Steve Shehan | Kadu Athare Bandi (කඳු අතරේ බැදී) | Blind Auditions | The Voice Sri Lanka

  Рет қаралды 593,484

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 1 000
@priyankanuwan1976
@priyankanuwan1976 2 жыл бұрын
"Right here waiting for you" ලංකාවෙ කෙනෙක්ගෙ කටහඩින් අහපු හොදම version එක. සුභ පැතුමි තරැණයා
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
බොහොම ස්තූතියි අයියේ ❤️❤️
@ravindrasampath5179
@ravindrasampath5179 2 жыл бұрын
කසුන් හිනාවුනා English song එකක් කියන්න කියද්දී ඒත් සැබැ දක්ෂයා තොරගත්තේ සසිකා Respect That
@dushan5871
@dushan5871 2 жыл бұрын
"තව මොනවද ඔයා ගයන්නේ" කියලා කෝච් ශශිකා ඇහුවම, කසුන් දාපු කින්ඩි හිනාවට හොඳ උත්තරයක් ලැබුනා...
@Nad1990Dis
@Nad1990Dis 2 жыл бұрын
That's so true man
@나린제가
@나린제가 2 жыл бұрын
Mata nm penna be kasun
@sasiru
@sasiru 2 жыл бұрын
ඒක හැමෝම අහන නිසා කසුන් හිනා උනේ
@StudioLP
@StudioLP 2 жыл бұрын
හරියටම කිව්ව මචං..
@Cally-o8x
@Cally-o8x Жыл бұрын
Anthimt steal kre kasun ne 😏
@yohannirmal9745
@yohannirmal9745 2 жыл бұрын
ශශිකා හදවතට දැනෙන්න ගයන්න කිව්වම අනිත් කෝච්ලගෙ නාඩි වලට දැනෙන්න sing කරා. සුභ පැතුම් ! ජේසු පිහිටයි මල්ලි. Ranga ayya.
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you රංග අයියේ 💓
@withinK783
@withinK783 2 жыл бұрын
අනිත් කෝච්ලා හතර දෙනාට වඩා කෝච් සසිකාට හොද ඉවක් තියනවා තරගකරුවන් ගැන. ඒක මේ වගේ දේවල් වලින් හොදට තේරෙනවා . මේ කොල්ලත් මරුවට කිව්වා . ජය වේවා මචන් ❤️
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you ❤️
@techbro3034
@techbro3034 2 жыл бұрын
🤣🤣🤣🤣 anith ayata wada?
@withinK783
@withinK783 2 жыл бұрын
@@techbro3034 ඔව් අනිත් අයට වඩා.. නැත්තම් ඕම වෙයිද
@techbro3034
@techbro3034 2 жыл бұрын
@@withinK783 ehema na. kattiya katha karala beda ganne. There's a quota. Anika English eka kiyanna kiyala request kale Umariya.
@withinK783
@withinK783 2 жыл бұрын
@@techbro3034 othana kaurut katha wenne na. Shashikata hoda hinda thma sinduwe magadi turn une. Umaria english kiynna kiwata. Turn une shashika vitharai neh talent eka adura gena. Passe itin anith aya aparade kiwata.
@thilinatv5289
@thilinatv5289 2 жыл бұрын
එච්චර හැකියාවක් තිබිලා අත්මා ගේ එ සින්දු ව තොරගේන දිපු රෙස්පෙක්ට එකම වෙනම එකක් ❤
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you
@minervarose7664
@minervarose7664 Жыл бұрын
Athma ge songs sing karanna hamotama ba! Athma ge range ekai, vocal tone ekai hamotama na 😃
@gaminiranasingha7475
@gaminiranasingha7475 2 жыл бұрын
මුලින් වෙන සිංදු මොනවද කියන්න පුළුවන් ද කියලා අහන කොට තොපි නිකන් කින්ඩියට හිනා උනා කිසිම කෙනෙක් ගැන කිසිම විටෙක අවතක්සේරු ට ලක් නොකරන්න හොදම උදාහරණය අද මේ තරුණයා තොපි සේරටම දැනගන්න සැලැස්සුවා හිතන්න එපා කවදාවත් කිසිම කෙනෙක් තමන්ගේ දක්ෂතාවයන් හිත තුළ සඟවාගෙන ඉන්න බව ඒ බව සසිකා නිසංසලා මහත්මියට විතරයි දැනුණේ ඔබතුමියට පුළුවන් වුණා ගිලිහී යන්නට ගිය තරුවකට ආලෝකය ලබාදෙන්නට ජයවේවා ඔබට සාර්ථක ගමනකට සුභ පැතුම්
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
බොහොම ස්තූතියි 😍😍
@crdev8806
@crdev8806 2 жыл бұрын
ආත්මා ලියනගේ මහත්මයාගේ සින්දුව හරිම ලස්සනයි. ❤ දෙවෙනි වතාවට අහන්නේ.
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
බොහොම ස්තූතියි 💓
@natashapieris2764
@natashapieris2764 2 жыл бұрын
කෝච් සශිකාට මාර සෙන්ස් එකක්නෙ තියෙන්නෙ. සිංහල සිංදුව අහද්දි ඇත්තටම හිතුනා මොකටද හැරුනෙ කියලා. මාරයි ඒ වොයිස් එක. ඉස්සරහදි richard marx ගෙම Hazard or Bryan Adams ge සිංදුවක් කියනවා බලන්න ආසයි.
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Aniwaren....... Thank you ❤️❤️
@lankakidskitchen
@lankakidskitchen 2 жыл бұрын
@@steveshehan2520 you have amazing voice..
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
@@lankakidskitchen thanks a lot
@tharakanaveenabeywickrama9607
@tharakanaveenabeywickrama9607 2 жыл бұрын
@@steveshehan2520 nice voice. Awaiting your battle round
@krish52043
@krish52043 2 жыл бұрын
If he goes with Hazard I’ll get a heart attack 😮
@hemalikanchana9209
@hemalikanchana9209 2 жыл бұрын
කෝච් ශශිකා අහද්දි වෙන මොන සිංදු ද කියන්නේ කියල ..අනික් අයට හිනාවක් ගියා ..specialy කසුන් .. උමාරියා english song එකක් කියන්න කියන්නේ මෙහෙම cover එකක් හීනෙකින්වත් බලාපොරොත්තු නැතුව .. නියමයි.. සහෝදරයා කට උත්තර නැති කලා.. කොච්චර ඇහුවත් තාම ඇති වුනේ නෑ ඒ cover එක.. thank you shashika.. ❤
@kavionline2004
@kavionline2004 2 жыл бұрын
Agree 👍💯
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you so much... ❤️❤️
@nipuni_o601
@nipuni_o601 2 жыл бұрын
හැමෝම කියන්නේ ඉංග්‍රීසි සිංදුව කියපු හැටි. කවුරුවත් කියන්නෑ සිංහල සිංදුව කියපු හැටි. ආත්මා ලියනගේ මහත්මයාගේ සිංදුවක් ඒ තරම් රහට වෙන කෙනෙක් කියනවා ඇහුවාමයි.
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you ❤️
@gayanijayasuriya1138
@gayanijayasuriya1138 2 жыл бұрын
ආත්මා ලියනගේ මහත්මයා ගෙ සිංදු ත් ලේසියෙන් කාටවත් කියන්න අමාරුයි...ඒ සිංදුව ටත් උපරිම සාදාරණයක් කරන ගමන් දෙවෙනි යට කියපු English song එක next level . සුබ පතනවා Steve shehan.✝️💖god bless you
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you so much 😍
@diasroshi4097
@diasroshi4097 2 жыл бұрын
English song is one of the best Song covers if not the best cover in the SL voice stage so far.. Beautiful♥️
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 2 жыл бұрын
✌️✌️❤🧡❤❤
@lifestyleyogasrilanka7976
@lifestyleyogasrilanka7976 2 жыл бұрын
I agree with you
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you for your kind response... ❤️❤️
@markspurgeon8096
@markspurgeon8096 2 жыл бұрын
Indeed
@lakindudon9639
@lakindudon9639 2 жыл бұрын
Yes.
@lankakidskitchen
@lankakidskitchen 2 жыл бұрын
ස්ටීව් , ඔබට ඇති අසීමිත හැකියාව සහ දක්ශතාව ඔබ විසින් හදුනාගෙන නොමැත. කෝච් සශිකාට එය නොදැනුනාම් මේ තරගයේ සිටිය යුතු අති විශිෂ්ඨ තරගකරුවෙක් වන ඔබව ගිලිහී යෑමට ඉඩ තිබුණා. කෝච් සශිකා ගේ විශිෂ්ඨ හැකියාවට අපි හැමෝම ගරු කල යුතුයි. ස්ටීව් , ඔබේ දක්ශතාව තියෙන්නේ කොතනද කියා මුලු විනිසුරු මඩුල්ලම හදුනාගත්තා. එය ඔබත් හදුනාගන්න. ඉදිරියට ම යන්න සුබ පතනවා..
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊❤️
@SandunMahesh
@SandunMahesh 2 жыл бұрын
අම්මෝ.. නියමයි සහෝදරයා... english song එකනම් දැනුන හදවතටම.. ජය නියතයි මචාන්😌❤️❤️ අපි අනිව final target කරමු..❤️❤️👊 ආදරෙයි.
@KaviKavi-lu8xe
@KaviKavi-lu8xe 2 жыл бұрын
ඔයාගෙ කටහඬත් මරු
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank u brother ❤️❤️
@chathuperera906
@chathuperera906 Жыл бұрын
denna team deken ennath puluwan den ☺
@lalithsamarasinghe4396
@lalithsamarasinghe4396 Жыл бұрын
❤සඳුන්.....💪
@bandulapushpakumara5780
@bandulapushpakumara5780 2 жыл бұрын
කෝච් කියන්නේ ශශීකාම තමයි ඉතිං. පිටතින් ඇසුන ශබ්දයෙන් ඇතුලත හදුනගත්තා.
@dharmapala4759
@dharmapala4759 2 жыл бұрын
💐💐💐👍👍👍
@chamilashanthi2128
@chamilashanthi2128 2 жыл бұрын
කොච්චර ලස්සන අතීතයක් ද 90s legends ලව මතක් වෙද්දිත් සතුටුයි, ඇත්තටම ආත්මා, නාමල්, ප්‍රින්ස් ඒ සිංදු වේදිකාවට ගේන එකම වටිනවා brother..💪❤️❤️😍 keep it up..good luck..👏👏🙏
@maduratube9903
@maduratube9903 2 жыл бұрын
It is Coach shashika who understood the talent at the first place, which otherwise this great talent will loose the stage. Hats off to Coach shashika!
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
❤️❤️
@dreamer5340
@dreamer5340 2 жыл бұрын
ඔව් මට පේනවා..ශශිකා ගේ බැට්ල් නැගලම යනවා....❤️🔥
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
😂
@kumarawgo4350
@kumarawgo4350 2 жыл бұрын
ලංකාවේ යුනීක්ම ප්‍රේමනීයම හඩ ස්පියා තාම වෝම් අප් කරන්නේ ඉස්සරහට බලන්න වැඩ ❤️ භාෂාව සිංදුව වර්ගය අදාල නෑ ස්ටීව් ඒක වෙනම ලෙවල් එකකට ගෙනියනවා අනිවාර්යයෙන්ම ෆයිනල් එන්න ඕනේ තරගකරුවා ❤❤❤ උඹට ජය සහෝදරයා
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you ❤️
@sashikasadaruwan4518
@sashikasadaruwan4518 2 жыл бұрын
Dear madam coach sashika..dont let him steel you.because you have the ability to understand contestants better than other coaches. Therefore ,train him well and take him forward... god bless everyone....
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you for your comment
@madushankaprashad9578
@madushankaprashad9578 2 жыл бұрын
ශෂිකා නිසංසලා කියන්නේ Brand 1ක්‌ 🎶🎼❤️
@wasantikumari8885
@wasantikumari8885 2 жыл бұрын
ඉස්සරහට ලස්සන සිංදු ටිකක් අහන්න පුලුවන් වෙයි කෝච් සසිකා ඔයා නියමයි
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you for your comment...
@AweSamTravelWorld
@AweSamTravelWorld 2 жыл бұрын
ඒ කටහඩ විරලයි විශිෂ්ඨයි .
@nseritsolution
@nseritsolution 2 жыл бұрын
මම දැකපු හොදම English cover song එක මෙක..brain adam's songs also nothing සහොදරයා ඔයාට... ජය... 👍💕💕
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you
@kavionline2004
@kavionline2004 2 жыл бұрын
Aththatama coach kenek kynne contestant kenekge hakiyawa adura ganna puluwan hoda sensitive ekak thiyana kenekta...coach Sashika godak welawata thaniyama harila gaththa godak aya mara widiyata daksha aya...ee dawse sing karapu song eke awl than thibunata ee aya mara talented..ada me kenatath coach Sashika harune naththam mechchara talented kenkwa miss wenwa..so thank you so much coach Sashika ❤...anik coachesla passe mona kiwwath mulinma me kenage talent eka adura gaththe coach Sashika...
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
Yesss🤩
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Yes ill me pleased
@sithru4455
@sithru4455 2 жыл бұрын
ආත්මා ලියනගේ මහතා කියන්නේ හදවතට දැනෙන්න සිංදු කියපු කෙනෙක් ටෙලිවිෂන් වල වැඩිය පේන්න නැහැ ඒත් ඒ මහතා මැණිකක් වගේ ඔයත් ඒ වගේ මල්ලි සුබ පතනවා ඔයාට❤දක්ෂයන් අතරේ දක්ෂයෙක් වෙන්න ❤
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@sithru4455
@sithru4455 2 жыл бұрын
@@steveshehan2520 😊🥰
@hansakalakshan4379
@hansakalakshan4379 2 жыл бұрын
බේස් ගහන අයියට ❤️🔥අතට බුදු සරනයි 🙏
@st88ify
@st88ify 2 жыл бұрын
Your second song literally gave me goosebumps. Amazing!
@Cool-fc9pb
@Cool-fc9pb 2 жыл бұрын
Me too
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
😊❤️
@ravinduhemachandra26
@ravinduhemachandra26 2 жыл бұрын
dan goosebump eke thathwe mokada?
@AweSamTravelWorld
@AweSamTravelWorld 2 жыл бұрын
කෝච් ශශිකා : තුරුම්පුව මගෙ අතේ කෝච් උමාරියා: දෙයියනේ ඇයි හැරුණෙ නැත්තෙ
@gabrialssolutions3268
@gabrialssolutions3268 2 жыл бұрын
😃
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
😂😍
@AweSamTravelWorld
@AweSamTravelWorld 2 жыл бұрын
@@steveshehan2520 first subscriber of your channel. All the best
@kethakahettiarachchi7929
@kethakahettiarachchi7929 2 жыл бұрын
@@AweSamTravelWorld I did too💯👌🏼
@sulonilhan4558
@sulonilhan4558 2 жыл бұрын
😄
@kavinduwijewardana2769
@kavinduwijewardana2769 2 жыл бұрын
" කදු අතරේ බැදී" සුපිරියටම කිව්ව නියමයි. අවසන් වටය දක්වා මේ අයිය ඉන්න ඕනි
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you මල්ලී
@dilshanimoratuwa902
@dilshanimoratuwa902 2 жыл бұрын
My goodness I can't stop listening to the 'Right here waiting ' again and again ❤️❤️❤️❤️❤️❤️❤️❤️ one of the best talents this season😍 this guy is just amazing ❤️❤️❤️
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you so much
@Cool_D
@Cool_D 2 жыл бұрын
Wow! හොඳ වෙලාවට ශශිකා හැරුනේ, නැත්නම් මේ JEM එක මිස් වෙනවා. කිව්වත් වගේ ඔයා ඒ English song එක අරන් ආවනම් 4 දෙනාවම හරවගන්න තිබ්බා. Anyway, good luck! Show your full colors 💞💞
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thanks a lot
@weerakoonweerakoon9040
@weerakoonweerakoon9040 2 жыл бұрын
සසිකා කියන්නේ කොහොමත් දේව දුතියක්
@MASTERLIVE998
@MASTERLIVE998 2 жыл бұрын
යකෝ මූව කැපුනනම් මල හත්තිලව්වයි. ආදරෙයි ශශිකා කෝච් අවබෝධය ට
@srineefernando1722
@srineefernando1722 2 жыл бұрын
ඔයාව ශශිකා ගෙනියයි ලස්ස්සනම තැනකට
@laksiriseneviratne7503
@laksiriseneviratne7503 2 жыл бұрын
ඇයි දෙයියනේ right here waiting කිව්වේ නැත්තේ, මම හිතන්නේ Richard Marx ගේ සින්දුවක්‌ voice එකේ ඇහුන පලවෙනි වතාවට වෙන්න ඇති, gem is found
@DulminiChanika
@DulminiChanika 2 жыл бұрын
Exactly 💯
@malishgfdo1682
@malishgfdo1682 2 жыл бұрын
exactly
@Shwe_min_music
@Shwe_min_music 2 жыл бұрын
That's what I exactly thought 💯💯💯
@miurujayasinghe6441
@miurujayasinghe6441 2 жыл бұрын
Agreed! This is the best version of this song sung by a Sri Lankan
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Ohh thank you so much 😘
@sharkyamendez6664
@sharkyamendez6664 2 жыл бұрын
@Sashika this is your winning horse! Dont lose him
@marinifernando2973
@marinifernando2973 2 жыл бұрын
Very true
@sankamobile2234
@sankamobile2234 2 жыл бұрын
Very nice bro
@malishgfdo1682
@malishgfdo1682 2 жыл бұрын
Exactly 😊
@kumudusurasinghe1983
@kumudusurasinghe1983 2 жыл бұрын
Yes.
@rxwsy1132
@rxwsy1132 2 жыл бұрын
Put him in a stable
@harshamaling3046
@harshamaling3046 2 жыл бұрын
මම ආසයි ඒ වයිබ් එකට සොන්ග් එකේ feel එක අඩු එක විතරයි වොයිස් එක අමුතුම රසක් එක 😍
@anushkabulathsinghala2550
@anushkabulathsinghala2550 2 жыл бұрын
ශශිකගෙ සන්තෝසෙ....
@dilanchamarasilva2716
@dilanchamarasilva2716 2 жыл бұрын
Although many people appreciate his second song, for me first song was also really great to me. Maybe dynamics are not much used there but this version synced with the high beat music, it had something so rich and beautiful. I don't know what it is
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you so much 😍
@chathuperera906
@chathuperera906 Жыл бұрын
true
@mpiasanka4957
@mpiasanka4957 2 жыл бұрын
Thanks sashika. If u not there we miss this jem. Thanks a lot.
@hewagewijith8085
@hewagewijith8085 2 жыл бұрын
Sashika thanks Mam oya athenma niwaradi.. ❤🙏❤
@nilangakrishan5296
@nilangakrishan5296 2 жыл бұрын
සුපිරි 🔥මේවා අහද්දි හිතෙනවා ඇයි මේ වගේ සින්දු දැන් නැත්තෙ කියලා. සරලයි සුන්දරයි.
@travelwithvichi6224
@travelwithvichi6224 2 жыл бұрын
That’s why I respect coach shashika… she knows and can identify voices than other coach’s … I wanna said to other coach’s learn how to coach and identify superb voices from coach shashika. no more words after mistakes.
@perfectlife2676
@perfectlife2676 2 жыл бұрын
Agreed...
@EnglishWithSHAN
@EnglishWithSHAN 2 жыл бұрын
විරහවත් අමුතුම රහකට දැනෙනවා මේ සින්දුත් එක්ක...
@hmcmherath4229
@hmcmherath4229 2 жыл бұрын
Coach Sashika is the real coach who can choose correct & talented contestants
@oshanipiumanthi7315
@oshanipiumanthi7315 2 жыл бұрын
Respect coach sashika for protect this Gem!!! 🌹
@harshaniyashodha5338
@harshaniyashodha5338 Жыл бұрын
Matanam mara lassanai sing karanawa.Athmage song eka..
@steveshehan2520
@steveshehan2520 Жыл бұрын
බොහොම ස්තූතියි ✌❤
@DeepalJayasekara
@DeepalJayasekara 2 жыл бұрын
This is probably the best blind audition I've seen this season! Almost as if he deliberately didn't want to show his true talent😃. Good luck buddy! You definitely deserve to be in the Final 4, so I hope you'll choose your songs well in the coming rounds.
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you for the kindness ❤️
@udanigunarathne6693
@udanigunarathne6693 2 жыл бұрын
It’s not the best audition cz the Sinhala song didn’t show his true talent…
@udanigunarathne6693
@udanigunarathne6693 2 жыл бұрын
@@steveshehan2520 brother, u should be careful with the song selections… cz ‘Kandu athare’ was an average performance and ‘Oceans apart’ was a Wow performance… if it wasn’t for Umaria’s request for a second song, we would have remembered u as average performer… ur performance at Blinds always matter… Congrats 🎉 and Good luck 🍀
@kasunkamarasinghe3028
@kasunkamarasinghe3028 2 жыл бұрын
Western song එක ලස්සනයි තමා. ඒත් මං ආත්මාගේ එක කියපු විදිහටත් මාරම ආසයි 😍
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
ඕඩියන්ස් එකම හැරුනා වගේ තමා ..සුබ පැතුම් ස්ටීව්...💐💐💐💐❤️❤️❤️❤️
@X-Ray_93
@X-Ray_93 2 жыл бұрын
බේස් ගහන ඒ දෑතට සම්මා සම්බුදු සරණයි. ❤️❤️
@nuwanweerasekara-sw7ve
@nuwanweerasekara-sw7ve 7 ай бұрын
සැබෑ දක්ෂයෙක් ❤
@priyanthaperera3208
@priyanthaperera3208 2 жыл бұрын
Mulinma adura gatte SHASHIKA vithrai. anik bila wadak natha, Sashika wel done.
@erandaniroshana4127
@erandaniroshana4127 2 жыл бұрын
English song is one of the best cover so far in the voice in sri lanka ❤️
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
😊😊
@pasindudilanka3964
@pasindudilanka3964 2 жыл бұрын
Base guitarist ට දෙමු හොඳ අත්පුඩියක් 🎉👏
@මහත්වරු
@මහත්වරු Жыл бұрын
99n berune. me wage galapena sinduwa kiyanne nati dakshayo kochchara me wage wedikawala kapenawa athida. ange hirigadu pipenawa tallent ekata....Jaya wewa Sahodaraya...
@steveshehan2520
@steveshehan2520 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤
@markspurgeon8096
@markspurgeon8096 2 жыл бұрын
Never judge a book by its cover....woow..good for coach sashika...and other coaches for appreciating one of the best team of judges..
@upekshadharmadasa97
@upekshadharmadasa97 2 жыл бұрын
He should sing that legendary “I’ll be right here waiting for you” in the blinds. It’s so far the best cover…🔥
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you 💐
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
Wow!!! very nice,,,,😍👌☺️ good luck with ශෂිකා !!!🌹👍👏👏👏Wish you all the best !!!
@nilangisc
@nilangisc Жыл бұрын
ලස්සනයි මේ කීවෙනි පාරද මම මේ සිදුව අහන්නෙ මිලාන වී යන අපගේ ආලේ❤❤
@steveshehan2520
@steveshehan2520 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ♥️
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
පුින්ස් උදය වගෙයි ගිතය. ලස්සනට කිව්ව
@sujanisinghabahu
@sujanisinghabahu 2 жыл бұрын
වෙන සිංදුවක් කියන්න කීවාම නෝන්ඩියට හිනා උන කෝච්ට මොනවා හිතෙනවා ඇත්ද? 🙈superb voice
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
😂
@chathuperera906
@chathuperera906 Жыл бұрын
anthimata eya thama kollawa steal kale boru kaywaaru gahapu Umaria ta wada 🤣🤣
@sujanisinghabahu
@sujanisinghabahu Жыл бұрын
@@chathuperera906 battle round තිබුනද?
@chathuperera906
@chathuperera906 Жыл бұрын
@@sujanisinghabahu ow ow
@lll7183
@lll7183 2 жыл бұрын
Right here waiting I think a really good version. A modern flavour. Richard marks will be very happy to hear it.
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you so much ❤️❤️
@forum7156
@forum7156 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤ Steve your magic is that, we still watch you this song! We love you Steve! ❤❤❤❤❤
@steveshehan2520
@steveshehan2520 Жыл бұрын
Thank you so much ✌❤
@fdo547
@fdo547 2 жыл бұрын
අරේරේරේ වාහ් 🖐️😘❤️ ,Congratulations brother and my fav කෝච් ❤️❤️❤️❤️❤️
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Ya min too...
@abdullashihab4935
@abdullashihab4935 2 жыл бұрын
Hallelujah! God be with you. Use your talent to praise Him also. God bless.
@DarksideDiva
@DarksideDiva 2 жыл бұрын
Amazing performance Steve.. Good luck ❤️
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you so much... ❤️
@anildarmarathna4587
@anildarmarathna4587 Жыл бұрын
ගායකයාගේ ඇතුලාන්තයේ version හදුනාගැනීමේ හැකියාව විශ්මිතයි..අපූරු කටහඬක්...සැහෙන වාර ගණනක් ඇහුවා මේ ගීතය...
@steveshehan2520
@steveshehan2520 Жыл бұрын
Thank you ❤
@pathumranasingha3478
@pathumranasingha3478 2 жыл бұрын
Mama hethanawa me voice eka ahuna lassanama katahada niyamai me voice eka.. hamotama naaaa..digatama mama balagena innwa ....
@damithassana7219
@damithassana7219 2 жыл бұрын
The best English cover in SL history
@sanjananimantha5672
@sanjananimantha5672 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ english part එක 😍
@amilaruwan991
@amilaruwan991 2 жыл бұрын
අපේ ගිත ලොවෙි දෙවගන තේරුවොත් රටට වටින හඩක් තමයි.
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you 💓
@KD-zj4ye
@KD-zj4ye 2 жыл бұрын
English songs kiyana kattiyata Coach Sashika harenneth naha, harunath godak welaawata kattiya Coach Sashikawa thoraganneth naha. Namuth mey season eke (mage mathakaya harinam) aapu kattiyagen English pronunciation hondama kenaa Coach Sashikata hambawuna! Right Here Waiting was amazing, well done Steve :) Edit: I just watched Iny's performance - her pronunciation is better but I prefer Steve's song
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you so much
@varunajith100
@varunajith100 2 жыл бұрын
Thank you so much Coach Sashika for turning for Steve. Love you with greatest respect to you for turning for him recognizing his hidden singing talents. 😍😍❤️❤️🙏👏 If not the whole Voice competition both local and international and we would have lost this brilliant soulful multi talented singer. Kept listening to Right here waiting for you cover version about 50+ times by Richard Marx one of my favourite yesteryear singers that I still sing and love so much to listen. I strongly feel you're going to be the winner of this season with coach Sashika and she will not drop you out for stealing and take you grooming you for the finals.
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you❤️
@dulajmadushanka7543
@dulajmadushanka7543 2 жыл бұрын
බේස් පාට් එක 🖤🔧🎧🎶❤️
@anjanaekanayake823
@anjanaekanayake823 Жыл бұрын
"Right Here Waiting" Oceans apart, day after day And I slowly go insane I hear your voice on the line But it doesn't stop the pain If I see you next to never How can we say forever? Wherever you go, whatever you do I will be right here waiting for you Whatever it takes or how my heart breaks I will be right here waiting for you I took for granted, all the times That I thought would last somehow I hear the laughter, I taste the tears But I can't get near you now Oh, can't you see it, baby You've got me going crazy Wherever you go, whatever you do I will be right here waiting for you Whatever it takes or how my heart breaks I will be right here waiting for you I wonder how we can survive This romance But in the end if I'm with you I'll take the chance Oh, can't you see it, baby You've got me going crazy Wherever you go, whatever you do I will be right here waiting for you Whatever it takes or how my heart breaks I will be right here waiting for you Waiting for you
@malithkarunathilake7722
@malithkarunathilake7722 Жыл бұрын
This reminds me the ‘Arthur gunn’ who was singing for American idol. Both have a similar voice and talent. The mysterious thing was the 2nd choice of both was the turning point of the contest. Goodluck
@steveshehan2520
@steveshehan2520 Жыл бұрын
Thannk you ✌❤❤
@tuliphayat
@tuliphayat 2 жыл бұрын
Woww oceans apart my fav song🤭🤭🥰🥰🥰♥️♥️♥️💗💗🌷wow you sang just amazingly dear. God bless you
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you dear ❤️
@tuliphayat
@tuliphayat 2 жыл бұрын
@@steveshehan2520 you have a long way journey for a very bright future 🎉😇🤗🥰my prayers are with you and God bless you and your awesome voice 😇😇😇♥️♥️🥰🥰🤗🤗🤗🌷🌷🌷
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you so much ❤️
@laksamanrohitha7293
@laksamanrohitha7293 2 жыл бұрын
වටිනා සම්පතක් මල්ලි ඔයා අධිකාරිය අහිමි කර ගත්තා ඔබ වැනි අය.! ඔබගේ දක්ෂතාවය උපරිමයි මම දැක්කා අපි එකට ගයද්දී මල්ලි. ජයම වේවා .!!!
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you අයියේ ❤️
@sumithgmsd819
@sumithgmsd819 2 жыл бұрын
oyata wasanawa thiyanawa bro... marama lassnai man oyage vedio eka 3 parak baluwa. eth epa wenne. niyamai. shashika coach niyamai. harima sadaranai. good luck..!!! all the best......
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you so much 😊
@thanujakumari811
@thanujakumari811 2 жыл бұрын
පණ්ඩිත උමාරියා කොල්ලට හැරෙන්නේ නැතුව දැන් කියනවා steel කරන්න බලාපොරොත්තු වෙනවලු .....english song කියනවනං විතරයි කියනවා නම් විතරයි එයාට happy...සිංහල ශාස්ත්‍රීය අනුන් තියෙන ගීත වලට සාධාරණ ලෙස හැරෙන්නේ සසිකා විතරයි...භාතියල umariya la ඉන්නේ ලොකු සීන් එකෙ..සාමාන්‍ය සින්දු කියන අයව ගණන් ගන්නේ නැහැ ...එයාලට හැරෙන්නේ ත් නැහැ ..ඒක හරිම වැරදියි..එයාලගේ වර්ගයේ සින්දු විතරක් නෙමේ අනිත් සම්ප්‍රදායන්වල සින්දු කියන අයත් මේ ෆීල්ඩ් එකේ ඉන්න ඕනේ..
@kavionline2004
@kavionline2004 2 жыл бұрын
Agree 👍💯
@aurora0534
@aurora0534 2 жыл бұрын
🤣🤣 බොරු කියන්න එපා. ඕන තරම් හැරුනා. එන එන හැම එක්කෙනාටම හැරෙන්න ඕනද එහෙම. ලොකු සීන් එකේ ඉන්නෙ කසුන් විතරයි . අනික් හතර දෙනා එහෙම නෑ. ශාස්ත්‍රීය ගීත විතරද ගීත . 😷😷😷
@livemusicclips2114
@livemusicclips2114 Жыл бұрын
කොම්ලො සුපිරි ඉංග්‍රීසි සින්දු ටිකක් කවර් කරල පටන්ගමු වැඩේ ❤❤❤
@nisalsupun5947
@nisalsupun5947 2 жыл бұрын
BNS ල පොඩ්ඩක් අනිත් අය කතා කරද්දි silent උනා නම් ටිකක් හොදයි. ඒක ගොඩක් වෙලාවට දැක්ක දෙයක්.
@gayendraamarasekera3876
@gayendraamarasekera3876 2 жыл бұрын
'Right here waiting' just gave me goosebumps right through out..just wow!😍
@buddhimacharuni5541
@buddhimacharuni5541 2 жыл бұрын
සත්තයි ඇග හිරිවැටුනා... Lassanai brother... English eka maarama feeling... That's awesome 🤩
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you sizz❤️❤️
@MalindaG
@MalindaG 2 жыл бұрын
OMG! Your right here waiting performance brother! My Goodness! what a ridiculous performance! Simply Wow! Yeah Coach Kasun x Bathiya is really true. 🤩🤩🤩🤩🤩🤗✌🤟
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you ❤️
@pradeepsusantha1873
@pradeepsusantha1873 2 жыл бұрын
Superb voices by steve specially eng . song # singer Richard marx🤔 🙄🤩 fantastic
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thanks a lot😍
@isuruabeysinghe8897
@isuruabeysinghe8897 2 жыл бұрын
Undoubtedly the best cover of "Right here waiting for you" for me. He added such a refreshing flavor to it. Amazing!!! Way to go!
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
❤️❤️❤️❤️
@rehshah8707
@rehshah8707 2 жыл бұрын
Richard Marx .. Right here waiting 4u...❤️ 😍 woow.
@hayeshsanjeewa1257
@hayeshsanjeewa1257 2 жыл бұрын
Dukaiii ne anith unta thanks shashika miss 🙏🙏
@lakshikamadhubhashini1156
@lakshikamadhubhashini1156 2 жыл бұрын
🤪☺️🤭ooka kiwwam 4chair turn...issarahata steal karanawa...who is the far seen artist musically..thats u shashikaa..💗
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
@nathdizaradi6775
@nathdizaradi6775 Жыл бұрын
Steve what a memorising voice you have.. where do you play normally, do you play in any pub or any other place.. definitely would love to hear you play live.. man you are a true gem.. hope to see this and reply..
@steveshehan2520
@steveshehan2520 Жыл бұрын
I play as a freelance singer.... thank you ✌❤
@nathdizaradi6775
@nathdizaradi6775 Жыл бұрын
​@@steveshehan2520 .. thats great to hear.. Steve can you give me a way to contact you.. from time to time I have small gatherings etc and would love to get in touch.. let me know how I can get in touch with you..
@lakshikamadhubhashini1156
@lakshikamadhubhashini1156 2 жыл бұрын
Excellent shashikaa
@creedrulz5720
@creedrulz5720 2 жыл бұрын
There is no doubt that this is the best western vocal heard in the voice Sri Lanka
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you 😊
@Lanka-j3i
@Lanka-j3i 2 жыл бұрын
ඉදලා ඉදලා ලස්සන සිංදුවක් ලස්සන කටහඩක් ඇහුවා 👍👍👍 අනිත් judges ලා බිරිිද ?
@dahamigamage6194
@dahamigamage6194 2 жыл бұрын
Eyaa select karagena kiyapu song eka Mata wadiyama lassana Naha but the English song?? Omg soo beautiful!! Goosebumps 😍❤️👌
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thank you so much ❤️
@delrinewebster7021
@delrinewebster7021 2 жыл бұрын
All the best Steve, excellent performance, awesome singing 🎶 👍 👏
@steveshehan2520
@steveshehan2520 2 жыл бұрын
Thanks
@rasithari2067
@rasithari2067 2 жыл бұрын
අහපු ලස්සන සිංදුවක් ❤️🌼
Kadu Athare Bedhi - Athma Liyanage
5:37
SL Songs
Рет қаралды 126 М.
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
Chanupa Deshitha | Dhanashree | Blind Auditions | The Voice Sri Lanka
9:46
The Voice Sri Lanka
Рет қаралды 640 М.