බුදු සරනයි මගෙ මැනිකට😭Srilankan spicy food🇱🇰スリランカのスパイシー料理Winter preparations 🇯🇵|Life in japan 🇯🇵🇱🇰|

  Рет қаралды 10,692

Rosi in Japan888

Rosi in Japan888

Күн бұрын

Пікірлер: 103
@SamangiGunasekara
@SamangiGunasekara 4 күн бұрын
❤️❤️🌹👍නියමයි රෝ ❤️ඔයාගෙ කෑම ඉවිල්ල 😍
@rosiinjapan888
@rosiinjapan888 4 күн бұрын
ස්තුතියි මැනිකෝ💖💖💖💖 බුදු සරනයි🙏🌹🙏
@trymykitchen7941
@trymykitchen7941 Ай бұрын
හරිම ලස්සනයි vlogs. මන් wish කරනවා එක්මනින්ම subscribers ලා ලක්ෂයක් එකතු වේවා කියලා. හරිම හොඳ අම්මා කෙනෙක්. ගොඩක් දේවල් තියනවා ගන්න අපේ life එකට. ❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
Thank you so much dear 💖💖💖💖💖Budusaranai 🙏🌹🌸🙏
@chithiradewsith714
@chithiradewsith714 Ай бұрын
අදත් හරිම ලස්සනයි අක්කා ඔයාගේ video එක .ඉස්සො එක රස පාටයි.ඒක හදලම රස බලන්න ඕනෙ . Thank you ❤️
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ඇත්තටම ඒක හරිම රසයි,හදලා බලලා මටත් කියන්න හොඳේ💖💖💖💖💖 බුදු සරනයි🙏🌸🌹🌸🙏
@NisansalaDilrukshi-q1h
@NisansalaDilrukshi-q1h Ай бұрын
Adath video eka harima lassana i akke. Itin oyala okkoma sanipen innawada. Aappa eka nam harima rasa patai.kelath giluna mata😅 itin mage akke hemadamath sathutin parissamin inna. Adarei hemotama budu saranai. ❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
හොඳින් ඉන්නවා නංගෝ,ටිකක් සීතලයි අපිට දැන්💦😅 ඔයාලත් පරිස්සමින් ඉන්න හොඳේ,බුදු සරනයි🙏🌸🌹🌸🙏
@DinushaMiyuki
@DinushaMiyuki Ай бұрын
ළඟදි තමයි නැන්දිගෙ vlogs බලන්න ගත්තෙ.. හරිම ෂෝයි.. ආසාවෙන් බලනවා.. මම ඉන්නෙ ත් ජපානයේ චිබා කෙන් එකෙ නරිටා වල.. Keep it up nanda.. Good job.. 🥰
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
මේ දවස්වල හදිසියේම ලංකාවට ආවා😭 මේ සතියේ ව්ලොග් දාන්න වෙන්නේ නැහැ,සොරි හොඳේ🙏💖
@PriyankaHerath-b5w
@PriyankaHerath-b5w Ай бұрын
අම්මෝ..මටත් ආසහිතුනා ආප්ප කන්න. අක්කෙ ඔයාගෙ වීඩියෝ බලන්න මම හරිම ආසයි
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ගොඩාක් ස්තුතියි නංගෝ💖💖💖💖💖 බුදු සරනයි🙏🌸🌹🌸🙏
@PahasaraSithumi
@PahasaraSithumi Ай бұрын
අදත් video එක ශෝයි නැන්දා ❤❤ ඔයාලා හැමොම පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
Thank you so much my darling 💖💖💖💖💖💖💖 Budusaranai 🙏🌸🌹🙏
@HansaniLiyanagunawardana
@HansaniLiyanagunawardana Ай бұрын
❤විඩියෝ එක හරිම ලස්සනයි❤ඉක්මන්ට ලක්සෙ සම්පුර්න වෙවා❤සුබ අනාගතයක් අක්කා❤බුදු සරනයි
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
Thank you so much 💖💖💖💖💖 Budusaranai 🙏🌹🌸🌹🙏
@lalanifaure744
@lalanifaure744 Ай бұрын
It is true you feel sad to see your daughter leaving home on vacation, but it is her pleasure, you have to get used in time to come. Thank you for the Appa and the Prawn fry.Take care until next time.
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
💖💖💖💖💖💖💖
@SumedhaferendoSumedha
@SumedhaferendoSumedha Ай бұрын
Adathe vlog aka harima asawen sathutin baluwa.sensege kettle aka harima lassanai......ane sense oya kama kanna.maga arinna apa.anithe aka hodin nida ganna.teruwan sarani sense.hamoma mathak kala kiyanna.adarei❤❤❤❤❤❤❤ mama madu
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
Thank you darling 💖💖💖💖 Love you so much 😍 Budusaranai 🙏🌹🌸🌹🙏
@rohanvijitha5147
@rohanvijitha5147 Ай бұрын
ඇන්ටිගේ විඩියෝ එක බලලම නිදියගත්තා ඇන්ටි අදත් ලස්සනයි ජය වෙිවා ආදරෙයි ❤❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
Thank you darling 💖💖💖💖💖 Sweet dreams 💕
@YamuAwidinna
@YamuAwidinna Ай бұрын
ඉතින් අදත් ලස්සනම වීඩියෝ එකක් .බුදු සරණයි හැමෝටම .සියලු කටයුතු සාර්ථක වෙිවා 🎉 🎉💐✌️👌🙏🍀🍀
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ස්තුතියි ගොඩාක් ඔයාට💖💖💖💖💖💖 බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌸🌹🌸🙏
@malki3498
@malki3498 Ай бұрын
Math ලඟදි idan auntyge video balanna gaththe, ලස්සනයි ❤️
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි මැනිකෝ🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
@lifewithhavi5745
@lifewithhavi5745 Ай бұрын
අද තමයි channel එක දැක්කේ.. රෝස මල් ටික ගොඩක් ලස්සනයි.. ඒ වගේම කෑම හදනවා බලන්නත් ආසයි❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
අනේ ඔයාගෙ ලස්සන කමෙන්ට් එක මට ලොකූ හය්යක්🩷🩷 ගොඩාක් ස්තුතියි පැටියෝ🙏🌹🌹 හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🩷🩷බුදු සරනයි මුලු පවුලටම🙏🌹🌹🩷🌹🙏
@Ajayakody3541
@Ajayakody3541 Ай бұрын
Auntyge videos hrima lassanai ❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
Thank you so much 💖💖💖💖💖 Budusaranai 🙏🌸🌹🌸🙏
@ChandiSamarapperuma
@ChandiSamarapperuma Ай бұрын
Asawen balanawa budu saranai hemotama ❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ස්තුතියි හොඳේ💖💖💖💖💖බුදු සරනයි🌸🌹🙏
@iranganidissanayaka3141
@iranganidissanayaka3141 4 күн бұрын
Oyage hinaawata matath hina yanawa.👍👍👍👍👍👍👍👍👍👍🥧🥧🥧🥧🥧🥧🥧☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕
@rosiinjapan888
@rosiinjapan888 4 күн бұрын
ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි පැටියෝ🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
@upulupul9562
@upulupul9562 11 күн бұрын
Oya harema hoday akki kisima lokukamak natuwa Japan bashawa kiyala denawa
@rosiinjapan888
@rosiinjapan888 11 күн бұрын
ස්තුතියි 💖💖💖💖පරිස්සමින් ඉන්න,බුදු සරනයි🙏🌹🙏
@dhanushamadushanthi3748
@dhanushamadushanthi3748 Ай бұрын
හරිම ලස්සනයි video එක, අනේ අක්කේ ඔයා, Q & A එකක් කරමුකෝ.මාත් මගේ දූලා දෙන්නට ආස කෑම හදලා දෙන්නෙ හරිම සතුටින්, බුදුසරණයි
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
කරමුකෝ,කරමුකෝ ඉස්සරහට හොඳේ💖💖💖💖💖 බුදු සරනයි🙏🌸🌹🌸🙏
@nadeeshanipiumi-xn6xg
@nadeeshanipiumi-xn6xg Ай бұрын
Oyage videos harima lassanai aunty oyage ktahadath harima adaraneeyai ❤️❤️
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි පැටියෝ🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
@nimeshimadushani6381
@nimeshimadushani6381 Ай бұрын
නැන්දේ දැන් නම් ඔයාගේ vlog බලන එක ඇබ්බැහි වෙලා ❤❤❤ ආදරේයි ඔක්කොටම ❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ස්තුතියි මැනිකෝ ගොඩක්💖💖💖💖💖 බුදු සරනයි,පරිස්සමින් ඉන්න🙏🌹🌸🌹🙏
@nilminichampionsloku8851
@nilminichampionsloku8851 Ай бұрын
තොමෝ පරිස්සමෙන් ගිහින් එන්න ආදරෙයි ඔයාලා ට බුදු සරනයි ❤️❤️❤️🙏🙏🙏
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
Thank you 💖💖💖💖💖💖 Love you dear 😍Budusaranai 🙏🌹🙏
@SamangiGunasekara
@SamangiGunasekara Ай бұрын
ලස්සනයි හැමදාම වගේ ♥️ඔයානම් දැන් ඇබ්බැහියක් ආදර "රෝ "පවුල ❤️♥️🎉🎉🫶🫶
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ස්තුතියි ගොඩාක් හොඳේ💖💖💖💖 බුදු සරනයි,පරිස්සමින් ඉන්න🙏💖🌸🌹🙏
@LakshalaRajapakshe
@LakshalaRajapakshe Ай бұрын
කෑම හදනවා බලන්න ආසයි ❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
Thank you darling 💖💖💖💖💖 Budusaranai 🙏🌸🙏
@subhaniindrarathna
@subhaniindrarathna Ай бұрын
කේතලේ නම් හරිම ලස්සනයි.මාත් හදනවා ආප්ප..❤❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
මම ඒක ගත්තෙ නිතොරි එකෙන් 💖💖💖💖 බුදු සරනයි🙏🌸🌹🌸🙏
@lakshianthony8192
@lakshianthony8192 Ай бұрын
Mulima comment eka magen Jesus pihitai.❤❤❤❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
Thank you so much meniko💖💖💖💖💖💖🌸Budusaranai 🙏🌸🌹🌸🙏
@PrasanthiPerera-vv2hu
@PrasanthiPerera-vv2hu Ай бұрын
Thank you ❤❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
Love you dear 💖💖💖💖💖 Budusaranai 🙏🌸🌹🌸🙏
@siirisinisalmi5420
@siirisinisalmi5420 Ай бұрын
හොදයි ආප්ප. Looks delicious
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ස්තුතියි හොඳේ💖💖💖💖💖💖 බුදු සරනයි🙏🌸🙏
@wasanamadhushanki7451
@wasanamadhushanki7451 Ай бұрын
❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
Thank you so much 💖💖💖💖💖💖
@thusharicfrenando8858
@thusharicfrenando8858 Ай бұрын
අදත් ගොඩාක් ආසාවෙන් බැලුවා අක්කියෝ ඔයාගේ වීඩියෝ එක.ඔයාගේ වත්තේඔයා වගා කරනවා නේද ?.හරිම වටිනවා.වගා විස්තරත්,අපිට ගේන්න.ඔබලා සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී ❤❤❤❤❤.
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ස්තුතියි නංගෝ💖💖💖💖💖💖 ඔයාටත් පවුලේ හැමදෙනාටත් බුදු සරනයි🙏🌹🌸🌹🙏
@harshasubodhani-if2hu
@harshasubodhani-if2hu Ай бұрын
❤❤❤❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
💖💖💖💖💖 බුදු සරනයි🙏🌹🌸🙏
@UdariApeksha-i5w
@UdariApeksha-i5w Ай бұрын
Aunty.oya tachchiya gatte kohenda.
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ඒක මට අම්ම අවුරුදු විස්සකට කලින් ලංකාවෙන් එවපු එකක් මැනිකෝ💖💖💖💖 බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌸🙏
@HansaniLiyanagunawardana
@HansaniLiyanagunawardana Ай бұрын
❤අද මේ ලොග් එක බලද්දිත් ලංකාවේ මාතරට හොදටම වහිනවා❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
💖💖💖💖💖
@nishamaliedmon250
@nishamaliedmon250 Ай бұрын
මිස් කිව්ව කතාව හරියටම හරි,මම පොඩිකාලෙ අම්ම ආප්ප හදනව අපිත් ඉතින් වටවෙලා ඉන්නෙඉස්සෙල්ලම තාත්තට හදල එයාව කුස්සියෙන් යවල අපි හතර දෙනාට එන්න කියන්නෙ අඩු වැඩි නැතිව ඉතින් හදන හදන එක සමානව පිලිවෙලට කනව ඒත් ආප්ප මුට්ටිය ඉවර වෙනව මිසක් කවදාවත් බඩ පිරුන කියල දැනුනෙ නෑ එහෙම ආප්ප හදල කාපු කිසිම දවසක,ඒත් එයාල බැදල ඒ ආව අය නිසා අව්ල් වෙලා දැන් කවුරුත් ඕනෙ නෑ කියල තනියම ඉද්දි ආප්ප හදන් කද්දි දෙකක් තුනක් කද්දි බඩ පිරෙනව,හේතුව අපි අරම කනකොට සතුටින්,විහිලුවෙන් කනව කියන අවදානෙ නැතිව කන නිසා බඩ පිරෙන්නෙ නැතුව ඇති කියල හිතෙනව. මෙහෙම සතුටින් සමගියෙන් ඉන්න පව්ල් දකිද්දි මට මගේ ඉස්සර කාලෙ මතක් වෙනව දුකයි ඒත් ඉතින් එහෙම කරදරකාරී අව්ල් අය එක්ක ඉන්නවට වඩා මෙහෙම ඉන්න එක හොදයි,මම මෙහෙම සතුටින් ඉන්න සමගියෙන් ඉන්න කට්ටිය දකිද්දි පාරෙ උනත්,වීඩියෝවල උනත් ප්‍රාර්ථනා කරන්නෙ ඒ බැදීම් හැමදාටම එහෙම තියාගන්න ඔව්න්ට වාසනාව හම්බෙන්න කියල,මොකද ඒ වාසනාව මට කලින් තිබ්බට දැන් නෑ හැමදාම සතුටින් නීරෝගීව ඉන්න හොදේ ආදරෙයි ඔයාලට ❤❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
අනේ ඔව්,අපේ ගෙදරත් හතරදෙනෙක් හිටියා.අක්කයි ,අය්යයි,මමයි,නංගියි💖💖 දැන්නම් මතක් වෙනකොටත් හිනා යනවා. අපි හැමෝගෙම ජීවිතවල ලස්සනම කාලය තමයි පුංචි කාලෙ කියන්නෙ💖💖😍😍 ඔයාට ගොඩක් ස්තුතියි හොඳේ🙏💖 බුදු සරනයි,පරිස්සමින් ඉන්න🙏🌸🌹🌸🙏
@PiyumiSenadeera-uj5ju
@PiyumiSenadeera-uj5ju Ай бұрын
❤❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ස්තුතියි ගොඩක් හොඳේ💖💖💖💖💖 බුදු සරනයි🙏🌸🌹🌸🙏
@wathsaladahamdinu1478
@wathsaladahamdinu1478 Ай бұрын
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
Thank you💖💖💖💖💖 Budusaranai 🌸🙏🌹🌸🙏
@HansaniLiyanagunawardana
@HansaniLiyanagunawardana Ай бұрын
❤ඔයා ගෙ නිහත මානි කමට හදවතින්ම ගරැ කරනවා අක්කේ❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
බොහොම ස්තුතියි නංගෝ💖💖💖💖 බුදු සරනයි🙏🌹🌸🙏
@MaduMadu-tj4kk
@MaduMadu-tj4kk Ай бұрын
🌹🌹🌹🌹💐💐💐💐
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ස්තුතියි හොඳේ💖💖💖💖💖 බුදු සරනයි🙏🌸💕🙏
@MaduMadu-tj4kk
@MaduMadu-tj4kk Ай бұрын
@@rosiinjapan888 jasu pihitai
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
💖💖💖💖💖
@slbuy830
@slbuy830 Ай бұрын
Lagadi idan oyage videos dakke subcribe kara dan digatama balanawa oyage vistara dala video akak karannako kohomada japan giye ai giye husbange love story aka wage dewal asai danaganna..budu saranai.
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ස්තුතියි ගොඩක් ඔයාට💖💖💖💖💖 ලඟදිම කරන්නම් හොඳේ😍 බුදු සරනයි🙏🌹🌸🌹🙏
@MadushankaEnterprises-b1q
@MadushankaEnterprises-b1q Ай бұрын
Lasanai akki video eka akki Oya Mokada hithanne Japan wala Babalata widina beheth gena ewa api widdata kamak neda
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ඔයා කියන්නේ වැක්සින් ගැනද නංගෝ? කිසි ප්‍රශ්නයක් නැහැ,විදින්න 🙏💖💖💖💖 බුදු සරනයි🙏🌹🙏
@tharinduindunil6096
@tharinduindunil6096 Ай бұрын
මේ පාර නම් වීඩියෝ එක බැලුවෙ දෙපාරකට. බබාගෙ වැඩත් එක්ක බැරි වුනා. මේක බලලා මටත් ආප්ප හදන්න හිතුනා. කවදාවත් හදලා නෑ. Weekend එකේ හදලා බලන්න හිතුනා. ආදරෙයි හැමදාමත්. අමතක වෙලා තියෙන ජැපනීස් වචනත් දැන් මතක් කර ගන්න පුළුවන් ❤. Thank you so much
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ස්තුතියි ඔයාටත් ගොඩක් 💖💖💖💖💖 බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌹🌸🌹🙏
@tharinduindunil6096
@tharinduindunil6096 Ай бұрын
@rosiinjapan888 💜❤️
@AnomaKarunaraja
@AnomaKarunaraja Ай бұрын
❤❤❤❤❤😂😂😂😂
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
Thank you 💖💖💖💖💖 Budusaranai 🙏🌸🙏
@GarumuniNipunadeSilva
@GarumuniNipunadeSilva Ай бұрын
හෙලෝ නැන්දේ ,❤කොහොමද ?ඔයාට හොඳින් ඉන්නවද?
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
හොඳින් ඉන්නවා පැටියෝ💖💖💖 අම්මට කියලා මේ විදිහට ඉස්සො හදාගෙන කාලා රසද කියලා මටත් කියන්න හොඳේ💖💖💖💖💖😍බුදු සරනයි🙏🌸🌹🌸🙏
@HEARTOFME2023
@HEARTOFME2023 Ай бұрын
Appa thachcuwa gaththe kohenda ?
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ඒක මම ලංකාවෙන් ගෙන්නගත්තු එකක්💖💖💖💖බුදු සරනයි🙏🌹🙏
@ishanchathuranga658
@ishanchathuranga658 Ай бұрын
නැන්දියෝ කොහොමද... අනේ දවල්ට කෑවේ නැතත් උදේට කාලා ඉන්න හොඳද.. ඉට පස්සේ ඇගටත් පන නැති වෙයි කාලයක් යනකොට. විඩියෝ නැතත් කමක් නෑ නැන්දි පරිස්සමෙන් ඉන්ට හොඳද ලෙඩ වෙන් නැතුව.. හොදේ.... 😁 තොමො අක්කිට පරිස්සමෙන් ගිහින් එන්න කියන්ට.. අපේ සුදු අක්කිටත් පරිස්සමෙන් ඉන්ට කියන්ට.. ❤ බුදු සරණයි නැන්දියෝ... විඩියෝ එක ලස්සනයි අදත්... ❤❤❤❤❤❤ මාමි අච්චීටත් බුදු සරණයි කිව්වා කියන්ට.. අච්චී දැකලා නැතත් අපි එයා මතක් කරා කියන්ට.. 😊
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
හොඳයි මැනිකෝ,ඔක්කොටම ඔයා කියපු දේවල් සේරම කියන්නම් හොඳේ💖💖💖💖💖💖 මං ගැනත් දුක් වුනාට ස්තුතියි ගොඩාක්😍😍 Love you so much darling 💕💕💕💕 Budusaranai 🙏🌸🙏
@ThusharaThilak-bb2yz
@ThusharaThilak-bb2yz Ай бұрын
අක්කි..පිපෙන්න..ආප්ප සෝඩා දාන්න ඕනේ..
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ආප්ප පිටි පැකට් වල ඔක්කොම දාලා නේද තියෙන්නෙ? 💖💖💖💖💖💖💖 බුදු සරනයි🙏🌸🌹🌸🙏
@ThusharaThilak-bb2yz
@ThusharaThilak-bb2yz Ай бұрын
@rosiinjapan888 නැහැ අක්කි..වෙනම අරන් දාන්න ඕනේ..ආප්ප සෝඩා තියෙනවා කඩේ ගන්න..තව පොල් වතුර වලිනුත් පිටිඑක අනනවා..ඔයා ආයෙ හදලා බලන්න..අර සිදුරු සිදුරු එන විදිහට..ලස්සනයි එතකොට
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
@@ThusharaThilak-bb2yz අනේ ඇත්තද💦 පිටි පැකට් එකේ ලියල තිබුනේ කිරි දාන්න කියල විතරයි! මම ඊලඟසැරේ දාලා හදල බලන්නම්💖 ඔයාට ගොඩාක් ස්තුතියි කියල දුන්නට හොඳේ🙏😍😍😍😍 බුදු සරනයි,පරිස්සමින් ඉන්න🙏🌸🌹🌸🙏
@priyadarshanirathnayaka21
@priyadarshanirathnayaka21 Ай бұрын
හරිෂ්චන්ද්‍ර ආප්පපිටි පැකට් එක instant පිටි එකක්. ඒකට ආප්ප සෝඩා දාන්නෙ නැහැ .
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
Thank you 💖💖💖💖💖💖
@thamararupasinghe5633
@thamararupasinghe5633 Ай бұрын
❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
Thank you 💖💖💖💖🌹🌹 Budusaranai 🌸🙏🌹🙏
@malshakaluarachchi7582
@malshakaluarachchi7582 20 күн бұрын
❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 20 күн бұрын
බුදු සරනයි🙏💖💖💖💖
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
සුභ අලුත් අවුරුද්දක් 😘😘😘
15:29