දළදා පෙරහැරේ දස්කම් දක්වන, ලංකාවේ ලාබාලතම ගිනිබෝල ශිල්පියා | Srilankan youngest fireball acrobat

  Рет қаралды 95,994

Machang Ceylonians

Machang Ceylonians

11 ай бұрын

#machangceylonians
"ගිනි කන පුතා"
දළදා පෙරහැර නරඹන කව්රුත් ආසම කරන විශේෂාංගයක් තමයි ගිනිබෝල කරකවල, උඩ විසිකරල දාන සෙල්ලම්.
බලන් ඉන්න ලස්සන උනාට මේක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි.
පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් මුලු ඇඟම පිච්චෙන්න පුලුවන්.
වයස අවුරුදු 5ක් වෙන ලංකාවෙ ලාබාලතම ගිනිබෝල ශිල්පියා , මේ අවධානම දරාගෙන , දළදා පෙරහැර ලස්සන කරන්න කන කට්ට , Machang Ceylonians KZbin Channel එකෙන් බලන්න.
''The child fire ball acrobat''
Undoubtedly one of the most awesome feature of Kandy Dalada Procession is fireball
acrobatics. It is also one of the most adored and favourite feature among spectators precisely
because of the acrobats’ remarkable performing skills. Even though it is such a mesmerizing
performance to see, it is by no means an easy task to do. The acrobats are always at constant
danger of burning himself and one small mistake could even cost his life.
In such circumstances, it is truly amazing to see how the Sri Lanka’s five year old youngest fire
ball acrobat take such great pains in trying to make the event a success via his magnificent
skills. Watch Machang Ceylonians KZbin channel to witness this youngster’s super wonderful
acrobatics.
"Please like and subscribe to my channel and press the bell icon to get new video updates"
Machang Ceylonians
Keywords - srilanka,sri lanka,food lover,machang ceylonians youtube channel,ceylon,machan ceylonians youtube,documentary,documentary films,magazine type,asian countries,travel sri lanka,sri lankan travel,sri lankan travel guide,sri lankan travel places,sinhala,sri lankans,traditional me,food channel,derana,seo,people in sri lanka,people magazine, vlog,machan,story telling,educational,interviews,destination sri lanka,how to,how to do,how to make,kandy esala perahera,kandy,fireball,fireball acrobatics,dalada perahera,dalada procession,
#machangceylonians #kandyesalaperahera #fireball #fireballacrobat

Пікірлер: 171
@user-bw4qn2ou1r
@user-bw4qn2ou1r 11 ай бұрын
මෙි වයසට පෙරහැර දැකලවත් නැහැ .. වාසනාවන්ත යි ..තෙරැවන් සරණයි රත්‍රං පුතේ ..
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you 🙏
@buddikaniroshan570
@buddikaniroshan570 10 ай бұрын
❤❤❤❤ රත්තරන් පුතේ ඔයාට ගොඩක් පිං අති උතුම් වු මාගේ ශ්‍රී දාළදා සම්දුන් වහන්සේගේ පිහිටයි දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@SamsungJ-xr9sz
@SamsungJ-xr9sz 10 ай бұрын
රත්තරන් පුතුනේ පරිස්සමින් පුතා මේවා කරන්නේ උතුම් දළදා වහන්සේ වෙනුවෙන් පුතාව තුනුරුවන් රකිනවා පුතේ තෙරුවන් සරණයි මැණික
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@lalitheranda9444
@lalitheranda9444 11 ай бұрын
තෙරුවන් සරණයි මගේ රත්තරං පුතේ ඔයා අපේ රටට සම්පතක්❤
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you 🙏
@RaniRani-oq8fy
@RaniRani-oq8fy 10 ай бұрын
පළමුවෙන්ම මේ උතුම් දරුවාට ඇස්වහක් නම් වදින්න එපා කියලා දෙවියන්ට කියන්නෙ ඔබට පුතේ ඔයතඇනට එන්න දළදා හාමුදුරුවන්ගෙම පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤️👍👍👍
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@user-ym8ze9em5r
@user-ym8ze9em5r 11 ай бұрын
චූටි පුතාට දළදා සමිඳු පිහිටයි සියලුම අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you 🙏
@asokanalani3940
@asokanalani3940 10 ай бұрын
දක්ෂ දරුවෙක් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@dohaqatar9055
@dohaqatar9055 10 ай бұрын
බුදුන් ගේ පිහට අනිවාර්යෙන්ම ලැබෙනවා පුතේ ඔයාට තව තවත් ගිනි බෝල කරකවන්න යෝද බල යෝද ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි 👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@user-tc3zt4gz5c
@user-tc3zt4gz5c 10 ай бұрын
දළදා සමිඳු පිහිටයි පුතේ ඔයාට.තව තවත් දළදආ මාළිගාවේ ගිණිකෙළි සංදර්ශන වලට සහභාගී විමට ඔබට ශක්තිය හා දයිර්රිය නො අඩුව ලැබේවා
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 11 ай бұрын
Very nice...✌️
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you brother 🙏
@NadunUthpala
@NadunUthpala 10 ай бұрын
දෙවි පිහිටයි ❤️බුදු සරණයි මල්ලි ❤️ අපි ආරච්චිකට්ටුව ගිණි කෙළි
@MachangCeylonians
@MachangCeylonians 9 ай бұрын
Thank you Mr nadun 🙏
@kumarakumaraa7945
@kumarakumaraa7945 19 күн бұрын
තෙරැවන් සරණයි පුතේ....!
@MachangCeylonians
@MachangCeylonians 15 күн бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@lalanipriyadarshani397
@lalanipriyadarshani397 10 ай бұрын
Budusaranai පුතා පරිස්සමෙන් ❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@rashmikapullaperuma3724
@rashmikapullaperuma3724 11 ай бұрын
💛 keep going aiyaaa
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you malli 🙏
@useruse567
@useruse567 10 ай бұрын
තෙරුවන් සරණයි පුතේ ඔයට
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@shiromisubasinghe1449
@shiromisubasinghe1449 10 ай бұрын
හරිම ලස්සනයි පුතාට තෙරුවන් සරණයි!
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@esharmakariyakarawana317
@esharmakariyakarawana317 11 ай бұрын
තෙරුවන් සරණයි පුතේ !
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you miss 🙏
@JayanthiPushpakumari-ml3xz
@JayanthiPushpakumari-ml3xz 11 ай бұрын
දළදා සමිඳුන් පිහිට ලැබේවා ❤❤❤
@nalindanm
@nalindanm 10 ай бұрын
Great work 👍🏻
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
thank you !
@sanushkabro9320
@sanushkabro9320 11 ай бұрын
Keep going best of luck bro😇
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you brother 🙏
@sumithasiriwardane3595
@sumithasiriwardane3595 11 ай бұрын
Budusaranai
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you 🙏
@erangakangara4406
@erangakangara4406 10 ай бұрын
උතුම් දළදා සමිදුන් සරනයි තෙරුවන් සරනයි පුතෙ
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
thank you !
@5ofamazing186
@5ofamazing186 11 ай бұрын
වැඩ්ඩෙක් ❤
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
🙏
@shiranmendis1648
@shiranmendis1648 11 ай бұрын
Good job 👍
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you 🙏
@user-qi6js9pc1l
@user-qi6js9pc1l 9 ай бұрын
බුදු සරණයි දෙවි පිහිටයි
@MachangCeylonians
@MachangCeylonians 9 ай бұрын
Thank you 🙏
@thimalkalhara9321
@thimalkalhara9321 11 ай бұрын
Congrats. Keep it up👍
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you 🙏
@krishankavinda4896
@krishankavinda4896 11 ай бұрын
Jesu pihiti putha
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@damayanthimanikya8396
@damayanthimanikya8396 10 ай бұрын
තෙරුවන් සරණයි පුතේ ඔයාට
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
thank you !
@priyaperera9199
@priyaperera9199 10 ай бұрын
තෙරුවන් සරණයි චූටි පුතාට !
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@najithlakmal456
@najithlakmal456 10 ай бұрын
බුදුසරණයි පුතා ❤
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@abeywardenaayurvedaoushadh8664
@abeywardenaayurvedaoushadh8664 11 ай бұрын
Good job Gihan
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you sir 🙏
@Hashe892
@Hashe892 11 ай бұрын
❤❤❤❤😊
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you 🙏
@goniyamdaponsu4707
@goniyamdaponsu4707 11 ай бұрын
Good job Gihan ❤
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you aiye
@hashanfernando3978
@hashanfernando3978 11 ай бұрын
❤ Aiya
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
thanks malli
@upekshasauwandi7705
@upekshasauwandi7705 11 ай бұрын
Eya ape game Aththtm adambarai puthe loku gamanak ynn puluwn oyata ❤ Budu saranai
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you 🙏
@kumarisandykumari5881
@kumarisandykumari5881 10 ай бұрын
Harima lassanai e wagema aihinsaka punchui wasthuwak hatarawaram deviyange pihitai arakshawai manika
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@sampathhewage6227
@sampathhewage6227 11 ай бұрын
👍
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you 🙏
@KanchanaAberathna-oe3ws
@KanchanaAberathna-oe3ws 10 ай бұрын
Raththaran puthe oyata uthum dalada himi saranai rakawaranai
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@merim8495
@merim8495 10 ай бұрын
Wasanawantha putha utum dalada samidu pihitai 🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@lakmalgamage.
@lakmalgamage. 11 ай бұрын
😍😍
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
🙏
@xdscxdsc2304
@xdscxdsc2304 10 ай бұрын
බුදුසරණයිදෙවිපිහිටයියන,ගමනසර්තක,වෙිවා
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@manikaraynham3893
@manikaraynham3893 11 ай бұрын
බුදු සරනයි මැනික❤❤❤❤❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you 🙏
@user-ir9yt7is8b
@user-ir9yt7is8b 10 ай бұрын
Budusaranay🎉
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@ceylonsumith3526
@ceylonsumith3526 10 ай бұрын
❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@niroshaniroshacool7433
@niroshaniroshacool7433 10 ай бұрын
Cutiputha oya bakala mage aswalata kaduluth awa oyata budusaranai
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@nalindanm
@nalindanm 10 ай бұрын
@MachangCeylonians
@MachangCeylonians 9 ай бұрын
thank you brother
@idkuwait4249
@idkuwait4249 11 ай бұрын
Taruwan.saranai.manika.🥰🥰🥰
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you 🙏
@ajunawithanage5936
@ajunawithanage5936 10 ай бұрын
Hoda anagathyak....
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@user-qe8cw2hc9p
@user-qe8cw2hc9p 10 ай бұрын
Bududaranai punchi puthe oyata....
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@thyagablog124
@thyagablog124 11 ай бұрын
ela neyamai
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you aiye
@KgBilladam
@KgBilladam 8 ай бұрын
මෙ ගිනිකෙලි හදන ආකාරය ඒ වෙලීමට ගන්න දෙවල් පිලිබද විස්තර ගැන විඩියො එකක් ගෙන්නකො
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
හොඳ අදහසක් . ඒ ගැන Segment එකක් කරන්නම් . ස්තුතී 🙏
@charithdilshan4039
@charithdilshan4039 11 ай бұрын
❤️❤️❤️🌹🙏
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
🙏
@thanushiupadya3307
@thanushiupadya3307 11 ай бұрын
බුසරනයි ♥️
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you 🙏
@naveendileepa6139
@naveendileepa6139 11 ай бұрын
Congrats. Gihan aiye 🫶🏻
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thanks malli
@nimalivithanage8998
@nimalivithanage8998 10 ай бұрын
🙏🙏🙏❤️❤️
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@lalithairangani1969
@lalithairangani1969 11 ай бұрын
Jesu phitai
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you 🙏
@donapiyaseeli2435
@donapiyaseeli2435 11 ай бұрын
ඳළඳා සමිදු පිහිටයි
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you 🙏
@user-cy5nn2tj9s
@user-cy5nn2tj9s 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 7 ай бұрын
Thank you for your comment 💐
@namalwithanage7269
@namalwithanage7269 11 ай бұрын
ME DEWAL KARANA PINWANTHA DARUWAN KAWADAWATH NOMAGATA YANNE NE MEWATA MAGA PADANA PINWANTHA DEMAPIYANTATH GURUWARUNTATH THERUWANSARANAI DEVIREKAWARANAI🙏🙏🙏🙏💖💖
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you 🙏
@suwarnasuwrna893
@suwarnasuwrna893 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🔥🔥
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@chandisamanmali8463
@chandisamanmali8463 11 ай бұрын
ලස්සන යි මම අද අමිමා මේ ආදරයි
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you 🙏
@user-tw7ou2be8d
@user-tw7ou2be8d 10 ай бұрын
Bs puthe
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@nera2497
@nera2497 10 ай бұрын
Dalada samidu pihitai
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@nilu353
@nilu353 10 ай бұрын
🙏🙏🕺🕺♥️♥️♥️🙏🙏🙏🙏🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@hansakanipulbandara5575
@hansakanipulbandara5575 10 ай бұрын
අයියේ අපිටත් පුලුවන්නම් ඕම සපෝට් එකක් දෙන්න අපි දොම්පෙ සියනෑ ගිනි කෙලි
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
හරි මල්ලී ✌
@darknightgaming2009
@darknightgaming2009 Ай бұрын
mama awurudu 4 di inibola mulinma karakewewwe
@MachangCeylonians
@MachangCeylonians Ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@ashokaashoka7240
@ashokaashoka7240 11 ай бұрын
Meya neme mage yaluwek
@namalwithanage7269
@namalwithanage7269 11 ай бұрын
PUNCHI PUTHUTA DALADA SAMIDU REKAWARANAI SIYALUMA DEVI REKAWARANAI PUTE 🙏🙏🙏🙏💖💖💖💖💖
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you 🙏
@user-jo9rd2pz3h
@user-jo9rd2pz3h 7 ай бұрын
Puw
@MachangCeylonians
@MachangCeylonians 7 ай бұрын
Thank you for your comment 💐
@upaliwijerathna1013
@upaliwijerathna1013 8 ай бұрын
Podi putata dalada samidu phitai anagataya diunuwen diunuwata patwewa🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you mr upali for your comment !
@vigitaherath64
@vigitaherath64 11 ай бұрын
❤❤❤❤❤❤😂😂😂😂😂😂😂🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖🙏🙏🙏🙏
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you 🙏
@nadeeshadamayanthi1163
@nadeeshadamayanthi1163 23 күн бұрын
Koheda me thana thiyenne
@MachangCeylonians
@MachangCeylonians 15 күн бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@user-mj5wh1xn1c
@user-mj5wh1xn1c 10 ай бұрын
🎉🎉🎉🎉🎉🎉😂😢😮❤❤❤❤🎉🎉
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@user-fx3qe6mv2u
@user-fx3qe6mv2u 10 ай бұрын
😢
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@samadharasadamali1722
@samadharasadamali1722 11 ай бұрын
B,s putaei😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏🤗👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you 🙏
@samadharasadamali1722
@samadharasadamali1722 11 ай бұрын
😘😘🤗🤗🤗👍🇱🇰
@SujanakaRasagra-jv1eq
@SujanakaRasagra-jv1eq 9 ай бұрын
නම්බරෙ එවන්න
@user-ui9we2fl9r
@user-ui9we2fl9r 10 ай бұрын
Budunge pihithai putha oyata
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@randilona2160
@randilona2160 11 ай бұрын
Ape game chuti puthek.adareyi
@MachangCeylonians
@MachangCeylonians 11 ай бұрын
Thank you 🙏
@chandrikaizwdnikylarathne
@chandrikaizwdnikylarathne 10 ай бұрын
Wasanawantha puthe hodata igana gannath ona hode. Putha ratatama sampathak
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@harindubec2253
@harindubec2253 9 ай бұрын
Walpola ape ginibola podda adarei oii
@MachangCeylonians
@MachangCeylonians 9 ай бұрын
Thank you harindu 🙏
@nimalekanayake8717
@nimalekanayake8717 11 ай бұрын
Ednk Ednk
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
thank you !
@piyankakumari9001
@piyankakumari9001 10 ай бұрын
Budu sarni puthe
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@pathmakumari523
@pathmakumari523 10 ай бұрын
Dalada.hamuduruvangama.phita.araksavai.putata
@MachangCeylonians
@MachangCeylonians 10 ай бұрын
Thank you 🙏
@user-fx3qe6mv2u
@user-fx3qe6mv2u 10 ай бұрын
සමාජ විරෝදි ක්රියා
@P_S_a_n_k_a_l_p_a
@P_S_a_n_k_a_l_p_a 10 ай бұрын
Mokada ehema kiynne 🙄
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
thank you for your comment !
@surendrakumara8888
@surendrakumara8888 8 ай бұрын
Rrtw
@MachangCeylonians
@MachangCeylonians 8 ай бұрын
Thank you 🙏
19 July 2023
10:12
Hiro Nike
Рет қаралды 4,8 М.
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 207 МЛН