ක්‍රිකට් ක්‍රීඩකයන් අවතක්සේරු කරන්න එපා. ඔවුන්ට පණ දෙන්න - පර්සි අබේසේකර | STRAIGHT DRIVE

  Рет қаралды 32,088

Ada Derana 24

Ada Derana 24

Күн бұрын

Ada Derana 24 | Sri Lanka's News Channel
» Subscribe to Ada Derana 24: bit.ly/2tErlNi
» Watch the latest from Ada Derana 24: bit.ly/2EejNGi
» Connect with Ada Derana 24 Online!
WEB: adaderana.lk
FACEBOOK: / adaderana24
TWITTER: / adaderana_24
INSTAGRAM: / adaderana24
LINKEDIN: / ada-derana-24
PINTEREST: / adaderana24
» Download the Ada Derana App!
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
» Activate Ada Derana Alerts on your mobile: goo.gl/lnsVyc

Пікірлер: 98
@layan6781
@layan6781 3 жыл бұрын
බලං ගියාම පර්සි ලොක්කා තමයි මැච් දිනවලා තියෙන්නෙ❤️
@mrknown1405
@mrknown1405 3 жыл бұрын
Num1 fan පර්සි මහතා ගැන ෆිල්ම් එකක් කරන්න ඕන
@supervedio6175
@supervedio6175 3 жыл бұрын
උප්පත්තියෙන්ම මහා භයානක ඉත්තෑවෙක් යකූ..ආදරෙයි පර්සි අය්යේ.
@holden2966
@holden2966 3 жыл бұрын
ජාතියේ පිනට උපන් මහා ඉත්තෑවා! ආදරෙයි පර්සි සීයේ!
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
ක්‍රිකට් බලන අයට ඉත්තෑවෝ කියන්නෙ ඇයි
@aravindasiri5300
@aravindasiri5300 3 жыл бұрын
මේ program එකට ගෙනාපු එකට Mr.Roshan ..respect u Sir also Mr.Persi Sri lankan cricket library ...salute .
@sahanseney134
@sahanseney134 3 жыл бұрын
A gem of an interview. Uncle Percy may you live long and prosper.
@rusirujayasundara5329
@rusirujayasundara5329 3 жыл бұрын
ඒ මතකෙන් පේනවා ක්‍රිකට් වලට තියන පිස්සුව .♥️
@dinuka0760
@dinuka0760 3 жыл бұрын
The Original ඉත්තෑවා!!
@dilipmacbookssaparamadu3522
@dilipmacbookssaparamadu3522 3 жыл бұрын
අන්න වචනේ ඔරිජිනල් ඉත්තෑවා :D අංක එකේ ඉත්තෑවා - ඉත්තෑවා Number One ..!!
@malkaadikaram9005
@malkaadikaram9005 3 жыл бұрын
ඉත්තෑවන්ගේ පිකාසෝ ❤️💪
@cannonbolt6368
@cannonbolt6368 3 жыл бұрын
ඉත්තෑවා කියන්නේ කවුද?🤔 ඇයි ඉත්තෑවා කියන්නේ ?
@harshakarunarathna9512
@harshakarunarathna9512 3 жыл бұрын
එයානම් යකෙක් 😁❤️‍🔥 සුපිරි අංකල්
@anandagunasekera2006
@anandagunasekera2006 3 жыл бұрын
පන දෙන්නේ කොහොමද රොශාන්ලා වගේ මැනේජර් කාක්කෝ ඉන්න කොට්?😡😡
@sumedthero460
@sumedthero460 3 жыл бұрын
බුදුසරණයි! පර්සි මහත්මයාට❤️
@_Sandamal_7
@_Sandamal_7 3 жыл бұрын
ලංකාවේ ඉත්තෑවෙක් ... ආදරේයි පර්සි අංකල් ❤❤❤❤❤👍👍
@sahangunawardana4859
@sahangunawardana4859 3 жыл бұрын
මේවා බලලවත් දැං team එක රටේ මිනිස්සු කොච්චර ලංකාවේ cricket වලට ආසද කියලා තේරැං ගන්නවනං හොදයි.
@softsoft6627
@softsoft6627 3 жыл бұрын
ආදරෙයි පර්සී මාමා 🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️
@naveenk222
@naveenk222 3 жыл бұрын
Uncle Percy ❤️❤️❤️ No: 1 Cricket fan in Sri Lanka 🇱🇰
@PrasannaPrasanna-rl3uw
@PrasannaPrasanna-rl3uw 3 жыл бұрын
මෙත් විරයෙක්❤❤❤ ආදරෙයි පසි
@sathyaraj6657
@sathyaraj6657 3 жыл бұрын
Hats off Percy !!! ROSHAN this is the best interview you ever done in straight drive . Look at the last message from this man 👨 pure love for srilankan cricket
@janithdinesh6409
@janithdinesh6409 3 жыл бұрын
පර්සි 🔥🔥 ලංකාවෙ හිටපු හොඳම ක්‍රිකට් ප්‍රේක්ශකයා අදටත්. දැන් ඉන්න නරි හූ තියෙනව වගේ ග්‍රවුන්ඩ් එකට ඇවිත් කෑ ගහන ඉන්දියාවෙ කෝලිගෙ වෙඩින්ග් එකට ගියැයි පුරාජේරුවෙන් කතාකරන ගයාන් වගේ කබ්බො පොරක් නෙවෙයි. අදටත් ක්‍රීඩකයෙක් අවුට් උනාම කොඩිය අරන් ග්‍රවුන්ඩ් එකට බැහැල එක්ක එන්න පුලුවන් පර්සි අංකල්ට විතරයි . දීර්ඝායුෂ පතනව පර්සිට 🙏 ලංකාවෙ ක්‍රිකට් වෙනුවෙන් කල මෙහෙයට
@revashanwanaguru
@revashanwanaguru 3 жыл бұрын
The legendary ultimate Sri Lankan Cricket fan, supporter, Sir Percy ...!!! May your prophecy will become a reality & may you will witness it once again ......!!!!
@Firaz1
@Firaz1 3 жыл бұрын
Cricket doesnt have a language, race, cast, religion..uncle percy one of its kind..king of srilankan cheer..one man show..still going.. long life uncle..I love his comment..1982 our parliament is like bradmen's team..full of professionals..today thuk vitharak..
@concyamarathunga133
@concyamarathunga133 3 жыл бұрын
Roshan your conversation with Percy is superb very interesting like to listen. Hope to see you in many . God bless the two of you .we will see Percy very soon .Good luck.
@sakurajapan6815
@sakurajapan6815 3 жыл бұрын
මම දැක්ක හොදම වැඩසටහනක්
@nipunsilva4398
@nipunsilva4398 3 жыл бұрын
one of the great person 🖤
@prasadrathnayake9594
@prasadrathnayake9594 2 жыл бұрын
I enjoyed a lot watching this program.
@udayashantha6804
@udayashantha6804 3 жыл бұрын
great speech sir niyamai ela kkkkkkkkkkk
@bchathuranga5753
@bchathuranga5753 3 жыл бұрын
Hodama eka..👍👍❤️
@ifthikarsheriff9580
@ifthikarsheriff9580 3 жыл бұрын
Long live Percy and thanks for the interesting interview.
@pinbima.9602
@pinbima.9602 3 жыл бұрын
❤❤❤ persi ❤ uncle deergayu wewaa obata
@srilankanghost9356
@srilankanghost9356 10 ай бұрын
Great Mr Percy 🙏❤🙏😥
@sanjeewawijesingshe1170
@sanjeewawijesingshe1170 3 жыл бұрын
❤❤❤❤
@sachibrounlimited5460
@sachibrounlimited5460 3 жыл бұрын
♥️♥️
@dilhanramyasiri6076
@dilhanramyasiri6076 3 жыл бұрын
❤️
@YohanLakshitha
@YohanLakshitha 3 жыл бұрын
He is still with ACL family , you are proud to ACL Family
@jenirupamoj6317
@jenirupamoj6317 3 жыл бұрын
Very interesting conversation long live Mr Percy..🙏🙏
@threekal2
@threekal2 3 жыл бұрын
1. අපිට දක්ෂයෝ වැහිවහින්න ඉන්නවද? 2. උත්තරය "ඔව්" නම් "අසාමාන්‍ය" ලෙස දිගින් දිගටම අසමත් වෙන්න පුළුවන්ද? 3. උත්තරය "නෑ" නම්, මීට වඩා දක්ෂයින් (ප්‍රමාණාත්මක බවද ඇතුළුව) පීරපිරා හොයා ගන්නේ නැද්ද? 5. හොයාගන්න තරම් දක්ෂයෝ නැද්ද? 6. මගේ උත්තරය ඕනෑ තරම් දක්ෂයෝ ඉන්නවා කියන එක 7. ඉන්නවා නම් කෝ එයාලා????? 8. අන්න ඒක තමා ප්‍රශ්නේ....! 9. ඇත්තටම මේකට (ඔය ඉන්නවාය කියන දක්ෂයින් හොයා නොගැනීමට) ප්‍රභලව වග කියන්න ඕනේ කවුද? 10. විසඳුම:- ක්‍රිකට් ලංකාව පුරා ව්‍යාප්ත කරන්න. ඈත අම්පාරේ, මහියංගනේ, අනුරාධපුරයේ අලුත් මුරලිලා, අලුත් සංගලා ඇති. ඔවුන් සොයාගන්න. විශේෂයෙන් කොළඹට වගේ සීමාවූ ක්‍රීඩාව ගමට ගෙනියන්න. එක්තරා පන්තියකට සීමාවූ ක්‍රීඩාව ඔස්සේ අලුත් සම්පත් නූතනයට ගැලපෙන සේ හොයාගන්න බෑ. ලංකාවේ පාසල් කීයකද ක්‍රිකට් තියෙන්නේ? ගම්වල ඉන්න ඇඟේ ක්‍රිකට් තියෙන දක්ෂයින්ට එතකොට මොකද වෙන්නේ? 96 ලෝක කුසලානේ දින්නාට පස්සේ කළ යුතුව තිබුණේ ඈත ගම්වල පවා ඉන්න සහජ දක්ෂයින් හොයාගන්න ක්‍රමයක් හදන එක. ඒක කළේ නෑ. සැබෑම ප්‍රශ්නයක් ඒක. සීමිත ප්‍රදේශයක, සීමිත පන්තියක 100කින් 11 තෝරනවාට වඩා, වඩාත් ව්‍යාප්ත වෙච්ච තත්ත්වයක් යටතේ 1000කින් විතර 11 තේරුවොත් කොහොම හිටීවිද.... අලුත් මුරලිලා, සංගලා කීදෙනෙක් හැංගිලා ඇද්ද? කැලෑවේ පිපිලා කැලෑවේම පරවෙනවා ඇති. ඔවුන් හොයාගන්න පලදායී වැඩපිළිවෙළක් තියෙනවා ද? අමතක කරන්න එපා ලෝකයම හොල්ලපු සුසන්තිකාලා කොස් දෙල් කාපු පිටපළාත් අය. "ස්ථාවර" ජයග්‍රහණ දිගින් දිගටම අවශ්‍ය නම් "පොදුවේ" ගත්තාම එක්තරා ප්‍රදේශයකට, එක්තරා පන්තියකට රාමු වෙච්ච, කොටු වෙච්ච ක්‍රීඩාව හැකි තාක් ව්‍යාප්ත කළ යුතුයි. (මාලිංග, නුවන් ප්‍රදීප් වුණත් හොයාගෙන තියෙන්නේ කොහොමද...) ෆුට්බෝල්වලින් ඕක වඩාත් පැහැදිලි කළ හැකියි. බ්‍රසීලය පේලේ හොයා ගත්තේ කොහොමද? ෆුට්බෝලුත් අමතක කරමු... ක්‍රිස් ගේල් හොයාගත්තේ කොහොමද? බලධාරීන් ඇහැරෙන්න. ප්‍රායෝගික වෙන්න. ක්‍රීඩකයෝ බිහි නොවේ නම් බිහි කරන්න ඕනේ. ඒක කරන්න ඕනේ කවුද? ක්‍රීඩකයෝ ලකුණු ගන්නෙ නැත්තං, විකට් ගන්නේ නැත්තං ඒක ඇත්තටම ක්‍රීඩකයින්ගේ වරදක් නෙවේ. අනික් කාරණේ 96 ලෝක ශූරයෝම 99 යේ කෙන්‍ යාවෙනුත් කෑවා. ඒක අමතක කරන්නත් බෑ. බොහෝවිට රටේ අන් සෑම ආයතනයක, ක්ෂේත්‍රයකම වගේ පොඩි දෙයක් කරන්න, ක්‍රිකට් ගොඩ ගන්න කෙස් පැළෙන සැලසුම් නහුතයක් ඇති. ඒ අතර සැබෑ ප්‍රශ්නෙට, ක්‍රීඩාව ව්‍යාප්ත කරන්න එක සැලසුමක්වත් නැතිව ඇති...😃🙂😉
@janithoshadha9828
@janithoshadha9828 3 жыл бұрын
Ammo this guy 😂❤️
@TheInfinityy
@TheInfinityy 3 жыл бұрын
Why
@janithoshadha9828
@janithoshadha9828 3 жыл бұрын
@@TheInfinityy He’s so genuine yet so funny
@kavindusarathachandra1383
@kavindusarathachandra1383 3 жыл бұрын
❤️🇱🇰
@chinthakasajith8449
@chinthakasajith8449 3 жыл бұрын
Anthimata kiyapu wachanatikata kandulu awa aththatama mahathmayanani.
@gungfu52
@gungfu52 3 жыл бұрын
what a great interview with cricket legend ,thank you Ada Derana 24
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 3 жыл бұрын
පරදේශක්කාරයින්...කොහොමද වචනෙ
@supunwijekoon3780
@supunwijekoon3780 3 жыл бұрын
Percy always with sri lanka 🇱🇰 flag.. Thanks for your cheers 🍻
@chamaradissanayake1230
@chamaradissanayake1230 3 жыл бұрын
💞💞💞💞
@nethminarodrigo8413
@nethminarodrigo8413 3 жыл бұрын
Sri Lanka cricket 😍😍😍
@Sahan_viranga_hettiarachchi
@Sahan_viranga_hettiarachchi 2 жыл бұрын
පුළුවන් නම් දෙරණ වැඩසටහනට මාලින්ග අරන් එන්න ......😁😁😉😅
@sureshlgm5
@sureshlgm5 3 жыл бұрын
True Patriot .........
@nirosharanaweera4508
@nirosharanaweera4508 10 ай бұрын
Niwan suwa labewa
@shashiniwasana2298
@shashiniwasana2298 3 жыл бұрын
Ane budusaranai
@kevinsteve5824
@kevinsteve5824 3 жыл бұрын
T.M.Dilshan & Sanath are very very attack full players in sri lanka ever. Aravinda de silva like a ship captain. Can not compare Aravinda with any players. Aravinda de silva is the greatest Batsman in sri lanka. Arjuna Ranathunga is the real captain cool in the world. Sanga & Mahela both are capable. but both of them were very selfish and having narrow mind even today. when was the captains Dilshan, both of sanga-Mahela didn't gave honest contributions. TM Dilshan & Sanath Jayasooriya are supper attacking heroes in Sri Lanka. TM Dilshan still very very capable player than present Sri Lankan national team players. no any current player to compare with T.M. Dilshan
@krishmal456
@krishmal456 3 жыл бұрын
I love him
@PradeepPerera11
@PradeepPerera11 3 жыл бұрын
Only optimist for Sri Lanka! Lesson for all!
@isharamalintha4621
@isharamalintha4621 3 жыл бұрын
😍😍🙏
@user-pb5jy4qe8o
@user-pb5jy4qe8o 3 жыл бұрын
Good good
@lakshandilusha2458
@lakshandilusha2458 3 жыл бұрын
ආයුබෝ වේවා පර්සි අංකල්❤️
@thuanrashad
@thuanrashad 3 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍
@lalanmanuka2727
@lalanmanuka2727 3 жыл бұрын
😊😊😊
@bro6275
@bro6275 3 жыл бұрын
❤️🔥
@pulasthibuddika91
@pulasthibuddika91 3 жыл бұрын
💯💯
@slgaming4117
@slgaming4117 3 жыл бұрын
Supiri porak !! Respect
@lenatmendis7003
@lenatmendis7003 Жыл бұрын
පර්සි අපේ කෙනෙක්,ආදරෙයි පර්සි
@deesha7475
@deesha7475 3 жыл бұрын
👍🙏🇱🇰🇱🇰🇱🇰
@inu6725
@inu6725 3 жыл бұрын
චිරං ජයතු...පර්සි
@thilakjayasena675
@thilakjayasena675 3 жыл бұрын
Srilanka cricket will not go forward if we talk about past achievements we had.World cup we won over 25 years ago there is no point in talking about that.we need to look to the future.we need to act professionally
@sugathmaladugala1546
@sugathmaladugala1546 3 жыл бұрын
Hart aka palenna danuna.
@rusirujayasundara5329
@rusirujayasundara5329 3 жыл бұрын
World Cup ekak genalla me mahattayata salakamu kollo ♥️
@user-nq5fk3sq9o
@user-nq5fk3sq9o 3 жыл бұрын
Gayan aiyawath ganna one makata.... ❤❤❤
@lasanthaindunil6350
@lasanthaindunil6350 3 жыл бұрын
Dalada samidhu pihitai percy uncle
@nawwajay5480
@nawwajay5480 3 жыл бұрын
Cricket Jeewath karana Minissu ..........
@nuwanviduranga5443
@nuwanviduranga5443 3 жыл бұрын
පට්ට පොරක් පසි අන්කල්
@MrCools244
@MrCools244 3 жыл бұрын
Dear Roshan can u just wait till he answer without disturbing...කිසිම කතාවක් ඉවර කරන්න දෙන්නේ නෑනේ මැද්දෙන් පැනලා කනවා ඒක....
@holden2966
@holden2966 3 жыл бұрын
He has to stick to time no matter how interesting the story is.
@sanjeewakumara2722
@sanjeewakumara2722 3 жыл бұрын
Good luck
@user-dw2tx3dw7w
@user-dw2tx3dw7w 2 жыл бұрын
No roshan is a good listener
@dewmindilsara1819
@dewmindilsara1819 3 жыл бұрын
ගරැ කරන මිනිහෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@premathilakasenadeeralage9711
@premathilakasenadeeralage9711 3 жыл бұрын
Ane ohi Mona crevkect da Lankavata Minisunta kanda neha
@roshenlahiru1158
@roshenlahiru1158 3 жыл бұрын
🦔🦔🦔🦔🦔🦔🦔
@isurunishsanka2840
@isurunishsanka2840 3 жыл бұрын
Balapitiye waddek
@isurunishsanka2840
@isurunishsanka2840 3 жыл бұрын
Balapiye wirayek
@isurunishsanka2840
@isurunishsanka2840 3 жыл бұрын
Balapitiye waddek
@dharshanaw5926
@dharshanaw5926 3 жыл бұрын
Percy was a self-centred SoB, who did not want (not sure if he does) any other spectators to come even close to the boundary lines to cheer. He acted as he was the sole custodian of any cheering near the boundary line, and used to chase away any other spectators who came close . He was sponsored by two private comapnies ( names withheld due to infringment issues) but he wore the T-shirt of the main sponsor comany and as I cam to know, he was employed therein. Anywho, he was a total Aristrocratic who ruined the joy of many eager cheer leaders who came close to the boundary line of the ground. Also, i was told that that he was hooched to the hilt even before the start of a match.
@riyalpathuma5453
@riyalpathuma5453 3 жыл бұрын
කව්ද මේ ගෙන්නලා තියෙන්නේ පම්පෝරිමයි ගහන්නේ පිස්සෙක්.😒
@prabathdhanushka7099
@prabathdhanushka7099 3 жыл бұрын
Uba tamai pissa yako buruwek wenna epa gonek unata
@riyalpathuma5453
@riyalpathuma5453 3 жыл бұрын
@@prabathdhanushka7099 හරි හරි මම comment එක අයින් කරන්නම්. මම එහෙම දැම්මේ මිනිස්සු කොච්චර parcy අන්කල්ට කැමතිද බලන්න.
@kricketvlog3109
@kricketvlog3109 3 жыл бұрын
@@riyalpathuma5453 😂😂😂😂😂😂😂😂😂😂😂
@udarawickramasinghe3274
@udarawickramasinghe3274 3 жыл бұрын
@@prabathdhanushka7099 uba gonekda buruwekda
@gaweshakaya8329
@gaweshakaya8329 3 жыл бұрын
උබ ඊයෙ පෙරේදා ඉපදෙච්ච එකෙක්ද😂
@santa66668
@santa66668 10 ай бұрын
Rest in peace sir
@nayanajithmedagoda3642
@nayanajithmedagoda3642 3 жыл бұрын
❤️
@coolyasiru9845
@coolyasiru9845 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 35 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 50 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 48 МЛН
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 89 М.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 35 МЛН