Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 18 | 2024-12- 11 | Rupavahini TeleDrama

  Рет қаралды 137,427

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 479
@nayomi_shashi
@nayomi_shashi 7 сағат бұрын
" සමහරක් කතා කියලා ඉවරවෙනකොට වෛරය මැරෙනවා මහත්තයෝ " එික හරි ලස්සන හිතට දැනුන වදනක්...............❤
@ruchiraekanayaka9577
@ruchiraekanayaka9577 4 сағат бұрын
මටත් ❤
@sithijasadun1710
@sithijasadun1710 3 сағат бұрын
ලස්සන පණිවිඩයක් සමාජගත කරනවා❤
@toprank4971
@toprank4971 3 сағат бұрын
මේ දැං බලන ගමන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහල ඔය වදන දාල පෝස්ට් එකක් දැම්ම විතරයි 😊😊
@samanpriyankara4092
@samanpriyankara4092 Сағат бұрын
ඇත්තටම
@ransudarmasooriya5465
@ransudarmasooriya5465 6 сағат бұрын
මේ වගේ ඩ්‍රාමා බලන්නෙත් අමුතු මිනිස්සු ..අපි වගේ....❤🎉ඒක වෙනම වයිබ් එකක්...👊
@jaanujaanu9993
@jaanujaanu9993 5 сағат бұрын
Sirawatama.
@NiluLiyanage-o9r
@NiluLiyanage-o9r 5 сағат бұрын
කොයිතරම් ප්‍රශ්ණ තිබුනත්,යතාර්ථය තේරුම් අරන් ජීවත් වෙන මිනිස්සු...❤
@dhanushkadasanayaka4985
@dhanushkadasanayaka4985 5 сағат бұрын
🤝🤝👊👊
@tharinduwijesekera92
@tharinduwijesekera92 4 сағат бұрын
Geewithe mekai...widinna yatharthaya🙏
@MaduDesilva-r3k
@MaduDesilva-r3k 4 сағат бұрын
Ow
@freyaaurora-ug9uz
@freyaaurora-ug9uz 6 сағат бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ජනතා සේවයට කැපවුණ වෛද්‍යවරයෙක් ලස්සන කරුණාවන්ත දොස්තර නෝනා කෙනෙක් රාජකාරිය දේවකාරිය වගේ සලකන නර්ස් නෝනා කෙනෙක් කවුරුත් කියන දේට වඩා දකින දේ විශ්වාස කරන පලාත් සෞබ්‍ය සේවා නිළධාරි කෙනෙක් ඇත්තටම අපේ රාජ්‍ය සේවයේ ඉන්න ඕන මේ වගේ නිලධාරීන්.
@udayanganiwijendra1454
@udayanganiwijendra1454 5 сағат бұрын
X..... වචනයක් වත් කතා නොකර හැගීම් ප්‍රකාශය ඒක මාරම හැකියාවක් ඒ නළුවගෙ....❤
@LasanthaSandaruwan-xv9lt
@LasanthaSandaruwan-xv9lt 3 сағат бұрын
ඩොක්ට යොහානිගෙ කටහඬ ඇහුවත් ඇති.. ලෙඩ හොඳවෙනවා..❄️❄️❄️cool voice
@BIGBROTHERකෑමලොක්කා
@BIGBROTHERකෑමලොක්කා 2 сағат бұрын
කොහොමත් මැඩම් counseler කෙනෙක් 🎉 university of moratuwa.
@ishanivm
@ishanivm 5 сағат бұрын
අද දවස ඇතුලත කොටස් 18ම බැලුවා ආයුබොවන්ඩ. මෙන්න නියම භූමියේ මිනිසුන්ගෙ හදගැස්ම ටෙලි නිර්මාණයක් ලෙසින්. ජය 👍✌
@Funny-i8l
@Funny-i8l 5 сағат бұрын
Mamath ❤
@teran7237
@teran7237 5 сағат бұрын
Mamath
@msmusic2259
@msmusic2259 5 сағат бұрын
Same......
@mihirandesilva
@mihirandesilva 3 сағат бұрын
Same here.
@udayangapriyantha6681
@udayangapriyantha6681 7 сағат бұрын
සමහරක් කතා කියල ඉවර වෙනකොට වෛරය මැරෙනවා මහත්තයෝ❤ අද කතාවෙන් ගන්න තියෙන දේ❤
@indikakumara3221
@indikakumara3221 6 сағат бұрын
පාට කුරුල්ලෝ බල බල හිටියේ තනිකර බොරුවෙන් දුවන කතා,ඉතිං සුපිරි කතාවක් හම්බුනා,ජය වේවා මෙවැනි නිර්මාණන් ඉදිරියටත් බිහිවේවා🔥❤️
@chamilaariyarathne6964
@chamilaariyarathne6964 5 сағат бұрын
Apoii ow...vihiluwak Eka nm..pata kurullo
@Techworld-ew1xb
@Techworld-ew1xb 4 сағат бұрын
මම වගේ 😀
@ruvinsampath
@ruvinsampath 4 сағат бұрын
අපෝ ඒ ලබ්බට මගෙ කාලෙත් වැය කරා අපරාදෙ.🤮
@BasnayakaWipula
@BasnayakaWipula 3 сағат бұрын
Manikkawatha baluwada
@skb_sasa
@skb_sasa 3 сағат бұрын
Moked pata kurullo ynne
@InokaDamayanthi-e5h
@InokaDamayanthi-e5h 6 сағат бұрын
හිත නිවෙන කතාවක්. අද සමාජෙට හොද ආදර්ශයක්. මමත් ආසාවෙන් බලන්නෙ. මේ වගේ නිර්මාණ කරන්න තවත් ශක්තිය ලැබෙන්න ඕනි ...good luck...❤❤
@thushankavinda116
@thushankavinda116 7 сағат бұрын
Background music ඒකත් වෙනම ලෙවල් එකක් ❤ ඔලුවෙ ලොක් කැඩෙන නිර්මාණ 🧠🔥
@kavindaEsala
@kavindaEsala 6 сағат бұрын
ekanam sirama kathawak
@banukahewage
@banukahewage 5 сағат бұрын
සිරාවට බං මාරම ලස්සනයි ඒක 18:27
@samanpriyankara4092
@samanpriyankara4092 Сағат бұрын
අනිවාර්යයෙන්ම
@nalakadissanayaka6135
@nalakadissanayaka6135 7 сағат бұрын
වෙලාවට බලනවා මේවා බලන්නත් පින තියෙන්න ඕනා හැමෝටම නෑ ❤❤❤
@mamakamthi7735
@mamakamthi7735 5 сағат бұрын
අමුතු දොස්තර හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
@dimuthudasun7019
@dimuthudasun7019 4 сағат бұрын
Tv එකෙනුත් බලලා youtube එකෙනුත් බලන මම
@BIGBROTHERකෑමලොක්කා
@BIGBROTHERකෑමලොක්කා 2 сағат бұрын
KZbin එකට comment දදා ඔක අහන ඔබට මානසික අබාධයක ලක්ෂණ ඇත. ඉතා ඉක්මනින් ඒ ගැන සැලකිලිමත් වන්න. 🎉 (මීට අමුතු දොස්තර )
@mamakamthi7735
@mamakamthi7735 Сағат бұрын
@@BIGBROTHERකෑමලොක්කා අම්දරෙයි මග්‍රේර් එකා 💝😍
@mamakamthi7735
@mamakamthi7735 Сағат бұрын
@@dimuthudasun7019 අම්දරෙයි මග්‍රේර් එකා 💝😍
@deepikajayakody4552
@deepikajayakody4552 6 сағат бұрын
ඩ්ස්පැන්සරි මහත්තයා ගෙ රගපෑමත් නියමයි...👍😍
@malakafernando3558
@malakafernando3558 11 минут бұрын
පොර හෙන සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා..මොකක්ද පොර ගහන ගේම මේකේ?
@creativecreatersartistic5536
@creativecreatersartistic5536 4 сағат бұрын
Hospital එක ඉස්සරහ තියෙන Ambulance එක ගොඩදානකන් බලන් ඉන්න මන් ..😊
@sarangapushpakumara4444
@sarangapushpakumara4444 3 сағат бұрын
Math hithanawa anthimata okath hadai kiyala
@ICTAmare
@ICTAmare 2 сағат бұрын
මී 2😅
@indikaprabuddha4637
@indikaprabuddha4637 2 сағат бұрын
math eka tamai balan inne 😁
@SanduniNisansala-x5b
@SanduniNisansala-x5b 41 минут бұрын
Me 2
@malakafernando3558
@malakafernando3558 14 минут бұрын
ඩිස්පෙන්සරිකාරයා ගහන ගේම මොකක්ද?
@sandunisamanmali351
@sandunisamanmali351 6 сағат бұрын
කතාව දානකල් ඉවසිල්ලක් නැතුව හිටියෙ.. මේවා තමයි සම්මාන ලැබිය යුතුම කතා..හැමදාම අපි දකින්නෙ පවුඩර් බබාලාට සම්මාන දෙනවා මේ වගේ සුපිරි චරිත වේදිකාවක සම්මාන ලබනවා අපි දැකලා නෑ..මේ පාර අපි ඒක වෙනස් කරමු..❤❤❤
@damithkvideos3202
@damithkvideos3202 5 сағат бұрын
ඇත්ත. ❤
@Aikasaikahs
@Aikasaikahs 7 сағат бұрын
වෙලාව ගියා දැනුනෙත් නෑ බොලේ ඒ තරමට හිතට වැදිල තියෙන්නේ ❤🎉
@Kushan..
@Kushan.. 32 минут бұрын
‘සමහරක් කතා කියල ඉවර වෙනකොට වෛරය මැරෙනව මහත්තයෝ’ හරිම ලස්සන කතාවක්,මේකට දායක වුනු හැමෝටම ස්තුතියි ❤. This drama deserves an award definitely ❤❤❤❤❤❤
@maximansilva
@maximansilva 6 сағат бұрын
මේ කතාව ඩිරෙක්ටර් සමන් සහෝදරය තමයි.. ඒ තමයි මේකෙ රඟන අමුතු දොස්තර🎉🎉❤❤ අමුම අමු වැඩ්ඩෙක් 💪 මේ කතාව බලන් අයට ඒකෙ රහ දැනෙනව ඇති.
@thilinasandeepa3169
@thilinasandeepa3169 4 сағат бұрын
ඒ රඟපෑම බලන් ඉන්නකොට හිතට මාර සහනයක් දැනෙනව රටේ ප්‍රශ්නත් මේ විදියට විසඳෙනවනම් කියල තප්පරේකට හරි හිතට දැනෙන සතුට❤
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 6 сағат бұрын
ඩොක්ට යොහානි ආවාට පස්සේ රෝහලේ ලොකු වෙනසක් කලා,ඩොක්ට චාපාට එයා ලොකු හයියක්.
@sriyanithalawa
@sriyanithalawa 6 сағат бұрын
මේ කතාවනම් වෙනම ලෙවල් එකක් ❤. පසුබිමෙන් ඇහෙන සංගීතෙ.😮 අපිව වෙනම ලෝකයකට ගෙනියනව ටික මොහොතකට😊 බලනවනම් මෙන්න කතා ⚡⚡✨️✨️👋
@NiluLiyanage-o9r
@NiluLiyanage-o9r 5 сағат бұрын
මුදලාලි මහත්තයාව එක පාරට පෙන්නද්දි මම දැක්කෙ,""පබ්ලිස් සිල්වා ""මහත්තයා වගේ...😮😮😊😊
@PraveenKavishkasujan
@PraveenKavishkasujan 6 сағат бұрын
අමුතු දොස්තර බලන්නෙ අමුතු මිනිස්සු . නේද යාලුවනෙ ❤
@MinoliNish
@MinoliNish 5 сағат бұрын
ඔව් යාලු මේ අපි වගේ.😊
@jayanathdayananda-mh4op
@jayanathdayananda-mh4op 3 сағат бұрын
ඉඩෝරයකට පිනි වැස්සක්..🙏🙏🥰🥰
@sunithadompe469
@sunithadompe469 6 сағат бұрын
මාරම ලස්සනයි අමුතු දොස්තර උනත් දොසිතරගෙ චරිතය හරිම තාත්විකයි ඇත්තටම මේ චරිත මේ මිහිතලයේ තියෙන සැබෑ චරිත රගපානව කියලා හිතෙන්නේ ම නැහැ මේවටයි සමිමාන පොකුරු පිටින් දෙන්න ඕන සම්මාන පොකුරු පිටින් දෙන දින සියය මහ ඉහළින් සමරන ටෙලි චරිත මිහිමත කවදාවත් ඉදල නැති ඉන්නෙත් නැති මවපු චරිත සිහින ලොක වල පාවෙන්න හදපු ටෙලි අමුතු දොස්තර කලාතුරකින් හරි මිහිමත වෙසෙන චරිත
@slcricketcorner7574
@slcricketcorner7574 6 сағат бұрын
තනමල්විල කොල්ලෙක් එකේ තිබුන vibe එක තියෙන කතාවක්..❤️
@manuwarnafernando7243
@manuwarnafernando7243 6 сағат бұрын
මම නම් මේ කතාව TV එකේ බලන්නේ නැහැ මල විකාර වහාන්තරා ඇඩ් ටිකක් යනවා ඒ මල විකාර එක්ක නාට්‍යය බලන්න පුළුවන් ද මේ කතාව බලන්න හොදම විදිහ phone එකෙන් පට්ට සුපිරි ලොවක ඉන්නවා වගේ දැනෙනවා දොස්තර මහත්තයා හා දොස්තර නොනා වගේ අය මේ රටේ සෑම රෝහලකම ඉන්නවා නම් කියලා එක නර්ස් කෙනෙක් නම් සුපිරි යට කරනවා චරිතය phone එක කනේ ඒ වගේ අය නම් හැම රෝහලකම ඉන්නවා ඇටේන්ඩර්ලා නර්ස්ලා තමයි ලංකාවේ සෑම රෝහලකම ඉන්න ලොක්කො පිං පඩි තමයි
@nadekawalideniya1358
@nadekawalideniya1358 7 сағат бұрын
කතාව බලන්න කෝ අපේ යාලුවෝ සෙට් එක ආවදෝ, මමනම් කතාව බලන්න ආවෝ,තෙරුවන්සරණයි අපේ යාලුවනේ ඔයාල හැමෝටම 🙏🥰🥰🥰
@mmsandakelum615
@mmsandakelum615 7 сағат бұрын
Awooo awooo😂
@nadekawalideniya1358
@nadekawalideniya1358 6 сағат бұрын
@mmsandakelum615 තෙරුවන්සරණයි ඔයාට🙏🥰🥰🥰
@himaini9338
@himaini9338 5 сағат бұрын
Oyatath theruwan saranayi ​@@nadekawalideniya1358
@amila.chathuranga.1103
@amila.chathuranga.1103 4 сағат бұрын
Ow dan balala iwara une..next episode eka enakm balagena imne
@nadekawalideniya1358
@nadekawalideniya1358 3 сағат бұрын
@amila.chathuranga.1103 ඉස්තූතී යාලූ තෙරුවන්සරණයි ඔයාට 🙏🥰🥰🥰
@ThilinaBandara-to5bc
@ThilinaBandara-to5bc 5 сағат бұрын
කතා නෙවෙයි මේවා ජීවිත කතා ❤
@ShehanNilanka-l3f
@ShehanNilanka-l3f 6 сағат бұрын
සමහර කතාවල් කියලා ඉවර වෙනකොට වයිරය මැරෙනවා මහත්තයෝ ඒ වචන ටික . ✨💎
@dinethsankalpa9651
@dinethsankalpa9651 7 сағат бұрын
ජීවිතේ පලවෙනි වතාවට සිංහල කතාවකට ඇබ්බැහි වුණා ❤
@aaliweddingcenter
@aaliweddingcenter 7 сағат бұрын
එහෙමනම් බලන්න "වියලි" ටෙලිඩ්‍රාමා එක. ඔයා තවත් ඇඩිට් වෙයි.
@harshacosta674
@harshacosta674 6 сағат бұрын
කොච්චර නිර්මාණ තියෙනවා ද බලනවා නම්, කූඹියො , සුදු ඇදගෙන කළු ඇවිදින්, වීරයා ගෙදර ඇවින්, , මාණික්කාවත.. සුපිරි නිර්මාණ ❤❤❤
@sajinidulmini8240
@sajinidulmini8240 6 сағат бұрын
​@@harshacosta674ඇයි කොඩිගහ යට
@Ruwaniiii
@Ruwaniiii 6 сағат бұрын
ඉක්කමනට ඉවර නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ කතාව පුදුම ආසාවකින් බලන්නේ
@nimeshranasinghe2147
@nimeshranasinghe2147 5 сағат бұрын
වේවා කියලා ප්‍රාර්ථනා කරපන් ගොඩක් ඇදුනම කතාව එපා වෙනවා mega teldrama ඕනෙ නෑ අපිට
@kavindudilshan046
@kavindudilshan046 5 сағат бұрын
කොටස් 50යිලු😊
@chathuranijayasena8875
@chathuranijayasena8875 5 сағат бұрын
සමහරක් කතා කියලා ඉවර වෙනකොට වෛරය මැරෙනවා ඒක ඇත්ත
@manjulakudahetty9101
@manjulakudahetty9101 3 сағат бұрын
ආලෝකකරණය, makeup සුපිරි, මේ drama එක ලංකාවෙ next level තත්වයක්. සුභ පැතුම් සියලුම දෙනාට
@KalaniGunasekara-o4f
@KalaniGunasekara-o4f 6 сағат бұрын
දැන්නම් අමුතු දොස්තර ටිකක් කතා කරනවා..😊
@Nirmal_wijesingha
@Nirmal_wijesingha 6 сағат бұрын
සමහර කතා කියල ඉවර වෙනකොට වෛරය මැරෙනවා මහත්තයෝ.... ❤
@HemamaliLasanthika
@HemamaliLasanthika 4 сағат бұрын
නිතර තියෙන සුරංගනා කතා වලට වඩා තේරැමක් තියෙන සුපිරි කතාවක්❤
@Sujeewasunjeewani
@Sujeewasunjeewani 6 сағат бұрын
මේ වගේ අපේ රටේ රෝහල් වලත් වෙනසක් ඇති කරන්න පුලුවන් නම්.
@gkssepalika4917
@gkssepalika4917 5 сағат бұрын
මිනිස්සු වන අපට කරදරයක් ලෙඩක් දුකක් හැදුනාම මතක් වෙන ප්‍රධාන තැන් දෙකක් නෙ රෝහල සහ තම ආගම විශ්වාස කරන තැන රෝහල තුල ඉන්නෙ පියවි ඇසට පෙනෙන දෙවියෝ කියලා මං හිතන්නෙ ඉතිම් දොස්තර චාපා වගේ දෙවිවරු අපේ රටේ සෑම රෝහලකම බිහි වේවා 🙏❤️🙏
@EitharBalushi
@EitharBalushi 6 сағат бұрын
ඩොක්ටර් තමයි නියමෙට ම කරන්නේ ❤
@R.RPathirana-k2z
@R.RPathirana-k2z 6 сағат бұрын
ලංකාවත් මේවගේ තවත් එක කලපු රෝහලක්ම තමයි 😬
@helanimayum2859
@helanimayum2859 3 сағат бұрын
දැන් නම් කට්ටිය බලන්න සෙට් වෙලා ඉන්නේ.. මුල් දවස්ටිකේ දුක හිතුනා මෙච්චර හොද නාට්‍යක් කට්ටිය අඩුවෙන් බලන්නේ ඇයි කියලා.. මුල් දවස් ටිකේ විව්ස් තිබ්බේ නෑ.. දැන් නම් නියමයි... අතිශෝක්තියක් නැති නාට්‍යක්... රටම වෙනස් කරන නාට්‍යක් වෙනවා අනිවාර්යයෙන්... ජය වේවා හැමෝටම...
@shanukaviraj1928
@shanukaviraj1928 5 сағат бұрын
ලූස් මොෂන් ට වැඩේ සෙට් වෙයි වගේ,, 😂
@ruwanthakawinda5156
@ruwanthakawinda5156 4 сағат бұрын
සමාජෙට ආදර්ශමත් කතාවක් ...❤❤
@udarasandaruwan8077
@udarasandaruwan8077 2 сағат бұрын
කලණි දොඩම්තැන්න නොහොත් ඩොක්ට යොහානිගෙ වොයිස් එකම ඇති ලෙඩ හොද වෙන්න ❤
@diniththaraka1992
@diniththaraka1992 3 сағат бұрын
වෙලාවට මේක සතියේ දවස් පහේ පෙන්නන්නේ ....සති අග වෙනකන් බලන් ඉන්න උනානම් අපිවත් මානසික වැටිලා ඉස්පිරිතාලෙ තමයි ඉන්න වෙන්නේ ....❤❤
@AnandaJayasooriya-eo9dm
@AnandaJayasooriya-eo9dm 5 сағат бұрын
මේ ,අපේ අහිංසක ජන ජීවිත බලාපොරොත්තු නේද
@madukumari9174
@madukumari9174 2 сағат бұрын
ලස්සනම කතාව රඟ පාන නලු,නිලියෝ සාදාරනයක් කරනවා එයලාගේ කොටස් ටිකට ජයෙන් ✌ ❤❤❤❤🌹🌹🌹❤️❤️🇰🇼
@sahananjana6616
@sahananjana6616 4 сағат бұрын
හිත හරි නිස්කලංකයි මේවා බලද්දි ❤
@travelwithjack5172
@travelwithjack5172 4 сағат бұрын
නලුවෝ නෙමෙ කලාගාර 🍀💚👽
@LahiruGayan-o7c
@LahiruGayan-o7c 6 сағат бұрын
FB එකේ උඩට පල්ලහට යනකෝට මට ලස්සන page එකක් දැක්කා අමුතු දොස්තර කියලා නිකමට බැලුවා විඩියෝස් ටිකක් මට මාරම සෙට් කියලා හිතුනා බලද්ද කල්ණි දොඩන්තැන්න මන් ආසම චරිතයක් උදේ ඉදම් කොටස් ඔක්කෝම ටික බැලුවා කතා අති විෂිශ්ටයි..❤️❤️
@sajinidulmini8240
@sajinidulmini8240 6 сағат бұрын
මාත් බලන්න ගත්තෙ එහෙමයි
@rasikahashan7820
@rasikahashan7820 5 сағат бұрын
Math
@kavidulakmal913
@kavidulakmal913 6 сағат бұрын
එක කොටසක් මිස් වෙන්න දෙන්නෑ මිතුරනී 😬😍😍😊.. මට දැන් ඔක්කොටම වඩා අර කෙල්ල මැරුන හැටි ඒකට හේතුව ඒ සීන් එක ගැන පට්ට කුතුහලයක් තියෙන්නේ 🥺
@LifeLine221
@LifeLine221 4 сағат бұрын
කෙල්ල මැරුනෙ නිදි පෙති 40 බීලා
@ishanniwantha
@ishanniwantha 6 сағат бұрын
ඈබ්බැහි වෙලා ඉන්න කට්ටිය කො🥰
@ravanking9865
@ravanking9865 4 сағат бұрын
ඇති අප්පා බලන්න පුලුවන් කතාවක් හම්බවුනා. ස්තුති ජාතික රූපවාහිනි ❤❤❤❤
@ramyajayathilaka9860
@ramyajayathilaka9860 6 сағат бұрын
හරිම හොඳ කතාවක් අපේ රටත් මේ වැසිකිලි වලවල් සුද්ද කරල හදන්න පුලුවන් උනොත් මේ ලෝකෙන්ම දියුනු තැන වෙයි නේද
@Disnharuwankumari
@Disnharuwankumari 5 сағат бұрын
නියම කාතාවක්...හැම වචනයකම අර්ථයක් තියෙනවා...
@මිලාමිලානෝ
@මිලාමිලානෝ 4 сағат бұрын
කතාව ගොඩාක් දුරට දැක්කා
@DileshaSoori
@DileshaSoori 5 сағат бұрын
I was on a stress.this help me to relax my mind.. Lovely tele-drama
@AffectionateDragonflies-lb1nj
@AffectionateDragonflies-lb1nj 5 сағат бұрын
බලන්න බලන්න ආසයි❤හොදම නිර්මානයක්
@madurawinga8387
@madurawinga8387 4 сағат бұрын
සමහර කතා කිව්වාම වෛරය මැරෙනවා මහත්තයෝ. ❤❤❤❤ එකගයි 🎉🎉🎉
@DhanushkaIlangage
@DhanushkaIlangage 5 сағат бұрын
ඩිස්පෙන්සරි මහත්තයාගෙ රගපෑම.....❤❤❤💯
@PiumiSashikala-s3j
@PiumiSashikala-s3j 6 сағат бұрын
Dannam music ගොඩක් හොඳයි ❤
@freyaaurora-ug9uz
@freyaaurora-ug9uz 7 сағат бұрын
සතියේ දවස්වල අමුතු දොස්තර‍, සිටුවර පුවත බදාදාට ගඩොල් බෝඩරේ සති අන්තයේ ඉරගිනි මද්දහන‍, රිකන්ඩිෂන් කෙල්ල‍, mcc prime එකෙන් දාන කතාව. තව ඒවා තියේ නම් කියාගෙන යන්න
@tmnalani8066
@tmnalani8066 6 сағат бұрын
ගඩොල් බෝඩරේ මොකේද යන්නෙ .අදමයි ඇහුවෙ .
@freyaaurora-ug9uz
@freyaaurora-ug9uz 6 сағат бұрын
sapumal production යූටියුබ් එකේ බලන්න.
@sajinidulmini8240
@sajinidulmini8240 6 сағат бұрын
​@@tmnalani8066ඒක සපුමල් ලාගේ යූ ටියුබ් එකේ යන්නෙ
@chathuridesilva4245
@chathuridesilva4245 4 сағат бұрын
,Backside, and R,A,T itn eke weekend yanne e dekath niyamai,Juraliya swarnavahiniye sathiye davas wala Suoun Ratnayakage drama ekak,cinto,pirimi lamay dekath swarnavahini
@pubudiniudeshika6380
@pubudiniudeshika6380 6 сағат бұрын
අර වයසක දොස්තර කලපුවේ අක්කට කැමතී වගේ......
@pandukamadura5729
@pandukamadura5729 5 сағат бұрын
මේ කතාවෙ චරිත ටික තාම තේරුම් ගන්න බෑ,කතාව මුල ඉදලම බලලත්
@uditha3637
@uditha3637 3 сағат бұрын
මාරම ලස්සනයි ❤❤
@mohamedalavi7099
@mohamedalavi7099 2 сағат бұрын
அன்றாட வாழ்க்கையில் நடக்கும் சம்பவங்களைக் கதைகளாகக் காணும் போது நாமும் அதனோடு ஒன்றிப் போகிறோம். இது போன்ற இன்னும் பல கதைகள் நாடகங்களாக வர வேண்டும். வாழ்த்துகள்.
@slnc3701
@slnc3701 6 сағат бұрын
අනා සුවාරිස් ගොයියා කලපුවෙන් මගුලක් ගයිද මන්ද 😌😊
@AshanSameera1
@AshanSameera1 6 сағат бұрын
මෑන් කලපුවෙ අක්කාව අරන් යන්නෙ 😅
@sathyajithchamara2031
@sathyajithchamara2031 3 сағат бұрын
මෑන්ට ලූස්මෝසන්😂😂
@kalyaniweerasinghe2005
@kalyaniweerasinghe2005 3 сағат бұрын
Ewage penne
@slnc3701
@slnc3701 2 сағат бұрын
@@AshanSameera1 සිරාවටම ඌ වර්ණනා කරනව ලෙසටම
@slnc3701
@slnc3701 2 сағат бұрын
@@sathyajithchamara2031 හැබැයි ඌ පිලිගන්නව එකෙන්ම 😂
@Naomi_Edward
@Naomi_Edward 2 сағат бұрын
This is an addiction, love it
@udithaindrajith8251
@udithaindrajith8251 2 сағат бұрын
සුපිරි කතාවක්
@thilinihansika6584
@thilinihansika6584 6 сағат бұрын
පිස්සු කතාවක් kiyala hithuwata.dan pissuwak wela❤
@MadushanKankanamge
@MadushanKankanamge 3 сағат бұрын
"සමහරක් කතා කියල ඉවර වෙද්දි වෛරය මැරෙනව මහත්තයෝ"😢හිත රිදුන කෙනෙකුට දෙන්න පුළුවන් හොදම ඖෂධය ඔහුට සවන්දීම බව මනාවට ඔප්පු උන දර්ශනයක් ....❤❤
@damithperera4590
@damithperera4590 Сағат бұрын
දවසේ කතාව 👌👌..
@sanumitha-hv3to
@sanumitha-hv3to 6 сағат бұрын
අමුතු දොස්තරයි අමුතු දොස්තර නෝනයි ❤❤❤❤
@kumudenirajanayake5914
@kumudenirajanayake5914 4 сағат бұрын
Dispansary මහත්තය ගේ කපටි හිනාව 😂
@chinthakapethum8441
@chinthakapethum8441 2 сағат бұрын
අමුතු හිත හොද දොස්තරලා මගේ රටෙ වැඩි වැඩියෙන ඉපදෙවා අසරනයිගෙ පිහිටට
@slyenuwa4895
@slyenuwa4895 6 сағат бұрын
අදත් කොටස බැලුවා
@SampathKumara-q6n
@SampathKumara-q6n 4 сағат бұрын
එකින් එකට පිලිවෙලක් වෙන විදිය දැක්කම හිතෙනවා මමත් එතන හිටිටනම් කියලා.....පස්සෙ හිතුනෙ මේක කතාවක්නෙ කියලා
@Pula83
@Pula83 7 сағат бұрын
පට්ට කතාව..
@dimuthuchathranga5108
@dimuthuchathranga5108 7 сағат бұрын
ආසම එකක්❤
@chathuridesilva4245
@chathuridesilva4245 4 сағат бұрын
ආනා සුවාරිස් ඔයා තමයි හොදම🤣🤣🤣🤣🤣🤣
@nilanthisujeewa6527
@nilanthisujeewa6527 6 сағат бұрын
Doctor බලන්න ආසයි ...කොහෙද ඉන්නෙ ..hospital කොහෙද ......❤
@sureshweerasinghe9970
@sureshweerasinghe9970 6 сағат бұрын
වැඩිය හිනාවෙන්න බැ ලූස් මෝශන් නේ😅
@nawarathnabandara-y1k
@nawarathnabandara-y1k 5 сағат бұрын
පට්ටම එකක් ...සුපිරි ........❤❤❤❤❤❤....art director ......මරු .....
@maduranga9073
@maduranga9073 2 сағат бұрын
තප්පරයක් වත් මිස් නොකර බලන්න හිතෙන එකම නාට්‍යය කාලෙකට පස්සෙ 🎉❤
@DamithMaduranga-z8c
@DamithMaduranga-z8c 2 сағат бұрын
ළමා නිලිය හොද අනාගතයක් පේනව
@sarathchandralal1139
@sarathchandralal1139 4 сағат бұрын
ඉස්සරහ කොටස් වලට හරි ආනන්ද කුමාර උන්නැහෙත් හිටියොත් මරු..ඉන්නම ඕන චරිතයක්..මොකද මග හැරුණේ
@slmixcollection
@slmixcollection 7 сағат бұрын
මේකනම් දැන් පිස්සූවක් ❤
@CjFifj-lf9uq
@CjFifj-lf9uq 2 сағат бұрын
Harima ලස්සනයි සංගීත wadaayath ලස්සනයි ❤❤❤❤
@pcboom2897
@pcboom2897 4 сағат бұрын
සුපිරියක් ❤
@PubuduUdayanga-o5l
@PubuduUdayanga-o5l 6 сағат бұрын
ආදරෙයි මිසී❤😊
@krishankellapatha1428
@krishankellapatha1428 4 сағат бұрын
කූඹියෝ ,තනමල්විල කොල්ලෙක් වගේම සුපිරිම කතාවක් තාත්විකයි..
@isurujanaranga2389
@isurujanaranga2389 Сағат бұрын
දොස්තර චාපා වගේ දොස්තරවරු තව තව බිහිවේවා රටට.....❤❤❤❤
@rasadariwarnakulasooriya3489
@rasadariwarnakulasooriya3489 5 сағат бұрын
Addicted ❤
@s.p.jayawardena9276
@s.p.jayawardena9276 6 сағат бұрын
photo සමග නම් දාන්න නළු නිලියන් හදුනා ගන්න කැමති❤❤❤❤❤❤❤❤❤❤❤❤
@janiththushara1935
@janiththushara1935 3 сағат бұрын
රහක් තියෙන ඇත්ත ජිවිතය ...
@sahandeminda7849
@sahandeminda7849 5 сағат бұрын
ලංකාවෙ හැම doctor කෙනෙක්ම මෙහෙම කොන්ද පන තියෙන අවංක සල්ලි මත්තෙම දුවන් නැතුව මේ රැකියාවක් නෙමේ සේවයක් කියල හිතුවනම් මගේ පුන්චි රට මීට වඩා ලස්සන වෙන්න තිබ්බ ♥️💪
@sujeeths1602
@sujeeths1602 6 сағат бұрын
හරිම ලස්සන කථාව ❤❤
@sankakumara2936
@sankakumara2936 5 сағат бұрын
සමාජිය වසයෙන් රටෙි තියන අවිනිතය අසාදාරනය උන හැම කෙනාම මෙ කාතාව ආසාවෙන් බලයි
@manikebmunuge2889
@manikebmunuge2889 5 сағат бұрын
අනේ dena තමයි ..kathwa ලස්සණ ..අමුතු දොස්තර මහත්තයාගේ ..weda .කොහොමද ..❤❤❤❤❤
@user-jr6fj7ml4z
@user-jr6fj7ml4z 7 сағат бұрын
වෙලාවටම බලන එකම කතාව ඒ තරම් ලස්සනයි ❤️❤️❤️
Visekari | Episode 38- (2024-12-11) | ITN
20:04
ITN Sri Lanka
Рет қаралды 311 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Симбочка Пимпочка
Рет қаралды 4,5 МЛН
MOSLIMS KOMEN TOT BLOEI WANNEER DE ISLAM ONDER DRUK STAAT | KASIM TEKIN
52:44
Я купил Lada Aura
41:40
Клубный сервис
Рет қаралды 447 М.