KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඇති වෙනකන් Strawberry 🍓 | Strawberry farms Nuwaraeliya 🇱🇰
11:45
ස්ට්‍රොබරි වගාකරන අයුරු මුලසිටම | strawberry planting at home | Strawberry
9:15
Tool Items!😍New Gadgets, Smart Appliances, Kitchen Utensils/Home Inventions #shorts #gadgets
0:10
Жездуха 42-серия
29:26
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
54:58
Рабочая миниатюрная модель Автомата Калашникова. АК-47
0:34
Strawberries Farming | Strawberries Harvesting | Modern Agriculture Technology| ස්ට්‍රෝබෙරි වගාව
Рет қаралды 140,725
Facebook
Twitter
Жүктеу
1
Жазылу 243 М.
lakshitha vlogs
Күн бұрын
Пікірлер: 182
@lakshithavlogs
2 жыл бұрын
ඔබේ අදහස පහලින් සටහන් කරන්න ඔබේ වටිනා අදහස් ගොඩක් වටිනවා මට, ඒ වගේම වීඩියෝව බලලා වීඩියෝවට ලයික් එකක් දාලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දක්වන්න අමතක කරන්නත් එපා යාලුවනේ....❤❤🙏
@ashayadubai7534
2 жыл бұрын
මල්ලි පැසන් තියන තැනක් කියන්න තිබුනොත් . බිස්නස් එකකට ගන්න
@randomvideotv3922
2 жыл бұрын
Aniwaren 😍☺️
@randomvideotv3922
2 жыл бұрын
Mata puluwn nm Company eka contact kara ganna widiha kiyanna puluwnda traning ekak gnna ona mn agriculture diploma ekak karana kenek ekata ona nisa ☺️
@lakshithavlogs
2 жыл бұрын
@@ashayadubai7534 ok
@lakshithavlogs
2 жыл бұрын
@@randomvideotv3922 ඩිස්ක්‍රිප්ෂන් එකේ නො එකට කතා කරන්න සහෝ
@sanjuwhs1286
2 жыл бұрын
මගෙත් ලොකු ආසාවක් ඕක... මං කොරියාවේ ඉන්නේ මෙහෙ අවුරුද්දේ කිසිම කාලයක එළවලු පලතුරුවල අඩුවක් නෑ.. සෘතු හතරක් පැහැදිලිවම තියෙන රටක් වෙලත්...හේතුව හරිතාගාර... මගෙත් ලොකු හිනයක් ලංකාවට ඇවිත් හරිතාගාර වගාවක් පටන් ගන්න එක..
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබේ ආසාව ඉස්ඨ වෙන්න කියලා, පටන් ගත්ත ගමන් අපිටත් කියන්න අපි එනවා ලෝකෙටම කියන්න,හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@kuburedana-yakajanakadessa4037
2 жыл бұрын
Me ratawal dekkama lankawata yannath epa wenawa den thathwe ekka😌😌
@user-yz4gz6hk2u
2 жыл бұрын
මෙන්න රටට වටිනා කාන්තාවන්. මෙවැනි ධෛර්ය වන්ත කාන්තාවන් අපේ රටේ අනිත් කාන්තාවන්ටත් ආදර්ශයක් වේවා!ගොඩාක් ස්තූතියි ..ඒවගේම මෙවැනි වටිනා මිනිස්සු youtube එකෙන් හරි සජීවී දැක ගන්න ලැබීමත් ලොකූ සතුටක්.
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපත් සමග එකතු වුනාට දිගටම ඉන්න
@amalperera3074
2 жыл бұрын
මම ගොඩක් කැමති වැඩසටහනක් අද තමයි හරියාකාරව දැන ගන්න පුලුවන් උනේ බොහොම ස්තුතියි
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අමල් සහෝදරයා ඔබේ වටිනා අදහසට
@IsuruMalshan2
2 жыл бұрын
මාත් මේ ගැන හෙව්ව.ලංකාවෙ මේ ගැන වීඩියෝ අඩුයි..මේ වීඩියෝ එක දැම්මට ගොඩක් ස්තූතියි.
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@Magadige
2 жыл бұрын
ඒක නියමයි අයියා... වීඩියෝවත් quality .. හැමදේම සුපිරී
@dularasamaranayake9732
2 жыл бұрын
ඔබේ ඉදිරිපත් කිරීම බොහොම පැහැදිලියි.ජයවේවා
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපත් සමග එකතු වුනාට දිගටම ඉන්න
@gayaline9246
2 жыл бұрын
ඉතාමත් හොදට පැහැදිලි කරලා දෙනවා. Congratulations
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි ගයාන් මල්ලි
@harshanijayakodi1481
2 жыл бұрын
ස්ට්‍රෝබෙරි වලට වැලදෙන රෝග ගැන වැඩසටහනක් කරන්න . ගොඩක් වැදගත් වෙයි.
@lakshithavlogs
2 жыл бұрын
ඔබේ අදහස ගොඩක් වටිනවා මට , හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න
@R1R1R511
Жыл бұрын
මමත් srtowberry වගාවක් පොඩියට කරගෙන යනවා. ආස හිතෙන වැඩක්. 🍓
@lakshithavlogs
Жыл бұрын
❤❤🙏🙏
@IreshaMadhuwanthi-l1l
Жыл бұрын
පැල ගන්න තියෙන තැන් දන්නවද
@R1R1R511
Жыл бұрын
@@IreshaMadhuwanthi-l1l online gennantath puluwan. Nuwara eliya patthe giyoth nam lesiyenma hoyaganta puluwan.
@R1R1R511
Жыл бұрын
@@IreshaMadhuwanthi-l1lඉක්මනින් බෝ කර ගත්තැහැකි. මමත් එක පැලයකින් තමයි ඔක්කොම බෝ කරගත්තේ.
@logical5503
3 ай бұрын
@@IreshaMadhuwanthi-l1l වැලිමඩ තියෙනවා
@anomameerigama8609
2 жыл бұрын
ඉතා වැදගත් vedio එකක්
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔබට දිගටම අපිත් එක්ක ඉන්න තෙරුවන් සරණයි !
@kalmithdarshanarathnayaka255
2 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් 🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@ranaanola3564
2 жыл бұрын
Bohoma sthuthi mahathmaya.watina vidiyowak
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔබටත් අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න අපි එක්ක
@onamakemakcooking7187
2 жыл бұрын
සුපිරි යාලුවේ
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔබට
@slworldagri2130
2 жыл бұрын
Thank you ..❤️❤️❤️❤️❤️මගෙ චැනල් එකේ කොරියාවෙ strawberry ෆාම් එකක් බලන්න පුළුවන් 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
@lakshithavlogs
2 жыл бұрын
ඔන්න කොරියාවේ ස්ට්‍රෝබෙරි බලලම ආවා හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@slworldagri2130
2 жыл бұрын
@@lakshithavlogs මාත් එක්කත් එකතු උනාට ඔයාටත් තුති 🙏🙏🙏🙏🙏🙏
@kewx1724
2 жыл бұрын
Raspberry, blueberry, blackberry wawannath try Karanna mehe..hotel , restaurants , supermarket wala loku illumak thiyenawa
@srdxtharuwa4462
2 жыл бұрын
ස්ටොබෙරි කාල නැති අය කො
@lakshithavlogs
2 жыл бұрын
මම නම් වීඩියෝව කරපු දවසෙ කෑවා සහෝ හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න....
@amazing6357
2 жыл бұрын
අපේ ගෙදර හැදෙනවා .හැමදාම වගේ කනවා
@sasikaushalya
Жыл бұрын
රහයිද බන් මේවා
@IreshaMadhuwanthi-l1l
Жыл бұрын
@@amazing6357 පැලයක් ගන්න තැන් තියේද කියලා දන්නවද
@janakalalnandasiri9521
2 жыл бұрын
නියමයි ලක්ෂිත අයියා ඔයාගෙ වැඩසටහන් ජයවේවා 🙏🙏🙏🙏🙏
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි මල්ලි🍓🍓❤❤🙏🙏
@chandhirathnayaka5471
2 жыл бұрын
Very good lakshitha aiya Good luck
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න
@dammikaprasath7884
Жыл бұрын
Stobari wagawak patan ganna asai huga dawasaka ida ,kamathi upades tikak labaganna,❤
@lakshithavlogs
Жыл бұрын
075 -2794279 (prabha) මේ අංකයට කතා කරලා තව විස්තර දැනගන්න
@dammikaprasath7884
Жыл бұрын
@@lakshithavlogs thanks 🙏
@chamaradombagolla571
2 жыл бұрын
සුපිරියි...........
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@patrickanthanies9774
Жыл бұрын
Ornama wagawak hamoma allalana ,yanna Enna giyoth wagawak karanna baa.....
@nalakawijethunga560
2 жыл бұрын
Balanna ana lamayekuta asawata gediyakwath kanna puluwan price akak newei,pawu ahinsaka duppath dharuwek awoth
@swarnamallikarachchi2407
2 жыл бұрын
ඉදුනු ගෙඩියකින් ඇට ගන්න පුලුවන්. ඉදුණු ගෙඩියේ උඩ සිවියේ ඇට තමා තියෙන්නෙ .කලු පාටට. පත්තර. කොලයට ගෙඩියේ උඩින්ම පීල් කරලා ඒ ඇටත් එක්ක තියන පොත්ත පත්තර කොලයට අතුරලා වේල ගන්න පුළුවන් . ඇට වේලුනාම එකතු කර ගන්න පුළුවන් ..නෙදර්ලන්තයට හැම දාම පැල ගේන්න ගන්න ඕනෙ නැහැ .. අපිටම පැල බෝකර ගන්න පුළුවන් .. මේ එංගලන්තයේ සීත කාලයට පැලවල මල් එන්නේ නැහැ .. නමුත් මගේ පැල මැරැනෙත් නැහැ ..නැවත ඒවා පැලවෙලා දලු දානවා..
@lakshithavlogs
2 жыл бұрын
ඔබේ අදහස් ගොඩාක් වටිනවා හදවතින්ම ස්තූතියි ඔබට දිගටම අපිත් එක්ක ඉන්න තෙරුවන් සරණයි !
@amazing6357
2 жыл бұрын
අපි නිකම්ම බිම හදලා තියෙන්නේ .හරියට හදාගන්න ඕන.thanks
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔබටත් අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න අපි එක්ක
@jayalankacharitha8833
2 жыл бұрын
Thanks for your sharing knowladge
@lakshithavlogs
2 жыл бұрын
Thank you from the bottom of my heart for continuing to be with us
@wasanthikandakubura8394
2 жыл бұрын
Jaya wawa god bless
@Ravy.G
2 жыл бұрын
Awesome 👏🏾
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි රවී සහෝදරයා අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න තෙරුවන් සරණයි ඔබට
@sujithpabasara7832
2 жыл бұрын
.....ජිෆී ප්‍රඩක්ට්ස්......
@wasanthikandakubura8394
2 жыл бұрын
Lankawata watina bogayak obathumiyata thawa thawath diunu wawa
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔබට දිගටම අපිත් එක්ක ඉන්න
@p.n.w5408
2 жыл бұрын
අපිටත් තියෙනව ටොම් ජේසි අබ අක්කර 12ක ෆාම් එකක් . දැනට එක්ස්පෝට් කරන්නෙ 😁 ගස් 1500ක් තියෙනව
@Foodceylon
2 жыл бұрын
Lahiru priyantha (Facebook ad me)
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම සුභ පතනවා ඔබේ ව්‍යාපාරයට 071 6480014 කොහෙද වගාව තියෙන්නෙ? ඔබට දිගටම අපිත් එක්ක ඉන්න තෙරුවන් සරණයි !
@shiromalprasanga6238
2 жыл бұрын
Oyalage wagawata oyalata budu earanai.monawada gedi ganna dana pohora
@lakshithavlogs
2 жыл бұрын
ඇල්බට් සොලූෂන් . හදවතින්ම ස්තූතියි ඔබට දිගටම අපිත් එක්ක ඉන්න තෙරුවන් සරණයි !
@naththandigedilanthanishad6463
2 жыл бұрын
Super.
@lakshithavlogs
2 жыл бұрын
Thank you! Cheers!
@gayansamarasingha3286
2 жыл бұрын
ටනල් එකක් ඇතුලේ ලංකාවේ ඕනිම තෙනක හදන්න පුලුවන්ද
@ashayadubai7534
2 жыл бұрын
Wow thank you sir ❤️😘😘🙏
@lakshithavlogs
2 жыл бұрын
Thank you from the bottom of my heart for continuing to be with us
@ashayadubai7534
2 жыл бұрын
@@lakshithavlogs සර් ඔයා දන්න පැසන්රෑට් තියන තැනක් කියන්න පුලුවන්ද ප්ල්ස් ස්තුතියි 🙏
@lakshithavlogs
2 жыл бұрын
@@ashayadubai7534 තිබුනොත් අනිවාර්‍යයෙන් දැනුවත් කරන්නම් යාලූ 0716480014 වට්ස් ඇප් එකට මැසේජ් එකක් දාලා තියන්න🙏❤
@wasanaliyanage1349
2 жыл бұрын
Apita pala gnn widiyk nadda.palayaka mila keeyada
@lakshithavlogs
2 жыл бұрын
මේ අංකයට කතා කළොත් තවත් විස්තර දැනගන්න පුලුවනි 075 -2794279 (prabha)
@gayanthinarthana5807
2 жыл бұрын
Aiye me waga walata awashya kohu bath sapayanna puluwan mata puluwannam hoyala denna
@lakshithavlogs
2 жыл бұрын
කවුරු හරි කතා කලොත් කියන්නම් 071 6480014 ට වට්ස් ඇප් නො එක දාන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න❤
@Hima44597
2 жыл бұрын
Great video
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔබට අපිත් එක්ක දිගටම ඉන්න
@shanishani5181
2 жыл бұрын
Congratulations to you
@lakshithavlogs
2 жыл бұрын
Heartfelt thanks for joining us but stay tuned 🍓🍓❤
@susodiniheva3844
2 жыл бұрын
Thank you
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න අපිත් එක්ක
@shyamaleeamarasuriya5271
2 жыл бұрын
Monaragala wage paththaka mewa hadenawada?
@lakshithavlogs
2 жыл бұрын
ටනල් එකේ උෂ්නත්වය ආර්ධතාව හරියට බෝගයට සුදුසු විදිහට හදා ගත්තොත් පුලුවනි, ඉදිරියේදී පොලි ටනල් ගැන වීඩියෝවක් ගේන්න බලන්නම් හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@imashafernando2507
9 ай бұрын
harithagara wala witharada hadanna puluwan
@lakshithavlogs
9 ай бұрын
එළියෙත් පුළුවන් ශීතල දේශගුණයෙදි හොදින් හැදෙනවා 😍😍
@imashafernando2507
9 ай бұрын
seethala deshagunayak namyi api Chilaw
@lakshithavlogs
9 ай бұрын
@@imashafernando2507 රස්නෙත් එක්ක හැදෙයි ගෙඩි එන්නේ නෑ කෝකටත් කෘෂි මධ්‍යස්ථානයකින් අහලා බලන්න 😍😍
@dammikaprasath7884
Жыл бұрын
Sithala palath wala nathuwa anith palath wala wagawa karanna puluwanda
@lakshithavlogs
Жыл бұрын
075 -2794279 (prabha) මේ අංකයට කතා කරලා තව විස්තර දැනගන්න
@deepthikawithanachchi6227
Жыл бұрын
Balanna enawanam kalin awadara gannaonida
@lakshithavlogs
Жыл бұрын
නෑ එතනින් ටිකට් අරගෙන යන්න පුළුවන්
@zulihalme4163
2 жыл бұрын
i would visit sri lanka and visit strawberry farm..is there bus to your farm
@lakshithavlogs
2 жыл бұрын
From nuwaraeliya , take the Ambewela bus and get off at the first bus stop after passing the lake. Ask someone there about Strawberry Farm
@zulihalme4163
2 жыл бұрын
@@lakshithavlogs thanks ..do u plant strawberry using hydroponic
@samadarachathurani9533
2 жыл бұрын
❤️👌
@rasikabandara2122
2 жыл бұрын
Runners walin palaganna barida
@lakshithavlogs
2 жыл бұрын
පැළ ගන්න පුලුවන් එතකොට අස්වැන්න අඩු වෙනවා පෝෂක පැලේට යන නිසා ප්‍රධාන අරමුන වෙන්නෙ පැළ නම් පැළ ගන්න පුලුවන් ,හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@නීමාලීසුමනසෙකර
2 жыл бұрын
බුදුසරනයිසතරවරමිදෙවීපිහිටයී
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔබට දිගටම අපිත් එක්ක ඉන්න තෙරුවන් සරණයි !
@yapacreation
2 жыл бұрын
Attractive ......
@lakshithavlogs
2 жыл бұрын
Heartfelt thanks for joining us but stay tuned
@metalbelt1
2 жыл бұрын
ගහේම ඉදුනම පැනි රසයි
@lakshithavlogs
2 жыл бұрын
ඔව් ඇත්තටම මාරම රසයි ,හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@RL46497.
2 жыл бұрын
Kurunagala hadanna barida
@lakshithavlogs
2 жыл бұрын
ටනල් එකේ උෂ්නත්වය ආර්ධතාව හරියට බෝගයට සුදුසු විදිහට හදා ගත්තොත් පුලුවනි, ඉදිරියේදී පොලි ටනල් ගැන වීඩියෝවක් ගේන්න බලන්නම් හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@SADEESH247
2 жыл бұрын
❤️❤️❤️
@lakshithavlogs
2 жыл бұрын
❤🍓🍓
@ushankanishka6361
8 ай бұрын
පැල ගන්නේ කොහොමද කියල පොඩ්ඩක් කියන්නකො කවුරැ හරි
@lakshithavlogs
8 ай бұрын
description එකේ අංකයට කතා කරන්න
@sumuduishan7336
2 жыл бұрын
පොලිටනල් එකක් තුල මේ වගාව දකුණු පලාතේ වගාකරන්න පුලුවන්ද
@lakshithavlogs
2 жыл бұрын
ටනල් එකේ උෂ්නත්වය ආර්ධතාව හරියට බෝගයට සුදුසු විදිහට හදා ගත්තොත් පුලුවනි, ඉදිරියේදී පොලි ටනල් ගැන වීඩියෝවක් ගේන්න බලන්නම් හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@harsharuwan2293
2 жыл бұрын
👍👍
@erandasudarshana6866
2 жыл бұрын
වෙන පලාත් වල මෙහෙම හදන්න පුලුවන්ද
@lakshithavlogs
2 жыл бұрын
ගොඩාක් රස්නෙ පළාත් වල අමාරුයි හැබැයි පොලිටනල් වල උෂ්ණත්වය පාලනය කරලා පුලුවනි. හදවතින්ම ස්තූතියි ඔබට දිගටම අපිත් එක්ක ඉන්න තෙරුවන් සරණයි !
@erandasudarshana6866
2 жыл бұрын
මාතර පුලුවන් වෙයිද හදන්න.
@lakshithavlogs
2 жыл бұрын
@@erandasudarshana6866 ගොඩාක් රස්නෙ පළාත් වල අමාරුයි හැබැයි පොලිටනල් වල උෂ්ණත්වය පාලනය කරලා පුලුවනි. හදවතින්ම ස්තූතියි ඔබට දිගටම අපිත් එක්ක ඉන්න තෙරුවන් සරණයි !
@jiwanthiranasinha4843
Жыл бұрын
පැල මිලදී ගන්තෙ කොහොමද
@lakshithavlogs
Жыл бұрын
075 -2794279 (prabha)
@chaturangajayathilaka4791
Жыл бұрын
Stowbery oder krnna pluwnda
@lakshithavlogs
Жыл бұрын
075 -2794279 (prabha)
@sarangachinthaka8747
2 жыл бұрын
පැල ලබාගන්නේ කොහොමද කියල කියන්න පුලුවන්ද❤️❤️
@lakshithavlogs
2 жыл бұрын
ඩිස්ක්‍රිප්ෂන් එකේ අංකයට කතා කරන්න, හදවතින්ම ස්තූතියි අපත් සමග එකතු වුනාට දිගටම ඉන්න
@mcbond6162
2 жыл бұрын
පැල අපිට ලංකාවේ ගන්න තැන් කියන්න ..වර්ගත් කියන්න ....
@lakshithavlogs
2 жыл бұрын
මේ ෆාර්ම් එකේ තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ අංකයට කතා කරන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න❤❤
@WaruniKanchana-h1p
7 ай бұрын
Oyala enawanam ape sen horlti farm eken ganna puluwan නෙදර්ලන්ත waratiyak
@Ravy.G
2 жыл бұрын
මම දැකල තියනව මීට ගොඩක් සමාන විදිහට තමයි උ.ඇමරිකාවෙත් strawberry වගාගෙරෙන්නෙ green house තුල !
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔබට මේ විදිහට ඔබේ අදහස් අපත් එක්ක බෙදා ගත්තට දිගටම ඉන්න
@erangaudaya9241
2 жыл бұрын
මේ වගේ දරිය කන්තාවක් වේන්න මැදපෙරදිග ගිහිල්ලා දුක් වේන්නේ නැතුව ..
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@randomvideotv3922
2 жыл бұрын
Fram eke name eka mokakda ☺️
@lakshithavlogs
2 жыл бұрын
සෙන් හෝටී හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@chamathkodikara2519
3 ай бұрын
Pala ganda puluwan da
@lakshithavlogs
3 ай бұрын
075 -2794279 (prabha)
@isharadulanjali3396
2 жыл бұрын
Kadanna yanna puluwanda
@lakshithavlogs
2 жыл бұрын
ඉස්සර නම් දුන්නා කියලා කියනවා දැන් දෙන්නෙ නෑලූ කොරෝනා නිසා හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@Chayiirose13
2 жыл бұрын
පැල ගන්න පුලුවන්ද
@lakshithavlogs
2 жыл бұрын
ඩිස්ක්‍රිප්ෂන් එකේ අංකයට කතා කරන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@krishanthiperrera551
Жыл бұрын
මේ වගාවක් කිරීමට උපදෙස් දෙන්න
@vihagafernando2134
2 жыл бұрын
මහත්මයා මෙම strawberry farm එක සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් ලබාදෙන්න පුළුවන්ද? තෙරුවන් සරණයි.
@lakshithavlogs
2 жыл бұрын
0752794279 ( ප්‍රභා ) මේ අංකයට කතා කරන්න ප්‍රනාන්දූ මහත්මයා හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න තෙරුවන් සරණයි ඔබට
@krishanthiwannithilaka1204
2 жыл бұрын
ලංකාවේ පැල හදන්න වගේම.. ටනල් ක්‍රමයට අනිත් ප්‍රදේශ වල හදන්න බැරිද
@lakshithavlogs
2 жыл бұрын
ටනල් එකේ උෂ්නත්වය ආර්ධතාව හරියට බෝගයට සුදුසු විදිහට හදා ගත්තොත් පුලුවනි, ඉදිරියේදී පොලි ටනල් ගැන වීඩියෝවක් ගේන්න බලන්නම් හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@hehjeie306
2 жыл бұрын
වැඩ.සටහන.ගොඩක්.හොදදි
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@sudharmajayasuriya120
2 жыл бұрын
මෙය කොහෙද තියෙන්නෙ දරුවන්ව එක්ක ගිහින් පෙන්වන්න.ඇය හරිම ධෛර්යයවන්තයි.ඇයට ජය. ආපු වෙලාවක මිලදී ගන්නත් පුලුවන්.
@lakshithavlogs
2 жыл бұрын
නුවර එලියේ ඉදලා අඹේවෙල පාරේ යනකොට වැව පහු වෙලා මීටර් 750ක් විතර යද්දි දකුනු පැත්තෙ බෝඩ් ගහලා තියෙනවා වීඩියෝ එකේ එතන ඉදලා පෙන්නලා තියෙනවා , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@WaruniKanchana-h1p
7 ай бұрын
Me ape farm eka
@lakshithavlogs
7 ай бұрын
අපි ඒන දවසේ කතා කරන්න තිබුනනේ අදුන ගන්න හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍
@thathsarakasun5024
2 жыл бұрын
ඇයි පැල ගෙන්නන්නෙ ඔවලින් පැල ගන්න පුලුවන් නෙද
@kanthipahalawithana2132
2 жыл бұрын
ස්ට්‍රෝබෙරි පැල ලංකාවෙම නිෂ්පාදනය කරගන්න බැරි ඇයි?
@lakshithavlogs
2 жыл бұрын
රනර්ස් වලින් පුලුවන් එහෙම තැන් තියෙනවා අස්වැන්න කොහොමද කියන්න අමාරුයි හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@slheartone8356
2 жыл бұрын
No eka dennako wagawa karana thanna.
@lakshithavlogs
2 жыл бұрын
ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා යාලූ හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@sachinrashmika8832
2 жыл бұрын
Number akak nadda othana
@lakshithavlogs
2 жыл бұрын
ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න අපිත් එක්ක
@manikkodikara988
2 жыл бұрын
මල්ලි ඔයාට පුලුවන් ද මේ අයගේ නො එකක් ඉල්ලා ගන්න
@lakshithavlogs
2 жыл бұрын
ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා අක්කෙ හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න❤❤
@hevindu7749
2 жыл бұрын
අපි දවසක් ගියා. ගෙඩි මුකුත් නෑ. ටිකට් අරන් නිකන් බලල ආව. ලංකාවෙ ලොකු ෆාම් මිනිස්සුනට නොමිලේ මේ වැඩේ කරානම් ලොක දෙයක් රටට.
@chandani9203
2 жыл бұрын
Oyala gihin thiyenne. Gadi nathi kale
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපත් සමග එකතු වුනාට දිගටම ඉන්න
@WaruniKanchana-h1p
7 ай бұрын
Sentget 22 aniwaryen dawal kale thiyenna oni nathnam paladawa na
@WaruniKanchana-h1p
7 ай бұрын
Me yanne ape farm eke off session eka
@narayanajanaka5400
2 жыл бұрын
ඇයි උබගේ කක්කුස්සි චැනලය සබිස්කරයිබි කරන්ට ඔනි
@lakshithavlogs
2 жыл бұрын
🤣🤣😂
@mojonewslk
2 жыл бұрын
ඔබේ ඉදිරිපත් කිරීම බොහොම පැහැදිලියි.ජයවේවා
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි සහෝදරයා
@jeewanthidilrukshi7147
2 жыл бұрын
👍👍
@chamindulakmalramanayake3727
2 жыл бұрын
♥️♥️♥️
@thiliniranasingha6368
2 жыл бұрын
❤️❤️
@hitenadewal7063
2 жыл бұрын
❤️❤️❤️❤️
11:45
ඇති වෙනකන් Strawberry 🍓 | Strawberry farms Nuwaraeliya 🇱🇰
Man Saranna මං සරන්නා
Рет қаралды 180 М.
9:15
ස්ට්‍රොබරි වගාකරන අයුරු මුලසිටම | strawberry planting at home | Strawberry
Haritha Lowa - හරිත ලොව
Рет қаралды 23 М.
0:10
Tool Items!😍New Gadgets, Smart Appliances, Kitchen Utensils/Home Inventions #shorts #gadgets
Tool Items
Рет қаралды 69 МЛН
29:26
Жездуха 42-серия
Million Show
Рет қаралды 2,6 МЛН
54:58
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
Marat Oralgazin
Рет қаралды 335 М.
0:34
Рабочая миниатюрная модель Автомата Калашникова. АК-47
Status
Рет қаралды 4,7 МЛН
12:25
දෙන්නා ගෙවල් දෙකේම tv කඩලා තියෙන්නේ | මෙයා හැලි වදුරා මේ ගම් වදුරා | monkey video | pet at home
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 2,7 М.
16:42
ස්ට්‍රෝබෙරි වගාව දැනගෙන කරන්න|strawberry cultivation in sri lanka|strawberry fruit farming|agro park
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 7 М.
4:54
යමුද අපිත් එක්ක රට ඉදි කඩන්න ?🙃🇦🇪Fruit Picking sinhala vlog🇱🇰
DinuIshi
Рет қаралды 32 М.
17:35
Chinese Farm and Harvest in sri lanka | Agriculture | Amazing farming | lakshitha vlogs
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 40 М.
14:05
ඇති වෙනකං කාලා ගෙදරත් ගෙනියන්න "ස්ට්‍රෝබෙරි" Strawberries Picking In Newzealand|Good Planet NZ 🇳🇿🇱🇰
Dilini lakmali official
Рет қаралды 199 М.
23:02
වැල් දොඩම් වගාවෙන් මාසෙට 840,000 | Smart Agriculture | Ep 04 | 2024 10 20
Jaya TV
Рет қаралды 90 М.
14:03
Strawberry and Black berry in one farm for the first time in Sri Lanka | Nuwara eliya | Travel Vlog
Travel Circle
Рет қаралды 7 М.
11:53
මාත් එක්ක ස්ට්‍රෝබෙරි කඩන්න යමුද?🍓🍓🍓🍓🍓#southkorea #strawberryfarm #sinhala #koreajobs
Banti With Korea
Рет қаралды 41 М.
11:30
Surprised with how to grow strawberries in plastic tubes | Big, sweet and fruity
Terrace garden ideas
Рет қаралды 3,6 МЛН
11:20
නයි මිරිස් වගාව: පැල සිටුවීමේ සිට අස්වැන්න නෙළීම තෙක් සියලූම විස්තර [PART 01]
BoothGardens
Рет қаралды 10 М.
0:10
Tool Items!😍New Gadgets, Smart Appliances, Kitchen Utensils/Home Inventions #shorts #gadgets
Tool Items
Рет қаралды 69 МЛН