යෝගය යෙදනවා කොහොමද ?🙏🏽.
@jayanthakulathunga9317
@jayanthakulathunga9317 4 жыл бұрын
Good For Student thanks Budusarani
@sampathsandaruan2327
@sampathsandaruan2327 11 ай бұрын
රවි කුජ බුද ඔක්කොම 7 මෙශ ලක්න්‍ය
@dilanithakshila2386
@dilanithakshila2386 7 ай бұрын
Kanya lagnaye mama,රවි 3 wenne,vurshchika ye ina nisa ravi ,සතුරු da, මහත්මයා
@roshanchandana5767
@roshanchandana5767 Жыл бұрын
ලග්නය කන්‍යා උප්පත්තියෙ රවි 4 බුද සමග ඉදිරියට කොහොමද රස්සාව දියුණුව කොහොමද පොළවේන් ලැබිම කොහොමද
@senilajithpura
@senilajithpura 3 жыл бұрын
Mage lagne mina රවි chandra 10 හොඳයි da kiyannakoooo please 🙏
@sachinpramod16
@sachinpramod16 3 жыл бұрын
Lagnaya mithuna. Kendare Ravi 2 .Buda 2. Rahu 2 nam. Mokakda wenne. Hodaida? Narakaida? Mata thaththa udaw karanawa .hamadekatama.
@dhammikanayana1126
@dhammikanayana1126 Жыл бұрын
මන් මිතුන ලග්නෙ මගේ 11රවි ඉන්නෙ
@lashithaphy5312
@lashithaphy5312 2 жыл бұрын
ලග්නය තුලා වෙලා.. 12 කොටුවේ රවි බුධ ගුරු කුජ 4 දෙනාම ඉන්නවා.. 1 කොටුවේ කේතු 7- රාහු 8- සඳු 10- ශනි 11- සිකුරු මහත්තයා මේ පිහිටීම් අනුව මොන වගේ වෙයිද? විවාහ ය මොන වගේ වෙයිද
@Lakshmi1234-xt2nq
@Lakshmi1234-xt2nq 7 ай бұрын
Mama singha lagne ravi uchai ravi mahafasawa.yane hodak namne MM
@dayansanjeewa3611
@dayansanjeewa3611 3 жыл бұрын
Bhoma istuthi
@udayarangith4764
@udayarangith4764 11 ай бұрын
Meva balapanne RAVi dasavaladi vitharada
@palithasiriwardana2369
@palithasiriwardana2369 4 жыл бұрын
ඔබ පවසන ගුණ අගුන උප්පත්තියේදි රටි සිටින ස්ථනය අනුවද ,ගෝචර ගමනින් රවි රාශියකට පැමිනිමෙිදිද ,කරැනාකරලා විස්තර කරන්න
@user-hv8lj2nx1e
@user-hv8lj2nx1e 7 ай бұрын
mage ravi grahaya 11 inne tula lagne?mata ravi balawah kaloth narakada?
@sherinyusuf3885
@sherinyusuf3885 2 жыл бұрын
Vushaba lagnaya 9 house Ravi and Kuja. What is the benefit
@DhaRuPerera
@DhaRuPerera 4 жыл бұрын
සර්..., රවි 11 වෙනි ස්ථානයට හැම අතින්ම ශුබයි කිව්වා... ඒත් තුලා කේන්ද්‍ර්යක 11 කියන්නේ බාධකස්ථානය සහ රවී ග්‍රහය කියන්නේ බාධක ග්‍රහයා ... එවිට තුලා කේන්ද්‍ර්යක රවී 11 (සිංහ රාශියේ) සිටී නම් ඔය කියපු ජයග්‍රහන ලැබෙනවද...? නැත්නම් බාධක කරදර පමනක් ලැබෙනවද?
@omshivajothidavidhyaastroc7222
@omshivajothidavidhyaastroc7222 4 жыл бұрын
තුලා කේන්ද්‍රයට රවි ග්‍රහයා බාධක ග්‍රහයෙක් උනාට, සිංහ ලග්නයේ ස්වක්ශේත්‍ර කාරකය අනිවාර්යෙන්ම ලබා දෙනවා, ඕනෑම ග්‍රහයෙක් ස්ථාන බලය ලබාගෙන තිබුනොත් අනිවාරෙන්ම එම ස්ථානයට අදාළ අදාල කාරක බලය සහ ස්ථාන බලයලබා දීමට එකඟ වෙයි,නමුත් තුලා ලග්නෙට බාධක ග්‍රහයෙක් වෙච්ච රවි ග්‍රහයාගේ මහ දසාව අතුරු දසාව යනවිට තමන් දීපු දේ ම තමන් ම කඩා ගන්නවා,( එකොළොස් වැනි කොටුවට අදාල ලාභය ) නමුත් කාරක බලය අනිවාර්යෙන්ම ලබා දෙනවා. රවි ග්‍රහයා මේ බාධක ස්ථානයේ සිටින නැකත ස්ථානාධිපති,රාශිය අධිපති,ඔබ රාශි අධිපති හරියටම පරික්ෂා කර ඵලාඵලය කියවන්න ඕනේ.
@np5588
@np5588 3 жыл бұрын
@@omshivajothidavidhyaastroc7222 තුලා ලග්නයේ 10 වැන්නේ රවි දිග් බලයි.එතනදීත් රවි හොද රැකියාවක් ලබාදී රවි දශා අන්තර් දශා වලදී රැකියාව අහිමි කරනවාද ?
@shanikaranasinghe2038
@shanikaranasinghe2038 3 жыл бұрын
මමත් තුලා රවී 11. ස්තුතියි ප්‍රශ්නය යොමු කරාට. මටත් තිබුන ගැටළුවක් මේක
@DhaRuPerera
@DhaRuPerera 3 жыл бұрын
Shanika Ranasinghe මගේ අත්දැකීම් අනුවනම්.. මුදල් ලැබෙනව..රැකියාවක් නම් කිසිම දාක ලැබුනේ නෑ..ඒ අනිකුත් ග්‍රහ පිහිටීම් නිසාවෙන්නත් පුලුවන්.. විවාහයෙන් පසුව තමා ආදායම් ලැබුනෙ. ඒත් රවී 11 දී, ඕනකරන වෙලාවට කොහොමහරි මුදල් ලැබෙනව..විශාල හිගපාඩු අවස්තා උදාවෙන්නෙනෑ...කොහොමත් දශා අන්තර්දශා නොආවත් අවුලක් නැතුව ජීවිතෙ ගෙනියන්න පුලුවන්..
@pradeephettiarachchi
@pradeephettiarachchi Жыл бұрын
@@omshivajothidavidhyaastroc7222 chandana රව් තුලා ලග්න 11වැන්න කොහොමද ?
@nandanadias4321
@nandanadias4321 Жыл бұрын
රවි,බුද,කේතු .එකේ .ලග්නය තුලා මහත්මයා මට කෙසේ බලපානවද ...
@ishaniweerasinghe7571
@ishaniweerasinghe7571 3 жыл бұрын
රවි සදු 10නම්
@thlinajayaweera5464
@thlinajayaweera5464 3 жыл бұрын
Mage kendare ravi 8 thiyenne. A wagema බුධ ශානි dennath 8 inne.. idiriya Poddak පැහැදිලි karanna puluwanda
@manjudissanayake2377
@manjudissanayake2377 2 жыл бұрын
Chandra maha dashawa Ravi Antharr dashawa ravi 12 lagnaya wrushchika???
@mallikabandaragoda3025
@mallikabandaragoda3025 2 жыл бұрын
මගෙ රව් බුද 1කේ
@kamalpalitha1287
@kamalpalitha1287 2 жыл бұрын
Ai--lagnayat-ekka-kiyanna-bari-api-danne-nane-hariyata-therum-karana
@udayarangith4764
@udayarangith4764 11 ай бұрын
Samanya kakayata balapanne nadda
@laksirijanaka7287
@laksirijanaka7287 2 жыл бұрын
මිතුන ලග්නයේ රවි කුජ සමග 11 වැන්නේ ප්‍රතිඵල කියන්නකො
@thusharitil6171
@thusharitil6171 4 жыл бұрын
11 ravi nichai thula rashiye.danu lagnaya. 7 10 wennadipathi badaka grahaya budath inne 11 ethakota vivahayata rekiyawata badakaida
@randyrandy791
@randyrandy791 Жыл бұрын
මම ධනු 5/ ර. ච උපන් මහ දසාව කේතු නැකත අස්විද
@sagarikaaruna7596
@sagarikaaruna7596 2 жыл бұрын
Rawi 12 inne kalayuthu puda puja monawada
@dhunushinishara5452
@dhunushinishara5452 3 жыл бұрын
Ravi shani 1kotuwe danu lagnaye sitima kohomada
@akilanadeeshani6361
@akilanadeeshani6361 3 жыл бұрын
Mesha lagne rawi 11 Inna eka asubada?
@kapilakapila5743
@kapilakapila5743 3 жыл бұрын
පලවෙනි කොටුවෙ ඉනවනම්
@dirukshikumarage2707
@dirukshikumarage2707 4 жыл бұрын
සිංහ රාශියෙ, සිංහ ලග්නෙ, රවි බුද රාහු චන්ද්‍ර ග්‍රහයො 1 කොටුවෙ ඉන්නෙකොට අසුභද..රැකියාව සම්බන්දව..10 කොටුව ග්‍රහයො නෑ
@koreanpower5046
@koreanpower5046 4 жыл бұрын
Mage ravi budhai 1 inne monwage prathipalada lebwnne
@deshsenanayake1248
@deshsenanayake1248 3 жыл бұрын
මගේ රවි නවයේ 😢
@kumariwarusapperuma1380
@kumariwarusapperuma1380 4 жыл бұрын
Mage ravi 2kotuwe.eth mama rajya sewaye inne
@mahamegawasundara564
@mahamegawasundara564 4 жыл бұрын
Ravi 11 mama sinha lakna hodaida
@kanthi9022
@kanthi9022 4 жыл бұрын
රව් ගුරු 1 ලග්නය කුම්බ හොදයි ද නරකයි ද
@omshivajothidavidhyaastroc7222
@omshivajothidavidhyaastroc7222 4 жыл бұрын
රවි ගුරු හන්ශක 10 තුල සිටිනම් ඒක සිවරාජ ජොගයක්.
@kanthi9022
@kanthi9022 4 жыл бұрын
@@omshivajothidavidhyaastroc7222 ස්තුතියි
@nishudarshi2892
@nishudarshi2892 4 жыл бұрын
Sama samashethri kiyanne karunu dekakda
@omshivajothidavidhyaastroc7222
@omshivajothidavidhyaastroc7222 4 жыл бұрын
ප්‍රශ්නය පැහැදිලි මදි .
@nishudarshi2892
@nishudarshi2892 4 жыл бұрын
@@omshivajothidavidhyaastroc7222 handahane grahayo neecha mithuru sathuru samashethra kiyala tiyenawane..ake grahayo sama' samashethra kiyala tiyenne akama deda.neththama sama kiyannei samashethra kiyannei dekakda...
@omshivajothidavidhyaastroc7222
@omshivajothidavidhyaastroc7222 4 жыл бұрын
අනිවාර්යෙන්ම, දෙකම එකයි.
@samanhettiarachchi1101
@samanhettiarachchi1101 Жыл бұрын
Kumba lagne...ravi & shani 11
@tharindubandara7722
@tharindubandara7722 4 жыл бұрын
Mage ravi 10 thiyenne Lagnaya danu Meka hondaida narakaida
@deepthakariyawasam7472
@deepthakariyawasam7472 Жыл бұрын
Oyata rajaye ihala rekiyawk thiyeda
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 4 жыл бұрын
හිගන්නෙකුට රවී නීච උනත් යම් කිසි කාලයෙදී ඒ කෙනා හිගන රජෙක් වෙනවා කියලා.
@r.d.ijenat9459
@r.d.ijenat9459 3 жыл бұрын
රවි බුද එකට 1වෙනි කොටුවෙ බලවත් වුර්සබ ලග්නෙ
@eugenegannon8806
@eugenegannon8806 3 жыл бұрын
I realize it is quite randomly asking but do anybody know of a good website to watch newly released tv shows online?
@ulisesronald2069
@ulisesronald2069 3 жыл бұрын
@Eugene Gannon Lately I have been using Flixzone. You can find it on google :)
@r.d.ijenat9459
@r.d.ijenat9459 3 жыл бұрын
Thank you
@bryannasir243
@bryannasir243 3 жыл бұрын
@Ulises Ronald Yup, I've been watching on flixzone for months myself =)
@eugenegannon8806
@eugenegannon8806 3 жыл бұрын
@Ulises Ronald thank you, signed up and it seems like a nice service =) Appreciate it !
@thanujalankathilaka1290
@thanujalankathilaka1290 4 жыл бұрын
Lagnaya ta 3 weni Kotuwa kiyanne 3weni kotuwada. 4 weni kotuwada
@omshivajothidavidhyaastroc7222
@omshivajothidavidhyaastroc7222 4 жыл бұрын
තුන් වෙනි කොටුව.
@dilanithakshila2386
@dilanithakshila2386 7 ай бұрын
Kanya lagnaye, 3 කොටුවේ ravi ine,meya hodaida,
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 43 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 41 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
Astrology Srilanka Sinhala|සෙනසුරු යෝගය  ලබා දෙන්නේ කාටද?
41:38
OM SHIVA JOTHIDA VIDHYA ASTRO CENTRE & WASTHU
Рет қаралды 17 М.
#Astrology Sinhala Srilanka|Combine Planets|හවුල් ග්රහයන්
20:38
OM SHIVA JOTHIDA VIDHYA ASTRO CENTRE & WASTHU
Рет қаралды 10 М.
රවී මහා දශාව-Ravi Maha Dashawa - සුබ/අසුබ පළ සහ වත්පිළිවෙත්
7:45
ජ්‍යෝතිෂය ඔබ සැමට Astrology For All
Рет қаралды 9 М.