T20 world champion captain with Senior Indian players announced their retirement| now 3 players

  Рет қаралды 18,852

Sri Lanka Cricket Vlog

Sri Lanka Cricket Vlog

Күн бұрын

#t20worldcup2024 #viratkohli #rohitsharma
T20 world champion captain with Senior Indian players announced their retirement| now 3 players
Send Your Special Massages - slcvloginfo@gmail.com (Don't send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..)
Subscribe Our Channel to get information World Cricket.
Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world..
Music using this Video
if use any video or pictures under....
Disclaimer -
video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.
#srilankacricket #srilankacricketvlog

Пікірлер: 74
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 3 ай бұрын
ඊයේ වෙනකම්ම ඉන්දියාව සම්බන්ධයෙන් ඒතරම් පැහැදීමක් තිබ්බේ නෑ. ඒත් ඊයේ තරඟයේ දක්ශතා හා තරඟයෙන් පසු ඔවුන්ගේ හැඟීම් දැක්කම ඇත්තටම මේ ක්‍රීඩකයෝ හා කණ්ඩායම සම්බන්ධයෙන් ලොකු ගෞරවයක් ඇති වුනා. Congrats India Happy retirement both Virat and Rohit!!!
@NilanthiFernando-j6u
@NilanthiFernando-j6u 3 ай бұрын
කොච්චර බැන්නත් ලන්කාවෙ අය ඒ බනීන්නේ අපි ඔවුන් ඉදිරියෙ සැමදා පර්‍ර්ද වු නිසයි .... ඒත් කෝලී කියන්නෙ සැබෑම පට්ට දක්ශයෙක් ❤❤❤❤
@STRENGTHOFLIFE149
@STRENGTHOFLIFE149 3 ай бұрын
තුන්දෙනෙක් ගියත් තව හොද ඈයෝ ඉන්දියාවේ ඉන්නවා. ඒ අලුතින් එන අයත් සුපුරුදු පරිදි ලංකාවට ගහනවා.
@dilshanadikari21
@dilshanadikari21 3 ай бұрын
අනිවා.
@hansakabro1082
@hansakabro1082 3 ай бұрын
180k ගහමු කොහොම හරි ඉන්දියන් tour එක ඉවර වෙන්න කලිම් කොමහරි❤️ අයියේ❤
@suwineethafernando2937
@suwineethafernando2937 3 ай бұрын
අපි දැන් LPL ගැන විස්තර හොයල හොද 11 ක් හොයාගෙන ලෝකෙටම ගහමු. ජය ශ්‍රි ලංකා 🇱🇰!!!
@sahan9289
@sahan9289 3 ай бұрын
ඉරිසියා ව ඔනී ne india දක්ශයී ❤
@dilshanadikari21
@dilshanadikari21 3 ай бұрын
අනිවාර්යයෙන් ❤
@VishvaChandrasekara
@VishvaChandrasekara 3 ай бұрын
එක කවදාවත් ඉන්දියාවට පාඩු වෙන්නැ එයාලා ඔනම කෙනෙක්ට රිප්ලෙස් කරන්න කෙනෙක් නිර්මානය කරලා තියෙනවා ටීම් A ,B,C කියලා ටීම් තුනක් හදලා ඇති මන් දන්නැ එක එත් එහෙ රාහුල්,ඉශාන්,විශේශයෙන් තරුන ක්‍රිඩක ජයිස්වාල් වගෙඅයටත් මැච් දෙනවා එකට ලංකාවෙ එකම ටීම් එක රිප්ලෙස් කරන්න කෙනෙක් නැ ඔහෙ කිසිම අනාගත දැක්මක් නැ ඔහෙ දුවනවා 😊 ආයෙ මෙක හදන්න අමාරුයි අපිට ඔකෙ ඉන්න උදවියට වඩා දෙවල් තෙරෙනවා එයාලාට උවමනාවක් නැ මෙක හදන්න ප්ලෙයස්ලාටඋවමනාවකුත් නැ හැදෙන්න නුවනිදු,නිපුන්දනංජය,ශෙවොන්,ලහිරු සමරකොන් මෙයාලා අපෙ අනාගතෙ එක පාර 2028 වල්ඩ් කප් ගස්සන්නද මෙහාලා කො මැතිව්ස්ට හදපු රිප්ලෙස් කරන්න ක්‍රිඩකයෙක් කො දසුන්‍ වෙනුවට ක්‍රිඩකයෙක් මැචස් නොදී ක්‍රිඩකයෙක් ගෙනල්ලා ෆෙල් උනාම උට අපිත් බයිනවා 😊 ක්‍රිඩකයෙක්ට කන්ෆිඩන්‍ට් එක අඩුපාඩු හද ගන්න බැටින් හද ගන්න තරුන අයට මැච් හම්හෙන්න ඔනි අවස්තාව හම්බෙම්ම ඔනි ❤ එවා වෙන්නැ එක පාට්ට ක්‍රිඩකයෙක් ආදෙශ කරන්න බැ එයාලට මැචස් ගස්සලා අපි හදන්න ඔනි ප්‍රධාන ටීම් එකට අමතරව අපි දෙවනි ටීම් එකක් නිර්මානය කරන්න ඔනි එයාලට මැචස් දෙන්න ඔනි
@AjitSair
@AjitSair 3 ай бұрын
රෝහිත් සර්මා තමයි මගේ හීරෝ හරිම නිහඩ චාරිතයක්
@CSM89
@CSM89 3 ай бұрын
ලංකාවෙ උන් ගෞරවාන්විතව සමුගන්නෙ නෑ පජාත වෙලා නෝන්ඩිවෙලා එළවලා දානකන් අලුත් එකෙක්ට අවස්ථාව දෙන්නෙ නැතුව මේකෙ එල්ලිලා ඉන්නවා දේශපාලකයො වගේම😡😡😡😡
@___Sport_Pixel___
@___Sport_Pixel___ 3 ай бұрын
Aththa
@dilshanadikari21
@dilshanadikari21 3 ай бұрын
මැතිව්ස් අයින් වෙන්න ඕන දැන්නම්
@CSM89
@CSM89 3 ай бұрын
@@dilshanadikari21 yes
@chandimaranaweera4727
@chandimaranaweera4727 3 ай бұрын
අනිවාර්යයෙන්
@Sinethchamuditha1234
@Sinethchamuditha1234 3 ай бұрын
Mn nm හිතන් නැහැ iyea match ekea වැ‍රැද්දක් wuna කියලා... 🤷🏽‍♂️ Tournament එකේ හිටපු දක්ෂම team eka ඉන්දියාව....🇮🇳🇮🇳 ඔහුන්ට ඒ තැන හිමි වෙන්න ඕනේ.....✊️
@dilrukshiachala3223
@dilrukshiachala3223 3 ай бұрын
ඒකට අපේ එවුන් දක්ශතාවය නැතත් රැදිලා ඉන්නව පන ඇද ඇද 😂😂😂 ඒ දෙන්නම දක්ශතාවයේ ඉදන් සමු දෙන්නෙ .
@senudionara
@senudionara 3 ай бұрын
ඉන්දියාව ලෝක කුසලානය දිනලත් කීඩකයෝ ඉවත් වෙනවා. ඇයි ලංකාව කුජීත විදිහට පැරදිලා පරාජයේ වගකීම බාර අරගෙන ඉවත් වෙන්නේ නැත්තේ. ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපේ කීඩකයෝ ඉවත් වෙන්නේ නෑ.
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 3 ай бұрын
ඉවත් වුනා කියලත් වැඩක් නෑනේ. ඉස්සර තිරිමාන්නලා fail වෙද්දි බලන් හිටියේ retire වෙලා අලුත් අය එනකන්. ආපු අලුත් මෙන්ඩිස්ලත් fail නෙ. ඕකම තමයි දැන් ඉන්න අය අයින් වුනත් වෙන්නේ හරි system එකක් හදනකම්.
@midi.k.dayananda2260
@midi.k.dayananda2260 3 ай бұрын
පිතිකරු අංශයේ ප්‍රභල අංශය..ද.අපිකාව බව..කිව්වේ...යු ටියුබ්...උඹලමයි.... පන්දු 24 . ලකුණු 25 ක් ගන්න බැරිවීම...පිතිකරණය තුල දුර්වලයි ...උඹලා සලකනු ලැබු පිරිස අසාර්ථකයි .
@srilankacricketvlog
@srilankacricketvlog 3 ай бұрын
ඔයා වෙන KZbin වල කියපුවා මට කියන්න එපා මම කිව්වද කියලා බලලා කොමෙන්ට් දාන්න. අනිත් youtube වල කියපුවා මගේ කරේ ගහන්න දගලන්න එපා. මන් වග කියන්නේ මන් කියන ඒවාට විතරයි. අනික මන් කියන ඒවා බාගේට අහලා හෑලි ලිව්වට තේරුමක් නැ
@midi.k.dayananda2260
@midi.k.dayananda2260 3 ай бұрын
@@srilankacricketvlog ඔබ ලිව්වද වෙනත් යු ටියබර් කෙනෙක් ලිව්වද යන්න මට පැහැදිලි කල නොහැක්කේ..ඔබේ ඉදිරිපත් කිරීම් සියල්ල මට නැවත නැරඹීමට කාලයක් නොමැති බැවිනි...යූ ටියුබර්ස්..ලා රාශියක්..ද.අප්‍රිකාවේ පිතිකරණය පිළිබදව ඉහලින් කතා කර තිබු බැවින් එය සත්‍යයක් නොවන බව සමාජ මාධ්‍ය තුලින්ම දැනුම් දිය යුතු බවට සිතූ බැවින්..ඔබේ ජාලය තුල කොමෙන්ටුවක් පල කලෙමි.. ඉන් ඔබට යමිකිසි සිත් රිදවීමක් සිදු වුනේ නම් සමාව අයදිමි...ඔබ නොකළ ප්‍රකාශයකට... වැරදි කමෙන්ටුවක් වැටුන විගස ප්‍රක්‍රෝප වී පිළිතුරු සැපයීම සමාජ මාධ්‍ය තුලට සුදුසු නොවේ... ස්තූතියි..
@MilindaSooriya
@MilindaSooriya 3 ай бұрын
Rohith aththatama waddek......
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 3 ай бұрын
කොහොමද Rohit ඉස්සර අපිට ගහපු විදිහ...
@roygunewardene4637
@roygunewardene4637 3 ай бұрын
Virat,kohli,Rohith sharma these cricketers are legends for india that's no doubt. India is the best team today Being unbeatable this whole season.well done.🙏👌👌
@ishishan7245
@ishishan7245 3 ай бұрын
Congratulations 🎈🎊🍾🎉 India 🇮🇳
@kalumsenevirathne345
@kalumsenevirathne345 3 ай бұрын
ටර්නින් පොයිට් එක කාලිසන් ට හොදට බොලෙ පෙනෙද්දි රිශන්ට් පන්ට් කාකුලෙ බැන්ඩෙජ් එකක් දගන්න වෙලව ගත්ත එක එ උගුලට කාලිසෙන් අහු උනා
@UK_Sinhalayo
@UK_Sinhalayo 3 ай бұрын
Hardik pandaya captain unoth Lankawata wechcha dema wei kiyala hithenawa.. Balamu..
@anushadilrukshi1590
@anushadilrukshi1590 3 ай бұрын
Rohit .koli giya kiyanne srilankan team ekata unu wade wenavamai Indian team ekata....pandya suryakumar lage wada na....ragilla vitharai....
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 3 ай бұрын
Great video ayye really valuable one
@sumithraekanayaka6196
@sumithraekanayaka6196 3 ай бұрын
❤❤
@navinduwijayarathna5496
@navinduwijayarathna5496 3 ай бұрын
LPL broadcasting channels gana vedio ekk dennako
@everythingwillbeok363
@everythingwillbeok363 3 ай бұрын
ඒ මොන පකටද හුත්තෝ..😂😂 ලොන්ත ප්‍රිමියර් ලීග් බලන චැනල් එකක් අහපු එකෙක් දැක්කමයි..😂😂
@rish4582
@rish4582 3 ай бұрын
😂mokatada bn vena ekak blan
@its-qy2fz
@its-qy2fz 3 ай бұрын
Reddk adanda kiynne 😁
@yohan_mahima_perera
@yohan_mahima_perera 3 ай бұрын
Monara TV
@chathurangalakshitha7777
@chathurangalakshitha7777 3 ай бұрын
බලනවද බන් ඉතින් LPL
@r.gaming6884
@r.gaming6884 3 ай бұрын
india aththatama godak strong api horu horu ganava un horu thamai godak habai un 180 gahala hora karanne api wage 55 gahanne ehema baladdi india koheda api kohea api eka hadawathin piliganna wenava..rohitge wayasath ekka u gahana parak ape ekekta gahanna bha.. atta ekai ,,watinama de mole eka ape ratatama na ithin koheda api hamadama ada ada innava bn
@lokuhannadigemadawa1498
@lokuhannadigemadawa1498 3 ай бұрын
මොකා සමුගත්තත් කුසල් මෙණ්ඩ්ස් නම් නෑ සමුගන්නේ මේක හොදින් මතක තබා ගන්න 😂😂😂😂😂😂😂😂😂😂😂😅
@suraweeraRoshan-pk3xv
@suraweeraRoshan-pk3xv 3 ай бұрын
Owa wedak ne inday neyamae kohomahre win
@buddhisandharuwan8658
@buddhisandharuwan8658 3 ай бұрын
ජඩේජ ත් ගියා
@VideshDarshana-xz3qw
@VideshDarshana-xz3qw 3 ай бұрын
Lpl broadcast karanne kauda 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
@yohan_mahima_perera
@yohan_mahima_perera 3 ай бұрын
Monara TV
@DigmanAnanda
@DigmanAnanda 3 ай бұрын
බොරු .අපි.අහනවා
@herathkumari
@herathkumari 3 ай бұрын
දකුණු ඇෆරිකාව දුන්නා මැච් එක
@buddhisandharuwan8658
@buddhisandharuwan8658 3 ай бұрын
3 20 ,සම්පූර්ණ ඇත්ත
@lankancricketes
@lankancricketes 3 ай бұрын
LPL balanawada bro
@PiniduPahan-ok2uk
@PiniduPahan-ok2uk 3 ай бұрын
Aiye Lpl penna chanaluth ona video ekak❤
@yohan_mahima_perera
@yohan_mahima_perera 3 ай бұрын
Monara TV
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 3 ай бұрын
දහසක් මල් පිපේවා දහසක් මත ගැටේවා... - මාඔ සේතුං
@samathaperera6584
@samathaperera6584 3 ай бұрын
serama hodai aula thamai video eka start eke ena sound eka thama aul eka puluwan nam maru karanna
@harshaniudesikagunasekara9988
@harshaniudesikagunasekara9988 3 ай бұрын
@chandanigunaratne3385
@chandanigunaratne3385 3 ай бұрын
Araka 6k miller gahapu eka aparai 3vn vinisiru horai
@LakshanMadhuwantha-jv4xo
@LakshanMadhuwantha-jv4xo 3 ай бұрын
1st comment 😌
@GeminChalsi
@GeminChalsi 3 ай бұрын
Ammata hukana ponna ampayo tamai hamada huksnne
@Mkpradeep-ry9xn
@Mkpradeep-ry9xn 3 ай бұрын
eka out hodata balanna
@PraveenGunarathna-bc1dt
@PraveenGunarathna-bc1dt 3 ай бұрын
🎉🎉🎉❤❤❤. 💖✨️❤️‍🔥 . Heta LPL neda ptn gnnwane ko anee kisima update ekk nne mm post ekk wt dakket lokuwta .koi Tv channel ekda denn ,ඩිජිටල් ehema attamma munt epaama welada 😅😅 LPL heta kiyla seen ekk wt nne .😁🙃😅
@srilankacricketvlog
@srilankacricketvlog 3 ай бұрын
😬😬
@teshanlakruwan4727
@teshanlakruwan4727 3 ай бұрын
Monara tv eke
@PraveenGunarathna-bc1dt
@PraveenGunarathna-bc1dt 3 ай бұрын
@@teshanlakruwan4727 🤔🤔 e mokdd e
@PraveenGunarathna-bc1dt
@PraveenGunarathna-bc1dt 3 ай бұрын
@@srilankacricketvlog 😁😑😅
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 3 ай бұрын
Pissuda bro LPL ගැන කතා කරන්න අපි මේ SL Cricket boycott කරන්න කතාවෙන්නේ 😂
@Maduwanthamusicstudio02
@Maduwanthamusicstudio02 3 ай бұрын
Lpl gen visthara denn ndd
@999LKBOY
@999LKBOY 3 ай бұрын
LpL gena video ekak oni🎉🎉😂
@tharakamalli4366
@tharakamalli4366 3 ай бұрын
❤❤❤❤
@sadeeshroshana3191
@sadeeshroshana3191 3 ай бұрын
එතෙක් මෙතෙක් පැවති පිිචන්ම t20 ලෝක කුසලානය. ඇමරිකාවේ තිබ්බ ගුුවුන්ඩ්එකේ පිචන් පිච් එකක් තිබ්බේ මෙලෝ රහක් නැහැ. ඉන්දියාව උන්ට වාසි විදිහට තරගාවලිය ෆ්ලැන් කරා. ඉන්දිය කිුුකට් කියන්නේ තනිකරම හොර. අපේ කාලකන්නින්ට තව අවස්තාව දෙනවා කියන්නේ අපේ කිුුකට් තව කෙලවෙනවා. දනන්ජය පගරයා ටෙස්ට්වලට හොදයි. T20වලට දනන්ජය වතුර අදින්ඩවත් ගැලපෙන්නේ නැහැ. පැතුමයි වරිතුයි තියාගෙන අනිත් බැටින් ලොන්තයෝ ඔක්කොම එලවන්ඩ ඔනේ
@desh7761
@desh7761 3 ай бұрын
කොහොම ගියත් ඉංදියාව හොරු 😂 ලංකාව ඔතන හිටියානම් හොදටම බලනවා
@chandimaranaweera4727
@chandimaranaweera4727 3 ай бұрын
මොකක්ද බං හොරේ ලංකාවේ බොහෝ දෙනෙක් ඉන්දිය ක්‍රීඩකය න්ට කැමති නෑ මමත් දකුණු අප්‍රි කාවට සපෝට් කරේ.මධ්‍යස්තව බැලුවොත් ඉන්දියාව අතිදක්ෂයි පන්දු 30 ට ලකුණු 30 ක් තියෙද්දි ලංකාව නම් තරගේ අත් හරිනවා අපි පරාදයි කියලා නමුත් ඉන්දියා ව එහෙම නෑ අවසානේ දක්වාම දිනන්න ලොකු කැපකිරීමක් කරනවා
@thenumusic2691
@thenumusic2691 3 ай бұрын
අක්සාර් පටෙල්ව අවුට් කරගෙන කුමාර් සංගක්කාරව මතක් කරපු ඩි කොක්❤
@desh7761
@desh7761 3 ай бұрын
කොහොමත් ඉංදියාව ඉවරයි ශර්මයි කොලියි ගියාට පස්සෙ 🐷😊
@dilshanadikari21
@dilshanadikari21 3 ай бұрын
සිත නිවන කතා.😂 ලංකාවේ වගේ ලොන්තයෝ නෙවෙයි එහේ ඉන්නේ. දැනටමත් ක්‍රීඩකයින් ලැයිස්තුවක් ඉන්නවා ටීම් එකට එන්න සුදුසුකම් තියන
@tharilakshan3032
@tharilakshan3032 3 ай бұрын
good bye
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,2 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 135 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 23 МЛН
Pathum Nissanka smashes historic unbeaten ODI double ton | 1st ODI Highlights
23:49
sri lanka vs west indies ODI & T20 series Live broadcasting details in sri lanka
5:15
IPL Retention Rules: Detailed Explainer | R Ashwin
26:45
Ashwin
Рет қаралды 232 М.
Never Mess With Ronaldo 😭💀 #shorts #ronaldo #recommended
0:27
JustEditz™
Рет қаралды 4,3 МЛН
Дуэйн Скала Джонсон сделал сюрприз бойцу UFC! The Rock!
1:00
GREAT LIFE UNION МОТИВАЦИЯ
Рет қаралды 2,5 МЛН
Best moment reflexes..
0:34
NGR BAR BAR
Рет қаралды 13 МЛН
В Минске по вольной борьбе
0:12
KURES TEAM
Рет қаралды 68 М.
Дуэйн Скала Джонсон сделал сюрприз бойцу UFC! The Rock!
1:00
GREAT LIFE UNION МОТИВАЦИЯ
Рет қаралды 2,5 МЛН