No video

Got Talent වේදිකාවම සංවේදීකළ නර්තනය | Ananda Primary school | Sri Lanka's Got Talent | Sirasa TV

  Рет қаралды 141,631

Sri Lanka's Got Talent

Sri Lanka's Got Talent

Күн бұрын

Sri Lanka’s Got Talent - Simon Cowell's world renowned Got Talent franchise is here in Sri Lanka.
Watch more SLGT videos : / @slgtofficial
Follow us now :
Facebook : / slgtofficial
Instagram : / slgtofficial
TikTok : / slgtofficial
Twitter : / slgtofficial
#SLGT #SirasaTV

Пікірлер: 319
@sadarubroyt-up9kb
@sadarubroyt-up9kb Ай бұрын
කියන්න වචන නෑ මේකනන් ෆට්ටයි.මේවට තමයි ග්‍රෑන්ඩ්බසර් වදින්න ඕනි කියන අය ❤ එකක් දාමු 😘😘
@musichits3490
@musichits3490 Ай бұрын
මේ ළමයි ටික මේ විදියට හසුරුවලා එක තැනකට ගෙනත් මේ අයිටම් එක කරා කියන්නේ ඒ ගුරුවරිය දක්ෂ උතුම් කෙනෙක්. ඒ අම්මලා කොච්චර සතුටු වෙන්න ඇතිද. මේ වගේ අවස්ථාවක් හැමෝටම ලැබෙන්නෙත් නෑ. මේ ළමයි දවසක හොඳ දෙයක් කරයි. ජයෙන් ජයම වේවා
@kumarioman3084
@kumarioman3084 Ай бұрын
හරි ම ලස්සනයි ආදරේ.විෂේශ දරුවන් නිසා අමාරු කාරියක් වුනත් කිසිම වරදක් නැතිව ලස්සන. නර්තනයක් ඇස්පිනේව්වට ❤ බුදුසරණ සරණයි 🙏🌷🌷
@sandhyakumari8567
@sandhyakumari8567 Ай бұрын
Budusaranai obasamata
@user-pt2si1nf1n
@user-pt2si1nf1n Ай бұрын
හරිම ලස්සනයි හැංගුන්බරයි. ඔබ සැමට තෙරුවන් සරණයි
@tharangarathnayaka-fu1vh
@tharangarathnayaka-fu1vh Ай бұрын
මෙ අයට ඉගෙනුම ලබා දුන් ට්චට පින්
@sachinidilhara4939
@sachinidilhara4939 Ай бұрын
මමත් විශේෂ අවශ්‍යතා තියන දරුවන්ට උගන්වන ගුරුවරියක් ලෙස ඉතාම සතුටු වෙනවා මෙම දරුවන් සමජගත කිරීමට ඔබ ගන්නා උත්සාහය සහ ඔබගේ හැකියාව පිළිබද. ඔබ අප රටට ආදර්ශයක් ❤️
@hashanrajapaksha6293
@hashanrajapaksha6293 25 күн бұрын
I like always help to your children ❤❤
@w.athilinawathie4957
@w.athilinawathie4957 Ай бұрын
ටීචර්...අම්මා නැති තැන අම්මා අම්මා වූ නුඹ ...👍👍👍ගෞරවයෙන් අගයමි. තෙරුවන් සරණයි හැමෝටම.🌹🌹🌹🌹🌹
@AnjuWeerasingha-yx6tg
@AnjuWeerasingha-yx6tg Ай бұрын
මාත් කවදක හරිම අනුකරණය කරනවා ඔබ තුමියව..මේ ඉන්නේ හිතේ කිසිම කුහක කමකින් තොරව ජීවත් වෙන ලස්සනම ලස්සන හදවත් ටිකක් ....❤❤❤ ජය වේවා
@nethsarasenuth2391
@nethsarasenuth2391 Ай бұрын
ඇහැට කදුලුත් ආවා රත්තරනේ මගේ නංගිත් මේ වගේ බුදු සරනයි හැමෝටම ❤❤❤❤❤❤
@chamathkagamlath7826
@chamathkagamlath7826 Ай бұрын
Mage malli ❤
@5ofamazing186
@5ofamazing186 Ай бұрын
​@@chamathkagamlath7826 ඔයාලා දන්නවද එයාලා ලග අනිත් අයට වඩා ආදරේ පිරිලා තියනවා ❤
@dinukagimshan12345
@dinukagimshan12345 Ай бұрын
අන්න ගුරුවරු❤
@somalathasjayasinghe3158
@somalathasjayasinghe3158 Ай бұрын
ආඩම්බරයි ..ගුරු සොයුරිය ඔබ කර ඇති දේ විශිෂ්ටයි....💗
@user-sf4wk5ti5e
@user-sf4wk5ti5e Ай бұрын
ඒ ගුරුතුමියටත් මෙ අහිංසක දරුවන්ටත් හදවතින්ම සුභ පතනවා.
@shashinisoyza4545
@shashinisoyza4545 Ай бұрын
මේ පැටව් හරි ලස්සනට නැටුවා. ❣️❤️මේ වගේ ලමයි හසුරුවන්න කොච්චර අමාරුයි ද කියලා දන්නවා මං. ඒ මාත් මේ වගේ මැණික් කැට ටික කට‍ උගන්වන්න පුරුදු වෙන මිස් කෙනෙක්. ඒ මිස් ට මගේ හද පිරී ස්තුති ය.❤පින් මිස් ඔයාට ❤ඉදිරියෙන් ඉදිරියට යන්න.
@Madaraweerasingha
@Madaraweerasingha Ай бұрын
ඒ ගුරුවරිය...❤️🥺🥺🥺 ගුරු අම්මෙක්♥️
@user-pn6cy4ns3k
@user-pn6cy4ns3k Ай бұрын
අම්මො ටීචර්ට කියන්න ව්චන් නෑ.බොහොම පින් ඔබට ගුරු මෑණියනි.❤❤❤❤
@surangijayawickrama8616
@surangijayawickrama8616 Ай бұрын
අනේ ඉවර වෙනකම්ම ඇඩුනා බලනකොට,,ආදරනීය දරුවන් ටිකක්,ආදරනීය ගුරුතුමියක්,හරිම ලස්සනයි ,,හැමෝටම බුදු සරණයි පරිසම්න් ඉන්න ,❤❤❤
@chandilu240
@chandilu240 Ай бұрын
අම්මෝ..ඇස් වලට කදුලු ආවා..ඒ ගුරුතුමියට ආදරෙයි.❤ ජයෙන් ජයම වේවා ඔයාලට🎉🎉
@theekshanikurukulasooriya4089
@theekshanikurukulasooriya4089 Ай бұрын
නැටුම පටන් අරන් ඉවර වෙනකන් ම මගෙ මූණ පුරාම එකම හිනාවයි..සතුටු කදුලු ඉවරයක් නැතුව ගලනවා.. අපේ චූටි නංගි බබෙකුත් ඉන්නවා❤මහීමා😘එයයි එයාගෙ යාලුවොයි මෙච්චර දක්ෂයි කියලා අපි දන්නෙත් අදයි. මුලු හදවතින්ම ජය ප්‍රාර්ථනා කරනවා...💐
@wasanthapushpakumara2101
@wasanthapushpakumara2101 Ай бұрын
නදීකා ගුරුතුමියටත් නංගිලා මල්ලිලා හැමෝටම සුභ පතනවා ❤
@priyanthikakaluarachchi4642
@priyanthikakaluarachchi4642 Ай бұрын
දරුවන් පුහුණු කල ගුරුවරුන් ට ස්තුති අනේක වාරයක් පින් සිදු වෙවා ඔබ දැරූ උත්සාහය ඉතා ම සාර්ථක යි .ඉදිරියට ත් මේ දරුවන් ගෙ දක්ශ තා පෙන්වීමට හැකිවේවා
@bandulathaliyanage9749
@bandulathaliyanage9749 Ай бұрын
හරිම ලස්සනයි .......නර්තනය පුහුණු කළ ගුරුතුමිය ඇතුළු මේ සදහා සහයෝගය ලබා දුන් සැමට තුති ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@user-sg3tz8os1h
@user-sg3tz8os1h Ай бұрын
හරිම ආඩම්බරයි. ඉතා හොද නිර්මාණයාක් ❤
@naveendraliyanage
@naveendraliyanage Ай бұрын
කොච්චර මහන්සියක් වෙන්න ඇතිද .... මරු මාරයි.... මාරම වැඩක් .... පට්ට.... ඒ ගුරුතුමිය ඇතුලු මේ සදහා මහන්සි උන හැමෝටම් පිං ....
@jskumara2298
@jskumara2298 Ай бұрын
ඇහෙන් කදුළු බිදු වැටුනා.❤❤❤❤❤❤❤❤❤
@rasikapremarathna117
@rasikapremarathna117 Ай бұрын
බලනවට වඩා ඇඬුවා ඒකටනම් .බුදුසරණයි ටීචර්
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 26 күн бұрын
කොහොමද oya khattiya ඩුබායි gobal village akhata aran awa nam super ❤❤❤🇱🇰🇦🇪
@superlifelanka9636
@superlifelanka9636 Ай бұрын
ඉතාම ලස්සන වගේම දක්ෂ නර්තනයක් දරුවන්ට වගේම ගුරුතුමියටත් උණුසුම් සුබ පැතුම් ❤❤❤ විනිසුරු මඩුල්ල ඉතා හොඳයි හැසිරීම ටිකක් විනයක් තිබුනනම් මොකද නරි වගේ හූ කියල උඩපැනල කස්තිරම් ගහපුවම ඔවුන්ගෙ වියත් බව හෑල්ලු වෙනව හූ කියන්නෙ බොරුවට කියල ඕනෑම කෙනෙකුට පේනව ඒක ඔය තනතුරට හානියක්
@GayaniMaheshika-wb3gl
@GayaniMaheshika-wb3gl Ай бұрын
ඇස් දෙකට කදුලූ අවා...මාරම ලස්සනයි😘බුදුසරනයි♥️😘😘😘😘😘
@champikamadhushani329
@champikamadhushani329 Ай бұрын
ඒ ගුරුතුමියගේ කැපකිරීම, එයාව වේදිකාවට ගෙනත් එයාව අගය කළ එක නම් ගොඩක් වටිනවා, මේ දරුවො මේ තත්ත්වය ගෙනාවට ඒ ගුරුතුමියට ලොකු පිනක්, ❤❤❤❤
@ruwanathukorala8590
@ruwanathukorala8590 Ай бұрын
❤විශිෂ්ඨයි ගුරු මව්නි , සසර කෙටි කරගන්න ඔබතුමියට මේ පින ආශීර්වාදයක් වේවා !
@Kkk-lo2dq
@Kkk-lo2dq Ай бұрын
අගය කරන්ඩ ඕන ගුරුතුමියක්තෙරුවන් සරණයි ඔබට
@lankadesilva3116
@lankadesilva3116 Ай бұрын
තෙරුවන් සරණයි දරුවන්ටත් ....ගුරු මෑණියන්ටත්....විශිෂ්ටයි....
@IreshaMadushani-wl8dm
@IreshaMadushani-wl8dm Ай бұрын
ඇත්තටම ඇගේ හිරිගඩු දැම්මා.... ගොඩක් පිං ඒ ගුරුවරිය ට.... හරිම දක්ෂ දරුවො ටිකක්..... ❤❤❤
@mahagodageisurulasantha9843
@mahagodageisurulasantha9843 Ай бұрын
මේ නම් මිහිපිට දේවතාවියක්.සාමාන්‍ය එවගේ act එකක් හදනවා කියන්නෙ ලේසි නෑ.හැබැයි ඒ අබියෝගය බාරගෙන ඒ act එක ලස්සනට ඒ දරුවො ටිකට පුරුදු පුහුණු කරලා මේ තැනට ගන්නවා කියන්නෙ ඇත්තටම ලේසි පහසු දෙයක් නෙමේ.මම මගෙ ජිවිතේ දැකපු ලස්සනම ඉදිරිපත් කිරීම තමයි මේ.ඇත්තටම මේ සියලු දෙනාම සමාජයට විශාල ආදර්ශයක්....❤
@tharindudasun369
@tharindudasun369 Ай бұрын
කියන්න වචන නෑ සුපිරි 😍😍😍
@user-pu3rx3kj9n
@user-pu3rx3kj9n Ай бұрын
Harima lassanai puduma adambarayak danune mage rata gana oyla lassanata kra❤
@thivankatharaka928
@thivankatharaka928 Ай бұрын
ඇත්තටම කදුලු ආවා. එයාලගෙ ජවය. මුනේ එක්ස්ප්‍රේශන් කියල වැඩක් නෑ.. ටීච මාර මහන්සියක් වෙලා තියෙනවා. අනිත් එක ඒක ඩ්‍රාම එකක් වගේ. සුපිරී... නියමයි. බුදුසරණයි හැමෝටම❤❤❤
@sandurikapramodyani128
@sandurikapramodyani128 Ай бұрын
මාරම ලස්සනයි.ටීචට ගොඩක් පින්❤❤❤
@sriyakumari4314
@sriyakumari4314 Ай бұрын
මාර සතුටුයි කියන්න වචන එන්නේ නැති තරම් ....ගුරුතුමිය ....මාර kapa කිරීමත් ....ඔය වගේ දරුවන් ඉදිරියට ගන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද theruwan saranai හැමෝටම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
@C424c424
@C424c424 Ай бұрын
මෙන්න ගුරුවරු අදහන්න වටිනව .❤❤❤❤❤
@KaviDishanayaka
@KaviDishanayaka Ай бұрын
එලියෙ දාන් නටන එව්වට වඩා .වයිරල් වෙන්න ඕන ලස්සන දේවල් මෙව්වා ගොඩක් ලස්සනයි ඇත්තමට . කට්ටියම ඉස්සරහට යවමු ❤❤
@YehanLakvindu
@YehanLakvindu 28 күн бұрын
හරිම ලස්සන ලමයි ටිකක්❤ හරිම ලස්සන වැඩක්❤ හැමෝටම බුදුසරනයි❤
@suneralakshani6711
@suneralakshani6711 Ай бұрын
ගුරු. මව්තුමිය ඔබට ගොඩක් පින්... ❤Thank you SIRASA TV❤
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 Ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි දක්ෂතා තියන දරුවන් .සුභ පැතුම් දරුවනේ .❤❤❤❤❤
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d Ай бұрын
සුභ පතනවා පුංචි පැටවු ටිකට ❤❤❤හරිම අපුරැවට ඒ අය ඉදිපත් කලා ඒ නර්ථනය 💖💖
@ashanudara2336
@ashanudara2336 Ай бұрын
Ahata kadulu awa, loku abhimanayakuth danuna supirima act eka. Godak pin teacher
@TharushikaNilmi-vy1vr
@TharushikaNilmi-vy1vr Ай бұрын
මාත් මෙි වගේ අයට උගන්නන ඉගෙන ගන්න කෙනෙක් හරිම සතුටුයි , මෙහෙම දරැවන්ට උගන්න ලැබෙන එක ලෙකු පිනක් අනේ මාත් වාසනාවන්තයි කියල මට හිතුනා , ආදරේ අපේම මෙි ටිචර්ට , බුදුසරණයි ඉතිරි වැඩ ටික හොදට කරගන්න ලැබෙන්න ඔිනි ❤❤❤🎉🎉😮😮
@mohamednadheer8215
@mohamednadheer8215 Ай бұрын
Good v, good thanks all of you sirasa t,v all ways good
@lakshikasathsarani8874
@lakshikasathsarani8874 Ай бұрын
නියමයි..... 🎉
@madawaperera1447
@madawaperera1447 Ай бұрын
Winishya madullama pattyi winishsaya🎉🎉🎉🎉❤❤❤❤marama sathutuyi
@18dinara71
@18dinara71 Ай бұрын
මේ පාසලෙන් ඉගෙන ගත්ත කෙනෙක් විදිහට මට මාර සතුටුයි අපේ ගුරුවරුන්ගේ කැපවීම ගැන 💗
@yenugelokaya1493
@yenugelokaya1493 Ай бұрын
Vishesha awashyatha sahitha daruwanta awasthawa salasa dun sirasa tv nalikawata prathamayen ma sthuthi. Daruwan meka dakina warayak pasa loku sathutak athma abimanayak labanawa ethi. A demaupiyan pin denawa ethi. Mokada me wage awasthawak godak watinawa. A wagema puhunu kara guru meniyanta godak sthuthi. Harima lassana narthanayak.
@niroshagunarathne990
@niroshagunarathne990 Ай бұрын
ට්චට ගොඩක් පින් ඔයාලට සුභ පතුම් දරැවනේ❤❤
@warusansala6546
@warusansala6546 Ай бұрын
Anee suba anagathayak hma patiyektma...gdk lassnai mewata thmai multhna denna oni lnkawee.....❤️🙏🙏🙏
@isurulakshan3499
@isurulakshan3499 Ай бұрын
වචනයෙන්ම ඒ ගුරුවරියක්... respect ...❣️
@vibushanirmani9292
@vibushanirmani9292 Ай бұрын
තවත් අම්මා කෙනෙකු ඇත්නම්... නුඹයි ඒ අම්මා...
@blackrosesamee
@blackrosesamee Ай бұрын
🎉🎉🎉 ගොඩක් පින් ඒ ටීචර්ට..ඒ අම්මලගේ සතුට..ඒ දරුවන්ගෙ සතුට.❤❤❤❤👍👍😍😍..
@lalanigeekiyanage7432
@lalanigeekiyanage7432 28 күн бұрын
හරිම ලස්සනයි පුතේ..ඔයාලගෙ ගුරුතුමා දක්ෂ ලෙස ඔයාලව පුහුණු කරල...❤❤❤❤❤❤
@AnushaSadamali-ym7br
@AnushaSadamali-ym7br Ай бұрын
සැබෑ ගුරු දේවතාවියක්.ඒ දරුවන්ගෙ සතුට ❤❤❤
@inokasujeewani7990
@inokasujeewani7990 Ай бұрын
Kiyanna wachana na teacher harima ලස්සනයි mewage teacher lawa agayakaranna ona❤❤❤
@MovibuAcademy-gg1xc
@MovibuAcademy-gg1xc Ай бұрын
That's a real teacher. No hesitation to express our gratitude.
@thulsihirimuthugoda1243
@thulsihirimuthugoda1243 Ай бұрын
උණුසුම් සුභ පැතුම් නදී ඔයාටත්.... ආදරණීය දරු පැටවුන්ටත්...
@vidushimirihana2804
@vidushimirihana2804 Ай бұрын
teacher is really humble
@formycountry373
@formycountry373 Ай бұрын
The choreographer and the kids done great job ❤ Wow didn’t expect this Special thanks for the teacher Thank you 🙏
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 26 күн бұрын
Aney mata nam aduna හරිම ලස්සනයි deywi පිහිටයි ❤❤❤🙏🙏🇱🇰🇦🇪
@nidushan_ruveesh1118
@nidushan_ruveesh1118 Ай бұрын
Ahhhh මට සෑහෙන කාලෙකින් ඇඬුනා.... හරිම දක්ෂ ළමයි..❤😅😊 Wish you all the best.
@AllinOneMusic4All
@AllinOneMusic4All Ай бұрын
Ane harima lassanai suba pathum me donila puthalata❤❤❤❤
@WisdomEnglishAcademy-bz2lc
@WisdomEnglishAcademy-bz2lc Ай бұрын
බුදු සරණයි ටීචර් තව තවත් මෙවැනි දේ කිරීමට ඔබට ශක්තිය ලැබේවා....
@lakshmilakshmi957
@lakshmilakshmi957 Ай бұрын
මාරයි හරිම ලස්සනයි
@user-tb7dy2dv6h
@user-tb7dy2dv6h Ай бұрын
Maram lassnaiiiii❤❤❤❤❤
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 Ай бұрын
Jaya wewa oba semata
@user-hp8iv1qv7b
@user-hp8iv1qv7b Ай бұрын
බුදුසරනයි...දරැවකේ..තවතවත්..ඉදිරියටම..යන්න..වසනාව...
@Nethuart1
@Nethuart1 Ай бұрын
දොනි චිත්‍ර පටයත් මතක් උන අය කො ඇත්තෙම්ම හරි ලස්සනයි 🥰
@fathimarishaza3888
@fathimarishaza3888 Ай бұрын
It's so emotional. Go ahead
@user-bn2hr3bz8y
@user-bn2hr3bz8y Ай бұрын
බුදුසරණයි ❤ හැමෝටම ❤
@rpskumara7942
@rpskumara7942 Ай бұрын
Great Work Super Congratulations 🎉🎉🎉🎉🎉🎉❤
@isurilakma6561
@isurilakma6561 Ай бұрын
මේ වගේ අවුට්පුට් එකක් දෙන්න කොච්චර කැප කිරීමක් කරන්න ඇතිද? මම දැකපු ලස්සනම ඇක්ට් එකක් මේක. ❤❤❤ සුබ පැතුම් දරුවනේ...
@formycountry373
@formycountry373 Ай бұрын
Gave tears to my eyes ❤ The Ruwan Saranayi🙏
@inodarshi5377
@inodarshi5377 13 күн бұрын
❤❤❤ eththatama e teacher ta pin.e lamaita sathutak genna wechcha kepawimata.❤❤
@dmykdissanayaka1327
@dmykdissanayaka1327 29 күн бұрын
නිහතමානී ගුරුතුමියනි සමාජයේ විශේෂ අවස්ථා ඇති දරුවන් පුහුණු කර ඔවුන්ගේ අනාගතය සාර්ථක කරන ඔබතුමියට බෙහෙවින් පින්🙏🙏🙏🙏🙏🙏🙏
@serimaserima2019
@serimaserima2019 26 күн бұрын
වාසනාවන් හරිම ලස්සනයි 🙏🙏🙏👌
@formycountry373
@formycountry373 Ай бұрын
So far One of the best performance saw in my life time ❤
@udenikapriyanthi8868
@udenikapriyanthi8868 Ай бұрын
🙏🙏🙏♥️♥️♥️පින් ගොඩක් ගුරුතුමනි
@udithamadhumal8265
@udithamadhumal8265 Ай бұрын
❤ wow ❤
@AchandaRashmika
@AchandaRashmika Ай бұрын
ගුරුවරුන්ට ගොඩාක් පින් ❤❤❤
@neeljerad6724
@neeljerad6724 Ай бұрын
weldon god bless
@roshnifarnando3634
@roshnifarnando3634 Ай бұрын
Apekama Harrima lassanata penwanawa teacher upeharaya congratulations
@lancyweerarathna705
@lancyweerarathna705 Ай бұрын
Lassanai
@ramyagamage1617
@ramyagamage1617 Ай бұрын
You are the great teacher ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@nirupadissanayake8116
@nirupadissanayake8116 27 күн бұрын
,ආඩම්බරයි . තෙරුවන් සරණයි
@kanti7069
@kanti7069 Ай бұрын
Harema lassanai puthe oyala ta bohoma esthuti jaya wewa
@niroshaniperera795
@niroshaniperera795 Ай бұрын
අපේ නංගිලාට මල්ලිලාට ජේසු පිහිටයි❤
@user-yr8uc8gq6p
@user-yr8uc8gq6p Ай бұрын
Wow 💐💐💐💐💐💐💐our warm wishes for your achievements & fantastic talents 👍🙏 Teacher ,, specially,we respect 💐
@sudammalakmali395
@sudammalakmali395 Ай бұрын
නදීකා ටීචර් ඔයා ට පින්....
@charithsameera9520
@charithsameera9520 Ай бұрын
තෙරුවන් සරණයි දරුවන්ටත් ඔබ තුමිය ටත්🙏🙏🙏💖
@user-fk5vx8kp9j
@user-fk5vx8kp9j Ай бұрын
Harima lassanai ithamath vitina rajakariyak kaaryak me nadika guruthumiya karala thiyenne.meveni daruvan samajaye idiryen thanana eka loku pinak ❤❤❤ Evagema mathak kala yuthii meveni paasalak sunethra bandaranauaka pavathvagena yana bava mathak kala yuthii ❤❤❤❤
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig Ай бұрын
ඇත්තටම මිස්ට ගොඩක් පිං🙏🙏🙏💖🙏❤️❤️❤️
@neethasolaman159
@neethasolaman159 Ай бұрын
Thanks for u it's very good program soo beautiful and very happy to seeing like that God Blessing all of u pinsiduwenawa that teacher' don good Job thanks again.
@praveenmadushan-iu4fv
@praveenmadushan-iu4fv Ай бұрын
පොඩි දේටත් උද්ඝෝෂණ කරන සමහරක් අතර මේ ගුරු මාතාවට ජාතියේ ප්‍රණාමය... ...❤❤❤ විශේෂ අවශ්‍යතා අවශ්‍ය වන්නේ මෙම දරුවන්ට නොව හැමදේම රජයෙන් ලැබෙනකන් කට ඇරන් ඉන්න නිකමුන්ට නොවේ ද??
@roshnibarbour7754
@roshnibarbour7754 Ай бұрын
Excellent dance❤❤
@tharindujayagoda1916
@tharindujayagoda1916 Ай бұрын
ඇත්තටම වටින දේයක්. ගුරුතුමියට ⁣ලොකු පිනක් මේ වගේ දරුවන්ට ශක්තියක් වෙන එකට ❤🎉🙏👍
@nadeeshadilrukshi417
@nadeeshadilrukshi417 Ай бұрын
Nadeeka guru thmiya mageth guru thumiya ada mage donigeth natum guru thumiyai dhirgayusha oba thumiyata
@asankawithanage4380
@asankawithanage4380 Ай бұрын
5 sarayakata wada baluwa
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1,1 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 21 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 427 М.
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 30 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 21 МЛН