"සින්දුවක් කරලා ට්‍රෙන්ඩින් වන් කිව්වට වැඩක් නෑ.." හිරු Star වේදිකාවේදී ශිහාන් මිහිරංග කියූ කතාව...

  Рет қаралды 189,218

Hiru TV

Hiru TV

Күн бұрын

"සින්දුවක් කරලා ට්‍රෙන්ඩින් වන් කිව්වට වැඩක් නෑ.. අපේ රටේ දක්ෂතාවයට නිසි තැන දෙන්නෙ නෑ"
හිරු ස්ටාර් වේදිකාවේදී සියල්ලන්ගේම ඇසට කඳුලක් එක්කල ශිහාන් මිහිරංගගේ කතාව.

Пікірлер: 283
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 5 жыл бұрын
එදාඉදන් ශිහාන් මිහිරංග කියන්නෙ හරිදේට හරිදේ වැරදිදේට වැරදි කියන කියන කෙලින් කතාකරනනිහතමානී මනුස්සෙක්.. 👏👏👏👏👏👏
@janakidamayanti8563
@janakidamayanti8563 Жыл бұрын
Ĺ❤❤❤❤❤❤niyamai kataw
@yassaperera1203
@yassaperera1203 5 жыл бұрын
අපි සර් කියලා කතාකරන්න ඕන කොහෙවත් ඉන්න දේසපාලුවෙක්ටවත් අපිට වඩා තාන්නමාන්න තියන අයටවත් නෙමේ...මේ වගේ මනසින් උසස් මිනිස්සුන්ට...බොහොම ස්තූතියි සර්❤❤🔥🔥
@yasindulive5619
@yasindulive5619 2 жыл бұрын
Ow
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
අනිවාරෙන්ම
@kavishkadeneth
@kavishkadeneth 2 жыл бұрын
Aniw💯
@anusadamali1275
@anusadamali1275 5 жыл бұрын
අම්මෝ ශේහාන්ගෙ කතාවට මට කදුලුත් අවා සුපිරි කතාව.👌👌 ආදරෙයි හැමදාමත් අපි ඔයාට💖💖💞💞
@nuwanthisamadika4218
@nuwanthisamadika4218 4 жыл бұрын
Oya wage anith dennat awanka unanam ada krishanut awadan watayata terila
@yasindulive5619
@yasindulive5619 2 жыл бұрын
Yes
@shiwanthipalipana353
@shiwanthipalipana353 5 жыл бұрын
හොදටම ඇත්ත කතාවක්.ඉන්දානි පෙරේරා,කපුගේ .,මිල්ටන් ,ජෝතීට මිනිස්සු ආදරෙ කරේ රුව දැකලා නෙවෙයි .සිරස සුපර්ස්ටාර් වේදිකාවට නැන්ග ශෙහාන් නෙවෙයි මේ ඉන්නේ .ගොඩක් පරිපූර්ණ කාලාකරුවෙක් වෙලා ඔබ .හිසනමා ප්‍රනාමය පුදමී ඔබට.
@mimitora8291
@mimitora8291 5 жыл бұрын
සමහරු අහනවා එයත් reality වලින් ඇවිත් reality show එකක ඉදගෙන මෙහෙම කියන්නේ කොහොමද කියලා. ඒත් ඒ අත්දැකීම් තියන reality business එකේ ලොකුම icon එක ශිහාන්. ඔහු තරම් මේ ඇත්තම කතාව කියන්න සුදුසු වෙනත් කෙනෙක් මේ රටේ නෑ කියලයි මට හිතෙන්නේ.
@DaSuspiciousStew
@DaSuspiciousStew 5 жыл бұрын
Yes Shihan apu kalema karapu Rawaya paththare interview ekka mehema ahala thibuna Oba monada me dawaswala karanne? Ethakota shihan kiyanawa, Mawa wikinenawa Ohu reality eka danan hitiya.
@DushanWijesinghe
@DushanWijesinghe 5 жыл бұрын
ලාංකික සිත්වල නොමියෙන නිහතමානී මුල්ම සුපර්ස්ටාර්. හිස නමලා ආචාර කරනව !!!
@yasindulive5619
@yasindulive5619 2 жыл бұрын
Ow
@wadugec9853
@wadugec9853 5 жыл бұрын
ශිහාන් මිහිරංග මම කවදත් ඉතාමත්ම කැමතිම චරිතයක්. එය වඩ වඩාත් ඔප්නැංවුනා ඔබේ මේ වචන හැසුරුමෙන්, එදා මා මුලින්ම ඔබව සිරස නාලිකාවේ දැක්ක ඒ කෙලිලොල් කොල්ලාද කියලා හිතෙනවා. ආදරෙයි කොල්ලෝ උඹට, උඹලට තෙරුවන් සරණයි .
@ushankaravinduperera4445
@ushankaravinduperera4445 5 жыл бұрын
waduge c aniwa hithaganna be me wachana tika gana business ekai talant ekai gawa ganne nathuwa therum gaththoth thama rate kalawa goda yanne wachana tika patta shihange😍🙏
@සංජුසිතුම්
@සංජුසිතුම් 5 жыл бұрын
ශෙහාන් මිහිරංග කතා කරන්න වචන නැ ඇත්ත⁣ටම ... වාද විවාද නැ උස් මිටි නැ සුදු කලු නැ දුප්පත් පෝසත් නැ හැමෝටම එකම හැංද .... ආදරනිය නිහතමානී චරිතයක් ඔබ .....
@shaliniiru1271
@shaliniiru1271 5 жыл бұрын
ශිහාන්ගේ පවුල් ජිවිතේ ලස්සනයි අනිවාර්යෙන් වසානාවන්ත හොද හිතක් තියන ගායකයෙක් 😌
@yasindulive5619
@yasindulive5619 2 жыл бұрын
Hmm
@shanthijayamanna3255
@shanthijayamanna3255 5 жыл бұрын
Shihan...රත්තරන් කතාවක් කිව්වේ ...එහෙම කියන්න තරම් shihan ta තිබුණේ prabala ආත්ම ශක්තියක් ...jayaweava ...budusaranai shihan ..
@udithagamage5111
@udithagamage5111 5 жыл бұрын
ගෙදරටම ඇවිත් කනට ගහල ගියාවගේ...ශිහාන් ඔතන ඉඳන් මේ වගේ කතාකරන්න පුළුවන් කියන්නෙ ඔබට හොඳ පිටකොන්දක් තියනව කියල.කලාව විනාශ කරන තැන් මොනවද කියල රටේ මිනිස්සු නොදන්නවා නොවේ.ඔබට ජය..👍
@rohiniarumugam8770
@rohiniarumugam8770 5 жыл бұрын
ඇත්තටම සුපීරී කතාව..shihan mihiranga ..ඇත්තටම ඇත්ත කතාවක්..බය නැතුව කිව්ව ඔයාට...හිස නමලා ආචාර කරන්නම්..ඔයා සුපීරී super 🌟 කියලා ආයේ ආයේ පෙන්නනවා..ගොඩාරියක් ආදරෙයි ඔයාටය් ඔයාගේ නිර්තමානී කතාවටය්..අවංකකමටය්..voice එකටය්...👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥god bless you & good luck .....
@SameeraWeerasinghe
@SameeraWeerasinghe 5 жыл бұрын
අදටත් අපි උත්සහ කරන්නෙ මේ වැලලෙන අපේ සංගීතය ගොඩ ගන්න. ඔය විනාසකාරි බහුතරයක් මාධ්‍ය ආයතන මෙව්වට වග කියන්න ඕන. අපි කරන වටිනා නිර්මාණ වලට සුදුසු තැනක් ලැබේවි කියල බලාපොරොත්තුවෙන් ඉන්නව. උත්සාහය අතාරින්නෙ නෑ. ශිහාන්... ඒ වචන ටික ඇති හිස් සිංදු අහන මිනිස්සුන්ටත් ඇස් ඇරල සුදුසු සහ වටිනා දේ තෝරගෙන අහන්න බලන්න. ආකල්පත් වෙනස් වේවි. රටටත් යහපතක් වේවි. උඹට පිං ශිහාන්!
@ravindrapuspakumarawickram267
@ravindrapuspakumarawickram267 5 жыл бұрын
ෂෙහාන් ඔයාගේ තාත්තා ආපහු මට මතක්වුනා මේ වචන වලින් එලියට අවේ ඔයාගේ තාත්තා .තාත්තා හැමදාම කියන වචනයක් තමයි හොද කනකුයි හොඳ ඔලුවකුයි ඕනෙ කියන ඒක .මම මාස ගානක් එයාගෙන් ඉගෙන ගත්ත සංගීතයටත් වඩා මනුස්සකම්
@malshikamadushi6086
@malshikamadushi6086 5 жыл бұрын
Shihan ayyage thaththa music karana kanek kiyala ahala thibba. Thaththa nathi una neda.e wagema me minissu fake account hadan shihan kiyala fb aketh me manussayge charithe nathi karanna haduwata ahema wenne naha.kelin katha karana kanek.
@imalkaashani3712
@imalkaashani3712 5 жыл бұрын
ශිහාන් මිහිරංග...කියන්න වචන නෑ... 💖💖💖 ඒ වගේම උද්දික ඔයත්...👌👌👌
@traveltensl4339
@traveltensl4339 5 жыл бұрын
පට්ට.....ශිහාන් උබ වගේ චරිත හරි අඩුයි......අපි ඒකයි අදරේ මචන්.....
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 5 жыл бұрын
නිහතමානීත්වය යනු කුමක් ද? කියලා ඇහුවොත් මේක පෙන්නන්න!
@travelwithbutton4860
@travelwithbutton4860 5 жыл бұрын
අයියේ ඒකනම් ❤️ සිරාම කතාව.එදා සුපර් ස්ටාර් එකේ හිටපු පොඩි කොල්ලද මේ කියලා හිතෙනාවා
@roshanmax1
@roshanmax1 5 жыл бұрын
ශිහාන් ඔට නම් ඔබ සැබෑ ප්‍රවීණයෙකි....
@myfavourite8202
@myfavourite8202 5 жыл бұрын
ඇත්තම ඇත්ත ලස්සන කෙලින් කතාව මගේ ඇස් වලට කඳුළු ආවා ගොඩක් අවංක හදවතක් තියෙන කොල්ලෙක් ඔයාට ජයවේවා..love you bro ✌️ ✌️
@widanapathiranadhammika5519
@widanapathiranadhammika5519 5 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සුපිරි ෂෙහන්
@Junglefear422
@Junglefear422 5 жыл бұрын
ශෙහාන් අයියේ . පට්ට වචන ටික අයියේ.. ජේසු පිහිටයි! හිරු එකේ වැඩසටහන් ඔක්කොම එකයි.. එයාලට ඕන විදියට එයාලගෙ වැඩෙ කරගන්නවා. දක්ෂයාට තැනක් නෑ..
@nuwantharanga2031
@nuwantharanga2031 5 жыл бұрын
එදා මා මුලින්ම ඔබව සිරස නාලිකාවේ දැක්ක ඒ කෙලිලොල් කොල්ලාද කියලා හිතෙනවා.
@sanjeewanibandara9647
@sanjeewanibandara9647 5 жыл бұрын
ශිහාන් සුපර් ස්ටාර් තරගෙට ඉස්සෙල්ලාම ආව දවසෙ ඉදලා අපි බැලුවා . අපි ප්‍රාර්ථනා කලේ ඔබ සුපර් ස්ටාර් වෙයි කියල . ඒත් තරගයෙ හතරවෙනි ස්ථානය ලබාගෙන ඔබ අයින් වෙනකොට අපේ ඇස් වලිනුත් කදුලක් වැටුනා. ඒත් ඔබ එදා සුපර් ස්ටාර් උනානම් සමහරවිට ඔබේ ගමන එයින් නවතීවි. ඒත් එදායින් පස්සෙ ඔබ තමන්ගේ උත්සාහයෙන් දෙපයින් නැගී සිටියා. අද ඔබ ඔය කල ප්‍රකාශය ඉතාම විශිෂ්ඨයි.
@Manjulacham
@Manjulacham Ай бұрын
ඒක ඇත්ත.. ඒක හොද motivation එකක්
@supunchamara1156
@supunchamara1156 4 жыл бұрын
ශිහාන් ඔයා අනිත් අය වගේ සංගීතය හදාරලා නෙමෙයි උනත් ඔයා ඒදා සුපර් ස්ටාර් නොවුනත් අද ඔයා ඉන්න තැන වගේම ඔයාගේ තියෙන් නිහතමානී කම superb ..කොල්ලෙක් තමා අපි ඒත් ඉරිසියා වක් නෑ එකෙන්ම රූපෙන්ද හැකියාවෙන්ද මනුෂ්‍යත්වයේ න්ද ඔයා මාර ,perfect ❤️
@shaniifernando3539
@shaniifernando3539 5 жыл бұрын
කොන්ද කෙලින් තියාගෙන කතා කරපු එකම මනුස්සයා වදින්න ඕනෙ කෙනාට වදින්න ඇති..ඒ වචන ටික..ශිහාන් ඔබට හිස නමා ආචාර කරමි මා..🤘🤘🙏🙏(තව දෙයක් ගිය පාර තිවංක ට කරපු දේ මේ පාර කිසිම කෙනෙක්ට නොවේවා කියාද ප්‍රාර්ථනා කරමි )
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
ඔව්
@Athula_Bandara
@Athula_Bandara 5 жыл бұрын
Great 👍👍👍👍💐💐💐🌟🌟🌟 බරපතල අදහසක්..👊🔥💛 වදින තැන් වලට වදිනව
@baghyanilukshi2287
@baghyanilukshi2287 5 жыл бұрын
ශිහාන් මිහිරංග කියන්නේ හිතේ එකයි , කටේ එකයි තියන් කතා කරන කෙනෙක් නෙවෙයි. එකයි මිනිස්සු ශිහාන් ට මෙච්චර ආදරේ. ශිහාන් කියන්නේ මිනිස්සුන්ගෙ හදවතේ ගායකයා ❤️❤️❤️❤️❤️❤️
@sitarisujit9546
@sitarisujit9546 5 жыл бұрын
බොහොම පින් ශිහාන් තිවංකට උනු දේ මේ සැරෙත් කාටවත් කරන්න ඉඩ දෙන්න එපා..
@lahirudilshan8854
@lahirudilshan8854 4 жыл бұрын
අනිත් කාටත් වඩා ශිහාන් සර්ට ආදරේ ඔන්න ඕක හින්දා තාම කෙලින් කතාකරන නිහතමානි පුද්ගලයෙක් ❤️❤️❤️❤️❤️❤️❤️
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
Ooo
@k.a.bandara3501
@k.a.bandara3501 5 жыл бұрын
Respect you Sir.❤️ අවර ගණයේ නිර්මාණ වාරණය කළ යුතුමයි. අනිත් දේවල් වලට වගේම රජය මේ සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බව මගේ හැඟීමයි.
@sithumperera1355
@sithumperera1355 5 жыл бұрын
හදවතේ ගායකයා ශිහාන්❤
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
ooo
@wasanthiedesilva5690
@wasanthiedesilva5690 5 жыл бұрын
කියන්න ඕන දේ හරිම තැනදි කනට ගැහුව වගේ කිව්ව.ඒ කාලෙ කෙල්ලො පිස්සු වට්ටපු ශිහාන් අයිය අද වෙනකොට ශිහාන් සර් බවට පත් කරන්නෙ ඔහුගේ හැකියාව ට එහා ගිය මනුස්සකම , නිහතමානීකම ,විනය හා ආකල්ප යි.ඇත්තටම සතුටුයි ශිහාන් වෙනුවෙන් මීට අවුරුදු 15ට කලින් sms එකක් ගහන්න පුලුවන් උනු එක ගැන.ඔබ මනුස්සකම සපිරි සුපිරි තරුවක්❤
@rukmal571
@rukmal571 5 жыл бұрын
True sis.. ❤️
@rukmal571
@rukmal571 5 жыл бұрын
Still alive super star 🌟 2006 to 2019 kochchara waddo awat tamat issarahin inne shihan witarai
@wasanthiedesilva5690
@wasanthiedesilva5690 5 жыл бұрын
@@rukmal571 👍
@ganguliperera8821
@ganguliperera8821 5 жыл бұрын
කෙලින් කතාව...සුපිරි ශිහාන්❤️
@sahanweerasinghe85
@sahanweerasinghe85 5 жыл бұрын
He is the all time reality super star for a reason..!! So much respect for you brother ..❤️🙏
@gayanpdesilva7641
@gayanpdesilva7641 5 жыл бұрын
මුල් කාලේ ඉදන්ම උඹට ආදරේ කරේ ඒක තමයි ශිහාන්. උඹේ අවංක කම.
@dilzbro5040
@dilzbro5040 5 жыл бұрын
අම්මෝ ශිහාන් අයියේ,උඹ පට්ටම පොරක්නේ බන්,කවදාවත් එහෙම හිතුවේ නෑ,ඒත් දැන් නම් උඹ සුපිරිම 🖤✌
@thanujathewathantirige5623
@thanujathewathantirige5623 5 жыл бұрын
Shihan super oyage nihathamani awanka hoda hitha balanna asai oya awankawama hadawatinma.vote karala oyage yahapathak kama oppu karala.pennwana.athattama aduna .dipu comment eakata.adarai ea nihathamani awanka kamata godak jasu.pihitai malliyooo
@tharakamadhuwanthi2316
@tharakamadhuwanthi2316 3 жыл бұрын
Shihanmihiranga කියන්න වචන නැහැ ඇස් වලට කදුලු ආවා......💓💓💓
@isurudushan680
@isurudushan680 7 күн бұрын
සුපිරි කතාව 💯💯 තව කාලයක් ගියත් අහන්න වටිනවා..❤️❤️❤️🔥🔥
@stk2199
@stk2199 5 жыл бұрын
අද කාලයට ගැලපෙන සුපිරි කතාවක් 👍👍👍👍✌️✌️✌️✌️
@ajanthapigareru5694
@ajanthapigareru5694 5 жыл бұрын
No words shihan... Excellent..👍👏👏👑That's why we love you.. Don't give up your honest words.. Well done my dear💐 superb👏👏
@chirathlakshitha
@chirathlakshitha 5 жыл бұрын
ඉන්ද්‍රානි පෙරේරා, ඇනස්ලි ලා. එම්.එස්. ලා මිල්ටන් පෙරේරා ලා හිට් උනේ කටහඬින් මිසක් රූපෙන් නෙවෙයි.
@ErangiSenul
@ErangiSenul 5 ай бұрын
👍
@harshahettiarachchi7796
@harshahettiarachchi7796 3 жыл бұрын
සුපිරි චරිතයක් කියලා මුල ඉදන්ම පෙන්නුවා. සින්දුවක් කියන්න ඕනම ගොනෙකුට පුලුවන්. ඒත් ඒක මිනිස්සුන්ට ආදර්ශයක් විදිහට දෙන්න පුලුවන් බුද්දිමත් මනුස්සයෙක්ට විතරය්.😘😘😘
@iamLahiru_Lk
@iamLahiru_Lk 5 жыл бұрын
මේක කියන්නෙ හිරු එකට කියලවත් උන්ට තේරිලා නෑනේ!!
@DaSuspiciousStew
@DaSuspiciousStew 5 жыл бұрын
Aththama thama Mata mathakai shihan interview ekaka kiwwa mama business plan ekaka prathipalayak kiyala.e kiwwe sirasa super star gana. Shihan malli dannawa media thula wana dewal
@shyamagunasekara237
@shyamagunasekara237 5 жыл бұрын
හිරු විතරක් නෙමෙයි රියැලිටි ෂෝ කරන හැම චැනල් එකකටම කියන්න තියෙන්නෙ මේ කතාව තමයි.
@gayashanbuddhikabandara9192
@gayashanbuddhikabandara9192 5 жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තුති ඔබට මේ වචන ටිකට🙏🙏🙏🙏
@shaliniiru1271
@shaliniiru1271 5 жыл бұрын
උද්දික අාඩමිබරයි ඔයාගේ නිවෙදනය ගැන
@s.n.7771
@s.n.7771 5 жыл бұрын
What a great personality Shihan ayya 👌👌 Respect U brother ✌️✌️
@SachiiAriyarathna
@SachiiAriyarathna 5 жыл бұрын
නිරෝස ඔයා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවද සීරියස් දෙයක් කියද්දි
@ushankaravinduperera4445
@ushankaravinduperera4445 5 жыл бұрын
sachinthana pramod sira bn panala denawa😡 ekita pissu
@TheVnv23
@TheVnv23 5 жыл бұрын
Sahathika aththa
@anujayabishan3103
@anujayabishan3103 5 жыл бұрын
Medin paninawa achchara sira kathwak kiyaddi
@ranjanisk1350
@ranjanisk1350 4 жыл бұрын
Aniwa..nirosha panala denawa
@sayomee3967
@sayomee3967 3 жыл бұрын
Aka aththa
@udayarathnayaka376
@udayarathnayaka376 Жыл бұрын
සර් කියලා කතා කරන්නේ අන්න ඒ නිසයි ශිහාන් සර් හැමදාම ආදරෙයි ❤️❤️❤️❤️
@asankamadushan4634
@asankamadushan4634 5 жыл бұрын
එල සේහාන් අයියා එල නියම කාතාව .එදත් එකයි අදත් එකයි...
@jezz6070
@jezz6070 5 жыл бұрын
Superb speech Shihan Adarai 💪❤️
@Talkwithharshana
@Talkwithharshana 5 жыл бұрын
2006 ශිහාන් අය්‍යා superstar season 1 එකේ සින්දු කියන්න ඩෙනිම ඇදලා සුදු කැප් එක දාලා ආව දවසේ ඉදන් superstar ඉවර වෙනකල් ඔයා දිනවන්න sms කැම්පේන් කරපු මහන්සිය අපතේ ගිහින් නෑ කියලා දැනෙනකොට සතුටුයි අය්යේ......ඉස්සර බැනපු මිනිස්සු දැන් ඔයාට පට්ට ආදරෙන් කතා කරනවා.,එ තමය් #ශිහාන් මිහිරංග අද ඉන්න තැන❤️
@ChaniraDulanjayaR
@ChaniraDulanjayaR 5 жыл бұрын
Hats of Sir ♥️ I should repeat “Sir”
@catherinejayasooriya3027
@catherinejayasooriya3027 5 жыл бұрын
Well said Shihan. We respect you not only as a super singer but a person who has high moral quality. God bless you. Love you always.
@upalislk6553
@upalislk6553 Жыл бұрын
Wow wow superb what a beautiful explanation wow respect you from bottom of my heart.God bless shehan 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦
@gayankofficial4308
@gayankofficial4308 3 жыл бұрын
My favorite artist shihan mihiranga sir love you ❤😍😘
@manupiyaabeykoon4964
@manupiyaabeykoon4964 5 жыл бұрын
උඹ සුපිරි පොරක් ශිහා ❤️✌️
@sahananurada3237
@sahananurada3237 5 жыл бұрын
එක හරි සිහියන් සර් කියන්න කතව ඇත්ත හැමදාමත් සිහියන් සර් කෙලින් කතා කරනවා
@upuludekumara5331
@upuludekumara5331 3 жыл бұрын
උදාහරණයක් ලෙසින් ඔබ තෝරාගත් මුළු ලොවටම උතුම් විශාරද වරියක් වු අපේ ගීත කෝකිලාවිය විශාරද නන්දා මාලනී උත්තමාවිය අදටත් ඇයගේ ජීවිතේ කුඩා කාලය ගැන සජීවී වේදිකාවන් තුළ කෙළින්ම කියා සිටින නිරහංකාර නිහතමානී උතුම් ගායිකාවක්. එදා ඇයට තිබුණු පිළිගැනීමත් අද ඇය පිළිගැනීමට මඟ බලන් සිටින පිරිසත් ගැන කොහොම මොනවා ලියන්නද කියලා මටම හිතාගන්නත් බැරි තරම්. මුළු මහත් සංගීත ක්ෂේත්‍රයේ හැමෝටම දළදා සමිඳුන්ගේ පිහිටයි රැකවරණයි ආරක්ෂාවයි ආශිර්වාදයයි
@darshanacooray9610
@darshanacooray9610 5 жыл бұрын
thama legend eka bro oya api podikale kello oyata pissuwen wage kemathi unata api kemathi une na na irisiyawata e unata dan eka weradi kiyala hithenawa love u bro go head
@ThusithaThanthirige
@ThusithaThanthirige 5 жыл бұрын
Pandith Amaradewa..V Nanda Malini.....LA Super Star une ne....Ayala Life Stars....Api eda kiyapu de...Ada Shehan kiyanawa....Great
@jeevscreations7900
@jeevscreations7900 4 жыл бұрын
Shihans speech is very nature..there is a judge weight... Proud of you 👍
@fernandonirun3864
@fernandonirun3864 5 жыл бұрын
ශිහාන් කියන කතාව සම්පූර්ණ ඇත්තක්. ගායනය කියන්නේ හඬට මුලිකත්වය දීම. එය එසේ නොවෙන්නේ හඬ පැත්තකට දාලා මුදලට මුල් තැන දීම. මේකේ මුල හොයන්න නම් මීට වඩා තව ටිකක් එහාට හිතුවොත් පැහැදිලි වෙනවා මොකද්ද ඇත්තටම තියන ප්‍රශ්නේ කියලා. මිනිස්සු මුදලට මුල් තැන දීලා තියෙන්නේ ඇයි ? ජීවත් වෙන්න මුදල් අවශ්‍ය නිසා. පිට රටක ජීවත් වෙන කෙනෙක් හැටියට මම දකින ලොකුම දේ තමයි මේ රටෙත් කිසිම දෙයක් මුදලට නැතුව නිකන් නම් කවුරුත් කරන්නේ නැහැ. නමුත් ඒක එහෙම උනා කියලා කලාවේ ගුණාත්මක භාවය කොයිම වෙලාවකවත් නැති වෙලා නැහැ. ගායනයට අවශ්‍ය හඬ නම් හඬට තමයි ප්‍රධානත්වය ලැබෙන්නේ. හැම රැකියාවකම ඊට අදාළ ප්‍රධාන සුදුසුකම මිසක් ශිහාන් කිව්වා වගේ වෙන වල්පල් අදාල නැහැ. රටක කලාව දියුණු වෙන්න නම් ඒ රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනේ. මොකද කලාකරුවොත් සහ ඊට අදාළ පහසුකම් සපයන හැමෝටමත් තමන්ගේ කලා කටයුතු වල යෙදෙන්න නම් ඒ මිනිස්සුත් ජීවත් වෙන්න ඕනේ. එහෙමනම් කවුද මේකට වග කියන්න ඕනේ කියන එක පැහැදිලි නේද? ඔය වංචා දුෂණ කප්පම් ගසාකෑම් නතර වෙලා කලාවට නියම ප්‍රතිපාදන ලැබුණ දවසට, ලංකාවේ අධ්‍යාපන ක්‍රමය මීට වඩා ශක්තිමත් වෙච්ච දවසට ඒ දේ සිද්ධ වෙයි.
@indunilnuwan6334
@indunilnuwan6334 5 жыл бұрын
Sahatika ettha...dan me rate wenna one e wage dewal.masuran watina kathawak ada kiuwe sehan.jaya obata...💪💪💪💪👉
@pahantharu9242
@pahantharu9242 Жыл бұрын
ඇත්ත කතාව හෙලුව නටලා ජනපුිය වෙන්න මාන බලන ගායකයින්ට අපුරැ වචන ගැලපීමක්....හොදම උදාහරණය අනු කනු පස්ස පස්ස කියල නටවන ටික් ටොක් එකක් මෙි ලගදි ආවා උන්ට ආත්මගරැත්වයක් නැති පාදඩ අසික්කිත ගැනු දෙන්නෙක් අමිමල තාත්තල දරැවො ඉස්සරහ විනීතව රසවිදින්න පුරැදු වෙන්න ශිහාන්ගෙ වචන ආශිර්වාදයක් වෙිවා.ආදරෙයි ශිහාන් ආඩමිබරයි ශිහාන්
@maduvitharana3998
@maduvitharana3998 5 жыл бұрын
Great cmt shihan 😍😍😍😍 I'm proud of you ❤❤❤❤❤
@DaSuspiciousStew
@DaSuspiciousStew 5 жыл бұрын
Samanalee ge voice eka venas. Api eka 2006 dith dakka sirasa super star ekedi. Awasan 100 sms walin thiyanna gath first round ekama aya iwath wuna.api duk wuna e gana. Shihan hamadama waladanawa kathawa aya ganai kiwwe kiyala hithenawa Awurudu 12k thisse me amuthu voice eka wala danawa media walin Shihan malli thank you
@sasindadilhara8689
@sasindadilhara8689 5 жыл бұрын
Respect sir❣️
@samanthirajapaksha1881
@samanthirajapaksha1881 2 жыл бұрын
ඇත්ත කතාව නම් සිරසින් බිහි කරපු හැම තරුවක්ම මාර නිහතමානී ඒක නම් මාරයි ඒ තරම් කොලටියක් මගේ ජීවිතය තුළ කිසිම නාලිකාව ක බිහිවූ තරුවලින් දැකලා නෑ
@SupremGeogrAphy
@SupremGeogrAphy 3 жыл бұрын
මේක තමයි සැබෑ පරිණත වීම..Respect shihan.
@dilankamadushan4302
@dilankamadushan4302 5 жыл бұрын
ශෙහාන් කියන එක කියනවා පපුවටම වදින්න❤️❤️❤️❤️
@ErangiSenul
@ErangiSenul 5 ай бұрын
නියම කතාවක්👍
@rajithalakpriya1508
@rajithalakpriya1508 5 жыл бұрын
Salute you gentlemen
@mayuriperera2940
@mayuriperera2940 5 жыл бұрын
හදවතට ගොඩාක් දැනුණා සහෝදරයා
@dsproductionsnow
@dsproductionsnow 5 жыл бұрын
Well said brother. Trending one ☝️ bambuwa thama brother munta live sindhuwak kiyanna danne na.
@pippo2005
@pippo2005 3 жыл бұрын
Ammo shihan sir nam lankavata vasanavak.sir katha karanakota ena gamma.ammo respect sir ♥️
@charinduliyanage9224
@charinduliyanage9224 5 жыл бұрын
hadawathinma adare karana nihathamani kalakaruwa...adarei SHIHAN AYYE..
@ChandraSiriyalatha-tj1qx
@ChandraSiriyalatha-tj1qx 4 ай бұрын
Ratak watina kathawak. Ahan inna aasai.garu kala yuthu Charithayak Theruwan Saranai .Suba Anagathayak.
@themiyqnawod8245
@themiyqnawod8245 5 жыл бұрын
මට උබව පෙන්න බැරුව හිටියෙ අදනම් තෙරුනා උබ පට්ටම පොරක් ආදරෙයි ශිහාන්
@sasinduudayanga2345
@sasinduudayanga2345 5 жыл бұрын
Podi kale idan asa karana gakayek shihan mihiranga hemadema ehemamai❤😍
@tharakadahamsrijayasuriya3920
@tharakadahamsrijayasuriya3920 5 жыл бұрын
Original Eka ahuwama therenawa meka missge sinduwa kochchara quality da kiyala jayawewa. Dakshayanta sammana ,Rathu palas ona nehe. Perfect Singing
@iroshajayathilaka1936
@iroshajayathilaka1936 5 жыл бұрын
Niyama sri lankikayek.👍
@chathurimekala5096
@chathurimekala5096 5 жыл бұрын
Great 👍👍👏👏
@zimnarahman1817
@zimnarahman1817 4 жыл бұрын
Proud to be a die hard fan of you man.... U truly are gem of a person
@rajkamalweerasingam3022
@rajkamalweerasingam3022 5 жыл бұрын
Sooo true shehan... u are a true artist....
@padmiperera8564
@padmiperera8564 5 жыл бұрын
DEAREST SHIHAN YOU ARE EXTREMELY CORRECT. WE HAVE TO RAISE OUR VOICE TO HIGHLIGHT THESE INJUSTICES. YOU'RE THE SUPER STAR FOREVER. YOUR COMMENTS ARE VERY VALUABLE. WE ARE PROUD OF YOU AND RESPECT YOUR STRAIT FORWARD STATEMENTS ON REALITY AND SHOULD CHANGE. GOD BLESS YOU SHIHAN FOR EVER !!!
@dulsara_manakal.
@dulsara_manakal. 3 жыл бұрын
නියම කතාවක් 👏👏👏👏👏👏 respect ශිහාන්
@udeshisilva2043
@udeshisilva2043 5 жыл бұрын
Devipihitai shihan aiyee... Oya kelin katha karana......supirima charithayak.....
@ahimisenehasa1645
@ahimisenehasa1645 5 жыл бұрын
Aniwa
@D.V.Lucky3294
@D.V.Lucky3294 5 ай бұрын
I appreciate you...Mr. Shehan.❤
@madupremajayantha7245
@madupremajayantha7245 5 жыл бұрын
ආදරෙයි ....එල කතාව
@isurujayasinghe9938
@isurujayasinghe9938 5 жыл бұрын
වදින්න ඕන තැන් වලට වදින්නම දුන්නා ඒක නම් 🙏🙏🙏
@ledlighting5841
@ledlighting5841 5 жыл бұрын
Great dear Brother i appreciate & respect you Thank you very much you have good Back born
@samudithanishamanee8714
@samudithanishamanee8714 3 жыл бұрын
I love you . Shihan Mihiranga sar.
@okandathilakarathne573
@okandathilakarathne573 5 жыл бұрын
Well said❤️❤️❤️
@raviweerarathna7308
@raviweerarathna7308 2 жыл бұрын
Shewan uda eda dinana kota mama kemati unee nee,, DEN OBA NIYAMAII MALLIYOOO,♥️♥️♥️
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 Жыл бұрын
Gogerous... Great currage shihan❤️
@yasindulive5619
@yasindulive5619 2 жыл бұрын
ශිහාන් සර්ට ගොඩක් ස්තූතියි
@hashandanuddhara266
@hashandanuddhara266 5 жыл бұрын
Shihan aiyaa oyta adarei..uba supiri මනුස්සයෙක් .budusarani..
@ManjulaD
@ManjulaD 5 жыл бұрын
Hats off shehan ❤️
КОТЁНОК МНОГО ПОЁТ #cat
00:21
Лайки Like
Рет қаралды 2,8 МЛН
Drink Matching Game #игры #games #funnygames #умныеигры #matching #игрыдлякомпании #challenge
00:26
New Colour Match Puzzle Challenge With Squid Game 2 - Incredibox Sprunki
00:30
Nanda Malani life story 😀😿
7:27
Saman Dissanayaka
Рет қаралды 13 М.
hiru star 2023 shehan mihiranga speech npp jvp anurakumara politikal
1:28
КОТЁНОК МНОГО ПОЁТ #cat
00:21
Лайки Like
Рет қаралды 2,8 МЛН