KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
විනාඩි 3 රුපියල් 1000/- | #Talk_With_Canu #Sri_Lanka_Education
22:21
සල්සපුනා නිල් මානෙල් | Salsapuna Nilmanel | #Sri_Lanka_Education
8:57
진짜✅ 아님 가짜❌???
0:21
$1 vs $500,000 Plane Ticket!
12:20
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
0:15
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
ජාතික කොඩිය ගලවන්න How many colors are there in the national flag?
Рет қаралды 11,196
Facebook
Twitter
Жүктеу
1
Жазылу 68 М.
Talk With Chanu
Күн бұрын
Пікірлер: 168
@ruwanthimadushani139
Жыл бұрын
(කහ ,රතු,තැඹිලි,කොළ) (01) කඩුව අතින් ගත් සිංහයා * එඩිතර බව. (02) බෝපත් හතර * මෙත්තා,කරුණා,මුදිතා,උපේක්ෂා සතර බ්‍රහ්ම විහරණ. (03) රතු පසුබිම (සිංහල ජාතිය). * තැඹිලි පාට තීරුව (දෙමළ ජාතිය). * කොළ පාට තීරුව(මුස්ලිම් ජාතිය). * වට ඇති කහ පාට තීරුව(ජාතික එකමුතුකම). ශ්‍රී 🇱🇰 🔥 🔥🔥 🇱🇰
@neth5708
Жыл бұрын
බොරුවට රගල නෝන්ඩි වෙනව😂
@dinuwagamingbussid1282
Жыл бұрын
Modayek
@rosanirosani2061
Жыл бұрын
ජාතික කොඩියේ පාට 5යි.රතු පාට, කහ පාට, කළු පාට, කොළ පාට සහ තැබිලි පාට. රතු පාට =ජාතික අභිමානය කහ පැහැති සිංහයා =සිංහල ජාතිය කහ පාට තීරුව =කොඩියේ නිමාව හා ජාතීන් අතර එකමුතු බව කහ පාට බෝ පත් 4=මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ කොළ හා තැබිලි පාට =මුස්ලිම්, දමිළ ඇතුළු අනෙකුත් ජාතීන් නියේජනය කළු පාට අපට පේන්නේ නෑ. සිංහ රූපය ඇදල තියෙන්නේ කළු පාටින්. අපේ ජාතික කොඩියේ දිග පළල වගේ දෙගුණයක් වෙනවා. ගොඩක් වටිනවා මේ වගේ ප්‍රශ්න අහනවට ගොඩක් ස්තුතියි. මොකද සමහරුන්ට මතකය අලුත් කරගන්නත් නොදන්නා හැමෝටම දැනගන්නත් පුළුවන්. තෙරුවන් සරණයි 👍👍🙏🙏
@dsds9978
Жыл бұрын
ඔබට ස්තුති පැහැදිලි කිරීම හරිම අපූරුයි 👌👌🙏🙏
@SrilankaEducation
Жыл бұрын
ගොඩක් ස්තූතියි පැහැදිලි කරල දුන්නට දිගටම අපේ වැඩසටහනත් එක්ක රැඳිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🤍🩶🙏⚡ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏⚡⚡🙏🙏⚡⚡⚡⚡
@madu3864
Жыл бұрын
කොල- මුස්ලිම් තැඹිලි- දෙමල රතු - සිංහල සිංහයා - එඩිතර බව බෝ පත් - මෙත්තා කරුනා මුදිතා උපෙක්ශා කහ - ජාතින්ගෙ එකමුතුව
@kavinduprabashwara8946
11 ай бұрын
නෑනේ රතු පාටින් නෙ සිංහල ජනතාව පෙන්නන්නෙ
@kavinduprabashwara8946
11 ай бұрын
සිංහලයා ජාතික අබිමානෙ, වටේ කහපාටින් ජාතීන් ගෙ එකමුතු කම ..නේ
@Tiranz-n3x
Жыл бұрын
godak watina program ekak ❤
@SrilankaEducation
Жыл бұрын
බොහොම ස්තූතියි දිගටම රැදිලා ඉන්න
@dammikadammika-tr1mx
Жыл бұрын
ඇත්තටම හොද වැඩ සටහනක් 🙏🙏🙏
@SrilankaEducation
Жыл бұрын
බොහොම ස්තූතියි ආදරෙයි දිගටම රැඳිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@pasinduprasad3933
Жыл бұрын
ඉන්දියාවෙයි අපෙයි ලොකු වෙනසක් තියනවා.. ඉන්දියාවේ මිනිස්සු රටට ආදරෙයි. අභිමානය උපරිමයි. ඒකයි ඉන්දියාව හඳටත් ගියෙ.❤
@mathematicallife5388
Жыл бұрын
ගොනා😂
@lazylizard6682
Жыл бұрын
@@mathematicallife5388 තොගේ තාත්තා තමා ගොනා..කරුමෙට ඉපදුන කල්ලතෝනි සක්කිලියා..
@lazylizard6682
Жыл бұрын
@hodaakalpa බම්බුව තමා උබලා වගේ නෙමෙයි ඉන්දියාවේ උන් උන්ගේ රටට පුදුම විදිහට ගරු කරන්නේ..ලංකාවට උන ලොකුම හෙණේ තමා සුද්දා ඇවිත් රටම කලවම් කරලා දාපු එක.කලවම් හැත්ත හැම තැනම..ඒක තමා ලංකාවේ උන්ට රට ගැන කිසිම හැගීමක් නැත්තේ..රටකට ආදරේ නොකර රටක් දියුණු කරන්න පුළුවන්ද..ඉන්දියාව චීනය වගේම ලෝකේ දියුණු රටක් වෙන්න හේතුව රටේ මිනිස්සුන්ගේ රටට තියෙන ආදරය..අපේ කලවම් හැත්තෑ රට බංකොලොත් වෙලා ඩොලර් නැතුව ඉන්න වෙලේ පිටරට උන්ට රටට ඩොලර් එවන්න එපා කියපු උන්.අදටත් උන් ඩොලර් එවන්නේ කාර් ගන්නයි ඩියුටි ෆ්‍රී එකෙන් බඩු ගන්නයි තියෙන පෙරේතකමට මිසක් රටට ඇති ආදරයකට නෙමෙයි..ඒ වගේ කාලකන්ණි හැත්තක් ඉන්නකොට රටක් කොහොමද ඉස්සරහට යන්නේ..
@lazylizard6682
Жыл бұрын
@hodaakalpa ඉතිං කලවම් උන්ට කලවම් නොකියා වෙන මොනා කියන්නද..ඉන්දියාවේ ලංකාවේ වගේ කලවම්මු නෑ.ලංකාවේ වල් ගෑණු රෙද්ද ඉස්සුවා හැම ඵකාටම..අන්තිමට වෙළදාමේ අාපු මුස්ලිම් උන්ටත් රෙද්ද ඉස්සුවා.දැන් මේකප් හත්තට්ටුවක් දාගෙන ඉන්ස්ට/ FB වලත් කරන්නේ ඒකමයි..ලංකාවේ අඩු කුලේ වල් ගෑණු නිසා තමා රටට මෙහෙම වුනේ..දේශපාලනය කරන උන් විතරද හොරු?රටේ ජනතාව හරි උපාසකයොද?ලංකාවේ ඉන්නේ පට්ට පල් හොරු තමා..කලවම් ජාන නේ..
@mathematicallife5388
Жыл бұрын
@@lazylizard6682 eww නූගත් කම පෙන්නන්න එපා
@inokasanjeewani8329
Жыл бұрын
අදත් නියමයි මල්ලි ඇත්තටම මල්ලි අපෙ මිනිසුන්ට තමුන්ගෙ ජාතික කොඩියේ පාට දන්නෙ නෑ කියන්නේ ඇත්තටම හොඳයි සතුටුයි මල්ලි මෙදෙවල් කියලා දෙනවාට
@SrilankaEducation
Жыл бұрын
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න මේ වගේ දේවල් මිනිස්සු දන්නේ නෑ ඉතින් ඒවා කියලා දෙන්න යනකොට සමහරු මට කියනවා මම කරදර කරනවා ලු මිනිස්සුන්ට...... මම මයික් එකක් අරගෙන ගිහින් හිඟාකනවා කියලා කියනවා.. ඒ කමෙන්ට් බලනකොට ඇත්තටම හිතට දුකයි හැබැයි ඒත් මම ඒ හිත හදාගෙන ඉස්සරහට යනවා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න ඔබේ අදහස මට කියන්න අම්මගේ මේ ගමනට හයියක් වෙලා මාත් එක්ක මේ ඉන්නේ කියලා ආදරෙන් නිහතමානීව ඉල්ලා සිටිනවා ආදරෙයි 💛💛💚💚💚💜💜💗💗🧡🧡🧡🩵💙💙💙💘💘🩷🩷🤍🤍🩶🩶
@Alpha5Y
Жыл бұрын
@@SrilankaEducation අයියෝ ඕව ගනන් ගන්න එපා සර්💓😁🖐🏼
@anuradhakalyanarathna581
Жыл бұрын
Don't worry,Baudda kodiye paata tikath ahanna Nil,Kaha,ratu,sudu,thembili
@Itz_Sandelholz
Жыл бұрын
කැමරාවක් ඉස්සරහා රගලා නොන්ඩි වෙන්නෙපා 😂
@dinuwagamingbussid1282
Жыл бұрын
Moda vesa bllek muu
@dinuwagamingbussid1282
Жыл бұрын
ඔව් බ්න්
@Itz_Sandelholz
Жыл бұрын
අනෙ බන් නිකන් කැමරාවක් උස්සන් ගිහින් එක ඉස්සරහා ෂුදනා වෙන්නෙපා මෙ මිනිස්සුන්ට මෙච්චර ප්‍රශ්න තියෙද්දි තෝ කොඩියක් ගැන කියවනවා හරි හමන් එකෙක් ඉන්න තිබ්බෙ කොඩිය තොගෙ පුකෙ ගහලා එවයි තොගෙ අර මාලු කන විඩියෝ එක බලපන් එකෙ තො කන හැටි දැනුම වර්ධනය කරන්න කලින් කන්න ඉගෙන ගනින්😂
@dinuwagamingbussid1282
Жыл бұрын
Moda vesige puthek kodiya gana hithuva kiyala muge ammata kelinnada
@cmkpeiris
Жыл бұрын
දැනුමක් අවශ්‍ය වෙන්නේ, එදිනෙදා තමන්ගේ වැඩ පහසු කරගැනීමට. එහෙමයි කියල දැනුම මත වහලෙකු වියයුතු නැත. තමන්ගේ අවශ්‍යතා අනුව, ඒ අවැසි දැනුම ලබාගැනීම ප්‍රමාණවත්. සෑම දැනුමක්ම, නිර්මාණය කරපු දෙයක්; සමාජ සම්මතයක්. එම නිසා එය යථාර්ථය ලෙස ගෙන, serious අරගෙන, මේක මෙහෙමයි වියයුත්තෙ කියල මිනිස්සුන්ව අපහසුතාවයට පත්වන අයුරෙන් cameraවක් ඉදිරියේ ක්‍රියා කිරීම සුදුසු නොවන්නේ යැයි හැඟෙ. මෙය කාරුණිකව තැබූ අදහසකි. උදහස් නොවන්න. 😊
@pabhath1998
Жыл бұрын
ඇත්ත
@maneeshamadubashini428
Жыл бұрын
මේකෙන් කරන්නේ සල්ලි හම්බ කරන එක.
@hsgsbaqi
Жыл бұрын
මෝඩ යකෙක්😂
@neth5708
Жыл бұрын
සිරා😂
@SrilankaEducation
Жыл бұрын
බොහොම ස්තූතියි මහත්තයෝ
@hsgsbaqi
Жыл бұрын
@@SrilankaEducation වෙල්කම් බොක්ක
@sayuridiwyanjali
Жыл бұрын
Oyada
@Alpha5Y
Жыл бұрын
💓🤑🖐🏼සර් මේක නම් හොඳ වැඩක් 😂අන්තිම ටික ඉවර වෙනකන් නොපෙන්නුවෙ සර්ට ගහල පැන්නුව නේද
@SrilankaEducation
Жыл бұрын
නෑ කැමරාවේ බැට්රි බැස්සා කයි ප්‍රශ්නය වෙන මොකුත් නැහැ ඒ මිනිස්සු ඒ කුඩය ගැලැව්ව ඊට පස්සේ මම අලුත් කොඩියක් අරන් දුන්නා. ඊට පස්සේ ඒ කොඩිය හරි කෙලින් හිටවලා යි ආවෙ
@tharindudilshan9882
Жыл бұрын
Mu guti kala 😂
@Alpha5Y
Жыл бұрын
@@SrilankaEducation💙☺🖐🏼එහෙනම් එච්චරයි සර්
@Itz_Sandelholz
Жыл бұрын
@@SrilankaEducation කුඩයක් ගලවන්න ගියෙ මොකද😂
@dinuwagamingbussid1282
Жыл бұрын
@@tharindudilshan9882hoda vade moda vesa ballata
@madubashanins9
Жыл бұрын
Chanu Aiye Jathika kodiye pata 05 thiyenawa kiyala Ada Dena Gaththe..... Kalu pata gana Eganagena Na Aiye. .... Good Sathutui..... Theruwan Haranai......❤❤❤❤👍👍👍👍🤗🤗🤗🌹🌹🌹🌹🇱🇰
@nalaneipahalage2460
Жыл бұрын
godak hodi malli ❤
@SrilankaEducation
Жыл бұрын
බොහොම ස්තූතියි ආදරෙයි 💜💜
@kmh1512
Жыл бұрын
12.49 කොඩිය ඇතුලේ අභිමානය තියනවා කියලා හිතන් ඉන්නේ මූ අනිවා බයියෙක් තමා 😅😅 අභිමානය තියන්න ඕනේ හිතේ නැතුව කොඩියේ නෙවේ වෙන රටව්ල් වල කොඩිය ඇදුම් සෙරප්පු වලට පවා එකතු කරනවා එහෙම කරොත් මූ පොලොව පලන් යයි😅 බයියා
@MaduWickramanayake
5 ай бұрын
👍👍👍👍👍👍
@Hasith640
Жыл бұрын
මෙරුන් නෙවේ. රතු පාට.
@chamindaperera9710
Ай бұрын
ඡතික කොඩියේ පාට 5 රතු ,කහ,කොළ,තැඹිලි
@maneeshamadubashini428
Жыл бұрын
තමුසේ නැගලා ගලවනවා ඕයි..පුදුම අමාරු කාරයෙක් .
@dinuwagamingbussid1282
Жыл бұрын
Ow moda vesa ballek
@lalithwimalarathna8145
10 ай бұрын
🤣🤣🤣
@himeshwickramasingha4620
Жыл бұрын
මුට ගහලා පන්නඩ එකෙක් නෑනේ😂
@dinuwagamingbussid1282
Жыл бұрын
Ow ban u hithan inne u kriya kiyala
@sashikaatapattu9315
Жыл бұрын
Me wade hodai eth me kattiyagen prashna ahana widiya thama aul. Chanu wenna athi neda me chanal eka karana kena. Oyata puluwannan mita wada hodata kattiyagen prashna ahuwanan thama hoda welawakata gahaganna wage oya katha karanne. Mita wada hodata kattiyagen prashna ahuwanan thawa hodai.
@malikam7925
Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 Budu Saranai Malliya Oyata Ediriyata Yanna Skthiya Labewa 💐💐♥️♥️♥️♥️🙏🙏
@SrilankaEducation
Жыл бұрын
ගොඩක් ස්තුතියි අදරෙයි 🤍💚🩵💛💙💙💘💘🧡🧡
@Chanakamadu-wi5yy
Жыл бұрын
මටත් amataka උනා niyami නියමයි අදත්
@chandra2838
Жыл бұрын
Eitereyatama yannea jayaweawa,theruwan saranai oba thumata🙏
@SrilankaEducation
Жыл бұрын
බොහොම ස්තූතියි හදවතින්ම ගරු කරනවා හදවතින්ම ආදරේ දිගටම රැදිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼🌼
@teampatrol61
Жыл бұрын
අද නම් chora උනා නේ, 😂😂😂
@dinuwagamingbussid1282
Жыл бұрын
Pw ban u hithan inne u vadda kiyala
@lilazain7424
Жыл бұрын
❤️❤️❤️
@SrilankaEducation
Жыл бұрын
🧡💜💜💜💜💖💖💗💗💗💗🩵🩵🩶🩶🤍🤍🤍🤍🤍🤎🤎🤎🖤🖤👍🖤👍👍👍🖤
@NandaKumarasinghe-m9m
Жыл бұрын
👍👍👍💥💥💥uae
@SrilankaEducation
Жыл бұрын
ස්තුතියි ආදරෙයි 💝💝💝💝💝💝💝💝💝💝
@Chanu11972
Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰
@SujithaSoysa
Жыл бұрын
👍👍👍
@SrilankaEducation
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dinuwagamingbussid1282
Жыл бұрын
කොහෙද කලු තියෙන්නෙ රෙද්ද කොහෙ හරි පල්ලකද😁
@samanthamudiyanselage4836
Жыл бұрын
❤❤❤❤❤ 🇱🇰🇱🇰🇱🇰🇱🇰 ❤❤❤❤❤
@kavindubandara7172
Жыл бұрын
❤❤❤
@bsbsbbbxbjsjs5955
Жыл бұрын
👍 ❤❤❤
@SrilankaEducation
Жыл бұрын
🩵🩵💙💙💙💘💘💘💘🩷🩷🩷🤍💛💛💚💚💜💜💜💗💜🧡🧡🧡🧡💗💗
@sahan-idusara566
Жыл бұрын
නාවලපිටියට එන්නකෝ ඉක්මනින්...😥😥🙃🙃🙃
@SrilankaEducation
Жыл бұрын
අනිවාර්යෙන්ම එන්නම් අපිට නතර වෙන්න තැනක් හොයලා දෙනවද 🤟🤟🤟🤟🤟🤟🤟🤟
@sahan-idusara566
Жыл бұрын
👍
@sahan-idusara566
Жыл бұрын
හරි එන්න🌝🥺
@tommyvercetti3608
Жыл бұрын
එපා ඕයි මෙහේ උන් මේකට ගහලා පන්නයි
@RuwanChamara-gd9qb
Жыл бұрын
❤❤😍😍❤
@SrilankaEducation
Жыл бұрын
💗🩵🧡🩵💜🩵💚🩵💛🩵🤍🩵🩷🩵💘🩵💙🩵💙💙🩵💘💘🩵🩷🩷🩵🤍🤍🩵💛💛🩵💚💚🩵💜💜🩵🧡🧡🩵💗💗🩵🇱🇰🍫🍬🇱🇰🍬🍫🍬🇱🇰🍬🍫🍬
@MrAndMrsPerera789
Жыл бұрын
hodai,,, aiyage hema wedasatahanakma balanawa,,, eth ara kodiya galawanna kiyaddi nikan ehema kathaa karannepa,, eka bohooma kaarunikawa kiyanna,,
@SrilankaEducation
Жыл бұрын
බොහොම ස්තූතියි ආයෙ මං එහෙම කතා කරන්නම් හරිද 💚💚💚💛💛💛💛💛💛💛🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@MrAndMrsPerera789
Жыл бұрын
@@SrilankaEducation Aasawen api balana wedasatahanak aiye,, aiye thawa deyak,, ara prashna ahana tika mulin daala uththara dena tika eeta passe daana eka tikak kammali wage,, prasna saha uttara eka digata daanna puluwannam,, Aiye please puluwannam ape minissungen pansil pada paha ahannako piliwelata,, eka godak instresting wei,, bohoma sthuthi aiyage reply ekata,,, bohoma nihathamaaniwa eka piligatta ekata,, aiyata jathyaalata tibbata samahara minissu oya wage dewal nodanuwathwa karanawa,, eyaala weradiyata hithawa ohoma kathaa karata, ekai,,, aadarei wedsatahanatath aiyatath,,
@Sahan-f9p
Жыл бұрын
👍👍♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@SrilankaEducation
Жыл бұрын
💪💪💪💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰⚡⚡⚡💗💗💗💗💗💗💗
@VIPABU-k2m
Жыл бұрын
Wen karala pennala tiyenne kalu patin
@samanthamudiyanselage4836
Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@SrilankaEducation
Жыл бұрын
💛💚💜🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏💚💛💜
@KumareSumudu-n6k
7 ай бұрын
Awedena pustakalaya. Harema watenawa bs . Deetgausa. Labeewa
@marylucia2056
11 ай бұрын
❤❤❤❤❤
@YasinduYasindu-f6k
Жыл бұрын
❤
@SrilankaEducation
Жыл бұрын
💛💛💛💛💛💚💚💚💚💚💜💜💜💜💙💙🩵🩵🩵🧡💗💗💗🧡🧡🩵💙💙
@sadeeppahasara2369
Жыл бұрын
කොඩිය ගැන හරියට දැන ගත්ත පලියට රටකට හරියනවනම්
@SrilankaEducation
Жыл бұрын
මම මේ කොඩි විතරක් නෙමෙයි හැමදාම වැඩසටහන් කරනවා ඒ වැඩසටහන හරහා අපි මූලික දැනුම වර්ධනය කරගන්න ඕන ඊට පස්සේ තමයි රට හදන්න පුළුවන් එකපාරට රට හදන්න බෑ මොකද අපිට බොරු දේවල් උගන්නලා තියෙන්නේ අපිව මුලා කරලා තියෙන්නේ අපිව අවුස්සලා තියෙන්නෙ අපි එමු මෝඩයෙක් බවට පත් කරලා තියෙන්නේ ඉතින් ඒක වෙනස් කරන්න ඕන එතකොට නිකම්ම හැදෙනවා රටට ආදරේ නම් රට ගැන දැනගෙන ඉන්න ඕන ඉතින් ආදරේ නැත්නම් මේවා දැනගන්න ඕනේ නැහැ එතකොට කොහොම ගියත් අපි දුක් විඳින එක තමයි හැමදාම කරන්නේ දැන් අපේ අම්මට ආදරේ නම් අපේ අම්මාගේ නම දැනගෙන ඉන්න ඕනේ අම්මගේ තාත්තගේ අම්මගෙ නම දැනගෙන එන්න ඕනේ ඒ කියන්නේ තමන්ගේ ආච්චිගෙ සීයගෙ එතකොට අපේ පවුලේ අය කවුරු කවුරු ද කියලා දැනගෙන එන්න ඕනේ එහෙම දන්නේ නැතුව අපි ජිවත් උනාම ඔයාගේ තාත්තගේ නම මොකක්ද කියලා ඇහුවොත් අපි දන්නේ නැත්නම් මොකද වෙන්නේ අම්මා මොකක්ද කියලා ඇහුවම දන්නේ නෑ කියන්න පුළුවන්ද මගේ නම කිව්වහම කී දෙනෙක් ඉන්නවද කියලා ඇහුවහම අනේ දන්නේ නෑ කිව්වම හරි යනවද නෑනේ එතකොට අපේ පවුල විනාශ වෙලා ගිහිල්ලා ඉතින් අපි දැන ගන්න ඕන නම් මගේ නමත් ඕනෙ නෑ තාත්තාගේ නමත් ඕනෙ නෑ මම කොහොමද කියලත් ඕනෙ නෑ කියලා තම තමන්ගේ පාඩුවේ හිටියොත් අපේ පවුල විනාශ වෙලා යනවා තමයි ඉතින් මූලික දේවල් දැනගෙන ඉන්න ඕනේ පවුලක් හදන්න ඒ වගේ මූලික දේවල් දැනගෙන ඉන්න ඕනේ රටක් හදන්න බුද්ධිමත් වෙමු අපේ ශ්‍රී ලංකාව රැකගමු
@sureshchathuranga1760
Жыл бұрын
අැත්තටම මෙි මිනිස්සු ලංකාවෙද කියලත් හිතෙනො.ලංකාවෙි ඡාතික කොඩියේ පාට කීයක් තියේනවද කියලා දන්නැති මිනිස්සුනේ.අයියො ඡාතික කොඩියේ කොහේද පාට තුනක් තියේන්නේ.හරියටම පාට පාහයි තියේන්නේ.තැඹිලි,කොළ,කහා,මෙරුමි පාට,කලු පාට
@ireshdilantha1724
Жыл бұрын
සර් එතකොට අපි ලියන්න ඕනේ පාට 4 ක් කියලද 5 කියලද කියන්නේ 😮😮😮😮
@mpmagic5519
Жыл бұрын
👊👌👌👌👌👌👊
@samanthamudiyanselage4836
Жыл бұрын
🌹🌹🌹🌹 🇱🇰🇱🇰🇱🇰 🌹🌹🌹🌹🌹🌹
@SrilankaEducation
Жыл бұрын
🍬🍬🍬🍬🍬🍫🍫🍫🍫🍫🍫🍫🍬🍬🍬🍬🍬🍬
@Achille85
Жыл бұрын
Sir puluwannam katuneriyatath yanna❤
@samanthamudiyanselage4836
Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹
@SrilankaEducation
Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🍫🍫🍫🍫🍫🍬🍬🍬🍬🍬🍬🍬🍬🍬
@MaryTheres-br9ul
Жыл бұрын
අපොයි බලාගෙන කොඩියෙ නිර්මාතෘ වලෙන් නැගිටලඑයි ඕක ගැන වැඩියෙන් කතාකරන්න ගියහොත්....
@SandyaKumari-dw2it
Жыл бұрын
බිබිලේ ජනතාවත් මුණ ගැහිලා යන්න එන්න පුලුවන්ද?
@SrilankaEducation
Жыл бұрын
අනිවාර්යෙන්ම එන්නම් දවසක
@InokaKumari-yh4ec
Жыл бұрын
කහ, රතු, කොළ, තැබීලී පාට.
@SrilankaEducation
Жыл бұрын
ඒ පාට වලින් අදහස් කරන්නේ මොකක්ද කියලා කියන්න පුළුවන්ද ඔබට පුළුවන්නම් විතරක් දාන්න නැත්නම් ප්‍රශ්නයක් නෑ දිගටම රැදිලා ඉන්න අපි චැනල් එකත් එක්ක ආදරේ හදවතින්ම
@InokaKumari-yh4ec
Жыл бұрын
අනිවාර්යයෙන්ම පුළුවන් කොළ පාට තිරුව මුස්ලිම් ජනයා, තැඹිලි පාට තිරුව ද්‍රවිඩ ජනයා, කොඩිය වටෙ කර පාට පසුබිම කොඩ්යේ නිමව හා ජාතිය අතර එකමුතු බව, බො පත් සතර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ, රතු පාට සිංහල ජාතිය, කඩුව අතින් ගත් සිංහයා එඩිතර බව හා ජාතික අභිමානය හරි
@InokaKumari-yh4ec
Жыл бұрын
කහ පාට පසුබිම කොඩ්යේ නිමව හා ජාතිය අතර එකමුතු බව
@InokaKumari-yh4ec
Жыл бұрын
මම මෙදෙයත් අනිවාර්යයෙන්ම කියන්න ඕන මම අයියාගේ ඇත්තම එඩිතර බව හා ජාතික කොඩියට වගේම රටට ආදරය කරන නියම පූරවැසියෙක්ගේ තියන නිර්භීත කම දැක්කා. අපේ ජාතික කොඩියේ කඩුව අතින් ගත් සිංහයා කියන්නේ එඩිතර කම හා ජාතික අභිමානය ඒ අභිමානය කඩා වැටෙන විදිහට වගේ ගෙඩක් අය මං දැකලා තියෙනවා ජාතික කොඩිය එල්ලලා තියෙනවා. ඇත්තටම ඒක වැරදියි ඒ දේ බය නැතුව කතා කරන්න පුළුවන් ශක්තිය ධෛර්ය වීර්ය එඩිතර කම අභිමානවත් බව අයියා පෙන්වලා දුන්නා. ගොඩක් ආදරෙයි.
@samanthamudiyanselage4836
Жыл бұрын
,,,,,,,, ,,,,,,,,,,,,, 🇱🇰 ..................
@chandramalkanthi2892
Жыл бұрын
Lassana i puthe adarei parissamin enna budusaranai pin
@SrilankaEducation
Жыл бұрын
ගොඩක් ස්තූතියි ආදරෙයි 💜💜💜💜
@KumariKumari-qj2zl
Жыл бұрын
ගොඩාක් හොදයි මම හැමදාම බලනවා
@SrilankaEducation
Жыл бұрын
🧡🩷💚💝🤎🤍🤍🩶💖🩵💗💜💛💙💝💘🧡🩷💖💚🤎💖🤍💖🩶💖🩵💖💗💖💜💖💛💖💙💖💜💛💙💜💛💙💛💛💛
@chathurangakumara5853
Жыл бұрын
කලුපාටින් මහා කලු සිංහලයා වෙන්න බැරිද
@OnlineRRR
Жыл бұрын
ඔව් ,ඔව් 😅❤
@dinethmethsadu165
Жыл бұрын
ගුටිකෑව ටික දැම්මෙ නෑ නේද 😹
@dsds9978
Жыл бұрын
පට 5 යි කියලා මතක තිබුනා අමතක උනා ඒ පාට පහෙන් කුමක්ද කියවෙන්නේ කියලා මේක බැලුවා මතක් උනා ස්තුති 👌👌🙏🙏🙏❤❤
@SrilankaEducation
Жыл бұрын
ආදරේ හදවතින්ම දිගටම රැඳිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@sunethrapriyadarshani
Жыл бұрын
ඔහොම දාන්නෙත් නෑ කොඩිය. අනික පලුදු උන කොඩි දාන්න හෝදනත් නෑ මං දන්න විදියට
@Ranvirwagela-h2i
9 ай бұрын
Mamath aiye hemadema dannawa kiyala mehema lokka wenna hadanawa neweyi mamath nodanna dewal godak thiyenawa eth mama kiyanne e ahapu dewath danne nethi minissune meke inne oya minissu jiwath una huna hinda meranna beri kamata jiwath wena minissu oya inne.
@fathimanilusha6661
Жыл бұрын
👍👍👍supiri
@SrilankaEducation
Жыл бұрын
💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
@dinuwagamingbussid1282
Жыл бұрын
අම්මො අන්තිමට සින්හයට අහස පලන්න බැරි උනාට මුටය් මුගෙ අම්මටය්නම් රෙදි නැතුව ශුවර් යැව්ව😂😂 මොඩ බල්ලෙක්😂ඊය බන් ඔච්චර චොර වෙන්න එපා..😂කොඩියකට ලොව ලොව උඅන්නම් රටක් දියුනු වෙය්ද😂
@aurora0534
Жыл бұрын
හත්තික්කේ මූට තියෙන අමාරුව. ගුටි කෑවද ?
@kumarikumari5220
Жыл бұрын
රතු.කහ.තැබිලි.කොලපාට
@fatumafatima3992
Жыл бұрын
Hi
@SunilIllesinghe
Ай бұрын
පාට.පහයි
@dilukshimeenu-li3ii
Жыл бұрын
විල් ලැජ්ජාවේ සන්තොසෙ බැහැ ...ඉහිං රටකට මොනවා නොවෙයිද
@SrilankaEducation
Жыл бұрын
ඒක තමයි මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ
@Edvardod
Жыл бұрын
Malli good job… Ape rate harak ta oluwak hadala denawata
@SrilankaEducation
Жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🤍🩷🩷
@dilshikadilhani7025
Жыл бұрын
එයා ඒ කහ පාට කිව්වෙ තැඹිලි පාටට නේද. ඉස්සෙල්ලා කතා කරපු මුස්ලිම් වයස කෙනා.ඒකට කහ කියල. ආයෙ වටේ කහ පාට තියේ කිව්වෙ ඒකනෙ. ඒකට තැඹිලි පාට කියන්න එයයාට අමතක උනා.
@SrilankaEducation
Жыл бұрын
ඔව් එහෙම වෙන්න ඇති සමහර විට ුත් අපි කවුරුත් ශ්‍රී ලාංකිකයෝ හැටියට ශ්‍රී ලංකා ජාතික කොඩියේ පාට කීයක් තිබේද කියන එකට අනිවාර්යෙන් උත්තර දැනගෙන ඉන්න ඕන නේද 🤟🤟🤟 දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🤍
@dilshikadilhani7025
Жыл бұрын
@@SrilankaEducation වැරද්දක් කිව්වා නෙවේ. එයා මුස්ලිම් නිසා පාට වලට කියන ඔක්කොම නම් සිංහලෙන් නොදන්නව වෙන්න පුලුවන් . මං හැමදාම මේ chanal එක බලනව. නිතර ලියන්න වෙලාව හම්බුනේ නැතත්.ඉඩ ලැබුන ගමන් දවස ගානෙ එන එක හොයල හරි බලන්න මං එදිනෙදා එන vidio එක එදාම බලන්න තරම් මේකට ඇබ්බැහි වෙලා. මේකෙන් ඉගෙන ගත්තු දේවල් ගොඩයි.
@dilshikadilhani7025
Жыл бұрын
මාත් හිතඉන් උත්තර දුන්නු කොල තැඹිලි පාට දෙකෙ තේරුම මාරු උන.ඒ වැරැද්ද හදා ගත්ත. කලු ගැන් නම් වගක් තිබුනෙ නෑ. ඒකෙ තෙරුම දන්නෙත් නෑ.
@bharathku-z1u
Жыл бұрын
5th colour is not included bro i think black colour is outline
@IshuShi114
Жыл бұрын
Gon wada
@Ranvirwagela-h2i
9 ай бұрын
Meke inna okkoma harak oungen prasna ahanna epa oun melo deyak danne samannayen oyawage minissu hithanne laamaka vidihata kohe hari wedi thiyagaththoth hithanne රතිඤ්ඤා paththu karanawa kiyala
@chandragunasecara-sj8hv
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SrilankaEducation
Жыл бұрын
🩶💝💘💜💙💗💙💗💙💖💛🩷🩵🤎💚🤍🩷💚💖🩵💗💛💜💙💝💘🩶🧡💝💙💜💛💗🩵💖💚🩷🤍🤎🤎💚🩷💖🩵💗💜💛💙💝💘🧡
@malikam7925
Жыл бұрын
Colors 05i
@SrilankaEducation
Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍
@lazylizard6682
Жыл бұрын
🤣🤣🤣🤣
@SanjewaSanjeewa-r8m
Жыл бұрын
අයියේ පාදුක්කටත් එන්න
@Ranvirwagela-h2i
9 ай бұрын
Sri lankawe idalath ජාතික kodiya genawath danne neththan athi wede mokakda
@sayuridiwyanjali
Жыл бұрын
😂😂😂Ane ammpa rata gana kiyla wadak na😂
@නිදහසේඅපි
Жыл бұрын
Ratnapura amathaka welane
@SrilankaEducation
Жыл бұрын
රත්නපුර අමතක වෙලා නැහැ මම එන්න ඕන මම නිකං එන්න බෑනේ මම රත්නපුර පැත්තට ආවොත් මට නතර වෙන්න තැනක් ඕන එතකොට මම ඒකට ඉඩ සලසලා ඊට පස්සේ තමයි මම එන්නෙ අනිවාර්යයෙන්ම එනවා ටිකක් ඉවසන්න එහෙම නැත්නම් අපිට නතර වෙන්න දෙයක් බලලා කියන්න දවස් හයකට 🤟🤟🤟🤟🤟🤟🤟🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dinuwagamingbussid1282
Жыл бұрын
Ane palayan moda vesa balla jathiyatay agamatay garu karanma giyoth ubalay achchita hal garanna venava moda kalakanniya😂
@Ranvirwagela-h2i
9 ай бұрын
Weradi thamayi oka sampunayenma weradi
@SanjewaSanjeewa-r8m
Жыл бұрын
👍👍👍
22:21
විනාඩි 3 රුපියල් 1000/- | #Talk_With_Canu #Sri_Lanka_Education
Talk With Chanu
Рет қаралды 135 М.
8:57
සල්සපුනා නිල් මානෙල් | Salsapuna Nilmanel | #Sri_Lanka_Education
Talk With Chanu
Рет қаралды 7 М.
0:21
진짜✅ 아님 가짜❌???
승비니 Seungbini
Рет қаралды 10 МЛН
12:20
$1 vs $500,000 Plane Ticket!
MrBeast
Рет қаралды 122 МЛН
0:15
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
Ospen4iki
Рет қаралды 59 МЛН
0:19
УНО Реверс в Амонг Ас : игра на выбывание
Фани Хани
Рет қаралды 1,3 МЛН
7:00
Daham pasal past paper 2016 Grade 7 | දහම් පාසල් ශ්‍රේණි විභාගය 2016 | 7 ශ්‍රේණිය
Lipikaruwa ලිපිකරුවා
Рет қаралды 2
15:52
නාමල් කරුණාරත්න වී ගබඩා සංකිරණයකට කඩා පනී හමුදාවෙන් දෙන ගේම දැකලා නාමල්ගේ ඇස් උඩයයි
Madyawediya
Рет қаралды 74 М.
12:55
පාටවල නම් විතරයි කියන්න ඕන | Sri Lanka Sinhala Education
Talk With Chanu
Рет қаралды 21 М.
19:04
First Time in Sri Lanka - What to Expect? 🇱🇰
The World and Alex
Рет қаралды 2,9 М.
5:13
ලංකා ගුවන් ගමන් බලපත්‍රය භාවිතා කර වීසා නැතුව යන්න පුළුවන් රටවල් - Sri Lankan Passport Ranking
Sapukusuma
Рет қаралды 23 М.
14:39
නිකමා 02 | NIKAMA 02 | KDJ PRODUCTIONS @KDJ98
KDJ Productions
Рет қаралды 225 М.
14:16
සිරිමාවෝ බංඩාරණායක මැතිණිය හැදී වැඩුන බලංගොඩ මහවලතැන්න වලව්ව 👑️ The World 1st Woman PRIME MINISTER 👑
Koka Travel
Рет қаралды 5 М.
17:09
It's very easy but millions of people don't know! A small fireplace Perfect for winter 2025
Tips 365
Рет қаралды 1,4 МЛН
LIVE 🔴 පාර්ලිමේන්තු සජීවී විකාශය | பாராளுமன்ற நேரலை | Parliament Live - 21.01.2025
VFM RADIO 107
Рет қаралды 209
13:19
🔴🇺🇸 ලොස් ඇන්ජලිස් ගින්නට පෙර මයිකල් ජැක්සන් සොයා අපි ගියා | king of pop alive ? 🔴🇺🇸
PriLAvlogs 🇺🇸
Рет қаралды 47 М.
0:21
진짜✅ 아님 가짜❌???
승비니 Seungbini
Рет қаралды 10 МЛН