Stand Fan Repairing Episode 6|Replacing a New Thermal Fuse Correctly 2 Method|EASY STEPS|Sinhala 🇱🇰

  Рет қаралды 21,176

EASY STEPS

EASY STEPS

Күн бұрын

Пікірлер: 98
@refaiidroos7921
@refaiidroos7921 4 ай бұрын
Hi friend how are you fine I have done 2nd method that you shown in the video 100% success Connect a thermal fuse out of the fan motor thank you for valuable advice
@pasindushanaka9993
@pasindushanaka9993 Жыл бұрын
Me vidiya supiri. full Motar eka replace karanawata wada.
@dumindabandara3132
@dumindabandara3132 Жыл бұрын
Niyamai bro. Thanks
@pasindushanaka9993
@pasindushanaka9993 Жыл бұрын
Godak watinwa aiye.
@refaiidroos7921
@refaiidroos7921 2 жыл бұрын
Hi friend thank you so much for your kind reply
@mallikaperera9272
@mallikaperera9272 Жыл бұрын
Thanks ,God Bless
@ajithgamage1604
@ajithgamage1604 Жыл бұрын
Good
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
මම subscribe කරා brother ❤❤❤ හොද චැනල් එකක් වටින දේවල් ගොඩයි
@refaiidroos7921
@refaiidroos7921 2 ай бұрын
Good morning sir please upload a video regarding box repair service faults finding method Remote stand fan repair faults finding video thanks
@sahannimneth1737
@sahannimneth1737 Жыл бұрын
Thanks
@indikadissanayaka5754
@indikadissanayaka5754 Жыл бұрын
Good
@rtplex
@rtplex 3 жыл бұрын
ස්තූතියි
@chamoddinuka2194
@chamoddinuka2194 3 жыл бұрын
Ela bro
@wiccramaarachchiupali3787
@wiccramaarachchiupali3787 Жыл бұрын
මල්ලි බෙහොම ස්තුතියි වැඩේ ලේසියි මට කියන්න පුළුවන්ද ඇතුලට දාන තර්මෝ පියුස් ගන්නෙ කොහෙන්ද කියලා මම කොළඹ බැලුවා හොයා ගන්න අමාරුයි
@easysteps6726
@easysteps6726 Жыл бұрын
man me wenakn pawichchi kale ali eken online order karapu fuse set eka. eke 100pcs. poddak bln 1st cross street eke Micro Electronics eke. ehama nattan NS Traders eke
@nimeshmari3323
@nimeshmari3323 Жыл бұрын
❤❤❤
@ankacademy6780
@ankacademy6780 3 жыл бұрын
godak hodae
@mahindasamarathunga1701
@mahindasamarathunga1701 6 ай бұрын
Malli wire gauge eka kiyada honda
@LakshithaNuwan-y4u
@LakshithaNuwan-y4u Жыл бұрын
@iroshanikahatapitiya8737
@iroshanikahatapitiya8737 3 жыл бұрын
Dood thank a lot
@arunapainting3847
@arunapainting3847 3 жыл бұрын
Piush eka athulen kadila tibboth me kramaya hariyanawada
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
ow
@arunapainting3847
@arunapainting3847 3 жыл бұрын
@@easysteps6726 thanxz bro.
@mohamedyaseer1371
@mohamedyaseer1371 3 жыл бұрын
Ayye fan blad eka set karanne ara kooruwata withuli enawa ekta hethu monawatha? ekata monawatha keranna one?
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
earth leakage ekak. contact me 0774352819
@skbrosrilanka695
@skbrosrilanka695 3 жыл бұрын
Speed suwech set eka repear karanne kohoma da
@refaiidroos7921
@refaiidroos7921 4 ай бұрын
Dear friend for stand fan motor want to put above 135c or 145c 2A 250v So if we put a low Celsius like 115c 102c 110c what happens That means when using long hours time motor will over ant the thermal fuse will get burned Dear friend please give a reply for me in English thank you very much
@easysteps6726
@easysteps6726 4 ай бұрын
please put a TF above 135C. then, it will last longer. if you put the TF below 135C, it may burn.
@hansifernando6714
@hansifernando6714 3 жыл бұрын
Mage stand fan eke wings karakenne nathuwa mama video eken balala motor eka galewwa. multimeter nathi hinda check karaganna widiyak na. Capacitor ekath maaru karala baluwa .. hari yanne na. Bush walath prashnayak na. oil feather nam awul wela wage kerosin walata. Mokada karanne dan? Any help...... thank you..
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
mta oya kyn de hariytama terum gn baa..call me or WA 0774352819
@express6468
@express6468 Жыл бұрын
එතකොට මෝටර් එක ඇතුලේ පිච්චුනු fuse එක එහෙමම තියෙද්දි අලුත් fuse එක ඔහොම සම්බන්ද කරාම වැඩ කරනවද? ඇතුලෙ fuse එක පිච්චිලා තියන නිසා
@easysteps6726
@easysteps6726 Жыл бұрын
ow. video eka hodata bln
@upaliranasingha1306
@upaliranasingha1306 Жыл бұрын
Me motar pius ganna kohenda
@MadhurangaDissanayake
@MadhurangaDissanayake 9 ай бұрын
ඉලෙක්ට්‍රික් බඩු ශොප් එක්කින්
@supplementsinhalen3469
@supplementsinhalen3469 Жыл бұрын
Aluthma motor ekak demma rath wenawa dapu gmanma habei hodata weda liver eka gawenneth na
@sumedairosan2326
@sumedairosan2326 3 жыл бұрын
Tharml fuse eka maru kala eth heet wenwa motore... Mokkd hethuwa... Windin walat aulk wena ekk nadd
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
About wala mge number eka athi..
@gamingtuins
@gamingtuins Жыл бұрын
ෆෑන් එකෙ earth වයර් එක ගැලවුනොත් ෆෑන් එක වැඩ කරන්නෙ නැද්ද
@easysteps6726
@easysteps6726 Жыл бұрын
Wada krnwa
@creativevlog.
@creativevlog. 3 жыл бұрын
MARU
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
බොහොම ස්තූතියි සහෝ
@samanthapradeep165
@samanthapradeep165 2 ай бұрын
මල්ලි අවට සංගීතය නොතිබුනානම් හොදයි. එතකොට අක්‍රිය වෙච්ච පියුස් එක ඇතුලෙ තිබුනට කමක් නැද්ද.පැහැදිලිත් මදි ඔයාගෙ සවුන්ඩ් එකත් මදි.
@easysteps6726
@easysteps6726 2 ай бұрын
ඒකට සමාවන්න. එහෙම ගැටළුවක් නෑ. ඔයා මේ වීඩියෝවත් බලන්න. kzbin.info/www/bejne/rnOQm6SEfJacr80
@refaiidroos7921
@refaiidroos7921 4 ай бұрын
Over heat sorry for the mistake
@donalperera5253
@donalperera5253 2 жыл бұрын
Stand Fan වල මෝටර් එකේ බුෂ් හා සින්තටික් වොෂර් ගන්න පිටකොටුවේ shop එකක් දන්නවා ද?
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
NS Traders, 88/2/16,First Cross Street,Colombo 11 TEL:- 0777615331/0112326767
@refaiidroos7921
@refaiidroos7921 2 жыл бұрын
Dear sir I would like to know For stand fan motor thermal fuse 135c 250v 2A can put or any other values have give me a reply in English
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
Yes. you can put that.
@refaiidroos7921
@refaiidroos7921 2 жыл бұрын
Hi friend how are you fine For a stand fan motor thermal fuse What value want to put Please reply l in English goodbye welcome
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
135 - 145 °C
@donalperera5253
@donalperera5253 2 жыл бұрын
ඔය විදිහට fuse එක දැම්මම motor එක heat වෙන එක detect කරගන්න පරක්කු වෙනවා නේද? Reply...
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
මම දන්න තරමින් නම් එහ‍ෙම එකක් නෑ. ඒ කියන්න‍ෙ අධික ධාරාවක් ආවහම ක‍ොහ‍ොමත් එන්න‍ෙ විලායකය හරහාන‍ෙ. ධාරාව වැඩිය‍ෙන් ම‍ෝටරයට ගන්න ක‍ොට රත් ව‍ෙනවා. තව ටිකක් හ‍ොයල බලලා ක‍ොම‍ෙන්ට් එකක් දාන්න අනිත් අයට දැනගන්නත් එක්ක. මම මේ විදිහට දාලා දීලා තිය‍ෙනවා. අව්ලක් ව‍ෙලා නෑ.
@donalperera5253
@donalperera5253 2 жыл бұрын
@@easysteps6726 Unlike electrical fuses or circuit breakers, thermal fuses only react to excessive temperature and not to excessive current (unless the excessive current is sufficient to cause the thermal fuse itself to heat up to the trigger temperature). For example, in a surge protector thermal fuses may be wired in series with the varistors; when the varistors conduct, the fuse heats up and disconnects the power, which eliminates the risk of fire which can occur when the varistors are overloaded.
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
@@donalperera5253 ඔව්. ඔයා කියන කතාව හරි. මේක තාපීය විලායකයක් න‍ේ. මේක‍ෙ ගහලා තිය‍ෙන උෂ්ණත්වය ඉක්මවු වහාම දැවිලා යනවා. විලායකය‍ෙ අග්‍ර රත් වුණාම තමයි ම‍ෙහ‍ෙම ව‍ෙන්න‍ෙ. ඔයා කිව්ව වග‍ේ රත් වීම අනාවරණය ව‍ෙන කාල ප්‍රමාදයක් තිය‍ෙනවා.නමුත් අපිට මේ ක්‍රමය පාවිච්චි කරන්න ව‍ෙනවා විලායකය ඇතුලට දාන්න බැරිම අවස්ථාවක.උදා- ඇතුලත වයර් කර ව‍ෙලා/රත් ව‍ෙලා එකින‍ෙක ඇලිලා තිය‍ෙන ක‍ොට.මම මේ විදිහට දාලා දීලා තිය‍ෙනවා.දගරයට කිසිම හානියක් ව‍ෙන් නැතුව විලායකය විතරයි පිච්ච‍ෙන්න‍ෙ. 90% වඩා සාර්ථකයි. අත්දැකීම‍ෙන් කියන්න‍ෙ.
@donalperera5253
@donalperera5253 2 жыл бұрын
@@easysteps6726 contact කරගන්න විදිහක් නැද්ද... Channel eka සුපිරි... ආසයි අදුන ගන්න...
@ttppererapriyani2990
@ttppererapriyani2990 2 жыл бұрын
Wede nam hari ath motaraya rathwenawa moko karanne?
@pandulaniroshan8341
@pandulaniroshan8341 3 жыл бұрын
Fuse eka danma eth fan peththa set karama fan eka karken nhane.peththa galawala athin karakuwama karakenawa ai e
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
capacitor eka check klda?
@pandulaniroshan8341
@pandulaniroshan8341 3 жыл бұрын
@@easysteps6726 ow eka hodai.peththa set karama baa set unama karaken nhane ai e.
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
@@pandulaniroshan8341 coil eke doshayk wenna puluwn ehnm..aluth motor ekak thami dn wenne.
@pandulaniroshan8341
@pandulaniroshan8341 3 жыл бұрын
@@easysteps6726 thanks ban.ubage video balala thamai eka igena gaththe.godak pin.jayawewa sahodaraya.fb innawada.
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
@@pandulaniroshan8341 facebook.com/chathuranga.wannakuwattawaduge/
@sanathmaleendra8019
@sanathmaleendra8019 2 жыл бұрын
පියුස් එකේ සංකේතය මොකක්ද පහදා දෙන්න බොහෝම ස්තුතියි
@Maheevideos5362
@Maheevideos5362 2 жыл бұрын
Fuce එක සවුත්තුවෙලා කියලා දැනගන්නේ කොහොමද
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
මං ෆෑන් සම්බන්ධව කරල තියෙන වීඩියෝ ටික බලන්න
@prasannaindika6309
@prasannaindika6309 3 жыл бұрын
Fuse එක Celsius අංශක ගාන වෙනස් උනොත් මොකද වෙන්නේ මාගෙ fan එකේ තිබුණේ 135 Celsius අංශක මම දැම්මෙ 95 Celsius අංශක එකක් දැන් motor එක රත් වෙනවා මොකක්ද හේතුව වෙන්න පුළුවන්
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
135C nm 135C ekak thami dn one.
@lahirumadushann5988
@lahirumadushann5988 Жыл бұрын
Fan eka danmama karekenna wage gihin trip eka off wenawa
@easysteps6726
@easysteps6726 Жыл бұрын
බිම් කාන්දුවක් ඇති
@nimeshchathuranga7752
@nimeshchathuranga7752 3 жыл бұрын
Ayye fan motar ekak fius ekak thiyenne fan motor eka gdak rathwimakadi motr ekama pichchenne nathuwa motar eke arakshawakata neda fius eka eliyen sambanda karama fan motar ekata haniyak wenne ndda
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
ow oya hari..habai eliyen set klth motor eka rath weemakdi fuse eke athule tyn heeni kambiya dawila ynwa mge daneeme hatiyta..habai mehema thami mn godak fan wla fuse daala tyn..ehm gataluwk nm me wana thek awith naa..tawa chuttk oyath hoyala bln.
@nimeshchathuranga7752
@nimeshchathuranga7752 3 жыл бұрын
@@easysteps6726 hodai ayye ❤
@sameerasandaruwan4190
@sameerasandaruwan4190 3 жыл бұрын
115 C 2 A fuse ganna thanak nadda online kurunegala kadawala fuse iwara wela 😣😣
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
0774352819
@isharadilupama2602
@isharadilupama2602 3 жыл бұрын
Fane eka pius eka pichchila tibila mama damma. Dan fane eka kerakewenna anith peththata. E mokada ehema wenna???
@neelgunarathna
@neelgunarathna 6 ай бұрын
කොමන් වයර් එක කපලා පියුස් එක දැමිමම නියුටල් වයර් එක දෙන්නෙ කොහාටද
@refaiidroos7921
@refaiidroos7921 2 жыл бұрын
Sir I would like to know one thing in stand fan motor have a stand bar to hold it So can we change this stand bar which is holding the motor Please give a reply in English goodbye welcome
@dineshkumara9488
@dineshkumara9488 2 жыл бұрын
puse එකක් දැම්ම. දැන් නිකන් බදල වගේ. අතින් කරකවද්දි කැරකැවෙනව. Switch එක දැම්ම ගමන් බදල වගේ ඒ මොකද?
@imeshwijethilaka4691
@imeshwijethilaka4691 2 жыл бұрын
මෝටර් එකෙ රොටර් එක හිර වෙලා වගෙ අතින් කැරකුවත් හිමින් කැරකෙන්නෙ මොකද කරන්න ඔනී සහෝ
@iroshmanjula2591
@iroshmanjula2591 3 жыл бұрын
Fan motor ake bush maru karala fude aka maru kara ath weda ne podi saddayak anawa keakenne ne cap akath aluth kak demma mokada ahema wenne..
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
Mta call ekak gn.
@roshangalappaththi2442
@roshangalappaththi2442 2 жыл бұрын
පිවුස් එක පිච්චිලාද කියල කොහොමද දැනගන්න පුලුවන්
@senakakumara1744
@senakakumara1744 Ай бұрын
ඉවකරලා බලන්න ගදද කියලා
@thilindilanka685
@thilindilanka685 9 ай бұрын
Pius eka maru karame naweth picenne ai
@hemanthavicramasingha1493
@hemanthavicramasingha1493 2 жыл бұрын
කපසිටර් වයර් සොයා ගන්න විදිහ කියන්න පුලුවන්ද
@gayansenarathne1449
@gayansenarathne1449 3 жыл бұрын
ස්ටෑන්ඩ් ෆෑන් එකේ ස්පීඩ් එක අඩු වෙලා තියෙන්නෙ ඇයි. කැපැසිටර් එකත් ලගදි දැම්මෙ.
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
0774352819
@maheshkarunamunimahesh1218
@maheshkarunamunimahesh1218 Жыл бұрын
මෝටරේ දුම් danawa මොකද්ද ප්‍රශ්නෙ
@senakakumara1744
@senakakumara1744 Ай бұрын
තේල් අඩු කරන්න.සයිලන්සරයක් හයිකරන්න එලියට එන විදිහට.තව මොනවද දැනගන්න ඔනි
@nimeshchathuranga7752
@nimeshchathuranga7752 3 жыл бұрын
කාෙමන් වයර් එකේ අනිත් අග්‍රයට මුකුත් සම්බන්ද කරන්න ඔන නැද්ද
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
නෑ..පරණ ෆියුස් එකත් එක්ක තිය‍ෙන සම්බන්ධය නැති කළා.පරිපථ සටහනත් එක්ක බලන්න.
@nimeshchathuranga7752
@nimeshchathuranga7752 3 жыл бұрын
@@easysteps6726 tnx ayye ❤
@susanthawijerathna2111
@susanthawijerathna2111 3 жыл бұрын
මගෙ ලග තියෙන ෆැන් එක කැරගැවෙන්නෙ නැතිව යනවා එකසැරෙටම. මෝටර් එක හිරවෙලත් නැහැ. අතින් කැරකුවාම අයෙත් කැරකෙන්න පටන් ගන්නවා. මම කැප් එකත් මාරැ කලා එත් හරිගියෙ නැහැනෙ. මොකක්ද.කරන්න ඔන
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
0774352819
@senakakumara1744
@senakakumara1744 Ай бұрын
දැන් හොදමදේ ඔක යකඩ බඩු වලට දිලා අලුතින් එකක්ගන්න පුශ්නේ ඉවරයි
@janaka4001
@janaka4001 3 жыл бұрын
ඔහොම මං මිට කලින් මොටර් එකට කලා,,ඕක හරියන් නැ බ්‍රෝ
@easysteps6726
@easysteps6726 3 жыл бұрын
නෑ මේක‍ේ කිසිම ගැටළුවක් නෑ.මං අත්දැකීම‍ෙන් කියන්න‍ේ.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 10 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 13 МЛН
Fan repair fail
5:30
Matthias random stuff
Рет қаралды 798 М.
10 Incredible Handyman Ideas And Tricks Which Are Really Useful
16:34
Creation Holic
Рет қаралды 116 М.
Stand Fan Motor එකක් තනියම නැවත ඔතමු.
51:49
KULASOORIYA ENTERPRISES (PVT)LTD
Рет қаралды 28 М.
Stand Fan repairing Episode -2|Sinhala|EASY STEPS
11:26
EASY STEPS
Рет қаралды 60 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН