Sihinayaki Re | සිහිනයකි රෑ | පුජ්‍ය කාගම සිරිනන්ද හිමි | 2022-04-17

  Рет қаралды 420,665

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 765
@premarathnemedagamagamage
@premarathnemedagamagamage 2 жыл бұрын
ගුණයෙන් බුද්ධියෙන් මේ ලක මනනන්ද.// ඔබ බණ දෙසනවිට අපෙ හද මන බැන්ද.// ගරු හිමි නමක් ලෙස මා හද ඇත රන්ද..// නොනිමෙන දහම් සිළු කාගම සිරි නන්ද..//
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 2 жыл бұрын
A aruthata oba thumata mage pranaamaya !
@premarathnemedagamagamage
@premarathnemedagamagamage 2 жыл бұрын
@@sriyanikumarasinghe6083මම අද දැක්කෙ ඔයගෙ කමෙන්ට් එක ❤🙏මම රුහුණෙ කවියෙක් ගීත රචකයෙක් ඉතලි ඉන්නෙ දැන්
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
☝️🙏❤️❤️❤️
@mayasri609
@mayasri609 Жыл бұрын
​@@premarathnemedagamagamage 🙏🙏🙏🙏🙏🙏
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
​@@premarathnemedagamagamage ඔයාගෙ කවි පබැඳුම නම් හරිම සුන්දර මනස්කාන්ත එකක්. ස්තුති වේවා !
@dtsafernando3063
@dtsafernando3063 2 жыл бұрын
උපතින් ම කිතුනුවකු වූ මා නිතර පූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාවන් ට සවන්දෙනවා හරිම අපූර්ව හඩපෞරුශයක් එවන් අසිරිමත් දම්දෙසුම් අපට ජාතිආගම් බේදවලින්තොරව මහාවටිනාකමක් එක්කරනවා උන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ඒමහානර්ඝ මෙහෙවර ඉටුකරන්නට නිදුක් නිරෝගීවූ දීර්ඝායු ම වේවා තෙරුවන් සරනයි
@sarathsilva6093
@sarathsilva6093 2 жыл бұрын
තේරුවණ් සරණයි අපේ හාමුදුරුවෝනේ 👏👏👏
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 2 жыл бұрын
තෙරුවන් සරණයි සහොදරයා
@countryman_lk
@countryman_lk 2 жыл бұрын
ඔබ නිදුක් නීරෝගී වේවා,.!
@jayanthirodrigo7266
@jayanthirodrigo7266 2 жыл бұрын
Sadu🙏 sadu🙏 sadu🙏 maga namas karaya wawa❤🙏🙏🙏
@nishsankasampath9473
@nishsankasampath9473 Жыл бұрын
Hama agamakama desana karanne minisunge niwanata maga penveema...
@josephpillai3034
@josephpillai3034 2 жыл бұрын
මා ඉහළින්ම ගරු කරන කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේ..මා බෞද්ධ නොවුනත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා නම් බොහොමයක් ශ්‍රවණය කර ඇත.ඇත්තටම සිහිනයක් ඔබ වහන්සේ ජාතික රුපවාහිනීයේ "සිහිනයකි රැ"වැඩසටහන තුලින් දකින්නට ලැබිම.කිව යුතු දේ නොබියව පවසන හොදින් තේරුම් ගත හැකි ලෙසින් දේශනා කරන ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා !!! 🙏
@isharatewankabandara5499
@isharatewankabandara5499 2 жыл бұрын
බුදුන් වහන්සේ දහම් දෙසුවේ සියලු සතුන් වෙතයි එනිසා එයට කිසි අාගම් බේදයක් නෑ ....ඔබ කුමන දහමක කෙනෙක් වුවත් ලෝකයේ සත්‍ය එනම් ඉපදෙන මැරෙන බව බුදු දහමේ සදහන් වෙනවා....එනිසා නොපමාව පින් රැස් කරන්න එයට බෞද්ධ වෙන්න ඔෝන නෑ......තෙරුවන් සරණයි...
@dtsafernando3063
@dtsafernando3063 2 жыл бұрын
ඇත්තවශයෙන් ම එකගයි ඔබත් සමග්
@lkalawana9907
@lkalawana9907 2 жыл бұрын
කාගම සිරිනන්ද හිමි. සීලානන්ද් නෙවෙයි.
@josephpillai3034
@josephpillai3034 2 жыл бұрын
@@lkalawana9907 ස්තුතියි ඔබට නිවැරැදි කලාට.
@saumyaprabodani9390
@saumyaprabodani9390 2 жыл бұрын
Aththenm obe prakashayata mamath ekagai.
@chandimasenarath7417
@chandimasenarath7417 2 жыл бұрын
වීතරාගී බුදු වදන තුල ඇති හදවත ස්පර්ශ කරන ආදරය, ස්නේහය හා මෛත්‍රීය වැනි උදාර ගුණාංගයන් ගීතයෙන් විවරණය කරන අපේ ස්වාමින්වහන්සේට දිඝාසිරි වේවා.... තව බොහෝ කලක් තථාගත සාසන අර්ථචර්යාවේ යෙදෙන්නට හැකිවේවා....!!!! තෙරුවන් සරණයි ... !!!
@poojasachini8751
@poojasachini8751 2 жыл бұрын
🙏🏼🙏🏼♥️
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 2 жыл бұрын
Mawanehamudurwanrakagahauhiparadasapaluwanga n
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 2 жыл бұрын
Mawaneiwadasatahannarabanavtadesomahuduruyanmhakwanaywagahanayakalauntasapawawamawagaaswalenwatanakadulakkadulakgana
@mrdommy1971
@mrdommy1971 2 жыл бұрын
සිහිනයකි රෑ , බලපු වැඩසටහන් වලින් හොදම වැඩසටහන මේක .. නිදුක් නිරෝගී වේවා අපේ ස්වාමීන් වහන්ස 🙏
@vasanthichandrika3398
@vasanthichandrika3398 2 жыл бұрын
🙏🙏👍
@චන්දිමා-ඹ2ය
@චන්දිමා-ඹ2ය 2 жыл бұрын
ගෞරවණීය පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!.
@chandanachandana5861
@chandanachandana5861 2 жыл бұрын
Budu sarmai APA hamudruana
@sandakafernando7640
@sandakafernando7640 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට... අපේ රටට හැමදාම නිවැරදිව අකල්ප කියා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී උතුම් නිර්වානය සාක්ශාත් කර ගැනීමට මාගේ පිං හේතු වේවා...බුදු සරණයි !!!
@udeshikaweerasekara3604
@udeshikaweerasekara3604 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@gdsomawathi7364
@gdsomawathi7364 Жыл бұрын
L
@TuTu-tv9fq
@TuTu-tv9fq 2 жыл бұрын
මගෙ ජීවිතේ විදපු ලස්සනම වැඩසටහන.දීර්ඝායුෂ අපේ හාමුදුරුවනේ.. !
@premarathnemedagamagamage
@premarathnemedagamagamage 2 жыл бұрын
❤🙏
@thissarathnayake267
@thissarathnayake267 2 жыл бұрын
සිහිනයකි රෑ වැඩසටහන් වලින් සුන්දරම වැඩසටහනයි අපේ හාමදුරුවනේ ,ඔබ වහන්සේට දිිර්ඝායු ලැබේවා !!!
@ajanthacreation4273
@ajanthacreation4273 Жыл бұрын
හරිම වැදගත්
@ajanthacreation4273
@ajanthacreation4273 Жыл бұрын
@ashokarathnayake6195
@ashokarathnayake6195 2 жыл бұрын
මෙම ගීතවල විචාර මීට ඉහත විවිධ අය වෙතින් අසා තිබුණා. ඒත් ඒ සියල්ලටම වඩා අපේ ස්වමින් වහන්සේගේ විචාරයන් හරිම සාරවත්. ධර්මානුකූලයි. ඒ වගේම සර්වකාලීනයි. මමත් ස්වාමින් වහන්සේගේ වයස් සීමාවේ කෙනෙක්. උන් වහන්සේ දේශනා කළ බොහෝ අත්දැකීම් අඩු වැඩ් වශයෙන් මම ද අත්විඳ තිබෙන නිසා ඒ කියපු බොහෝ දේවල් පපු කුහ‍රයේ ඇතුළාන්තයටම දැනුනා. ඔබ වහන්සේට චිරන් ජයතු...! මනුජ පුතා, තෙහන්සා දෝනි ඔයාලා දෙදෙනාට සංගීත දිවියේ දිගු ගමනක් යාමට මගෙනුත් සුපැතුම්....!
@pradeepsamankumara4644
@pradeepsamankumara4644 2 жыл бұрын
ජාතික රූපවාහිනි සේවය සාමාන්‍යයෙන් කවුරුත් බලන්නෙ නැති උනාට,,,,,,මෙම වැඩසටහන නම් බලන්න ඇති විසාල පිරිසක්,,,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@gkdskapgu7461
@gkdskapgu7461 2 жыл бұрын
රුපවාහිනියට ඉස්තුතියි කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේ සමග කලමේ වැඩ සටහනට. මින් ඉදිරියටත් කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේගේ දර්ම දේසනා පර්චාරය කිරිමෙන් රටෙ ජනතාවට මහත් සේවයක් ඉටු කල හැකිය.
@kalumpradeep1699
@kalumpradeep1699 2 жыл бұрын
දීර්ඝ ආයුෂ ඔබවහන්සේට 🙏 පැය 24ක් බණ කීවත් ඇහීමට මිහිරි ඉතාමත් ප්‍රයෝගික ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඉතාමත් වැදගත් මේ උගත් පරපුරට... මේ රටේ ඔබවහන්සේ වගේ ඉතාමත් අතලොස්සයි ධර්මයෙන් පූර්ණ ධර්මයේ වැඩ සිටින්නේ...
@chandieta8043
@chandieta8043 2 жыл бұрын
ගෞරවනිය පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ වෙිවා .....කලා වැවෙි නිල් දියවර අපේ අමිමාා.🌷🌷🌷
@gnccreations277
@gnccreations277 2 жыл бұрын
සහෝදර නාලිකාවක් තුලින් ඉදිරියට ගෙන ආ චරිතයක් යොදා ගැනීමේදී ඒ පිලිබදව නිර්ලෝභීව පැවසීමට තරම් නිරඅහංකාර වීමට රූපවාහිනී කාර්යමන්ඩලය කටයුතු කිරීමට පෙලබීම පිලිබද අලුත් සම්ප්‍රදායට ගරු කරන්න ඕනි, ඒක හරිම වටින හොද දෙයක්.
@boy2027
@boy2027 2 жыл бұрын
,මමත් ඔික හිතුවා ..පලවෙනි වතාවට දැක්කේ මෙහෙම දෙයක්
@weehauljunk
@weehauljunk 2 жыл бұрын
ඒ වැඩ සටහන මෙහයවන මහේශ් නිශ්ශංක හේ පුත්‍රයා
@ashokarathnayake6195
@ashokarathnayake6195 2 жыл бұрын
වටිනා දෙයක් අගය කරන්න උසස් මානුෂික සිතුවිලි තියෙන්න ඕනෙ... මහේෂ් මහත්තයෝ ඒ පිළිබඳව ඔබට මගේ ආචාරය...👍
@chandrarathnaillangakoon5848
@chandrarathnaillangakoon5848 2 жыл бұрын
කදුලක් එක්ක මුසුවූ සතුටක් දැනෙනවා අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේ ගේ ගීත විග්‍රහය තවත් බන පදයක් මයි අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේට දීර්ඝායුෂ.. නිදුක් නිරෝගිබව..
@renukaferanad0731
@renukaferanad0731 2 жыл бұрын
මම කතෝලික උනත් හුගක් කැමති හාමුදුරැ කෙනෙක් අදර්ශමත් දෙවල් මිනිස්සුන්ට කියලා දෙනවා
@isharatewankabandara5499
@isharatewankabandara5499 2 жыл бұрын
බුදු දහම ඉගෙන ගන්න කිසි බේදයක් නෑ සහෝදරයා......පින් කරන්න තෙරුවන් සරණයි...
@thisarakavinda4298
@thisarakavinda4298 2 жыл бұрын
ඉතා හොඳ වැඩ සටහනක් ...ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!
@sampathbandara4486
@sampathbandara4486 2 жыл бұрын
ඔබ වහන්සේ වගේ අය මේ චීවරය දරාගත්තනම් මේ රට කොයිතරම් සුන්දර වෙයිද තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ
@shiwadilhara5538
@shiwadilhara5538 Жыл бұрын
මම බලපු හොදම වඩසටහනක් ස්වමින්වහන්සෙට දීර්ගායුශ ලැබේවා සියලු දෙනාටම බුදු සරනයි
@thilansampath3752
@thilansampath3752 2 жыл бұрын
ඉතාමත් අර්ථවත් හරවත් වැඩසටහනක් ..දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ ...තෙරුවන් සරණයි ..
@hemantharandunu2462
@hemantharandunu2462 2 жыл бұрын
වන්නිකරයේ අපේ සළකුණ පූජ්‍ය කාගම සිරිනන්ද අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා දළදා සමිඳු පිහිටයි ....ඒවගේම මනුජ පුතා සහ නෙහන්සා දෝණි හරිම ලස්සනයි පුතේ ඔයාලගෙ ගායනය ...මහේෂ් මහතාවත් නිෂ්පාදිකා ජයමිණි ඉලේපෙරුම මහත්මිය ඇතුළු සමස්ථ කාර්‍ය්මණ්ඩලටත් හදපිරි ප්‍රණාමය හරිම අගෙයි අද හරිම රහයි
@nipunianupama8414
@nipunianupama8414 2 жыл бұрын
සිහිනයකි රෑ වැඩසටහනේ බලපු හොඳම වැඩසටහන තමයි මේක. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට දීර්ඝායු පතමි. ඉක්මන් භවයකදී නිර්වාණය අවබෝධය කරගැනීමට ඔබ වහන්සේගේ ධර්ම දානමය කුසල කර්මය හේතු වේවා'යි පුන්‍යානුමෝදනා කරමි.
@anomaamarasinghe6645
@anomaamarasinghe6645 2 жыл бұрын
හදවතට ගොඩක්ම දැනුනා,ස්තුතියි මහේෂ් අයියා.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.
@GayanRandimal-tm3cn
@GayanRandimal-tm3cn Жыл бұрын
Ou neda
@inokakumari4717
@inokakumari4717 2 жыл бұрын
අහන්න ආසාම කා ගම හාමුදුරුවන්ගෙ බන පද අහන්න ..දීර්ගායු වේවා ඔබ වහන්සේට .හැමදාම ආදර්සයක් දෙනවා.
@nimalsantha5060
@nimalsantha5060 2 жыл бұрын
පින් වත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@namds4243
@namds4243 2 жыл бұрын
කාගම සිරිනන්ද හිමි ඔබ වහන්සේගේ අර්ථවත් දහම් විලාශය වගේම මුහුණත් එතරම්ම නිර්මලයි. හිතට කා වැදෙන බුදු දහම
@lkalawana9907
@lkalawana9907 2 жыл бұрын
කාගම සිරිනන්ද හිමි. සීලානන්ද් නෙවෙයි.
@namds4243
@namds4243 2 жыл бұрын
@@lkalawana9907 seelananda කවුද ?
@malikadewathi3584
@malikadewathi3584 2 жыл бұрын
පිංවත් හාමුදුරුවනේ. හොද නිවැරදි කරුණු . ආකල්ප ජනතාව වෙනුවෙන් හැමදාම. බණට දෙසනා කරන්නේ.. ඔබ වහන්සේට තේරුව නේ අසිර්වාදය ලැබේවා 🙏🙏🙏
@tharukadasun5175
@tharukadasun5175 2 жыл бұрын
වත්මන් සමාජ තත්වය ධර්මානුකූලව ඉදිරිපත් කරමින් සමාජය යහමග යැවීමට මේ ගත් උත්සාහයට ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා. ඒවගේම මෙවැනි වැඩසටහන් තවදුරටත් කරගන යාමට ලැබේවා.🙏🙏🙏🙏🙏
@nishangadanuka4085
@nishangadanuka4085 2 жыл бұрын
සිහිනයකි රෑ , අසාවෙන් බලපු හොදම වැඩසටහන ..
@chandranifernando1815
@chandranifernando1815 2 жыл бұрын
Ma asama wada satahana asama hamuduruwan wahanse.harima lassanaii wadasatahana.unwahansege sarala ahisaka gami kamata godaak adarei.apita widinna nathi a ahinsaka jiwithe unwahansege wachana walin winda.mewani soduru minisun mage mawu bima yali yalith pahala wewa....
@surasafood7501
@surasafood7501 2 жыл бұрын
ඉතාම රසවත් වැඩ සටහනක්. ස්වාමීන් වහන්සේ ගේ අදහස් ඉතාම වටිනවා අපේ රටේ උන්නතියට ඒවා පිළි පදිනවා නම්. යොවුන් ගායිකාව ගේ උත්සාහය ඉතාම ප්‍රශංසනීයයි. ඇයට ඉතාමත් සාර්ථක අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මනුජ ගේ ගායනයත් ඉතාම මිහිරියි.
@thanujapathmaperuma4903
@thanujapathmaperuma4903 2 жыл бұрын
ඉතාමත් අර්ථවත් වැඩසටහනක්...අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේගේ අත්දැකීම් ආකල්ප මෙසේ බෙදා ගැනීම නිසා අප ලද දැනුම අපමනයි..තව තවත් මෙවන් සත් කාර්‍යයන් සිදුකරමින් සමාජය යහමගට ගැනීමට ඔබ,වහන්සේට තව තවත් ශක්තිය දෛර්‍යය ලැබේවා යි අපි පතන්නෙමු ඔබවසන්සේට තෙරුවන්ගේ ආරක්ශාව ලැබේවා..🙏🙏🙏
@rangebandara2596
@rangebandara2596 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ තවත් බොහෝ කලක් මේ ලක් දෙරණේ අහිංසක මිනිසුන්ගේ හිත් හදන්නට ධර්ම දේශනා පැවැත්වීමට ශක්තිය ලැබේවා.🙏🙏🙏
@lakmisubasinghe8207
@lakmisubasinghe8207 2 жыл бұрын
රටට වටිනා සම්පතක් වූ ඔබ වහන්සේට නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් ලැබේවා .🙏🙏🙏
@gunapalawaldeniya1134
@gunapalawaldeniya1134 2 жыл бұрын
ගීතයක් දෙස ධර්මානුකූලවබලා එහි ඇති ධර්ම රසය විඳගන්නාහැටි ඔබවහන්සේ පෙන්වා දුන් අයුරු අපූරුයි.
@ranjithbandara9978
@ranjithbandara9978 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ මේවා බලන අපි ගොඩක් පින් කරලා තියෙනවා 🙏🙏
@indranikitulgoda7885
@indranikitulgoda7885 2 жыл бұрын
අගෙයි..අපූරුයි..විශිෂ්ඨ යි...සියලු දෙනාටම තෙරුවන් සරණයි ...ජයවේවා !!!!
@ajithajayanthi1880
@ajithajayanthi1880 2 жыл бұрын
මම කතෝලික මම ගරැ කරනවා අගය කරනවා ඔය වදන් වලට දීර්ගායුෂ පතනවා අපේ හාමුදුරැවනේ ජේසු පිහිටයි
@pryanthapopy6002
@pryanthapopy6002 Жыл бұрын
හැම ගමකම. ඔබ වහන්සේ වගෙ. ස්වාමින් වහන්සේලා වැඩ උන් අනම්. මේ රට ගොඩ ගන්න පුලුවන් මම සෞදියේ සිට
@LailaLaila-oo3uv
@LailaLaila-oo3uv 2 жыл бұрын
කිසිම කෙනෙකුගෙන් වචනයක්‌ නාහන එකම ස්වාමින් වහන්සේ තමයි අපේ පින්වත් කාගම සිරිනන්ද හිමියන් වන ඔබ වහන්සේ මේ කරන දර්මදාන කුසල කර්මයම උතුම් අමාමහ නිවනින් සැනසෙන්න මේ පිනම හේතු වාසනා වේවා වේවා වේවා 🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🌹❤️🙏
@chandanirathnayake308
@chandanirathnayake308 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේගෙ නිර්භීත ස්වරය අපෙ අධ්‍යාත්මය සුවපත් කරයි කෙතරම් නම් ඔබ වහන්සේ වගේ යතිවරු අපෙ රටේ ජනතාව ට මග පෙන්වීම ගැන සතුටු වෙනවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි ධර්ම අවබෝධය ම ලෑබෙවා
@nipunamuhandiram9739
@nipunamuhandiram9739 2 жыл бұрын
මේ වැඩසටහනේ මා නරබපු හොදම සහ අර්තවත්ම වැඩසටහන...ලස්සනයි..
@pabasaravideovision
@pabasaravideovision 2 жыл бұрын
ස්තුතියි රූපවාහිනියට කාගම හාමුදුරුවෝ වැඩමවෙව්වට.🙏❤ ගෙන්වන්න ඕනම කෙනෙක්.
@manigamaniga7120
@manigamaniga7120 2 жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුශ ලැබේවා නිරෝගි සම්පත්තිය නොඅඩුව ලැබේවා
@manjularajapaksa7799
@manjularajapaksa7799 2 жыл бұрын
තෙරුවන් සරණයි හැමෝටම ගොඩාක් ලස්සනයි පුතේ ඔයාලා දෙන්නගේ ගායනය. අනාගතය සර්වප්‍රකාරයෙන්ම සර්තකවෙිවා
@k.g.amarasekara5289
@k.g.amarasekara5289 2 жыл бұрын
මේ ගීත වල සැබෑ වටිනාකම අපට පෙන්වාදීම ගැන උන් වහන්සේට පින්. උන් වහන්සේ මේ වැඩ සටහනට සහභාගි කර ගැනීම ගැන ඔබට ස්තුතියි
@kwtkwt2630
@kwtkwt2630 2 жыл бұрын
දිර්ඝ අයුස ලැබෙවා අපෙ සුවාමින්වාහන්සෙට.තෙරුවන් සරනයි සැමදෙනාටමත් ජාතික රුපවාහිනි සෙවයට.
@laiya395
@laiya395 2 жыл бұрын
කාගම අපෙ හාමුදුරුවනේ, ජීවිතයට එක්කල ඒ උතුම් ආදර්ශයන්ට ඔබ වහන්සේට ගෞරව පූර්වක ස්තූතිය. තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@mallikaswarnalatha8850
@mallikaswarnalatha8850 2 жыл бұрын
Vvvv
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 2 жыл бұрын
තෙරුවන් සරනය් ස්වාමින් වහන්සේට මේ සංගීත වැඩ සටහනට පැමිණ අද අපේ රටට කාන්තාවන්ට ගැලපෙන අවවාද උදාහරණ සමග බුදු දහමට අදාලව ඉදිරිපත් කිරීම ඉතාම හොඳය් අන්තිම ගීතය මගේ කැමතිම ගීතයක් ....ඒත් අද වගේ දවසක මේ ගීතය ඇහෙනකොට වෙනදාටත් වඩා හිතට රට ගැන අභිමානයකට වඩා දුක හිතුනා එනු එනු පිබිදී තමය් අවශ්‍ය
@p.l.kakulawalap.l.kakulawa3485
@p.l.kakulawalap.l.kakulawa3485 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ හැමදාමත් ඔබවහන්සේගේ දේශනා වලට සවන් දෙන අපට , සිහිනයකි රෑ තුලින් දැකීමට ලැබීම පිනක් කොට සලකමි..🙏🙏🙏🙏
@gangawijayananda6780
@gangawijayananda6780 2 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .. පුජ්‍ය කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරනවිට, ලස්සන ගිත ආදේශ කර දේශනා කරනවා, ඔබ වහන්සේ සුවපත් වේවා ....!! !!! .
@rmsrathnasingha1999
@rmsrathnasingha1999 2 жыл бұрын
ඔබවහන්සේට ගොඩක් පින් හාමුදුරුවනේ .ගීත සේරම හරිම හරවත්,රසවත් .අන්තිමට තෝරපු සින්දුව අදට හරියටම ගැලපෙනවා.අනේ හාමුදුරුවනේ අපේ රටට මොනවද මේ වෙන්නේ.
@beddagethilak9304
@beddagethilak9304 2 жыл бұрын
P
@isharathilangika2673
@isharathilangika2673 2 жыл бұрын
කාගම සිරිනානන්ද හාමුදුරුවො ඔබට ගෞරවනීය ප්‍රණාමය 🙏🙏🙏 මනුජගේ කටහඩ හරිම ලස්සනයි.ඔහුගෙත් තෙවන්සගෙත් ගායනයන් හරිම අපූරුයි.මෙවැනි වැඩසටහන් මිනිසුන්ට පුද දෙන ජාතික නාලිකාවටත්,මහේෂ් නිශ්ශංකයන්ටත් ගොඩාක් පින්.🌹🌷🌷
@ruvinitharuka7553
@ruvinitharuka7553 2 жыл бұрын
2015 ඉදන් සිහිනයකි රෑ වැඩසටහන බලනව.🙂 ඊයෙ වැඩසටහන ගොඩක් ලස්සනයි.❤️
@nalakabandara293
@nalakabandara293 2 жыл бұрын
Good
@thilansanjeewa9384
@thilansanjeewa9384 2 жыл бұрын
තෙරුවන් සරණයි සියලුදෙනාටම....!!!ලස්සනයි අර්ථවත් වැඩසටහනක්.....!!! අපේ ස්වාමින්වහන්සේ ගැන කියන්න මට වචන නෑ...වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුද්ධ පුත්‍රයෙක්....!!!
@chamilak.g.k.g5270
@chamilak.g.k.g5270 2 жыл бұрын
මනුජගේ ගායනය අපූරුයි 💐💐
@laksirilanka951
@laksirilanka951 2 жыл бұрын
.
@paragahawattegethilakasiri7167
@paragahawattegethilakasiri7167 Жыл бұрын
ඔව් මට නින්ද ගිහින් ඇහැරුන වෙලාවෙ මේ දුවගෙ ගීතය ඇහූනෙ එතෑන් සිට තමයි වැඩසටහන බලන්න පටන් ගත්තෙ
@alanbanks2826
@alanbanks2826 Жыл бұрын
Mage hadapiri gauwrawaneeya pranamaya ape pinwath swamenwahansa ..wada satahana nima wana tekma mada sitiye wenath lowaka gile manmath wela.rupawahiniyatath bohomathma stutie meme wada satahana wenuwen kagama swamenwahanseta aradhana kerema gana.vicharaya,gayanaya,sangethaya yana siyalle apurwa sankalanayak.neduk neerogi deerghausha labewa oba wahanseta !!!
@karunajayamini6370
@karunajayamini6370 2 жыл бұрын
අද තමයි nomber one program එක.සීයලු දෙනාට ස්තුතියි ස්වාමීන්ද්‍රයන් වහන්සේට දීගායු වේවා.නිරෝගී වේවා
@nandam9079
@nandam9079 2 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුරැවනේ.අද සිහිනයකි රෑ හොදම වැඩ සටහනක් ආසාවෙින් බලන මේ ඉදිරිපත් කිරීම ගැන ඔබටත් බොහොම ස්තතූතිය
@kapila1110
@kapila1110 Жыл бұрын
අපේ ස්වාමින්වහන්ස නිදුක් නිරෝගි බව ලැබෙිවා,මහේස් මහතා සමග සැමට තෙර්වන්සරනයි
@lahirusampath9243
@lahirusampath9243 2 жыл бұрын
හදවතට දැනෙන්න මිහිරි හඩ්න් සුමදුර දර්මය දේශනා කරන අපේ හාමුදුරුවන්ගෙ දර්ම දේශනා පිලිගත් යැයි සමිමත මාධ්‍ය තුල විකාශය කරන්න ද සිත් පහල වෙිවා!!!. රටට දැයට පිනකට පහල වු මහා යතිවරයානනි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා.
@kanchanarekha8145
@kanchanarekha8145 Жыл бұрын
ඉතා රසවත් වැඩ සටහනක්, කාගම අපේ හමුදුරුවෝ වැඩ සටහන තුළ දුන් ජීවිතේ ආදර්ශය ඉතා අගය කරමි 🙏🙏🙏🙏🙏
@tarushitharushi792
@tarushitharushi792 Жыл бұрын
අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී ජිවිතයක් ඔබ වහන්සේට ලැබේවා පින්වත් ස්වාමින්වහාන්ස අපගේ මව් බිමට ආලෝකයක් ඔබ බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vijayaatugala5932
@vijayaatugala5932 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .කෙටියෙන් කියනවානම් හිත නිවෙනවා .සිහිනයකි රෑ වැඩ සටහනේ ආදර්ශයක් වන පලමු වැඩ සටහනක්
@camakavita1138
@camakavita1138 2 жыл бұрын
හරිම ලස්සනයි වැඩසටහන බොහොම පින්
@niranjalniranjal5896
@niranjalniranjal5896 2 жыл бұрын
මේ තමයි ලෝක ධර්මය උන්වහන්සේ බොහොම සරල භාෂාව වෙන් සිංහල ගීතයෙන් අපේ හදවත් වලට කතා කරා සිහිනකි රෑ වැඩසටහනේ මා දුටු හොදම රාත්‍රිය . බෝහෝම පිං අපේ ස්වාමීන් වහන්සේ ට . දිිර්ඝකාලයක් මෙි රම්‍ය පුන්‍ය භුමියේ දුප්පතකු වි ඉපදී මහා පොහොසෙතෙකු වි ලෝ වැසියන් ට යායුතු මාර්ගය අවබෝධ කර දුන්නා ට. ⁣බුදුසරණයි.
@renoreno4033
@renoreno4033 Жыл бұрын
සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹 ඔබවහන්සේට දිරිඝායුෂ ලැබේවා හැම.බණක්ම.අහනවා..
@kapilakapila9665
@kapilakapila9665 2 жыл бұрын
මට නම් අම්ම කඩේට ගිහින් එනකම් වත් ඉන්න බැහැ , ඒ තරම්ම අම්මගෙ අඩුව අවශ්‍යතාවය දැනෙනව❤🌹 🙏🙏🙏 සියලු අම්මාවරුන්ට ආදරය සෙනෙහෙ සැනසීම සැහැල්ලුව මානසික සුවය නීරෝගි කම නොඅඩුව සැමදා එක ලෙස ලැබේවා , නිවනම හිමි වේවා ,🙏🙏🙏
@asokadasanayaka4378
@asokadasanayaka4378 2 жыл бұрын
පුන්‍යානුමෝදනා වෙිවා අපේ හාමුදුරුවන්ට .ස්තුතිය ජාතික රුපවාහිනි කාර්ය මණ්ඩලයට .💐
@nayanapeiris5487
@nayanapeiris5487 2 жыл бұрын
ආයු බොහෝ වේවා කියා තම ආදරණීය පුතනුවන් පිළිඅරගෙන , ඒ පුතුගේ සුගායනය අසමින් , අප්‍රමාණ වූ පිය සෙනෙහසින් පුතු දෙස බලා සිටින විට හදවත සංවේදී වෙනවා.ඇත්තටම ඔබ මහා භාග්‍යවන්ත පියෙක් කියා මට සිතුණා.........ඒ වගේම අද වැඩ සටහන අර්ථවත් කල අපේ හාමුදුරුවන් වහන්සේටත් ඔබ සියලු දෙනාටත් නිරෝගී සම්පත්තිය සමග දීර්ඝායු වේවා.සැමට තෙරුවන් සරණයි 🙏
@indranijayalath8236
@indranijayalath8236 Жыл бұрын
අදත් එක්ක කී පාරක් ඇහුවද කියල මටම හිතා ගන්න බෑ...ඒ තරම් මිහිරියි.. උන් වහන්සේගේ ගීතයේ අර්ථය වටහා දීම... උන්වහන්සේගේ ගීත තේරිම කලාත්මක යි...ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා ....🙏🙏🙏
@nissankamayadunna532
@nissankamayadunna532 2 жыл бұрын
ඔබ වහන්සේ කාටවත් වහල් නොව් රටට සමාජයට හොද ආකල්ප සමාජ ගත කීරීම පිලිබදව මාගේ නමස් කාරය අපේ හාමුදුරුවනේ
@jayanandasamarakkody3894
@jayanandasamarakkody3894 2 жыл бұрын
මේ අපේ තරුන උන්මන්තක .පන්ඩිත තරුන දරුවන් අහන්නම ඕන කාගම බුද්ධ පුත්‍රයන්ගේ වැඩසටහනක්...ඔබ වහන්සේට පිනඅත්වේවා....
@kuwaitline9478
@kuwaitline9478 2 жыл бұрын
සාදු සාදු සාදු තේරෑවන් සරනයි අපේ ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා හැමෝටම හරිම ආදර්ෂමත් එත් අද කාලේ අය මේ වට කෑමති නැහැ අද මේ විදිහට මිනිස්සු ජිවත් වෙනවානමි කොචිචර හොද රටක් වෙයිද කාලේ ආකාලේ හරිම ආසාවෙන් සවන් දුන්නා හරිම ආසයි ස්තුතියි තේරැවන් සරනයි හැමෝටම
@dineshdarshana6524
@dineshdarshana6524 2 жыл бұрын
කාලීන කරුණු කාරණා සම්බන්ධයෙන් හා වර්තමාන මානව චින්තනයේ ඇති අඩුපාඩු විග්‍රහ කර දෙමින් මානව දයාව කරුණාව පිරි සමාජයක් බිහි කිරීම සදහා ඔබවහන්සේ දරණ උත්සාහය කැපකිරීමට මාගේ හෘදයාංගම ස්තුතිය හා නමස්කාරය වේවා බුදු සරණයි...!!!ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා
@sinister008
@sinister008 2 жыл бұрын
One of the best Buddhist prelates I have seen. I love to listen to his bhanna being a Christian. This is my second time watching over You Tube
@charnipriyangika9028
@charnipriyangika9028 2 жыл бұрын
දිර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ හරිම ලස්සනයි හරිම වැදගත් අදනම් සිංදු ටිකත් ගායනයත් හරිම ඉහලයී ස්තුතී මහේශ් අයියා තේරුවන්සරණයී !❤️🙏
@upulillangasinghe2542
@upulillangasinghe2542 2 жыл бұрын
අපෙ හාමුදුරැවන්ට නිදුක් නිරෝගි සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා,හරිම ලස්සනට දෙන්නම් sing කලා,ජයෙන් ජයම වේවා දෙන්නටම
@sudeshmh9329
@sudeshmh9329 2 жыл бұрын
සිහිනයකි රෑ ... F Foward නොකර බලපු එකම වැඩසටහන. තෙරැවන් සරණයි අපේ හාමුදුරැවන් වහන්සේ ඇතැලු ඔබ සැමට !
@miulamiula328
@miulamiula328 Жыл бұрын
Sadu sadu,kagama හිමි wani හිමියන් srilankawe tawa පහළ wawa.himiyani දීර්ඝ ausa wawa .
@muhammedjawferjawfer5597
@muhammedjawferjawfer5597 2 жыл бұрын
තුන්රුවනෙ සරනයි මෙවන් සංගීත සජ්ජායනයක් පිලිගැන්වුවාට
@fhvvvhv482
@fhvvvhv482 Жыл бұрын
මන් දරුව එක්ක තනි උනාට පස්සෙ මන් මනසික වැටුනා.මගේ ජිවිතේ හදාගන්න මුල් වුනේ ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාවක් අහලා,මගේ අම්මයි තාත්තයි මට ගොඩාක් ආදරේයි ,ඉතින් මගෙ බලාපොරොත්තුව මගෙ ගමට ඔබ වහන්සේගෙ ධර්මදෙශනාවක් දේශනාකරවන්න.ගොඩාක් ගරු කරනවා .වැඩ සටහනට ගොඩාක් ආදරෙයී.බුදු සරණයි 👍🙏🙏🙏
@ajanthabandara6560
@ajanthabandara6560 Жыл бұрын
අපි මෙතෙක් ආව ජීවන ගමන අද ඉදින තැන ගැන සිතන විට වෙතට එන සතුටු කදුළු.ඔබවහන්සේගේ පැහැදිලි කිරීම මට නම් මගේ දිවි මගට මහත් වූ ශක්තියක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පිරි දිවියක්ම වේවා.
@priyaperera604
@priyaperera604 2 жыл бұрын
මා කතෝලික වුවත් , ඔබ වහන්සේගේ බණ අපිට භාවනාවක්. දීර්ඝායු වේවා
@karunathilakapathirana749
@karunathilakapathirana749 11 ай бұрын
රටට වටිනා සම්පතකි අපේ හමුදුරුවෝ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@freeminds6365
@freeminds6365 2 жыл бұрын
ඒ ගායනා නම් මාරයි.හාමුදුරුවන්ගෙ පැහැදිලි කිරීම ඒ වගේමයි .🌷🌷
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 2 жыл бұрын
ආසාවෙන් ඇහුවා සාමාන්‍ය ජීවිතේ ගත කරන කෘතක්ජන මිනිස්සුන්ට ආදර්මත් වැඩසටහන ...අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා ...!!
@ravindranjayamanna2101
@ravindranjayamanna2101 2 жыл бұрын
භාවනාවක් වගේ..ජීවිතයේ රසවිඳපු තවත් උසස් වැඩසටහනක්..ස්තූතියි රූපවාහිනි
@dammikanandani9393
@dammikanandani9393 Жыл бұрын
Ape kagsma suwamin wahanseta niduk nirogi dirgausa labrwaa.digukalak me budusasune samata darmaha awabodakaadewa 🙏🙏🙏🙏🙏🙏
@shamalirathnayaka2723
@shamalirathnayaka2723 2 жыл бұрын
ඔබ වහන්සේ මේ සමාජයට ගොඩක් වටින කරුනු රැසක් පෙන්වා දුන්නා.මමත් ගොඩාක් ඔබ වහන්සේගේ දර්ම දේශනා අහල යහමගට ඇවිල්ල තියෙනවා.ඔබ වහන්සේට නිරෝගී සැප ලැබෙන්න ඕනේ,,,,🙏🙏🙏🙏🙏🙏🙏. වැඩසටහන ගොඩාක් වටිනව.
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 Жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා ජාතික රුපවාහිනී සියලුම දෙනාට බෝහෝම ඉස්තුති තෙරුවන් සරණයි
@dayapriyankara6408
@dayapriyankara6408 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ සැම පැත්තක් ගැනම මනා අවබෝධයක් ඇතිව කතාකරන ආකාරය ඉතා විශිෂ්ටයි.ඉතා ආසාවෙන් අහන් හිටියා
@sumithramadagedara406
@sumithramadagedara406 2 жыл бұрын
බුදුන් වහන්සේට පස්සේ dakapu එකම yathiwarayano. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@prasannadissanayaka8006
@prasannadissanayaka8006 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..... . බුදු සරණයි.........
@anurahewagamaanurahewagama8352
@anurahewagamaanurahewagama8352 2 жыл бұрын
කාලෙන් කාලෙට බුදුදහම රකින්න එන උතුමන් සාදු සාදු සාදු
@seethad.g1396
@seethad.g1396 Жыл бұрын
ගිතයක අර්ථය හදවතට දැනෙන්න වාටහාලා දෙනවා ධර්ම දෙශනාද එලේසයි නිදුක් නිරොගි සුවය සහා දිර්ඝායු ලැබේවා බුදු සරනයි🙏🙏🙏
@kanthiambawatta6123
@kanthiambawatta6123 2 жыл бұрын
Theruwen saranai hamuduruwene ,adath arthawath sindu tikak thora thibba ,hemotama godak sthuthi ,,,,,,
@ushaniweerasingha2026
@ushaniweerasingha2026 2 жыл бұрын
හොදම වැඩසටහන් අතරින් එකක් ස්වාමීන්වහන්සේට බොහොම පිං 🙏🙏🙏🙏
@shiamwickram3424
@shiamwickram3424 2 жыл бұрын
මම අදයි බලන්නේ ජෝර්දාන් වලසිට වැඩ අදිකයි රමදාන් නිසා නමුත් කාගම සිරිනම සිටින කිසිම වැඩ සටහනක් මමඅතපසු කරන්නේ නැහැ හරිම ලස්සනයි අදනම් තෙරැවන් සරනයි සැමටම 2020.4.20 ද
@sameensameendra9788
@sameensameendra9788 2 жыл бұрын
පරිස්සමින් ඉන්න, තෙරැවන් සරනයි ඔබ තුමියට..
@jayanijayani691
@jayanijayani691 2 жыл бұрын
සිත සුවපත් වේවා!! මමත් ගොඩක් මේ හාමුදුරුවන්ගේ බණ අහනවා. හරි නිදහස්, වගේම සරලයි.
@dilrukshisaputhanthtee8204
@dilrukshisaputhanthtee8204 Жыл бұрын
තෙරුවන් සරණයි
@akeindinuwara13
@akeindinuwara13 2 жыл бұрын
බොහෝදුරට සිහිනයකි රෑ නරඹන කෙනෙක්.ගොඩාක් හරවත් වැඩසටහනක් උනා අද.පිං සිද්ද වෙනවා අපේ හාමුදුරුවනේ.දීර්ඝායු පතනවා ඔබ වහන්සේට.🙏🙏🙏🙏🙏🙏
@dhamikkaanusha4344
@dhamikkaanusha4344 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට වැඩසටහන ලස්සනයි අවසාන ගිතය ලස්සනට ගායනා කලා නෙතට කදුලක්ආවා
@manojranasingha4767
@manojranasingha4767 2 жыл бұрын
බුද්දෝපාද කාලයක මනුෂ්‍සආත්මයක් ලබා ඉපදීමේ අගය,ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ග ආයුස පාර්තනා කරන අතර,අවසානයේ පාර්තනා කරන බෝදියකින් බුදුබව ලැබේවා පාර්තනා කරමු...........
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
Ape hamuduruvane.Mekatamama satahanak nodammoth mage hithata sanasimak nathivei.Oba vahanse vayasata yanava kiyaddi mama maha bayak danenava.Oba vahanse darma වෘක්ෂයකි.ඒ මහා වෘක්සය නැතිනොත් තව ඔබවහන්සෙ වගෙ සංඝරත්නයක් අපිට ලැබෙවිද.ගරුතර හාමුදුරුවනේ අපේ ආයුසත් අරගෙන තව චිරාත් කාලයක් මෙ ලක්දෙරනේ වැඩවසන්න අවසරයි.සාදු සාදු සාදු.නමො බුද්දාය.තෙරුවන් සරනයි.මෙ tv nalikavatath sthuthi
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 10 МЛН
2019-11-24 | Sihinayaki Ra | Tissa Jananayake
2:22:23
RUPAVAHINI PLUS
Рет қаралды 405 М.
Sihinayaki Re  2016  12  11 YouTube 1
1:46:01
Chiran Windsor
Рет қаралды 169 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН