sri lanka vs new zealand T20 & ODI series 2024 for new zealand squad| kiwi big names rested

  Рет қаралды 7,767

Sri Lanka Cricket Vlog

Sri Lanka Cricket Vlog

Күн бұрын

Пікірлер: 39
@pavaraliyanage93
@pavaraliyanage93 14 сағат бұрын
nuwanidu,Pavana,Ahan,Lahiru udara, shevon daniel as Batsmen and Dushan,eshan malinga, Nadeeshan as bowlers good chances for them
@PasinduDilshan-v4d
@PasinduDilshan-v4d 13 сағат бұрын
රෙකෝඩ් තියල ඇඩෙන්නම ගැහුවනම් හරි😂
@r.s.b2779
@r.s.b2779 10 сағат бұрын
එයාලට පුලුවන් නම් අපිට කොච්චර පුලුවන්ද කියල පෙන්නන්න ඕන 😌, නැත්තම් ඒක අපේ ගෞරවේට කැලලක් අපේ අලුත් සෙට් එක දාල කුඹුරක් හදල හරි මැච් ඔක්කොම දිනන්න ඕන😌 ටෙස් මැච් දෙකත් අම්බානක කාල ලැජ්ජ නෑ නෙ NZලට සුලුවෙන් තකන්න හොද නෑ මේක ගහන්න ඕන ඇඩෙන්ම 😏
@virajnadunranasinghe982
@virajnadunranasinghe982 13 сағат бұрын
ස්පින් වෙන පිච් දීලා රෑන්ක් වල උඩට එමු👊
@sapumalMapabandara
@sapumalMapabandara 11 сағат бұрын
අයියේ මට මේකට උත්තරයක් ඕනේ. ඇයි එයාලා tim seifert ව නම් කරල නැත්තේ🤔. මොකද්ද එයාලා හේතුවට කියන්නේ ඒකට. ඌ අනික ටෙස්ට් ගහන්නෙත් නෑ තව ලංකාවේ LPL එක සෙල්ලම් කරල මේ කන්ඩිෂන් වල හොදට පදම් වෙලා නේ ඉන්නෙ ඌ
@srilankacricketvlog
@srilankacricketvlog 9 сағат бұрын
hmm point
@SupunEranga-un4tm
@SupunEranga-un4tm 3 сағат бұрын
Tim sefret, finn Allen,Adam miline එහෙම ටෙස්ට් ගහන්නෙ නැනෙ මෙතන මොකක් හරි දෙයක් තියෙනවා මෙ කට්ටිය ටාගට් කරන්නෙ ලොක කුසලානය මෙ අලුත් ක්‍රිඩකයන් අත්හදා බැලිමක්
@aksh6381
@aksh6381 12 сағат бұрын
Finn Allen wa danna tibba habay 😊
@KshithijaTharaka
@KshithijaTharaka 13 сағат бұрын
Lahiru Udara , Nuwinudu Fernando , Pawan Rathnayaka, Sahan Arachchige, Pasindu Sooriyabandara, Eshan Malinga Isitha Wijesundara මෙයාලගෙන් කීපදෙනෙක් NZ ODI සෙල්ලම් කෙරෙව්වොත් අපේ ඉන්න Charith,Avishka,Nishan,Hasaranga,Dunith,Theekshana,Dilshan Madusanka,Mohomad Shiraz Spin Heavy pitch දාල match ටික ගොඩ දාන්න පුලුවන්.
@KshithijaTharaka
@KshithijaTharaka 13 сағат бұрын
Dushan Hemantha ත් inform ඉන්නෙ
@charukabandara7168
@charukabandara7168 12 сағат бұрын
avishka , lahiru , nuwanidu , pavan , charith , janith , wanindu , dunith , theekshana/vandersay , dilshan , matheesha
@tharilakshan3032
@tharilakshan3032 13 сағат бұрын
chariyata test gahanda adahasak nadda dan na neda
@ranganapathmasiri4600
@ranganapathmasiri4600 13 сағат бұрын
කියන තරම් ලෙසියට ගන්න එපා ඔය ඉන්න අලුතින් ඉන්න nz side එක හොඳයි හොඳයි මම දන්න නිසා කියන්නේ
@razmikareem3382
@razmikareem3382 13 сағат бұрын
කුසල් mendis, hasaranga rest කරන්න
@DammikaPriyadharshan-j5z
@DammikaPriyadharshan-j5z 11 сағат бұрын
Mama dan awe ❤
@VishvaChandrasekara
@VishvaChandrasekara 13 сағат бұрын
Odi Lahiru udara Avishka fernando Nuwanidu fernando Charith asalanka(c) Pavan rathnanayaka Janith liyanage Chamidu wikramasinha Dunith wellage Wanidu hasaranga Mohomad shiraz Dilshan madushanka
@Diss3367
@Diss3367 13 сағат бұрын
3-0 ගහන්න ඔනේ 😒
@sasindubro
@sasindubro 5 сағат бұрын
Nuwanidu Nishan Sevon Pawan Pasidu Chamidu Rames Dusan Wellalage
@harshaniudesikagunasekara9988
@harshaniudesikagunasekara9988 11 сағат бұрын
@Respect_Every_01
@Respect_Every_01 2 сағат бұрын
NZ Hard nettma ape main 11 ek play karan ek hodi.playerslata personal record hadaganna ek wedgth.👏👏
@Ravindu98
@Ravindu98 13 сағат бұрын
Sa giypu ape a team set eke set ekt chnse ekk denna puluvn ❤
@VishvaChandrasekara
@VishvaChandrasekara 13 сағат бұрын
පවන් තව මදි එකක බිංදු ගහනවා ආයෙ හතලිහක් ගහනවා තව ප්‍රැක්ටිස් වෙන එක හොදයි ලහිරු උදාර,නුවනිදු,පවන් මේ තුන් දෙනා තමා මන් දකින්නෙ දැනට හොදට පෆොම් කරනවා❤❤ යම් දුරකට කලවමේ ගස්සන්න ඔනි කියලා හිතනවා ලහිරු උදාරට චාන්ස් එකක් දෙන එක හොදයි අවිශ්ක ගස්සන එක හොදයි
@akilachathuranga9876
@akilachathuranga9876 14 сағат бұрын
2-0 wenna demu..😂
@Dammikakrishantha-yc7ox
@Dammikakrishantha-yc7ox 14 сағат бұрын
ලහිරැ උදාර දාන්නම ඔිනෙ ලොන්ත මෙන්ඩිස් වෙනුවට
@PissaHaraka
@PissaHaraka 6 сағат бұрын
Ublt mendis ghuwth lonthya 😂
@indunilsampath436
@indunilsampath436 14 сағат бұрын
16 weni like eka magen 💗
@computerbasics4263
@computerbasics4263 14 сағат бұрын
nuwanidu,pavan ehema dala play kara nam hari ne
@sHaGgY_A-D_1519
@sHaGgY_A-D_1519 13 сағат бұрын
Chamindu wikramasinghe සහ Dasun Shanaka මේ ක්‍රීඩකයො දෙන්න විතරක් අරගෙන අනිත් ක්‍රීඩකයො A - Team එකෙන් තෝරගන්නඑක හොඳයි කියල මට හිතෙනව
@DhanushikaNawodi
@DhanushikaNawodi 14 сағат бұрын
😊
@sachinthageethanjana3558
@sachinthageethanjana3558 12 сағат бұрын
Aiye ape middle order ekata sadeera wenuwata chandimal ganne nattam hodama nuwanidu Fernando kiyala hithenne nadda eya neda hodama replacement eka aiye eka neda anith eka me welawe eya Hoda form eke inne
@supuntharaka4238
@supuntharaka4238 12 сағат бұрын
Online tikets gana updete ekk denn
@Vandettah
@Vandettah 13 сағат бұрын
new zealand lata oi series eka parada unata loku awlk na.. khomath lankawa inne new zealand lata wada godak pahalin.. full scod aawoth lanakwa easy paradai.. anika dn wadagathma world test championship eka.. indiawath parada krpu welawe un blanne e series eka dinala england series ekath gahanna.. lankawatath onnm puluwn test team eke inana playersla rest krawala.. aluth keepa denekuta chance denna.. kawru kohoma kiwwath new zealand, england, south africa kiyana ratawal dn world test championship eka thama focus krnne.. lankwath eka thama karanna ona.. e athara ware tha podi un tikakata chance deela unwath goda daganna eka athuru prathipalayak
@lakrushandhananjaya4720
@lakrushandhananjaya4720 4 сағат бұрын
නෑ බන් මෙහෙ කුඹුරු හදන නිසා පරාද වෙලා මෙන්ටලි වැටෙයි කියල බයේ...😂😂😂
@sachinthageethanjana3558
@sachinthageethanjana3558 12 сағат бұрын
Aiye cricket GANA Katha karanna live ekak dannako
@King-දුටුගැමුණු
@King-දුටුගැමුණු 13 сағат бұрын
😅 සරළවම කීවොත් අපෙන් කාලා ගියාම මොරාල් එක බහී කියලා තමයි ඔය එන්නෙ නැත්තේ 😂
@GlenmoPerera
@GlenmoPerera 13 сағат бұрын
Palayan yako yanna, haven't you heard about players work load management
@lakrushandhananjaya4720
@lakrushandhananjaya4720 4 сағат бұрын
​@@GlenmoPereraඅරූ කියන එක ඇත්ත යකෝ
@Worldsamthing
@Worldsamthing 12 сағат бұрын
Unge A team eka awath gataluwak na apita lankawa win karanna
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,2 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 68 МЛН
India "A" vs UAE | Men's T20 Emerging Teams Asia Cup | Match 8
10:47
Asian Cricket Council
Рет қаралды 4 МЛН
1st ODI | Highlights | West Indies Tour Of Sri Lanka | 20th October 2024
12:57
Sony Sports Network
Рет қаралды 571 М.
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36