ප්‍රතිලාභ වැඩි මේ ආයෝජන ක්‍රමය ගැන දැනගෙන හිටියද ?

  Рет қаралды 26,101

Lanka Business TV

Lanka Business TV

Күн бұрын

මේ ආයෝජන ක්‍රමය ගැන දැනගෙන හිටියද ?
................
ව්‍යාපාර කරන නොකරන හැමෝගෙම ජීවිත වලට වැදගත්ම වන තොරතුරු.
Sri Lanka Business tv සමගඅත්වැල් බැඳගැනීම පිළිබඳව ඔබට ස්තූතියි.
වැඩි තොරතුරු දැනගැනීමට පහත සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වන්න.
---------------------
Hi, Thanks for joining Srilanka Business tv youtube channel.
Connect with us via the following social media platforms to find out more!
---------------------
Facebook: / srilankabusinesstv
KZbin: / srilankabusinesstv
TikTok: / srilankabusinesstv
*******************
#SriLankaBusinesstv #JayanthaKovilagodage #BusinessLk #Lka #SriLankaEconomicCrisis

Пікірлер: 79
@judithrajapakshe374
@judithrajapakshe374 Жыл бұрын
ඔබ තුමාට පුලුවන්ද හොද ratings තියන ආයතන මොනවාද කියලා කියලා දෙන්න. එවිට අපට කෙලිම ඒවායේ මුදල් ආයෝජනය කරන්න.
@jayasingheweerasooriya2436
@jayasingheweerasooriya2436 Жыл бұрын
Unit turst වල මුදල් ආයෝජනය කළ හැකි සමා, ගම් කීපයක විස්තර සහ දුරකථන අංක සදහන් කරන්න, ස්තුතියි!
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
මට ඕන ඇඩ්වයිස් ටික මේ ප්‍රොග්‍රෑම් එක තුලින් දැනුහත් වුනා.. ස්තුතිය ජයන්ත මහත්තයා..
@chulasumudu6578
@chulasumudu6578 Жыл бұрын
Very Useful.Thank You
@sujeewaniranjani5906
@sujeewaniranjani5906 Жыл бұрын
Jayantha thank you very much bring us this program . Your explain is very clear than him.... He repeated same sentence again & again. I dont feeling confidence about this saving ....
@edwardedward7710
@edwardedward7710 Жыл бұрын
Its a very good explanation thank you have a good day
@mgiprabhashana6191
@mgiprabhashana6191 Жыл бұрын
ස්ථාවර ආදායම දෙන ඒකක බාර අයෝජනය කරන්නෙ කොහෙද ? එවයෙ lost එකක් උනොත් මොකක්ද ලැබෙන guarantied එක
@harshabodawatta3155
@harshabodawatta3155 Жыл бұрын
Sir USA , UK wala wage ekeka funds wala invest karanana apita puluwanda.ehema karanawanam wasi awasi wagema karana vidiya gana video ekak karanna.
@ranjannishantha2714
@ranjannishantha2714 Жыл бұрын
Discuss very good Thanks mr.jayantha
@kalana0
@kalana0 Жыл бұрын
මෙයා කියන දේවල් පැහැදිලි නෑ තේරෙන් නෑ පැහැදිලි කිරිම හරි නෑ ගොත ගහනවා
@slhotlinks3998
@slhotlinks3998 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@udayahenakaarachchi443
@udayahenakaarachchi443 Жыл бұрын
ඔබතුමාට වෙන කෙනෙක් හොයාගන්න බැරි උනාද මේ වැඩසටහනට.
@yapawijerathna1307
@yapawijerathna1307 7 ай бұрын
මම ආයෝජන කිරීමට කැමති online. රෙජිස්ටර්.වෙන්න නොදනී
@naturevideos2655
@naturevideos2655 Жыл бұрын
මරු පැහැදිලි කිරීම....🤔🤔🤔
@tissarathnasooreya8069
@tissarathnasooreya8069 Жыл бұрын
මේ කිව්වේ ආයතනයේ නම දුරකථන අංක ලබා දෙන්න
@shaminpriyalal2535
@shaminpriyalal2535 11 ай бұрын
සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් සහ තවත් විස්තර ටිකක් දැනගන්න ඕනේ
@traveltoceylonwithtrain
@traveltoceylonwithtrain Жыл бұрын
Fixed income opportunity fund wala එකක අගය අඩු වෙන්න පුලුවන්ද .. එහම වෙච්ච අවස්තා තියෙනවා..
@swarnadissanayake5140
@swarnadissanayake5140 Жыл бұрын
How can we contact you?
@DillanSK
@DillanSK Жыл бұрын
Methhumata salli labagannanam anagatgaye lost unath meya lost kiyala kiyaida ?
@thejaherath9665
@thejaherath9665 Жыл бұрын
Salli aapahu labenne kohomada.
@SriyaDewage
@SriyaDewage Жыл бұрын
ඉන්වෙස්ට් කරන අවමය කීයද .කාලය කොහොමද
@frankfernando-iv8ek
@frankfernando-iv8ek Жыл бұрын
You have hidden important point
@thilinaharsha2300
@thilinaharsha2300 Жыл бұрын
Weda satahana hodata karanwa sir thenks sir
@TheThushan
@TheThushan Жыл бұрын
You should do this again. You can do the explanation without sinfin
@malkanthihewapathirana9533
@malkanthihewapathirana9533 Жыл бұрын
Niyamai
@phanvibandaranayaka
@phanvibandaranayaka 7 ай бұрын
If someone in overseas they would like to invest in Uni trust . Please tell me the process
@BushalPerera
@BushalPerera 10 ай бұрын
Mr. J , What are you trying to do.? We can see that. Stock market gain he admits 9% but he exaggerated or bluffed by saying >annualized rate can be 36% do you think majority of people can understand what he meant? Jayantha why didn't you ask him to elaborate on that? So we understand the game.
@samanthadissanayaka5609
@samanthadissanayaka5609 Жыл бұрын
Mamath asi sar oyalth.akka me bisnadwalata akatu wanna... kohomada. A da karsganna.kauda hamuwanna oni..
@eshankarachchige7116
@eshankarachchige7116 Жыл бұрын
හොඳ vidio එකක් sir ට්‍රයි කරලා බලමු පොඩි ආයෝජනයකින් පටන් ගන්න පුළුවන් නේ 😃
@DineshaKumari-mf8cc
@DineshaKumari-mf8cc Жыл бұрын
Oy invest kaada?
@charithdesilva7844
@charithdesilva7844 Жыл бұрын
මමත් ඉන්වෙස්ට් කරලා තියෙන්නෙ. Capilat alliance එකේ Fixed income opportunities fund එකේ 🖤
@sarojchandrasena6926
@sarojchandrasena6926 Жыл бұрын
Can you tell about their assured return pl.
@charithdesilva7844
@charithdesilva7844 Жыл бұрын
​@@sarojchandrasena6926 equity funds gives good return. But its littlbit risky than income funds.
@sachinirangika5896
@sachinirangika5896 Жыл бұрын
මොකක්ද risk eka අපි දාන මුදල ලැබෙනවා නේද අන්තිමට..treasury bill wageda mekath
@sampath-sw1up
@sampath-sw1up Жыл бұрын
Super advices.
@swarnadissanayake5140
@swarnadissanayake5140 Жыл бұрын
මේකත් NDB එකේ money ප්ලෑන් system එකට samanada?
@ranaanola3564
@ranaanola3564 Жыл бұрын
Mahaththaya e mahaththaye cntrak nambar ek denawada.matath invest karanna ona.loku upakarayak
@SalonLaNovia
@SalonLaNovia Жыл бұрын
Api salli dala ubala ek bar karalama dai ape salli walata
@rajivgnanasegaran8409
@rajivgnanasegaran8409 Жыл бұрын
Dear Viewers Think before you invest in Sri Lanka International Sovereign Bonds is one of the Highest Capital Protected investment in the world, But Unfortunately, Sri lankan Government has defaulted such Bond repayment to respective Investors.
@sachinirangika5896
@sachinirangika5896 Жыл бұрын
ඒකක භාර වල ආයෝජනයේ risk eka කොහොමද ?අපිට දාන මුදල අනිවාර්යයෙන් ලැබෙනවා නේද
@kalpani-dw1gt
@kalpani-dw1gt 10 ай бұрын
Meya kisima dekata uththara denne ne meyage wives wedi karagannawa witharayi
@rajeeperera8888
@rajeeperera8888 Жыл бұрын
අපිට කතා කරන්න ටෙලිපෝන් නොම්බරයක් දාන්න
@slhotlinks3998
@slhotlinks3998 Жыл бұрын
Khomada සම්බන්ධ වෙන්නේ බැංකුව hrahada
@sharmilabegam9883
@sharmilabegam9883 Жыл бұрын
Kohomada ekaka bara wala invest karanawanam eyalawa contact karaganna ,
@chithraniashoka7343
@chithraniashoka7343 Жыл бұрын
❤❤❤❤
@indrasamaranayake894
@indrasamaranayake894 Жыл бұрын
How people trust about your investment? How we return our money back?
@ranjithgunasekera2346
@ranjithgunasekera2346 Жыл бұрын
තව සක්විති කෙනෙක් වේවිද? මුදල් වල ආරක්ශව කෝ? ජයන්ත යූ ටියුබ් නාලිකාව සවුත්තු කරගන්න එපා
@ProfitPulseNews
@ProfitPulseNews Жыл бұрын
watch agen relied on your problem.
@nuwanhk80perera80
@nuwanhk80perera80 7 ай бұрын
මේවා මහබැංකුවේ නීති වලට කරගෙන යන්නේ. දැනට ෆයිනල් කම්පැනි & බෑන්ක් මේ investment එක කරගෙන යනවා.
@MrSumee320
@MrSumee320 Жыл бұрын
❤👌
@suranga...7129
@suranga...7129 Жыл бұрын
Kohomada ayoganaya karanna contact number ekak hoyaganne
@WasundaraJayamini-c7h
@WasundaraJayamini-c7h 6 ай бұрын
මම මේ බොහොම ආදරෙන් මහජනතාවට කියන්නේ වැඩි ලාභ ගන්න ගිහිල්ලා අන්තිමට ලස්සනට අතේ හිටිය රාං කුරුල්ලා අහසේ පියාඹයි. ආ ංඑදාට රූං ගාලා බෙල්ලේ වැල දාගනියි. කෝච්චියට පනියි. ගඟේ මූදේ පනියි. ප්‍රෙෂර් හැදිලා වල කජ්ජම ගහනවා ෂුවර්. එදාට මේ රට පටළවලා මොළ සෝදන අංගුත්තරයෝ 1ක් වත් නෑ. සුම්මාාාාාාාාාා ආෂික්
@GAMINISETTINAYAKE-uh1ex
@GAMINISETTINAYAKE-uh1ex Жыл бұрын
What about tax implications?
@sharmilagunasinghe6951
@sharmilagunasinghe6951 Жыл бұрын
Jaya sir maru
@indrasamaranayake894
@indrasamaranayake894 Жыл бұрын
How we find out a fund manager in unit trust?
@sandaruhirushansiyambalapi7696
@sandaruhirushansiyambalapi7696 9 ай бұрын
Unit trust epa una explain karana widhata
@upulkumara9771
@upulkumara9771 Жыл бұрын
Nabar aka danna barida
@SEYATHDURAGEDARADANUSHKAPresad
@SEYATHDURAGEDARADANUSHKAPresad Жыл бұрын
His talking so un confidence 🤔
@shankrishan7320
@shankrishan7320 11 ай бұрын
Broker company ekak kiwa nm kelinma lesi
@malaliyanage8822
@malaliyanage8822 Жыл бұрын
Annualised return at 36 percent??? He is lying!
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
එක එකා ගොඩ යන්න හදනවා. රටක් හැටියට එතනමයි. අදායම් බදු ගහනකොට strike කරනවා. ඉතින් රටක් හැටියට එකම තැන.
@arunalokuge1595
@arunalokuge1595 Жыл бұрын
හොරු රකින්න බදු ගෙවීම කරබාගන අනුමත කිරීමත්, රට රකින්න බදු ගෙවීමත් හාත්පසින් වෙනස්.
@chandralindell9991
@chandralindell9991 Жыл бұрын
පිරමිඩයක්ද?
@chamilakumari3772
@chamilakumari3772 Жыл бұрын
හයියෝ මීට වඩා හොද කෙනෙක් නැද්ද? මේ බ්‍රෑන්ඩ් එකක් නේද ප්‍රමෝට් කරන්නේ... වීඩියෝ එක් බලන්න හිතෙන්නෙත් නෑ... මේ මනුස්සයා ගෙන්නුවට වඩා හොදයි ඔබතුමා තනියම පැහැදිලි කරානම්...
@SriyaDewage
@SriyaDewage Жыл бұрын
ඒක නම් ඇත්ත
@janithdasanayake1556
@janithdasanayake1556 4 ай бұрын
මට සැකයි මෙයාගෙ නම "සුරත් පෙරේරා " ද කියලා. වෙන Accent එකක් තියෙන්නේ.
@rohanakande3408
@rohanakande3408 Жыл бұрын
😮😮😮😮😮
@wimalayapa4094
@wimalayapa4094 Жыл бұрын
මෙයාගෙ අත් දෙක තියාගෙන ඉන්න. බැහැ වගේ
@SriyaDewage
@SriyaDewage Жыл бұрын
මටත් හිතුනෙ ඒකමයි.අත් දෙකේ වේගෙට අවශ්‍ය තොරතුර එන්නෙ නැහැ.
@redlanka2504
@redlanka2504 Жыл бұрын
Its a bit of a gamble .. and u cant blame if we didnt get the return 24% and 5% more in optimistic view is not much of a different than reality u will loose capital .its only for good for a long game epople who are more into 5 year plan with money, or u will loose capital
@anathaathukorala2885
@anathaathukorala2885 Жыл бұрын
Your explanation is weak it needs to go through examples
@onikairoshima2601
@onikairoshima2601 Жыл бұрын
කට්ටයගෙ සල්ලිනම් ඕකත් පිරිම්ඩද
@samanthadissanayaka5609
@samanthadissanayaka5609 Жыл бұрын
Wadivistara labaganima sada. Pon nambaraykin labadanna.
@nalakakandy
@nalakakandy 11 ай бұрын
Phone no ekak dannako
@sunildissanayake
@sunildissanayake 8 ай бұрын
Amooo Amooo hathu pipenawa wagee nee dan mee investment company.
@ThanojaDarshani-g5v
@ThanojaDarshani-g5v 4 ай бұрын
මේයා කියන ඒවා තේ රෙන්නෑ
@samanthadissanayaka5609
@samanthadissanayaka5609 Жыл бұрын
Oyalata samagama nam mokadda...
@Shanakasadaruwan-v4q
@Shanakasadaruwan-v4q Жыл бұрын
unit turst webside eka mokadda . euwa poddk kiyanna one onlin apply karana kenta ? ekko phone number ekk danna one. euwa mukuth na
@tharindulakpriya661
@tharindulakpriya661 Жыл бұрын
👍👍👍
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,3 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 128 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
Unit trust SInhala - Unit trust Invest Sri lanka - Keshan hareshu
13:23
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,3 МЛН