stone gold recovery / gold ore gold recovery / rocks gold recovery /රත්ත්රන් නිස්සාරණ කිරීම🇱🇰

  Рет қаралды 33,516

sl gagana bro

sl gagana bro

Күн бұрын

According to ancient information, gold mining in Sri Lanka has been going on for thousands of years.
According to this, gold is often extracted from the dissolved deposits along the rivers that spread throughout Sri Lanka. BC There is historical evidence that gold was mined around Akaravitigama, now known as Kabithigolleva, during the reign of King Dutugemunu in the second century. And as mentioned in the 28th chapter of the Mahavamsa and the 71st chapter of the Thupavamsa, gold has been found in these areas along with silver and copper. There are also reports that there were a large number of villages that mined gold in these deposits. According to the ancient evidences about Ruwanweli temple, it is stated that while bringing seven cartloads of gold mined from Ranpatwila area, due to its weight, it had to be unloaded in Rambewa area. Accordingly, Ranbewa area has joined the population as Rambewa.
රත්රන් කැණීම සහ නිස්සාරණය
රත්රන්වල ඉතා ඉහළ විශිෂ්ඨ ගුරුත්වය (19.32ග‍්‍රෑම් / ඝණසෙන්ටිමීටර) නැතහොත් බර නිසා පාෂාණ ජීර්ණයෙන් ඇති වන රත්රන් අඩංගු අවසාධිත ගංගා ඔස්සේ කැලඹුණු ජලය මගින් පරිවහනය වීමේදී ඒවා අදාළ ගංගා හෝ ඉහළ දොළ මාර්ගවල පතුලේ බොහෝවිට පතුල් පාෂාණය ආසන්නයේ අනෙකුත් බැර ඛනිජ අඩංගු කළු වැලි ස්ථිරයේ රැදෙයි. මේ නිසා රත්රන් උකහා ගැනීම සඳහා මෙම කළු වැලි ස්ථිරය කැණීම් සිදුකරන අතර ඒ සඳහා ගංගාවල මැණික් ගැරීම සඳහා භාවිත කරන වියදම් අඩු ක‍්‍රම එනම් දිගු මිට සහිත උදළු මගින් ගං පතුලේ වූ කළු වැලි තට්ටුව මතුපිටට ගෙන ඒම සිදු කෙරේ. ඇතැම් විට කිමිදුම්කරුවන් ගංපතුල හාරා මෙම කළු වැලි උකහා ගනිති. එසේ මතුපිටට ගෙන එන කළු වැලි නෑඹිලි හෝ තාච්චි මගින් ජලය භාවිතා කරමින් ගැරීම සිදුකෙරේ. ඇතැම් විට මෙම තාච්චිවල පතුලේ රත්රන් ගැරීම සඳහා විශේෂයෙන් සකස් කළ කිසියම් නෙරුමක් සාදා ඇත. එහිදී ගැරීම අවසානයේ කුඩා රත්රන් කැබිලිති සහ අංශු මෙම නෙළුම තුළ එක්රැස් වෙයි. ඇතැම් විට ගංපතුලේ ගැඹුරින් කනිනු ලබන වැලිවල වූ සැහැල්ලූ ද්‍රව්‍ය වෙන් කිරීමට ගං පතුලේ මතුපිටම සේදී යාමට ඉඩහරිනු ලැබේ. සේදී යාමෙන් පසුව තරමක් ලොකු කනිකා සහ ඇතැම් විට මැණික් අතින් පරීක්ෂා කර අසුලා ගන්නා අතර කුඩා ප‍්‍රමාණ රත්රන් නෑඹිලි මගින් ගැරීම සිදුකෙරේ. රසදිය භාවිතය. නෑඹිලි, තාච්ච හෝ කොරහ මගින් ගැරීමෙන් පමණක් රත්රන් අසුලා ගැනීම අපහසු අවස්ථාවේදී කළු වැලිවල අවසාන කොටස රසදිය සමග උඳුන්වල සෙන්ටිග්‍රේට් අංශක 300 පමණ රත් කිරීමෙන් මිශ‍්‍ර කර මිශ‍්‍ර ලෝහයක් තනා එම මිශ‍්‍ර ලෝහය රසදිය වාෂ්ප කොට පිරිසිදු රත්රන් උකහා ගැනීම සිදුකෙරේ. කෙසේ වෙතත් රසදිය භාවිතය පාරිසරික වශයෙන් ඉතා අහිතකරය රසදිය මගින් මිනිස් හා සත්ත්ව ස්නායු පද්ධතියට කොඳුඇට සහ

Пікірлер: 98
LPR සහල් මෝලට පාරිභෝගිකය පැනලා 2024.12.09 Badulupura News බදුලුපුර නිවුස්
8:08
Badulupura News Tv බදුලුපුර නිවුස් ටීවී
Рет қаралды 194 М.
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 36 МЛН
gold recovery from black sand,
12:20
sl gagana bro
Рет қаралды 17 М.
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49