රටේ මිනිස්සු බල්ලෝ වගේ මරණකන් STF එක මොනවද කලේ. පාතාලේ සෙල්ලම් ඉවරයි.

  Рет қаралды 1,319,814

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

DIG Waruna Jayasundara Commandant of the Special Task Force (STF) On Truth With Chamuditha
විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරි DIG වරුණ ජයසුන්දර සමග චමුදිත සමරවික්‍රම.
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 6 000
@nevinofficial
@nevinofficial Ай бұрын
මාධ්‍යවේදියෙක් උනාම තාර්කික මෙන්ම තියුණු කථන හැකියාවක් තියෙන්න ඕන. ආරක්ෂක නිලධාරියෙක් උනාම ඉවසීම මෙන්ම තියුණු බුද්ධියක් තියෙන්න ඕන. ඔබතුමාලට නිදුක් නිරෝගී සුවය පතමි! ❤️
@king_of_summa_5732
@king_of_summa_5732 Ай бұрын
චමුදිත වගෙ ඩයල් එකක් එක්ක ඉවසිමෙන් කතා කරපු එතුමාට respect ❤
@asankaabeysundara5995
@asankaabeysundara5995 Ай бұрын
❤❤❤
@radheekasampathekanayake7890
@radheekasampathekanayake7890 Ай бұрын
Ekagai
@user-qe5qp2de8m
@user-qe5qp2de8m Ай бұрын
ඔබ තුමා ල වගේ අය තමයි අපේ රටට ඕනෑ .
@thrisadilrukshedissanayaka22
@thrisadilrukshedissanayaka22 Ай бұрын
😂😂
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 Ай бұрын
Indeed
@yomalranasingha.7449
@yomalranasingha.7449 Ай бұрын
චමුදිතගේ කෙලින් ප්‍රශ්න වලට , සංයමයෙන් සෘජු පිළිතුරු ලබා දුන් ඔබතුමාට අනේකවාරයක් ස්තුතියි .❤ respect sir .❤
@anurachamindajayasooriya4815
@anurachamindajayasooriya4815 Ай бұрын
Yes great
@nirmaladesilva6880
@nirmaladesilva6880 Ай бұрын
@@yomalranasingha.7449 සහතික ඇත්ත .
@PriyanthaVijaySingha
@PriyanthaVijaySingha Ай бұрын
Àaàaàaaàaaàaàaàaaaaaaaaaaaaaaaaaààaà àààa​@@anurachamindajayasooriya4815
@udagamaliyanagedonjayaratn1579
@udagamaliyanagedonjayaratn1579 Ай бұрын
@sujiwasujiwa595
@sujiwasujiwa595 Ай бұрын
කෙලින් ප්‍රශ්න අහන චමුදිත උබ නැත්නම් මුං ගෙ රෙදි ගැලවෙයි ද
@sujisaman7899
@sujisaman7899 Ай бұрын
වරුන ජයසුන්දර මා දුටුව බුද්දිමත් ඉවසිලිවන්ත එඪිතර කොන්ද පන තියන අවංක නිලධාරියෙක්... තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. මේ රටට ඔබ වැනි එඪිතර නිලදාරින් නම දෙනෙක් හිටියනම් පාලාත් නවය පාලනය කරන්න මේ රටට හොද කාලයක් උදාවෙන්න තිබුනා..
@cocoon2024
@cocoon2024 Ай бұрын
බුද්ධිමත් නිලධාරියෙක් මේ වගේ අය පොලිසියෙ උඩ තනතුරකට යන්නෙ ඉතාම කලාතුරකින්. ආදරෙයි සර් ♥
@YellowCrayonsTasteLikeSunshine
@YellowCrayonsTasteLikeSunshine Ай бұрын
😂
@dilupakumari1579
@dilupakumari1579 Ай бұрын
යකෝ stf ලොක්කා පොලීසියට යවන්න 🤷
@samthemana2731
@samthemana2731 Ай бұрын
ආසා හිතුනාද? පැටියෙක් හදා ගනින්. 😅
@user-xi6pu4ko4b
@user-xi6pu4ko4b Ай бұрын
​@@dilupakumari1579stf kiyanneth policeya tamai
@thusharawije1120
@thusharawije1120 Ай бұрын
wasanthawa danne neti thottha baba,eunata anik unwa dannawalu
@thejabasnayaka3468
@thejabasnayaka3468 Ай бұрын
අවසාන ප්‍රශ්න වලට දුන් උත්තර වලට ....කියන්න වචන එන්නෙ නෑ.... ඒ වගේ ප්‍රතිපත්ති ඇති සිංහ පුත්තු අපෙ රටෙ ඉන්නවා කියන හැගීමම සතුටට කාරණ්යක් උනා. ඒ නිලධාරී තුමාට අපෙ ආචාරය! Salute you! චමුදිත, රට වෙනුවෙන් අවධානමක් අරන් මේ කරන වැඩසටහන් වලට ඔබට බොහොමත්ම ස්තූතියි! සියලු දෙවියෝ ඔබ වන් පුතුන් සුරකීවා 🙏
@user-nm2rx5bg1j
@user-nm2rx5bg1j Ай бұрын
Hou hou
@user-nm2rx5bg1j
@user-nm2rx5bg1j Ай бұрын
Chamuditha niyama prasna aseemak sthuthi
@npnp6240
@npnp6240 Ай бұрын
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Ай бұрын
❤ 🙏
@krishanthivitharana7512
@krishanthivitharana7512 Ай бұрын
අනිවාර්යයෙන්
@koolamacreations7640
@koolamacreations7640 Ай бұрын
අඩෝ චමුදිතයට බනින්න එපා...ඌ අහන වේගෙට අනිත් උන්ට උත්තර හද හදා ඉන්න වෙලාවක් නෑ...දන්න දේ කියන්න වෙනවා..ඒ ස්ටයිල් එක මරු
@user-rn7cg1xc1k
@user-rn7cg1xc1k Ай бұрын
Aniwaren
@rooricreations5497
@rooricreations5497 Ай бұрын
ඇත්ත ඇත්ත මාත් ඒක දැක්කා
@RuwanBandara-jw6jk
@RuwanBandara-jw6jk Ай бұрын
පක
@RuwanBandara-jw6jk
@RuwanBandara-jw6jk Ай бұрын
ඌට උත්තර දෙන්න ඔනි තරම වෙලා ගන්න පුලුවනි
@madurangaranasinghe4120
@madurangaranasinghe4120 Ай бұрын
අනිවාර්‍යෙන්
@user-ni6ff4wf9j
@user-ni6ff4wf9j Ай бұрын
මමත් දැක්ක දක්ෂම ඉවසීමකින් පිළිතුරු දෙන ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරිතුමෙක් ඔබතුමාට ගොඩක් ස්තූතියි ඔබතුමා respect ❤️..ඒ වගේම චමුදිතටත් මේ වගේ කොන්ද පණ තියෙන මාධ්‍යවේදීන් අඩුයි.ඔබටත් අපේ උපහාරය.❤️
@AnilSantha200
@AnilSantha200 Ай бұрын
Akenma Attamai
@tiyuligirl6871
@tiyuligirl6871 Ай бұрын
චමුදිතට බැන්නට මුගේ ප්‍රශ්න කිරීමේ කලාව ප්‍රශංසනීයයි ❤
@kaveeshakumarasena1132
@kaveeshakumarasena1132 Ай бұрын
Aniwaren
@sanjaybawantha4974
@sanjaybawantha4974 Ай бұрын
ඔව්. කියන එකාට ඔහේ කියන්න ඇරලා බලන් ඉන්නවට වඩා ඔහොම ප්‍රශ්න අහන එක හොඳයි මට නන්...
@sadunimunasinghe6724
@sadunimunasinghe6724 Ай бұрын
අනිවාර්යයෙන්ම
@Madusha1149
@Madusha1149 Ай бұрын
Yes
@sisirawijesinge4729
@sisirawijesinge4729 Ай бұрын
Aniwaren
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Ай бұрын
චමුදිත ගෙ වරදක් දකින්න එපා. ඒක එයාගෙ style එක. ඒක unique . ඕන සහ අත්‍යාවශ්‍යම දේ විතරයි ඔහු ගන්නේ . ❤ මේ උසස් නිලධාරියා ඉතා බුද්දිමත් . අපි ට ආඩම්බරයි අපේ රටට ආඩම්බරයි 🙏❤
@Puja-yu2pq
@Puja-yu2pq Ай бұрын
එයා වගෙ තර්ක කරන්න පුළුවන් මද්‍යවෙිදියෙක් නෑ හැම අතින්ම දක්ෂයි
@lll7183
@lll7183 Ай бұрын
Uniqe style is different. He has no manners or decency. Cross questioning is different. He's just blocking. He is just making it his show. It's a waste of guest time.
@MindMeldMusings
@MindMeldMusings Ай бұрын
අර දොස්තරයි පී.එච් .අයි. මැරුව ඉන්ටර්විව් ගෙනැල්ල. ඒ ගැන කතා කරපංකෝ ඔච්චර මාද්‍යවේදියෝ නම්
@Renuka-fu7tg
@Renuka-fu7tg Ай бұрын
👌👌👌👌👌👌
@sopnaaktar9704
@sopnaaktar9704 Ай бұрын
​@@Puja-yu2pqOw
@user-pp5si5rg9n
@user-pp5si5rg9n Ай бұрын
චමුදිතගෙ කතා විලාශය කලබල කාරි වෙන්නෙ ඔහුට ප්‍රශ්ණ ඇසීමට ඇති තදබල උවමනාවයි.ඒ මහජනයා වන අප සදහාමයි❤
@SumaliWickramge
@SumaliWickramge Ай бұрын
අනිවාර්යයෙන්ම .කුප්ප කමෙන්ට් දානවා ඕක නොතේරෙන සමහරු😢
@dammikapushpakumara1871
@dammikapushpakumara1871 Ай бұрын
ඒ ජරා වැඩ කරන සක්කිලි උන්ගෙ හොර වැඩඑලියට එයි කියන බයට කරනදේවල් ඒවට අහුවෙන්න එපා. ඒ අම්මගෙ තාත්තගෙ වරදකින් මෙලොව එලියදුටු එවුන් උන්ට රටක් ජාතියක් ආගමක් නැතිවුන් තමයි ඒවගෙ කමෙන්ට් දාන්නෙ respect
@sadewmithul
@sadewmithul Ай бұрын
පුටුවෙ වාඩිවෙලා හිටපු විදිහේ ඉඳන් වැඩසටහන අවසන් වන තුරුම මේ වැඩසටහන පුරාවටම තිබුණු වරුණ ජයසුන්දර මැතිදුන්ගේ තිබුණු ඒ විනය මා මීට පෙර කිසිදු නිලධාරියෙක්ගේ දැක නොමැත ❤❤❤❤❤
@emsedirisinghe7525
@emsedirisinghe7525 Ай бұрын
වරුන ජයසුන්දර මහතානනි ඔබගේ ඉවසිලිටන්ත භාවය ගැන බොහම ස්තුතියි.
@champakumari7115
@champakumari7115 Ай бұрын
Ivasilleth ihalama ivasilla super
@swarnamunaweera7532
@swarnamunaweera7532 Ай бұрын
හරිම ඉවසිලිවන්තව, සංයමයෙන් පිලිතුරු දුන්නා.
@mohamedanwarmohomedashik9005
@mohamedanwarmohomedashik9005 Ай бұрын
එතුමා හිත එතුලින් හිතනවා එති හොම්බට අනින්න තිබ්බනම් කියලා 😊
@upaligunawardhana5717
@upaligunawardhana5717 Ай бұрын
I​@@mohamedanwarmohomedashik9005
@hashankodagoda6600
@hashankodagoda6600 Ай бұрын
ඒක හරි හතරකොන බේරලා චමුදිත වගේ බුවෙක් එක්ක විස්තර කතා කිරීම ලේසි නෑ
@anura2priyankara
@anura2priyankara Ай бұрын
වරුණ ජයසුන්දර කියන්නේ මම අහලා තියෙන විදිහට කිසිම කෙනෙකුට නැවෙන කෙනෙක් නෙමෙයි කියලා.ඒක මෙතනදිත් එතුමන් ඔප්පු කලා.ඔබ තුමන්ට මේ රටේ අහිංසක ජනතාව හැමදාමත් ආදරය කරන්නේ ඒකයි.තෙරුවන් සරණයි සර්.
@බූටෑවේරටේරාලගෙමුනුබුරා
@බූටෑවේරටේරාලගෙමුනුබුරා Ай бұрын
සිරසෙ මාද්‍යවේදිනියකට stf එක පෙරලගෙන ගහනකම් මූ කොහෙද හිටියෙ
@Anthony-nb7gg
@Anthony-nb7gg Ай бұрын
@@බූටෑවේරටේරාලගෙමුනුබුරා😂 අම්මගෙන් අහල බලපං😅
@SampathKariyawasam-kt7iz
@SampathKariyawasam-kt7iz Ай бұрын
😅😅..a
@බූටෑවේරටේරාලගෙමුනුබුරා
@බූටෑවේරටේරාලගෙමුනුබුරා Ай бұрын
@@Anthony-nb7gg උබේ අම්මා ගෙ කිම්බ උරෝ උරෝ මූ ඉදලා තියෙන්නේ
@anurakumara14
@anurakumara14 Ай бұрын
​​@@බූටෑවේරටේරාලගෙමුනුබුරාvery good එහෙම තමයි කරන්න ඕනෑෑ
@sisampath4938
@sisampath4938 Ай бұрын
Video එක අවසාන වෙනකං බලපු උන් විතරයි චමුදිතට වචනයක් වත් බනින්නේ නැත්තේ ගොඩක් වටිනා නිලධාරීයෙක් සමග කරපු හොද වැඩසටහනක් 🙏🙏🙏🙏🙏🙏
@JagadeeshAbishek
@JagadeeshAbishek Ай бұрын
Oya stf da
@nalinthusithabaddekumbura89
@nalinthusithabaddekumbura89 Ай бұрын
අනිවාර්යයෙන් 👍
@codsusa2025
@codsusa2025 Ай бұрын
චමුදිත වගේ කෙලින් කටක් තියෙන මාධ්‍යය වේදියෙක් ආය කිසිදිනෙක බිහිවන්නේ නැහැ💯❤️ ජය ඔබට ❤️
@kumarisenavirathna6090
@kumarisenavirathna6090 Ай бұрын
Aniwaryen
@jayadumadushanka8439
@jayadumadushanka8439 Ай бұрын
Paka okage wada සටහනට awith අහිංසක minissu marenawa oya pakaya katha karanne nh ee gana
@amilagayan5287
@amilagayan5287 Ай бұрын
ලොන්තයෝ වගේ හුරතල් කරලා ප්‍රශ්න අහන මාධ්‍යවේදියෝ අතරේ චමු දිත වගේ නිර්භීතව රටේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීම සතුටක් ජය වේවා 🙏🏽
@PriyanthaDananjaya
@PriyanthaDananjaya Ай бұрын
Anivaryen Sinha puthani jayaveva obata..!
@lakmali-gd3tg
@lakmali-gd3tg Ай бұрын
අනිවාර්යයෙන් .
@shamafarnando5661
@shamafarnando5661 Ай бұрын
Respect chamuditha❤️❤️
@chanakakarunaratne1951
@chanakakarunaratne1951 Ай бұрын
ලොන්තයා වගේ ඉදලා පස්සෙ edit කරලා සිංහයා වෙනවා ඇති
@minoga_4731
@minoga_4731 Ай бұрын
පක
@prabodhalakashitha5356
@prabodhalakashitha5356 Ай бұрын
මාර සංයමයකින් උත්තර දෙන නිළධාරියෙක්.❤
@surangikumari2467
@surangikumari2467 Ай бұрын
.kosa gediyaka thiyena serma koholla guliyala katta DNA one chamudithata amoo Pana Pana ahana Hati kiyanama enth BA
@Dprasanna1430
@Dprasanna1430 Ай бұрын
අකාල්ප අතින් දියුණු යි..
@kalyaniliyanage6777
@kalyaniliyanage6777 Ай бұрын
@BannehekaJayasingha-e2y
@BannehekaJayasingha-e2y Ай бұрын
V 😊
@Diyclips-w5s
@Diyclips-w5s Ай бұрын
ඕක සංයමය නොවේ බං ඔවුන්ගෙ කපටි කම😂
@user-yd1ug3kq1i
@user-yd1ug3kq1i Ай бұрын
හොද නිලධාරියෙක් චමුදිත ඔබ gread
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 Ай бұрын
Great
@chandikalakmal8335
@chandikalakmal8335 Ай бұрын
STF කෙලින් කතා කලා මගේ ආචාරය ඔබට
@NawanthaMilan
@NawanthaMilan Ай бұрын
තමන්ගේ ජිවිතේ අනතුරේ තියාගෙන මෙහෙම කතා කරන්න හැමෝටම බැ. චමුදිත කියන්නේ දක්ෂ මාද්‍ය වේදියෙක්❤️💪
@wasantakumara4101
@wasantakumara4101 Ай бұрын
රාජපක්ෂලාට කඩේ යනව කියලත් කිව්ව😂😂😂😂😂
@AnuradaPerera-f5p
@AnuradaPerera-f5p Ай бұрын
සමහර විට ඉලගට චමුදිත යවයි
@malwilatennakoon3461
@malwilatennakoon3461 Ай бұрын
උගත්කමයි බුද්ධියයි කියන දෙක මනාව හසුරුවන අපේ commandant sir, නීතිඥ වරුණ ජයසුන්දර මැතිඳුන්ට ප්‍රණාමය !!
@wasanthirajapakse7536
@wasanthirajapakse7536 Ай бұрын
@@malwilatennakoon3461 හැබැයි බයයි නේ
@nishanthakumaratunga
@nishanthakumaratunga Ай бұрын
👍🏼
@israelsamaje
@israelsamaje Ай бұрын
එහෙම ප්‍රශ්න අහන්න ඕන සිමිත කාලය සහ වටේ යන්න නොදි රාමුව තුල තියාගන්න එහෙම අහන්නැතුවත් බැ❤එල චමුදිත
@kumariuae3589
@kumariuae3589 Ай бұрын
Aniwaryen
@Ramesh-yw9yd
@Ramesh-yw9yd Ай бұрын
Sira❤
@Prageethdushmantha
@Prageethdushmantha Ай бұрын
මොනවා උනත් චමුදිත වගේ මිනිස්සූ ඕන මේ රටට,,, ඇත්තටම ආදරෙයි 🖤
@kasundissanayaka6438
@kasundissanayaka6438 Ай бұрын
චමුදිත කවුරු කොහොම බැන්නත් උබට උබ තමයි කොන්ද කෙලින් තියාගෙන ඉන්න එකම මධ්‍යවෙදියා..
@bandarasumanasiri6459
@bandarasumanasiri6459 Ай бұрын
මේයා කයිය ගැහුවට මෙයාගේ අයිතිකාරයත් ඔය ගොඩේම කෙනෙක් බව අමතක කරන්න එපා
@thilinamadumal7945
@thilinamadumal7945 Ай бұрын
චමුදිත වටින් ගොඩින් වටේටම කඩේ යන කාඩ්බෝඩ් වීරයෙක් විතරයි.😂😂😂ගෙදරට ගලුයි ගූයි ගහගන රැගුවෙ කාලයක්
@pradeepawijesena1169
@pradeepawijesena1169 Ай бұрын
@@kasundissanayaka6438 meyaage prasna axillary hinda needa ara phi mahaththaydkui,,,Dr.kenekui wedi kasla marune??
@pansinduinduwra7118
@pansinduinduwra7118 Ай бұрын
kudu renota kade yanawane ithin
@sumithpali3684
@sumithpali3684 Ай бұрын
Meya renilage ekek
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 Ай бұрын
චමුදිත සුපිරි අහන්න ඔන දේ මුනටම අහනවා කොන්දක් තියන කොල්ලෙක් ❤❤❤❤❤
@chandimajeewani2712
@chandimajeewani2712 Ай бұрын
චමුදිතට අපහාස කරන්න තරම් නූගත් මිනිස්සු ඉන්න රටක් අද මේ තත්වය ට පත් වෙච්ච එක ගැන අහන්න දෙයක් නෑ....ඇග බේරාගෙන හිත දිනා ගෙන පරස්න අහන්නේ නැති ව කෙලිම්ම සැබෑම පරස්න අහන්නේ තමන්ගේ ජීවිතය අවධානමේ දා ගෙන..එයට එතුමා ට බොහෝ ස්තූතියි....🙏
@indranisilva5642
@indranisilva5642 Ай бұрын
@malshasan6776
@malshasan6776 Ай бұрын
❤❤
@indranidona7313
@indranidona7313 Ай бұрын
❤❤❤
@kumariuae3589
@kumariuae3589 Ай бұрын
Aniwaryen attha
@kumariuae3589
@kumariuae3589 Ай бұрын
Chamudi mahathmaya hari
@Shamilabowatte
@Shamilabowatte Ай бұрын
හරිම ආසාවෙන් අහන් හිටියේ.චමුදිතගෙ පුශ්න ඇසීම සුපිරි.නිළධාරියාගේ පිළිතුරැ දීම ඉතාමත් සංයමයෙන් වැදගත් ලෙසට වගකීමෙන් කියනවා.
@dushannamal9445
@dushannamal9445 Ай бұрын
ඒ විනය...පැහැදිලි ස්ථාවර මානසිකත්වය..සිහිය, බුද්ධිය..නොසැලෙන ආත්ම ශක්තිය,එඩිතර භාවය ඒක මාරයි ...💕💕😘👌 ඒ සියල්ල මා දුටුවා ඔබේ ප්‍රතිරූපයෙන්..පාලන ව්‍යුහය විනිවිද වූවානම් මෙවැනි නිලධාරීන් අපේ රට දැනටමත් සිංගප්පූරුවක් කරලා හමාරයි.! ආයූබෝවන් අණධාරීතුමණි.💚
@Kavinda_neranjan.
@Kavinda_neranjan. Ай бұрын
ගිය අවුරුද්දේ අගෝස්තු 19 ඔක්කොම exam පාස් වෙලා stf si යන්න ඇවිදිල්ලත් ගියේ නෑ.,මේ සැරේ අනිවාර්‍යෙන්ම යනවා 💀💯
@nirmalnayanajith5288
@nirmalnayanajith5288 Ай бұрын
Aye hithala blanna. Mkada inna ayath yanna balan inne
@firstgraden9307
@firstgraden9307 Ай бұрын
Enna epa ​@@nirmalnayanajith5288
@firstgraden9307
@firstgraden9307 Ай бұрын
Police yanna eka hodai
@vdpdilshan5740
@vdpdilshan5740 Ай бұрын
Janathawa wenuwen rata wenuwen hora deshapaluwo wenuwen nowadays oba yanna onee❤❤❤🎉🎉
@DoDinu-mt5rd
@DoDinu-mt5rd Ай бұрын
අමතක කරන්න එපා brother 8000 න් 250 ක් වගෙ සුලු පිරිසක් stf si ගන්නෙ ❤🎉
@user-et5dr5bx4d
@user-et5dr5bx4d Ай бұрын
ජයවේවා සර්... වරුණ ජයසුන්දර ... ඔබ වැණි දරුවෙක් බිහිකල මා ..පිය..දෙපලට අභිමානනීය උත්තමාචාරය...
@dilanibandara2825
@dilanibandara2825 Ай бұрын
චමුදිත ඔබටත් ස්තූති මේ වගෙ හොද මිනිස්සුත් රටේ ඉන්නවා කියලා අපිට පෙන්නුවාට🙏
@rohanjayamp9477
@rohanjayamp9477 Ай бұрын
මෙවැනි හරස් ප්‍රශ්න මධ්‍යයේ ඉතාම සංයමයෙන් ඉවසීමෙන් පිළිතුරු දෙන මේ නිලධාරියා ට මගේ ප්‍රණාමය....
@PrasannaDeepthikumara-ys7vp
@PrasannaDeepthikumara-ys7vp Ай бұрын
චමුදිත කුතුහලය පට්ටයි,හංගන්න බැරි ලෙස අවුස්සලා ගන්නවා ඒක මරු
@manjulacool4842
@manjulacool4842 Ай бұрын
චමුදිතගෙ ප්‍රශ්න ඇසීම මහජනයා වෙනුවෙන් සාධාරණයි .❤
@surangafernando3100
@surangafernando3100 Ай бұрын
Good interview chamuditha ❤❤❤ අවංක නිර්භීත මහත්මයා ඔබට ගෞරවනීය ආදරය(STF)
@haneenhaneen8508
@haneenhaneen8508 Ай бұрын
චමුතිද සර්, 🙏නියම්‍යි 👍නියමයි ඔබේ ප්‍රශ්න ඇසිල්ල. 🙏 අපේ රටේ මිනිස්සු, බල්ලො බළල්ලු වගේ මරන්න තවත් ඉඩ තියන්න එපා. මේ සිදුවීම් අපේ රටේම වූ දෙයක් බවට සැකයක්.
@GAGAASH
@GAGAASH Ай бұрын
නලු නිලියොයි තට්ටයොයි අල්ලගෙන දගලන ලපයි සිපයි පොන්න මාද්‍යවේදියො ඉන්නෙ මේ රට ඇතුලේ. ඒ අතින් චමුදිත එකෙන්ම respect 💥
@niroproduction1995
@niroproduction1995 Ай бұрын
කවුරු මොනා කිව්වත් චමුදිත කියන්නේ සුපිරි ඩයල් එකක්.මේ වගේ 10ක් 12ක් ඉදියනම් ආයේ කතා කරන්න දෙයක් නෑ..respect .👌👌
@kumariuae3589
@kumariuae3589 Ай бұрын
Aniwaryen RESPECT sir
@pramishroven6422
@pramishroven6422 Ай бұрын
Aniwarenma macho
@champikapeiris347
@champikapeiris347 Ай бұрын
@kasunsasindu3740
@kasunsasindu3740 Ай бұрын
අනිවා
@dinethrathnayakesl
@dinethrathnayakesl Ай бұрын
Ow
@Pureceylon_Tea_Drinker
@Pureceylon_Tea_Drinker Ай бұрын
"උණ්ඩ 2න් මම නවත්තන්නේ". Respect to this Officer
@Naturevibez1
@Naturevibez1 Ай бұрын
කෝ ඉතින් බන් කයිය විතරයිනෙ...අර ඊයෙ රෑත් කාටද ගහලනෙ
@athmikagaweshanaya5238
@athmikagaweshanaya5238 Ай бұрын
බුන්දිමත්ව පිලුතුරුදෙන කලබල නොවෙන නිලධාරියෙක් දැක්කමයි❤
@cover321
@cover321 Ай бұрын
@user-sx1uv9kh2g
@user-sx1uv9kh2g Ай бұрын
බූන්දි කියන්නේ කන දෙයක් නේද බං..😂
@jeewanharshanath5057
@jeewanharshanath5057 Ай бұрын
@@user-sx1uv9kh2g
@lifestyleneuvisionstore5612
@lifestyleneuvisionstore5612 Ай бұрын
බූන්දි කාල මත්ව කියල නේද මේ අපහාස කරල තියෙන්නෙ😢
@KasunRash
@KasunRash Ай бұрын
❤​@@user-sx1uv9kh2g
@user-Priyantha7q
@user-Priyantha7q Ай бұрын
චමුදිත මහත්තයා පුශ්ණයක් අහපුවාම උත්තර දෙනකල් ඉන්න ඔයා ඉක්මන් වැඩියි
@gossip-lanka-1
@gossip-lanka-1 Ай бұрын
එහෙම හිටපුවාම වෙන්නේ උත්තර දෙන කෙනා බොරුව හදාගෙන ඉවරයි කියන්න මෙහෙම ප්‍රශ්න කරාම ඔහුන් ට්‍රැක් වෙනවා
@kumariuae3589
@kumariuae3589 Ай бұрын
Ou ane
@kumariuae3589
@kumariuae3589 Ай бұрын
Ou eekath attha
@adariyasinghe127
@adariyasinghe127 Ай бұрын
චමුදිත රනිල්ට කඩේයන බව ඔබ දන්නවාද?
@subasinijeewanthi3556
@subasinijeewanthi3556 Ай бұрын
කියලා වැඩක් නෑ. ඔළුවත් කැක්කුම මේ චමුදිත මැද්දෙන් පැන පැන කියවද්දී
@sonitadelani2619
@sonitadelani2619 Ай бұрын
ඇත්ත චමුදිත කෙලින්ම අහන්න ඕන දේ අහනවා ස්තූතියි රටේ හොඳ නායකයෙක් භිහිවුන දවසට රට හැදෙයි
@danuka-vj5lj
@danuka-vj5lj Ай бұрын
කොන්ද තියෙන ජන් ජනමාධ්‍යවේදියෙක්
@sonitadelani2619
@sonitadelani2619 Ай бұрын
@@danuka-vj5lj සමහරුන්දාලා තියෙන කමාන්ස් දැක්කහම දුක හිතෙනවා ඇත්ත වහන්වෙනකොටහාරා අවුස්සලා ගන්න ඕනේ නැති නම් වලදානවා එන කෝල් වලින් ඒක තමයි ඇත්ත කොහොමත් නීතීය එකක් කරන්න නාගානන්ද කොඩිතුවක්කු සර්ට අත්සන් දාහක් අවශ්‍යයි ජනමතයෙන් නීතිය එකක් කරන්න හදන උත්සාහයට ඒකටවත් සහභාගි වෙන්න මිනිස්සු කැමති නැහැ කොහොල්ලෑ ගොඩ වගේ අවැඩක් නැහැ කියලා දැන දැනත් පස්සෙන් යන අය ඉන්නේ මෙහෙම ගියොත් අපේ දරුවන්ට භයානක ඉරණමකට ඉදිරියේදි මුහුණ දෙන්න වෙනවා රට පාලනය වෙන්නේ මැර බලයෙන් ඒ හැමෝටම රට වැඩක් නැහැ කියන මතයේ ඉන්නා අය සල්ලි වලින් නීතීයේ දෙවඟනත් වැහිලා
@vithanagewijesundara8661
@vithanagewijesundara8661 Ай бұрын
සෑම ප්‍රශ්නයක්ම ඒ ඒ ආකාරයට අසා අවශ්‍ය පිළිතුර ගැනීම දක්ෂ මාද්‍යවේදියෙකුගේ ලක්ෂණයක්.
@sandaruo9334
@sandaruo9334 Ай бұрын
ඒ කතා කරන වචන වලම ඉදලම මාර විනයක් තියනව Respect sr🫡
@user-uo1wg8fn8p
@user-uo1wg8fn8p Ай бұрын
එහෙම තිබුනහම ඇතිද
@user-ig3hs4dz5s
@user-ig3hs4dz5s Ай бұрын
අයියෝ චමුදිත දීපන්කො ඒ මහත්තයට කතා කරන්නත් හරි වදයක්නෙ බන්
@gihansjay106
@gihansjay106 Ай бұрын
අන්තිමට අහපු ප්‍රශ්න තුනට ඒ සර්ගෙ උත්තර... ❤️❤️ආඩම්බරයි සර් 🙏
@HashantharinduRanathunga-cr4gs
@HashantharinduRanathunga-cr4gs Ай бұрын
@wasundaramadubhani
@wasundaramadubhani Ай бұрын
@BogalaSawundiris
@BogalaSawundiris Ай бұрын
ඔහුට මගේ උත්තමාචාරය
@muhammadrihab621
@muhammadrihab621 Ай бұрын
👍🙏❤
@Hic530
@Hic530 Ай бұрын
Sira ❤❤❤
@priyanthakumara443
@priyanthakumara443 Ай бұрын
හොඳ නිලධාරී මහත්තයෙක් වගෙයි ...ඉවසීම මාරයි...🎉
@priyanjanB
@priyanjanB Ай бұрын
ඔබතුමාගේ පිලිතුරු සංයමයකින් පැහැදිලිව පැවසීම අගය කරනවා. අවංක දක්ෂ නිලධාරියෙක්.. Respect Sir
@Ktsenarthna-zc1to
@Ktsenarthna-zc1to Ай бұрын
චමුදිත මහත්තයෝ අනිත් මාධ්‍යවෙිදීන්ටත් ඔබටවගේ කොන්දක්තිබුනනමි මෙිවගේ ප්‍රශ්න කටකෑවත් කෙලින් අහන්න අද මෙිරටෙි මාධ්‍යයට හොඳ තැනක් තියෙනවා. එකෙන්ම ආදරෙයි, මෙි හැමදේම රටවෙනුවෙන්, අ⁣පට ඇත්ත දැනගැනීමවෙනුවෙන් කරන අවදානමි දෙයක්නිසා මම දකින්නේ කේශරසිංහයෙක් හැටියට.
@siyanirajapaksha430
@siyanirajapaksha430 Ай бұрын
චමුදිත අගය කරන්නෙමු මේ ඔබගේ නිර්භීත වැඩ සටහන❤❤
@canisiusmuthukuda1072
@canisiusmuthukuda1072 Ай бұрын
චමුදිත අන්තිම අහපු ප්‍රශ්න 3 ,වරුණ දීපු උත්තර 3ටයි දෙන්නටම මගේ මෙව්වා එක හාද....
@Indikapiyantha91
@Indikapiyantha91 Ай бұрын
ඇත්තටම ගොඩාක් ස්තූතියි මම දැකපු නිර්බීතම මාද්‍යවේදියා ඔයයි..තෙරුවන් සරනයි ඔයාට සහ පවුලේ සියලු දෙනාටම ❤❤❤🎉
@samindukarannagodage2997
@samindukarannagodage2997 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anomaepa5756
@anomaepa5756 Ай бұрын
❤❤❤❤❤❤
@DuminduLakshan-cs7zj
@DuminduLakshan-cs7zj Ай бұрын
මෙහෙම මාද්‍ය වේදීන් වෙනුවෙන් ජනතාව එක පෙලට සිටිය යුතුයි
@kumudithajayasinghe
@kumudithajayasinghe Ай бұрын
STF අණදෙන නිලධාරියාගේ කතාවේ තියෙන සංයමය .. ඒ විනය නම් මාරයි.
@user-su8xh7bz8u
@user-su8xh7bz8u Ай бұрын
හොද ප්‍රශ්න කිරීමක්.. මේ මහතාගේ ඉවසීම විනය උගත් කම number one ❤️🔥
@KelumThissera
@KelumThissera Ай бұрын
චමුදිත පිස්සෝ කලබල වුනාට, දොස්තර කලබල වෙන්නේ නෑ. ඔබ වැනි යුක්‌තිගරුක නිලධාරීන් ට මාගේ ආචාරය පුදකරමි. 🙏🙏🙏🙏🙏ඔබ වැනි නිලධාරීන් තමයි මේ රටට අවශ්‍ය.
@chanakapeiriz2971
@chanakapeiriz2971 Ай бұрын
නියම මාද්‍යය වේදියෙක් වුනාම ඔහොම තමයි..
@akjperera19770814
@akjperera19770814 Ай бұрын
චමුදිත ගෙ style එකේ 100% ක් හරි..නිකං බබා හුකුං ටයිප් හරි යන්නෙ නැහැ..උගේ කතන්දර අහගෙන ඉන්න නෙවෙයි නෙ ඕක කරන්නෙ..අනිවාර්යයෙන්ම ඔය විදිහට හරස් ප්‍රශ්ණ අහන්න ඕන..
@AnuradhaSandakalum
@AnuradhaSandakalum Ай бұрын
ඇස් දෙකේ බය බිඳුවක්වත් ගෑවිලා නැති නිලධාරියෙක් ජයවේවා❤
@irajeranga4721
@irajeranga4721 Ай бұрын
lankawe laywesr enawani reda unsagen kudukarayo nidahas karanda , police case eka podi aduwak hoyala judge tath ganak dila nidahas karanawa...........ara saliya peris wage ballo thami kudu karao pathale un bera ganne , GR elawanda redda usagena dagaluwe oya saliya perisa kiyana balla
@lasanga__boi
@lasanga__boi Ай бұрын
බය බින්දුවක් නැත්තම් ඔමද යකොව් මන් වගෙ නම් ගහනවා රනිල්ගෙ බෙල්ල ගලවලා යන්න
@nuwansameeranuwansameera6491
@nuwansameeranuwansameera6491 Ай бұрын
Stf eke un baya naa.baya nm aurudde ghilla
@AnuradhaSandakalum
@AnuradhaSandakalum Ай бұрын
Uba gahai athe ranilge muna diha balagen
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Ай бұрын
බයනම් බිoදුවක් නෑ.ඒත් චමුදිතගෙ සමහර ප්‍රශ්න ඉදිරියෙ ,නීතියේ සහ දේශපාලනයේ සිදුරු නිසා අසරණ උනා.
@JP19455
@JP19455 Ай бұрын
හරිම සංයමයකින් පැහැදිලි කිරීමක් කළ උසස් වැදගත් නිලධාරියෙක්!!!👍🏻💐
@Puja-yu2pq
@Puja-yu2pq Ай бұрын
හැබැයි අන්තිමට දිපු උත්තර ටික ඇත්තටම ක්‍රියාත්මක කරනවනමි අද රට චිකාගෝවක් නෙමෙි
@user-fh3yo2xe4g
@user-fh3yo2xe4g Ай бұрын
පොඩ්ඩක් වත් මගහරින්න බැරි වැඩසටහන්. 👍👍
@Samael_lucy
@Samael_lucy Ай бұрын
මෙතුමා නියම කෙනෙක් වගේ පේන්නේ ඉවසීමෙන් පැහැදිලි ව කතා කරනවා 🎉 ජයවේවා ❤
@nadeeshabandara7143
@nadeeshabandara7143 Ай бұрын
චමුදිත පට්ටම දක්ෂයි ලස්සනට ප්‍රශ්න ටික අහනවා රටේ හැමෝගෙම හිත් වල තියෙන හැම ප්‍රශ්නෙම කරකවලම අහනවා
@yasasediriweera8281
@yasasediriweera8281 Ай бұрын
උත්තර දෙන්නත් වෙලාව දෙනවා නම්.හොදයි
@user-wm5nx1so9x
@user-wm5nx1so9x Ай бұрын
වරුණ මහත්තයා ඔබ පිළිතුරු දෙන අපූරුව...අහන්න ආස හිතෙනවා.ඔබට ජයම වේවා.
@user-eh2vc6fp1e
@user-eh2vc6fp1e Ай бұрын
රටට ආදරේ ,සේවය අකුරට කරන මනුස්සයෙක් මෙහෙම අය අඩුයි,මම මේ වැඩසටහන ඉවර වෙනකම් බැලුවා ඒ වචනවල තියන ගැඹුර හදවතට දැනෙනවා,ආදරෙයි සර් ඔබට හදවතින්මrespect sir
@umeshageeganage5204
@umeshageeganage5204 Ай бұрын
ඕයී චමුදිත,තමුසෙ මේ කමෙන්ට් බලනවා නේද,තමුසෙගේ මේ ප්‍රෝගෑම් එක සුපිරි,ඒත් පිස්සු බල්ලෙක් වගේ හැසිරෙන්නෙපා ඕයී,,ඉවසීමෙන් ඇහුම්කන් දෙනවකෝ..රෙද්ද
@kavindumihiranga2314
@kavindumihiranga2314 Ай бұрын
ඒක එයාගේ ස්ට්‍යිල් එක ඔයාට බෑ එයා හදන්න ඔයා පැහෙන්නෙ නැතිව ඉන්න 😂😅
@NiroshaDamayanthi-b9h
@NiroshaDamayanthi-b9h Ай бұрын
😅😅😅😅
@ThilinaMaduwantha-ud3dk
@ThilinaMaduwantha-ud3dk Ай бұрын
Amu ගවයා 😂
@user-re2zs2in1q
@user-re2zs2in1q Ай бұрын
😂
@jayansrimalsenarathne2355
@jayansrimalsenarathne2355 Ай бұрын
A😅
@jcb7034
@jcb7034 Ай бұрын
අවසානෙට අහපු ප්‍රශ්න 3ට දුන්න උත්තර වලට respect සර්. දීර්ගායුස ලැබේවා. ❤
@user-tm6bg1gh6s
@user-tm6bg1gh6s Ай бұрын
යථාර්තය පලවෙනි ප්‍රශ්නෙන්ම ok sir, yes sir
@slmicro3857
@slmicro3857 Ай бұрын
අවසාන ප්‍රශ්නෙ යනව කියලා කිව්වෙ 😢😢😢ටිරාන් ප්‍රශ්නෙට 🥵
@enavigatorE
@enavigatorE Ай бұрын
Kandy කොල්ලෙක් !
@slmicro3857
@slmicro3857 Ай бұрын
@@enavigatorE ජනතා වරමින් මුඩු කල දූපත
@amalsanjeewa9553
@amalsanjeewa9553 Ай бұрын
​@@user-tm6bg1gh6s😊 😊 😊 😊 😊 Lllllllplppl L Pppll Pppppppppllll Lpplpllllpp Ppppplpppp Pl Ppppp Plll Ll Pp P P Ppppppppppppppppppppppppppppppppppp Lll Pl Llppp P Pppppppppppppppppll Pppppppppppp Lpppppppppppppppl Pppppppppppp
@user-gi7rn9mo4z
@user-gi7rn9mo4z Ай бұрын
ඇත්තටම වරුණ ජයසුන්දර කියන්න හොද නිලදාරියෙක් එත් රටේ නීතිය හරි හැටි ක්‍රියාත්මක කරන්න දේශපාලන බලය ඉඩ දෙන්නේ නැහැ
@sameerazoysa7996
@sameerazoysa7996 Ай бұрын
වර්ණ ජයසුන්දර නෙමෙයි නිවැරදි නම ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා..
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 Ай бұрын
Methumawath elawanna balai sombi palakayo.👽Nath nam balaya policyen Ain karala s t f ekata baara dunna nam kochchara hodada?
@senakaliyanarachchi5141
@senakaliyanarachchi5141 Ай бұрын
Orage ammagen pena hanawa. Hataka nataka 😂😂
@dayanic61
@dayanic61 Ай бұрын
කීර්ති රත්නායක ඊලගට ආවමකියයි ට්‍රම්ප්ට වෙඩි තිබ්බෙත් මහින්ද රාජපක්ෂ කියල
@wasanthirajapakse7536
@wasanthirajapakse7536 Ай бұрын
@@sameerazoysa7996උප්පැන්නෙ එහෙමද තියෙන්නෙ?
@noyelperera4320
@noyelperera4320 Ай бұрын
චමුදිත මහත්තයා වැනි අය අපේ රටට ⁣හොඳ සෙවයක් කරනවා පොලිසියට ඔබතුමා වැනි අය ගොඩක් අඩුයි ඔබතුමාටත් අපේ රටට සෙවය කරන්න ශක්තිය ලැබේවා ❤
@jayhap7165
@jayhap7165 Ай бұрын
ලස්සන මිනිස්සු එකෙක් දෙන්නෙක් හරි ලන්කාවෙ තව දුරටත් දකින්න ලැබෙන එක සතුටක්. උඹල ගැන ආඩම්බරයි.
@Malithvidushan
@Malithvidushan Ай бұрын
වරුන සර් ගෙ සංයමයටත් , චමුදිත සර් ගෙ ප්‍රශ්න වලටත් Respect ❤
@chamarajayawardhana3797
@chamarajayawardhana3797 Ай бұрын
චමුදිත.. ඉවසීමෙන් තොර කෙනෙක් වෙන්නත් පුළුවන්..වාචාලයෙක් වෙන්නත් පුළුවන්..බාගෙට කතා කරන කෙනෙක් වෙන්නත් පුළුවන්..ආවේග හා වේගවත් කතාවක් වෙන්නත් පුළුවන්... මෙතන ඒක තමයි මාර්කටින් එක.... මොන දේ උනත් අපි හැමෝම චමුදිතගෙ චැනල් එක බලනවා.. කොච්චර කොහොම කරත්
@aemegatv6327
@aemegatv6327 19 күн бұрын
වැදගත් තොරතුරු වගයක් ලබාදීම සඳහා චමුදිත මහත්තයාගේ දුරකථන අංකය අවශ්‍යයි....
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro Ай бұрын
😊❤ කතාවෙන්ම කියන්න පුලුවන් නියම නිලධාරියෙක්... හැමපැත්තම බේරල කතාකරේ..👍 respect officer ..
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
නීතිගරුක අභීත එඩිතර නිර්භීත බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක හෙළ විරු ජ්යේෂ්ඨ පොලිස් පතිතූමාට ජාතියේ විශිෂ්ඨ ප්‍රණාමය පුද කරමු.🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾 ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් චරිතයකි.ජයවේවා!!!
@garusinghapradeep4336
@garusinghapradeep4336 Ай бұрын
Attanma ganata belance karala kata kala😅
@nisal3034
@nisal3034 Ай бұрын
විනය ඇති නිලධාරීයෙක්ගේ හා වාචාලයෙක්
@Andrewsenanayake
@Andrewsenanayake Ай бұрын
මේ වගේ නිර්භීතව ප්‍රශ්න අහන එකට චමුදිතට අපේ ප්‍රණාමය
@somethingfromhistoryofsril5520
@somethingfromhistoryofsril5520 Ай бұрын
ඉතාම ප්‍රවේසමෙන් තමා ගේ පටි ගලවා නොදැමීම සඳහා දඟ පන්දු මගහැර සාර්ථක උත්සාහයක් යෙදෙන රටේ ඉන්න අපරාධ කාරයෝ ගැන වැඩිය නොදන්නා බව හැඟුවා මෙන් කරන හොඳ උත්සාහයක් රටේ ජන තව පව්
@shehanbandara-history8421
@shehanbandara-history8421 Ай бұрын
චමුදිත අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න දෙනවකෝ. මැද්දෙන් පයිනවා පිස්සුද බොට 😢 නැත්තම් තනියම කරහන් ඕක 😢
@MadushanSilva-mi5xg
@MadushanSilva-mi5xg Ай бұрын
Uta trc
@teklarajapaksha9965
@teklarajapaksha9965 Ай бұрын
😂😂
@nemindurushantha6967
@nemindurushantha6967 Ай бұрын
Hutho ea manusaya pahadili karanna deepanko
@dshnet5218
@dshnet5218 Ай бұрын
හුකාපං
@ShashikaPrashadini
@ShashikaPrashadini Ай бұрын
Muth ekka geni kohoma innawada manda pissu balla wage denna hitenawa kana palenna😂
@udaralakshitha7321
@udaralakshitha7321 Ай бұрын
චමුදිත වගේ පුතෙක් මෙලවට බිහිකරපු දෙමවුපිය දෙපළට ගොඩක් ගොඩක් පිං, අපි වෙනුවෙන් කථා කරන්න ඉන්නේ එච්චරයි ❤හැමදාම පත්තරේ විස්තරේ බලනවා, ආදරේයි චමුදිත,
@sumithpali3684
@sumithpali3684 Ай бұрын
Meka ranilge ekek
@rohanalakmal2237
@rohanalakmal2237 Ай бұрын
😂😂😂😂😂😂😂
@lanka622
@lanka622 Ай бұрын
චමුදිත කෙලින් කථා කරනවා මැද්දෙන් පැන පැන කථා කලත් කෙලින් කථා කරනවා..ඒක නියමයි
@ChamaraNiroshan-uc3bl
@ChamaraNiroshan-uc3bl Ай бұрын
රෙද්ද තමා . හිරැ එකේ පුක දෙනවා දැක්කේ නෑද .. ??
@SurangiRathnayake-j1j
@SurangiRathnayake-j1j 11 күн бұрын
ඔබ දෙපලට බොහොම ස්තුතියි 🙏
@Padmaranaweera7206
@Padmaranaweera7206 Ай бұрын
චමුදිත වගේ නිර්භීත මාධ්‍ය වේදීන් අපේ රටේ තවත් හිටියනම් මෙහෙම අපරාධ වෙන්නැ...මාධ්‍යවේදීන් නිර්භීත විය යුතුයි... ප්‍රශ්ණ කල යුතුයි ... චමුදිත ඔබ විශිෂ්ඨයි ...👍👍🙏 වරුණ ජයසුන්දර මහතාණෙනි ඔබටත් ප්‍රණාමය.. ඔබතුමාත් කෙලින් කතාකරන පුද්ගලයෙක්... මාගේ පුණාමය..🙏👍👍
@worsetuna6877
@worsetuna6877 Ай бұрын
චමුදිතගේ කෙලින් ප්‍රශ්න වලට , සංයමයෙන් සෘජු පිළිතුරු ලබා දුන් ඔබතුමාට අනේකවාරයක් ස්තුතියි .
@samithumethnula998
@samithumethnula998 Ай бұрын
අවංක නිලධාරීයෙක් මේ වගේ අය තමයි රටේ පොලිස්පති විය යුත්තේ ❤
@maheshkumara5042
@maheshkumara5042 Ай бұрын
ඔබතුමාට ස්තුතියි .......👍👍👍👍👍👍👍🥲
@MAHODA99
@MAHODA99 Ай бұрын
Pau ban
@janakumarasinghe1616
@janakumarasinghe1616 Ай бұрын
Super Police Officer❤❤❤
@priyadharshani5983
@priyadharshani5983 Ай бұрын
මෙතෙක් මම අහපු හොදම බුද්දිම්ත් ම සාකච්ඡා ව❤.දෙන්නම දක්ශ දෙන්නෙක්...ඉදිරියටත් මෙවැනිම වැඩ සහනකින් අපව දැනුවත් කරන්න බුදුසරණයි
@tharushikasewwandhi9468
@tharushikasewwandhi9468 Ай бұрын
PHI මහත්මයා සහ doctor ගෙ මරණ සම්බන්ධයෙන් මේ විදියට වගකිව යුතු පාර්ශවයන්ගෙන් ප්‍රශ්න එහෙම කලාද චමුදිත,වසන්තගෙ මරණයට වගකිව යුතු අයව හොයන්න ඔබගෙ උනන්දුව පුදුමයි චමුදිත,ඔබ අර උතුම් මහත්මයින් දෙදෙනා වෙනුවෙන් නිවන්සුව පතාවත් එක පොස්ට් එකක් නිර්මාණය වුනේ නැති එක ඇත්තටම දුකයි,තිස්ස සර්ගෙ කතාව නිසා තමා ගොඩක් අය එක දැනගත්තේ,එවන් මහත්මයින් දෙදෙනෙක් වෙනුවෙන් කතා කිරීමට ඔය කට ඇරුනේ නැති එක ගැන ඇත්තටම ලැජ්ජා වෙන්න ඔනි චමුදිත ඔබ,නුබලා වගේ අයයි, පතාලෙයි,දේශපාලනේ අතරයි කිසිම වෙනසක් නෑ,
@sisirakumara6946
@sisirakumara6946 Ай бұрын
you are 100% correct
@gihansathish6248
@gihansathish6248 Ай бұрын
මාත් ඔය ටික තමයී අහන්න ආවේ💪
@machandesil9687
@machandesil9687 Ай бұрын
චමුදිතයා බොරු වීරයෙක් වෙන්න හදන්න views වැඩිකරගෙන සල්ලි හම්බකරන්න. මෝඩ සෙට් එකට නම් මරු මාද්‍යවීදිය. කෝ මූ කට ඇරියද phi , doctor යි ගැන? අමු සක්කිලියෙක්.
@teamodara1694
@teamodara1694 Ай бұрын
adu gane kisima dukak tibbe na e minissu denna gana
@fim2699
@fim2699 Ай бұрын
😢😢😢😢😢
@kumarikumari8449
@kumarikumari8449 Ай бұрын
චමුදිත කෙලින් කථා කරන්න බය නැහැ එතුමාට විතරයි හරියට ප්‍රශ්න කරන්න පුළුවන් බුදුසරණයි 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vihangakesara8916
@vihangakesara8916 Ай бұрын
වරුණ ජයසුන්දර සර් respect ❤
@maduumsirimanna3646
@maduumsirimanna3646 Ай бұрын
චමුදිතගේ Style එක අනිත් අයට කොහොම උනත් මට නම් perfect .. චමුදිත වගේ හර්ස් ප්‍රශ්න අහලා ඩිරෙක්ට් කතා කරන කෙනෙක් හොයා ගන්නවත් නෑනේ..
@Hemanthanet
@Hemanthanet Ай бұрын
අනිවා
@arunisiriwardana9542
@arunisiriwardana9542 Ай бұрын
❤aniwaren
@incognito4344
@incognito4344 Ай бұрын
😂😂😂
@anandageshan
@anandageshan Ай бұрын
පිස්සෙක්
@udaradinuranga979
@udaradinuranga979 Ай бұрын
ඔයාට PERFECT නම් මටත් PERFECT AKKIO😒
@user-ki5iv6pl5s
@user-ki5iv6pl5s Ай бұрын
ඔබ වගේ නිලධාරියෙක්ට හිස නමා ආචාරය කරනව...❤️
@user-pq4bz7qc8q
@user-pq4bz7qc8q Ай бұрын
ඇත්ත ටම චමුදිත නිර්භීත මාද්‍යවේදියෙක් .ඔහු මිනිසුන් වෙනුවෙන් කතා කරන්නෙ .❤
@roshanathula8478
@roshanathula8478 Ай бұрын
චමුදිතගෙ ප්‍රශ්න ඉස්සරහා ඒ ඉවසීම🙏 respect sir.❤
@LalilNishantha
@LalilNishantha Ай бұрын
හිතට ගතට මාරම ශක්තියක් ගොඩනැගුණා සිවිල් පුරවැසියෙක් විදිහට මට අද මම ආඩම්බර වෙනවා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ කාර බලකායේ අණදෙන නිලධාරිතුමනේ ගරු වරුණ ජයසුන්දර මැතිතුමනි ඔබ තුමන් ගැන ගරු ජ්‍යෙෂ්ඨ පොලිස්පතිතුමනි ඔබතුමන්ට උතුම් වූ දළදා සමිඳ වූ පිහිටයි 🙏🙏🙏🙏
@sosa6143
@sosa6143 Ай бұрын
Respect sir❤
@user-gs5xb4nt7p
@user-gs5xb4nt7p Ай бұрын
අන්තිම පැනයට දුන්න පිළිතුර ට ආදරෙයි හොද ජාතකයක් ඇති පුතෙක් බිහිකල දෙමාපියන්ට පින්සිදු වේවා...❤❤❤❤
@kumarikumari8449
@kumarikumari8449 Ай бұрын
චමුදිත මහත්තයෝ ඔයා පරිස්සමින් ඉන්න බුදුසරණයි
@yasasediriweera8281
@yasasediriweera8281 Ай бұрын
ඒකත් හරි
@senushikawya803
@senushikawya803 Ай бұрын
ana owoba thuma parissamin
@kaveeshwarawickramaarachchi
@kaveeshwarawickramaarachchi Ай бұрын
කාගෙවත් පැත්තක නැති අවංක මනුස්සයෙක් වරුණ ජයසුන්දර සර් Respect❤
@amilagayan5287
@amilagayan5287 Ай бұрын
ඇත්තටම ඉතාම හොඳ ප්‍රශ්න කිරීමක් චමුදිතගෙන් ඒ වගේම අභීත නිර්භීත නිලධාරියෙක් කොන්ද කෙලින් තියන් වැඩ කරන ජයෙන් ජයම වේවා මගේ රටට🙏🏽
@Chathuranga-ok
@Chathuranga-ok Ай бұрын
මම එකම එක දෙයයි stf එකේ ලොක්කට කියන්නේ මගේ වගේම අපි හැමෝගෙම රට මේක රකින්න බබලෝකේන් එන්නේ නෑ අපි අපිම එකතුවෙලා රැකගන්න ඕන. මේ රටේ ඉහලම වගකීමක් සහිත පුද්ගලයෙක් විදියට ඔබතුමා රටට යමක් කරලා මැරෙන්න නැත්නම් සංසාරේ කවදාකවත් නිවන් දකිනතුරු යහතින් සැනසීමේ ඉන්න නම් ලැබෙන එකක් නෑ බුදු දහම සත්‍ය නිසා.
@dilkisiriwardana868
@dilkisiriwardana868 Ай бұрын
ඔබ කතා කලේ සමස්ත විශේෂ කාර්‍ය් බලකායෙ ගෞරවය සුරකිමිනි..හිස නමා ආචාර කරමි..ස්තුතියි චමුදිත ඔබටත්.
@priyanthacolambage2124
@priyanthacolambage2124 Ай бұрын
මැණික් ගල් අතර තියන කොට කලු ගලුත් දිදුලනවා. වරුණ ජයසුන්දර මැතිතුමා අසලදි චමුදිත ට වෙන්නෙත් ඒක.වරුණ ජයසුන්දර මැතිතුමනි. ඔබට දීර්ඝායුශ ලැබේවා .....!
@geethasenevirathna2260
@geethasenevirathna2260 Ай бұрын
ඉතාම සංයමයකින් ..පැහැදිලි පිළිතුරු දුන්න STF ජේෂ්ඨ පොලිස්පති තුමාට හිස නමා ආචාර කරනවා. චමුදිත ඔබතුමාගෙන් රතු නිවේදන සහිත අපරාධ කාරයන්ගෙ නම් ලිස්ට් එක ..ප්‍රසිද්ධියේ අහලා ..ජීවිතය අනතුරේට දැම්මා . ඒ දුර්වල කම් නිසා ඇතිවන තත්ත්වය හඳුනා ගෙන..ආරක්ෂා වෙන්න .❤🙏
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 44 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН