SSW Food Service Skill Test customer service lesson 01 Sinhala ආහාර සේවා නිෂ්පාදන නිපුණතා පරීක්ෂණය

  Рет қаралды 19,844

SL Jappa

SL Jappa

Күн бұрын

Пікірлер: 289
@DinithiKaushalya-ro5yw
@DinithiKaushalya-ro5yw 15 күн бұрын
Sensei අද මන් exam එක කලා ❤ පාස්. බොහොම ස්තූති මේ වීඩියෝ හුගක් වැදගත් උනා මට ❤
@Girlinnature1
@Girlinnature1 6 ай бұрын
I passed the exam today.your videos helped me a lot because I studied my self. I studied 3 books within 25 days.your videos supported to it. your explanation very clearly. Thank you so much . I really appreciate you 🙏🏻♥️
@kasunipurnima
@kasunipurnima 5 ай бұрын
ගොඩාක් ස්තූතියි සෙන්සෙයි .මට මේ චැනල් එක හොදයි කියලා ගොඩක් අය recommend කරපු නිසා හොයාගෙන ආවෙ .ඇත්තටම ගොඩාක් වටිනවා .මට පන්ති යන්න සල්ලි හොයාගන්න අමාරු නිසා මෙහෙම self study කරන්න හැදුවෙ .සෙන්සෙයි මේ කරන උදව්ව ගොඩාක් වටිනවා සෙන්සෙයි .තෙරුවන් සරණයි ❤
@udeshdakshitha5631
@udeshdakshitha5631 Жыл бұрын
ගොඩක් ස්තූතියි. පාඩම් සියල්ල මේ විදියට පැහැදිලි කරලා දෙන්න 🙏
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏දිගටම එකතු වෙලා ඉන්න 😊
@isharasachith-ek5zh
@isharasachith-ek5zh Жыл бұрын
Hodatama karanawa me wage digatama padam tika denna godak watinawa.❤
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ❤
@kingboxe651
@kingboxe651 Жыл бұрын
පට්ටම වටිනවා බන් මේ කරන දේ. ❤❤
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ♥️
@amandidahamsa6871
@amandidahamsa6871 11 ай бұрын
Me krn wade gdk watino,salli prashn nis clz ygnn bri lmyimt ❤ gdk pin oyt ❤❤🎉
@sljappa
@sljappa 11 ай бұрын
බොහොම ස්තූතියි ♥️
@insist1754
@insist1754 Жыл бұрын
awesome🎉🎉
@japandiaries9538
@japandiaries9538 Жыл бұрын
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ‍😊යාලුවො අතරේ share කරන්න❤
@nadeekarathnayaka9859
@nadeekarathnayaka9859 Жыл бұрын
godaak watina wedak..thank you so much..
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ♥️
@methushayl6129
@methushayl6129 Жыл бұрын
Good 👍👍
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ‍😊යාලුවො අතරේ share කරන්න❤
@I_9924
@I_9924 Жыл бұрын
Ane digatama vedio danna..
@sljappa
@sljappa Жыл бұрын
හරී😊 බොහොම ස්තූතියි ❤
@starguide8148
@starguide8148 Жыл бұрын
බොහොම ස්තූතියි. සේරම ටික කරන්න
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ♥️🙏
@kasunipurnima
@kasunipurnima 11 ай бұрын
Domo arigatho sensei ❤❤
@sljappa
@sljappa 11 ай бұрын
බොහොම ස්තූතියි ♥️
@duminduranasinghe4831
@duminduranasinghe4831 Жыл бұрын
වටිනවා❤
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ♥️
@nilupriya9870
@nilupriya9870 8 ай бұрын
Hodatama theruna。karagena yaddi ho pasuwata a a padamata adalawa ena prasna ganath kiyala denna puluwannam。ありがと ございます 先生🌹❤️🙏
@anjalibudagoda1707
@anjalibudagoda1707 Жыл бұрын
Digatama krnna. Thawa podak sinhalen explain krnna ❤️😊
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ‍ඊලග video ටිකේ ඒ ගැන සැලකිලිමත් වෙන්නම්😊♥️
@yasirurasanjana2152
@yasirurasanjana2152 Жыл бұрын
supiri aiye hodt therenawa... hama lesson ekkama oya widiyata oona... good luck
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ♥️
@Kumarichamila-j2y
@Kumarichamila-j2y Жыл бұрын
Great❤❤
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ♥️🙏
@wadilhani8061
@wadilhani8061 Жыл бұрын
Well done❤😊
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි♥️
@indikaruwan8635
@indikaruwan8635 Жыл бұрын
Good Job 🖤
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ♥️
@Neel_Dhanushka_Rajapaksha
@Neel_Dhanushka_Rajapaksha Жыл бұрын
marama watinwa me video tika❤❤❤
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ♥️🙏
@pawanipramu
@pawanipramu Жыл бұрын
Gdk wtinw me wde ❤️ arigatho gosaimas sense 🙏
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ♥️
@2023ishan
@2023ishan Жыл бұрын
Godak pin❤ digatama krnna aiye plz
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ♥️
@nishu6626
@nishu6626 Жыл бұрын
Arigatho gozaimasu sensei ❤❤❤
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ♥️
@yasasitharunya6637
@yasasitharunya6637 Жыл бұрын
Thank you ❤️❤️
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ♥️
@hasankadeshapriya2139
@hasankadeshapriya2139 Жыл бұрын
Arigatoe gozaimasu sensei 😍😍
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ♥️
@sc-mc2te
@sc-mc2te Жыл бұрын
Kohomda mekt padam krnna oneh..arigathou gozaimasu 😘😘😘 mhema videos danawata 🙏🙏🙏
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ♥️
@amandidahamsa6871
@amandidahamsa6871 Жыл бұрын
Godak pin ❤
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ♥️
@kasunipurnima
@kasunipurnima 5 ай бұрын
Sensei arigatho gozaimas ❤🎉
@wadilhani8061
@wadilhani8061 Жыл бұрын
Well done❤😊
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ♥️
@MaheshiDeshani-lq9gd
@MaheshiDeshani-lq9gd Жыл бұрын
Godak sthuthi aiye Paper's ena vidiya genath video ekk denna puluwanda
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ❤️පාඩම් ටික පුලුවන් තරම් ඉක්මන්ට දාල අපි ඒ ගැන එකක් කරමු♥️💪
@Japanese01573
@Japanese01573 Жыл бұрын
Arigato gozaimasu sense ❤
@sljappa
@sljappa Жыл бұрын
こちらこそありがとうございます。😊
@poorninisansala6993
@poorninisansala6993 Жыл бұрын
ありがとうございまず。。❤️
@sljappa
@sljappa Жыл бұрын
こちらこそありがとうございます😊
@pasindulakshan-qz7mm
@pasindulakshan-qz7mm 5 ай бұрын
Arigatoo gozaimas sensei❤🎉
@BENUSHIKANETHMIHIMASHINI
@BENUSHIKANETHMIHIMASHINI 11 ай бұрын
Arigatho gozaimasu sense❤
@sljappa
@sljappa 10 ай бұрын
බොහොම ස්තූතියි ♥️
@BENUSHIKANETHMIHIMASHINI
@BENUSHIKANETHMIHIMASHINI 10 ай бұрын
@@sljappa ♥️
@sajiya8088
@sajiya8088 Жыл бұрын
1000 weni subscribe ek magen ❤️
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ♥️🙏
@AnushaLivera
@AnushaLivera 9 ай бұрын
N5 karanna one naneda aiye ssw karanna nam..job ekata balanne ssw certificate eka witharaine n5 certificate eka one nane
@isankadulmini1525
@isankadulmini1525 7 ай бұрын
Year ekkta kiseryk skil test eka tynwda. July wla Jlpt n 4 karoth skill test eka me year ekem krnn puluwnd plzz reply 😢
@ridmihiranya2032
@ridmihiranya2032 10 ай бұрын
Normally Mona tutes walinda wadipurama food skill test ekata prashna ahanne?
@sljappa
@sljappa 10 ай бұрын
ආහාර පාන සකස් කිරීම සනීපාරක්ෂාව කළමනාකරණය දෙකෙන් වැඩියෙන් එනවා කියලා තමයි ලගදී exam කරපු අය කිව්වෙ😊
@mpwijewardhana1883
@mpwijewardhana1883 Жыл бұрын
Mt thama hithaganna be food karanawada caregiver karanawada kiyala.. me deken mokadda hoda kiyala kiyanna puluwanda malli ane🥺🙏digatama vedio danna ❤️
@sljappa
@sljappa Жыл бұрын
ඔයා කැමති ඔයා කරන්න ආස දේ තෝරගන්න දෙකම හොදයි 😊 නිවාඩුවක් ලැබුන ගමන් වීඩියෝ එකක් හදන එක තමයි කරන්නෙ දිගටම දානවා එකතු වෙලා ඉන්න ❤️🙏
@kaveeshakavindi856
@kaveeshakavindi856 Жыл бұрын
ありがとうございます先生
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ♥️
@nalakaprasad458
@nalakaprasad458 Жыл бұрын
Sense ma books kohenda ganna puluwan ?
@sljappa
@sljappa Жыл бұрын
මගේ fb page එකට msg එකක් දාල තියන්න PDF කියලා 👇👇 facebook.com/profile.php?id=100088907083803
@Kumarichamila-j2y
@Kumarichamila-j2y Жыл бұрын
Ane me wage ganan tykath kiyala denna ❤❤pin oyata
@sljappa
@sljappa Жыл бұрын
එහෙම කියලා දෙන්න තරම් ලොකු ගණන් එන්නේ නෑ බය වෙන්න එපා වෙලාවක් හම්බුන ගමන් කරන්නම්😊
@nimnadathathsara9306
@nimnadathathsara9306 Жыл бұрын
❤❤
@japandiaries9538
@japandiaries9538 Жыл бұрын
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ‍😊යාලුවො අතරේ share කරන්න❤
@Moves_and_tv_show
@Moves_and_tv_show 21 күн бұрын
lesson tika balana ona piliwalai poth ganne kohmada kiyala kiyanna puluhanda
@sanduntharaka8
@sanduntharaka8 Жыл бұрын
❤️
@japandiaries9538
@japandiaries9538 Жыл бұрын
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ‍😊යාලුවො අතරේ share කරන්න❤
@JayasinhaBanada
@JayasinhaBanada Жыл бұрын
Book 3fdf dannko
@JayasinhaBanada
@JayasinhaBanada Жыл бұрын
Book a 3PDf dannko
@supersolution6360
@supersolution6360 Жыл бұрын
Food skill awoth waiter job ekada karanna tiyenne. Nattan kama hadannada
@sljappa
@sljappa Жыл бұрын
ගොඩක් දුරට කෑම හදන වැඩ තමයි තියෙන්නෙ ඒත් ඔයාට පාරිබෝගිකයන් එක්ක ගනුදෙනු කරන්න පුලුවන් තරමට භාශාව පුලුවන් නම් වේටර් කෙනෙක් වෙන්නත් බැරි නෑ
@nuwansirisena4722
@nuwansirisena4722 Жыл бұрын
❤❤❤❤❤
@japandiaries9538
@japandiaries9538 Жыл бұрын
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ‍😊යාලුවො අතරේ share කරන්න❤
@yuganthikumari3587
@yuganthikumari3587 Жыл бұрын
සර් මන් ජපන් Nat exam ලියල N5 මට්ටම පාස් වෙලා ඉන්නෙ .food service skill test එක කරන්න ආසාවෙන් ඉන්නෙ.ssw visa එකෙන් එනවනම් jft හරි jlpt කියන exam 2න් එකක් අනිවාර්යයෙන් කරන්න ඕන නේද ?
@sljappa
@sljappa Жыл бұрын
ඔව් JFT/ JLPT N4 මේ දෙකෙන් එකක් පාස් උනාම ඔයාට පුලුවන් skill test එක ලියන්න♥️🙏💪
@tharueshani1406
@tharueshani1406 Жыл бұрын
Ane sense puluwnnm mewa padam karana widiha kiyala dennako..note hadala padam karana widiha.🙏
@sljappa
@sljappa Жыл бұрын
එහෙම ඕන නෑ වචන වල තේරුම් ටික සිංහලෙන් ලියාගෙන පොත දෙතුන් පාරක් කියවන්න ඒ ඇති😊
@achinthaoshada1118
@achinthaoshada1118 Жыл бұрын
Paper eka hadenne kohomad sense normal papers wagemad liyanna ehema thiyenwd? Japan walinmada enne? Poddk pahadili karala denna puluwand?
@sljappa
@sljappa Жыл бұрын
ලගදිම ඒ ගැන video එකක් අරන් එන්නම්😊
@hasankadeshapriyaweerasiri6156
@hasankadeshapriyaweerasiri6156 Жыл бұрын
Sensei Hotel pattn course ekak krla tiyena eka amtara sudusukamakda SSW walata.
@sljappa
@sljappa 11 ай бұрын
අනිවාර්යයෙන්ම ඔයාට ඒක interview එකේදී කියන්න පුලුවන් 💪😊
@buddhimasirimanna1845
@buddhimasirimanna1845 10 ай бұрын
Jft eka me mase atakota skill test eka kwda wageda tyenne....jft ekat ekka ekatmada tyeennw...please help
@sljappa
@sljappa 10 ай бұрын
prometric එකේ exam තියෙන දවස් දානවා හොයලා බලන්න 🥴
@DilshanDissanayaka-dx8ki
@DilshanDissanayaka-dx8ki 11 ай бұрын
Kochchr kalayak ynwd skil test ek iwr kranna
@sljappa
@sljappa 11 ай бұрын
ඔයා කෝස් එකක් කරනව නම් මාස තුනත් හයත් අතර වගේ කරන අය ඉන්නවා තනියම කරනව නම් ඔයාගේ දක්ශතාව මත තමයි යන කාලේ තීරණය වෙන්නෙ හොදටම මහන්සි වෙලා පාඩම් කරොත් මාසයක් ඇති කියලා මං හිතනවා 😊
@wasanamadhushika8991
@wasanamadhushika8991 Жыл бұрын
අනේ අයියේ food service vocabulary ටික වීඩියෝ එකක් කරන්නකො 😣සිංහලෙන් නැනේ කොහෙවත්
@sljappa
@sljappa Жыл бұрын
Video ටිකක් කරන්න නිවාඩුවක් නැතුව ඉන්නේ පුලුවන් උන ගමන් කරමු🥴
@sdmdamayanthi7997
@sdmdamayanthi7997 Жыл бұрын
මට තේරෙන්නෙ නෑ.දැන් jlpt 4 කලාම කොහොමද මේ food servise exam එක කරන්නේ?මේකට වෙනම register වෙන්න ඕනද?
@sljappa
@sljappa Жыл бұрын
ඔයා Jlpt පාස් උනාම food skill එකට වෙනම register වෙන්න ඕන ඒ ගැන ඉදිරියට වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනනවා
@thakshilarathnayake854
@thakshilarathnayake854 5 ай бұрын
@@sljappa jlpt results enna kalin barida food skill eka karanna
@amandidahamsa6871
@amandidahamsa6871 11 ай бұрын
Aiye mt jft ekata hariytm lakunu 200 thibbe, pass kiyl wetuna, eth me rezalt eka mdi weid? Mt mekt reply ekk dnnko aiye plz
@sljappa
@sljappa 11 ай бұрын
ඔයා pass කියලා ආව නම් පාස් තමා ඉතිං 🤗
@krishandanushka7922
@krishandanushka7922 Жыл бұрын
Okoma padem kiyak tiyenawade Poth 3 ma
@sljappa
@sljappa Жыл бұрын
පොත් තුනේම පාඩම් 14ක් තියෙනවා 😊
@0සජිත්
@0සජිත් Жыл бұрын
ssw visa ekata laksha kiyak yanawada Apit okkoma cost eka kiyak wage yanawada ehe job ekk silet karagannakm wena viyadama kiyak wage yanawada
@sljappa
@sljappa Жыл бұрын
*වියදම් වෙන ගාන ඔයා සම්බන්ධ කරගන්න ඒජන්ට් අනුව වෙනස් වෙනවා සාමාන්‍ය ලක්ෂ අට වගේ කියන්න පුලුවන් * Ssw එද්දී ඔයා කෙලින්ම එන්නෙ ජොබ් එකකට ඉතිං ඔයාට මේහේ ඇවිත් ජොබ් හොයන්න ඕන වෙන්නෙ නෑ😊
@rashmikamanorathne6812
@rashmikamanorathne6812 Жыл бұрын
සෙන්සෙ මේවගෙ පාඩම් කරන්න ඕනෙ චේදෙන් පස්සෙ තියන කරුණු ටික නේද?
@sljappa
@sljappa Жыл бұрын
ඔව් ප්‍රශ්න එන්නෙ ඒ කරුනු සම්බන්ධව ඒත් ඔයි චේද වල තියෙන වචන වල තේරුම් එහෙම ඔලුවට දාගත්තොත් ඔයාට ලේසියෙන්ම ප්‍රශ්න තේරුම් ගන්න පුලුවන් 😊
@harshalakmal9064
@harshalakmal9064 Жыл бұрын
maasen puluwanda goda daaganna
@sljappa
@sljappa Жыл бұрын
ඔයාට හොදටම ජපන් පුලුවන් නම් රෑ දවල් නොබලා මහන්සි උනොත් මාසෙන් බැරි නෑ
@kawii8543
@kawii8543 Жыл бұрын
දැන් හැමෝම වගේ food service යනවා. ඒ පැත්තේ Job vacancy ගොඩක් තියෙනවාද ඉස්සරහට
@sljappa
@sljappa Жыл бұрын
ජොබ් ඕන තරම් තියෙනවා 💪
@heshiliyanage-rt2kt
@heshiliyanage-rt2kt 10 ай бұрын
Sensei man JFT hodama lakunu walin pass.mata FOOD SERVICE padam kranna kramayak kiynnako sensei.mtaka hitin naha 😢
@sljappa
@sljappa 10 ай бұрын
මුලින්ම මේ පොත් වල ඔයාට අමාරු වචන වල සිංහල තේරුම් ලියාගන්න ඊට පස්සෙ පොත් තුනම දෙතුන් පාරක් කියවගන්න😊
@danushkasamanpriya5400
@danushkasamanpriya5400 3 ай бұрын
先生 mn exm pass ssw wlt direct apply krn widiyk kiynnko dnnwnm 🙂😊
@sithumbro5574
@sithumbro5574 2 ай бұрын
Hello japan website eken puluwan
@piyuminadeeshani7211
@piyuminadeeshani7211 Жыл бұрын
どうもありがとうございます。大事なビデオです
@sljappa
@sljappa Жыл бұрын
こちらこそありがとうございます。😊
@shashiwa
@shashiwa 10 ай бұрын
Thank you❤️ Jft exam eka karanna n5 athida? Nathm jft eket level ekak tiyenawda?
@lahirugk5539
@lahirugk5539 Жыл бұрын
❤🔥
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ‍😊යාලුවො අතරේ share කරන්න❤
@kawii8543
@kawii8543 Жыл бұрын
Skill test aka English medium karanna barida
@sljappa
@sljappa Жыл бұрын
Food skill එක ජපන් විතරයි පුලුවන් 😊
@k.p.rathnaweera7652
@k.p.rathnaweera7652 Жыл бұрын
සෙන්සෙ jft එකටනම් කන්ජි උඩින් හිරගන දෙන්නෙ නැ , skill test eke denawada ehema exam එකට
@sljappa
@sljappa Жыл бұрын
N4 level එකේ කංජි හැර අනිත් ඒවාගේ හිරගන දෙනවා😊
@tharushanimanshana4202
@tharushanimanshana4202 Жыл бұрын
🔥🔥🔥
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ‍😊යාලුවො අතරේ share කරන්න❤
@foodshowsl2353
@foodshowsl2353 Жыл бұрын
wowww
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ♥️
@amandimandira3833
@amandimandira3833 Жыл бұрын
මේ පොත් 3 අපිට ගන්න විදියක් නැද්ද සෙන්සෙ.ඔන්ලයින් ඕඩර් කරලා හරි book shop වල හරි මේ පොත් තියෙනවද
@sljappa
@sljappa Жыл бұрын
එහෙම නම් දන්නෙ නෑ තව සතියක් දෙන්න පොත ගන්න ක්‍රමයක් ඔයාට කියන්නම්😊
@amandimandira3833
@amandimandira3833 Жыл бұрын
@@sljappa Arigtho sense.❤️ අනිවාර්යයෙන්ම කියන්න
@malikperera5901
@malikperera5901 9 ай бұрын
ජපානයට ආවාම එස්.එස්.ඩබ්ලිව් කැටගරි කීයක් විවෘත වෙනවාද?
@hasankadeshapriyaweerasiri6156
@hasankadeshapriyaweerasiri6156 Жыл бұрын
Sensei exam wtenne mona masa walada nttnm hama masekama exam liynnna puluwanda??
@sljappa
@sljappa Жыл бұрын
හැම මාසේම ලියන්න බෑ exam තියන කාලයක් තියෙනවා ඒ මම වැඩිය දන්නෙ නෑ ටිකක් හොයලා බලන්න😊
@SujithBandara-q5z
@SujithBandara-q5z 10 ай бұрын
@sljappa
@sljappa 10 ай бұрын
බොහොම ස්තූතියි ♥️
@MuhammadanasMuhammadanas-lc6wq
@MuhammadanasMuhammadanas-lc6wq 7 ай бұрын
Ssw 🎉🎉🎉❤❤
@dinukanethsara83
@dinukanethsara83 Жыл бұрын
❤️🔥
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ♥️🙏
@0සජිත්
@0සජිත් Жыл бұрын
SSW eddi experience balanawada api eka lankawen mokkda karanna onee
@sljappa
@sljappa Жыл бұрын
Experience බලන්නෙ නෑ ජපන් භාශා විභාගය ( JFT හෝ JLPT N4 ) පාස් වෙලා skill test එක පාස් උනාම ඇති😊
@diligunasena6937
@diligunasena6937 Жыл бұрын
どうもありがとございますせんせい❤️
@sljappa
@sljappa Жыл бұрын
こちらこそありがとうございます😊
@videocafe9594
@videocafe9594 Жыл бұрын
Aiye playlist eka catogory 3tane thiyenne. Mama Lesson tika karan yanna patan ganna ona widiya gena idea ekak dennako.
@sljappa
@sljappa Жыл бұрын
ඔයා මුලින්ම පොත් තුන එක පාරක් කියවලා අමාරු වචනවල තේරුම් සිංහලෙන් ලියාගන්න😊
@videocafe9594
@videocafe9594 Жыл бұрын
@@sljappaPoth 3 ganne kohomada aiye. Eka pothaka witarak japan walinui English walinui pdf dekak thiyenawa. ara saththunge parts bedapu e potha
@sljappa
@sljappa Жыл бұрын
සමාවෙන්න මං දැක්කේ තාම හොයාගත්තේ නැත්නම් මගේ FB එකට msg එකක් දාන්න PDF කියලා 🥴
@Pramodi299
@Pramodi299 Жыл бұрын
Aiye meke sinhala pdf ek vithrk thiyen eke ewa hrida nthnm japan eke sinhalim thiyen ekada hri samahra Aya kiynw sinhalinm thiyen eka wrdi kiyala Thniyam padam kral sathi 3kim wge goda dgnn puluwn d aiye
@sljappa
@sljappa Жыл бұрын
01.සිංහල එකේ ගොඩක් වැරදි තියෙනවා 02. ජපන් එකේ සිංහලෙන් තියෙන එක මං ගාව නෑ ඒක නිසා කොහොමද කියලා කියන්න දන්නේනෑ 03 තනියම කරලා සති තුනෙන් ගොඩ දාගන්න පුලුවන්ද කියන එක තීරණය වෙන්නෙ ඔයාගේ ජපන් භාශා මට්ටම අනුව ඔයාට හිරගන කතකනා කියවගන්න පුලුවන් නම් මේකටම අවදානේ දීලා රෑ දවල් නොබලා පාඩම් කරොත් බැරි නෑ💪
@Pramodi299
@Pramodi299 Жыл бұрын
@@sljappahri aiya thnkz ❤😊
@DDWSUBASINGHE-bs4dy
@DDWSUBASINGHE-bs4dy Жыл бұрын
🙌
@sljappa
@sljappa Жыл бұрын
♥️
@nisalyanisalya4562
@nisalyanisalya4562 Жыл бұрын
දැම් කාලෙට student visa ආවම job තියෙනවද අයියෙ
@sljappa
@sljappa Жыл бұрын
ජොබ් තියෙනවා ඕන හොදට භාශාව ඉගෙනගන්න 💪💪
@badslobber
@badslobber Жыл бұрын
පාඩම් කරන්න මේ පොත් ටික කොහොමද හොයාගන්නේ අපි??
@sljappa
@sljappa Жыл бұрын
ඊලග video එකේ පොත් ගන්න පුලුවන් link එකත් එක්කම දාන්නම්😊
@rohaandisanayaka4023
@rohaandisanayaka4023 Жыл бұрын
අයියෙ ඔය පොත් තුන ගන්නෙ කොහෙන්ද
@sljappa
@sljappa Жыл бұрын
ඊලග video එකේ link එක දාන්නම්😊
@kasunjeewantha7735
@kasunjeewantha7735 Жыл бұрын
arigatho dill
@sljappa
@sljappa Жыл бұрын
ありがとうね😊♥️
@dilakshiwijesekara104
@dilakshiwijesekara104 Жыл бұрын
🌹
@sljappa
@sljappa Жыл бұрын
♥️
@nimtharu5779
@nimtharu5779 Жыл бұрын
ගොඩක් අය ෆුඩ් සර්විස් යන නිසා ඉස්සරහට ජොබ් අඩු වෙයිද මේ සයිඩ් එකෙන්..ගැහැණු ළමයින්ට😑
@sljappa
@sljappa Жыл бұрын
නෑ අනිත් රටවල් එක්ක බලද්දී ලංකාවේ අය ටිකයි මේ exam එක කරන්නේ දැනට එහෙම ජොබ් නැතිවෙන තත්වයක් නෑ බය වෙන්න එපා😊
@ireshakularathna9623
@ireshakularathna9623 Жыл бұрын
Awrudu 33 kenekta ssw enna puluwanda exam pass unoth ikmnta reply karanna bro
@sljappa
@sljappa Жыл бұрын
පුලුවන් 💪
@thulakshimadhumekala8933
@thulakshimadhumekala8933 Жыл бұрын
どうもありがとう ごさいます
@sljappa
@sljappa Жыл бұрын
බොහොම ස්තූතියි ♥️🙏
@nimeshperera3150
@nimeshperera3150 11 ай бұрын
Me pdf wala kanjith ekkda padam karanna ona sensei.
@sljappa
@sljappa 11 ай бұрын
කන්ජි ගැන ලොකුවට හිතන්න එපා හිරගන දීලා තියෙන තේරුම් විතරක් ඔලුවට දාගන්න🤗
@e233su
@e233su Жыл бұрын
Jlpt, jft වැඩියෙන් හොද මොකද්ද ssw යන්න
@Kasun_Madu_ONE_tha
@Kasun_Madu_ONE_tha Жыл бұрын
JFT
@e233su
@e233su Жыл бұрын
@@Kasun_Madu_ONE_tha jft ලියද්දි. Jlpt n5 ක්ලාස් ගිහින් ඉන්න ඕනද.
@Kasun_Madu_ONE_tha
@Kasun_Madu_ONE_tha Жыл бұрын
@@e233su එහෙම එකක් නෑ..ඒ කියන්නෙ N5 දැනුම තියෙනවා නම් හොදයි ඉතින්.ඒ මූලික දැනුමත් එක්ක irodori පොත් 3 කර ගත්තා නම් JFT ගේමක්ම නෑ..😀😊❤
@e233su
@e233su Жыл бұрын
@@Kasun_Madu_ONE_tha n5 නෙද ඉතිම් හෝඩිය උගන්නන්නෙ.හෝඩිය නැතුව මොමවත් කරන්න බෑනෙ
@sljappa
@sljappa Жыл бұрын
SSW වලට මේ එසෑම් දෙකෙන් මොකක් කරත් එකයි ඒත් ඔයා ජොබ් එකේ ඉස්සරහට යන්න භාශාව ගොඩක් වැදගත් වෙනවා ඔයාට මේ දෙකෙන් ඔයාට ලේසි එක කරන්න ඊට පස්සෙ වෙලාව අරන් පාඩම් කරලා jlpt N3 වගේ දාගන්න💪♥️
@Jay_99_95
@Jay_99_95 10 ай бұрын
Me poth 3 download karaganne kohomada dann kenek kiyanna
@sljappa
@sljappa 10 ай бұрын
මගේ fb page එකට PDF කියලා msg එකක් දාන්න👇👇 facebook.com/profile.php?id=100088907083803
@LakmalMedaduwage-og1iw
@LakmalMedaduwage-og1iw Жыл бұрын
mata me poth tika ganna puluwan kohenda japanaye,meke pdf ekak tiyenawanam denna puluwanda mata.
@sljappa
@sljappa Жыл бұрын
මගෙ fb page එකට msg එකක් දාන්න PDF කියලා 👇 facebook.com/profile.php?id=100088907083803
@dewmijayathunga-tc7eh
@dewmijayathunga-tc7eh Жыл бұрын
Me syllabus tika cover karagena exam eka karapuwama athida apita parctically skill eka develop karaganna oni nadda
@sljappa
@sljappa Жыл бұрын
ඔයා අහන දේවල් ගැන සරලව පැහැදි කරලා තියෙනවා මගේ fb page එකේ ඒවා බලන්න👇 facebook.com/profile.php?id=100088907083803
@shenalthilanka7883
@shenalthilanka7883 Жыл бұрын
Sensei මට ඔය පොත් 3නෙ link ටික එවන්න පුලුවන්ද
@sljappa
@sljappa Жыл бұрын
මගේ fb එකට PDF කියලා msg එකක් දාල තියන්න මං එවන්නම්👇👇 facebook.com/profile.php?id=100088907083803
@HarshaKumara-tv9ll
@HarshaKumara-tv9ll 8 ай бұрын
❤❤❤
@isharamadurangi6729
@isharamadurangi6729 Жыл бұрын
Me poth 3 ganna widiyak nedda sensei
@sljappa
@sljappa Жыл бұрын
සතියක් දෙන්න ඔයාට ගන්න ක්‍රමයක් කියන්නම්😊
@videocafe9594
@videocafe9594 Жыл бұрын
Poth 3ta lesson keeyak thiyeda. Poth 3 pdf hari thiyeda aiye ganna
@sljappa
@sljappa Жыл бұрын
මගේ fb page එකට PDF කියලා message එකක් දාල තියන්න😊
@nelakasulanjaya1957
@nelakasulanjaya1957 Жыл бұрын
ඔයාලට වැඩ කරන තැනින් කෑම දෙනවද අයියේ... නැත්තන් ඒකට කොච්චර වියදමක් යනවද..
@sljappa
@sljappa Жыл бұрын
මම SSW නෙවෙයි😊කෑම දෙන තැන් වගේම නොදෙන තැනුත් තියෙනවා කෑම හම්බ උනේ නෑ කියලා ලොකු පාඩුවක් නෑ ඔයාලට හොද පඩියක් ලැබෙනවා 💪
@nelakasulanjaya1957
@nelakasulanjaya1957 Жыл бұрын
සාමාන්‍යයෙන් yen කීයක් වගේ ලැබෙනවද...
@sljappa
@sljappa Жыл бұрын
යෙන් ලක්ෂ දෙකකට වඩා වැඩි පඩියකකට යන්න පුලුවන් 😊
@udayangaleechathu1405
@udayangaleechathu1405 Жыл бұрын
​@@sljappaAiye ගෑනු ළමයින්ව ගන්නවද රෙස්ටුරන්ට් walta
@sljappa
@sljappa Жыл бұрын
ගන්නවා
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
SSW Food Service part - 1
23:41
Kashikoi Japanese Center
Рет қаралды 16 М.
SSW - Gaishoku interview ( food service )සමත් වීම සදහා..
23:02
Shiro hana(白はな)institute 🎌
Рет қаралды 5 М.
SSW Food Service Part - 2
24:33
Kashikoi Japanese Center
Рет қаралды 2,5 М.
Ssw Food Service විභාගය සමත් වීමට..
6:00
Shiro hana(白はな)institute 🎌
Рет қаралды 1,2 М.
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН