Stop Internet Data Usage in Windows 10 Updates

  Рет қаралды 113,606

pcguide lk

pcguide lk

Күн бұрын

Windows updates නිසා සමහර විට අපේ Internet DATA ඉක්මනින්ම අවසන් වෙනව. මේකට විසදුමක් විදිහට Windows හරහාම Data Limit කරන හැටි මේ Video එකෙන් පැහැදිලි කරනව. තාමත් Subscribe කරල නැත්නම් අදම Subscribe කරල එකතු වෙන්න ලංකාවේ පරිගණක වෙබ් අවකාශය සමග....

Пікірлер: 335
@FocusGTOfficial
@FocusGTOfficial 4 жыл бұрын
අම්බෝ අය්යෙ Thanks 😍 දවසට GB 5k යනව Updates වලටම, ❤️❤️😍😍🔥🔥
@shanukadilshan8011
@shanukadilshan8011 3 жыл бұрын
Ow bn. Mageth
@demonff6268
@demonff6268 2 жыл бұрын
Mata ohma penne nne oi...
@matraboy1
@matraboy1 5 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝවක් දැනුම කියන්නේ බෙදාහරින්න පිළිවන් දෙයක් නිසා එය ඔයාට වගේම තවත් කෙනෙකුට ගොඩක් වටිනවා .ඔයා කරන මෙවන් දේ අපි හදවතින්ම අගයකරන්නෙමු.තෙරුවන් සරණයි.
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
ගොඩක් ස්තුතියි
@champikalakmal1186
@champikalakmal1186 5 жыл бұрын
මම පහුගිය video වල ප්‍රශ්න කිපයක් ඇහුවා එ එකකටවත් උත්තර නැහැ එ නිසා නිකන් ප්‍රශ්න අහලා වැඩක් නැහැ
@viduralakshitha2162
@viduralakshitha2162 3 жыл бұрын
අවුරුදු දෙකකට පස්සෙ මේ වීඩියෝ එක බලන් නේ thanks වීඩියෝ එකට ❤️ මෙකෙදි ප්‍රියදර්ශන අයියා කියනවා නේ වින්ඩෝස් අවසාන version එක 10 කියලා ලෝක ධර්මතාවය අනිත්‍යතාව ඔප්පු වෙනවා නේ ද 🥲
@sithumakash5756
@sithumakash5756 2 жыл бұрын
windows 11 inata ath deka thiyagena
@dileeshaabilash5562
@dileeshaabilash5562 4 жыл бұрын
2:10 start up
@KuwindaMaxx
@KuwindaMaxx 4 жыл бұрын
Good අම්බෝ දැන් data save wenawa thanxx
@nuwanchandrasirigamage8130
@nuwanchandrasirigamage8130 5 жыл бұрын
ගොඩක් වටිනා ක්‍රමවේදයක් ප්‍රියා. මගේ ගොඩක් මාස වල 20 පනිද්දී පැකේජ් එක ඉවර වෙනවා. 30 GB වගේ extra buy කරනවා. ඒක නිසා මට මෙකෙන් ලොකු සේවින් එකක් කරගන්න පුලුවන්. ✌👍
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
නියමයි
@madushankagunawardana6418
@madushankagunawardana6418 5 жыл бұрын
Thanks video එකට. ඊලඟට අහන්න තිබුන ප්‍රශ්න වලට පිළිතුරු ලැබුනා. ☺️
@vimukthishehan8164
@vimukthishehan8164 Жыл бұрын
Thanak you aiye mageth thibuna loku prashnayak visadagaththa ada Priyadarshana aiya kiyanne katha karala prashnayak ahala ekata uththarayak ganna puluwan kenek katha karapu vidiyen therenawa harima nihathamani best of luck
@supunlakshan6634
@supunlakshan6634 4 жыл бұрын
දවස් ගානක් මේකට විසඳුමක් හෙව්ව.. මේ ක්‍රමේ ඉතාමත් සාර්තකයි. ඔබට ජය..✌
@darkchuttaedits7751
@darkchuttaedits7751 4 жыл бұрын
Thanx aiye man oyage vedios ඔක්කොම blnawa හැබැයි meka bluwe ada ekath mata වැදගත් una 😘😘
@shen_w12
@shen_w12 5 жыл бұрын
*මෙක කරල බලන්න sure ආයෙ update එන්නෙත් නෑ errors එන්නෙත් නෑ Win+R එක ඔබල ඊට පස්සෙ එන Run එකේ mmc කියල ගහල ඔපන් වෙන mmc එකට ගිහින් Ctrl+M ගහල එකේ වම් පැත්තෙ තියන list එකේ Group policy object එක double click කරල Finish දීලා OK කරන්න ඊට පස්සෙ name එක යට local computer policy එක doubleclick කරල computer configuration ඒක double click කරන්න ඊට පස්සේ administrative templates ඩබල් ක්ලික් කරන්න ඊට පස්සේ පස්සේ windows component doubleclick කරල windows update කියන එකට යන්න ඒකෙ ඇති configure automatic updates කියලා එකක් ඒක double click කරන්න ඊට පස්සේ Disable කරලා ok දෙන්න ඊට පස්සේ console1 කියන එක close කරන්න. ඊට පස්සේ පස්සේ ඒක yes කරන්න.ඊට පස්සේ save කරන්න මේ උඩ තියෙන විදියට කළොත් ඕගොල්ලන්ට කවදාවත් windows update එන්නෙ නෑ මේක sure වැඩක් මම computer විස්සකට විතර මේක කරල තියෙනවා.
@shen_w12
@shen_w12 5 жыл бұрын
@Niroshan Priyankara ඔව් මේක හරියටම හරි යනවා 🤗
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
Updates Disable කරාම කාලයක් යද්දි නොයෙක් ගැටළු එනව. ඒ වගේම WaS - Windows as a Service කියන්නෙ Update / upgrade වෙමින් යන System එකක්. ඉතින් කවද හරි Update කරන්නම වෙනව. මේ ක්‍රමයෙන් DATA - OFF PEak වෙලාවට මේක OFF කරල අපිට Updates දෙන්න පුලුවන්.
@shen_w12
@shen_w12 5 жыл бұрын
මේ විදිහටම update notify කරන විදිහකුත් තියනවා.එතකොට update එකක් ආවහම අපිව දැනුවත් කරනවා ඒ විදිහත් අව්ලක් නෑ එතකොට අපිට ඕනනම් update කරන්නත් නැත්නම් නොකර ඉන්නත් පුලුවන්.
@dasunchanaka8944
@dasunchanaka8944 5 жыл бұрын
meka karana vedios nadda
@supergthks2448
@supergthks2448 5 жыл бұрын
Krishen Shehara Thilakarathne සිරාවටම මගෙත් pc එකෙත් තාත්ත මොකද්ද කරල නැවැත්තුව දැං අවුරැද්දක් විතර ඇති අනිවාර්ය අප් ඩේට් පෙන්නනව ඒත් ඒව මම තාම කරලත් නැ pc එකේ අවුලකුත් තාම නැහැ😁😁
@n.m.kperera6020
@n.m.kperera6020 5 жыл бұрын
dialog එකට නොමිලේ advertisement එකකුත් දුන්නද මන්දා 😊😊😊 බොහොම ස්තුති video එකට ගොඩාක් වටිනවා.....
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
ඒකත් blur කරල දාන්නම් ඉදිරියට.... කෑගෙවත් ඇඩ් නැහැ..
@IRONMAN-lp4qr
@IRONMAN-lp4qr 4 жыл бұрын
@@pcguidelk Respect...!
@lahirudilshan3087
@lahirudilshan3087 3 жыл бұрын
Windows 10 වලට ලැබෙන updates, update කරාට පස්සේ සිදුවෙන software පශ්න ගැන වීඩියෝ එකක් දාන්න
@hasirucjay5521
@hasirucjay5521 5 жыл бұрын
Thanks ayye me wage video ekak Karata, mala karumayak wela thibbe windows update
@ashenmalinda9763
@ashenmalinda9763 4 жыл бұрын
Thaks Aiye ❤️ මාර වටින විඩියො එකක්
@techedits8064
@techedits8064 3 жыл бұрын
windows 20H2 update එකෙන් මගෙ 30Gb කාල විනාස කලා pakage එක අරගෙන දවස් දෙකයි pkage එක ඉවර උනා thanks , video එකට
@shalindabanneheke6575
@shalindabanneheke6575 5 жыл бұрын
elakiri ayyee😍😍❤️❤️ jayawewa
@maxmaniya3865
@maxmaniya3865 3 жыл бұрын
මේකනං නියම vedio එක සුපිරී 😁😁😁❤️❤️
@yasibro9717
@yasibro9717 3 жыл бұрын
Data නම් කැපෙන්නැ එව්නාට phone එකෙ තරම් speed නෑනෙ. ඒකට විසදුමක් කියන්නකො 😥😥
@pen-Fk50_radical_thinking
@pen-Fk50_radical_thinking 2 жыл бұрын
ape aulat eka
@blakewouter4878
@blakewouter4878 2 жыл бұрын
SSD එකකට යන්න
@noobgaming.1279
@noobgaming.1279 3 жыл бұрын
අයියේ ලොකු උදව්වක්.😍
@user-nh4ek2rj8t
@user-nh4ek2rj8t 2 ай бұрын
Thans aiye...godak watina video ekak...
@copyrightfreemusic4347
@copyrightfreemusic4347 3 жыл бұрын
අයියෙ මම අහල තියෙනවා Windows update නොකර හිටියම එක එක වයිරස් පරිගනකයට ඇතුලුවෙන්න ඉඩකඩ වැඩියි කියල 🤔😍
@ae5934
@ae5934 2 жыл бұрын
Ow ඒක ඇත්ත
@errolanthony7826
@errolanthony7826 Жыл бұрын
මේක පරන කතාවක්, Win 10 20H2 වලට මේක හරියන්නෑ
@manusha5107
@manusha5107 4 жыл бұрын
Mobile hotspot වලටත් මේ සෙටින්ස් අදාලද
@nisansalasangeethsara1608
@nisansalasangeethsara1608 3 жыл бұрын
Thankxx අයියෙ අද මට 4GB ඵකක update ඵකක් තිබුණා
@tecinstructor487
@tecinstructor487 Жыл бұрын
video eka super worthy thank you brother 😍😍 NvQ technical patthata kamathi aya enna me paththen
@vihangasathish2081
@vihangasathish2081 3 жыл бұрын
Thank u so much. This really helped me.❤👍
@yasasjaliya7867
@yasasjaliya7867 4 жыл бұрын
2020 ජූලි වෙද්දිත් අවුලක් නැතුව වැඩ
@mrx44_ff
@mrx44_ff 4 жыл бұрын
අයියා lenovo thinkpad 11e chromebook එකක් ගත්ත එකට windows 10 install කර ගන්න ඔනෙ.. එකෙ 16gb ssd එකක් තියෙන්නේ. මට 256gb ssd එකක් ගන්න පුලුවන් එත් එකට කොහමද windows install කර්න්නෙ.. එක white protection screw එකක් ති‍යෙන්ව motherboard එකෙ. එක ගලවන්න ඔනෙ එක හොය ගන්නෙ කොහොමද. මට උදව්වක් දෙන්න පුලුවන් ද අයිය
@nadhuwasl5376
@nadhuwasl5376 4 жыл бұрын
මම services.msc වලට ගිනින් windows update disable කරල තියෙන්නෙ මේක ප්‍රශ්නයක් වෙයිද
@wildl-ion5949
@wildl-ion5949 4 жыл бұрын
Aiye windows da mac os eka da?mata hoda video eka genna.api balagena innawooooo
@suraspam
@suraspam 5 жыл бұрын
Very useful tip 👍
@onyx7439
@onyx7439 5 жыл бұрын
godak watina video ekak ayye😍
@sujithjanaka5131
@sujithjanaka5131 3 жыл бұрын
Thanks 👍🏻👍🏻😘😘😘😘😘😘💕💕💕ලොකු උදව්වක් අන්කල්.😍😍🤩🤩
@maithrisiri
@maithrisiri 3 жыл бұрын
ඒ වුනාට කියන එක දෙයක් වැරදියි. Windows 11 නම් ආවා
@sachinjayasinghe4799
@sachinjayasinghe4799 5 жыл бұрын
Gigabyte Z390 Aorus Elite motherboard eke review ekak karannako
@virajrandula1878
@virajrandula1878 5 жыл бұрын
Good job brother..😊😊😊
@slhappyworlds5457
@slhappyworlds5457 4 жыл бұрын
"change conection properties " kiyana eka pennanne naha ne , pennanne adapter setting ekai change advance sharing setting ekai witharane
@deshan3502
@deshan3502 2 жыл бұрын
windows 10 update කරද්දි මෙහෙම වැටෙනවා නේ " we couldn’t complete the updates, undoing changes " 😢
@slonlineearnings4720
@slonlineearnings4720 2 жыл бұрын
Thank you so much
@soulsl2036
@soulsl2036 3 жыл бұрын
Windows 11 එනවනේ මහත්තයා😂🖤
@indorexgaming3772
@indorexgaming3772 5 жыл бұрын
Bro oyage OS eka windows 10 pro dha? mage usage limit eka vitharai pennane habai palleha data limitations karana optiones mokuthama nahane? godak blogs vala okata hari answer ekak naha, oya daala tiyena OS eka poddak kiyannakoi check karala balanna
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
Windows version එක 1803 හෝ වැඩි වෙන්න ඕන මේ Option එන්න. ඒ වගේම අලුත්ම Updates වලදි මේක නැති වෙන්නත් පුලුවන්
@indorexgaming3772
@indorexgaming3772 5 жыл бұрын
@@pcguidelk tnkz bro mama 1803 damma ❤
@dulajdeepathi1869
@dulajdeepathi1869 Жыл бұрын
supiriyalk thama ayye 😉
@prabathprabath
@prabathprabath 4 жыл бұрын
වින්ඩෝස් සෙවන් ඔයාලා තියෙන photoshop software එක රොස්වෙල් වලට දරාගන්න පුළුවන්ද ඉවර කරගන්න ඕනේ
@kapilawickramasinghe7639
@kapilawickramasinghe7639 3 жыл бұрын
20H2 වලදී මේක කරන හැටි පැහැදිලි කරන්න ඉක්මනින්
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 5 жыл бұрын
නියමයි අයියා සුපිරි
@SLCrypto007
@SLCrypto007 4 жыл бұрын
Data LIMIT karana option eka naaane ayiye
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
Windows eka 2019 anthimata awa 1903 wath wenna one
@supunchamara8227
@supunchamara8227 Жыл бұрын
අවසාන සංස්කරණය කියලා win 11 දුන්නෙ මාත් රැවටුනා එ මයික්‍රොසොෆ්ට් එකෙ එ විහිළුවට 😂
@pcguidelk
@pcguidelk Жыл бұрын
Windows 10 වලින් පස්සෙ තවත් Version එකක් එන්නෙ නැහැ කිව්ව Microsoft කතාව වෙනස් කරා මිසක් Misinformation නෙමෙයි.
@dinukasewminda5328
@dinukasewminda5328 5 жыл бұрын
video eaka nam niyamai
@K.A_KUSHAN
@K.A_KUSHAN 5 жыл бұрын
tnq ayye illapu video eka dunnata...
@heshanpunchihewa9299
@heshanpunchihewa9299 3 жыл бұрын
Supiri aa🔥
@thilinakalhara967
@thilinakalhara967 5 жыл бұрын
aiye crypto currency gena diga video ekak kranna bit coins mining kranne khmda minig pool ekak kiynne mokakkda
@kanishka47
@kanishka47 5 жыл бұрын
Mageth giya sathiye 25GB withara iwara una meka hinda math oka hadagaththe iye
@JaninduPerera
@JaninduPerera 5 жыл бұрын
වීඩියෝ එක නම් වටිනවා.. ඒත් 10 එක අප්ඩේට් කරන්නෙ නෑ කියන්නෙ පොඩ්ඩක් චාටර්
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
මේකෙන් Update Peak hours වලට block කරල Night time data වලදි පහසුවෙන්ම on කරන්න පුලුවන්.
@thisalrajapakse
@thisalrajapakse 5 жыл бұрын
ammo godak tnx aiye meh video eka dammata
@gamerloud7416
@gamerloud7416 4 жыл бұрын
thank you aiya! pissu hadila hitiye me update nisa.
@IRONMAN-lp4qr
@IRONMAN-lp4qr 4 жыл бұрын
Thank you wewa...!
@ykgaming8450
@ykgaming8450 2 жыл бұрын
bohoma sthuthei aiya
@mahenminura343
@mahenminura343 4 жыл бұрын
thanks ayya mamath eka kara supiri
@sulakshanathilakarathna2880
@sulakshanathilakarathna2880 5 жыл бұрын
ඒක වටිනවා.. බොහොම ස්තුතියි!!
@umangaanuradha5767
@umangaanuradha5767 3 жыл бұрын
මම වින්ඩෝස් අප්ඩේට් Notify for download and auto install විදියට හදලා තියෙන්නෙ, ලිස්‍ට් එකේ පෙන්ඩින් පෙන්නනවා, ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑ, මාසෙකට දවසක් ඒ ටික ඩවුන්ලෝඩ් කරනවා. දැන් මම මෙතනින් ඩේටා ලිමිට් එක හැදුවොත් මම ඩවුන්ලෝඩ් දුන්නම ඒ ලිමිට් එකට විතරද ඩවුන්ලෝඩ් වෙන්නෙ
@shalithainfo91
@shalithainfo91 5 жыл бұрын
eka nam sahena watinawa. thanks.
@charukaindrajith6131
@charukaindrajith6131 4 жыл бұрын
Thanks ❤️❤️
@stfnoob7483
@stfnoob7483 3 жыл бұрын
supiri
@newtonarts4379
@newtonarts4379 4 жыл бұрын
උදව්වක් ඔිනි . bitlocker ගැන. recovery key එකත් නැ password එකත් මතක නැ. විඩියෝ බැලුවා. software දාලා බැලුවා. එකක් වත් හරි ගියේ නැ. ලොකු උදව්වක් පරන details ඔක්කොම එකේ තියෙන්නේ
@kalgaming1998
@kalgaming1998 5 жыл бұрын
Elakiri bro!! thankz! subscribe done !
@nishcreations8251
@nishcreations8251 3 жыл бұрын
thank you aiye...😊😊😊😊😊
@kishankalhara5750
@kishankalhara5750 3 жыл бұрын
Meterd connection කියන එක විතරක් on කරාම ඇතිද අයියෙ.
@sapnadulanjali
@sapnadulanjali 5 жыл бұрын
සුපිරි 👍
@thisarachamathpremathilaka2114
@thisarachamathpremathilaka2114 4 жыл бұрын
ayya mn gawa thiyenne core 2 duo 3.0 pc ekk mta eka gaming walta used krnna ona ekta match wena hoda vga coards models tikk kiynna pulwanda mta. budget ekta galapenna
@sineththaruna2381
@sineththaruna2381 5 жыл бұрын
Ambo thankz ayeye oka kwruhari karanakn galan hitiye
@DilangaNiroshan
@DilangaNiroshan 3 жыл бұрын
Windows 10 gaming edition kiyla thiyana ewa safe da ayye
@maithrisiri
@maithrisiri 3 жыл бұрын
2021.අගෝස්තු.6 ඕක තාම වැඩ
@manojpeiris6300
@manojpeiris6300 4 жыл бұрын
Data limit ekak dammath, setup walata data charge wenawa Bro digatama. Kohomada eka nawattha ganne? Man use kare dongle ekak.
@sonalsasmitha8255
@sonalsasmitha8255 3 жыл бұрын
Thanks ayye el ❤👍🔥🔥
@prabathprabath
@prabathprabath 4 жыл бұрын
ඔයාගේ දුරකථන අංකය බාගන්න කොහොමද යමක් ගැන දැන ගන්න ඕනේ
@dilshan_ketakumbura_666
@dilshan_ketakumbura_666 5 жыл бұрын
පට්ට අයියා
@madzek9666
@madzek9666 5 жыл бұрын
Good 😊😊😊
@chamara4290
@chamara4290 5 жыл бұрын
Ela godak watinawa
@kevinranasinghe2559
@kevinranasinghe2559 3 жыл бұрын
mage system kiyan ekata blan iddi kepnewa ne
@chanukz9798
@chanukz9798 5 жыл бұрын
ekanm watinawa.mrh wadayk wela thynne
@madaragimhani8747
@madaragimhani8747 8 ай бұрын
Metered connection on karanna bari wenne ai😢
@senujadamsas3063
@senujadamsas3063 3 жыл бұрын
Thank you very much!😀😀👍👍
@chameenrashmika9283
@chameenrashmika9283 3 жыл бұрын
Aiye mge thiyenne slt 36GB package eka,re 12 weddi usage eka 13.9 k wela ude nagitala baladdi 18.2GB usage eka, Mkdda wela thiyenne?
@pcguidelk
@pcguidelk 3 жыл бұрын
Cyber Attac එකක්. භූත ආත්ම 5ක් නිසා වෙලා තියෙන්නේ. www.pcguide.lk/community - එකට දාන්න
@induniludarapathirana6388
@induniludarapathirana6388 5 жыл бұрын
1st like මං ගාව තියෙන්නෙ 1080 gtx card ekak Rtx එකක් ගන්න එක හොදයිද 3d rendering වලට ?
@ArroW_SoN
@ArroW_SoN 5 жыл бұрын
Indunil udara Pathirana ou hody mcn
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
මේක බලන්න - kzbin.info/www/bejne/b5WXi6ulqceie7c
@ChamithAsantha
@ChamithAsantha 3 жыл бұрын
Manage click karala service and applications walin Windows update off karana eka awlk nadda
@hasindujayarathna6710
@hasindujayarathna6710 3 жыл бұрын
2021t වැඩද අයියේ???
@nimanthamadushanka7226
@nimanthamadushanka7226 5 жыл бұрын
සුපිරි
@darshanapethum8154
@darshanapethum8154 4 жыл бұрын
Nice and thanks ayye.
@padminisiriwardana2866
@padminisiriwardana2866 3 жыл бұрын
youtube aketiyana tamangema sinhala vedio akak english walin hadala danda puluwanda? coppy write eshu anawda?
@thusithagunathilake7190
@thusithagunathilake7190 3 жыл бұрын
Superb 👌🤘
@nipunthulitha2374
@nipunthulitha2374 5 жыл бұрын
Etakota ayye Services ghn windows update disable karaot awlda nattan manual dammot awlda
@madukaranasinghe6033
@madukaranasinghe6033 5 жыл бұрын
Eka thama matat danaganna oni 👍
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
Updates Disable කරාම කාලයක් යද්දි නොයෙක් ගැටළු එනව. ඒ වගේම WaS - Windows as a Service කියන්නෙ Update / upgrade වෙමින් යන System එකක්. ඉතින් කවද හරි Update කරන්නම වෙනව. මේ ක්‍රමයෙන් DATA - OFF PEak වෙලාවට මේක OFF කරල අපිට Updates දෙන්න පුලුවන්.
@nipunthulitha2374
@nipunthulitha2374 5 жыл бұрын
ah godak thnx ayye reply ekak dammta man mechchra kalayak update manual dala tbbe services eken.👍👍👍👍👍👍
@isurukanchana2968
@isurukanchana2968 3 жыл бұрын
lap eke game ghana කොට preferred graphic processor ekh auto select ma dalana thiynnd.?? nthnn high performance nvidia processor dannd..?? Please reply ..
@pasindulakshan2651
@pasindulakshan2651 3 жыл бұрын
Windos 10 pro eke "change connection properties " option ak kohomd gnne...video eke thibbt ahem option akk pennanne nane..🤔
@hikohomathe2682
@hikohomathe2682 5 жыл бұрын
mange/services and aplocation / services / windows update manual kalanam eth hari
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
මේ කියල දීල තියෙන ක්‍රමය හරහා Night time Data වලදි පහසුවෙන්ම Metered එක OFF කරල update වෙන්න දෙන්න පුලුවන්.
@thalath
@thalath 5 жыл бұрын
Seems a genuine method
@lovebagaming951
@lovebagaming951 4 жыл бұрын
Meka Mata dhanui vatinne aiye thanxx
@versiontv9098
@versiontv9098 5 жыл бұрын
නියමයි
@ashensdananjaya9726
@ashensdananjaya9726 3 жыл бұрын
maru aiya \
Windows 10 Speedup tricks - සිංහලෙන්
14:40
pcguide lk
Рет қаралды 190 М.
10 Hidden Features in Windows 10
13:32
pcguide lk
Рет қаралды 112 М.
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,6 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Most Useful Windows Shortcut Keys
9:53
Chanux Bro
Рет қаралды 159 М.
Most Commonly Used Keyboard Shortcuts
9:17
Chanux Bro
Рет қаралды 210 М.
Windows Sandbox - Virtual PC Explained
8:05
pcguide lk
Рет қаралды 30 М.
iPhone 16 - New Features Explained
21:38
pcguide lk
Рет қаралды 9 М.
How to Update BIOS - Sinhala
12:36
pcguide lk
Рет қаралды 17 М.
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,6 МЛН