නැවේ කොත්තු කමුද | Street Food Onboard Ship

  Рет қаралды 353,834

The Sailor

The Sailor

Күн бұрын

Пікірлер: 826
@thesailorlk
@thesailorlk Жыл бұрын
Brazil යන ගමන් ඉන්නේ... ඉක්මනින් අලුත් විඩියො එකකින් හම්බෙමු. ජයවේවා ❤
@KalanaSahanaka
@KalanaSahanaka Жыл бұрын
Aiyaga fb akata man requst dama ascept karana
@dinathlivisara
@dinathlivisara Жыл бұрын
Electrical Side eke video ekak oni❤
@thusithadeeptha2011
@thusithadeeptha2011 Жыл бұрын
ජයවේවා ✌️💚
@nipunsameera2485
@nipunsameera2485 Жыл бұрын
Haaaaa❤
@dulanjanwimarshana3960
@dulanjanwimarshana3960 Жыл бұрын
@apikoreangia
@apikoreangia Жыл бұрын
උපන් බිමින් දුර ඇදෙන ඡීවිතය...සුපිරියක් සහෝ 👌🇰🇷
@nimeshwidu8036
@nimeshwidu8036 Жыл бұрын
කොත්තු වීඩියෝ එක එනකන් හිටියෙ ජයවේවා මලිත් අයියා❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
ජයවේවා
@dinushkadananjaya8613
@dinushkadananjaya8613 Жыл бұрын
මනෝජ් අයියේ ඔයා අපේ කොල්ලට පට්ට සප් එකක් දෙන්නේ...දැන් ඔයත් අපේ ෆිට් එකක් තමයි.... ආදරෙයි ගොඩක් හැමෝටම..❤❤❤❤❤තව වීඩියෝ ඕනි ඉක්මනටම.....
@RK-oq3bx
@RK-oq3bx Жыл бұрын
I'm sure that this Kottu made on the ship was the best ever you tasted than we are having in Srilankan restaurants or homemade ones. 😅 It was a long process to make it by a chef that we normally never anticipated from the restaurants. Kudos to the best chefs who make it as a traditional and special menu from Srilanka. Thank you Ishan 👍 It's been a long time since I've seen your videos and quite understand your net connection difficulty onboard the ship and its on routes.
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thanks for watching ❤️
@beautifulworld2210
@beautifulworld2210 Жыл бұрын
CINEC kampus eke BA honours in english ek kohomd hodaid
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 Жыл бұрын
😋 කොත්තුව නම් සුපිරි පාටයි. හොද chef කෙනෙක්.. ජයවේවා.💙
@tanujasantiago1901
@tanujasantiago1901 Жыл бұрын
Beautiful blue sea 🌊 Take care stay safe everyone GOD PROTECT YOU GUYS AMEN 🙏🏼
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Жыл бұрын
ලෝකේ කොහේ ගියත් අපේ එකෙක් ඉන්නවා ඉතිං හරි සතුටුයි දකිද්දී
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@AZ-ze5xb
@AZ-ze5xb Жыл бұрын
Bossa it's not something to be proud of country is broken down in everyway people living in another countries.
@galappaththiguruge7701
@galappaththiguruge7701 Жыл бұрын
සතුටින් ,හොදින් ඉන්න හැමදාම .පරිස්සමෙන් ගමන ගිහින් එන්න .ගොඩාක් සතුටුයි නැවක් ඇතුලේ ,වගේම මුහුදේ යනකොට කොහොමද කියලා වීඩියෝ නිතරම ගේනවා.ලොකු දැනුමක් ලැබෙනවා ඒකෙන්.බුදුසරණයි .❤❤❤🙏
@thesailorlk
@thesailorlk Жыл бұрын
බුදුසරණයි
@nilanthisanjeewani8973
@nilanthisanjeewani8973 Жыл бұрын
Ai oyala brasil yanne
@nipunlanka9504
@nipunlanka9504 Жыл бұрын
Pasenger shep එකක වැඩ කරන එක මගේ ජිවිතේ තියන ලොකුම හීනයක් ❤️💯
@bosilu
@bosilu Жыл бұрын
විඩියෝ එකක් දානකම් හිටියේ නියමයි අයියේ ජය වේවා🤟👍
@thesailorlk
@thesailorlk Жыл бұрын
ජයවේවා ❤️✌️
@hamilton69
@hamilton69 Жыл бұрын
Sailor ayyeee
@fahadjunkeer6285
@fahadjunkeer6285 Жыл бұрын
Ai
@INZIBUSKINGDOM
@INZIBUSKINGDOM Жыл бұрын
කෝ බල්ලෝ උබේ වීඩියෝ 🙄🤭
@ThenukaKiriwaththuduwage
@ThenukaKiriwaththuduwage Жыл бұрын
Sailorට කැමති අය මේ කොනට❤❤❤❤❤😊
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@KalanaSahanaka
@KalanaSahanaka Жыл бұрын
oyaga kottu video aka maru
@KalanaSahanaka
@KalanaSahanaka Жыл бұрын
Aya video akak karana kavadda
@kasunm345
@kasunm345 Жыл бұрын
kona kapaganin
@hasithmadhuranga135
@hasithmadhuranga135 Жыл бұрын
අපිත් ආසායි ඉතින් අයියනම් තනියම කනවා නේ 😊😊😊 පරිස්සමෙන් ඉන්න පරිස්සමෙන් වැඩ ටික කරගන්න බුදු සරණයි අයියේ ❤️❤️❤️❤️❤️❤️
@CGRCOOL
@CGRCOOL Жыл бұрын
නැවේ ඉන්න chef ට කෑම හදන වැඩ ඔක්කොම තනියම කර ගන්න පුළුවන් ද? ගොඩක් අයට කෑම හදන්න එපැයි එක එක රටවල් වල? එයාට නිවාඩු ලැබෙන්නේ කොහොමද?
@doca96
@doca96 Жыл бұрын
සිරා කොත්තුවක් ගැහුවෙ දැන් තමා නැවේ...❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
ඒක පට්ට.පරිස්සමෙන් ඉන්න ❤❤❤තෙරුවන් සරණයි
@dihanchathura068
@dihanchathura068 Жыл бұрын
අයියගෙ චැනල් එක සෙට් උනේ ලගදි . ගොඩක් වීඩියෝ බැලුවා ඔයාගෙ පරන ඒවත් සුපිරි ජය ❤️
@mmds7107
@mmds7107 Жыл бұрын
තෙරුවන් සරණයි මල්ලී ඔයාට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා ❤❤❤❤❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️🙏
@ravindulakmal3289
@ravindulakmal3289 Жыл бұрын
දාපු ගමන්ම🔥ජයවේවා අයියේ බුදුසරණයි💚
@thesailorlk
@thesailorlk Жыл бұрын
ජයවේවා ❤️✌️
@dilrukshl
@dilrukshl Жыл бұрын
කොත්තු නියමයි 😋😋😋😋😋 ඔයාලා පරිස්සමෙන් ඉන්න ❤❤❤තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thesailorlk
@thesailorlk Жыл бұрын
තෙරුවන් සරණයි
@DhanukaSandaruwan-mq5pi
@DhanukaSandaruwan-mq5pi Жыл бұрын
Gooood morning කියන එකනම් සුපිරි 😅💔big fan
@himanshadilshan1245
@himanshadilshan1245 Жыл бұрын
Nalinda uncle ආයෙත් කරලියට 😂❤ ජයවේවා අයියේ ආදරෙයි ❤
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Жыл бұрын
සුපිරි koththuwak ah patta වේලාවක පොල් රොටිි හදමු 😀😀❤️👍👍
@thesailorlk
@thesailorlk Жыл бұрын
Elaa ✌️
@yakdessalk
@yakdessalk Жыл бұрын
හම්මා...supiri 💚 Parissamen brother
@Piyumantha1022
@Piyumantha1022 Жыл бұрын
මචං සේලර් උඹේ වාහනේ තෙල් කොහොමද කරන්නේ....පොඩ්ඩක් කියනවද...දුර ලඟ කොහොමද...?
@lakmalnanayakkara2685
@lakmalnanayakkara2685 Жыл бұрын
නැවේ කොත්තුව රස මදිද මන්දා කියලත් හිතෙනවා. මට නම් ස්පයිසි ගතිය පාට මදි වගේ. මොනවා වුණත් මල්ලිගේ වීඩියෝ ගැන සතුටුයි. දිගටම කරගෙන යනවා. ඔයා අපිට නැවේ අත්දැකීම් උපරිම දුන්නාට හැමදාම වගේ ස්තුතියි. පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි!
@DineshKumar-xy3by
@DineshKumar-xy3by Жыл бұрын
Kapu un dannewa koththu wala rasa❤️
@Gokudilshan
@Gokudilshan Жыл бұрын
kade koththuwe chicken hoynnath na
@Nuran_isuranga
@Nuran_isuranga Жыл бұрын
Aluth video ek danakam balan innawa ayye jaya wewa! ❤️🥰
@Ksilva2
@Ksilva2 Жыл бұрын
@thesailorlk vehicle permit ළුක ගත්තද?
@chamodyadilshara1961
@chamodyadilshara1961 Жыл бұрын
නියමයි අයියේ.සුපිරි කොත්තුව පරිස්සමින් බුදුසරණයි.😍😍
@thesailorlk
@thesailorlk Жыл бұрын
බුදුසරණයි
@sarantv8909
@sarantv8909 Жыл бұрын
Sailor aiyee, ආපහු නැවේදී කොණ්ඩෙ කපන වීඩීයෝ එකක අනිවාර්‍යෙන්ම ඕනෙ.....💗
@shehanjayakantha1958
@shehanjayakantha1958 Жыл бұрын
😋😋😋😋 අයියා මරු සුපිරි පට්ටම රසයි වගෙ පෙන්නෙ අයියා ගොඩක් කලෙකින් නෙද අයියා හැමදම එකම කලා එපා වෙනවා නෙද අයියා වීඩියෝ එක ලස්සනයි අයියා අනේ අයියා තවත් එක කෙදවාචකයක් උනා නෙද අයියා පරිස්සමෙන් ඉන්ඩ අයියා බුදු සරණයි අයියා ❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍💕💕💕💕💕💖💖💖💖💖
@thesailorlk
@thesailorlk Жыл бұрын
බුදුසරණයි
@ThePerfectYT8408
@ThePerfectYT8408 Жыл бұрын
අයියෙ Cinec එකෙ කෝස් එක කරල නැවක් හොය ගන්න ඕන අපිමද , එහෙන් හොයලා දෙනවද😢
@Mihan_Abisha
@Mihan_Abisha Жыл бұрын
සුපිරි chilling video එක ආදරෙයි ❤️❤️🤟🥰💪
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@Teshan-od9qr
@Teshan-od9qr Жыл бұрын
Ai අයියා ඔයාගෙ අලුත් video ekak තාම නැත්තේ ...මොකුත් කරදරයක් එහෙම නෑනේ. අපි ගෙදර හැමෝම ඔයාගෙ video බලනවා . අයියා සතුටින් පරිස්සමෙන් ඇති කියලා mn හිතනවා ..❤❤❤❤❤
@Infinityquotes194
@Infinityquotes194 Жыл бұрын
නිහතමනී මම දැකපු සුපිරිම චරිතරක්❤😊 ජය වේවා
@thesailorlk
@thesailorlk Жыл бұрын
ජයවේවා
@Crypto_Gura
@Crypto_Gura Жыл бұрын
maru aiya video eka...mara sapak ne nawe... aiyage subscribe button eka kohomd add karanne...logo ekat green ne...matat oya prashnema tiyenawa...uttaraya aniwaryen one aiye
@ThePerfectYT8408
@ThePerfectYT8408 Жыл бұрын
අලුතෙන් දාපු port city එකටත් යන් ආවම💥😋
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 Жыл бұрын
කනව බොනව ඇරෙන්ඩ නැවේ වෙන වැඩක් නැද්ද කියල මට හිතෙනව..ඔක්කොම පරිස්සමෙන් ඉන්න එහෙනම්..🙏🙏🙏❤❤
@dilushasathsara1541
@dilushasathsara1541 Жыл бұрын
Onoo😢pik. 😢😅
@nethsarawickramasekara2583
@nethsarawickramasekara2583 Жыл бұрын
Sailor ⛵ ගෙ ඔක්කොම වීඩියෝ බලපු සෙට් එක ❤️
@malishagamingtech1000k
@malishagamingtech1000k Жыл бұрын
නියමයි අයියා විඩියෝ එක මමනම් ආලුත් පට්ට ඇ ❤❤❤❤❤❤❤
@kapilawickramasinghe7639
@kapilawickramasinghe7639 Жыл бұрын
නැවක් විදුලි බලයෙන් ස්වයංපෝෂිතයිද අතිරික්තයිද?
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
මීට කලිනුත් හිටපු කුක් කෙනෙක් නැවේදී කොත්තුවක් හැදුවා මට මතකයි... අද කොත්තුව හදන්න කට්ටියක් සහය දුන්නා. බොහොම ස්තූතියි මේ වීඩියෝ ට. ජයවේවා 💐
@thesailorlk
@thesailorlk Жыл бұрын
ජයවේවා
@akilalochana2202
@akilalochana2202 Жыл бұрын
Eyame thama
@yehiyaroomy7172
@yehiyaroomy7172 Жыл бұрын
Koththu roti..hmm yummy....Ship all staff enjoy koththu party...nice vlog malli stay safe God bless you.....waiting Brazil
@classicalyoutubecaster
@classicalyoutubecaster Жыл бұрын
Thank you for the nice videos ayya..
@DhanukaSandaruwan-mq5pi
@DhanukaSandaruwan-mq5pi Жыл бұрын
අයියේ ඔයාල රටන් රටට යද්දි signal ගන්න rautar තියෙනවද නැත්නම් sim gannawadha .ඔයා එක දවසක කියනවා roaming seen එකක් එක මොකක්ද කොහෙමද මුහුද මැද signal ගන්නෙ tawars නැනේ reply එකක් ඔනී.....❤❤❤❤
@DhanukaSandaruwan-mq5pi
@DhanukaSandaruwan-mq5pi Жыл бұрын
😢
@thesailorlk
@thesailorlk Жыл бұрын
Port giyama roaming da gannawa Sail karaddi nawe wifi use karanawa
@tharushathathsara7455
@tharushathathsara7455 Жыл бұрын
Video ekak ඉක්මනටම ඕනී අයියේ.........
@nilanthaweerasinghe4980
@nilanthaweerasinghe4980 Жыл бұрын
ආයෙ මාළු අල්ලන වීඩියෝ එකක් ඔනී...🤘🤘🤘🤘🤘🤘
@susilperera5747
@susilperera5747 Жыл бұрын
ලස්සනයි vlog එක ජය වේවා බුදු සරණයි.👏🎁🙏
@thesailorlk
@thesailorlk Жыл бұрын
බුදුසරණයි
@taniyafernando8873
@taniyafernando8873 Жыл бұрын
what are the things you packed in hand luggage, main luggage and back pack? did you get a special luggage allowance as a seafarer or its 7 kg for hand luggage and 23kg for main luggage? please reply ayya 🥰 thank you.
@Worldsee12
@Worldsee12 Жыл бұрын
නැවක ඉන්න chef කෙනෙක්ට පඩිය කියක් විතර හම්බු වෙනවද?
@pasindu2006
@pasindu2006 Жыл бұрын
Sailor❤️ ජය වේවා😊✌️
@thesailorlk
@thesailorlk Жыл бұрын
ජයවේවා
@Rrm5734
@Rrm5734 Жыл бұрын
The sailor.....moko saddayak neththe.....????hodin innawa neda...asai dakinna sahodaraya...theruwan saranin sanipen athi kiyala hithanawa.puluwan nidahasak lebuna gaman video ekak dai kiyala balan innawa...adarei sahodaraya hadawathinma.sobawa dahamata adare karana obawa sobadahama rakiwi...theruwan saranai.!!!!
@chandimalakmal8433
@chandimalakmal8433 Жыл бұрын
එල සහෝදරයා ජයවේවා බුදු සරණයි ❤❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
ජයවේවා
@sahanthakshila9933
@sahanthakshila9933 Жыл бұрын
aluth ekak enkn parana ewa bala bala hitye...hamadma wage video eka niyamai.😍😍
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@dilshannethmina7363
@dilshannethmina7363 Жыл бұрын
නැවක cook කෙනෙක් විදිහට එකතු වෙන්න ඕනේ කොහොමද අයියේ
@dilanmadushanka9674
@dilanmadushanka9674 Жыл бұрын
Niyamai the sailor👍👍👍jaya weewa👍
@udarakuruppu5981
@udarakuruppu5981 Жыл бұрын
*Wadima job market ekak thiyenne, Engine Rating ektada? Electro Technical Rating ekatada.? *Electrician / ETO dekama ekama rank ekakda.?
@kaya4884
@kaya4884 Жыл бұрын
Ado umbala bonne, joint akak ahema gahanne nadda ban?
@AKALANKAGURUGE-e9g
@AKALANKAGURUGE-e9g 8 ай бұрын
එලවලු කල් තියා ගන්නේ කොහොමද නැවු වල ❤️🤔
@aroshanavibuthi1891
@aroshanavibuthi1891 Жыл бұрын
ලස්සනයි අයියේ වීඩීයෝ එක ❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@SandunD999
@SandunD999 Жыл бұрын
අම්මො අම්මො විඩියො එක දානකන් බලන හිටියේ ❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️😁
@copyrightfreemusic4347
@copyrightfreemusic4347 Жыл бұрын
300k තව ටිකයි 🎉🤘
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️🙏
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb අයියා good job budusaranai dawe phetai .ara 5 danak maranna hatuwa.ara යානය geluna monawa මුහුද mona hatu nesada aiya .
@PasanRathnayakee
@PasanRathnayakee Жыл бұрын
Panama canel eken yanna set wenne nadda bro?
@Foodceylon
@Foodceylon Жыл бұрын
Piti kg3n plet kiyada hottel ekka karanna hadanne ahala kiyanna
@manjuthennakoon1580
@manjuthennakoon1580 Жыл бұрын
පට්ට මචං උබේ විඩියො ටික දවස් 3 වැඩ කරලා ඇවිත් නිදි නෑ එවා බලනවා😂 තාම මග ඉන්නේ කමන්ට් එකක් දාල යන්න මෙකට අවෙ😂 එල පරිස්සමෙන් ජය ❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
ජයවේවා
@SlAninim2024
@SlAninim2024 Жыл бұрын
මොකෝ අද video 1080p Quality එකෙන් නැත්තේ
@tubetv5199
@tubetv5199 Жыл бұрын
මලිතා මාත් ගන්නවකෝ ඔතනට ආසයි ඕයි දකිද්දි පරිස්සමෙන් ඉන්න සහෝ♥️♥️♥️
@Movietaste204
@Movietaste204 Жыл бұрын
කෑමනම් මනෝජ් අයියා..❤️
@sujithwelikanna5071
@sujithwelikanna5071 Жыл бұрын
malli ela...pirates attak waladi mokada karanne....oyalata ehema wela thiyenawada....mokakda sudanama
@lasithkalhara3767
@lasithkalhara3767 Жыл бұрын
සුපිරි විඩියෝ එකක් ❤ පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ❤😍
@MediatvSriLanka
@MediatvSriLanka Жыл бұрын
හැමදාමත් වගේ ඉස්සෙල්ලාම Chicken කෑල්ලට තමයි වැඩේ දෙන්නේ නේද 😮😊 19:20
@DESHAN07
@DESHAN07 Жыл бұрын
Steward කොහොමද ආවෙ කියල දැනගන්න පුලුවන් ද
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
Niyamai niyamai 👊👊👊
@aquarium4750
@aquarium4750 Жыл бұрын
Port hole එක ලග තියන නැව කොහෙන්ද ගත්තේ ...❤❤❤❤
@isuru2141
@isuru2141 Жыл бұрын
Oyalage ship eke නම මොකක්ද අයියේ
@kevinprabudithaalwis8291
@kevinprabudithaalwis8291 Жыл бұрын
oyala ship eke yanakota kochara food stock ekak aragena yanawada
@SanujMdiyagahage
@SanujMdiyagahage Жыл бұрын
Me video එක එනකන් බලන් හටියෙ ❤❤ supiriyak❤❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@chathurakaushalya688
@chathurakaushalya688 Жыл бұрын
අම්මෝ විඩියෝ එකක් දානකන් බලාගෙන හිටියේ ❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@slfisherman
@slfisherman Жыл бұрын
ද සේලර්......❤
@SENITHWISHMITHA
@SENITHWISHMITHA Жыл бұрын
සේලර් අයිය මරු වීඩියො එක❤️
@tharushashehan6824
@tharushashehan6824 Жыл бұрын
නැවකට chef කෙනෙක් වෙන්න මොනවාද කරන්න ඕනේ ( reply ඕනේ අයියේ 😊)
@dazuotv
@dazuotv Жыл бұрын
The street food on the boat looks delicious, I want to eat it👍
@hasithadissanayake4460
@hasithadissanayake4460 Жыл бұрын
Niyamayi saho.. chef job tibboth ekath danna me comment wala 😊🙏
@mdsiyanisiyani5755
@mdsiyanisiyani5755 Жыл бұрын
Niyamai,supiri ma kottuwa.satutin kanna oyala.dukak hiteanawa Maha muudea geawana jeevitea. Lankawea yaluwo inna nisa paaluwak deneannea ne.. adarei hemadamath, parissamin, deaviyangea pihita arakshawa nowaduva lebeava hadawatinma partana karannam.good bless you.😁😁😁💙💙💙🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Sriyani, from Saudi Arabia Riyadh.👍👍👍👍👍👍
@thesailorlk
@thesailorlk Жыл бұрын
බුදුසරණයි ❤️🙏
@janakashrimal744
@janakashrimal744 Жыл бұрын
ලංකාවට ඵනවද අයියා... එනවනම් හරියටම ඵනවද දවසක් කියන්න
@YomalWimukthi
@YomalWimukthi Жыл бұрын
නියමයි මල්ලො.....❤❤
@taniyagarusingha4236
@taniyagarusingha4236 Жыл бұрын
බුදු සරනයි අයියේ
@udararthnayaka6761
@udararthnayaka6761 Жыл бұрын
අයියා මොකෝ සින් එක video දන් නැත්තේ ඇයි 😪
@DpaHettiarachchi
@DpaHettiarachchi Жыл бұрын
Salary ehem kohomada ayye
@arunakanchanajayasinghe-xc3vi
@arunakanchanajayasinghe-xc3vi Жыл бұрын
Niyamai ,,,kolloo ❤❤❤❤❤ parissamata lnna ,,,,budusaranai. ❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
බුදුසරණයි
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
ඒක හදපු විදියෙන් හිතාගන්න පුලුවන් දිව්‍යලෝක රහක් ඇති කියල ජයවේවා අයියෙ
@thesailorlk
@thesailorlk Жыл бұрын
ජයවේවා
@lifeofart3189
@lifeofart3189 Жыл бұрын
ඔයාගෙ video මරු අප්ප මිනිත්තු 40 vlog එක බලනව තේරුන්නෑ ♥️♥️
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@sriyanihettige9787
@sriyanihettige9787 Жыл бұрын
Budusaranai putha.take care
@danushkaanuranjan3005
@danushkaanuranjan3005 Жыл бұрын
Malli අලුත් කෑමක් හදන් නැද්ද, අපි බලාගෙන ඉන්නවා. පරිස්සමෙන්. බුදු සරණයි!
@ronde131
@ronde131 Жыл бұрын
Supiri thawa video ekak ikmanata one👍👍👍
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@අජන්තාකුමාරි-ඛ2බ
@අජන්තාකුමාරි-ඛ2බ Жыл бұрын
බුදුසරණයි පරිස්සමින් හැමදාම සතුටින් ඉන්න ♥️♥️
@darshanajinarathna2458
@darshanajinarathna2458 Жыл бұрын
Mama navy eke hitiye dan ain wela inne matath shipping ekaka job ekk set karanna barida loku udauwak
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
නියමයි 👍🙂❤
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 103 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
BBQ PARTY ONBOARD SHIP #shiplife  #thesailor
27:20
The Sailor
Рет қаралды 101 М.
Catch & Cook Seafood Mukbang 😲 අම්මෝ... සීෆුඩ්  😛 @wishwatiyubaya 👣🎣😎
49:14
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 147 М.
CRAZY STREET FOOD in SRI LANKA - BEST Kottu Roti in COLOMBO, Sri Lanka 🇱🇰
22:30
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 103 МЛН