රටක් වසඟකල හිරු Star අවසාන රාත්‍රීයේ මංගල ගැයු "ඇහෙනවා නම් හිත හඬන තරම්"...

  Рет қаралды 2,697,770

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 1 500
@FF-od5il
@FF-od5il 3 жыл бұрын
ශම්මිගෙ දුක හිර කරගෙන හිනාවෙනව..❤️ Respect බොක්ක ❤️❤️🇱🇰 දෙන්නම ❤️ ft...
@dahamanuhas2733
@dahamanuhas2733 2 жыл бұрын
අවුරැදු 3 ක් ගිහිල්ලත් තවම බලනවා බං.ඒක ඒ තරම්ම හිතට දැනුනා...🥺❤
@Lakindulakshitha2007
@Lakindulakshitha2007 2 жыл бұрын
Mamath
@Kaweeshad-b3e
@Kaweeshad-b3e Жыл бұрын
Mamath 😍
@gamagesanjaya1848
@gamagesanjaya1848 3 ай бұрын
Eee kyna wachana tika❤
@aravindashan2446
@aravindashan2446 5 жыл бұрын
මෙි ගායනය දකින වාරයක් ගානේ සතුටු කදුලු ඇහැට එනවා 🙂
@sandeepa9267
@sandeepa9267 3 жыл бұрын
Ow bn 😞
@shktradhh
@shktradhh 2 жыл бұрын
Ow
@nilukahemamali371
@nilukahemamali371 Жыл бұрын
​@@shktradhh ❤❤❤❤q
@DasunKalhara-s7w
@DasunKalhara-s7w 17 күн бұрын
Llama Llama ​@@shktradhh
@hansakamalshan7308
@hansakamalshan7308 4 жыл бұрын
13වෙනි පාර අහන්නේ.. ඒ කතාවට හැමදාම ඇස් වලට කදුලු එනවා....කොච්චර කිවුවත් ගීතයක් කන්න බෑ...ඇත්ත...ඒ කතාව ඇහුන පලමු කලාකරුවා..🔥❤️👈🏾
@nadikadarshani7807
@nadikadarshani7807 3 жыл бұрын
Matat a wagemai
@dilhaniwasana2536
@dilhaniwasana2536 3 жыл бұрын
Man 15
@SITHU-xz8xu
@SITHU-xz8xu 3 жыл бұрын
ශම්මිගෙ ඒ නිහතමානි හිනාව respect bro
@SayuriNimshara
@SayuriNimshara 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@DnSuba
@DnSuba Жыл бұрын
දුකත් හිතෙනවා😢
@chandanadissanayaka427
@chandanadissanayaka427 5 ай бұрын
Paw
@KasunKataragama
@KasunKataragama 4 жыл бұрын
අවුරුද්දක් ගිහිල්ලත් තාමත් රසවිඳිනවා මංගල ඩෙනෙක්ස් ගයන ඒ අපූරුව ❤👍
@roxnilupul7915
@roxnilupul7915 2 жыл бұрын
midin.dak
@wasanthakumata350
@wasanthakumata350 2 жыл бұрын
ශම්මිගේ, සිහිනය,සැබෑ, කරමින්, ඉදිරියට,යාමට ශක්තිය, ලැබෙවා
@navodyasamarathunga779
@navodyasamarathunga779 2 жыл бұрын
Aurudu 3k gihinuth balanooo😁
@rathnayake1989
@rathnayake1989 2 жыл бұрын
2022
@nilanthinilanthiii4335
@nilanthinilanthiii4335 2 жыл бұрын
Sasikahisahala sohgskeroki
@kaveeshaanjani876
@kaveeshaanjani876 3 жыл бұрын
,2021 අහන අය කො
@kasunkasun516
@kasunkasun516 3 жыл бұрын
Api innoooo
@SayuriNimshara
@SayuriNimshara 3 жыл бұрын
👍👍
@venusharashmikaweerasinghe
@venusharashmikaweerasinghe Жыл бұрын
2023 ahanawa❤❤
@නොනිමිතාරකා-ෂ4බ
@නොනිමිතාරකා-ෂ4බ 5 жыл бұрын
මේ වගේ තරුණයන් තව තවත් අපේ රටේ බිහිවේවා ..බුදු සරනයි මංගල අනිත් අය වගේ නෙමෙයි මනුස්සකම තියන නුඹ මුලු රටටම ආඩම්බරයක් ..ජේසු පිහිටයි
@diluwac8371
@diluwac8371 4 жыл бұрын
ශ්ම්මි එල බන් ඒ හිනාව සතුටු වීම
@lalithalaliths4179
@lalithalaliths4179 2 жыл бұрын
කාටද මේ දවස අමතක වෙන්නෙ.... කෙතරම් බැලුවත් එකම සුවය තමා,අදටත් එදා වගේම එකමවින්දනයම තමා .. .පච්ච බච්ච නැති වැදගත්කම රකින, අය අතරෙ බැබලෙන සදාතනික තරුවකි පුතා නුඹ.....
@සoජු-k4i
@සoජු-k4i 5 жыл бұрын
හිරැස්ටා සීසන් කීයක් තිබුනත් මේ වගේ මැනිකක් ආයේ හම්බවෙන්නේ නැතිවෙයී❤️❤️
@World_wide_-ලොව_වටා
@World_wide_-ලොව_වටා 4 жыл бұрын
අනිවා😊😊😓
@youtubemadusha113
@youtubemadusha113 2 жыл бұрын
Hambuna sago
@HeshanRandika
@HeshanRandika 2 жыл бұрын
2022 තාමත් මේක බලනවා..😊 2023ත් බලනවා 24ත් බලනවා දිගටම බලනවා 🎧🤗 මන්ගල ඩෙනෙක්ස් ගෙ මේ සින්දු නිසාම මාත් ඒ ආසාවට මේ සින්දු වල Cover song කරා 😌💖
@kasundeshappriya7022
@kasundeshappriya7022 Жыл бұрын
ඔහු කාගේ teeam එකේද.
@HeshanRandika
@HeshanRandika Жыл бұрын
@@kasundeshappriya7022 මතක විදියට නම් අමල් පෙරේරගෙ කණ්ඩායමේ🤔.හරියටම සුවර් නැ🙄
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Mamath 2023
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
07
@dileemachathurangani7159
@dileemachathurangani7159 Жыл бұрын
Rookanthage
@shehanwijesooriya224
@shehanwijesooriya224 3 жыл бұрын
ජයග්‍රහණය සමගම තවත් යශෝදරාවක් දුටිමි.. ❤️❤️
@amilavideo614
@amilavideo614 8 ай бұрын
2024 බලන අය කෝ
@PasinduMihisara-pl6jd
@PasinduMihisara-pl6jd 6 ай бұрын
Me
@dasunnavodya5711
@dasunnavodya5711 6 ай бұрын
😊
@adsunillhandratilka7256
@adsunillhandratilka7256 3 ай бұрын
❤❤
@gamagesanjaya1848
@gamagesanjaya1848 3 ай бұрын
🙋‍♀️august 28
@MahesKaviska-fj6gr
@MahesKaviska-fj6gr 2 ай бұрын
මම
@karunaratneperera6284
@karunaratneperera6284 4 жыл бұрын
සිංදුව කියන්නත් කලින් 40 පැනලා ඉවරයි proud of you
@malindayarathne4448
@malindayarathne4448 5 жыл бұрын
අටලෝ දහමින් කම්පා නොවූ යශෝධරාවක් දුටිමි.මංගල ජයග්‍රහනය කල ඒ මොහොතේදී ඔහුගේ බිරිඳ තුලින් ජයවේවා මංගල
@ranokaamur7963
@ranokaamur7963 5 жыл бұрын
Aiya ahalatiyenavada sema pirimiyek passema saartakbiridak innava kiyala hemagenitamabe ehema
@rivinirivini9767
@rivinirivini9767 4 жыл бұрын
Stip
@rivinirivini9767
@rivinirivini9767 4 жыл бұрын
@@ranokaamur7963 t
@lorempro8034
@lorempro8034 3 жыл бұрын
කිසි දිනක රහත් තෙරණිය යකට ලෝකය අල්ලන් ඉන්න කෙනෙක්ව සමකරන්න එපා මහත්තයෝ
@anuralatha
@anuralatha 2 жыл бұрын
AYI ARA AHINSAKA DUPPATH DEMAPIYO....MEYA NAM HARIMA ATHMARTHAKAMI PUTHEK!
@piyuman200
@piyuman200 4 жыл бұрын
මේ පාරත් මේ වාගේ නිහතමානීව පුද්ගලයෙක් ඔනි❤️
@wasanthapadmini9122
@wasanthapadmini9122 5 жыл бұрын
ඔහු ඉතා ආදරණියයි නිහතමානිව තමාගේ තැග්ග බාර ගත්තා ඔබට තෙරැවන් සරනයි පුතා
5 жыл бұрын
පලමුව මංගල අයියේ ඔබට සුභ පැතුම් ශම්මි මල්ලි උඹේ හිතේ මොනා තිබ්බත් උඹේ නිහතමානි හිනාව වටිනවා මල්ලියේ
@tikirirajapaksha7774
@tikirirajapaksha7774 5 жыл бұрын
Dham gagula ඔයා හරි
@romasrilanka431
@romasrilanka431 4 жыл бұрын
පන්සලකට වෙලා බනක් බාවනාවක් කරම් ඉන්න අපේ හාමුදුරුවනේ මේමද අතාරින්නෙ
@lahiruchamika4627
@lahiruchamika4627 4 жыл бұрын
Suda anagathayak putha oyata
@sadeepapramudhitha3566
@sadeepapramudhitha3566 3 жыл бұрын
Katada den ridila tiynne😏
@samudithanishamanee8714
@samudithanishamanee8714 3 жыл бұрын
👍
@harshanakrishantha8553
@harshanakrishantha8553 3 жыл бұрын
මනේජ්වත් මතක් කලා..😍❤️👍 Season 2 ape tharuw Manej 💖💖💖
@udanimalka8973
@udanimalka8973 4 жыл бұрын
තාම මේක බලන අය ඉන්නවද
@Ravindu_Lakshan
@Ravindu_Lakshan 4 жыл бұрын
මේ ඉන්නෙ 😁
@KasunKataragama
@KasunKataragama 4 жыл бұрын
ඉන්නවා
@mohomedmohamed1956
@mohomedmohamed1956 4 жыл бұрын
Innawaaaaaa
@roshanpiumal7500
@roshanpiumal7500 4 жыл бұрын
Ow bn
@TechGate7852
@TechGate7852 4 жыл бұрын
Inno bn
@punsarakaushanka8010
@punsarakaushanka8010 9 ай бұрын
2024 ත් මේක බලන set එක 👇
@AIKAMOTO-s6z
@AIKAMOTO-s6z 5 жыл бұрын
අවසාන කෑල්ල දූව අතට අරන් කිව්ව ටික නම් heart touching moment❤
@ieshaniperera2964
@ieshaniperera2964 6 ай бұрын
කොහොමද ඒ වචන.නිර්මාණයක වටිනාකම ඔබ ඔප්පු කලා ❤ යුගයේ ගීතය බුදු බණ පදයක් ගීතය උනේ අන්න ඒ නිසයි ♥️
@SayuriNimshara
@SayuriNimshara 3 жыл бұрын
ශම්මි හරිම නිහතමානී කෙනෙක් ❤️❤️❤️❤️
@RoshanRoshan-oi4sxi
@RoshanRoshan-oi4sxi Жыл бұрын
❤❤❤
@AnushkaWithanage-mk7iq
@AnushkaWithanage-mk7iq 9 ай бұрын
😂😂😂😂
@eshikasajani.7926
@eshikasajani.7926 3 жыл бұрын
බලන්න මංගල..හැමටම ස්තූතිය කරනවා..උදාරට තමයි බැරිඋනේ හරි චිප්
@mokshasamoshi7552
@mokshasamoshi7552 5 жыл бұрын
බුදුසරණයි අයියේ... ඔබට ජයෙන් ජයම වේවා!!!
@sachithrapraveen9056
@sachithrapraveen9056 5 жыл бұрын
දෙපාරකට වඩා බලපු අය කවුද අහන්න අහන්න ආසයි
@shashikazoysa6181
@shashikazoysa6181 5 жыл бұрын
Mona deparada machoooo 6 parak vithara beluwa
@nkrishanthan5670
@nkrishanthan5670 5 жыл бұрын
wow supiri a... oyage hadawatha hodai enisa oyata hariyanawa aiye good lak❤❤❤❤❤❤❤❤❤❤❤
@kaluraja2473
@kaluraja2473 5 жыл бұрын
Sachithra Praveen
@sudunona5214
@sudunona5214 5 жыл бұрын
Sachithra Praveen apiii
@sarojadilrukshi5752
@sarojadilrukshi5752 5 жыл бұрын
mangala tenis😘😘😘
@mrpmarketing1431
@mrpmarketing1431 3 жыл бұрын
ශම්මි උබට අදරෙඉ මචන්
@yasiksampath1479
@yasiksampath1479 4 жыл бұрын
තවත් චාමර වීරසින්හයෙක්ම වේවා...💞
@sandaruwanpradeep3405
@sandaruwanpradeep3405 3 жыл бұрын
Ss0s
@dushantharangadilrukliyang9884
@dushantharangadilrukliyang9884 5 жыл бұрын
ඔබ පට්‍ට ගායකයෙක්.....මංගල.. දුප්පත් ඔබට මෙය ලැබුනාට සතුටුයි..........සුබ ගමන් .....👏👏🌹🌹🌹
@නීලුනීලු-බ1ෆ
@නීලුනීලු-බ1ෆ 3 жыл бұрын
හරීම අහිංසක පවුලක් මේ හදවතින්ම ආදරේයී මල්ලී ඔබට ජය නියතයි
@dhanaushkasachith3221
@dhanaushkasachith3221 5 жыл бұрын
මන්ගල අන්තිමට කියපු ඒ කතාව. වදින්න ඔනෙ තැනට වැදුන සහෝ. හදවතටම. ජයවේව උබට.
@yccucufuxhxucjcj3017
@yccucufuxhxucjcj3017 5 жыл бұрын
spa.gmn.mngla
@oshadirandaniya5184
@oshadirandaniya5184 5 жыл бұрын
Mangalama sahoo UBA supiri mama wediyenma Baya wunadawasa Ada kawadawath Mula amathaka Karan a EPA oyata Pana denna lasthiyi niyama Sri Lanka UBA thamayi mama oyata puthajantath duwa kushitath wife lakshitath oyath Suba pathanawa oya mega blast eken ena ground ekagawamama inne sathutuyiadareyiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii dakune akuna lankawe gamma 😁😁😁😁😁😁😁😁😁😁😁😁😘😘😘
@nawagaththegamasirisugatha8850
@nawagaththegamasirisugatha8850 4 жыл бұрын
රියලිටි වැඩසටහනක් තෙරුවන් සරණයි කියල අවසන් කලා දැක්කමයි..උද්දික 👏👏
@sumithrasenevirathne4164
@sumithrasenevirathne4164 5 жыл бұрын
හරි ලස්සනට කතා කරනවා බුදු සරණයි පුතේ
@sarasavi20
@sarasavi20 3 жыл бұрын
ඒ වචන ටික ❤😥 අහන අපිටත් ඇඩෙනව
@shamalifernando7672
@shamalifernando7672 2 жыл бұрын
අව්රුදු 3ගිහින් ඒත් අපී අදත් මේවා බලනවා ලස්සනයි
@gaminghirushanyt.8961
@gaminghirushanyt.8961 Жыл бұрын
තාම මේක බලන අය ඉන්නවද ❤🔥🤟
@AnuraJayadewa
@AnuraJayadewa 6 ай бұрын
Ow
@gayanichamara6239
@gayanichamara6239 5 жыл бұрын
ඔබ වෙනුවෙන් උඩ පනින janatawa.හරිම hita හොඳ මිනිසුන් ape රටේ inne.
@yasiksampath1479
@yasiksampath1479 4 жыл бұрын
නිහතමානී අවංක චරිතයක්. ආදරෙයි
@ishaniimalka1549
@ishaniimalka1549 4 жыл бұрын
මේ සින්දුව අහන්න අහන්න ආසයි god laik
@HirushiOshadhi
@HirushiOshadhi 2 ай бұрын
කීවා වගේම හිත නිවන සිංදු ඔයා අපිට දුන්නා.❤ බුදු බණ පදයක් 🥺🥺❤️❤️❤️
@sankathathsarani8690
@sankathathsarani8690 4 жыл бұрын
Batapola kiynakota අපිට th පට්ටම සතුටුයි ❤️❤️❤️❤️
@kasunigamage9336
@kasunigamage9336 Жыл бұрын
Hiru star season 3 final එක බලද්දි මේක මතක් උනා.. හිතට වැදුන ගීතයක් මංගලගෙ. .
@manikekonara1744
@manikekonara1744 3 жыл бұрын
2021 11 07 මම අදටත් බලනවා. ඔබට තෙරුවන් සරනයි .
@Animals_allure
@Animals_allure 4 жыл бұрын
අදටත් serch කරලා බලන්න හිතෙන වීඩියෝ එකක් ❤️
@deelukaweesha1233
@deelukaweesha1233 5 жыл бұрын
මංගලට ලැබුන වෝට් ගැන හැමෝම කලබල ඇයි මේ..එයාට රට වටේම අය කැමතියී..පිටරට ඉන්න අයගෙනුත් ගොඩක් වෝට් ලැබුනා..මාත් ඩුබායි වල ඉදන් වෝට් කරා..එදා සුජාන්ට කැමති අයගේ වෝට් එකත් මංගලට අනිවාර්යයෙන්ම ලැබෙන්න ඇති..අනික පිටරට හුගක් අය මංගලට වෝට් කරා..මොකද පිටරට දුක් විදින අයට මංගලගේ කටහඩ කියපු සින්දු හදවතට ගොඩක්ම දැනෙනවා..කෑ ගහලා කියන සින්දු වලට වඩා..
@tharakasax
@tharakasax 5 жыл бұрын
patta machan
@tharushidulmi4074
@tharushidulmi4074 5 жыл бұрын
අනිවාර්යයෙන්ම සුජාන්ගේ වෝට් ටිකත් එයාටම තමා හම්බවුනේ අපිත් සුජාන් අයියාට වෝට් කරා ඒත් හරි ගියේ නෑ ඊට පස්සෙ මංගල ඩෙන්ක්ස් ට වෝට් කරා දෙන්නම නියමයි
@oshadirandaniya5184
@oshadirandaniya5184 5 жыл бұрын
Oya patta
@deelukaweesha1233
@deelukaweesha1233 5 жыл бұрын
@@oshadirandaniya5184 mangala aiyada..
@nadiyasvlog8674
@nadiyasvlog8674 5 жыл бұрын
ගොඩක් අය කලා වගෙ ජනප්‍රියත්වයත් එක්ක පවුල අමතක නොකර හිටියොත්....තවත් ඉදිරියටම යනවා.....congratulations .....
@shiwanthimadushiwanthimadu3794
@shiwanthimadushiwanthimadu3794 5 жыл бұрын
අහිංසක අම්මාගෙත් තාත්තාගෙත් ඒ ගැලු කදුලු ආදරණීය පුතාට ආශිර්වාදයක් වුනා.ඒ සත්‍ය පැහැදිලි වුනා අද.අම්මෙකුගේ කදුලු දරුවන්ට ආශීර්වාදයක්.සොහොයුර ඔබ හැදු වැඩූ දෙමාපියන් නිදුක් නීරෝගී වේවා.දීර්ඝායුෂ ලැබේවා.හැමදාමත් 💗💗💗💗👍👍👍👍👍 සතුටින් ඉන්න.පවුල රැකගෙන ආදරයෙන් සුභ අනාගතයක් කරා පිය නඟන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා .තෙරුවන් සරණයි මල්ලී💗💗💗💗💗💗💗💗💗💗💗💗💗👍👍👍👍👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 .Good luck.හැමදාමත් අපිට ගයන්න හදවත් සසල කරන්න වාසනාව ලැබේවා.හඳවතින්ම සුභ පතනවා මල්ලියෝ.සතුටුයි ගොඩාක්.
@kawidupanchama8313
@kawidupanchama8313 5 жыл бұрын
Shiwanthimadu Shiwanthimadu
@romasrilanka431
@romasrilanka431 4 жыл бұрын
කදුලු වලට කප් එක,දෙනවනන් මට ඔයිට වඩා හොදට අඩන්ම පුලුවම් ඕයි😂
@prasannasanjeewaprasanasan8597
@prasannasanjeewaprasanasan8597 5 жыл бұрын
ජනප්ප්‍රිත්වයක් එක්ක කවදාවත් උබ උබේ ගෑනි කවදාවත් අතහරින්න එපා මචෝ...හැමෝම කරන්නෙ ඒක...ඒකයි...එහෙම උනොත් ලොකු පවක් ඒක....congratulations bro
@anushasarojini5157
@anushasarojini5157 5 жыл бұрын
Hmm..ekanm aththa
@prasannasanjeewaprasanasan8597
@prasannasanjeewaprasanasan8597 5 жыл бұрын
@@anushasarojini5157 👍👍
@සුජානිචන්ද්රමලි-ඪ9බ
@සුජානිචන්ද්රමලි-ඪ9බ 5 жыл бұрын
අනිවාර්යයෙන්ම එකනම් ඇත්ත
@nadiyasvlog8674
@nadiyasvlog8674 5 жыл бұрын
අනිවා....
@melanipathirana2904
@melanipathirana2904 5 жыл бұрын
Aniwaryenma ohu oya inna tanama idan anagate idiriyata piya man not eka tama oh uge lokuma Jaya g rahanaya
@දිස්නාදිස්නා-ඣ6ප
@දිස්නාදිස්නා-ඣ6ප 5 жыл бұрын
ලස්සනයි ගොඩක් ජය ඔබට බුදු සරණයි සහෝ 👏👏👏👏👏👏👍👍👍👍👍👍😍😍😍😍💞
@rathnayake1989
@rathnayake1989 2 жыл бұрын
බුදුබණ පදයක්...... භාවනාවක්... 💆
@badertalib3279
@badertalib3279 5 жыл бұрын
ඇත්තටම මමනම් බැලුවේඅඩ අඩා 😭😭😭😭ඒතරම් ලස්සනයී දුකයී ඒ අවන්ක කමට සතුටුයී මේ කිරුල ඔබ පැලදුවාට ❤️❤️❤️
@ranicamela4322
@ranicamela4322 5 жыл бұрын
Yeeess
@kandyrukmali1023
@kandyrukmali1023 5 жыл бұрын
ඔව් මාත් ගොඩාක් vote කලා. ආසම ගායකයෙක්.
@AnimationXAp
@AnimationXAp 2 жыл бұрын
තාමත් ආසාවෙන් අහන්නේ හිරු star 1,2 සිංදු
@AnjiPana
@AnjiPana 7 ай бұрын
2024 බලන අය මේ පැත්තට ❤
@TharushaDenuwan-e3y
@TharushaDenuwan-e3y 14 күн бұрын
බලන ගමන් ඉන්නෙ❤❤❤❤
@නීලුනීලු-බ1ෆ
@නීලුනීලු-බ1ෆ 3 жыл бұрын
හදවතින්ම ආදරේයී මල්ලී යේ ඔබට දීර්ඝායුෂ ලැබේවා
@nileshrox4665
@nileshrox4665 3 жыл бұрын
මම දැකපු සුපිරිම ගායකයෙක් තමයි ❤️
@chanuradelpitiya8431
@chanuradelpitiya8431 5 ай бұрын
හරිම සුන්දර, අහිංසක, නිරහංකාර, උපේක්ෂාශීලී බිරි‍දක්💙
@leone_99
@leone_99 2 жыл бұрын
2022 දිත් මෙක බලන උන්ටික මේ කොනට ❤️
@thattayas7318
@thattayas7318 Жыл бұрын
2023 බලනවා හැමදාම බලනවා
@nethuweerasinghe5348
@nethuweerasinghe5348 2 жыл бұрын
2022/07/24 මෙක කොච්චර බැලුවත් තාම පපුව ගැහෙනවා 83 දී
@hasiniishara1901
@hasiniishara1901 3 жыл бұрын
අනේ...අදටත් බලද්දි කදුලු එනව.....❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍
@dilu1969
@dilu1969 2 жыл бұрын
මේක දකින වාරයක් පාසා සතුටුයි ආඩම්බරයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💞💞💞💞💞💞
@rashanhansaka3380
@rashanhansaka3380 3 жыл бұрын
මනේජ් සංජයගේ නම අහුන කට්ටිය කෝ
@chithranichithrani4811
@chithranichithrani4811 2 жыл бұрын
Ane hadak newai සිංහ නාදයක් ජයවේවා
@damithwaduge4989
@damithwaduge4989 4 жыл бұрын
ආදරෙයි අදටත්,මතුවටත්❤️👆
@nikiniariyarathna5838
@nikiniariyarathna5838 5 жыл бұрын
නිහතමානී කොල්ල ඔබට waradnne nhe good luck
@kanthikanthi7166
@kanthikanthi7166 5 жыл бұрын
දළදා සමිදු පිහිටයි ඔබට සුබ අනාගතයක් සියලු දෙවියන් ගෙ ආසිරිවා දය ලබෙවා ඔබගෙ නිහතමානී කම.ගොඩක් වටිනවා
@sarafernando3602
@sarafernando3602 5 жыл бұрын
අයියෝ එයා දෙවියෝ විස්වාසය කරන්නේ නැහැ , දෙවියන් නැතිලු hallo,
@AvishkaMdesilva
@AvishkaMdesilva 5 жыл бұрын
දකුණේ තමා වැඩ්ඩෝ ඉන්නී මෙහෙනේ පුතේ මංගල ඩෙනෙක්ස් ඉදිරියට විශිශ්ඨ නිර්මාණයක් ඔනේ
@chandana.samansere6283
@chandana.samansere6283 5 жыл бұрын
Cover Ŝong Avish. asdfffgghhhhh
@nadeeshaniwijenayaka2059
@nadeeshaniwijenayaka2059 3 жыл бұрын
හැමදාමත් බලන්නේ හරිම ලස්සනයි
@isurujeewantha2283
@isurujeewantha2283 5 жыл бұрын
සිරාවටම පුදුම ලස්සනක්.... ඒ බිරිඳගෙ නිහතමානි සතුට.....
@anomapiris9681
@anomapiris9681 4 жыл бұрын
ආන්නාත් ආසයි මාන්ගල අයියා 😃😃😃😃😃😃😃😃😃😘😘😘😘😘😘😘😘🎅🎅🎅🎅🎅
@tharushivihara2314
@tharushivihara2314 3 жыл бұрын
මගේ hiru star එදත් ඔයා අදත් ඔයා හෙටත් ඔයා ශම්මි අයියේ 🥰🥰🥰
@raveeshanuwangi7768
@raveeshanuwangi7768 9 ай бұрын
Hamadamath ahanawa. Ethram adarei e katahadata...🙏e wagema dan gayana geetha walata... godak hithata waduna... budu bana padhayk sinduwa.. e wagema... thissamaharama wehera sinduwa... puduma thram lassanai kiynn wachana na 🙏🙏🙏❤️❤️❤️budu saranai . Parissam krgnna e hada... mulu lokayak adare krna aabaranayak wage e hada...🙏🙏🙏❤️❤️❤️
@chathurikaudayangani7834
@chathurikaudayangani7834 5 жыл бұрын
Congratulations bro,,,,කොච්චර බැලුවත් ඇතිවෙන්නේ නෑ,බලන්නකෝ ඔයාගේ බිරිදගේ නිහතමානීකම,මමත් කාන්තාවක් විදිහට ඇයගේ නිහතමානීකමට ගරු කරනවා,සතුටින් ඉන්න
@Miashorts234
@Miashorts234 Жыл бұрын
තාම මේක බලන කට්ටිය නැද්ද 🥺❤️
@clsed8351
@clsed8351 5 жыл бұрын
මංගල තමා එකම චරිතේ අවන්ක
@chathushkanuwan1964
@chathushkanuwan1964 24 күн бұрын
Ado denennma kiyanava bn ඇහෙනවා නම් හිත හඩන තරම් එතන පිස්සු වක් කරා ඔයා නම්❤❤❤
@ashawijethunga2729
@ashawijethunga2729 4 жыл бұрын
ශම්මී මල්ලිගේ නිහතමානී හිනාව බලන්නකෝ අනේ 😘❤️😌🤭
@malithpriyankara8204
@malithpriyankara8204 5 жыл бұрын
සුභ පතනව සහෝ හදවතින්ම සතුටුයි.... ගොඩාක් සතුටුයි අද. උබව මේ තැනට ගේන්න උදවු කල ශ්‍රි ලාංකීය හැමෝටමත් පිටරටවල ඉදන් උදවු කල හැමදෙනාටමත් ගොඩක් පිං .. ජය වේවා හැමෝටම.......... (හික්කා අපි )
@lokuaiya9178
@lokuaiya9178 5 жыл бұрын
ඒලම
@asinthaprazad221
@asinthaprazad221 5 жыл бұрын
Adarei bokkha
@sunethrangana1018
@sunethrangana1018 5 жыл бұрын
මා දුටු එක් විශිෂ්ට දිරිය කාන්තාව නම් ඇය විය... විනාඩි දෙකක් නික්ම යන්නත් පෙර තමන්ගේ ස්වාමිපුරුශයා කෝටිපතියකු වී හමාර විය.බොරුවට හැඬුවේ වැලපුනේ නැත..ලොකු ලොකු සාරි මාල වලලු දැක්කේ නම් නැත.ඒ දරා ගැනිමේ හැකියාව අපූරුය...
@lakshimahesh7339
@lakshimahesh7339 5 жыл бұрын
අනිවාර්යයෙන්ම නිහතමානී කාන්තාවක්
@shashikazoysa6181
@shashikazoysa6181 5 жыл бұрын
Awankawama machoo. Mamath aka hodatama note Kara... Nihathamani kama agaya Kala uthui... Jaya weva
@tharindudananjaya5182
@tharindudananjaya5182 5 жыл бұрын
සිරාවටම සිම්පල්
@nilanthakumar1311
@nilanthakumar1311 5 жыл бұрын
Attha machan, sahathika attha
@dilukshashenal431
@dilukshashenal431 5 жыл бұрын
sira bn
@shaikshameerbasha197
@shaikshameerbasha197 3 жыл бұрын
Mage adra ravi me oytai rathhtan man oya adre kala sandaya rathtaran i missu ravi 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭Oya ada wenakenek laga mage ravi man tamth oyawa balaporothuwen innawa mage ravi😪😪😪😪😪😪
@ruwinimullakandage9099
@ruwinimullakandage9099 5 жыл бұрын
බලන්න ඒ අම්මයි වයිෆ් ඉන්න විදිහ හරිම සංවේදී 😢
@thomasperera1978
@thomasperera1978 5 жыл бұрын
mamath asai ea dennama hitapu vidiya kisima adambara kamak tibune naa mangala malle tawa tawath dunu wenna ona god bless mangala malle mama dubai walin
@chathuranganigeethani9899
@chathuranganigeethani9899 5 жыл бұрын
ඉහළට යද්දි මුල අමතක වන me සමාජයේ ,මොනව වුණත් ,අම්ම,wife ,දරුවෝ අමතක කරන්න එපා කවදාවත් .බුදු සරණයි
@ceylonkidsplay3054
@ceylonkidsplay3054 5 жыл бұрын
නියමයි.. පුංචි දරුවන් වෙනුවෙන් අප හා එකතුවන්න..
@leelasirivardana2221
@leelasirivardana2221 7 ай бұрын
මන්ගල ඔබ මන්ගල මල්දමක් දැනුත් ඔබේ හඩ රැවු පිලි රැවු දෙනවා
@kalumalli4785
@kalumalli4785 2 жыл бұрын
අවුරුදු දෙකකට පස්සේ ආයේ බලනවා 😍2022.2.16
@udenimadhushika3940
@udenimadhushika3940 7 ай бұрын
දැන් ඉන්න උන් වගේ නෙවෙයි.අනිත් තරඟකරුවා හිනාවෙලාම ඉන්නවා ලස්සනයි අවංකව
@tharindusampath4201
@tharindusampath4201 3 жыл бұрын
තවම බලනවා 😌
@DuvinduAbeywardhana-s1z
@DuvinduAbeywardhana-s1z Ай бұрын
මෑත කාලයේ කොතරම් ගායකයො බිහිවුනත් ඔවුන්ගෙ ගීත හදවතට දැනුන්නෑ ඔබ තමයි මෑත කාලයේ බිහිවූ එකම හදවතේ ගායකයා හදවතට දැනෙන්න ගායනා කරපු ඒක දැනට කාටවත් කරන්න බැරවුනා නමුත් ඔබ එය කරා ජයම වේවා මංගල අයියේ ආදරෙයි
@sugandisugandi6680
@sugandisugandi6680 5 жыл бұрын
තෙරුවන් සරණයි.පුතා.පුදුම..සතුටක්,අැසවලින්,,කදුලු,,වැටෙනවා,,මුලු.හදවතින්ම.ප්‍රර්ථනා.කරනවා,,පුතේ,ඔබට,,සුභඅනාගතයක්,.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏බුදු.සරණයි🌹🌹🌹🌹🌹🌹🌹
@gayancreation
@gayancreation Жыл бұрын
මම මේ දැනුත් බලන ගමන් ඉන්නේ
@chandraniwadduwaga.chandra2150
@chandraniwadduwaga.chandra2150 3 жыл бұрын
හරිම.සතුටුයි.දුප්පත්.කොල්ලෙකුට.මෙය.කිරුල.හිමිකර.ගන්න.ලැබිම. බුදුසරණයි.
@rasikasanjieani9045
@rasikasanjieani9045 Жыл бұрын
මෙයාලව නිතරම බලන්න ආසයි ඇස් වලට කදුළු එනවා ඒ සතුටට
@ඉෂාරාවිජේවර්ධන
@ඉෂාරාවිජේවර්ධන 5 жыл бұрын
ඔයාල සියළුම දෙනාටම සුබ පතනව තෙරුවන් සරණයි
@s.i.nishadini6783
@s.i.nishadini6783 Жыл бұрын
ශම්මිගෙ අහිංසක හිනාව ඒ වගේම මංගලගෙ අම්මගෙ සතුට දැක්කම ඇත්තටම මාර සතුටක් ආවෙ🥺💗😊
@infowithkrishantha909
@infowithkrishantha909 2 жыл бұрын
තාම බලනවා ❤️
@thakshilarathnayaka5825
@thakshilarathnayaka5825 2 жыл бұрын
ඔව් තාමත් බලනවා......
@IrukaTv
@IrukaTv 4 жыл бұрын
ජය මංගල අයියේ ❤️😍
@ranjanipodimanike2136
@ranjanipodimanike2136 2 жыл бұрын
තාම බලනවා හොද දෙ කොච්චර කාලයක් ගියත් වටිනවා මමත් ගොඩක් ආස කරන සින්දුවක් ඒක
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 187 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 18 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 101 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,7 МЛН
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 187 МЛН