KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කල්‍යාණ මිතුරිය මැරුවේ මේකටද? | Story of Skylar Neese
14:07
මේ කෙල්ලව දැකලා තියෙනවාද? | Centoyo Browns Story #sinhadhanuma #sinhapawla
14:39
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
00:34
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
Sigma Kid Mistake #funny #sigma
00:17
කමිස බොත්තමේ සවිකල කැමරාවක පටිගත වුනු දරුනු ඝාතකයා | Story of Shannon and family
Рет қаралды 360,274
Facebook
Twitter
Жүктеу
1
Жазылу 515 М.
Sinha Dhanuma සිංහ දැනුම
Күн бұрын
Пікірлер: 620
@sithunadee4578
4 жыл бұрын
මම මෙයාලගේ විස්තර Video එකක් කරන්නත් කියලා ඔබගෙන් ඉල්ලපු කෙනෙක් ..අපේ ඉල්ලීම් ඉෂ්ට කලාට බොහෝම ස්තූතියි ..🙏🙏🙏🙏🙏❤️❤️❤️
@susanthasanjeewa4349
4 жыл бұрын
Hello
@dinu8520
4 жыл бұрын
අවසානයට දෙන පනිවිඩය ගොඩාක් වටිනවා👍
@siherath1385
4 жыл бұрын
NO WORDS YOUR EXPLANATION IS SO GOOD SO CLEAR N OUTSTANDING. FEEL SO SORRY FOR MOM N THE TWO KIDS..
@ishanisaranga
4 жыл бұрын
ඉතාම හොඳින් පැහැදිළිව විස්තර කරනවා සහ කතා කරනවා❤
@renukapriyangani2031
4 жыл бұрын
බුදුසරණියි.🙏🙏🙏🙏මම නම කියන්නේ අනියම සමබන්ද තියන අයට යන්න දිලා තමං බෙරේන්න අනියම ගැනිගෙන් බැටකන කොට තමන්ගේ පලමු බිරිද සිහිවෙනවා.ඌගේ තියන පවුකාර කම ඔය වගේ අයට හිර බත් දෙන්න හොද නැහැ.මරණාදඩුවම දෙන්න ඔනේ.ඇත්තටම දුකයි 😔😔😔😔😔😔😔😔
@travelwithhiruwa9202
4 жыл бұрын
සිංහ දැනුමට ආදරේ අය කෝ
@nidukidedunu4096
4 жыл бұрын
ඉන්නවෝ
@thusharalakmal3041
4 жыл бұрын
Aniiwaaa
@anushkadilshan831
4 жыл бұрын
කවුද බලමු සිංහ පවුලෙ අය 😉😉❤️❤️
@shamanrosiro6479
4 жыл бұрын
Hi
@tharushmishelka5199
4 жыл бұрын
Api
@h.d.p.s5323
4 жыл бұрын
👌👌
@lahiru-madushan
4 жыл бұрын
මං බලල් පවුලෙ
@prdeepikajayasuriya5697
4 жыл бұрын
මම
@ishankasamarathunge5822
4 жыл бұрын
මට මතක් වුනේ මීට අවුරුදු කීපයකට කලින් ලන්කාවේ රත්මලාන ප්‍රදේශයේ වූ මෙවැනිම සිදුවීමක්. ඌත් අනියම් සබදතාවක් නිසා බිරිදව මරලා ළමයි දෙන්නා ගිනිතියලා තිබුනා. කාම ගින්නේ තරම. ලස්සනට ඉන්න තිබුන පවුලක්. යාලුවෙන උනුත් දැනගන්න ඕනේ. පවුලක් කඩලා ඉහිරවන්න කලින්. අඹු සැමියන් භේද බින්න කිරීම මහා පවක්. සසර පුරා පලදෙනවා. ලන්කාවෙත් ඉන්නේ මේ වගේ පවුල් කඩලා පවුල් හද ගත්ත එවුන්. මූව එකපාර නොමරා ජීවිතාන්තය දක්වා හිරේ දාපු එක හොදයි. දැන් හැමදාම මැරි මැරී ඉපදෙනවා ඇති. සින්හ අයියා අන්තිමට දීපු උපදේශය ඉතා අගය කරනවා.
@hiranyawijesekara5206
4 жыл бұрын
ඒ නැතිවෙච්චි නෝනා මම හොඳට දන්න යාලුවෙක්ගේ නෑයෙක්. හරිම පව් ඒ මිනිහා මහා ජරා ගෑනු පෙරේතයෙක්. පස්සෙ බලද්දි ඒ මිනිහා ඇත්තටම අරං හදාගත්තු එකෙක්. එතන හිටියෙත් මිනිහගේ ඇත්ත දෙමව්පියෝ නෙමේ ඒක එළි වුණෙත් මිනීමැරුම වුණාට පස්සෙ. අපරාදෙ ඒ ගෑණුකෙනා නිකන් ඒ මිනිහට අහුවුණා.
@ishankasamarathunge5822
4 жыл бұрын
@@hiranyawijesekara5206 ඔව් අරන් හදාගත්තු එකෙක් තමා. මිනිස්සු ඒ සිද්ධියෙන් පස්සේ ළමයි අරන් හදාගන්නත් බය වුනා. මොන ජාන තියෙන උන්ද දන්නේ නැහැනේ කියලා.
@Aarya5945
4 жыл бұрын
😢
@blinkandarmylover3532
4 жыл бұрын
Ane ow...u thamath hire...paw ahinsaka lamai dennai e genu kenai
@nadeeudagedara7457
4 жыл бұрын
@@blinkandarmylover3532 nee u hiren නිදහස් una , ita passe bala වයස් කාරියක් පැහැරගෙන ekata ayi hire giya,u aaayi nidahas wenna ethi
@deviparamisiriwardana9314
4 жыл бұрын
දෙදෙනෙකුට ආදරය කලොත්? තිදෙනෙකුට මිනීවල කැපේ.ඒ නිසා අනියම් සම්බන්ධතා ගොඩාක් බයානකයි....පව් දරු පැටව්.ඔන්න මේවා හොද පාඩම් එහෙම අයට
@anjannishelsumanasekara9899
4 жыл бұрын
හරිම දුක්බර කතාවක්. අනේ දෙවියනේ. මිනිස්සුන්ගේ අනියම් ආශාවන් නිසා මිනිස්සු කොතරම් පව් කරනවද. මේ තවත් එක කතාවක් විතරයි. තව මේ වගේ මීට වඩා අමානුෂික කතා ලෝකයේ තව කොතෙකුත් ඇතිද. සිතන්නට යමක්!!! 😢😢😢😢
@maleeshadivyanjalee5762
4 жыл бұрын
Genu pirimi samana washyenma werdi. Ek peththkin anubala dimk wenntm ohm dwl wenn ne. Thmnge hith pirisidu nm awnka nm me loke ohm dwl nowenna tiba.
@anjannishelsumanasekara9899
4 жыл бұрын
@@maleeshadivyanjalee5762 ඒක සහතික ඇත්ත. ❤️
@raisairshad1230
4 жыл бұрын
Mage jeewithe aul karanna aapu patta ganiyek innawa bro😭😭😭
@hashimadushi4274
4 жыл бұрын
😔
@isurisuhara6881
4 жыл бұрын
@@raisairshad1230 oyage jeewithe awul wenne oya ganna decision uda witharai.anith Aya karana Karama e e ayage.oba karana Karama obe.echcharai.
@දේදුනුමාපිටිගම
4 жыл бұрын
නොදකින් සක්කිලියා හොර ගෑනියෙක් ඉන්නවා කියලා තමන්ගේ ගෑනිටයි ලමයි දෙන්නටයි කොහමද දෙයියනේ මේ වගේ අපරාදයක් කරන්නේ ඌ ඇත්තටම ආදරේ කරලා නෑ ඒ පව්ලට.....මොන දේ කරත් මේ වගේ දෙයක් නොකර හිටියා නම් හරිනේ අනේ පව් ඒ තුන්දෙනා.....හිරේ දාන්න නෙවෙයි තියෙන්නේ එල්ලලා මරන්න එක පාරින්ම.....මතකයන් එක්ක ජිවත් වෙනකොට පෙරහැර ගිහින් ....
@isheerandi2231
4 жыл бұрын
Matakayan ekka jeewat wena eka tamai hodama, lankawa wage ataramaga nidahas kireem nene..dem anit kantawa badinnat nene..den widawa widawa jeewat wenna tiyenne
@kasun489
4 жыл бұрын
අඩේ මොන සම්බන්ධයක් තිබ්බත් කොහොමද බන් එහෙම කරන්නේ😪 හිත හදාගෙන තමන්ගේ ගෑනි දරුවෝ එහෙම මරන්නේ කොහොමද මූනම් සතෙක්..මරන දඩුවම දෙන්න තිබ්බේ
@Aarya5945
4 жыл бұрын
Sathek kiyanna epa, sathekwath ohoma karanne ne. Sattu hodai
@deepanandani6881
4 жыл бұрын
සත්තු අපරාද කරන් නැ...මිනිසා කියන තරිසන්නු තමයි අපරාද කරන්නේ
@shenuwithdancers1439
4 жыл бұрын
මියගිය සුනඛයාගේ ආත්මය තම මියගිය ස්වාමියාගේ ආත්මය සොයන කතාව මෙතනින් අහන්න යාලුවනේ 👇 kzbin.info/www/bejne/h5TRYZapjsmsoaM
@nathaliudeshika940
4 жыл бұрын
මට චැනන් ගේ තත්ත්වය තේරුම් ගන්න පුළුවන්. කසාද බැඳපු ගැහැනියකට එයාගෙ මුලු ලෝකෙම වෙන්නේ එයාගේ ස්වාමිපුරුෂයා. ඉතිං ඒ ලෝකය වෙන කෙනෙක්ගෙ වෙන්න යන කොට දැනෙන දුක කියන්න වචන නැහැ. මුළු ලෝකයක් එකම සටන් කරන්න පුළුවන් තරම් හයියක් එනවා. ඒත් .... හ්ම්.. ඒ ආදරය අර මනුස්සයාට වටින්නෙ නැත්නම් මොන කැපවීම කරත් කිසිදු පලක් නැහැ. ගෑනු අපි හරි පෙරේතයි හස්බන්ගෙ ආදරේ දිනා ගන්න. ඒත් ඒ වාසනාවත් හැමෝටම නැහැ 😣. පුළුවන් තරම් තමුන්ගේ පවුලට ඉඩ දෙන්න. අපි මේ ගෙවන ජීවිතේ හරිම කෙටියි, ආදරයෙන් සතුටෙන් සතුටින් කාලය ගත කරන්න. තමන්ගෙ පවුල විතරක් තමන්ගෙ ලෝකය ලෙස දකින්න. ලස්සන ජීවිතයක් ලැබෙයි.😍🙏🇱🇰
@hiranyawijesekara5206
4 жыл бұрын
ලස්සන ළමයි දෙන්නෙක් [තවත් ළමයෙක් ඉපදෙන්න ඉන්ඳැද්දි] තමන්ට පණ වගේ ආදරය කරන බිරිඳක් හොඳ රැකියාවක් හොඳ ගෙයක් _මේ ඔක්කොම තියෙද්දි ඕනනං ඊළඟ අවුරුද්දෙ තමන්ව දාලා යන අනියම් ගෑනියෙක් හින්දා සේරම විනාස කරගත්තා_
@lahiruchanaka1957
4 жыл бұрын
brather meka danakan balagen hitiye tnx 💙💙💙👍👍👍👍👍👍
@LakshmanKumar-xz7iw
4 жыл бұрын
මම පුළුවන් උත්සාහයෙන් පන්සිල් රකිනවා මට හරිම සහනයක් ඒක ශාස්තෘවරයන් වහන්සේට මම උපරිම ගෞරව කරනවා
@maheshchandana7219
Жыл бұрын
Harima dukai daruwo denna godak paw ahisaka lamai monawa karala berenada..paw kara thathek.okata yanna apayak ne..ammatai daruwo denatai niwan suwa lebewa 😭😭😭🙏🙏🙏...
@beastkolla2477
4 жыл бұрын
ජයවේවා අයියෙ දිගටම යමු.👌🤙👍👌
@roshani1777
4 жыл бұрын
හරිම ශෝචනීය කතාවක් මේ වගේ කාලකන්නි මිනිහෙක් . කොහොමද අප්පා අහිංසක පවුලක් විනාශ කරේ.පිට ගෑණියෙක් නිසා.තවත් දරු පැටියෙක් කුසේ.අනේ මටනම් ඔළුවත් එක්ක මොකද්ද උනා 😥 😥😥😥😥.ඇයි එතකොට අනිත් තිරිසන් ගෑනිට දඩුවමක් නොකලේ නීතියෙන්
@chamilapriyadarshani9397
4 жыл бұрын
කොහේ බැලුවත් අනියම් සබඳතා නිසා ලොකු විනාශයක් තමා වේලා අනේ මන්දා මේවා බලලා වත් හැදෙන්න බැරි ද මේ කාලිකන්නට
@Freway9507
4 жыл бұрын
මේ කතාව 2018 වසරේ නේද වෙලා තියෙන්නේ, ඇත්තටම මේ කතාව ශෝකජනක කතාවක්, මේ සිදු වීම වුන ගෙදර ගොඩක් විඩියෝ දර්ශණ පොලිසියෙන් එන ඒවා නැවත සෝදිසි කරන ඒවා වගේ නැවතත් හොදින් බලන කොට ඒක එක ජායාවල් සහ කට හඩවල් ඇසෙන ඒවා වැටිලා තියෙනවා පොඩි ලමයගේ ජායාවන් සහ මවගේ කටහඩ කියලා පැරනෝමල් ඇක්ටිවිටිස් කරන යු ටියුබ් අය කියලා තියෙනවා, යු ටියුබ් එකේ Paranomal activity in the hunterd watts family කියලා සර්ච් කලොත් මුලටම විඩියෝ එයි බලන්න පුලුවන්, දුක්බර කතාවක් 💛👏👍👍
@aroshaarmstrong5907
Жыл бұрын
I really enjoy your stories...very educative ...
@lnewlnew898
4 жыл бұрын
ගොඩක්.ස්තුතියි....අපේරටෙි.ඉන්න.ගොන්.හරක්ට..පාඩමක්..ඉගනගන්න.පුලුවන්..ඉතාම.වැදගත්.වැඩසටහනක්.කියා.දුන්නා
@shashikaladamayanthi8
4 жыл бұрын
Oya hari lassanata me programe aka karanawa aiye.mama hari asawen balanne
@akpriyankara6368
4 жыл бұрын
දිගටම කරගෙන යන්න අයියෙ නියමයි
@janukasilva8137
4 жыл бұрын
ස්තූතියි තව මේ වගේ වීඩියෝ තව දාන්න.
@ashanashan4981
4 жыл бұрын
MMechchr hoda pawlak welwak sathutin inna baru unanee ayye oyage videonm pattai aswen blnwaa godk adreiii 😘😘😘
@samanthirusinha45
4 жыл бұрын
🌼අනේ පව් ඇත්තටම ජීවිත තුනක් නෙමෙයි ජීවිත හතරක්😥.මොකද සැනන්ගෙ බඩේ දරුවෙකුත් හිටියා 😥.ඒ දරුවන් කොච්චර අවාසනාවන්තද ඔහොම තාත්තෙකුගේ දරුවන් වෙන්න.ඒ අම්මට මොනවා හිතෙන්න ඇද්ද මැරෙන මොහොතේ 😥පව් අහිංසක ජීවිත 😥💔
@yasasediriweera8281
4 жыл бұрын
මේ වගෙ අයට තාත්තා කෙනෙක් කියලා කියන්න පුලුවන්ද ,ඒ වචනෙටත් කරන අපහසයක්.🤔👍
@samanthirusinha45
4 жыл бұрын
@@yasasediriweera8281 අනිවාර්යෙන්ම 👍🌸
@yasasediriweera8281
4 жыл бұрын
@@samanthirusinha45 ඔයගේ නමෙත් අන්තිමට "සිංහ" කියලා තියෙනවා නේද , ඒකත් මරැ..😀😀👍❤
@samanthirusinha45
4 жыл бұрын
@@yasasediriweera8281🌸 එක මටවත් හිතූනෙ නැනෙ ඔයාත් මරයි 🤗👍❤️
@yasasediriweera8281
4 жыл бұрын
@@samanthirusinha45 ඒකනේ,.😉👍🤝
@නිහාල්කෝසල
4 жыл бұрын
සැබෑ ආදරය කොහේද තියෙන්නේ ? ඒක කොහේවත් නැහැ. කෙනෙක් එක්ක අපි වසර 100 ජීවත් උනත් ඒ අපි එක්ක ජීවත් වෙන කෙනාව අදුරගන්නේ නැහැ . කිසි දවසක අදුරගන්න ලැබෙන්නේත් නැහැ. ඒක නිසා හොදම දේ ජීවත් වෙලා ඉන්නාතුරු තනියම ජීවත් වීම තමයි හොදම දේ. තනි ජීවතය තරම් නිදහස් නිවහල් ජීවතයක තියෙන සතුට ඔය මහා ලොකුවට ආදරය කරලා කෝටි ගන්න් වියදම් කරලා මගුල් කාලා ඉන්න අයගේ ජීවත වල නැහැ.
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
4 жыл бұрын
අනිවාර්යයෙන්
@shincool1705
4 жыл бұрын
Satakinma atai...
@sammanikanchanamali555
4 жыл бұрын
Ambo aththmai okanm...
@thilinikaushalya8378
4 жыл бұрын
එක නම් ඇත්ත ❤❤
@shenuwithdancers1439
4 жыл бұрын
මියගිය සුනඛයාගේ ආත්මය තම මියගිය ස්වාමියාගේ ආත්මය සොයන කතාව මෙතනින් අහන්න යාලුවනේ 👇 kzbin.info/www/bejne/h5TRYZapjsmsoaM
@indumadura3286
4 жыл бұрын
👌👌👌👌👌👌👌👌 pattaaaaa
@dilshanayanathaara2429
4 жыл бұрын
Sinha danuma channel eka niyamai . Apita poth path kiyawimata awashya natha. Obagen labena danuma imahathya
@sahanrashmika5069
4 жыл бұрын
අනියම් සම්බන්ධතා නම් කරන්න එපා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sajith77ff25
4 жыл бұрын
Apiwath subscribe karanna යාලුවා 💓💓💓💓💓 පුළුවන්නම් subscribe karanna
@kavindarupasinghe6717
4 жыл бұрын
@@sajith77ff25 Pala higanna
@sajith77ff25
4 жыл бұрын
@@kavindarupasinghe6717 ehemada hko 🤣🤣🤣🙉
@kavindarupasinghe6717
4 жыл бұрын
@@sajith77ff25 ha
@robinshuthce1773
4 жыл бұрын
@@kavindarupasinghe6717 මම ඔයාව sub කලා මාවත් sub කරන්න
@dinu8520
4 жыл бұрын
කතාව අහන්න ඔනේ නෑ.Comments බැලුවාම සිද්දිය සිද්ද උනාට වැඩිය හොදට දැන ගන්න පුලුවන් 😁
@yasasediriweera8281
4 жыл бұрын
👍💯
@sulanilasanthi3427
4 жыл бұрын
Ammapaaaa.
@maheshmunaweera278
4 жыл бұрын
😂😂😂😂😂
@zaharabuhar9514
3 жыл бұрын
sirawata
@dafnianderson8804
4 жыл бұрын
So sad ane video eka maru habai ethine ☺☺☺👍👍👍❤❤😕😕😕
@chamoddeshan1231
4 жыл бұрын
Eka patta ayye
@kelummadusanka3745
4 жыл бұрын
පට්ටයි මචන් ප්‍රෝග්‍රෑම් කරන විදිහ
@kusumlathawejesinha1647
4 жыл бұрын
වීඩියෝ එක දාල විනාඩි 14 යි හින්ද මන් ඉක්මනින් යූටියුබ් ගියා ලග ලයික් සබ් දාන්න....හ...නේ බලනකොට 121 යි මට 122 ලැබුනෙ 😀😀😀😀🙏🙏🙏👍👍✋✋✋✋❤❤❤❤ඔබට ස්තූතියි මල්ලි .
@chamodgaming877
3 жыл бұрын
මචන් එල බන්
@gamerplus6825
4 жыл бұрын
හැගීම් වලට වහල් උනහම හරි, වැරැද්ද පේන්නෙ නෑ
@inoshapriyangani586
4 жыл бұрын
Eka aththa...
@julanjalishamila9631
4 жыл бұрын
Aneee deiyaneee... mona jeewithakd..thamangema daruwo maranna tharan hithenawad manussayekuta...😔😔😔🙁🙁🙁😭
@malakafernando1176
2 жыл бұрын
අම්මො ජිවිතෙට අහපු තිරිසන්ම කතාව
@chrisfernando5079
4 жыл бұрын
අයියේ ඔයා හොදට සිදුවීම්, සිදුවුන දේවල් ගැන හොදට තේරුම් කරන්නන දන්නවා👍🏼🔥. එවගේම පුලුවන්නම් Vincent Willem van Gogh ගැන Video එකක් කරන්න.
@dedunu6096
4 жыл бұрын
අනියම් ඇසුරු නිසා වෙන අපරාද දැන් ඌට ගෑනිත් නෑ දරුවෝත් නෑ හොර ගෑනිත් නෑ කාලකණ්ණි
@manushasms4249
4 жыл бұрын
Man oyagen illapu ekak meka thanks
@rocksmetal1760
4 жыл бұрын
මුගේ පකේ ගායට ,අර අහිංසකයො තුන්දෙනා පළි....නොදකින් නොදොමකින් හිත් පිත් නැති කුපාඩි අමනය...
@navodew1420
4 жыл бұрын
තුන් දෙනෙක් නෙවෙයි.හරියට බැලුවොත් 4 දෙනෙක්.
@rocksmetal1760
4 жыл бұрын
@@navodew1420 කව් ද හතර ඌත් එක්ක ද "ඌටනම් හෙණ ගැහුවත් කමක් නෑ ,කරපු පාහර වැඩේට .
@navodew1420
4 жыл бұрын
@@rocksmetal1760 නෑ ෂැනන් ට තුන් වෙනි බබා හම්බෙන්නනෙ හිටියෙ
@rocksmetal1760
4 жыл бұрын
@@navodew1420 අනේ ඔව්නෙ මට වැරදුනා...thank you ..
@jbcamxx945
4 жыл бұрын
Hmm 😒 හිතා ගන්න බැහැ,
@m.antonraneshaperera283
4 жыл бұрын
කාලකණ්ණි මනුස්සයෙක්. අපරාදේ අහිංසක දරුවෝ.
@sasindunawamal2976
4 жыл бұрын
Supiri hama ekama balanawa asawen😘😘😘
@shenazyusoof2360
4 жыл бұрын
I followed this story Correct information It was a sad story. May he rot in jail.
@sandharuperera1631
4 жыл бұрын
වෙන ගෑණු නෙවෙයි සතුට තියෙන්නෙ තමන්ගෙ පවුලෙ උන් ළඟ.
@m.antonraneshaperera283
4 жыл бұрын
Nice brother your channel is most attractive and I am appriciating your way of expressions.. Congratulations
@nishaliudeshika9424
4 жыл бұрын
Me siddiya man godak youtube eke baluwa..ane pau rattaran huratal duu patau dennek..colarado wada una deyak...mu maha hora kapatiyek..u okkoma karala danne nati widiyata unnu lassana..shanon hari ahinsakai.eyage friend hinda tama meka hoyaganne.shanon ta apahu babek hambawenna inne...harima pau😥😥😥😥😥😥😥😥😥
@Nalinnikbg
4 жыл бұрын
eka niyamai ban
@malindumalaka8480
4 жыл бұрын
Patta kathava. Dukvenna nemei avadanama pinisai
@94rider75
4 жыл бұрын
Niyamai ayya👌
@hashansandepa472
4 жыл бұрын
ග0ගොඩවිල සෝම හිමි ගැන video එකක් කරන්නකෝ.
@sahanrasanjana8584
4 жыл бұрын
Aiya antimata dipu advice eka niyamai
@pramudithalk4078
3 жыл бұрын
12:52 me location eka wagema location ekak gtaV game eke thiyenawa (railway crossing ekak gaawa)
@zaara6492
4 жыл бұрын
ගොඩක් දුක හිතෙනව..
@sithamalkanthi2914
4 жыл бұрын
ඔයාගේ hinawanam ලස්සනයි
@harrdy0019
4 жыл бұрын
Zodiac killer gena vedio ekak karannda patta interesting story ekak zodiac killer
@creativeideas-hm7ox
4 жыл бұрын
අපරාදේ හොදට ඉන්න තිබ්බ පවුලක්...
@nalindaha1949
4 жыл бұрын
Sinha dhanuma real video 👏👏👏👍👍👍👍
@සිහිනලෝකය-බ8ෆ
4 жыл бұрын
මේ වගේ කැමරාවක් බැරිද මටත් හොයලා දෙන්න.මගේ මිනිහටත් හොර සම්බන්දයක් තියෙනවා .ඒත් ශාක්සි එක්ක අල්ල ගන්න විදියක් නෑ.ප්ලීස් හොයලා දෙන්න
@anjanamadumal8852
4 жыл бұрын
Blen tygna epa mokekwth
@සිහිනලෝකය-බ8ෆ
4 жыл бұрын
@@anjanamadumal8852 බලෙන් හරි තියාගන්න ඕනි.මොකද මට චූටි දුවෙක් ඉන්නවා.එයාට අනිවාරෙන් තාත්තව ඕනි
@anjanamadumal8852
4 жыл бұрын
@@සිහිනලෝකය-බ8ෆ 😢😢😢Manusseykd affa..pdi lmyek innkot ohom weda krne..lmya thniyen hdgththath kmk nh...hegimak nthi knk ekk innwta wda...werdi hyne nthuwa pdwe inna...Threna dwsk ei....api ape wdht htma hri...nthnm tmy loke minissunt hinawenna hethu tyne..ස්වභාවය ධර්මය bru krne nh...suti lamayawa parism wewa..🙏🙏
@සිහිනලෝකය-බ8ෆ
4 жыл бұрын
@@රශ්-ඟ3ළ ඇත්තටම එහෙම කැමරාවක් ගන්න තැනක් නැද්ද දන්නෑ නේද
@සිහිනලෝකය-බ8ෆ
4 жыл бұрын
@@රශ්-ඟ3ළ ගෑනි කවුද කියලා හරියටම දන්නෑ .එයා කෝල් කරනවා කියලා විතරයි දන්නේ.මටත් ඕනි ගෑනි කවුද කියලා දැන ගන්න.කෝල් රෙකෝඩ් ඇප් එකක් දාලා තිබ්බා.ඒකත් හස්බන් අයින් කරලා.කෝල් කරන ඒවා හොරෙන් අහගන්න තිබ්බනම් ඒත් හරි .ඒත් ඒකට ක්‍රමයක් දන්නෑ
@ishiandhasi6234
4 жыл бұрын
පවට පින දෙන්න බෑනේ කාලකන්නි මිනිහෙක්
@elijahisaacnapoleon9545
4 жыл бұрын
පව් දෙයියනේ..ලමයි..අර ගැනුකෙනා, අනියම් සම්බන්දතාවය තියාගත්තු ගැනූකෙනාත් වැරදීයී... එයත් දැනගෙන ඇතිනේ පවුලක් ඉන්නවා කියලා.. මොන ලොකයක්ද මෙක... 😣😣😫😫😔
@raisairshad1230
4 жыл бұрын
Lassanata jeewath wena ayage paul kadana jara genu ona tharam innawa hlw. 😭😭😭
@irahada5961
4 жыл бұрын
Thanks
@waththagedon1577
4 жыл бұрын
Malli oya thamai ma rate inna hodama youtiuber.good luck
@franklinfernando3836
4 жыл бұрын
Mama කැමතිම KZbin channel aka🥰🥰😘😘😘
@chathurikachathurika6533
4 жыл бұрын
විඩියෝ ඵක නියමයි👍👍👍👍👍
@sajith77ff25
4 жыл бұрын
Apiwath පුළුවන්නම් subscribe karanna යාලුවා 💓💓💓💓💓
@lakminiwickramasinghe6408
2 жыл бұрын
Me watts family eke paranormal activity gana video ekak keranneko aiye
@rbuddikaperera7241
4 жыл бұрын
Patta broo..
@dilinimaheshika5327
4 жыл бұрын
අනේ කොච්චර ලස්සන පවුලක්ද අනියම් සබඳතාවක් නිසා විනාශ වෙලා ගියෙ😭💔
@huzniyafathima7450
4 жыл бұрын
kochchra lassanata jiwath wenna pluwanda den balanna uwnge life ekama ayyoo kiyala wedak neha aniyam sambanda thiyana ayata hoda padamak
@denuwanrajapaksha255
4 жыл бұрын
😡😡😡😡😡😡 මටත් දුවයි පුතයි ඉන්නවා හිතන්නවත් බෑ පපුව පැලෙයි මොනා කරත් ජිවිතෙ මගේ පවුල ❤️❤️❤️❤️❤️ දරුවෙක් වැටිලා සිරිමක් උනත් පට්ට දුකයි .
@vishakaherath9561
4 жыл бұрын
ස්තුතිය
@maliyaentertainment347
4 жыл бұрын
පව් අර අහින්සකයො තුන්දෙනාට වෙච්ච දේ ගොඩක් දුකයි.මෙ වගෙ පාහරයො තාමත් ජිවත් වෙනවනෙ .මරනිය ද්න්ඩනය නෙවෙයි.මු එල්ලල මරන්න ඔන පකයා.
@youcenon
4 жыл бұрын
පට්ට සීන් එකනේ 🤔
@nethmianjalika3709
4 жыл бұрын
ඒ මිනිහට දෙවියො දෙවෙනි අවස්තාවකුත් දීලා ,ඒත් ලමයිව මරලා. හිතේ තරහට ආපු ආවේගෙට කරපු දෙයක් නෙමේ කියලා හොදටම තේරෙනවා ,ඌට ඕනි උනේ හැමෝගෙන්ම නිදහස් වෙන්න. කරපු පව් වලට මැරුනට පස්සෙ විදවයි
@kushaneranda3509
4 жыл бұрын
Great 👌
@rajithakodithuwakku5587
4 жыл бұрын
තිරිසනෙක්ටත් වඩා අන්ත මිනිහෙක්..
@sameeradhananjaya4844
4 жыл бұрын
Perfect...
@kavindukithsara9795
4 жыл бұрын
Elaaaaaaaa 💪✌️
@ishansrimal3015
4 жыл бұрын
Ayye video aka lassanai
@tharujayarathna1285
4 жыл бұрын
ජීවිත 3ක් නෙවෙයි 4ක් නැති කරලා තියෙන්නේ දෙයියනේ... විඳවන්න ඕනෙ හැම ආත්මෙකම ඔය තිරිසනා
@thilina...3821
3 жыл бұрын
ලෝකෙ වෙන දේවල් හිතා ගන්න බැහැ ....
@princycyprus820
4 жыл бұрын
Sinha chanel👍👍👍👍👍👍
@lifestory6577
4 жыл бұрын
මාර කාලකණ්ණියෙක් 🤚.. ඔක්කොටම මුල අර හොර ගෑනි...
@lankaroyal8097
4 жыл бұрын
මාත් මේක බැලුවා..අම්මෝහ් පිස්සු හැදෙනවා..පව් ලමයි තුන්දෙනත් මරලා වයිෆ්වත් මැරුවා කියලා පාපොච්චාරණය කරනකොට
@achiniimasha8650
4 жыл бұрын
Lassana family ekk tiyagena me minihata inna bari unane..paw ara lamai 2nna😰😢
@harrdy0019
4 жыл бұрын
Unlike karala thiyenne horaminissu thiyan inna ganui hora gan thiyann inna wal ballodha koidha unta papuwatam wadiladha koidha😂😂
@slcenamcr4533
4 жыл бұрын
😅😅😅
@madusankamadusanka197
4 жыл бұрын
Aniwaaryenma
@raisairshad1230
4 жыл бұрын
Aniwa
@srilankaismyheart4105
4 жыл бұрын
MEN IN BALCK ගැන විඩියෝවක් කරන්න
@leelasuriya2902
4 жыл бұрын
Oh my goodness it's very sad story
@meriyanpriyanka9360
4 жыл бұрын
Metharam Darunu hadawath minisunta thiyenawane. Hithaganna baha minisa yanu kawarekda ?
@dammijayasinnghe6726
4 жыл бұрын
දැන් මෙයා දියුණු වෙලානේ.දවස ගානෙ එකක් .😂😂😘😘❤❤❤
@sajith77ff25
4 жыл бұрын
Apiwath subscribe karanna යාලුවා 💓💓💓💓💓 පුළුවන්නම්
@thilinajay3554
4 жыл бұрын
ඉස්සර ඉදන් දවස ගානෙ දැම්මා හොදට බලන්න.😁😁😁😁
@thilinajay3554
4 жыл бұрын
@@sajith77ff25 පොන්නයෝ හිගා කන්න එපා අවජාතක හැත්ත.🤤🤤🤤
@sajith77ff25
4 жыл бұрын
@@thilinajay3554 මෙ තො අක යන කුනු දාගන්න පොන්න වෙසිග පුතො අහපන් තොගෙ මුනවත් නැ ඔකෙ පොන්නය තො පුළුවන්නම් youtube chanal akak hadagena video 5 uplod karala wren math ekka katha karanna තොපෙ අම්මගෙද youtube එක පොන්න යො තො හිතා ගෙන ඇති නෙ අම්ම කියන්න ඇති පොඩි කාලෙ බත් කන්නෙ නැතුව ගස් උඩ බඩ ගන කලෙ කාලක්නියට පඋකෙ ඉත්තෑවා ඇනෙනෙව හුත්තිග පුතා 🤬🖕😂😂
@dammijayasinnghe6726
4 жыл бұрын
@@sajith77ff25 තොපි උදෙ ඉදන් පංසිල් අහන උන් නේද.තොපි ජාතිය ආගම ගැන මරා ගන්න උන්නම් මෙකෙවත් හැසිරියව් හරියට.
@danushkaranathunga93
4 жыл бұрын
දුක හිතුනා...😥
@tharangashiromi7019
4 жыл бұрын
Aiye apita loke bayanakama parawal gana video ekak dannako
@mokithaminsara7615
4 жыл бұрын
Lassani 😀👍😍😎♥️🤟🤗
@vishakaherath9561
4 жыл бұрын
කොහොම සතුටින් හිටි පුලුවන් පවුලක් ද.. අපරාදේ කුපාඩි බල්ලා
@chandrasirimahantha7355
4 жыл бұрын
Tanks
@prashanmadura2338
4 жыл бұрын
පැටව් දෙන්නා😑😓
14:07
කල්‍යාණ මිතුරිය මැරුවේ මේකටද? | Story of Skylar Neese
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 84 М.
14:39
මේ කෙල්ලව දැකලා තියෙනවාද? | Centoyo Browns Story #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 22 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 6 МЛН
00:34
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
Fengjie Family Joke
Рет қаралды 10 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 21 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 27 МЛН
10:55
සැමියන් දෙදෙනාවම මරා ලුණු දෙහි දාපු කාන්තාව | Kimchi Women #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 30 М.
53:59
Криптокоролева: самая разыскиваемая аферистка в мире | Документальный фильм Би-би-си
BBC News - Русская служба
Рет қаралды 174 М.
12:19
මෙහෙමත් අමන මිනිස්සු තාම මේලෝකේ ඉන්නවනේ | Black Magic Kerala #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 112 М.
11:39
අවුරුදු 65කට පසු හසුවුන ඝාතකයා | The Story of Bogle and Patricia #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 23 М.
14:36
එදා රාත්රියේ ඇත්තටම සිදුවුනේ කුමක්ද? | ලොවම කම්පනයවූ සිද්දිය පැහැදිලි කිරීමක් | Arushi Talwar Story
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 171 М.
18:57
ෆයිනස් ගහෙන් පෙට්රල් හදලා 50ට විකුනපු ගම්පළ විකුම් හැදු යකඩ යකා l Garbage Recycling Truck
Nilame
Рет қаралды 1,6 МЛН
14:42
@SiyathaFM MORNING SHOW - 2020 02 14 | අරවින්ද වැලන්ටයින් සමරපු අමුතුම විදිහ මෙන්න
Siyatha FM
Рет қаралды 444 М.
11:45
කැනඩාවේ සමූල ඝාතනයේ සම්පුර්ණ විස්තරය | Ottawa Story #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 134 М.
28:22
ක්වන්ටම් භෞතික විද්යාවෙන් හෙලිවන විශ්වයේ අමුතු පැතිකඩ
Raamuwa
Рет қаралды 354 М.
10:53
මේ නිවුන් සහෝදරියන් ඇයි අම්මව 87ත් වතාවක් ඇනලා මැරුවේ? |මෙන්න වීඩියෝ සාක්ශි | Twin Sister' s Story
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 91 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 6 МЛН