No video

ආයෝජනයේදී අපි කරන ලොකුම වැරැද්ද දන්නවද? | Stock market investing lessons in Sinhala | SL BiZ

  Рет қаралды 3,224

SL BiZ

SL BiZ

Күн бұрын

All Video Playlist - සිංහල
🌐 කොටස් වෙළෙඳපොළ පාඩම් මාලාව
• Share Market - Sinhala
🌐 Company Analysis
• Company Analysis - Sin...
ඉතාම වැදගත් -
කොටස් වෙළෙඳපොළ ආයෝජනය ගැන වීඩියෝ මාලාව
කොටස් වෙළෙඳපොළ ආයෝජනය යනු ඉතා වටිනා ආයෝජන මාර්ගයක්. කොටස් වෙළෙඳපොළ ආයෝජනය ගැන ඉතාම සරළව පියවරෙන් පියවර මෙම වීඩියෝ මාලාව මගින් පැහැදිලි කර ඇති අතර අංක යොදා පාඩම් සියල්ල පිළිවෙලට සකස් කර ඇත.
මෙම වීඩියෝ මාලාවේ පාඩම් සියල්ලම ඉතා හොඳින් අධ්‍යනය කිරීමෙන් ඔබට කොටස් වෙළෙඳපොළේ ඉතාම සාර්ථක ආයෝජකයෙක් විය හැකි අතර අවධානම කළමනාකරණය කර ගනිමින් දීර්ඝ කාලීනව මෙන්ම කෙටි කාලීනවද ඉතා හොඳ ප්‍රතිලාභයක් ලබා ගත හැක. නමුත් වැදගත්ම කාරණය වන්නේ මෙම පාඩම් මාලාව මගින් කිසිම අවස්ථාවක ආයෝජන උපදෙස් ලබා නොදෙන අතර ඔබ විසින් සිදු කරගන්නා වූ පාඩු සම්බන්ධව වගකීමක් කිසිදු ආකාරයකින් SL BiZ යූ ටියුබ් චැනල් එක මගින් හෝ මා විසින් ගන්නේ නැත.
මෙම වීඩියෝ මාලාව සකස් කර ඇත්තේ කොටස් වෙළෙඳපොළ ආයෝජනය සහ ව්‍යාපාර පිළිබඳව ඔබේ දැනුම මට්ටම ඉහළ නැංවීමේ අධ්‍යාපනික අරමුණකින් පමණි.
මේ පාඩම් මාලාව සඳහා යොදාගෙන ඇති තොරතුරු හැකි තරම් නිවැරදි ලෙස යොදා ගැනීමට උත්සහා කර ඇති අතර යම් කිසි අත්වැරදීමක් සිදු වී තිබුනොත් ඒ ගැන දැනුවත් කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. - SL BiZ KZbin Channel
SLBiZ,CSE Daily,CSE Weekly,Colombo Stock Exchange,Sri Lanka Stock Market Brokers,Share Market Sinhala,Stock Market Lessons sinhala,Bull Market,Bear Market,Technical analysis,Earning per Share,Eps,NAV,CSE Website,Cse App,Online Open Cds Account,Stock Market News,Benjamin Graham,CDS,Central Depository System,Candlestic Chart,RsI,Bolinger Bands,Atrad,Direcfn,Penny Stocks, Net Asset Value per Share,Fundamental Analysis,Share Valuation Method,Sri Lankan investors,Future Billioners Sri Lanka,kotas welada pola,Financial Report Analysis,Stock,Analysis sinhala,Research Report,mulya wartha,Companis Analysis Sri lanka,Dividend Stocks,Market Capitalization,Dividend Yield,Fitch Rating,Budget Sri Lanka,S&p Standers,S&P SL 20,Aspi,All Share Price index,Gics Industry,Price to book Value,Stock Market Books,kotas weladapola poth,tharawkara samagam,Best Stock Brokers Sri Lanka,Best Stock Companies Sri Lanka,Stock Down Sri Lanka,Stock Market,Up Sri Lanka,Colombo Stocks Up,Colombo Stocks Down,SL BiZ,Stock Market Sinhala,Kotas weladapola ayojanaya,Sinhala kotas weledapola,lankawe kotas weladapola,Mudal ayojanaya,How Invest,Stock Market Sinhala,P/E Ratio Sinhala,Annual Report Sinhala,The Intelligent Investor Sinhala,Stock Market Sri Lanka,Colombo Stock Market,Sri Lanka Share market,
Cse Online Traiding Sinhala, කොටස් වෙළෙඳපොළ ආයෝජනය, කොටස් වෙළෙඳපොළ මූලික දැනුම, කොටස් තැරැව්කාර ආයතන, බුද්ධිමත් ආයෝජකයා,kohomada kotas weladapole ayojanaya karanne, kotas weledapola kiyanne mokakda,Unit Trust, Dhammika Perera,Warren Buffet,John keels Holding PLC, Access Engineeeing PLC, Expo Share Price,Sampath Bank Share Price,Ndb Bank Share Price,Subdivition of Shares,Forex Sinhala,Bitcoin Sinhala,Share Spilt,Right issue,Net profit,Gross profit,Net income,Annual Report Analysis,Rich Dad Poor Dad,Colombo Stock Market Sinhala
Colombo Stock Market introduction in sinhala, Stock market knowledge step by step, Dhammika Perera Stocks, Longterm Stock, best Dividend Stocks Sri lanka, Stock market investing Secrets, Vallibel Finance Company Analysis , Vallibel Finance Stock Price and Dividend , Vallibel Finance Stock Chart, Colombo Stock Market Lessons SL BiZ, Stock Market Learning best youtube channel in Sri lanka
#Colombo #Stock #Market

Пікірлер: 40
@user-if8co1fg8t
@user-if8co1fg8t Жыл бұрын
බොහොමත් ස්තුතියි සර් ඔබ තුමාට බොහොම පින් 🙏🙏🙏 හින්දා අද මම CSE ආයෝජනය කරනවා
@j0shknXO
@j0shknXO 5 ай бұрын
Hi bro! Expo Lanka delisting එක ගැන video එකක් ඕන...Proxy form එක පුරවන හැටි කියලා දෙන්නකෝ 🙏🏻
@DularaThikshana
@DularaThikshana 10 ай бұрын
School යනකාලෙදි ඔයාගේ videos බැලුවේ දැන් වැඩේ පටන්ගන කරගන යනවා ❤️😍
@chamindawimalasena1991
@chamindawimalasena1991 Жыл бұрын
Thank you brother ❤️👍
@kosalsbandara7402
@kosalsbandara7402 10 ай бұрын
Thanks !
@kumudupremaratne4429
@kumudupremaratne4429 10 ай бұрын
ගොඩක් ස්තුතියි. හොඳට පැහැදිලි කරනවා. මට කියනවද LOLC broker company එක ගැන ඔබේ අදහස මොකක්ද කියලා. (ඒක හොඳ broker company එකක්ද කියලා)
@jayanthkithulgoda1858
@jayanthkithulgoda1858 4 ай бұрын
Thanks 🎉🎉🎉🎉
@user-if8co1fg8t
@user-if8co1fg8t Жыл бұрын
බොහොම ස්තූතියි සර්
@Cryptonuwa
@Cryptonuwa 11 ай бұрын
සහෝදරයා මම ඉන්නේ රට මම ඊයෙ සිට උත්සාහ කරනවා cds ගිණුමක් විවෘත කර ගන්න ඒ උනාට රිජෙක්ට් උනා ඒකට හේතුව මම ඇහුවම එයාලා කිව්වේ දවස් එකසිය අසූ තුනකට වඩා රට ඉන්න කෙනෙක්ට හදන්න පුළුවන් local account එකක් නෙමෙයි foreign individual එකවුන්ට් එකක් කියලා ඔය දෙකේ වෙනස පොඩ්ඩක් මට කියලා දෙන්න පුලුවන්ද
@nimalkumarawijelath4618
@nimalkumarawijelath4618 11 ай бұрын
excellent advices.appreciate
@clusternd
@clusternd Жыл бұрын
pls explain current situation of CSE.
@kelumakuratiya859
@kelumakuratiya859 Жыл бұрын
Thank you very much brother!
@rammikaniroshan8058
@rammikaniroshan8058 Жыл бұрын
Thanks brother .
@pasinduprasanna3867
@pasinduprasanna3867 Жыл бұрын
super..... oya innawa kiyanne apith ekka godak fit.
@user-rt3fi4tb6w
@user-rt3fi4tb6w Жыл бұрын
Thanks brother ❤ ❤
@kosalaperera6676
@kosalaperera6676 Жыл бұрын
Thank you brother ❤
@madushandulanjan7436
@madushandulanjan7436 Жыл бұрын
Thanks
@darshanasupreme644
@darshanasupreme644 Жыл бұрын
THank you
@darshanasupreme644
@darshanasupreme644 Жыл бұрын
thank you
@udekumara8229
@udekumara8229 Жыл бұрын
Thanks a lot
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 Жыл бұрын
😁👍🙏❤️ Thanks brother ,,,
@sanathama9957
@sanathama9957 Жыл бұрын
thanks brother
@ayeshimadhuwanthi318
@ayeshimadhuwanthi318 Жыл бұрын
@pasinduheashan5178
@pasinduheashan5178 Жыл бұрын
Godak kalayakin❤😊
@stepsineurope5520
@stepsineurope5520 Жыл бұрын
Labansha gewana samagam hoyaganne kohomada
@sadeepalakshan6801
@sadeepalakshan6801 Жыл бұрын
Nice
@user-ek9qq1rd9y
@user-ek9qq1rd9y Жыл бұрын
Best❤❤❤
@buddhikamadhushanka-fy3ln
@buddhikamadhushanka-fy3ln Жыл бұрын
obathuma kotas weladapola gena cls karanawada?
@ranasinhemuththettugenayan2433
@ranasinhemuththettugenayan2433 Жыл бұрын
තමන්ට දැනුමක් නැතිව බ්‍රෝකර්ලා මත යැපෙන්න ගිහින් නන්නත්තාර උනු ‍රාජ්‍ය බැංකු මැනේජර් කෙනෙක් දවසක් මට විඩ්‍රෝවල් එකක් කරන්න ගිය වෙලාවක කොටස් වෙළද පල ගැන ගොඩක් රිනාත්මක උපදෙස් දුන්නා මා ඔහුට කරුනු පැහැදිලි කර දුන්නාට පසුව මාගේ දුරකතන අංකය ලබාගත් ඔහු පසු දිනක මා සමග කතා කිරීමේදී මට වැටහුණේ ඔහු කවදාවවත් තමා මිලදී ගන්න සමාගමක ඇනුවල් රිපෝට් එකක් බලලා නෑ බ්‍රෝකර් ගෙන් අහනවා මොකක්ද මේ දවස් වල ගන්න හොද හා එකෙන් ගමු කියලා තමයි මෙයා කියලා තියෙන්නෙ😅
@Ashenvidusha
@Ashenvidusha Жыл бұрын
Oyata puluwanda mt me sambandawa mulika danuma laba denda
@stepsineurope5520
@stepsineurope5520 Жыл бұрын
Oyage telegram group ekak nedda
@wikumeshanga9772
@wikumeshanga9772 Жыл бұрын
👍
@thulchith
@thulchith Жыл бұрын
Thank you brother....
@ky69l.r.weerakoon22
@ky69l.r.weerakoon22 Жыл бұрын
🔥❤️
@asankasanka234
@asankasanka234 Жыл бұрын
❤❤❤❤
@maniwithz8809
@maniwithz8809 Жыл бұрын
✨️
@PaniyaProductions
@PaniyaProductions Жыл бұрын
😍😍😍😍
@wikumeshanga9772
@wikumeshanga9772 Жыл бұрын
බල්ලොත් එක්ක බෑ
@dunidufrenando8530
@dunidufrenando8530 Жыл бұрын
🐶🐕
@ruwansameera4125
@ruwansameera4125 Жыл бұрын
Thanks brother❤
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 36 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 38 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН