" රාජපක්ෂවරු හමිබන්තොට මිනිස්සුන්ගේන් පලිගත්තා " STF අයුබ් ඛාන් හෙළිකරයි.

  Рет қаралды 10,579

Nalin Rajapaksha

Nalin Rajapaksha

Күн бұрын

කොටින් දණ ගැස්සූ නම කිව්වත් බය වෙන STF අයුබ් ඛාන් /Nalin Rajapaksha
Nalin Rajapaksha Sri Lankan Best Of KZbin |
නලින් සමග කෙලින්
Subscribe to Nalin Rajapaksha: ‪‪‪‪‪‪‪‪@nalinrajapaksha6021‬
Follow Us On
» Nalin Rajapaksha
FACEBOOK: www.facebook.c....
TWITTER: x.com/NalinBRa...
INSTAGRAM: / nalinrajapaksha..
TIKTIK: / nalinbrajapaksha
#armyforever #fypシ #viral #nalinrajapaksha #sf #commando

Пікірлер: 86
@chiranidarshika8931
@chiranidarshika8931 4 ай бұрын
ජාති ආගම් භේදයකින් තොර ශ්‍රී ලාංකික කියන හැඟීම් ඇති සිත් අවැසිම කාලයක්.. respect sir.. 💪❤️🌹 නලීන් මල්ලි ජයවේවා ඔයාටත්.. ❤️🎀🌹
@kodikaraperera9710
@kodikaraperera9710 4 ай бұрын
Great Great gentlemen.
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 4 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
@mehansiva7474
@mehansiva7474 4 ай бұрын
Thanks Mr.Nalin,I'm in batticalo district. I know Mr. Ayub Khan. we are calling IP Khan.He was support us to build a temple in the village.He came and visited our temple 8 Years before. He is a good person..❤
@tuanameer2715
@tuanameer2715 4 ай бұрын
❤මචො ගැම්මක් තමයි, ආඩම්බර යි උබ ගැන
@MohammathSilmi
@MohammathSilmi 4 ай бұрын
රටට සේවයක් කරන මිනිසුන්ට නොයෙක් ආකාරයෙන් බාධා පැමිණිය ද ඊට මුහුණ දිය හැකි අය අඩුය. ඒකට හොඳ උදාහරණයක් තමයි අයුබ් ඛාන් මහතා.❤❤
@NiroshanWijekoon-g9z
@NiroshanWijekoon-g9z 4 ай бұрын
Supiri minisek..
@sumathiwatadenithanna9442
@sumathiwatadenithanna9442 4 ай бұрын
Kaan Sir...... I'm proud of you......
@mohammathakif
@mohammathakif 4 ай бұрын
@creativemind465
@creativemind465 4 ай бұрын
Great Man Mr.Ayub Khan ❤🎉 You are the wealth of SriLanka
@rishadkabeer
@rishadkabeer 4 ай бұрын
Proud Marian ❤💯
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 4 ай бұрын
බුදු සරණයි ❤️🙏
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 4 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
@kskkapila
@kskkapila 4 ай бұрын
අපේ රනවිරුවන් විදපු දුක වේදනාව කැපකිරීම ගැන ගවෞරවයක් මිස මෙතැනට මොනම දේශපාලන චරිතයක්වත් අදාල කරගන්න ඕනිම නෑ...
@pradeepnishantha8970
@pradeepnishantha8970 4 ай бұрын
රණ විරුවන් ජීවිත පූජා කර බේරගත්ත රට දේශපාලුවෝ විනාස කරා
@MohammathSilmi
@MohammathSilmi 4 ай бұрын
❤❤
@munajraushan2664
@munajraushan2664 4 ай бұрын
කාන් මැතිතුමාට ජයෙන් ජයම වේවා❤
@ashokahapuarachchi8348
@ashokahapuarachchi8348 4 ай бұрын
ඇත්ත කතාව
@bravcyclebase
@bravcyclebase 4 ай бұрын
☎ දුරකථනයෙන් හම්බන්තොට ට ජයවේවා ..! ❤❤
@Bruh-ys3sx
@Bruh-ys3sx 4 ай бұрын
Pissuda yako 😂 kotinta weapon dunna premadasage harak puthawa janadipathi karanna apita pissu ne pako
@Weerasinghe-h8u
@Weerasinghe-h8u 4 ай бұрын
සර්ව සාධාරණ සමාජයක් උදෙසා මෙවර මාලිමාව වටා පෙල ගැසෙමු 🧭🧭🧭🧭🧭🧭❌💪
@AyubKhan-kr2pi
@AyubKhan-kr2pi 4 ай бұрын
❤️
@asankarathnayake2995
@asankarathnayake2995 4 ай бұрын
Apita deshapalana katha me program eken oni ne Yalu..Therumak ne ehenam Meka blanna Eka 😠😠🫤🫤
@wsanjeewa
@wsanjeewa 4 ай бұрын
@shanukds1971
@shanukds1971 4 ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹
@shirleykavindasilva5625
@shirleykavindasilva5625 4 ай бұрын
හම්බන්තොට අනිත් පැති ගැන නම් දන්නෙ නැහැ හැබැයි ටවුම,ටවුමට අවට මිනිස්සුන්ට දැන් වැලේ වැල් නැහැ ඒක ඇත්ත.
@nelukachandranath7183
@nelukachandranath7183 4 ай бұрын
කන්නදුන්න පත පහරපු රාජපක්ෂහැතිකරේ කරපු විනාසෙ තමයි රටේම ගොඩක් ගම්වල මිනිස්සුන්ට ඕකයි වෙලා තියන්නෙ.
@rimzerizana4362
@rimzerizana4362 4 ай бұрын
❤❤❤
@Karurathnayake
@Karurathnayake 4 ай бұрын
කාන් මැතිතුමාට ජයවේවා.
@kumarabattage9133
@kumarabattage9133 4 ай бұрын
ඔබ රටට වට්නා සම්පතක්
@JeratPiris
@JeratPiris 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@JaleelFaizal-oz3xi
@JaleelFaizal-oz3xi 4 ай бұрын
Khan sir i respect you
@prabhathbandara4122
@prabhathbandara4122 4 ай бұрын
Police STF ❤️👏👏👏❤️
@RenukaHerath-rp1tv
@RenukaHerath-rp1tv 4 ай бұрын
Paaka thami wateen 2:01 stf (bothale walawwe bathe balyao) gana sanwadeta mosad commission eka gana sha jayawardana family eka gana athuluwa sanwada karamu, kola koti mine maruwo unp mura ballo1:57
@SenthKumari-by9kl
@SenthKumari-by9kl 4 ай бұрын
​@@RenukaHerath-rp1tv h .p. thama palen Haa ba koloo gahapu akekda
@shanikajayathilake9247
@shanikajayathilake9247 4 ай бұрын
❤🙏🤟👏
@chandeyarambukkana6292
@chandeyarambukkana6292 4 ай бұрын
දේශපාලන හූත්තවල් වෙනම කථා කරහන් නලින්
@RohanPrasad-f2i
@RohanPrasad-f2i 4 ай бұрын
දේශපාලනයෙන් තොර යුද්ධයක් වත් සාමයක් වත් නෑ
@ruwanjayasingha325
@ruwanjayasingha325 4 ай бұрын
🎉🎉🎉🎉🎉
@sugathperera6198
@sugathperera6198 4 ай бұрын
මැලේ ජාතිකයන් කිව්වම ත්‍රිවිධ හමුදාවෙම හිටපු යුධ ශූරයන් ❤ ජයම වේවා ආයුබ් මහත්තයා ❤
@janakimunasinghe8384
@janakimunasinghe8384 4 ай бұрын
Respect STF 👍👍👍👍
@nalinudugampola8658
@nalinudugampola8658 4 ай бұрын
Gentlemen
@GlobelHambantota
@GlobelHambantota 4 ай бұрын
ජනාධිපතිවරණයට පින්සිදු වෙන්න ජීවිතේට නොගිය අපේ ලොක්කාට, අටමස්ථානය, නුවර දළඳා වහන්සේ, මහානායක හිමි වරු, වැද පුදා ගන්නට පුළුවන් වුනා. 😂😂😂😂😂😂😂
@kolithaiddamalgoda6090
@kolithaiddamalgoda6090 4 ай бұрын
නලින් මේ වැඩසටහන් අපි මහත් භක්තියෙන් බලන්නෙ. දේශපාලන අසූචි මේ කට ගාවන්න එපා
@nimalnaulla6189
@nimalnaulla6189 4 ай бұрын
නලින් පරදින අශ්වයෙකුට කඩේ යනව.
@chanraman
@chanraman 4 ай бұрын
මේකේ අද තියෙන්නේ යුද්ධය පිලිබඳ අත්දැකීම් නෙවෙයි නේ . ඔහු වීරයෙක් . ඒ ගැන විවාදයක් නෑ . නමුත් දේශපාලන කථාවක් නේ මේ යන්නේ . ( රාජපක්ෂ විරෝධී කෙනෙක් වෙමි මමත් )
@dwrs852
@dwrs852 4 ай бұрын
මෙයා යූඇන්පියෙන් ඡන්දෙ ඉල්ලපු ඩෑල් එකක්😂😂😂
@SenthKumari-by9kl
@SenthKumari-by9kl 4 ай бұрын
Manawa aithiya saha nidahasa.samatama poduiee. Mamath rajhpaksha saha 76 wasaraka k rata vinashyata path karpu deshapalana yata virudda.kenek namuth pudgala swadinaya katawath virudda wenma.baha freedom for everyone as .humans. to animals ❤ . Soooo GO GREEN 💚..
@ffpamosha1310
@ffpamosha1310 4 ай бұрын
ඔහු වීරයෙක් මම ඒගැන සතුටු වෙනවා ඊළඟ පාර දේශපාලනය ගැන නොකියන කතාවක් දාන්න
@AmilaVidanage
@AmilaVidanage 4 ай бұрын
මේකේ අද දේශපාලනයක් කරේ ඔයා. මම අනිත් හැම එකක්ම ආසාවෙන් බැලුවා. නලින් ඔයා ගැන ඇත්තටම අද කලකිරුනා මොකද දේශපාලුවෝට කඩේ යන්න එපා..... ( මමත් රාජපක්ෂ විරෝධී ඉන්න කෙනෙක් උන් රට කෑව ) ඒ උනාට ඔයා දේශපාලුවෝන්ට කඩේ යයි කියලා හිතුවෙ නෑ.... වනසට වඩා ඔයා හොදයි කියලා හිතන් හිටියෙ බලද්දී වනස ටීවි එකේ සංජීව හොදයි......
@SenthKumari-by9kl
@SenthKumari-by9kl 4 ай бұрын
As a media JURNALIST .deuty to reveals truths to tha people s of.netion what's right and rowing doings it dousent matter JURNALIST interviewed who it could. Be terrorist or POLITICIAN AN SEME TIME JURUNALISAM CAN DO ANTHING they can buled luxurious buldings as same time do set fire 🔥 to destroy beautiful forests too and makes up feke story's most of uneducated people are believes those story's u shouldn't point what's JURNALIST is doing how u expecting only. Urs favorite. People.s to come Every channels.of srilanka and what about others opinions pls don't be a selfish dirty rat
@mohammathakif
@mohammathakif 4 ай бұрын
Eththa katha karanakota samaharunta hariyata ridenava
@ThusharaGamage-eu3ct
@ThusharaGamage-eu3ct 4 ай бұрын
හමුදාවේ ගැමීම තමයි ඒක
@hasithajayasekara2518
@hasithajayasekara2518 4 ай бұрын
,නලින් මේ වැඩේනම් ගැලපෙන්නේ නැහැ..කඩේ යන්නේ නැහැලු...chanel eka unsubscrib
@keerthibandara3692
@keerthibandara3692 4 ай бұрын
අනිවාර්යෙන් සජිත් මහත්තයාලා කරපු හොද දේවල් එලියට දැම්මේ නෑ මාධ්‍ය එතුමා නැති කරන්න තමයි ගොඩක් මාධ්‍ය වැඩ කරේ
@lochanageemal1711
@lochanageemal1711 4 ай бұрын
Mn hamadama kiyanwa me නිවේදකය ta වැඩසටහන meheyawanna therenne na
@indikalakmali9055
@indikalakmali9055 4 ай бұрын
මුනම් හරකෙක්
@ksmkumara9152
@ksmkumara9152 4 ай бұрын
මුදලට කඩේ නොයා පරණ Topic එකට Video කරනවනම් හොදා…
@ajithsandaruwanrajapaksha5839
@ajithsandaruwanrajapaksha5839 4 ай бұрын
monawada bn mu karanne yuddayak katha karapanko ethentath pake deshapalanayak katha karanne
@sudarshanimadddekanda8469
@sudarshanimadddekanda8469 4 ай бұрын
යුද්ධ කරපු කෙනාට විතරයි යුද්දෙක විස්තර කියන්න පුළුවන් එක තේරුම් ගන්න
@MohammathSilmi
@MohammathSilmi 4 ай бұрын
Don't make false accusations, it will ruin an innocent person's reputation.
@SampathMallawarachchie
@SampathMallawarachchie 4 ай бұрын
😂😂 ඔයගෙ වෑඩ සටහන සම්පූර්ණයෙන්ම විනාශ කලා,,,සිට වෑඩිය හොදයි....
@herathnilan7693
@herathnilan7693 4 ай бұрын
මෙයාගෙ දේශපාලනනෙ තියෙන්බෙ. බම්බුව
@NiroshanWijekoon-g9z
@NiroshanWijekoon-g9z 4 ай бұрын
Taraha ganna epa. meka hoda wedasatahanak.niyama pudgalayek tora genat innawa..poddak nihadawa ahumkan deepan ..wanesa kolla wage..niweradi minisaku lowata hadunwala dunnata obata stutiy...suba gamanak..
@hasithajayasekara2518
@hasithajayasekara2518 4 ай бұрын
රට අනුර ට❤ මාලිමාවට ජය ❤
@gihanudayajith3744
@gihanudayajith3744 4 ай бұрын
Anurayanam malata dinanne nehe.
@RenukaHerath-rp1tv
@RenukaHerath-rp1tv 4 ай бұрын
Stf ethihasya hodin balanna, kola koti, unp mora ballo, unp, Jr, rakaganna hadapu kuli hewain, mosad commission eka keyawanna muge katha we thawa the unp lat hodanwa essra puruddata
@NiroshanWijekoon-g9z
@NiroshanWijekoon-g9z 4 ай бұрын
Menna rata goda daana hoda kenek.pattama awanka weddek... please join with Npp...metumanlagen weda ganna anura mahattayo...
@kasunrathnayaka2913
@kasunrathnayaka2913 4 ай бұрын
MEYA SAJITHTA KADE YANAWA MEKA THANIKARA DESHSPALANA KATHAWAK😊
@AyubKhan-kr2pi
@AyubKhan-kr2pi 4 ай бұрын
SATHYA KATHAKARANA EKA KADEYAMAK WENNE Kohomada...?
@SampathMallawarachchie
@SampathMallawarachchie 4 ай бұрын
😂😂😂😂😂😂😂
@chamilakarunarathna6408
@chamilakarunarathna6408 22 күн бұрын
රාජපක්ෂලා කියන්නේ සක්කිලි
@sameersameer-co5gk
@sameersameer-co5gk 4 ай бұрын
කතාව අඩූකරන්න..නම කිව්වා හරිද අහන්න එපා..එතුමාට ඉඩ දෙන්න කතා කරන්න..වනස සංජිව වගෙ
@ffpamosha1310
@ffpamosha1310 4 ай бұрын
මෙවැ ඩසටහට දෙශපාලනය එපා ඔහු විරයෙක් වෙන්න ඇති එත් මෙ යුද්ධය පිලිබද කිසිම දෙයක් කිවුනෙ නැ
@NiroshanWijekoon-g9z
@NiroshanWijekoon-g9z 4 ай бұрын
Nalin gon prassna ahanna epa..etumata kata karanna deela poddak wedi pura kiyawilla natara karapan.uba nikam danne ne wage rajapakshalage kerwwawal uluppanna epa metuma kiyana de hari hambantota winada kara..un salli kanna...
@sudarshanimadddekanda8469
@sudarshanimadddekanda8469 4 ай бұрын
.
@AyubKhan-kr2pi
@AyubKhan-kr2pi 4 ай бұрын
හිතේ තරහක් තියාගෙන කතා කරන කෙනෙක් වගේ...කමක් නැහැ... ඔබ වගකීමකින් ප්‍රශ්ණය අහනවා නම් හොඳයි.. වගකීමකින් මං ඒවාට උත්තර දෙන්න සූදානම්..!!
@mohamedsthihar980
@mohamedsthihar980 4 ай бұрын
@shyamamalkanthi4297
@shyamamalkanthi4297 4 ай бұрын
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
მეუფე პეტრეს დაბრუნება!
1:01:22
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН