Dina 50 (දින 50) | වත්මන් රජයේ දින 50 ක ගමන් මග | ටිල්වින් සිල්වා සමග සකච්ඡාව | Rupavahini

  Рет қаралды 18,624

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 151
@thilankanalinmadushka
@thilankanalinmadushka 4 күн бұрын
ජනතා විමුක්ති පෙරමුණේ ජීවමාන කොදු නාරටිය.... ආදරණීය ටිල්වින් සහෝදරයා❤
@MrSleeping
@MrSleeping 4 күн бұрын
කාලෙකින් පස්සේ රූපවාහිනිය බැලුවා... සුභ පතනවා අනුර ඇතුලු හැමෝටම
@Catman346
@Catman346 4 күн бұрын
ගොඩ කාලෙකින් දැක්කෙ සිරාවටම
@Saranga-fe2ks
@Saranga-fe2ks 4 күн бұрын
කවදාවත් පාර්ලිමේන්තු නොයන ඒත් දේශපාලනය කරන සැබෑ විප්ලවීය නායකයා ..ටිල්වින් ලොකු අය්යාට ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ❤ 🇱🇰
@dineshnewmal2244
@dineshnewmal2244 4 күн бұрын
ටිල්වින් සහෝදරයන්ගෙ කැපකිරිම් තමයි අද අපේ රට මේවිදියට ලස්සන වෙන්නෙ ඔබට අපි ආදරෙයි ❤❤❤❤
@methikadevan3636
@methikadevan3636 4 күн бұрын
දේශපාලනය තමන්ගේ වාසියට නොගෙන ඉන්න බෑ කියලා හිතන් ඉන්න අයට ආදර්ශමත් පුද්ගලයෙක් . මෙයලා මෙහෙම කැප උන නිසා නේද මේ වෙනස අපි දකින්නේ.මේ වෙනස තව ශක්තිමත් කරගන්න එකා වගේ එකතුවෙමු.
@MadhukaJAYASUNDARA
@MadhukaJAYASUNDARA 4 күн бұрын
වැදගත් විදියට වැඩසටහන මෙහෙයවපු මාධ්‍යවේදියට ස්තුතියි.❤
@nissankakarunarathna5179
@nissankakarunarathna5179 4 күн бұрын
සත්තයි සහෝදරයා උඹේ කතාවට ඇස් දෙකට කඳුළු ආවා
@hemanthaweerathunga9811
@hemanthaweerathunga9811 4 күн бұрын
අවුරුදු 25කට පමන ඉස්සර මා දුටු ටිල්වින් සහෝදරයා .ඔබ තාමත් එදා වාගේම කිසිම වෙනසක් නැහැ .අපි ජීවත්ව ඉන්න තුරා සැමදාම ඔබලා සමගයි .❤️❤️❤️❤️❤️❤️❤️💪💪💪
@kushanthiranasinghe9107
@kushanthiranasinghe9107 4 күн бұрын
ජවිපෙ යෝධ ශක්තිය ටිල්වින් සහෝ. පාර්ලිමේන්තුව clean කරමු මාලිමාවෙන් පුරවමු ජයෙන් ජයම වේවා මාලිමාවට
@PemarathnaJayawardhana-c5n
@PemarathnaJayawardhana-c5n 4 күн бұрын
විරු සමරු දිනයට පසු දින පාර්ලිමේන්තු මැතිවරණය .විරුවන්ට කල හැකි හොදම උපහාරය පාර්ලිමේන්තුව මාලිමාවෙන් පිරවීමයි! අපි ඒක කරමු ! රෝහන විජේවීර සහෝදරයා ඇතුලු විරුවන් පැතූලොව අපි ගොඩනගමු !❤❤❤❤❤❤
@NayomiKarunarathna-x6d
@NayomiKarunarathna-x6d 2 күн бұрын
Aniwaryen kala yuthuyi wadagath adahasak🎉🎉
@PriyanthaMudaligama
@PriyanthaMudaligama 12 сағат бұрын
නිහතමානී ම දේශපාලන චරිතයක් මම ආසම සහෝදර හිතවතා NPP ජයෙන් ජය ❤❤❤❤❤❤
@malithcolombage3607
@malithcolombage3607 3 күн бұрын
නිශ්පාදක තුමනි ඔබ තුමාගේ නිවේදක තුමා හැමවෙලාවෙම හ්ම් හ්ම් හ්ම් හ්ම් ගාන්නවා පොඩ්ඩක් එතුමාව දැනුවත් කරන්න ඒක හරිම කැතඉ පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න. ස්තුති .
@samansing7567
@samansing7567 6 сағат бұрын
ඒක මටත් දැනුනා. ඒත් මහත්මයා ඔහු ඒ කියන දේවල් අනුමත කරන එක නේද කරන්නේ.
@tilakn4513
@tilakn4513 4 күн бұрын
ආදරණීය ටිල්වින් සොයුර ඔබ සියළු දෙනාගේම අතීත කැපකිරීම් වලට බොහොම ස්තුතියි, පොහොසත් රටක් හදමු NPP ජයවේවා !!! වැඩසටහන මෙහෙයවූ සොයුරාටත් ස්තුතියි.
@azeensamun4999
@azeensamun4999 2 күн бұрын
Tilwin කියන්නේ gammak තමයි. ආදරෙයි
@SadunSenewirathna
@SadunSenewirathna 4 күн бұрын
බලංගොඩ ආනන්ද හාමුදුරුවෝ ඒ කාලෙ කියල තිබුන අනාවැකියක් ඒ විදියටම ලංකාවෙ සිද්ද වෙන්නෙ මේ.. තේරෙන කාලෙ ඉදන් අමුතු උවමනාවක් ආසාවක් තිබුණ් පක්ශෙ ඒක පුලුවන් තරම් දේවල් කළා මහන්සි වුනා. අද ලෝකෙ කොහේ හිටියත් මාරම ආඩම්බරයි සතුටුයි.😢❤❤❤❤
@investjanaka1526
@investjanaka1526 4 күн бұрын
Ananda mithreeya hamudurwange anawakiya sapala una kiyala matath hithenawa , api balamu good luck for AKD and team
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd 4 күн бұрын
ජයවේවා 👍
@rasikananayakkara9482
@rasikananayakkara9482 4 күн бұрын
Npp එකේ මිනිසුන්ගෙ වැඩිම ආදරයක් දිනාගෙන ඉන්න, අනුර ජනපතිගේ යෝද ශක්තිය..ටිල්වින් සහෝදරය..❤❤❤❤❤🧭🧭✊️
@mervinweeraratne9255
@mervinweeraratne9255 3 күн бұрын
Mr Tilwin Silva, kathawe athiwisistai jayewewa
@MillerholzMiller
@MillerholzMiller 4 күн бұрын
Great captain continue your support to sri lanka for bright future
@ariyarathnauduwakanda3998
@ariyarathnauduwakanda3998 4 күн бұрын
කුසට සාගිනි- හදට සෝගිනි- ඉනට වරහැලි කැබලි එල්ලා සතුට සැනසුම අහිමි කරලු අදුර දිනු කාලය ගිහිල්ලා නොසිට මැරි-මැරි සතුරු පා යට වකුටු වී අතපය හකුල්ලා නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා ( රෝහණ විඡේවීර සහෝදරයා)
@abcdabcd-gx1xc
@abcdabcd-gx1xc 4 күн бұрын
අනුර කුමාර දිසානායක සහෝදරයා! ඉතාමත් හොඳ නායකයෙක් කියලා අපි චන්දෙ දුන්නා.එහෙත් මේ ළමයින්ට වෙන අසාධාරණය ඔහුටවත් පේන්නේ නැත්නම් ඒ නායකයා ජනතාව වෙනුවෙන් ඉන්නවා කියලා අපි විශ්වාස කරන්නේ කොහොමද?? 😢 අඩුම මේ ගැන මාධ්‍ය සාකච්ඡාවකට ඇවිල්ලා අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒකට විසඳුමක් ලබා දෙන්න බැරි ඇයි??? මහජනතාව එක්ක දුක අහන්න මහජනතාවගේ අදහස් අහන්න ලෑස්ති වෙලා ඉන්නවා කිව්වා නායකයා අද ඇයි ළමයිගේ දුක අහන්නේ නැත්තේ?????
@sms-oh3ht
@sms-oh3ht 11 сағат бұрын
​@@abcdabcd-gx1xcඒක බලධාරීන්ගේ සහ විශේෂඥ තීරණය කල යුතු දෙයක්.
@NayomiKarunarathna-x6d
@NayomiKarunarathna-x6d 2 күн бұрын
ජයවේවා මාලිමවෙ සියලු දෙනාටම මද්‍යවේදි ඔබ ලයාන්විතව ඔබගේ ප්‍රශ්න කිරිම අනිත් මාද්‍යවේදියන්ට ඉගෙන ගනිමට මහත් රුකුලක් ❤❤🎉🎉🎉🎉
@WijerathnaAthapattu
@WijerathnaAthapattu 4 күн бұрын
Mlimawa 150 parliment yawamu. Horu athugalama damu anura. Respect 🙏 ❤❤
@arunininawarathne5967
@arunininawarathne5967 4 күн бұрын
පැය දෙකක් ගියත් අහගෙන ඉන්න පුලුවන් කතා ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
@priyanthapriyantha169
@priyanthapriyantha169 4 күн бұрын
ඉල් මහේ විරැවන්ට දියහැකි වටිනාම දෙයක් විදියට පාර්ලිමේන්තුවට මාලිමාවට විෂාල බලයක් දෙමු.
@isharaanushka2457
@isharaanushka2457 4 күн бұрын
ටිල්වින් සහෝදරයා 👌
@MudithaRanganatha
@MudithaRanganatha 4 күн бұрын
අපේ ආදරනීය සහෝදරයා ❤️❤️❤️❤️❤️👍
@tiudartiudar473
@tiudartiudar473 4 күн бұрын
npp එකේ හදවත ඔබයි සොයුර🙏🙏🙏
@senakaminitantrige5063
@senakaminitantrige5063 4 күн бұрын
❤classically great human being! Intelligent as!❤
@DahanekaDahaneka
@DahanekaDahaneka 4 күн бұрын
ටිල්වින් සහෝදරයා විශේෂ උපදේශයක් ගන්න අවශ්‍යයි. යෝජනාවක් දෙන්න අවශ්‍යයි.හමුවන්නට අවස්ථාව දෙන්න.
@SadunSenewirathna
@SadunSenewirathna 4 күн бұрын
චන්ද කලබලෙන් පස්සෙ පැලවත්ත කාර්යාලයට ගියොත් පහසුවෙන් හමුවෙන්න පුලුවන්.
@rmindrapalasenadheera
@rmindrapalasenadheera 4 күн бұрын
ටිල්වින් සහොදරයා අති සුන්දර බුද්ධිමත් මිනිසෙක් වේ
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 4 күн бұрын
මාලිමාවේ ලොකු අයියා🥰💪❤
@SadunSenewirathna
@SadunSenewirathna 4 күн бұрын
ඒකනම් ඉතින් ආය... මාරම ගරුත්වයක් ලෙන්ගතුකමක් මෙයාට තියෙන්නෙ හැමෝගෙම..❤️
@ChandraNamali
@ChandraNamali 4 күн бұрын
Excellent, congratulations 🎉❤❤
@KokilaGeeth-r2w
@KokilaGeeth-r2w 4 күн бұрын
නෑ.. ජ වි පෙ හයියයි ඔහු..💪💪💪
@krishanjayasuriya5032
@krishanjayasuriya5032 4 күн бұрын
ජය වේවා...
@WijerathnaAthapattu
@WijerathnaAthapattu 4 күн бұрын
Tilwin bro very good ❤❤❤
@NirasaHeewage
@NirasaHeewage 4 күн бұрын
ටිල්වින් සිල්වා, විජිත හේරත්, සහ බොහෝ දෙනෙක් මට නම් මතක නැහැ. හරියට කැපවූනූ අය.
@nisanperera6900
@nisanperera6900 2 күн бұрын
Adraiii hamadamath 🌹🌹🌹❤️❤️❤️
@N.g.s.bandaraNeelawalagedara
@N.g.s.bandaraNeelawalagedara 4 күн бұрын
Jaya wewa sri lanka 🇱🇰 ♥️ ❤️ Jaya wewa npp 🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@danaalnajdi-w9l
@danaalnajdi-w9l 2 күн бұрын
tilvi sahodaraya sithana mhajanaya sathuitin ediryatatg Maha janathwa sathuitin thibimata obatuma Lata werry sakthiya sri lanka janathawasudanam siyalu dennama malimawa samaga jayawewa
@athukoralagechandrapala1834
@athukoralagechandrapala1834 2 күн бұрын
Jayawawa Sahodaraya
@aluthgamagemeetalawe5546
@aluthgamagemeetalawe5546 13 сағат бұрын
Brother Tilving, I would like to tell you Important message Please add more Securities for Anura Janapathy. All Malima Liders also need more Securities 🙏🙏🙏💐💐💐🙌🙌🙌💐💐💐
@reshanikariyawasam3580
@reshanikariyawasam3580 4 күн бұрын
ජයවේවා අන්ද්‍රේයි නහෝද්කා
@dineshsuranga1083
@dineshsuranga1083 4 күн бұрын
කොච්චර කැපවීමෙන් ඉවසීමෙන් වැඩකරන ලොකු අයිය
@trishanpeiris4247
@trishanpeiris4247 4 күн бұрын
Sirasa Satana Everywhere famous 😊😊
@danaalnajdi-w9l
@danaalnajdi-w9l 2 күн бұрын
tivin sahodaraya mma videos gatha kanthawk lanka we rupiyala sakthiya math wema. sathutu namuth wees mudl me akarayen pahdala besima kumk ho athara meda loku prodawak megena soyabelima obathumanla ge awadanaya yomu wewa Mali mawata jayawewa
@shriyaniherman8345
@shriyaniherman8345 16 сағат бұрын
Till win සහෝදරයා❤❤❤❤
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 14 сағат бұрын
FEEL TO LOVE ALL OF YOU ❤️ FROM NPP GERMANY ❤
@SameeMadushanka281
@SameeMadushanka281 4 күн бұрын
JVP ape loku aiya ❤ adarei sahodaraya ❤
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 4 күн бұрын
Jaya wewa !❤❤❤❤❤❤👍👍👍👍👍👍
@Miniunicornlk1234
@Miniunicornlk1234 3 күн бұрын
Til win. සහෝ.. අවිස්සාවේල්ල. සීතාවක. පාලම. යට. මැණික්. කොල්ලය. උනා. ඒගැන. පරික්ෂණයක්. Karanna
@susanthasuzy4473
@susanthasuzy4473 Күн бұрын
මාලිමාවට ජය ❤️❤️❤️❤️❤️😊
@samithumethnula998
@samithumethnula998 12 сағат бұрын
විසල් හදවත් ඇති සදාදරණීය රතු සහෝදරයන්ගේ ලොකු අයියා ❤❤❤❤❤❤
@samantharukshan-it8nt
@samantharukshan-it8nt 4 күн бұрын
Ape susil ayya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kamalhenepola5348
@kamalhenepola5348 4 күн бұрын
Jayawewa
@sujeewasilva7652
@sujeewasilva7652 2 күн бұрын
Sahodaraya 🧭🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏🧭
@Miniunicornlk1234
@Miniunicornlk1234 3 күн бұрын
සජිත්.. රනිල්. Be deema. ගැන.. අපිටත්. තිබුණා. ගැටළුවක්. එය. පැහැදිලිව. විසඳුවා. Sthuthei
@shriyaniherman8345
@shriyaniherman8345 16 сағат бұрын
රෝහණ විජේවීර සහෝදරයා ඇතළු ෂක්ෂය වෙනුවෙන් දිවිපිදූ සියළු දෙනාටම නිවන් සුව අත්වේවා🙏🙏🙏
@madadombeseelarathana6627
@madadombeseelarathana6627 3 күн бұрын
ටිල්වින්❤❤❤❤❤❤
@anandakumara2595
@anandakumara2595 2 күн бұрын
Tilvin,sahoo..🙏🌷💞💞💞💞🤝🤝🤝🤝👍🖐🖐🖐.
@bestfoodreview6389
@bestfoodreview6389 4 күн бұрын
Kohomada e nayakathwaya
@anandadhw9337
@anandadhw9337 3 күн бұрын
ට්ල්ව්න් සිල්වා සහෝදරයා ට❤❤❤❤❤❤❤❤ට sthti❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@trishanpeiris4247
@trishanpeiris4247 4 күн бұрын
Master brain 🧠 Npp🧭🧭
@nihaldharmasiri4220
@nihaldharmasiri4220 4 күн бұрын
TILL~~~~WIN , NAGITAPALLA NAGITAPALLA NUMBALAGE WARAYA AVILLA (after 10 years watched RUPAWAHINI )
@samantharukshan-it8nt
@samantharukshan-it8nt 4 күн бұрын
❤❤❤❤❤❤❤❤Npp jayawewa npp jayawewa adarei sahodarayo ❤❤❤❤❤❤❤❤❤❤
@Miniunicornlk1234
@Miniunicornlk1234 3 күн бұрын
සැබෑ ethihasaya. ජනgatha.kireema.ethaama.wadagath.eya.pelapoth.walata.athulathkala.uthui
@user-MMAN
@user-MMAN 15 сағат бұрын
මුලු රට වෙනුවෙන් සැබැවටම ජීවිතය කැප කල නායකයා තනි ඔබට අපි ණය ගැතියි
@ranjithpiyasoma8484
@ranjithpiyasoma8484 2 сағат бұрын
JVP ජීවනාලිය NPP සෘජු කශේරුකාව ඔබයි ජේෂ්ඨයා අපේ ටිල්වින් සහෝදරයා. විශේෂත්වය. මීට වසර 30 කට 35 කට දූටුව ටිල්වින් දසූන අදටත් එසේමයි. ඒ රහස දැනගන්න කැමතියි.
@niroshavijesingha2251
@niroshavijesingha2251 2 күн бұрын
❤❤🙏🙏
@JayasingheNandasiri
@JayasingheNandasiri 4 күн бұрын
Tilwin oba vishistai
@nishanthadhammike8092
@nishanthadhammike8092 4 күн бұрын
❤️❤️👍
@NirasaHeewage
@NirasaHeewage 4 күн бұрын
බොහෝ කැපවීම් කළ අය.
@NirasaHeewage
@NirasaHeewage 4 күн бұрын
වසන්ත සමරසිංහ අමතක නොකල යූතු චරිතයක්. අනූව කුමාර සමගම ටිල්වින් සිල්වා විජිත හේරත්, වසන්ත සමරසිංහ.
@ariyagampaha4598
@ariyagampaha4598 2 күн бұрын
ඩොක්ටර් නලින්ද නලින් හේමගේ මේ අය නියම නායකයෝ
@WijerathnaAthapattu
@WijerathnaAthapattu 4 күн бұрын
Oya VTP neda 1 st time dekke. Voice eka matakai❤❤
@abcdabcd-gx1xc
@abcdabcd-gx1xc 4 күн бұрын
අපි ඉල්ලන්නේ වැඩිපුර කාලය නෙවෙයි.අපිට උරුම විය යුතු කාලය!(24months)රජය විසින් අපිට ඒ කාලය ලබා දිය යුතුමයි.අධ්‍යාපඅන අමාත්‍යාංශය සිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා🙏
@danaalnajdi-w9l
@danaalnajdi-w9l 2 күн бұрын
mawumathwa opathuma ea kaviya Kiya a Kota gahakola thurulatha paws Sawan duna mamath sitiye duka kiynna kenek nomathiwa mawumathwa mahjanathawage Kan wewara kerewwa opathuage kaviya
@Vhhds136
@Vhhds136 Сағат бұрын
මටනමි ඔබයි ජනාධිපති වගේ එ තරමි ❤දිරිගායුසපතමි
@dorakada4018
@dorakada4018 3 күн бұрын
💜💜💜
@Sunilsantha-wo5ih
@Sunilsantha-wo5ih 3 күн бұрын
Desapalana kuhakayanta nisi pilithura Nov 14 sabuddika janathawa labadei
@nandanalakmal4599
@nandanalakmal4599 3 күн бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@sarathwickramarathna1127
@sarathwickramarathna1127 4 күн бұрын
Apath wasara 76k Rajawaru Tanuwa meda Apage molaya paduna
@AraNisa-t8x
@AraNisa-t8x 3 күн бұрын
දේශපාලඥයා අර්ථ දක්වීම මාලාමාවට ඇති වඟකීමකි. මේ වෙනසේ තිරයේ පිටුපස සිටින ටිල්වින් නම් ඔබ සිටිය යුතු තැන සිටිය යුතු වන්නේ අප තවම නියම ජය රැගෙන නැති නිසාය. ගැටළු කිසිවක් නෑ.
@mayanissanka
@mayanissanka 4 күн бұрын
@SadunSenewirathna
@SadunSenewirathna 4 күн бұрын
❤️❤️❤️❤️❤️❤️🙏🙏
@MerinJayathilaka
@MerinJayathilaka 4 күн бұрын
❤❤❤❤TS❤❤❤❤❤
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 4 күн бұрын
👍👍👍👍👍♥️♥️♥️♥️
@thennakoneranbanda6634
@thennakoneranbanda6634 4 күн бұрын
ඩඩ්ලිගෙන් අනුර සහෝදරයා සල්ලි ගත්තායැයි කියන පෙරෙට්ටා අතඩන්ගුවට ගන්න ඕන නැද්ද?
@PoddiwalaP.H
@PoddiwalaP.H 4 күн бұрын
බුරන , හැම බල්ලටම ගල්.ගසන්න යන්නෙ නැතිව අපේ ගමන යමු බල්ලො මොකුන්්ද අපි කවුද
@PremaratneGallage-fk3lz
@PremaratneGallage-fk3lz 2 күн бұрын
පසුගිය වසර 76 කිසීවක් කලේ නැහැ කීයන ආණ්ඩු 1989 සිට වසර 35 ක් JVP අසහාය නායක රෝහණ විජේවීරගෙ පවුලේ සීයලු දෙනා ආරක්ෂා කරමින් නඩත්තු කිරීම ගැන ඔබ මොකද කියන්නෙ. පක්ෂය හා වර්තමාන නායකත්වය විජේවීර වෙනුවෙන් මොනවද කලේ.
@teamlankagames
@teamlankagames 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@piyasiriamaraweera4905
@piyasiriamaraweera4905 4 күн бұрын
මහින්ද.බලෙන්.මාලුවෙලද.පොල.පැලියගොඩට.ගෙනිචිචෙි.අද.අපි.කරදර.විදින්නේ
@skvithanage1977
@skvithanage1977 4 күн бұрын
👈
@shriyaniherman8345
@shriyaniherman8345 12 сағат бұрын
ලංකාවේ වෘත්තිය සමිති ක්‍රමය වැරදියි. එය පක්ෂනමින් නොවිය යුතුයි. උදා: කම්කරු, හෙදි, කාර්මික නිලධාරි, ඉංජිනේරු,ලිපිකරු වැනි වෘත්තියමවශයෙන් පමණක් විය යුතුයි.
@mohamedsaheed6054
@mohamedsaheed6054 3 күн бұрын
ESSARA ON LINE OFF DAN ON LINE ON DATE LABABANAWA
@Gmnks91
@Gmnks91 3 күн бұрын
මාලිමාව jvp Fail..
@shriyaniherman8345
@shriyaniherman8345 16 сағат бұрын
ඔබයි fail
@abcdabcd-gx1xc
@abcdabcd-gx1xc 4 күн бұрын
අනුරල රටේ අසාධාරණේ වෙනුවෙන් පෙනී ඉන්නවා කිව්වට කෝ දැන්....ළමයි ගැන හිතන්නෙ නැහැනෙ...අපි පළවෙනි චන්දෙ දුන්නෙ මෙහෙම දේවල් කරයි කියල බලාපොරොත්තුවෙන් නෙමෙයි
@PoddiwalaP.H
@PoddiwalaP.H 4 күн бұрын
ටිකක් ඉවසන්න තාම ආණ්ඩුවක් පිහිටෙවිවෙ නැහැනෙ
@SunilPgamage
@SunilPgamage 4 күн бұрын
ඈ මාස එකහමාරෙන් ලමයි හම්බවෙනවද...
@mohamedfahumy8406
@mohamedfahumy8406 3 күн бұрын
පල බූරුවා යන්න
@adsbha6192
@adsbha6192 2 күн бұрын
​@@PoddiwalaP.Hඒ උනාට ගෝටා කොවිඩ් වලින් රට බේරාගත්තා.එතකොට රජයක් පිහිටවලා තිබුනෙත් නෑ.නැත්නම් මිනිස්සු න්ට වෙන්නේ ඊයෙ පෙරේදා සූකර උනෙන් ඌරො ටික මැරුනා වගේ එක ගොඩේ මිනී වලලන්න වෙන්නේ මේ දවස්වල කොවිඩ් තිබුන නම්
@adsbha6192
@adsbha6192 2 күн бұрын
​@@SunilPgamageළමයි හම්බවිල්ලයි,රටයි පටලවගන්න එපා.මදුරුවාට දවස් තුනෙන් පැටව් හම්බවෙනවා.ආච්චිද කිව්වෙ
@sarojdissanayake
@sarojdissanayake 4 күн бұрын
පච මල්ල 😍
@IEprasad
@IEprasad 4 күн бұрын
මෝඩ විහිලු කරන්නෙපා මචං 😢
@shriyaniherman8345
@shriyaniherman8345 16 сағат бұрын
ඇත්ත නැත්ත තේරුම්ගන්න බැරි නොහැකියාව
@G4M1ni
@G4M1ni 4 күн бұрын
තඹුත්තේගම මහ කොට මාමා සහ ගෝල පිරිස.
@IEprasad
@IEprasad 4 күн бұрын
කියන්නම දෙයක් නැත්තං මොකක් හරි කියනව ට්‍රැක් පැනපු එවුන් ..තණකොළ අතඇරල බත් කන්න පුරුදු වෙන්න 😊
@CharukaNawodaya
@CharukaNawodaya 4 күн бұрын
❤❤🧭🔥💯
@CharukaNawodaya
@CharukaNawodaya 4 күн бұрын
උස කොට සොයන උබ කාගේ කුක්කෙක්දැයි තේරුම්ගත හැක
@arunininawarathne5967
@arunininawarathne5967 4 күн бұрын
​@@IEprasadපවු ඉතිං දුකට කියන කතා එයාලා 😂 ජයවේවා මාලිමාවට
@SunilPgamage
@SunilPgamage 4 күн бұрын
ගව සම්පත බහුල රාජ්‍යයක් මෙහෙමවත් වෙනස් උන එක පුදුමයි ..හදෙන් හාල් ගෙනත් නිකන් දෙනව කිව්වම චන්දෙ දීපු උන්ගේ දරුවන් ඉන්නෙ 😂😂😂😂මේ කමෙන්ට් එක දාපු එකා වගේ
@DD-nl7rv
@DD-nl7rv 4 күн бұрын
gon jeppo, boru widinawa...
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 14 сағат бұрын
FEEL TO LOVE ALL OF YOU ❤️ FROM NPP GERMANY ❤
@Vhhds136
@Vhhds136 Сағат бұрын
මටනමි ඔබයි ජනාධිපති වගේ එ තරමි ❤දිරිගායුසපතමි
@GunashinghaGunashingha
@GunashinghaGunashingha 4 күн бұрын
❤❤
@CharukaNawodaya
@CharukaNawodaya 4 күн бұрын
NPP❤🧭🔥
@abcdabcd-gx1xc
@abcdabcd-gx1xc 4 күн бұрын
අනුරල රටේ අසාධාරණේ වෙනුවෙන් පෙනී ඉන්නවා කිව්වට කෝ දැන්....ළමයි ගැන හිතන්නෙ නැහැනෙ...අපි පළවෙනි චන්දෙ දුන්නෙ මෙහෙම දේවල් කරයි කියල බලාපොරොත්තුවෙන් නෙමෙයි
කරට කර | Karata Kara | 2024 -11 -11 | Rupavahini Live
1:54:00
Sri Lanka Rupavahini
Рет қаралды 33 М.
කන්දොස්සිරියාව ඉවරයි
31:41
Bharatha Thennakoon
Рет қаралды 34 М.
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 118 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 8 МЛН
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 15 МЛН
Chooty Malli Podi Malli | Lotas Mama Americawen Awith
20:44
Chooty Malli Podi Malli
Рет қаралды 22 М.
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 118 МЛН