Edit ekak brother mn dannawa oyata mistake ekak wenna athi kiyala oyage ideas tika patta saha ewa aththa edit:eleven මනසෙන් දුක් වෙද්දි lucas භෞතිකව duk wima eka thama correction eka anika mrta heart warming una scene thama oya tika eddie ge maranaya saha max ge maranaya
ඒ වගේම running up that hill song එක play වෙන ටිකත් එක්ක max ,vecna ගෙන් බේරිලා පැනල යන කොටසත් iconic scene එකක්
@Hirusha_2 жыл бұрын
Netflix එකේ පවුද්ගලිකව මට හොදම tv series එක . Becouse color grading , editing , audio quality , story ඔක්කොම සුපිරියටම තියෙනවා හිතන ගොඩක් දේවල් තියෙනවා . මගේ පවුද්ගලිකව netflix best . parallel world ගැන වෙනස්ම අදහස් වගයක් කතාවෙ තියෙනවා 😍 Seson 4 එකේ මමනම් කැමතිම කෑල්ල තමා එඩී අර upsidedown එකේ lead guitar එක play කරන කෑල්ල . 😍 eeka superb
@Rngnth_132 жыл бұрын
Adenawa E siddiyata...😔😔😔
@farcialguy19922 жыл бұрын
Parallel ubivers da dimensions da... by the way.. you ware right.. tv serias ekanam pissuwak
@tvnathreviews2 жыл бұрын
E kotasa supiriy.
@vinzy_242 ай бұрын
ඒ part එක නම් පිස්සුවක් 🔥
@vinzy_242 ай бұрын
අහම්බෙන් internet එකේ දැකලා බැලුවේ මේක. Season 1 එකේ මුල් epi ටික බලද්දිම තේරුනා සුපිරියක් කියලා. Season 4 බලල ඉවර කරා විතරයි. This is the best tv series i have ever seen 💖
Season 5 එකේදි Number 111 කියලා එක්කෙනෙක් එනවා එයා 011 ට වඩා Power Full , 001 ව මරන්නෙ 111 , ඊටපස්සෙ එයා Upside Down World එකේ හිර වෙනවා
@Sandamina_Fernando2 жыл бұрын
මං බලාපු හොදම tv series එක, Season 4 එකෙන් ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණා. Season 4 මාරම drak වගේම Advanced Season එකක් horror vibe එක හැම තප්පරේකම තිබුණා. 80s 90s Pop vibe එකත් සුපිරි. Eddie ගේ death එක hero කෙනෙක් විදිහට පෙන්නපු එකත් සුපිරි saddest moment max and Eddie. Season 4 එක Masterpiece එකක් ❤️❤️❤️😍🥺
ඔයා කිව්වා වගේ බලාගෙන යන ගමන් මේක. සිරාවටම සුපිරි මේක ❤️. Thanks for telling me about this 👆.
@tvnathreviews2 жыл бұрын
Nice... 😊
@DilshanJay2 жыл бұрын
nice review අයියෙ❤️🔥
@kimshashi88422 жыл бұрын
Oya godak hodata explain karnwa aiiya 💥❤ Superb 💯
@tvnathreviews2 жыл бұрын
Thanks ❤️
@kvwish982 жыл бұрын
Season 1 වල episodes 2 ක් වගේබලන් යද්දි පට්ට intresting උනා♥️. පස්සෙ ඉවර වෙනකන්ම එක දිගට බෑලුවා. ආපහු බලන්න පුළුවන්නන් 1st time බලනවා වගේ🥺♥️ season 5 වලින් කතාව ඉවර කරයි. මම දැක්කා Millie interview එකක කියනවා Eleven character එක කතාවෙන් අයින් වෙයි කියලා. පට්ට ආසාවෙන් ඉන්නව 2024 season 5 එනකන්💫. Will ඇඳපු චිත්‍රෙ ඉන්න dragon ව villain කරගනී කියල හිතනව Vacna. Eddie ත් අනිවාරෙන් ආපහු එයි season 5 වල. Thanks for the review bro.! Keep it up your thing.👏💫
@tvnathreviews2 жыл бұрын
Thanks bro, yeah this is a very interesting series. And it will be over in 5th season. But there is gonna be at least one spin off series. Netflix won't let go of one of the best shows they have.
Me wisthara hama ekakma hari. Thanks for the comment. ❤️❤️❤️❤️
@ramyakad18172 жыл бұрын
Excellent review brother 🤩❤️
@bemyhope22992 жыл бұрын
Season 4 eke godakm focus una character ek Max kiyalai mt hithenne.. ek genath ktha karanam hodai... video ek superb good luck🤗❤️
@tvnathreviews2 жыл бұрын
Thanks.
@vihangaanuththara2 жыл бұрын
My favourite tv series ❤️ nice review Aiye.
@tvnathreviews2 жыл бұрын
Thanks ❤️
@kavindusanjana74049 ай бұрын
විල් vs එලෙවන් fight එකක් සෙට් වෙයි කියලා හිතෙනවා 😊
@danidukanishka Жыл бұрын
Greate review and One of best tv series i have ever watch😍😍❤
@tharushiemahadewa6522 жыл бұрын
Season 4 is an 'Epic'.. 🔥👏
@tvnathreviews2 жыл бұрын
yeah
@dsmicroworld33322 жыл бұрын
5 ledgendery
@laki62052 жыл бұрын
Rest in peace to the homie Eddie,He was a real one 💯
@tvnathreviews2 жыл бұрын
yeah ❤️❤️❤️
@lucifer75042 жыл бұрын
Yeah man✨️
@sandaludeneth7506 Жыл бұрын
Eddie will be appeared in season 5.. trust me 🎭
@vinzy_242 ай бұрын
True ❤
@bhanukaaddaraarachchi43262 жыл бұрын
This is the perfect video to watch after finishing season 04.
@tvnathreviews2 жыл бұрын
Thanks malaya ❤️
@dinukadilshangamage79652 жыл бұрын
My fav character is steve ,but most epic seen was made by eddie and i think the real villain will be william ,and eddie's guitar scene is the best scene of the seoson
@tvnathreviews2 жыл бұрын
Yeah, Eddie's guitar scene was on fire 🔥
@isharamaduranga45382 жыл бұрын
හොද විඩියෝ එකක් අයියෙ ❤️❤️
@tvnathreviews2 жыл бұрын
Thanks 😊
@SHAGGYBOYLK2 жыл бұрын
සුපිරියි අයියේ ❤️🔥
@tvnathreviews2 жыл бұрын
Thanks ❤️
@janithasadaruwan11762 жыл бұрын
Suipriyc etin ayye . Thanks vedio ekat . BTW House of the dragon gana vedio ekak onee.
@isaraamaneth76772 жыл бұрын
Supiri 🔥
@maduu.2 жыл бұрын
My favorite TV series mille and Noah best acting strange things ❤️❤️👀
Season 4 eke interestingma part eka une 001 vacna kiyala pennuwa e episode eka....eka maarama widihata attract una seen ekak una... dustin thamai favorite character eka une eth steve labana experience ekath ekka wenas una steve ta man godak kemathi...harima responsible widihata characters tika buildup karala thiyenawa....team ekak widihata eyala labapu experience eka nisa eyala athara thibba bond eka hodata me seasons purawatama penwala thibba ekatath man personally godak kemathi... Specially upside down eka penwana seen eka man hithanne godakma interesting seen ekak una kiyala hithenawa...😀
@vsx30312 жыл бұрын
My fav🥺❤️
@kushannawanjana23892 жыл бұрын
Will ගෙ character එකයි හෙන්රි ගෙ character එකයි අතර යම් යම් similarities තිබ්බ. ඒ ගැන අදහසක් තියෙනවද? හැමදාම වගේ Review එක නම් පට්ට 🔥✌❤
Nice review ayya wenada wagem👍. Aniwren mike and will ge aduw season 5 ekedi eyl aniwren fix krawi... Pttm ending ekk dei S5 eke... S4 ek bluwt psse me seris ek marama clear 🥰 doubt okm fix una... Any way ayye aye kiynn ona review ek supiri🥰👍
In my side it was the greatest season of ST history. But ithin mage fav character vela hitiye EL eth me season eke nam Eddie porage acting maru. Eth mata question ekakata thiyenne Mike, Will ge feelings me season penuvath Mike egana blind une kohomada kiyana eka. But finaly 9/10👌👌
@tvnathreviews2 жыл бұрын
Mike kawadawath e angle eken balanne naa, eyaala yaluwo nisa. Anika Will kiyapu hamadeyakma kiyanne El ge nama kiyala.
@vinugaometh90432 жыл бұрын
@@tvnathreviews Mike kohomath season 1 idan EL ta pissu vatilane hitiye 😂
@Adithadenuwan Жыл бұрын
The most fav part of S 4 is the attacking times of Maxine by Vacna and the big wall clock sound 😂🙂
@raveenchamila2 жыл бұрын
Great review as always Tharindu aiya. in my opinion Eddie Munson is the best thing happend to this season. just look so much potential around his character and buildup. however miss him already💔he deserve more. And that scene of Eleven Vs Helicopter was so badass
@tvnathreviews2 жыл бұрын
yeah exactly.
@dinithisuhansa15582 жыл бұрын
Dark season 3 baluwata passe balapu supirima supernatural series eka tama stranger things 4 .😀😀😀
@kavindumadushan82312 жыл бұрын
Superb ❤
@lightbeam22612 жыл бұрын
As a metalhead I'm proud that people are getting into metal, through stranger things
@navodyarandeep48952 жыл бұрын
අවා අදත් 🤩
@tvnathreviews2 жыл бұрын
❤️
@AmazingWorld-po4hn2 жыл бұрын
Ms. Marvel review ekak ona . 🌝
@kevingimhana73262 жыл бұрын
1st season and 4th one are the favorites😍
@tvnathreviews2 жыл бұрын
Yeah, the best ones.
@Tharindu_lakmal_lucky2 жыл бұрын
ST 4 trailer එක බලලා ඔක්කොම බැලුවා ❤️❤️ 11
@sihathfernand2 жыл бұрын
Will ගෙ mike ගැන තියෙන crush එකත් එක්ක will ට mike ව ලබාගන්න ඕනා උවමනාව vecna next season එකේ එයාගෙ revenge එක el ගෙන් ගන්න will ව use කරයි කියලා අපිට හිතන්න පුලුවන් ( just my theory )
@janiduseminamarvellover5505 Жыл бұрын
මාරම curiosity එකකින් බැලුව series එකක් , බලපු හොදම mystery එක කිව්වොත් හරි,,,,, Season 5 Realease වෙන්නෙ next year ද අයියෙ ❤
Eddie ta oni une eyage yaluwanta(Creel house eke inna) thawa time aran denna. Eya Dustin ekka panala giya nam bats la ayeth Creel house ekata yanawa. Hangila berenna thibuna but eka thama eyage character development eka anthimata. Eya hamadama kale duwala beruna eka prashna walin panala giya eka so eyata anthimata panala yanna oni une na eyata brave wenna oni una. Eka eyage point of view eken gaththahama bravery.
@@estherdasa1213 hangila berenna thibuna thamai… idan ithuru tika kiyawannako. Eka thama character development eka kiyanne. Eyage character arc eka complete ethanin. Tv series 20kata wada balala thiye nam e gana dannawa athine 😃 e wgema ST ekata season ekakata aluth character ekak introduce karannema e character eka maranna. Wenasa thiyenne Eddie ge fanbase eka wadiy anith hamotma wada. E wagema eya eka season ekakata introduce karapu supporting character ekak witharaine eyagen story ekata contribution ekak naha koi angle eken baluwath.
@rashmirathnayake_2 жыл бұрын
@UC6jPILIf6AXlgVnbmRxmhKg eyage character ekata asa una ayata ithin eyawa hero kenek wenna athi. Anika me ape ratawal wala ayata nemei 80s wala American ayata Eddie ge character eka feel wena widiya wenas. Eyage goth lifestyle eka, d&d club eka ehema. Eyage death eken story ekata contribution ekak nathi nisa eya story ekata adalawa hero kenek wena nowena eka viewer ge choice eka. Eddie marila wadakuth na indala wadakuth na story line ekata. Eya ethanin beruna unath eya real life eke culprit kenek. Eyata eekata face karanna wenawa. E nisa kohoma unath ekai. But in the moment of his death from his point of view he faced it bravely. He fought for what he felt was right.
@estherdasa12132 жыл бұрын
@@rashmirathnayake_ 😁 මං කියන්නේ එඩීව real hero කෙනෙක් කරන්නැතුව මෝඩයෙක් වගේ මරවන්නේ නැතුව ඉන්න තිබ්බා 😑 character එක develop කරන්න කියලා එහෙම කරපු එක කැතැයි .😬 ඔයා කියනවා වගේ අලුත් character හැම එක්කෙනෙක්ම මැරුනේ නැහැනේ..Max,Robin,Suzie.... එයාලා තාම ඉන්නවා Billy, season 2 එකේ ඇවිත් 3දි මැරුනේ... ආයේ season 1 to 4 වෙනකම් බලන්න...