සල්ලි නොදී කෑම ගන්න | Star Lounge - Street Food Ja-Ela

  Рет қаралды 308,074

Magic Compass

Magic Compass

Күн бұрын

හිත් ඇදිලා යන ලස්සනයි, පිළිවෙලයි, පිරිසිඳුකමයි එක්ක රසම රස කෑම ගොඩක් පිරුණ මේ තැනේ ඉඳන් කෑම කනවා කියන්නෙ වෙනමම අත්දැකීමක්. ලංකාවේදි මීට කලින් අත්නොවිඳපු ලස්සන අත්දැකීමක් මෙතනදි අත්විඳින්න පුලුවන්.
*Snow ice - 350/=
*3 scoop ice cream - 650/=
*1 plain hopper & 2 egg hoppers set - 550/=
*3 milk hoppers set - 375/=
*faluda - 550/=
*avocado juice - 480/=
*chocolate milk shake - 580/=
*noodles corn dog - 500/=
*prawn toast - 500/=
*chocolate cake - 450/=
*vanila tea - 300/=
*cardamom tea - 300/=
*chocolate milk - 375/=
*iced coffee - 375/=
*ghee those - 490/=
*tuna pizza - 2500/=
*crispy chicken bucket (6 pieces) - 2970/=
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #street_food
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,travel couple,food couple,ceylon,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,western food,Street food,Ja-ela,Star lounge,Food stalls,fresh juice,ice cream,vegetarian,Pizza,Spicy chicken,Dose,paper dosa,Indian Food,Sri Lankan food,Hoppers,Coffee,Night Life,food festival, Out door dining, Party,

Пікірлер: 471
@yasasdissanayake1269
@yasasdissanayake1269 Жыл бұрын
ඕන හොර ගුහාවකට හොඳයි කියන ගොන්නු ඩබලක්. ඔය මගුල පටන් ගන්න දවසෙ මමත් ගියා. රු 10 පාං පිටි වඩයක් රු 140 යි. 😂 හිතාගනිංකො ගොන්නුන්ගෙ බොරු promotion 😂 සල්ලි වලට ඕන බොරුවක් කරන උන්.
@SumiandNiroFamily
@SumiandNiroFamily Жыл бұрын
මෙයාලා හම්බවෙන්න ආසාවෙන් ඉන්න අය ලයික් එකක් දාලා මේ කොනට. ❤❤❤❤❤ආදරෙයි දෙන්නටම උතුරන්න ❤❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
හම්බෙමු අනිවා දවසක. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@Eshi302
@Eshi302 Жыл бұрын
මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා.අක්කා ඒ කන විදිය ගැළපෙන්නෙ නෑ.අයියා මොනදෙ ගත්තත් බෙදා ගෙන කනවා.ඒත් අක්කා එහෙම නෑ.ඔයාලා කන්නෙ ඔයාලගෙ සල්ලි වලින් තමයි ඒත් මම කිව්වේ මට හිතෙන දෙ.මොනා වුනත් ඔයාලා හරි වාසනාවන්තයි.ඕල්ද බෙස්ට්❤️🥺
@dihanisilva-qz9sl
@dihanisilva-qz9sl Жыл бұрын
thiraya pitupasa weeraya kauda kiyala kiuwe nane. kauda video kare guys?
@mangalasenanayake7975
@mangalasenanayake7975 Жыл бұрын
Ahenam ape gamatath awith neda supiriyak.apith ekmanatama yanawooo.😍😍😍
@gimhanilakshi2576
@gimhanilakshi2576 Жыл бұрын
Shop ek open karann kiytada.?
@stvideo1498
@stvideo1498 Жыл бұрын
Ymmy ymmy 😋🤗
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️
@malshisenarathna1546
@malshisenarathna1546 Жыл бұрын
Kuchi buchi abbehi wela dn nm ❤😊
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි 😍❤️
@RenukaMalkanthi-v5k
@RenukaMalkanthi-v5k 10 ай бұрын
Kemawala Mila oayala Danneththe free pinata kanawa neda Pina Malli ane thawa thawath lebewa
@MagicCompass
@MagicCompass 10 ай бұрын
ඩිස්ක්‍රිප්ශන් කියලා එකක් තියෙනවා. ඒකේ මිල ගණන් දාලා තියෙනවා. KZbin ගැන දැනුම තව ලැබේවා.
@chamodchandimal2001
@chamodchandimal2001 Жыл бұрын
කෑමෙන් බීමෙන් විතරක් නෙමේ අනිත් දේවල් වලිනුත් රට දියුණු වෙනවනම් හැමෝටම එක වගේ ජීවත් වෙන්න පුළුවන් වෙයි 🥺🇱🇰
@dd-ws8ur
@dd-ws8ur Жыл бұрын
ඒක ඇත්ත.ලංකාවේ අසමානතාවය ගොඩාක් වැඩියි.පාලකයෝ කරන්නේ ඒ පරතරය තවත් වැඩි කරනවා මිසක් හැමෝටම සම ව සලකන් නෑ.රටින් යන්න .අපි වගේ.ගොඩාක් අවස්තා ලැබෙනවා.
@nalineranga4210
@nalineranga4210 11 ай бұрын
S
@CARTOONපොඩ්ඩාSL
@CARTOONපොඩ්ඩාSL 10 ай бұрын
ඒක ඇත්ත්ස්
@RGMTravelYT
@RGMTravelYT 9 ай бұрын
Atta❤
@oshanichathurya979
@oshanichathurya979 3 ай бұрын
dihveibwibgue​@@dd-ws8ur
@thelittlemermaid2325
@thelittlemermaid2325 7 ай бұрын
Woow...ඒ place එක නම් මරු ඇත්තෙන්ම .... අයියා කිව්වා වගේම හැබැයි ආයේ සල්ලි දාන්න තමා වුනේ ☺️ ඔය දෙන්නගේ vedio බලන්න ගත්තාම එක දිගට ඔක්කොම ටික බලන්න ඕන... ඒ තරම් ඇබ්බැහියක් ඇත්තටම ඔය දෙන්නට අපි මාරම ආදරෙයි. බොරු කියන්න ඕන නෑ මම නම් අයියට සූට්ටක් වැඩියෙන් කැමතියි 😁 එයා හරිම ආදරණීයයි අක්කිට❤...ඒකයි
@EduacademySL
@EduacademySL Жыл бұрын
කව්ද අද වීඩියෝ කරන්නේ කියලා අහන්න මතක් උනේ මට විතර ද...😁 වෙනදා ඔයාලම නෙ වීඩියෝ කරන්නේ , ඒත් අද ඔයාලා කැමරා එක හරවන්න කෙනෙක්ට කියනෝ...😌 🙂🙂🙂
@Oshada-colo
@Oshada-colo 10 ай бұрын
ඔයාලගෙ මේ ශූට්ස් වලට use කරන්නෙ dslr cam එකක් නම් ඒකෙට wireless sounds එන්නෙ ගත්ත mic එක මොකක්ද කියන්නකො
@pasanranasinghe2835
@pasanranasinghe2835 10 ай бұрын
හිගන්නෙක්ට කෑම වේලක් අරන් දීපන් ඒක ලොකු පිනක්. පොස් වෙන්න දගලන මෝඩ හැත්ත😂😂😂
@MagicCompass
@MagicCompass 10 ай бұрын
ඔයා අරන් දෙන්නකො ඉතින් මොකද පින් තියෙන්නෙ තමන්ට කරගන්න, නැතුව අනුන්ට කියලා කරවන්න නෙමෙයි 😆😂
@mathewyt8311
@mathewyt8311 Жыл бұрын
Attatama හොඳයි නමුත් me ගැහැනු ළමයා kamma kana pereta kama dkkama kama eppa වෙනවා kama නෙමෙයි ජීවිතය tawa හොඳ දෙයක් කරන්න කඩ කාරයෝ පොහොසත් කරන්න eppa
@shehanisangeetha1634
@shehanisangeetha1634 Жыл бұрын
ඔයාලගෙ vdo බලන්න ආසයි ❤. හැබැයි අක්කා තනියම බදාගෙන කනවා දැක්කම එපා වෙනවා 🤬 අයියා පව් ඒ වෙලාවට.ඒත් අයියා අක්කා එක්ක බෙදාගෙන කනවා මොනා උනත් ❤. Buffet ගිය ඒවා විතරයි තරහ යන්නෙ නැතුව බල්න්නෙ අයියා හොඳට කන නිසා.pizza කෑල්ලක් කවනකන් බලන් හිටපු විදිය 😢
@dd-ws8ur
@dd-ws8ur Жыл бұрын
😂😂😂.අනේ මේ.මුන් දෙන්න ආතල් එකේ ඉන්නවා.අනික් උන් තමයි රෙද්දවල් කියවන්නේ.
@Musicns11
@Musicns11 Жыл бұрын
Pissuda thota😂😂
@ThishuSarani
@ThishuSarani Жыл бұрын
තායිලන්ඩ් අත්දැකීම් මෙහෙත් ❤️ කොටු pizza 🤤🤤 ඒකනම් අලුත්ම අත්දැකීමක් තමයි. මරු අනේ 🤤❤️
@kumarajeewantha8117
@kumarajeewantha8117 9 ай бұрын
උඹ
@sumudupinto540
@sumudupinto540 Жыл бұрын
ඔයාලා දෙන්නා නම් හරි ෂෝක් අනේ, ලස්සනට වීඩියෝ එක කරලා තියෙනවා, දෙන්නටම ඔය වගේ සතුටින් සහ ජොලියෙන් ඉන්න ලැබේවා කියලා.දෙන්නටම ජේසු පිහිටයි
@Mickayel
@Mickayel Жыл бұрын
ඇත්තටම මේ වගේ පොඩි පොඩි dewal වලින් හරි ලන්කාව diyunu weddi මාර සතුටුයි
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️😍❤️
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
අද මරු 😊හැම කෑමක්ම එකම තැනක තියෙනවා.❤ කැමරාකරණයට මාව එක්ක යන්න බැරිද 😂 පඩි එපා කෑම අරන් දෙන්න.😅
@madarachamodi7878
@madarachamodi7878 Жыл бұрын
😂😂😂😂
@lakshikashamini9414
@lakshikashamini9414 Жыл бұрын
@tharuneth4488
@tharuneth4488 Жыл бұрын
අද මරු මරු.... කැමරමන් කෙනෙකුත් හම්බවෙලා ඊලග එකට මම එන්නද වීඩියෝ කරන්න.
@sudarmadilhani162
@sudarmadilhani162 Жыл бұрын
ඔයාලගෙ vedio බලලා දැන් තැනකට ගියාම කන්න ලැජ්ජ නෑ අනේ😂
@Rhythmgirls-t2q
@Rhythmgirls-t2q 7 ай бұрын
ඔයා කියන විදියට දියුණු vela vadak ne... අනිත් මිනිස්සුන්ට කෑම දිහා බලාගෙන hullana venne..
@wasanthachandrakumarasenev5515
@wasanthachandrakumarasenev5515 11 ай бұрын
උබලා දෙන්නා නිසා ගෙදර ගෑනිත් සතුටින් ලමයිනුත් සතුටින් 😐😂❤️
@IRO.BOLE.YT_vip_Team
@IRO.BOLE.YT_vip_Team Жыл бұрын
මමත් ඔයාල වගේ foodlover කෙනෙක් මම recommend කරනව sajeew rajaputhra ගෙ resturent eka❤❤🎉😊😊😊😊
@sumudunianushika4730
@sumudunianushika4730 Жыл бұрын
ලස්සන ලස්සන කෑම රසම රස පෙන්නන්නේ අපේ කුචි බුචි තමයි ..කොයි තරම් food channel තිබුනත් කුචි බුචි තමයි best...❤❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට ❤️😍❤️
@nimnavi6065
@nimnavi6065 Жыл бұрын
Kiye idanda tyenne
@stefannethan
@stefannethan Жыл бұрын
සල්ලි නොදී කන්නනන් මේ කාලෙ back said එකවත් දීල තමා කන්න වෙන්නෙ😂😂
@Rover1117
@Rover1117 Жыл бұрын
ඔයාට තටු ආවේ මීට කලින් නුවර bird park එකේදි නේද ?මම ඒ video එකත් බැලුවා .මතක හැටියට ඒක තමයි .thank u අලුත් තැනක් හදුන්වා දුන්නට .❤❤
@PNSCREATIONS
@PNSCREATIONS Жыл бұрын
මගේ බබා ආසම ඔයාලගේ කෑම වීඩියෝ බලන්න... haai foddies තමා දන්නෙ ඔක්කොටම වඩා
@MagicCompass
@MagicCompass Жыл бұрын
අඩේ... ආදරෙන් මතක් කලා කියන්න පොඩ්ඩව. ❤️😍😍❤️
@sankanisenathma1159
@sankanisenathma1159 Жыл бұрын
ඔයාල දෙන්නව ඇත්තටම දකින්න කතා කරන්න හරිම ආසයි.ඔයාල දෙන්නගේ මාළඹේ Regent country club hotel එකේ lunch buffet vedio එක බලලා මගේ යාලුවෝ එක්ක ගියේ.ඊට පස්සේ moms touch high tea experience එක ගත්තා.ඔයාලා දෙන්නගේ vedios බලන්න හරි ආසයි.තායිලන්තේ ඒවා ටික බැලුවේ හරිම ආසාවෙන්.මගේ ඊ ලඟට ආසාව තායිලන්තය බලන්න යන්න.මෙතනටත් අනිවාර්යයෙන්ම යනවා ලඟදිම දවසක යාළුවෝ එක්ක.ඔයාල දෙන්නට ගොඩක්ම thanks.ආදරෙයි හැමදාමත් දෙන්නටම.💞💞💐💐
@ChamodyaDewmini-ko8oe
@ChamodyaDewmini-ko8oe Жыл бұрын
Nice..ඔයාලා දෙන්නනම් මරු අනේ..හෙනම ආතල් එකේ ඉන්න ඩබලක්..ආදරෙයි දෙන්නට 💖
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@ChandimaShiromali-vj9fk
@ChandimaShiromali-vj9fk Жыл бұрын
ඔයාලට බනිනවා වත් දොස් කියනවා කියලා හිතන්න එපා. ඔයාලා දෙන්න කකා බිබී video දානවට වඩා කරන්න දේවල් ගොඩක් තියෙනවා . ඒ අවශ්‍ය දේවලින් එකක් හරි කරලා බලන්න. මුළු ජිවිත කාලෙම සතුටු වෙන්න පුළුවන්. මොකද ඔයාලා දෙන්න විතරක් ඔය විදියට කනවා බොනවා නෙමෙයි තව ඕන තරම් අය ඉන්නවා. අපේ රටේ දරුවෝ ඕන තරම් ඉන්නවා ඔයවගේ දේවල් නොලැබෙන අන්න එයාලට පුළුවන් උදව්වක් කරලා බලන් දැනෙන සතුට
@liyanaperera6998
@liyanaperera6998 3 ай бұрын
සල්ලි දීලා ඩේටා කාඩ් එකක් දාගෙන youtube videos බලන්නවත් වෙලාවක් නැති අසරන මිනිස්සු මේ රටේ ඉන්නවා. පුලුවන් නම් ඔයත් ඒ වගේ කෙනෙක්ට උදව් කරන්න youtube වීඩියො බල බලම ඉන් නැතුව. ඊට වඩා කරන්න වැඩ ගොඩක් තියෙනවා.
@thanujakumarai7658
@thanujakumarai7658 Жыл бұрын
කොහොමත් මට පේන විදියට බුචී පෙරේත වැඩියි පවු අහිංසක කුචී
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_අයියා කිවා වගේ ලංකාවත් දැන් ටිකෙන් ටික දියුණු වෙනවා වෙනවනම්🙂 හොදයි බලා ඉන්න තියෙන්නේ ඉතින් 🤩_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
සිරාවටම. ලංකාව දියුණු වෙන තරම් සතුටක් තවත් කොයින්ද? 😍❤️😍
@RenukaMalkanthi-v5k
@RenukaMalkanthi-v5k 10 ай бұрын
Hebei nangi Malli pinata kewata thawama hiriyata kanna lebila nehe langadima lebevi Hondata kanna prewesamwenna
@MagicCompass
@MagicCompass 10 ай бұрын
හා හොඳයි.
@hirunitharuhansi3037
@hirunitharuhansi3037 Жыл бұрын
හරිම ලස්සනයි.🦋❤️ මේ නිදහස ඔයාලා විදින ගමන්ම අපි එක්කත් බෙදාගන්නවට ඔයාලා දෙන්නාට ගොඩක් ස්තූතියි. ඒ වගේම තමයි ඔයාලා හින්දා අද වෙනකොට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 💞 මේ vlogs වලදී ඔයාලා දෙන්නා කියන දේවල් වලින් මම ගොඩක් දෙවල් ඉගෙනගත්තා. ඉතින් අක්කී & අයියා ඔයාලට ගොඩක් ස්තූතියි. ♥️✨️ ඔයාල දෙන්නගේ මේ හිනාව හැමදාම තියෙන්න ඕනේ කියලා මම හදවතින්ම පාර්ථනා කරනවා.💗 මම දැකපු ලස්සන නීහතමානි දෙන්නෙක්...💐♥️ ගොඩක් ගොඩක් ආදරේයි. 🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරේන් ඉන්න දෙන්නාම. බුදුසරණයි 🙏❤
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_පිස්සු හැදෙන කෑම ලෝකයක්‌ නියමයි දැක්කත් බඩ පිරෙනවා 😋 මරු_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍❤️😍
@LathaDias-j9v
@LathaDias-j9v 7 ай бұрын
හොදයි හැබැයි අයියා පන්ඩිතයි 🙂
@MagicCompass
@MagicCompass 7 ай бұрын
😃😃😃
@kavishkathisari7192
@kavishkathisari7192 Жыл бұрын
ඔයලා දෙන්නම මරු ❤🎉 අක්කිට පිහාටුත් ලැබිල නේ 😊
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤️😍😍
@shawarja
@shawarja Жыл бұрын
Iye oyala kuliyapitiya බිකට awane mama dakka akkiwai ayyawai
@shenushenu2848
@shenushenu2848 Жыл бұрын
Ochchra tikak kawe kohomada appa.neththam famous karaganna karapu wedakda e aya
@AmilaSampatha-o3e
@AmilaSampatha-o3e Жыл бұрын
ඔයා ල වගේ අපි පිං කරලා න දුක යි යි😂😂😂😂😂
@sankanisenathma1159
@sankanisenathma1159 Жыл бұрын
ඔයාල වගේ පිස්සු දෙකක් ආයෙත් නෑ මේ රටේ.ඇත්තමයි ඔයාලා දෙන්න අපිව කෑම බීම වලට පිස්සු වට්ටනවා.අපිත් එක්ක ඔයාල දෙන්න හැමදාම සතුටින්ම නිරෝගීව ඉන්න ලැබෙන්න මං මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💞💐💐
@apsarajayasinghe8770
@apsarajayasinghe8770 Жыл бұрын
Kandy city centre food center eka ඕකට වඩා high system එකක් තියෙනවා... 😄
@navodadilrukshi7912
@navodadilrukshi7912 7 ай бұрын
12.28 සිට 12.38 දක්වා ..😂😂😂...මන් මොකටද අනෙ කවනකම් බලන් ඉන්නෙ 😂
@chamilaprasaddamunugahakum6663
@chamilaprasaddamunugahakum6663 Жыл бұрын
ඔය ටෙක්නොලජිට ලංකාවේ මුලින්ම කෑවේ නුවර අපි බ්‍රෝ KCC Food court එකේ අවුරුදු බර ගානකට කලින් 😃 එකත් සල්ලි ගෙව්වෙ පස්සේ අපි
@MagicCompass
@MagicCompass Жыл бұрын
එතන ටෙක්නොලොජි එක මීට වඩා වෙනස් බ්‍රෝ. ඒකේ මුලින් කාඩ් එක ටොපප් කරන්න නෑ. කාඩ් ඒකට ගන්න කෑම වල මිල එකතු වෙන එක වෙන්නෙ. අන්තිමට ඒ ඔක්කොම ගෙවන්න ඕනේ. මේක පටන් ගන්නෙ කාඩ් එකට සල්ලි දාලා. මේ ක්‍රමේ තමයි අපි තායිලන්ඩ් වලදි දැක්කෙ.
@GayaniKanchana-lz4pk
@GayaniKanchana-lz4pk 8 ай бұрын
❤❤ kuchi buchi daana hama video ekma balanawa . adarei hamadama . bs .❤❤
@MagicCompass
@MagicCompass 8 ай бұрын
ආදරෙයි ගොඩාක් ❤️😍😍❤️
@ashokalakmal2923
@ashokalakmal2923 Жыл бұрын
අපි කපුවත්තේ කලින් කියලා එන්න එපැයි අනේ. ඔය දෙන්නා හැබැහින් දැකලා තියෙනවා ආයෙත් දකින්න ආසයි... ❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
අනිවා සෙට් වෙමු ආයෙ දවසක 🥰😍🥰
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
අත්තටම මම හරිම සතුටින් මෙවා බලන්නේ .කෙලත් ගිලෙනවා.ඒත් මාර සතුටින් ❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤️❤️❤️
@Taniyas96
@Taniyas96 Жыл бұрын
අනේ ආසයි ඔයාල දෙන්නව හම්බවෙන්න.ඔයාල ගත කරන ජීවිතේ හරිම විනෝදයි. ආදරෙයි දෙන්නටම."❤අපි ආතල් එකේ ඉමූ"....
@MagicCompass
@MagicCompass Жыл бұрын
සෙට් වෙමු දවසක. ආදරෙයි හැමදාමත් 😍❤️😍
@Oshada-colo
@Oshada-colo 10 ай бұрын
වෙජිටේරියන් අයත් කෑම කනවා. එයාල වෙනුවෙන් වෙජි places වලටත් යන්න.වෙජි කිව්වෙ මේ ඔය හැමදාම කන තෝසෙ නම් නෙවෙයි.
@chandsenarath5011
@chandsenarath5011 10 ай бұрын
Lejjawak nedda bn umbalama me vage video danna rate minissu kanna nethuwa inna athare..palayallako pitisara ganakata dipallako umbalage salli walin asarana game lamai ta kema welak pasel yanna poth pensal ..ehema berinam asikkitha video noda hitapiyaw..anith eka geni katha karanne ingrisi thaleta sinhala..eki ingrisi ochchara dannawanam ingrisiyenma katha karapan..ethakota thama erenne..genita puken pada yanne.
@imalirajapaksha3305
@imalirajapaksha3305 Ай бұрын
මම ඔයාලගෙ video වලට කැමතියි❤
@MagicCompass
@MagicCompass Ай бұрын
❤️🥰❤️❤️🥰❤️
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 Жыл бұрын
රටක් දියුණු වෙන්නෙ තාක්ෂණයත් එක්ක යන්න ඔනෙ. අ අමතක උනානෙ අලුත් බිස්නස් එකට සුබ පතන්න. අක්කගෙයි අයියගෙයි බිස්නස් එක දියුනු වෙවා. බුදු සරණයි.
@viransathnidu9103
@viransathnidu9103 Жыл бұрын
සල්ලි නොදි කෑම ගන්න කියල caption eka දාලා view එක ගන්න මාර ගෙමක් දෙන්නෙ නෙ
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඔයත් සල්ලි නොදී කෑම ගන්න දුවගෙන ආවා නේ?
@dewmigunawardhana5912
@dewmigunawardhana5912 Жыл бұрын
අයිස්කීුම් කෝන් එහෙකට පොල්සම්බලුයි ...බැදපු මාලුයි දාලා කන්න රසයි
@MagicCompass
@MagicCompass Жыл бұрын
අන්න මරු වැඩේ. 😃
@imalirajapaksha3305
@imalirajapaksha3305 Ай бұрын
කුචී නැන්දෙ ඔයාලගෙ contact numbe එකක් දාන්නකෝ Please
@Gayal-hi6ex
@Gayal-hi6ex Жыл бұрын
කන එකනම් හොදයි කියවිල්ල තමා අහන් ඉන්න බැරි කතාව පොඩ්ඩක් අඩු කරලා එක හදුන්නලා දෙන්න එක අහන් ඉන්න පුළුවන් .ඔහොම කියවද්දි කැමත් එපා වෙනවා .
@shanayasonalisonali2968
@shanayasonalisonali2968 Жыл бұрын
math buffet ekakata giya oyala wage kanna hitan😢.kanna beri una deparen bada pirunaaa😤🥲😤
@MagicCompass
@MagicCompass Жыл бұрын
එහෙම කන්න ටික ටික බඩ ට්‍රේන් කරවන්න ඕනේ. ☺️☺️
@disnakannangara1692
@disnakannangara1692 Жыл бұрын
ඔය කිව්වට එතන අඩුම කාඩ් ටිකවත් print කරලා නැහැ . හැම තැනටම දෙතුන් පාර යන්න ඕන ඔර්ඩර් කරන්න , බිල දාන්න , බඩු ගන්න . 😁😁😁
@HansiHimashi
@HansiHimashi 4 күн бұрын
අක්කා හැමදෙම බදාගන කන්න එපා පව් අයියත්
@olevelcommercemulasitasara1462
@olevelcommercemulasitasara1462 Жыл бұрын
Math hari asai akke oyala ekka buffet ekkata yanna. Mam oyalage hama vidio ekkma balanwa. Harima shoook
@deshani9741
@deshani9741 10 ай бұрын
othana jema melo wedak na. Meka balalamai giye. Aparade giye kyala hithuna 😊💔
@anudhiwijesinghe8289
@anudhiwijesinghe8289 Жыл бұрын
ඔයාලගේ videography instrument මොනවද කියලා කියන්න පුලුවන්ද අයියේ.හරිම clear
@MagicCompass
@MagicCompass Жыл бұрын
Iphone 13 pro max එකකින් කරන්නෙ.
@NimeshSandaruwan-di4zw
@NimeshSandaruwan-di4zw 4 ай бұрын
ඔයා ල කරන වීඩියො හැබැයි ලස්සනයි ❤
@MagicCompass
@MagicCompass 4 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍
@hirumioshadi9019
@hirumioshadi9019 Жыл бұрын
අර සින්දුව කිව්වේ pizza වීඩියෝ ekedi
@MagicCompass
@MagicCompass Жыл бұрын
Hariyata hariiiii 🙌🏼😍❤️
@ShanikaSenanayake-qd8ec
@ShanikaSenanayake-qd8ec Жыл бұрын
Matanam hitennema chutta kiayala ayyo,cameraman....🤪🤪ekat maru.adarei kuchi buchi..🥰🥰🥰
@sithumsampath6873
@sithumsampath6873 11 ай бұрын
සල්ලි කාඩ් එකෙන් ගෙවන්නෙ නැතුව සල්ලි අතේ අරම් ගිහිම් කන්න බැයිද අක්කි අනේ කියන්නකො ප්ල්ස්
@achininirodima968
@achininirodima968 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා තව රස රස කෑම කන්න ලැබෙන්න ඕන❤️ බුදු සරණයි ❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️🙏🙏😍😍
@s.m.sawall9663
@s.m.sawall9663 Жыл бұрын
Ane.. api Ja Ela wela th ..oya la kiyana kam place Eka ddanagena hitiye na ✌️🤩
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඔන්න දැන් දන්නවනෙ 🥰🥰
@Senaliemasha8
@Senaliemasha8 Жыл бұрын
ඔයාලාගේ විඩියෝ එකක් දාලා කියලා දැක්කම තියෙන සතුට 🤗🤗
@rmjananda3699
@rmjananda3699 8 ай бұрын
ඔයාල දෙන්නට තව තවත් රස කම කන්න ශක්තිය ලබඑන්න ඔන😊
@RenukaMalkanthi-v5k
@RenukaMalkanthi-v5k 10 ай бұрын
Boru pracharaya Karanna apa beri Aya duk wenawa oyalata paw res wenawa haride pamanak pracharaya
@MagicCompass
@MagicCompass 10 ай бұрын
ඔයා බැරි කෙනෙක්ද?
@PoddaPodda-t8c
@PoddaPodda-t8c 9 ай бұрын
Gedara arang enna beri weidha akki aiya
@ThrukaNimna
@ThrukaNimna Жыл бұрын
oyala ayi music add karanne naththe
@Senadisehansa196
@Senadisehansa196 Жыл бұрын
පැණි රස ආප්ප එකත් සාම්බාරු එක්ක කෑවා.....😂🫓🍲
@MagicCompass
@MagicCompass Жыл бұрын
😃😃😃😃
@chamodchathuranga6779
@chamodchathuranga6779 Жыл бұрын
Kauda camera karana kana akke
@MJJNamalDias
@MJJNamalDias Жыл бұрын
Cameraman කෙනෙක් ගත්තද ඔයාලා 🥺❤️
@pradeepkumara3446
@pradeepkumara3446 Жыл бұрын
You tube eken hondata salli hoyana oyala vage ayata thamai me vage than hari yanne 😊👍
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_අපේ බුචී අයියා වගේ බොලේ වගේ ඉන්න ඕන 🤭🤩 කොහොමද එක්හ් 😉😉_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙈🙈😃😃😃
@SL-UNLIMITED
@SL-UNLIMITED Жыл бұрын
Cameraman කෙනෙක් අරන් වගේ 😊
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️😍
@malkidilshara1122
@malkidilshara1122 Жыл бұрын
වාව් සුපිරියක් තමයි ❤️😍🎉
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️😍
@JanuJanu-tx4be
@JanuJanu-tx4be Жыл бұрын
ලංකාවෙද කියල හිතෙන තරමටම ලස්සන ලොකේශන් එකක් ගිහින්ම බලන්න ඕනේ❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍😍❤️
@ashanikokila6358
@ashanikokila6358 Жыл бұрын
Kanne nathuwa pcking krla arn ynna puluwnda
@MagicCompass
@MagicCompass 11 ай бұрын
ඔව් ටේකවේ අරගන්නත් පුලුවන්
@Highcapacity000
@Highcapacity000 10 ай бұрын
Kanuwana bella verona ekak thiyenawa 🤤🍕
@UshaniMelanika
@UshaniMelanika 26 күн бұрын
මමත් ගියා ඔය තැනට mmmmmm ලස්සනයි na
@ranjithvijerathna1342
@ranjithvijerathna1342 4 ай бұрын
කලා කලා බුච්ගේ බතල😮
@MagicCompass
@MagicCompass 4 ай бұрын
කද්දි එහෙමනෙ ඉතිම් 🙈🙈
@sudeerabandara6970
@sudeerabandara6970 Жыл бұрын
Budu Saranai
@jeevashehan4415
@jeevashehan4415 Жыл бұрын
Super food review dears IAM shehan from batticaloa
@MagicCompass
@MagicCompass Жыл бұрын
Thanx a lot 😍❤️
@niluperera3063
@niluperera3063 Жыл бұрын
Wattala Nonstop By Pathum Bakers eketh try karannako
@dushanthishashikala5825
@dushanthishashikala5825 Жыл бұрын
Card එක ගන්නෙ නැතුව සල්ලි දීල ගන්න බැරිද කෑම
@imalirajapaksha3305
@imalirajapaksha3305 Ай бұрын
I Like your videos very much
@MagicCompass
@MagicCompass Ай бұрын
Thank you so much 🥰🥰
@suba5395
@suba5395 Ай бұрын
❤❤❤❤❤❤❤❤😂😂😂😮😮😊🎉🎉🎉🎉
@madushanimunasinghe7246
@madushanimunasinghe7246 Жыл бұрын
අදත් video එක මරු ..කවුද අනේ අද video කරන කෙනා ??
@lakminisuraweera1566
@lakminisuraweera1566 Жыл бұрын
හා හා දෙන්නා ❤❤❤❤😍😍😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤️❤️😍😍
@ShyamiUdeahikaaberathna
@ShyamiUdeahikaaberathna Жыл бұрын
අයියා කීයක් ගියාද කියන්නකෝ ප්ලීස්
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගණන් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ශන් එකේ
@ShyamiUdeahikaaberathna
@ShyamiUdeahikaaberathna Жыл бұрын
@@MagicCompass 😀ok akki
@kaviya20042
@kaviya20042 Жыл бұрын
Preerhakama genige pedarsane karanawa
@MagicCompass
@MagicCompass Жыл бұрын
Ow ithin 😁
@DmaNisantha
@DmaNisantha 11 ай бұрын
Apith asai enna.kawa wage nemei.gana kohomada danna.
@Ashan6710
@Ashan6710 Жыл бұрын
මාත් ඉන්නෙ ජා ඇල මාත් ඕකට ගියා මරු එතන 🤤❤️
හොඳම කොත්තුව මොන කඩේද?
20:54
Magic Compass
Рет қаралды 175 М.
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,9 МЛН
Mug Shawarma w/Chama
23:34
Ashen Senarathna
Рет қаралды 275 М.
VLOG 071 - සුපර් මාකට් අස්සෙ නටපු නාඩගම්
29:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 488 М.
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,9 МЛН