ස්ටෙෆනී සරාගයේ ගීතය මනූගෙන් ඉගෙන ගනී! Stephanie Learns Saragaye | Dushyanth & Stephanie |

  Рет қаралды 457,769

Dushyanth Weeraman

Dushyanth Weeraman

3 жыл бұрын

Stephanie Learns Saragaye (සරාගයේ) | Dushyanth & Stephanie | Sinhala Panthiya
Subscribe to Dushyath Weeraman Official KZbin Channel:
👉 bit.ly/DStarYT
[Dushyanth get sinhala panthiya]
Connect With Me,
▶️ KZbin: bit.ly/DStarYT
👍 Facebook: bit.ly/DStarFB
📸 Instagram: bit.ly/DStarIG
🕺 TikTok: bit.ly/DStarTT
SUBSCRIBE 👉 bit.ly/DStarYT 👈 for Latest Songs From Dushyanth Weeraman
#DushyanthWeeraman #DStar #SinhalaSongs #Stephanie

Пікірлер: 573
@nauchellifernando7866
@nauchellifernando7866 3 жыл бұрын
I love how Dushyanth is soo not judgemental !!! Dayumn Stephani you are so lucky to have him... Stay blessed guys 😘
@DushyanthWeeraman
@DushyanthWeeraman 3 жыл бұрын
Thank you Ms.Fernando! I'm pinning this on top. 😍
@jinalibandara1662
@jinalibandara1662 3 жыл бұрын
@@harshakumara970 you have really lost it😅😅😅
@Stephstar55
@Stephstar55 3 жыл бұрын
@@harshakumara970 thanks for your long message. However I find your comment quite judgemental. I don't think anyone has the right, nor can they classify other humans and put them in boxes. What's your definition of "posh" and "gode"? Is it based on language? Ethnicity? Demographics? What negative and positive connotations are implied? Is it right to judge and classify people based on those? Also whose definitions and criteria are you going by? Most importantly who cares and why is it even relevant in matters of the heart? I advice you to really think about these things before you make comments like this.
@NapagodaDhammalokaThero
@NapagodaDhammalokaThero 3 жыл бұрын
Yes true i catched it that to.humans is humans.❤️
@jinalibandara1662
@jinalibandara1662 3 жыл бұрын
@@Stephstar55 Totally agree 100%
@ceyathradestinationtours928
@ceyathradestinationtours928 3 жыл бұрын
විවෘත මනසක් ඇති සැහැල්ලු ජීවන රටාවක් ඇති ආදරණීය චරිතයකට හොදම උදාහරණය ස්ටෙෆනි
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 2 жыл бұрын
A unstable heluwali adum adina Keata api wiruddayi. Hadena paramparawak innawane.
@inokabopitiya4252
@inokabopitiya4252 3 жыл бұрын
ස්ටෙෆනි ඔයාගෙ නිරහංකාර ආදරනීය විවුර්ත බව ඔයාගෙ හිනාවෙ කතාවෙ තියනව, ඔයාල දෙන්නටම මම හරිම ආදරෙයි සතුටින් ඉන්න හැමදාම, ඔය වගේ එකිනෙකාව තේරුම් ගත්ත අය කොච්චර අඩුද, ඒ අතින් ඔයාල ❤️❤️❤️❤️❤️❤️
@denusaradenu4808
@denusaradenu4808 3 жыл бұрын
මනුරංග කියන්නෙ වැඩ්ඩෙක් තමා ඉතින්❤.මන් ආසම `අවසන් වරට කල පෙම් සටන´ සින්දුවට.සුපිරිම ලිරික්ස් තමා ඉතින්😌
@kaveeshasewwandi2645
@kaveeshasewwandi2645 3 жыл бұрын
ස්ටෙෆනීගෙ කතාව හරි ලස්සනයි අනේ😊😊
@pradeepruwan3660
@pradeepruwan3660 3 жыл бұрын
ආසම දෙන්නෙක් ස්ටෙෆනි සහ දුශ්‍යන්ත්.. නියමයි👊🤘 ආදරෙයි ❤️
@dheemanthaparaketawella4438
@dheemanthaparaketawella4438 3 жыл бұрын
මං මුලා වූ සිතින් මා මල් සුවදක් විදිනවා, හරිම තේරුම දැනගත්‍තේ අද ඒ පේළියේ ❤️
@nelukachandranath7183
@nelukachandranath7183 3 жыл бұрын
ඩාලිං මේ ලමයි බලනව මේක..😁😁
@tharakakaluarachchi7064
@tharakakaluarachchi7064 3 жыл бұрын
ස්ටෙෆනී අක්කා සිංහල ඉගෙන ගන්නවා... අපි English ඉගෙන ගන්නවා....
@nikeshimihirani1727
@nikeshimihirani1727 3 жыл бұрын
අද තමයි හරිම තේරුම දැනගත්තේ.. ❤ සුභ පැතුම් ස්ටෙෆනි අක්කී & අයියා.. 😍
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤❤
@podda2887
@podda2887 3 жыл бұрын
adaraniya charithayak manu
@dgdharmageethanjali6452
@dgdharmageethanjali6452 3 жыл бұрын
මනු සර් චන්ද්‍යා පයන්න සින්දුව ආව විදිය කොමද කාර් එකෙන් බැහැලා හඳ දියා බලලා නෙද ඔයාට මර තැන් වලදි සින්දු ව ලියවෙන්නෙ ත් ......
@imaranahamed1966
@imaranahamed1966 3 жыл бұрын
ස්ටෙෆ්නි ට පිං සිද්ද වෙන්න ඒකේ තේරුම දැන ගත්තා.... අනිත් ඒව ටික දැන ගන්න විදියක් නැද්දෝ....???
@hiruniliyanage98
@hiruniliyanage98 3 жыл бұрын
Lassanata eka explain kerenewa manu ayiya
@nelukachandranath7183
@nelukachandranath7183 3 жыл бұрын
වැම්පයස්..???😂😂මනුරංගට වහ කන්න හිතෙන්නැති මේ ලියපු ලස්සන තේරුමක් තියන ගීතය ස්ටෙෆී වැම්පයර්ස් ල ගැන ගීතයක් කියල හිතන් හිටියෙ කිව්වම..🤣😆😆
@nuwanmahesh1911
@nuwanmahesh1911 3 жыл бұрын
දුෂ්‍යන්ත් අයියට ස්ටෙෆනි අක්කම තමයි ගැලපෙන්නේ .. මාර ආසයි අහන් ඉන්න ස්ටෙෆනි අක්කා කතා කරන විදියට .🌹❤️ මනුට වඩා දුෂ්‍යන්ත් සිංහල දන්නවා වගේ..ආදරෙයි දෙන්නටම❤❤❤
@woowbeauty9709
@woowbeauty9709 3 жыл бұрын
මේක බලන ලමයි ලයික් කරන් යන්ඩ 😂😂😂
@lidep3992
@lidep3992 3 жыл бұрын
ස්ටෙෆ්නී මම ආස කරන චරිතයක් 👍👍👍💐💐💐❤️❤️💐💐👍
@damithriwijewardana8734
@damithriwijewardana8734 3 жыл бұрын
Omg 😍. Stephanie. YOU are literally the cutest innocent soul in the whole world for me. Such a sweetheart 😊😘😘😘
@ew5132
@ew5132 3 жыл бұрын
Aney yes mennn
@sachinmalidu2723
@sachinmalidu2723 3 жыл бұрын
දිගටම සිංහල පන්තිය ඕනේ...❤️
@MalindaG
@MalindaG 3 жыл бұрын
3:34 - ඩාලිං 😂😂😂😂 මේ ලමයි බලනව මේක..😁😁
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
අක්කිගේ හිනාව ආදරේ හිතෙනවා සහෝදරී ඔයාට 😍🤗🤗🖤
@shehanidesilva1995
@shehanidesilva1995 3 жыл бұрын
Stephani ❤️එයා ශෝයි Fav ❤️🇱🇰
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
කොරියාවේ ආදරෙට කියන්නේ සරාගයෙ නෙවෙයි අනෙ සරංහෙයො...😁😁❤❤❤ සුපිරි වැඩසටහන..😁❤
@maduka2205
@maduka2205 3 жыл бұрын
Chthu aiyy 😅
@krishandominic4301
@krishandominic4301 3 жыл бұрын
පහල ලියලා තියෙන comments දැක්කම, එක පරම්පරාවක් ගැන දුකයි.. සිංදුවක අර්ථ රසය සහ සාහිත්‍යය ගැන ඇති දැනුම 😥 ගොඩක් අය ශබ්ද රසය විතරයි විදලා තියෙන්නේ..
@ayeesha747
@ayeesha747 3 жыл бұрын
All this time i had a wrong idea about the song and now when i listen to the song, it feels so different and way more nice! Can't wait to see stephanie sing the song 😍
@binosblackbook1280
@binosblackbook1280 3 жыл бұрын
Stephanie අක්කි කෑමක් දැක්කම ඒක ගන්න විඳිය.. එයා වෙන ලෝකෙක 🙈❤️
@vinukapussepitiya3939
@vinukapussepitiya3939 3 жыл бұрын
මුලු සිංදුවම එක feeling එකක්. පට්ට lyrics 😍
@mysoulninteen4272
@mysoulninteen4272 Жыл бұрын
ස්ටෙෆනි හරිම නිරහංකාර නිහතමානී අවංක ගොඩක් හොද..හිත හොද..හැමවෙලාවෙම සුහදශීලී සිනාවකින් සංග්‍රහ කරන ඔලුව උදුම්මවා නොගත් සැහැල්ලු චරිතයක්...ඉංග්‍රීසි දන්නවා කියලා සම හරක් දාන ගොන් ආතල් එක්ක බලද්දි ස්ටෙෆනී ඉංග්‍රීසි හොදට කතා කරලත් අනිත් අය එක්ක ඒ අයගේ මට්ටමෙන් හිතන පතන කෙනෙක්..මම හිතන චරිතය...ඔබ දෙපලට තෙරැවන් සරනයි..සුන්දර අනාගතයක්...
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 3 жыл бұрын
බොහොම ස්තුතිය .මම මේ ගීතයේ තේරුම දන්නේ ත් අදයි...ස්තුතිය ස්ටෙෆනි ගර්ල් ❤️❤️❤️❤️
@sudarikatukithule3324
@sudarikatukithule3324 3 жыл бұрын
Stephanie Akki is one of the most humble celebrities in Sri Lanka🥰 Lots of love ❤️
@thakshilalakshani6868
@thakshilalakshani6868 3 жыл бұрын
ස්ටෙෆනි අක්කා සිංහල ඉගෙන ගන්නවා අපි english ඉගෙන ගන්නවා. 😁 හැබැයි දුක සිංහල බැරි වුනාට මිනිස්සු කියන්නේ cute කියලා bt ලංකාවේ නොවුනු භාශාවක් උනු english වැරදුනොත් හෙන නෝන්ඩි දෙන්නේ😞 English තේරුම් ගන්නත් පුලුවන් ලියන්නත් පුලුවන් bt practice වෙන්න කතා කරන්න විදිහක් නෑ සමහර මිනිස්සුන්ගේ ආකල්ප නිසා සහ අව්ස්ථාවක් නැති නිසා .සිංහල පන්තිය වගේම අපිත් ආසයි අක්කාගෙන් English කියන්නේ බය වෙන්න ඕනි නැති normal දෙයක් වෙන විදිහට language එක හසුරුවන විදිහ ඉගෙන ගන්න. 🙂 සිංහල දන්න අයට වඩා ස්ටෙෆනී වගේ අය වැරදුනත් හිනා වෙන්නේ නෑ and she is multitalented 🥺Its a request as ur fan 🥺 love both of u 💗
@chathurangimadubashini8767
@chathurangimadubashini8767 3 жыл бұрын
One Night Stand- එක රැයක් හිටගන්නවා...😅😅😅 Cute ❤❤
@milushapriyadarshanipeduru9594
@milushapriyadarshanipeduru9594 3 жыл бұрын
ඇත්තටම ඔයේ වගේ තෙරුමක් තියෙන්නේ කියල කලින් දැනගෙන හිටියේ නැහැ,සමහර තැන් හත්පසින්ම හිතන් හිටපු විදිය වැරදි.thank ස්ටේපනි අක්කාටයි,දුශ්ශන්ත අයියටයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි හැමදාමත් ඔයාලා දෙන්නට
@tharikaprasadi2222
@tharikaprasadi2222 3 жыл бұрын
මනු අයියා & වයිෆ් ❤️❤️ kind hearted persons... also ස්ටෙෆනි අක්කා ❤️❤️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️👍
@dilomicooray1339
@dilomicooray1339 3 жыл бұрын
She is such a sweetheart! Love from Toronto
@nawodadinumi5930
@nawodadinumi5930 3 жыл бұрын
Stefani os very talented gril. Because she has strong memory. At this opportunity 👉 යහන් තලේ, ඇඳ, සයනය.... she is waw...❤❤
@academy_learnova
@academy_learnova 3 жыл бұрын
Have heard the song ample of times. But not heard the meaning before. Appreciate his tremendous creativity 👏
@KanishkaWijesekara
@KanishkaWijesekara 3 жыл бұрын
Woah Stephanie has improved a lot since the last Sinhala lesson. She only needs an interpretation of formal Sinhala words into English but other than that most of the lyrics were explained in Sinhala. Sha well done both of you! Would like to see Sanuka at one of the recording sessions too!
@kumudupriyankarasirasa7903
@kumudupriyankarasirasa7903 3 жыл бұрын
Congratulations to both (Sinhala class) for continuing this program. 💖💖🔥
@Muthu484
@Muthu484 3 жыл бұрын
How cute they are? Fav couple all the time😭❤😍😘 stay blessed & safe❤ we want more videos 🤩❤
@geethanjaleeyapa3356
@geethanjaleeyapa3356 2 жыл бұрын
😂😂😂 I really love Stephanie’s actions ❤️. The way she express her thoughts on the words of the song is so darling 😁🥰 OMG.. She is an amazing lady with a beautiful heart ❤️.
@sandumallawaarachchi6290
@sandumallawaarachchi6290 3 жыл бұрын
One of my favourite lady Stephanie ❤ . Very kind heart loveable sweetness person .
@dilukabeylk
@dilukabeylk 3 жыл бұрын
bloody hell not only stephanie even being a sinhalese myself there were some words that needed to be clarified . Thank you all you guys.
@NevindeeA
@NevindeeA 3 жыл бұрын
After a very long time something differently done! Super stuff Stephanie &Dushyanth 🇱🇰🙏🏻
@chanushiashinshani2995
@chanushiashinshani2995 3 жыл бұрын
I think Dushyanth can teach more than anyone. Stephenie sweet❤
@_freemusic_4642
@_freemusic_4642 3 жыл бұрын
මයිකල් ජැක්සන් ලන්කන් වර්ශන්❤️
@vindyarachchi2209
@vindyarachchi2209 3 жыл бұрын
My favorite person Stephanie ❤️. I like her very much.
@DushyanthWeeraman
@DushyanthWeeraman 3 жыл бұрын
Wow, thank you
@jananitharusha2831
@jananitharusha2831 3 жыл бұрын
@@DushyanthWeeraman ස්ටෙපනි අක්කිව වොයිස් එවන්නකෝ😒...හංගන් ඉන්නේ.එයා තමයි එතනට ගැළපෙන්නේ,
@thiwankaarthasad9200
@thiwankaarthasad9200 3 жыл бұрын
අඩෙ ෆට්ට තෙරුම ඒ සිංදුවේ.... 🤘🏽🤘🏽🤘🏽🤘🏽
@aruniranawaka2250
@aruniranawaka2250 3 жыл бұрын
Stephanie akki and ayya I love you both♥️♥️ this was super cool
@Gaminiheraliyawala
@Gaminiheraliyawala 4 ай бұрын
Innocence of Stephanie and Dushyanth affectionate humor with openness and trust of admittance while Stephanie's learning journey brings a completely different color and feel to this episode. Fantastic..... I really enjoyed it.... Well done Dushyanth.... 👍👍
@imodhya
@imodhya 3 жыл бұрын
How cute is the way you talk Akkii.. 🧡
@dkartz6087
@dkartz6087 3 жыл бұрын
Stephanie akki you are one of my favorite personalities.. much love
@iskay8228
@iskay8228 2 жыл бұрын
Best example where love speaks better than any expertise. Even the song writer can't explain it to her than her love! ❤️
@asheniperera668
@asheniperera668 3 жыл бұрын
Omg she is so cute. Luv from 🇨🇦🇨🇦🇨🇦. Keep it up . The accent is so nice.
@TheMagical1989
@TheMagical1989 3 жыл бұрын
This girl is so cute and precious I want to put her in to my pocket and keep her safe! 😍 I wish all wanna be posh fake srilankan actresses take lessons on what real and genuine looks like!
@ishufernandez7580
@ishufernandez7580 3 жыл бұрын
Actually this is very valuable program , congratulations both of you from my heart ❤
@amgceo8620
@amgceo8620 3 жыл бұрын
@steph so adorable 😇 @dush beautiful personality. Love you guys 😍 keep it up your channel with great stuff ✅🇱🇰
@uthpalarathnayaka6908
@uthpalarathnayaka6908 3 жыл бұрын
You both are an amazing couple...❤️❤️❤️ Love you sooooo
@nadeekakarunatilleka5559
@nadeekakarunatilleka5559 3 жыл бұрын
Beautiful. Stephenie is so good at sinhalese now. Fast learner I guess. Beautiful song choice. I like 3 of you.
@hasithapriyankara2067
@hasithapriyankara2067 3 жыл бұрын
කොරියන් වලින් ආදරේට කියන්නෙ සරාගයේ නෙවේ සරංහේ කියලා..
@crazylove7300
@crazylove7300 3 жыл бұрын
ඔව්
@Sm-iq7kn
@Sm-iq7kn 3 жыл бұрын
True
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
🙄🙂
@ThiliniSilva0702
@ThiliniSilva0702 3 жыл бұрын
සරංහේ තමයි
@pictureframe122
@pictureframe122 3 жыл бұрын
hari pyaa dannawa
@gayashisenawirathna791
@gayashisenawirathna791 3 жыл бұрын
Stephanie akki❤😍 love you
@chatwithchatz432
@chatwithchatz432 3 жыл бұрын
This is sooooo amaizing guys ❤❤❤ love the way Steffa's pronunciations ❤❤❤❤🥂 lv ya Dush ❤❤❤keep it up
@kazbaby212
@kazbaby212 3 жыл бұрын
Oh my god, this Sinhala class is so useful as someone not born in Sri Lanka. My parents must have been so confused when I used to walk around the house singing this song haha
@Kavi_Gi_Rathnayake
@Kavi_Gi_Rathnayake 3 жыл бұрын
මාත් මේ සින්දුවේ තේරුම හරියට දැනගත්තේ දැන්. ඔයාලා 3දෙනාටම සුබ පතනවා ! ❤
@hazhishez8398
@hazhishez8398 3 жыл бұрын
After long time. Nice to see ❤ Akki you improved now....😍
@cutebby4681
@cutebby4681 3 жыл бұрын
අම්මොහ් මේ දෙන්නා මරු🤠❤️🥰
@DinujaP
@DinujaP 3 жыл бұрын
For the first time, now i know the right meaning of this song. Thanks guys💙
@Explorer55612
@Explorer55612 3 жыл бұрын
Stephani අක්ක තමා voice එක හොදටම කලේ 😂❤
@nirmalaperera7891
@nirmalaperera7891 2 жыл бұрын
Dont close out people too much . නොදැනීම නැති ප්‍රශ්න will come . Pls first of all consider your family . Dont close පිරිමි අයට. You toomuch beautiful , Dont trust people . You are very honest , cute ,kind . Automatically people may bad. Triple gem bless you and family ❤👍🙏💐
@rebeccaashani7797
@rebeccaashani7797 3 жыл бұрын
dush was my school days crush now I love steph. She is so cute and pure hearted
@nilanthapradeep3540
@nilanthapradeep3540 3 жыл бұрын
I like so much this program .bicous verry nachurel.congratulations .
@pcboom2897
@pcboom2897 3 жыл бұрын
මනුරංග කියන්නෙ එකෙන්ම වැඩ්ඩෙක්💪❤
@sanjeewa1986
@sanjeewa1986 3 жыл бұрын
nice explanation Manuranga 😍 "මා මල් සුවදක් විදිනවා "
@annethissera4697
@annethissera4697 3 жыл бұрын
My favorite Stephanie 😍❤
@SKavishan
@SKavishan 3 жыл бұрын
Proud that stepheni has improved sinhala 🤭
@dilekanirashani8802
@dilekanirashani8802 2 жыл бұрын
අද තමා තේරුම දැනගත්තේ thank you ස්ටෙෆනි අක්කා 😚😘
@mallikamallika172
@mallikamallika172 2 жыл бұрын
ගොඩක් වටිනා විවෘත කතා කරන වටිනා කන්තාවක් ආදරෙයි හැමදාම
@imashisadamali7848
@imashisadamali7848 3 жыл бұрын
Ayyooo me pissu akkitanm adare hithenwa.i like you sooo much akkiyoo.
@asha.ranatunga2581
@asha.ranatunga2581 3 жыл бұрын
Let alone Stef, I learnt a few meanings of some words. Those are some hard words. What a persevering student Stef is 👏❤ . Great attitude ! It takes a great teacher to have a great student !
@aaronsubasinghe476
@aaronsubasinghe476 3 жыл бұрын
She is like my Brazilian girlfriend 🥰
@tharukanilupuli1191
@tharukanilupuli1191 3 жыл бұрын
I realy like Stephanie Akki And Aiya .When I watching your's vedio I learnt about more and my strees was released 👍👍👍Thakn you both of youii
@chamilapriyangika7389
@chamilapriyangika7389 3 жыл бұрын
Stephanie like a little baby girl so cute dear ❤️😊
@amilarox8886
@amilarox8886 3 жыл бұрын
Thanx දුශ්‍යන්ත අයියේ , ඔයා videos බලන හැම එක්කෙනා ගැනම හිතනව (මේක ලමයිනුත් බලනව කිව්වනේ) ❤️❤️😘 ඔයාට ඉස්සර ඉඳන්ම ආදරෙයි ❤️❤️
@2000NRJ
@2000NRJ 3 жыл бұрын
ගීතය ලියපු රචකයාටත් වඩා දෙන්න යනවා නෙමෙයි, ඒත් මේ මට මේ සින්දුව දැනුන විදිය, නිය රටා මවනවා අප'තරේ වූ කතා රැය පුරා උණුහුමේ මල් පෙති තලා.. උදේ නැගිටලා ශරීරය පුරා ඇති නිය පාරවල් දකින කොට, අල්ලන කොට සියුම් වේදනාවක් එක්ක ඒවා දැනෙන කොට කොල්ලට මතක් වෙනවා කලින්දා රාත්‍රියේ නාදුනන කාන්තාවකගේ සියුම් සන්වේදී සිරුරත් සමඟ උන උණුසුම් සරාගී සිදුවීම් එකින් එක, මල්පෙති වලට සම කරන්නේ ගැහැණියකගේ ශරීරයේ සියුම් සන්වේදී ස්ථාන වලට..වූ කතා කියන්නේ කටින් කරන කතා වලට නෙමේ, ශාරීරිකව උන සිදුවීම් වලට.. සයනයත් නිදනවා මේ රැය අපගේ වූ නිසා ආදරෙන් නග්න වූ හිමිකම් සොයා.. ආදරය සහ රාගය පමණක්ම නිසා ඇතිවුන මේ එකතුවීමට කවුරු කාට අයිතීවී තිබ්බද නීතියෙන් හිමි කාටද කියන එක අදාල නෑ, ආදරෙන් රාගයෙන් හිමිකම් වල රෙදි ගැලවිලා, නිරුවත් වෙලා, වැඩක් නැතිවෙලා. ඒ රැය අයිතිය ඔවුන් දෙදනා පමණයි, සයනයටවත් මේ සිදුවීම අදාල නෑ. අපි කියන්නේ ඇඳටත් නොනිකා යනවා කියලා අන්න ඒ වගේ. උණුසුම් උදයක සුවදින් හද පිබිදී ගියා ඔබේ නම සොයන්වා තාමත් නිය සිතුවම් පුරා සරාගයේ රැයේ පිණි බිඳුවක් වී වැටී මා සිතේ හිඩසක් මවා යහන් තලේ වැතිරී අද තනිකම ඉතුරු වී සඳ ඇතිරිල්ලෙන් වෙලී තනි උනා.. තෘප්තිමත් උණුසුම් උදෑසනක්. පිනි බින්දු රෑ පුරා සීතල රසවත් හැඟීමක් දුන්නත් ඉර පායන කොට නැති වෙලා යන්වා, ඒ වගේ කොල්ල නැගිටිද්දී කෙල්ල ගිහිල්ලා, දහසක් කෙල්ලො එක්ක රාත්‍රී ගත කරපු එකෙක්ට මේක තවත් ඒ වගේ රැයක් වෙයි කියල හිතන් හිටියත් ඒ මේ කොල්ලගේ ජීවිතේ මෙතෙක් ගත කල රසවත්ම රැය, ඒත් එතරම් රසවත් රැයැක් මවපු කෙල්ලගේ නම කොල්ලට මතක නෑ, මොකද රාගයට නම ගම වැඩක් නැ.. කොල්ලට ලොකු හිස් කමක් පාලුවක් දැනෙනවා, ඉතින් කොල්ලා ආයේ ඇඳට වැටෙනවා වැටිලා නිය පාරවල් එකින් එක වැදුන රසවත් සිදුවීම් මතක් කරනවා ඒ මතක අතරවත් කෙල්ලගේ තොරතුරු මොනවත් මතක් වෙයිද කියලා... කාමරේ මුළු පුරා නෙක සළු පිළි තනිවෙලා මා සිතින් හඬනවා දෙස බල බලා මංමුලා වූ සිතින් මා මල් සුවඳක් විඳිනවා නැති ඉමක් ඇති රුවක් හා මා වෙලී.. කාමරෙ වට පිට බලද්දී ඇඳගෙන හිටපු ඇඳුම් හැමතැනම, මූ ඒවා දිහා බලලා දුක්වෙනවා රෑ ඒවා ගැලවුන විදිය මතක් වෙලා මොකද ආයෙත් ඒ වගේ අත්දැකීමක් ගන්න තියා අඩු ගානේ ඒ කෙල්ලව හම්බෙන්නවත් කෙල්ලගේ නමවත් කොල්ලට මතක නෑ.. මන්මුලා වෙලා, නිකන් පිස්සු වගේ මොකද කෙල්ලගේ රුව, සුවඳ ඇඳට වෙලා දුක් වෙන කොල්ලට තාමත් දැනෙනවා..නිමක් නැතුව... මොනවා උනත් අන්තිමට කියන්න තියෙන්නේ මනූ අය්යා කෙල්ල ගැන පට්ට සැටිස් උනාට කෙල්ල වෙච්ච දේවල් වලින් සැටිස්ෆයිඩ් වෙලා නෑ කියන එක, උනානම් උදේ දාල යන්නේ නැනේ..ජෝක් හොඳේ
@littlebts1826
@littlebts1826 3 жыл бұрын
😄😄😄
@achiniweerasinghe6258
@achiniweerasinghe6258 3 жыл бұрын
Well understand
@amandakiniyt
@amandakiniyt 3 жыл бұрын
This is a better meaning to the song indeed 👍
@2000NRJ
@2000NRJ 3 жыл бұрын
@@achiniweerasinghe6258 you are welcome
@2000NRJ
@2000NRJ 3 жыл бұрын
@@amandakiniyt Thank you
@jananisilva9214
@jananisilva9214 2 жыл бұрын
Stephani akki oyta mawa mathakada.. last week voice ekta awith katha kale oyath ekka.. im janani. I love you stephy 🥺❤️
@rohitha2764
@rohitha2764 2 жыл бұрын
මගෙ ඡිවිතෙ දැකපු සුපිරි චරිතෙ නියමයි මට කියන්න වචන නැ මාරයි පිං චරිතයක්
@lasanthikaekanayaka8785
@lasanthikaekanayaka8785 3 жыл бұрын
ඒක මරු මනුරන්ගගේ වැඩ සුපිරි කොහොමත් 💪👈🤩🤩🤩
@ruvi2960
@ruvi2960 3 жыл бұрын
Favourite couple❤️
@mandakinividanage1974
@mandakinividanage1974 5 ай бұрын
You so cute, gorgeous and humble in your living frames Stephanie.....❤trust me you are my favorite character....🎉you are so lucky to have a supportive husband like dushyanth....❤
@kavikalanikavikalani7858
@kavikalanikavikalani7858 3 жыл бұрын
Stephanie marama lassanai .kohomath lebanon girls godak lassanai 🥰🥰🥰
@buddhinichathurangi1729
@buddhinichathurangi1729 3 жыл бұрын
අද අක්කා ගොඩක් ලස්සනයි 💕💕very talant personality
@Apinaada
@Apinaada 3 жыл бұрын
This is just gold!!! 😂😂😂 It's really brave of her to not to worry about others and ask what she doesn't know. Respect!!! Plus the explanation of the song was just amazing.
@shehanchathushka9108
@shehanchathushka9108 3 жыл бұрын
වෙනස් වැඩසටහනක්. ඇත්තටම මරු♥️🔥
@HoraGediya
@HoraGediya 3 жыл бұрын
1 රෑ හිටගන්නවා 😂
@thelife5632
@thelife5632 3 жыл бұрын
Dushntha .....grate
@gayathindeepa8555
@gayathindeepa8555 3 жыл бұрын
මනූ අයියා ඔයාගෙ සින්දු හැම එකක්ම මේ වගේ explain කරන්නකෝ
@ThirayaPitupasa
@ThirayaPitupasa 3 жыл бұрын
;)
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
👍⚡
@gayathindeepa8555
@gayathindeepa8555 3 жыл бұрын
@@MANURANGA wow thanks ❤️❤️
@dnpwarnasooriya5698
@dnpwarnasooriya5698 3 жыл бұрын
Stephani akkita deyk therum krnn plwn dushyanth aiytm thmi😂😂♥️however u guise are soo lovely
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
Steffani girl ♥️♥️♥️ (Such a darling 😘😘😘)
@contactlakmal
@contactlakmal 3 жыл бұрын
සින්හල පන්තියෙන් අපි ඉන්ග්‍රිසි ඉගෙනගත්තා කියහන්කො
@misarikumari9944
@misarikumari9944 2 жыл бұрын
😁😁😁
@dilshara660
@dilshara660 3 жыл бұрын
My favorite couple ❤️
@kanthirenuka2661
@kanthirenuka2661 3 жыл бұрын
I love so much this couple so cute🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺
@jmrgta7775
@jmrgta7775 3 жыл бұрын
Grete cupall god bless,u both.
@san331
@san331 3 жыл бұрын
So cute Stephanie
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 15 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 33 МЛН
Recording Sirisangabodhi - Dushyanth & Stephanie
6:00
Dushyanth Weeraman
Рет қаралды 797 М.
Danu on Fire | Stephanie Siriwardhana
25:40
HI!! Online
Рет қаралды 158 М.
Cringe වුනි මම
16:49
Pissu Kanna
Рет қаралды 866 М.
Wedding Day Of Dushyanth Weeraman and Stephanie Siriwardhana
18:13
Dushyanth Weeraman
Рет қаралды 492 М.
Neden yüzünü saklıyor
0:19
H. DANIŞIK
Рет қаралды 35 МЛН
❗️XOTINI HAMMASINI URMOQCHI 😱😱😱
0:14
HUSAN_SHORTS1
Рет қаралды 3 МЛН
Parkour failed !
0:12
Mash_Edits
Рет қаралды 6 МЛН
tom with Jerry 😱 #funny
0:12
Nemi Shorts
Рет қаралды 19 МЛН
MAGIC FINGER TRICK TUTORIAL 😱😳
0:11
Milaad K
Рет қаралды 10 МЛН