Stress, negative feelings ignore කරලා neutral mindset එකක් හදාගන්න විදිහ - ඉස්ලාමීය ඉගැන්වීම්

  Рет қаралды 763

IQ Labs

IQ Labs

Күн бұрын

Пікірлер: 46
@CalmLand-iw3nb
@CalmLand-iw3nb 7 күн бұрын
Islam කියන්නේ හොඳ දහමක් හොඳ විනයක් ඉස්ලාම් භක්තිකයන් ගාව තිබෙනවා. ඔවුන් අනිත් අයට වඩා හොඳ දැනුමක් තිබෙන අය, එකට හේතුව මන් හිතන්නේ ආගම තුළින්ම කියවීම පුරුදු වෙන නිසා වෙන්න පුළුවන්. මම බෞද්ධයෙක් නමුත් ඉස්ලාම් ආගමට ගරු කරනවා😊. එහි බොහෝ වටිනා තැන් තිබෙනවා පුද්ගලයකුට විනයවත් විය හැකි. මා මෙහිදී කතා කරන්නේ ඉස්ලාම් නිවැරදිව අදහන පුද්ගලයන් මිසක් අන්තවාදී ඉස්ලාම් අය නෙවෙයි.😅
@IQLabs
@IQLabs Күн бұрын
ඔබ හරි. ඒ වගේම අල්කුරානය කිසිම වෙනසකට භාජනය වී නැහැ.
@localfriend4665
@localfriend4665 7 күн бұрын
අයියාට පුලුවන් නම් උපනිෂ්ද එක කියවන්න අයියලාගේ ඉස්ලාමීය දර්ශනය හා සමානයි.ඒක තියෙන සංකල්ප තමා ගොඩක් වෙලාවට ඉස්ලාම්වල⁣ට ඇවිල්ලා තියෙන්නේ.හැබැයි එතන තියෙන්නේ විශ්වීය ඥානයක් ගැන එතනදී මුලික වශයෙන් බ්‍රහ්ම කියන භාවිතය තමා තියෙන්නේ.මං විශ්වාස කරනවා නබිතුමා ඍෂිවරයෙක් විදිහට එතුමාගේ සංකල්ප ඉතා වටිනවා නමුත් ඒ ආගමික සංස්ථාවත් දේශපාලනිකරණය වෙලා තියෙන්නේ ලෝකේ හැම ආගමක්ම වගේ දේශපාලනික සිමාවන් පෙන්වන එක්තරා මෙවලමක් වෙලා තියෙන්නේ.ගොඩක් වෙලාවට ආගමක ඉගැන්වීම් බලන කොට ඒ ආගමේ ඒකක බැදිච්ච දේශපාලනික යාන්ත්‍රණ බලන්න ඕනේ එතකොට හරි ආගමික දර්ශනය මතුවෙලා එන්නේ.
@IQLabs
@IQLabs Күн бұрын
ඔබ 75%ක් හරි. අලලාහ් විවිද ප්‍රදේශ වලට තම පනිවිඩය එවා ඇත. කාලයත් සමග එම පනිවිඩය වෙනස් වෙලා. අප අද දකිම ආගම් අන්න ඒ පනිවිඩ විය හැක.
@garamondman
@garamondman 3 күн бұрын
Superbly articulated. Barakallahu feekum
@IQLabs
@IQLabs Күн бұрын
Waiyyakum!
@Withlovemariyam
@Withlovemariyam 7 күн бұрын
Barakallah feekum!! It was an eye opener ayya ❤
@IQLabs
@IQLabs Күн бұрын
Thanks!
@IshanOshada
@IshanOshada 7 күн бұрын
hodai , islam gena thava one , hybi patuyi kiyala hygimk enw , ayya eka religion ekk thoragaththe anith ewath adaralad nethnam ipadena kota apu nisada?
@IQLabs
@IQLabs Күн бұрын
අනිත් ඒවායේ මම අතාර්කික බවක් දැක්කා. ඒවයේ ග්‍රන්ත වල සංරක්ෂනය දුර්වලය.
@sachindunethmina9217
@sachindunethmina9217 5 күн бұрын
Ayya can you say is there an any chance to contact Roshini randeniya akka. If it is let me know please .
@hassanmusthalifa316
@hassanmusthalifa316 Күн бұрын
passion and islam(aagama) gena pahadanna puluwanda.
@IQLabs
@IQLabs Күн бұрын
Can you elaborate more? I didn’t understand
@RuwanyaPathirana-j9b
@RuwanyaPathirana-j9b 6 күн бұрын
සර්.bachelor degree එකක class එකක් ගන්න වැඩ කරන්න ඕනි විදිහ ගැන video එකක් ගේන්නකෝ
@fallenonestn6925
@fallenonestn6925 7 күн бұрын
Thank you for the valuable knowledge ❤
@IQLabs
@IQLabs Күн бұрын
My pleasure!
@jesuskids3296
@jesuskids3296 7 күн бұрын
දෙවියන් වහන්සේගේ ඒක ජාත පුත්‍රයා දෙනතරම් අපට ප්‍රේම කල දේව කරුනාව ඒ තුල තිබෙනවා යේසුන් නාමයට වඩා උසස් කිසි නාමයක් මේ පොළවේවත් ස්වර්ගයේවත් නැහැ උන්වහන්සේ අපගේ පාප වෙනුවෙන් තම ජීවිතය යාගයක් කොට පුජා කිරීමට මේ පොළොවට මිනිසත් බව ගෙන ආ සේක අදටත් ඒ ලේවල බලය යේසුස් නාමය ප්‍රකාශ කරන විට අපට මහත් ආශිර්වාදය නිදහස් වෙනවා අවශ්‍ය වන්නේ අබ ඇටයක පමන ඇදහිල්ලක් මිනිසුන්ට නැත්තේද එපමන වූ ඇදහිල්ලයි
@IQLabs
@IQLabs Күн бұрын
And God will Say: "O Jesus son of Mary, did you tell the people to take you and your mother as gods instead of God" He said: "Be you glorified, I cannot say what I have no right of. If I had said it then You know it, You know what is in my soul while I do not know what is in Your soul. You are the Knower of the unseen." Surah Maidah 5:116
@fathimarushda9672
@fathimarushda9672 6 күн бұрын
Alhamthulillah ❤ may Allah bless you always ayya 😊 may Allah subhanahu wathala unite in you goodnes bless you with a beautiful life together in ( this world and aahira )
@IQLabs
@IQLabs Күн бұрын
Thank you! Waiyyakum
@jaindudamthisa706
@jaindudamthisa706 7 күн бұрын
As a Buddhist guy, we know about buddhism and Christianity but we don't have enough knowledge about islam. Can you do a video series about islam. Also there is a problem ? Is Allah a god or thing or power in the universe ?
@trianrozario2384
@trianrozario2384 5 күн бұрын
Jews Christians and Muslims all believe in the existence of the same god. Al -lah means THE GOD in Arabic. Christians believe that God became man to save humankind from sin as Jesus. Jesus is a heretic to the Jews. Muslims believe that Jesus is a prophet not God and that Prophet Mohammad is the last prophet. Read the bible and the quran
@mariAmJo90
@mariAmJo90 4 күн бұрын
Allah is the God and the one who created the entire universe. The universal power we talk about is from Allah.. I guess IQ lab would do a proper podcast soon
@newfilmtrailer7733
@newfilmtrailer7733 4 күн бұрын
නිර්මාණ වාදයට ආතල් එකක් දෙන්ඩද...? 😁 ලෝකය ආරම්බ කර පාලනය කරන අල්ලාහ් කියලා දෙවිකෙනෙක් නැත 😂😂🤣..ලෝකයට ආරම්භයක් පැනවිය නොහැක.. මෙන්න මෙදායින් ආරම්භ වෙලා මෙදා ඉදලා පැවතුන කියලා... හේතුව මේකයි... ඉස්සෙල්ලම ලෝකය කියන්නේ මොකද්ද කියන්න... ඔයට ලෝකය කියලා කියන්ඩ වෙන්නේ ඇහැට පේන ටික, කනට ඇහෙන ටික, නහයට දැනෙන ටික, දිවට දැනෙන ටික, නහයට දැනෙන ටික, හමට දැනෙන දැනීම් ටික හා සිතට දැනෙන දැනීම් ටික.... තේරුනාද... ඔයාට ලෝකය කියලා කියන්ඩ වෙන්නේ ඔය ටික.. ඔයා පිළිගන්නවද...? 🤔..නැතම් ලෝකය කියලා මොකක් හරි එකක් තියෙයින්ම් ඔයට නිර්වචනය කරන්ඩ පුළුවන් ලෝකයක්.. කියන්න 😁😁😁.. ඊළගට, ඇහැ තියෙන්නේ කොහෙද, බඹයක් තරම් උස මේ ඇගේ තියෙන ඔලු ගෙඩියේ, කන තියෙන්නේ කොහෙද, මේ බඹයක් තරම් වෙච්ච ඇගේ /ඔලුගෙඩියේ, නහය කොහෙද තියෙන්නේ, බඹයක් තරම් උස වෙච්ච මේ ඇගේ /ඔලු ගෙඩියේ.. දිව කොහෙද තියෙන්නේ ඔලුගෙඩියේ. දිව කොහෙද තියෙන්නේ මේ ඔලු ගෙඩියේ, සම කොහෙද තියෙන්නේ නියපොතු, කෙස් හැර ඉස්මුදුනේ සිට පාදාන්තය දක්වා.. සිත කොහෙද තියෙන්නේ මේ ඇග ඇතුලේ ඔලු ගෙඩියේ කියමු... එතකොට, ඔයා ලෝකයකියන්නේ ඇහැට, කන්ට, දිවට, නහයට, සමට හා හිතට දැනෙන දෙ වෙන්ඩ එපැයි ... ඒ ආයතන 6ම/ඉන්ද්‍රියන් 6ම කොහෙද තියෙන්නේ.. බඹයක් තරම් උස මේ හිස් මුදුනේ සිට පාදාන්තය දක්වා.. එහෙනම්.. ලෝකයේ හට ගැනීම, පැවතීම නැතිවීම ඇත්තේ මේ බඹයක් තරම් ඌ මේ ශරීරයේ.. ඔබ පිළිගන්නවද...? එහෙනම් ලෝකයට ආරම්බයක් කියලා දෙයක් පනවන්ඩ බැරි බව දන්නවද? හේතුව ඔයා ඉපදුනු දවස ඔයාට ලෝකේ ආරම්බය, ඔයාගේ wife, husband ගේ ලෝකයේ ආරම්බය ඒ යලට ඔය ඇස, කන, නාසය, දිව, සම, හිත ලැබුන දවස... එතකොට ලෝකෙට ආරම්බයක් පනවන්නේ කෙසේද..එබැවින් ලෝකය යනු මායාවකි... ( ගෞතම බුදුන් ) බුද්ද දේශනාව ඇසුරින් කල පැහැදිලි කිරීමක්.. පුලුවන්ම් බොරු කරලා පෙන්නන්ඩ...😁😁😁.. ලෝකය මවපු සර්ව බලධාරියෝ.. නැත.. එය අමු පට්ටම ගොතපු කතාවක්.. ඇත්ත නම්.. ලෝකයට ආරම්බයක් පැනවිය නොහැක 😁...
@newfilmtrailer7733
@newfilmtrailer7733 3 күн бұрын
ආතල් ආතල් නම් ආතල් 😁😁😁.. ලෝකය ආරම්බ කර පාලනය කරන අල්ලාහ් කියලා දෙවිකෙනෙක් නැත 😂😂🤣..ලෝකයට ආරම්භයක් පැනවිය නොහැක.. මෙන්න මෙදායින් ආරම්භ වෙලා මෙදා ඉදලා පැවතුන කියලා... හේතුව මේකයි... ඉස්සෙල්ලම ලෝකය කියන්නේ මොකද්ද කියලා මුස්ලිම්කි කෙනෙක්ගෙන් අහන්න .එයාට .. ඔයට ලෝකය කියලා කියන්ඩ වෙන්නේ ඇහැට පේන ටික, කනට ඇහෙන ටික, නහයට දැනෙන ටික, දිවට දැනෙන ටික, නහයට දැනෙන ටික, හමට දැනෙන දැනීම් ටික හා සිතට දැනෙන දැනීම් ටික.... තේරුනාද... ඔයාට ලෝකය කියලා කියන්ඩ වෙන්නේ ඔය ටික.. ඔයා පිළිගන්නවද...? එතනින් එහා ඔයා මොකක් හිතුවත් මොකක් කිවත් කොහොම කලත් ඔයාට ලෝකය කියන්නේ ඔය ටික නොව වෙන මොකක්‌ හෝ දෙයක් කියලා කියන්ඩ බැ...🤔.. පිළිගන්නවද 😁😁😁.. ඊළගට, ඇහැ තියෙන්නේ කොහෙද, බඹයක් තරම් උස මේ ඇගේ තියෙන ඔලු ගෙඩියේ, කන තියෙන්නේ කොහෙද, මේ බඹයක් තරම් වෙච්ච ඇගේ /ඔලුගෙඩියේ, නහය කොහෙද තියෙන්නේ, බඹයක් තරම් උස වෙච්ච මේ ඇගේ /ඔලු ගෙඩියේ.. දිව කොහෙද තියෙන්නේ ඔලුගෙඩියේ. දිව කොහෙද තියෙන්නේ මේ ඔලු ගෙඩියේ, සම කොහෙද තියෙන්නේ නියපොතු, කෙස් හැර ඉස්මුදුනේ සිට පාදාන්තය දක්වා.. සිත කොහෙද තියෙන්නේ මේ ඇග ඇතුලේ ඔලු ගෙඩියේ කියමු... එතකොට, ඔයා ලෝකයකියන්නේ ඇහැට, කන්ට, දිවට, නහයට, සමට හා හිතට දැනෙන දෙ වෙන්ඩ එපැයි ... ඒ ආයතන 6ම/ඉන්ද්‍රියන් 6ම කොහෙද තියෙන්නේ.. බඹයක් තරම් උස මේ හිස් මුදුනේ සිට පාදාන්තය දක්වා.. එහෙනම්.. ලෝකයේ හට ගැනීම, පැවතීම නැතිවීම ඇත්තේ මේ බඹයක් තරම් ඌ මේ ශරීරයේ.. ඔබ පිළිගන්නවද...? එහෙනම් ලෝකයට ආරම්බයක් කියලා දෙයක් පනවන්ඩ බැරි බව දන්නවද? හේතුව ඔයා ඉපදුනු දවස ඔයාට ලෝකේ ආරම්බය, ඔයාගේ wife, husband ගේ ලෝකයේ ආරම්බය ඒ යලට ඔය ඇස, කන, නාසය, දිව, සම, හිත ලැබුන දවස... එතකොට ලෝකෙට ආරම්බයක් පනවන්නේ කෙසේද..එබැවින් ලෝකය යනු මායාවකි... ( ගෞතම බුදුන් ) බුද්ද දේශනාව ඇසුරින් කල පැහැදිලි කිරීමක්.. පුලුවන්ම් බොරු කරලා පෙන්නන්ඩ...😁😁😁.. ලෝකය මවපු සර්ව බලධාරියෝ.. නැත.. එය අමු පට්ටම ගොතපු කතාවක්.. ඇත්ත නම්.. ලෝකයට ආරම්බයක් පැනවිය නොහැක 😁... අනේ Phd මහත්තයෝ පුලුවන්ම් මේ comment එක delete නොකර.. තියලා පෙන්නන්ඩ 😁.. Maths වලට phd තියෙන මනුස්සයෙක් comment එකකට ප්‍රති උත්තරයක් දිගන්න බැරුව, comment එක delete කරනවා කියන්නේ වැඩක් තියෙයි වැයි phd එකෙන්..
@shamilabd-ullatheef2201
@shamilabd-ullatheef2201 7 күн бұрын
A controversial topic, but well put. For people who seek knowledge and not biased, they will understand.
@IQLabs
@IQLabs Күн бұрын
Insha’Allah! Thanks brother
@newfilmtrailer7733
@newfilmtrailer7733 Күн бұрын
ඊළගට... ඉස්ලාම්.. කියන ආගම scientific නෑ.. Dr.. Zakir naik එහෙම කියවනවා ඉස්ලාම් කියන්නේ scientific religion එකක් කියලා.. ඒක පිලිග්න්ඩ බැ.. හේතුව මේකයි... ඉස්ලාමයේ පදනම # ලා ඉලාහ ඉල්ලල්ලාහ මහම්මදුර් රසලුල්ලාහි.# තේරුම, ලෝකයේ එකම මව්ම්කරය අල්ලාහ් ය.වෙන දෙවියෙක් නැත . ඔහුගේ පනිඋඩ කරුවාමොහොමඩ් නබිය ... එනම් ලෝකයේ ඇති දේවල්... මැවීම මත පදනම්ව විස්තර කිරීමක්.විස්තර කලයුතුයි.. යන හැගීමය... Modern science වල පදනම ගත්තහම... යම් සංසිද්දියක් හැදුනා ගැනීම හා පරීක්ෂණ, නිරීක්ෂණය නිගමන මගින් සංසිද්දිය විස්තර කිරීමයි.. එහිදී data බාවිතයෙන් analysis කරයි... මෙහිදී කරනු ලබන්නේ සංසිද්දිය සිදුවීම සදහා බලපාන හේතු (hypithesis testing) නිරීක්ෂිත data බාවිතයෙන් විස්තර කොට අදාල හේතු සන්සිද්දීය්ට බලපානවාදැයි test කර අදාල හේතු සොයා ගැනීමය... එතකොට.. ප්‍රතිපල සදහා බලපාන හේතු සෙවීම modern science වෙ... ( data analysis ) එතකොට, ඉස්ලාම් scientific වෙන්ඩ නම්..ඉස්ලාමයේ පදනම හා modern science වල පදනම සමාන වෙන්ඩ එපැයි...එහෙම නැතුව modern science වලින් මොකක් හරි හොයා ගත්තයි කියලා ඉස්ලාමය scientific වෙන්නේ කොහොමද 😁.. අපි කියමුකෝ ඉස්ලාමයේ කුර්ඈන් and හදීස් වල කියලා තියෙන soil profile එකක් දැන් පොලොව හරලා middle east වල හොයා ගත්තයි කියලා.. ඒ ක ඉස්ලාමය scientific වෙන්ඩ හේතුවක් නොවන බව සිතිය යුතුයි 😁.. ඉස්ලාමය scientific වෙන්ඩ නම්, ඉස්ලාමයේ පදනම හා modern science වල පදනම ගැලාපෙන්ඩ ඕනි.... Buddism නම් කෙලින්ම scientific.. හේතුව.. බුදු දහමේ පදනම cause and effect.. හේතු පල නියාය මත තමයි බුදු දහම ගොඩ නැගිලා තියෙන්නේ.. එක modern science වල පදනමත් එක්ක ගැලපෙනවා.. එනිසා buddism scientific කිව්වොත් හරි.. ඉස්ලාම් scientific වෙන්නේ නෑ..මං එක හොදට දනී..🤔🤔...
@IQLabs
@IQLabs Күн бұрын
You have my email, let’s get in touch. There’s a lot I can learn from you.
@jesuskids3296
@jesuskids3296 7 күн бұрын
යේසුස් වහන්සේගේ දර්ශනය ඊටත් වඩා ආත්මයට සැනසීම ලැබෙනවා ඒක පුදුමාකාර ආත්මික සැනසුමක්
@IQLabs
@IQLabs Күн бұрын
ජේසුස් වහන්සේ මුස්ලිම්වරයෙක් 😁
@sanjayadissanayaka8115
@sanjayadissanayaka8115 4 күн бұрын
Jesus is the way the truth and the life.
@IQLabs
@IQLabs Күн бұрын
May Allah guide you
@visulakavinda5659
@visulakavinda5659 7 күн бұрын
ඔයා දෙවියන් අදහනවා. එය හොඳයි. ඒත් මදි. සාතන් වුනත් දෙවියන් අදහනවා. මුස්ලිම් මිනිසෙක් පරිස්සම් වියයුතු තැනක් තියෙනවා. අල්ලාට ලැබිය යුතු දේ වෙනත් කෙනෙක්ට දීම වේසාකමක්. අල්ලාට වඳින අතරම එය කලත් ඒ වේසාකම වෙනස් වන්නේ නෑ. මුහම්මද් සර්ව සම්පූර්ණ කෙනෙක්. මුහම්මද් කිසිම පාපයක් කරලා නෑ. මුහම්මද් පරමාදර්ශි කෙනෙක් කියා හිතනවා නම් ඔබ නොදැනුවත්වම වේසාකම් කරලා
@IQLabs
@IQLabs Күн бұрын
🤦🏾‍♂️
@newfilmtrailer7733
@newfilmtrailer7733 3 күн бұрын
හැබැයි මං දාපු comment එක delete කරන්ඩ බැ phd මහත්තයෝ ඈ..
@IQLabs
@IQLabs Күн бұрын
ඔය තියෙන්නේ හොඳට 😊 අපි zoom වලින් මේක ගැන කතා කරමුද? මට පනිවිඩයක් එවන්න.
@newfilmtrailer7733
@newfilmtrailer7733 Күн бұрын
ඔයා ඇයි මගේ comment එක delete කලේ 😁... දැන් එක නෑ...
@IQLabs
@IQLabs Күн бұрын
අවංකවම දන්නේ නැහැ ඒකට මොකද්ද වුණේ කියලා. හැබැයි දැන් දාපු ඒවා තියෙනවා. Send me your email 😀
@IQLabs
@IQLabs Күн бұрын
www.iqlabs.edu.lk/contact/
@newfilmtrailer7733
@newfilmtrailer7733 Күн бұрын
ඊළගට... ඉස්ලාම්.. කියන ආගම scientific නෑ.. Dr.. Zakir naik එහෙම කියවනවා ඉස්ලාම් කියන්නේ scientific religion එකක් කියලා.. ඒක පිලිග්න්ඩ බැ.. හේතුව මේකයි... ඉස්ලාමයේ පදනම # ලා ඉලාහ ඉල්ලල්ලාහ මහම්මදුර් රසලුල්ලාහි.# තේරුම, ලෝකයේ එකම මව්ම්කරය අල්ලාහ් ය.වෙන දෙවියෙක් නැත . ඔහුගේ පනිඋඩ කරුවාමොහොමඩ් නබිය ... එනම් ලෝකයේ ඇති දේවල්... මැවීම මත පදනම්ව විස්තර කිරීමක්.විස්තර කලයුතුයි.. යන හැගීමය... Modern science වල පදනම ගත්තහම... යම් සංසිද්දියක් හැදුනා ගැනීම හා පරීක්ෂණ, නිරීක්ෂණය නිගමන මගින් සංසිද්දිය විස්තර කිරීමයි.. එහිදී data බාවිතයෙන් analysis කරයි... මෙහිදී කරනු ලබන්නේ සංසිද්දිය සිදුවීම සදහා බලපාන හේතු (hypithesis testing) නිරීක්ෂිත data බාවිතයෙන් විස්තර කොට අදාල හේතු සන්සිද්දීය්ට බලපානවාදැයි test කර අදාල හේතු සොයා ගැනීමය... එතකොට.. ප්‍රතිපල සදහා බලපාන හේතු සෙවීම modern science වෙ... ( data analysis ) එතකොට, ඉස්ලාම් scientific වෙන්ඩ නම්..ඉස්ලාමයේ පදනම හා modern science වල පදනම සමාන වෙන්ඩ එපැයි...එහෙම නැතුව modern science වලින් මොකක් හරි හොයා ගත්තයි කියලා ඉස්ලාමය scientific වෙන්නේ කොහොමද 😁.. අපි කියමුකෝ ඉස්ලාමයේ කුර්ඈන් and හදීස් වල කියලා තියෙන soil profile එකක් දැන් පොලොව හරලා middle east වල හොයා ගත්තයි කියලා.. ඒ ක ඉස්ලාමය scientific වෙන්ඩ හේතුවක් නොවන බව සිතිය යුතුයි 😁.. ඉස්ලාමය scientific වෙන්ඩ නම්, ඉස්ලාමයේ පදනම හා modern science වල පදනම ගැලාපෙන්ඩ ඕනි.... Buddism නම් කෙලින්ම scientific.. හේතුව.. බුදු දහමේ පදනම cause and effect.. හේතු පල නියාය මත තමයි බුදු දහම ගොඩ නැගිලා තියෙන්නේ.. එක modern science වල පදනමත් එක්ක ගැලපෙනවා.. එනිසා buddism scientific කිව්වොත් හරි.. ඉස්ලාම් scientific වෙන්නේ නෑ..මං එක හොදට දනී..🤔🤔...
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
Get Deep Sleep and Cure Your Insomnia Disease with Beautiful Quran ✦ NOOR
1:10:29
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
Presentation tips for students 👩‍🏫🧑‍🏫- In Sinhala
13:30
Chanika Madushani
Рет қаралды 19 М.
این تکنیک های روانشناسی باید ممنوع باشه (واقعی)
22:37
Erfan Haghi | عرفان حقی
Рет қаралды 17 М.
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН