මුස්ලිම් අය හදන වටලප්පම් එක ඒ විදිහටම හදමු|srilankan muslim style watalappam recipe |watalappam

  Рет қаралды 33,141

mage gedara

6 ай бұрын

#magegedara #watalappamrecipe #jaggerywatalappam
Ingredients
20 eggs
Jaggery 1kg
Sugar 400g
Cardamom
Thick coconut milk 400ml
50 ml water
අමුද්රව්ය
බිත්තර 20 ක්
හකුරු 1kg
සීනි 400g
එනසාල්
ඝන පොල් කිරි 400ml
ජලය 50 ml
wedding style watalappam recipe:
kzbin.info/www/bejne/b5aklZ-EmsSDmJIsi=xqOVb_zn6YKvR7rt
සිනි වලින් හදන වටලප්පම්: kzbin.info/www/bejne/barQgJiVl7KHhLssi=GTU2zsgm5M3ldc0b
Watalappam without jaggery:
kzbin.info/www/bejne/barQgJiVl7KHhLssi=GTU2zsgm5M3ldc0b

Пікірлер: 44
@shiromafernando6416
@shiromafernando6416 6 ай бұрын
පුතේ ඔයාගේ වටලප්පන් recepey හුගක් මම ඔයාගේ chanel ඵකේ දැකලා තියෙනවා. ඵ්වා try කරලත් තියෙනවා. හරියටම කියාදෙන නිසා කවදාවත් වරදින්නේ නැතිව හදාගෙනත් තියෙනවා. Thanks dear. Wish you a Happy EID MUBARAK ❤ 🎉🎉🎉🎉🎉🎉
@hemaniweerackody4492
@hemaniweerackody4492 6 ай бұрын
Hareema vidiyata kiyala denawata thanks
@mohamedshiraz5950
@mohamedshiraz5950 6 ай бұрын
Excellent Ramadan Kareem 👍
@hitheshinimtara9955
@hitheshinimtara9955 5 ай бұрын
ඔන්න අපි අවුරුද්ද ට හැදුවා ...හොදට අවා ඔයා හදපු විදියට ම..තැන්ක්‍යූ
@maheshikainduruwa7595
@maheshikainduruwa7595 Ай бұрын
මම ඔයා කියපු විදියටම හැදුවා.ඉතා හොද ට ආවා.❤ පැනි ගතිය පමනක් අඩුයි.පැය 1ක් තම්බපු නිසා විය හැකි ද?
@SA-dj2ro
@SA-dj2ro 6 ай бұрын
මේක සීනි වලින් විතරක්ම හදාගන්න විදිය කියල දෙන්න පුලුවන්ද...? ස්තුතියි....!
@geethawanigasekara8159
@geethawanigasekara8159 5 ай бұрын
Thank you for sharing. May Allah bless you always ❤
@jayanthajude3640
@jayanthajude3640 5 ай бұрын
Thank you, Dear, very easy recipe to make.
@shermiladealwis3034
@shermiladealwis3034 6 ай бұрын
මම ආසම කෑමක් මෙ පාර අවුරුද්ද ට හදනවා ❤❤❤❤
@NatureNest76
@NatureNest76 5 ай бұрын
ස්තුතියි sister 😊
@bnimy
@bnimy 6 ай бұрын
රස පාරක් තියෙනව
@lankadesilva3391
@lankadesilva3391 6 ай бұрын
Wish you a happy ElD MUBARAK❤️💐
@Moon_light12470
@Moon_light12470 6 ай бұрын
Mamath ada hadanna lasthi Una ethakota thama me videos eka dakke
@nirmaliebernard7038
@nirmaliebernard7038 3 ай бұрын
Hi dear...me quantity eken kidenekta vage serve karanna puluvan?
@inokapriyardarshani1871
@inokapriyardarshani1871 5 ай бұрын
Wow..නියමයි
@tharangasilva1074
@tharangasilva1074 26 күн бұрын
පොල් කිරි පවුඩර් එකෙන් හදාගත්ත කිරි දැම්මට කමක් නැද්ච?
@zohzohbaby08
@zohzohbaby08 2 ай бұрын
hi sis..video record karanney camera ekendha, mobile ekenda
@shanisilva6389
@shanisilva6389 6 ай бұрын
Eid Mubarak
@cloudycafe456
@cloudycafe456 6 ай бұрын
Thank you so much for sharing this..❤🥹
@rajithanaresh5647
@rajithanaresh5647 6 ай бұрын
Looking yummy... do we have to keep it in medium flame or high flame?
@magegedara6925
@magegedara6925 5 ай бұрын
High flame
@Zafran-pi4nk
@Zafran-pi4nk 6 ай бұрын
Eid mubarak sister❤
@shamoodacssm6225
@shamoodacssm6225 5 ай бұрын
Need the pastry receipe pls
@fathimailma1374
@fathimailma1374 Ай бұрын
Meka colour eka ne.dark wenna oni thawa
@SafeenaBegum-e2s
@SafeenaBegum-e2s 6 ай бұрын
Oyage home eka home tour thandako
@Kavi03871
@Kavi03871 5 ай бұрын
Akke , eggs 10k gnnw nm me anith ingredient 1/2 gnne me dala tiyn
@shenalimuthukuda127
@shenalimuthukuda127 5 ай бұрын
Muslim beef curry eka dandako vidio eka
@Rifaz12-
@Rifaz12- 6 ай бұрын
🤤 ❤
@ManjulaSandamali
@ManjulaSandamali 4 ай бұрын
Kal thaba ganimata mokada karannaone kiyala denna
@samsunga10sphone51
@samsunga10sphone51 6 ай бұрын
Recipe eka ewnnkoo
@safanishq8841
@safanishq8841 5 ай бұрын
Waiting for next vd
@magegedara6925
@magegedara6925 5 ай бұрын
😘
@safanishq8841
@safanishq8841 5 ай бұрын
@@magegedara6925 😍♥️
@zohzohbaby08
@zohzohbaby08 2 ай бұрын
colour dark nehe... light colour
@MalshiNawanjana-t4y
@MalshiNawanjana-t4y 6 ай бұрын
@deeshandeeshan2878
@deeshandeeshan2878 6 ай бұрын
❤❤❤
@liticiafelthman9453
@liticiafelthman9453 5 ай бұрын
Kaju tikak dammana thawa rasai neda❤😂🎉🎉🎉
@NandikaSaman-y2u
@NandikaSaman-y2u 6 ай бұрын
❤❤❤❤❤❤❤❤
@madubashi9037
@madubashi9037 5 ай бұрын
Layers dekak enne ai
@donlasantha4071
@donlasantha4071 5 ай бұрын
ඒක එකින් එකට අයින්කරන්න ඕනනෑ බිත්තරටික පොඩ්ඩක් ගහල පෙරුවම ඒක ඉතුරුවෙනව.
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 5 ай бұрын
උතුරනකොට ඕකට වතුර යනවත් ඇතිනෙ
@magegedara6925
@magegedara6925 5 ай бұрын
Wathura godak danneha.ehema nethinam stand ekak thiyanna.
@rairavi4150
@rairavi4150 Ай бұрын
சூப்ர்
@rinoshanawas3192
@rinoshanawas3192 6 ай бұрын
Less sugar,it's too much