Stage එක හොල්ලපු 8 වසරේ ළමයිගේ නැටුම 🥰 Ganesha dance ❤️

  Рет қаралды 215,993

Akeesha Piyumal

Akeesha Piyumal

Күн бұрын

Пікірлер: 222
@ishaniuththara3688
@ishaniuththara3688 Жыл бұрын
මම නැටුම් ගුරුවරියක්😌 ඇත්තටම ගුරු ඇසකින් මේක දකිනකොට මාරම ලස්සනයි.😌😍 මේ දරුවන්ගේ මේ නර්තනය ඉතාම නිර්මාණාත්මකයි.🧡🧡💪🙏🙏සුභ අනාගතයක් මේ දරුවෝ ඔක්කොටම සහ පුහුනු කරපු ගුරු භවතුන් හට🙏🙏🙏❤❤❤❤
@sandaaa-or4wi
@sandaaa-or4wi Жыл бұрын
හරිම ලස්සනයි .කියන්න වචන නැහැ.දක්ෂ දරුවො ටිකක්.ඒ වගේම නිර්මාණය පුරුදු පුහුණු කරපු ගුරුවරුන් ගොඩක්ම දක්ෂයි.හරිම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා.හැමදාම දකින නර්තන නිර්මාණවලට වඩා අපූරු වෙනසක්.සුබ පැතුම් දරුවො හැමෝටම.❤️❤️❤️❤️❤️❤️❤️
@akeeshapiyumal781
@akeeshapiyumal781 Жыл бұрын
@sudu6841
@sudu6841 Жыл бұрын
ළමයින්ව පුහුණු කල ගුරු දෙපලටත් දරුවන් සියලුම දෙනාටත් තෙරුවන් සරණින් විශ්ණු,කතරගම,ගණදෙවි පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. ❤️❤️❤️❤️🙏🙏🙏
@akeeshapiyumal781
@akeeshapiyumal781 Жыл бұрын
❤️🥰
@renukavirajani1540
@renukavirajani1540 Жыл бұрын
හරිම අගෙයි දරැවන්ගෙ හැකියාවන් දක්ෂතා ගොඩක් ම ලස්සනයි හැමදාමත් දකින නර්තනයන් ගෙන් ඈත් වෙලා කරපු අපුරැ නිර්මාණයක් පුරුදු පුහුණු කල ගුරැවරැ ගුරැවරියන්ට මෙන්ම දරවන්ට තෙරුවන් සරනයි සරස්වති දෙවිදුන්ගේ ආශිර්වාද යෙන් තවත් මෙවන් නර්තනයන් ඉදිරියට ගේන්න ශක්තිය දහිරිය ලැබේවා කියා හදවතින්ම සුබ පැතුම් එක් කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
@asankasampath5014
@asankasampath5014 Жыл бұрын
මේ ලමයිට ඇස්වහක් කටවහක් වදින්න එපා..හරිම ලස්සනයි 😍😍😍😍😍👌
@akeeshapiyumal781
@akeeshapiyumal781 Жыл бұрын
thank you ❤🥰
@dileepaabishek2359
@dileepaabishek2359 Жыл бұрын
හැමදාම එකම ව්ගේ නැටුම් වලට වඩා වෙනස් නැටුමක්.ඇත්තට ලස්සනයි .නිර්මාණශීලියි එකම තැනක හිරවෙලා නැතුව වෙනස් දේ කලයුතුයි.👍👍👍🌹💥
@pawaninethmini5518
@pawaninethmini5518 Жыл бұрын
හරිම නිර්මාණශීලී අදහසක් .. නංගිලා මල්ලිලා හැමෝම දක්ෂයි . සුභ අනාගතයක් හැමෝටම . නර්තනයෙන් ඉදිරියටම යන්න හැමෝටම වාසනාව ලැබෙන්න ඕනි . බුදු සරණයි
@akeeshapiyumal781
@akeeshapiyumal781 Жыл бұрын
❤️🥰
@nilukarathnayakarathnayaka555
@nilukarathnayakarathnayaka555 Жыл бұрын
හරිම නිර්මාණ ශීලී නර්තනයක්..හැමෝම දක්ශයි🙏🙏🙏 සුභම සුභ අනාගතයක් පුතේ දුවේ ඔයාලට 🙏🙏
@apsarasandali9561
@apsarasandali9561 Жыл бұрын
අනෙ අම්මො ඒකෙ ලස්සනයි බුදු සරනයි හැමෝටම 🥺
@nilanthinilanthi7991
@nilanthinilanthi7991 Жыл бұрын
දක්ෂ දරුවෝ ටිකක් හැමෝටම බුදුසරණයි
@champaperera8487
@champaperera8487 Жыл бұрын
කියන්න බැරි තරම් ලස්සනයි . දායක වු සියල්ලන්ටම ස්තුතියි
@priyangikadilrukshi1056
@priyangikadilrukshi1056 Жыл бұрын
දක්ෂ දරුවන් වගේම දරුවන් පුහුණු කළ දක්ෂ ගුරුවරුන් දෙදෙනා ට ත් සුභ පතනවා ..ඔවුන්ගේ කැප වීම ධෛර්යය ශක්තිය මත මෙවැනි නිර්මාණ ඉදිරිපත් කිරීමට හැකි වේවි...සියලු දෙනාට ම සුභ පතනවා ..
@sass3013
@sass3013 Жыл бұрын
ඉතාමත් දක්ෂ දුවලා පුතාලා ඔයාලාට සියලුම දෙවියන්ගේ පිහිටයි
@sabusabu9074
@sabusabu9074 Жыл бұрын
තෙරුවන් සරණයි ගුරුවරටත් රංගනය කල දරු දැරියන්ටත්.
@simplexmobilel114
@simplexmobilel114 Жыл бұрын
Dhepaththe school uniform adhagena inna kollo dhenna patta gemak dhennawa dhakke mama witharadha 😆😆😆😆😆😍🔥🔥🔥🔥🔥🔥🔥
@lalithakumari4132
@lalithakumari4132 Жыл бұрын
හරිම ලස්සනයි . මේ වගේ නැටුම් තමයි ලමයින්ට උගන්න ඕනී ..🙏🙏🙏🙏
@percydesilva8936
@percydesilva8936 Жыл бұрын
දුවේ පුතේ ඔයලගේ නර්තනය හරිම ලස්සනයි තව තවත් ඉදිරියට යන්නට දිරිය ලැබේවා
@dinudanu5404
@dinudanu5404 Жыл бұрын
ඇත්තටම හරිම අපූරුයි තෙරුවන් සරණයි හැමෝටම
@indukumari1159
@indukumari1159 Жыл бұрын
අති දක්ෂයි හදවතින්ම සියළුම දෙනාටම ආශීර්වාද කරනවා ඉදිරියටම යන්න බුදුසරණයි ❤❤❤❤❤❤
@sadewsithara7999
@sadewsithara7999 Жыл бұрын
Wow පට්ටා හරුම ලස්ස්නයු
@akeeshapiyumal781
@akeeshapiyumal781 Жыл бұрын
මේ නැටුම් කරන ළමයි නම් නෙමෙයි. දහම් පාසලේ සංවත්සර උත්සවේ නැටුම් තරගයට 8වසරේ ළමයි 42ක් එකතු කරන් හදපු නැටුමක්. දවස් 7ක් වගේ පුහුණුවීම් කරේ. නැටුමේ කිසිම දෙයකට මුදල් වියදම් කරලා නෑ. ඇදුම් වලටවත්. බොහෝම සරලව හදපු නැටුමක්. ඒ නිසා අඩුපාඩු ගොඩක් ඇති.
@harshaniwickramathilake7447
@harshaniwickramathilake7447 Жыл бұрын
පුංචි දරුවො හරිම දක්ෂයි. එයාල නිවැරදි මාර්ගයට යොමුකරන්න ගුරුභවතුන්ට තවත් ශක්තිය ලැබේවා
@neronero6980
@neronero6980 Жыл бұрын
පුහුනු වීම හරිම අෙග්යි බුදුසරණයි දක්ස දරදවන් 🕉🕉🕉🕉🕉☸️☸️☸️☸️☸️💐💐💐💐💐♥️♥️♥️♥️♥️
@madukoswatta6601
@madukoswatta6601 Жыл бұрын
ane e netuma marama lassanai.sirtai.misstai lamai hemotama suba pathanawa.aththatama harima lassanai.💓💓💓💓💓💓💖💖💖
@kumudusenevirathne575
@kumudusenevirathne575 10 ай бұрын
හරිම ලස්සනයි.දෙවි පිහිටයි.
@kumaridissanayake903
@kumaridissanayake903 Жыл бұрын
දක්ෂ දරුවො ටිකක සුභ පැතුම් ... කොහෙද ඉස්කෝලෙ?
@dineshchanaka3687
@dineshchanaka3687 Жыл бұрын
Kataragama
@jeewanidilrukshi9993
@jeewanidilrukshi9993 Жыл бұрын
Godak lassanai hamotama suba anagathayak as wahak katawahakkam wadinna epa budusaranai 💖💖💖💖
@sbtrilk
@sbtrilk Жыл бұрын
What a talent from the kids. Good luck for students and teachers.
@hemasudarshani7505
@hemasudarshani7505 Жыл бұрын
බුදුසරණයි ඔබ සැමටම මේ නැටුම් නිර්මාණය කල අයට ත් සුභ අනාගතයක් බුදුසරණයි 🙏
@dewmines6633
@dewmines6633 Жыл бұрын
Man dhakka lassnama නර්තනය kiyann wachana a taramatam lassnai ❤ mekata sahabagi una siylum dharuwanta ඇස්වහ කට වහ wadin epa dhewi dewathawange pihitai arakshawai me narthnya purudu kala a guru depalth dewipihitai🙏
@sudermamatli1566
@sudermamatli1566 Жыл бұрын
ගොඩක් ගොඩක් ලස්සනයි සියලුම දරු පැටවුන්ට ගණ දෙවියන් වහන්සේගේ නුවණ වැඩි වැඩියෙන් ලැබේවා සරස්වති මෑණියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි පුතේ ඔයාලට බුදු සරණයි
@RsSweetTones
@RsSweetTones Жыл бұрын
Kiyanna vachana na.marama lassanai..♥️♥️♥️🤩🤩🤩🤩
@oshadivihangi1019
@oshadivihangi1019 Жыл бұрын
ලස්සනයි ඔක්කොම 💗💗
@okindasenanayake9075
@okindasenanayake9075 Жыл бұрын
.රත්තරන් දරුවන්ට.ජය වේවා
@malasilva6695
@malasilva6695 Жыл бұрын
Ganadevi ashirvadayen patan genna durga meniyan vandana kala E Ranganya gayanaya vichithravath voo vedikava Sitha gatha pinavoo Agra ganaye nirmanayata pana pevoo guru diyaniguru puthanuvanta ha dayaka voo Siyalu duva daruvan Athi prsansaniyai.... Amezing Siyalu devi rekavaranai...theruvansaranai💖💛💟💚💜💙💓💝🙏
@krsrupika5442
@krsrupika5442 Жыл бұрын
Woow නියමයි.සුපිරි දක්ෂයෝ ටිකක්.ජයෙන් ජයම වේවා !
@rohinimabarna9183
@rohinimabarna9183 Жыл бұрын
තෙරුවන් සරණය් ! හැමෝටම
@kapilaweerasoouriya9946
@kapilaweerasoouriya9946 Жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි
@hasnyapreducsen1048
@hasnyapreducsen1048 Жыл бұрын
නියමයි ජය වේවා
@induamarasingha7630
@induamarasingha7630 Жыл бұрын
හරිම සුන්දරයි අති විශිෂ්ටයි.
@kristenhanby9070
@kristenhanby9070 Жыл бұрын
අට වසර සුපිරි කෙල්ලො කොල්ලො මමත් අට වසරෙවසරෙ💖
@tharuperera24
@tharuperera24 Жыл бұрын
හරීම ලස්සනයී.....♥
@chamathkanethmi2552
@chamathkanethmi2552 Жыл бұрын
හරිම ලස්සනයි ලමයින්ගේ නර්තනය 😇👍
@meheshalagayathri8973
@meheshalagayathri8973 Жыл бұрын
සියලු දරුවන් ට හදවතින්ම සුභ පතනවා ගුරුවරුන්ට ද 🙏🙏🙏
@jeevawarnakulasuriyadavid7067
@jeevawarnakulasuriyadavid7067 Жыл бұрын
Really talented children..God blesss you all..thanks to the teacher's who trained the students..highly impressive
@PE-ei6hc
@PE-ei6hc Жыл бұрын
ganadevi pihitai grls n boys
@nurasharidmi2466
@nurasharidmi2466 Жыл бұрын
Marama lassnii 😘😘 mama dakapu hodama dance ekk best 👌👌👌
@raujanipriyadarshani4136
@raujanipriyadarshani4136 Жыл бұрын
හරිම ලස්සනයි 💖💖
@kumaridhammika5985
@kumaridhammika5985 Жыл бұрын
Harima lassani ...daruwane budusarani
@lalanisandyapilapitiya453
@lalanisandyapilapitiya453 Жыл бұрын
හරිම ලස්සනයි
@AaAa-dk7qs
@AaAa-dk7qs Жыл бұрын
Sadu Sadu sadu obalata budusranai
@dumendirathni7816
@dumendirathni7816 Жыл бұрын
Gana. Dawi. Hamuduruwan. PETA. Labawa. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anuradhasadamali822
@anuradhasadamali822 Жыл бұрын
Kiyanna wachana na.e tharamatama lassanai.
@dilmimadushani3174
@dilmimadushani3174 Жыл бұрын
කියන්න දෙයක් නැ සුපිරි 👍👍👍
@laxmanparara3998
@laxmanparara3998 Жыл бұрын
ලස්සනයි ගොඩාක්
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
සැමට තෙරුවන්සරණයි
@naturelovers6628
@naturelovers6628 Жыл бұрын
Ane daruvane hari lassanai
@sitagunawardena4952
@sitagunawardena4952 Жыл бұрын
Harima lassanai puthe......
@armadushika9152
@armadushika9152 Жыл бұрын
ලස්සනයි ගොඩාක් ඔයාලා හැමෝම දක්ෂයි බුදු සරණයි හැමෝටම
@lathishaleti1618
@lathishaleti1618 Жыл бұрын
හරිම ලස්සනයි වෙනස් නැටුමක් සියලු දෙනාටම දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruwankumara408
@ruwankumara408 Жыл бұрын
Very beautiful dance
@jennyesther4430
@jennyesther4430 Жыл бұрын
Well practice.... Amazing
@sarathranasingha912
@sarathranasingha912 Жыл бұрын
හරිම ලස්සනයි 💛💛💛🙏
@miulamiula328
@miulamiula328 Жыл бұрын
හරිම දක්ෂ දරුවන් ගුරුවරුන්ට stutei විශිෂ්ට pohunawak.❤
@dinidutheekshana483
@dinidutheekshana483 Жыл бұрын
Meka patan ganna vidiyath harima lassanai 👍👍
@sumudupallewatta6416
@sumudupallewatta6416 Жыл бұрын
නියමයි නියමයි නියමයි
@dulshanijayarathna9036
@dulshanijayarathna9036 Жыл бұрын
Lovely.....all the best
@nethmiyp4766
@nethmiyp4766 Жыл бұрын
අම්මෝ සුපිරි ආහ් හින්දි film එකක් බැලුවා වගේ❤❤
@induwejesundara838
@induwejesundara838 Жыл бұрын
🙏🙏🙏🙏🙏❤️❤️etha daksai devephitai
@sujanijanaki8327
@sujanijanaki8327 Жыл бұрын
ගොඩක් ලස්සනයි daruwane budusaranai
@duleekarathnayaka3037
@duleekarathnayaka3037 Жыл бұрын
අම්මෝ ඒක, හරිම ලස්සනයි👌
@KG-fx4qj
@KG-fx4qj Жыл бұрын
Dance eka harima lassanai habai hindu abhashaya kalawan wela.kawadawath kovilaka nam ape budurajanan wahanse namadinna natumak krnne na
@dilushan5675
@dilushan5675 Жыл бұрын
බුදු අම්මෝ
@malanisilva1888
@malanisilva1888 Жыл бұрын
හැමදාම බලන නැටුම් වලට වඩා වෙනසක් කරපු නැටුම්ක් ඉන්දියාවේ ගියා වගේ ඉදිරිපත් කල දරැවන්ටත් පුහුණු කල ගුරැවරැන්ටත් ගොඩක් ස්තුතිය
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
ලස්සනයි ගොඩක්ම 🙏🙏🙏❤❤🇶🇦
@lalanipriyankajayalathatta1496
@lalanipriyankajayalathatta1496 Жыл бұрын
Harima lassani sathutui ape daruwo gana
@ig9633
@ig9633 Жыл бұрын
Beautiful kids and fantastic performances 👏 ❤️ Greetings from USA!
@indikalal9807
@indikalal9807 Жыл бұрын
Siyalu denatama Budu saranai
@shyamlinirokashyamali8249
@shyamlinirokashyamali8249 Жыл бұрын
Gannam thama nangila mallila tika supiri dance eka
@Thimiraumayangana2754
@Thimiraumayangana2754 Жыл бұрын
Wooow 💖
@seromilka9246
@seromilka9246 Жыл бұрын
නියමයි
@nimashapriyani7492
@nimashapriyani7492 Жыл бұрын
Lassanai 💕💕💕💕💕💕💕
@lakmaligunatilaka4335
@lakmaligunatilaka4335 Жыл бұрын
ලස්සනයි
@ishanthimanel111
@ishanthimanel111 Жыл бұрын
ලස්සනයි හැමෝටම බුදු සරනයි .
@sumedhajayarathne7405
@sumedhajayarathne7405 Жыл бұрын
Exceptional talent...blesses to all of you.
@hirubandara6893
@hirubandara6893 Жыл бұрын
මටත් නටන්න තිබ්බ නම් කියලා හිතුනා .ඇත්තමයි ගොඩාක් ලස්සනයි හැමොටම සුබ පතනවා ❤️😙
@SrilankaDenmarktoWorld8785
@SrilankaDenmarktoWorld8785 Жыл бұрын
very beautiful
@madumpm3300
@madumpm3300 Жыл бұрын
Wow harima lassanai ❤️
@oshadialuthgedara2989
@oshadialuthgedara2989 Жыл бұрын
that was superb
@Fatimam-ho6gp
@Fatimam-ho6gp Жыл бұрын
Very nice
@lakmininiranjala7498
@lakmininiranjala7498 Жыл бұрын
Goodak lassanai Bs..
@dinuofficial3739
@dinuofficial3739 Жыл бұрын
Lassani 🥰
@malkisitara58
@malkisitara58 Жыл бұрын
Wow verry beautiful dance 😍😍
@jaynthaksudesh6013
@jaynthaksudesh6013 Жыл бұрын
lassanai ❤❤❤❤
@shashiniperera5166
@shashiniperera5166 Жыл бұрын
Harima lassanai 😍
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
Harima ලස්සනයි theruwan saranai
@hansimarasinghe179
@hansimarasinghe179 Жыл бұрын
Harima lassani
@suranimala320
@suranimala320 Жыл бұрын
Utis verry beautirful. Tnnak u all
@kumariekanayaka3275
@kumariekanayaka3275 Жыл бұрын
👌👌👌👌👌
@milanimendis3401
@milanimendis3401 Жыл бұрын
ලස්සනයි හරි ආසාවෙන් බලාගෙන හිටියේ. තෙරුවන් සරණයි
@mallikamallika4445
@mallikamallika4445 Жыл бұрын
Daruwange anagathe sarthaka wewa.Theruwan saranai ...
හැමෝම හොයපු මොණර නැටුම | රණ මොණරෝ
2:09
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,5 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 59 МЛН
උඩරට පහතරට භරත
13:12
Dance with THILA
Рет қаралды 197
" UDUMALE " folk dance - Dilhara madushani with Infara dance team
5:10
Dilhara Madushani ( INFARA DANCE ACADEMY )
Рет қаралды 522 М.
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН