The Best Buffet in Sri Lanka | Blue Orbit Restaurant | Lotus Tower | Stories of Lash

  Рет қаралды 144,459

Stories of Lash

Stories of Lash

Күн бұрын

Пікірлер: 92
@eeshawedikanda96
@eeshawedikanda96 Жыл бұрын
ඔයාලගෙ vedios ගොඩක් ලස්සනයි, ඕන කෙනෙක්ට තේරෙන විදිහට හැමදේම පැහැදිලිව කියනවා, විශේෂයෙන් කෑම වල රස සහ ඒ තැන් ගැන හරි අදහසක් ඔයාලගෙ වීඩියෝ බලන අයට ගන්න පුලුවන්, ඒත් අර අශේන්ගෙ බිකයි,මිස්ටර් කොත්තු,විනී රෙස්ටුරන්ට් වගේකෑම මෙලෝ රහක් නැති රෙස්ටුරන්ට් වලට ගිහිං රසයි කියල කෑම කාලා වීඩියෝ දාන්නෙපා, මොකද ඕවට ගිහිං ඇත්තටම රසයි කියල review කරන්නෙ youtube කරන අය විතරයි, නැත්තං ඒ තැන් වල customer care එකේ ඉඳලම කෑම වෙනකල් හරිම සවුත්තුයි, youtube කරන කෙනෙක්ටයි සාමාන්‍ය මනුස්සයෙක්ටයි ගියාම එයාල සලකන විදිහ කෑම serve කරන විදිහ ඇත්තටම දෙවිදිහක්, ඔයාලගෙ ප්‍රේක්ෂකයෙක් විදිහට ඔයාලගෙ වීඩියෝ බලලා මමත් සමහර තැන් වලට ගිහින් තියනවා, මම කියපු දේ තේරුම් ගත්තොත් ඔයාලට මිනිස්සු අතරෙ ලොකු ආදරයක් ලැබෙයි, මම මේ විදිහෙ comment එකක් දාන්න හිතුවෙ ඔයාලා දෙන්නගෙ vedios ඇත්තටම ගොඩක් හොඳ නිසා සහ මගෙ යාලුවො පවා ඔය දෙන්නගෙ vedios වලට මාරම කැමති නිසා, මම ඔයාලගෙන් ඉල්ලන්නෙ ඔයාලගෙ vedio බලන ඔයාලගෙ fans ලට හොඳම දේ දෙන්න,ඉතින් ඔයාලා දෙන්නටම ජය ❤️❤️❤️
@ajithhenpita1924
@ajithhenpita1924 10 ай бұрын
බොරු ශෝ නෑ.නියමයි!
@StoriesofLash
@StoriesofLash 10 ай бұрын
Thankk youu 🥰❤️
@nadeeshanirmali5098
@nadeeshanirmali5098 Жыл бұрын
Oya wage life patnar kenek lebenna akki oya pin karala tiye...maru ane..thawa oya wage yna lebewa ..
@shashikasamamgamaethige3774
@shashikasamamgamaethige3774 Жыл бұрын
ආසාවෙන් බලන වැනල් එකක් ග. දෙන්නටම එකෙන්ම සුබපතනව. ජයෙන් ජය වේව. වෙන උන්ගෙ වගේ බොරු පොෂ් නෑ. ❤❤❤❤❤
@randikafernando3238
@randikafernando3238 Жыл бұрын
I was waiting for this vid😎😎
@mashicreation6236
@mashicreation6236 Жыл бұрын
Where did you buy your crop top and coat
@rashmikasiriwardhana1913
@rashmikasiriwardhana1913 Жыл бұрын
is the buffet is only weekend?
@BootMood_lisa
@BootMood_lisa Жыл бұрын
No week days and weekends
@CA-dx4xy
@CA-dx4xy Жыл бұрын
Me restaurant eke a la carte nadda nangi ?
@dionnegurl7055
@dionnegurl7055 Жыл бұрын
Love it ❤
@StoriesofLash
@StoriesofLash Жыл бұрын
Thank you 😍❤️
@imaleeswarnakanthi1946
@imaleeswarnakanthi1946 4 ай бұрын
Karakena අවන්හල ද?
@himamadu2704
@himamadu2704 11 ай бұрын
Kolla kanne horataa.mahath Wei kiyalada koheda 😀😀😀😀
@StoriesofLash
@StoriesofLash 11 ай бұрын
He he 😁❤️
@menikesamararathne4550
@menikesamararathne4550 Жыл бұрын
Lotus tower එකේ තව බලන්න මොනවද තියෙන්නෙ?
@derraindesilva007
@derraindesilva007 10 ай бұрын
Is there a specific dress code or do they allow short pants and a tshirt?
@pahansandamin1550
@pahansandamin1550 7 ай бұрын
කොහොමද ඔච්චර කන්නෙ? 😮😮😮😮😮😮😮😮
@nadulshachamini8841
@nadulshachamini8841 11 ай бұрын
Anee coconut ice cream 😭 lankawata eddi me buffet menu eka me widihatama tiyenna kiyala wish karanawa 🥹🩷
@StoriesofLash
@StoriesofLash 10 ай бұрын
😍❤️
@amilachinthaka7387
@amilachinthaka7387 Жыл бұрын
How is the price
@ThilankaDeZoysa-t8n
@ThilankaDeZoysa-t8n 8 ай бұрын
7900
@JulioRowel
@JulioRowel Жыл бұрын
Ayya Peter’s neda?
@nuwanchathuranga
@nuwanchathuranga Жыл бұрын
Lobster and Caviar තියෙනවා da?
@tharikavithanage1864
@tharikavithanage1864 Жыл бұрын
😂😂😂kama kana video ekak iwara wenakal balapu plaaweni wathawa ❤🙈
@StoriesofLash
@StoriesofLash Жыл бұрын
Awww niyamai ne 😍❤️
@KinuriNisasari
@KinuriNisasari 7 ай бұрын
Mama giyapu lassanama thana
@channathangavelu3219
@channathangavelu3219 Жыл бұрын
Mama hari asai oya dennage vidioy balanda
@StoriesofLash
@StoriesofLash Жыл бұрын
Thank youuuuuuu 😍💖
@Dasu-b9m
@Dasu-b9m 8 ай бұрын
Ada akki laccni me wge dress akkit match wenw ❤
@irahada5961
@irahada5961 Жыл бұрын
Buffet එකේ charges කීයක් ද
@StoriesofLash
@StoriesofLash Жыл бұрын
Video eke price eka kiyanawa 💖
@TharakaMaduwantha-o3g
@TharakaMaduwantha-o3g 8 ай бұрын
අක්කෙ එක් කෙනෙකුට ගනන් කොහොමද ..කියලා පුළුවන් ද
@11.11.beliveurself
@11.11.beliveurself 5 ай бұрын
9000 per person
@jesskodofficial789
@jesskodofficial789 9 ай бұрын
Price
@maheshkumara6485
@maheshkumara6485 Жыл бұрын
Ela kollek
@StoriesofLash
@StoriesofLash Жыл бұрын
He he 😁💖
@YeshaniNethmi-q6o
@YeshaniNethmi-q6o 11 ай бұрын
❤🎉🎉🎉
@StoriesofLash
@StoriesofLash 10 ай бұрын
❤️😍❤️
@dionranasinghe1012
@dionranasinghe1012 Жыл бұрын
Girl can eat more than the guy it seems.😄😄 You would have served in one plate for both.
@Dasu-b9m
@Dasu-b9m 8 ай бұрын
Ochchara knne komd akkiyo 😮
@DavidJames-gt8be
@DavidJames-gt8be Жыл бұрын
හොදටම පේනවා ඒක rotate වෙනවා 🤧❤️
@menikesamararathne4550
@menikesamararathne4550 Жыл бұрын
මොකද්ද කැරකෙනව වගේ පෙන්නන්නෙ ආපහු එනකොට?
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 Жыл бұрын
🎉🎉🎉❤❤lassanai nangi
@StoriesofLash
@StoriesofLash Жыл бұрын
Thank you so much 😍💖
@mumtazjabir3806
@mumtazjabir3806 Жыл бұрын
Beutiful🇱🇰🇱🇰🇱🇰
@NawodaAushadhi
@NawodaAushadhi Жыл бұрын
ඔයාලගෙ ජොබ් මොනාද අක්කි
@sharafhamthan-ij7we
@sharafhamthan-ij7we Жыл бұрын
Earning from KZbin spending for these
@manuranaproduction8308
@manuranaproduction8308 Жыл бұрын
Akki oya denna marry karala nadda tama 😁🤭
@Ruwankumara-o1l
@Ruwankumara-o1l Жыл бұрын
ඔච්චර කන්න පුලුවන්ද 😂
@vinishiyacooray5708
@vinishiyacooray5708 Жыл бұрын
❤❤❤
@StoriesofLash
@StoriesofLash Жыл бұрын
💖💖💖
@tharushikanayanathara
@tharushikanayanathara Жыл бұрын
@StoriesofLash
@StoriesofLash Жыл бұрын
💖😍
@trymybest0
@trymybest0 Жыл бұрын
every one need swimming dress videos bugers
@ShasanaWansha
@ShasanaWansha 11 ай бұрын
එක්කෙනෙකුටද 7500???
@navodadilrukshi7912
@navodadilrukshi7912 8 ай бұрын
නෑ බන්.. අඩුම ගාන 7500...7500 න් එහා ඔක්කොම ටික...මේකෙන් එලියට එද්දි ලක්ශයත් පැනල යනව.
@nilanthigunasekara6996
@nilanthigunasekara6996 Жыл бұрын
සැමන් නෙමෙයි ඔවා salamon කියන මාළු වර්ගයක්.
@Nasaraniya131
@Nasaraniya131 9 ай бұрын
Hi guys
@rasithamadushan1117
@rasithamadushan1117 Жыл бұрын
Price කොහොමද
@ArunuSriyaHerath
@ArunuSriyaHerath Жыл бұрын
Reservation ekak danna oni dawas kiyakata withara kalinda
@VisiblelifewithNK
@VisiblelifewithNK Жыл бұрын
එක්කෙනෙක්ට්ද 7800
@dilippoco7740
@dilippoco7740 Жыл бұрын
යකඩෝ.... පුදුම කෑමක් නෙ මේ ගෑනු ළමය කන්නේ....😮
@StoriesofLash
@StoriesofLash Жыл бұрын
😂❤️
@Kota1526
@Kota1526 Жыл бұрын
❤😮
@StoriesofLash
@StoriesofLash Жыл бұрын
💖💖
@shagikolla822
@shagikolla822 7 ай бұрын
African kenek wage😂
@cal5358
@cal5358 Жыл бұрын
Mahath wela hondatama
@sharafhamthan-ij7we
@sharafhamthan-ij7we Жыл бұрын
Every time eating
@StoriesofLash
@StoriesofLash Жыл бұрын
Ehema mahath welanm na body maintenance ganata yanwa 💖
@gavee4565
@gavee4565 Жыл бұрын
😁Eylg salli wlin eyl kanw mhth wenneth eyne.Oyt prshnyk unt itim wdk nne ey kmthi dewl eyaa krnw oyt oni nm noka nobii kettu wela inna.
@iraniayesha9311
@iraniayesha9311 Жыл бұрын
පිස්සු neh
@StoriesofLash
@StoriesofLash Жыл бұрын
😁💖
@ulyssesgrant9071
@ulyssesgrant9071 Жыл бұрын
Nobody uses soy sauce with smoked salmon.
@gavee4565
@gavee4565 Жыл бұрын
There are no rules to Cook & eat.Its there choice
@Diariesbydanu
@Diariesbydanu Жыл бұрын
As mentioned above there is no any rules to cook & eat . We cn enjoy whatever the way we like 😜
@උඩුගංබලා
@උඩුගංබලා Жыл бұрын
මුන් මයියොක්කා එක්ක ඉඟුරු කන ජාතියෙ බඩු..ලූනූත් එක අඹත් කයි..
@rikahmendis-wn2ns
@rikahmendis-wn2ns Жыл бұрын
​@@gavee4565 agree❤️
@SW-uw4cv
@SW-uw4cv 6 ай бұрын
Thats none of your business
@sachithrandika1153
@sachithrandika1153 Жыл бұрын
@StoriesofLash
@StoriesofLash Жыл бұрын
💖💖
@pearlshinycreations2049
@pearlshinycreations2049 Жыл бұрын
❤❤❤
@StoriesofLash
@StoriesofLash Жыл бұрын
😍💖😍
@Colourfullifewithap-k2p
@Colourfullifewithap-k2p Жыл бұрын
❤️❤️❤️
@StoriesofLash
@StoriesofLash Жыл бұрын
😍💖😍
@chakii52
@chakii52 Жыл бұрын
@HarshaniLiyanage-i8y
@HarshaniLiyanage-i8y Жыл бұрын
@wanithilavanya
@wanithilavanya 11 ай бұрын
@StoriesofLash
@StoriesofLash 10 ай бұрын
❤️❤️
Wildish by Wildcookbook | Food Review with prices | Stories of Lash
15:56
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Lotus Tower Restaurant | Dining Experience
11:36
Travel With Wife
Рет қаралды 186 М.
Top 8 must visit Cafe's in Colombo, Sri Lanka (4K)
25:08
Sheneller
Рет қаралды 190 М.
BINIGYAN KO ATA NG DIABETES SI GORDON RAMSAY | Ninong Ry
19:29
Ninong Ry
Рет қаралды 1,3 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН