No video

ජපානයේ student ජීවිතය කියන තරම් අමාරුයිද?🤔

  Рет қаралды 16,056

Hasi's Moblog💕

Hasi's Moblog💕

Күн бұрын

ඔන්න ඔයාලා ගොඩක් දෙනෙක්ට ගැටලු වුන තැන් කීපයක් තමයි අද video එකේදී කතාවෙන්නේ මගේ අත්දැකීම එක්ක මම දන්න දේවල් බෙදාගන්න ගොඩක් ආසයි ඔයාලත් එක්ක🤭🙂එහෙනම් අද video එක skip නොකර බලන්න කියලා ආදරයෙන් මතක් කරනවා 💕🥰පරිස්සමින් ඉන්න.බුදුසරණයි😇🙏

Пікірлер: 339
@ShanikaMadumali
@ShanikaMadumali 6 ай бұрын
♥️
@Hasiniinjapan
@Hasiniinjapan 5 ай бұрын
Comment ekata thank you akke ❤️🙏
@SP-bg2lq
@SP-bg2lq 7 ай бұрын
මේ වෙලාවෙ මට කෙනෙක්ගෙන් අහන්න ඕනෙම වෙලා තිබුනු වචන ටිකක් අක්කා වීඩියෝ එකේ මුලින්ම කිව්වේ. ළගදිම වීසා එන්න තියෙද්දි පවුලේ අය පවා ඔයාට බෑ, ඔයාට ඕවා කරන්න පුළුවන්ද, අයේ මෙහෙට ගෙන්න ගන්න වෙයි අපිට කියලා එක එක විදියේ කතා කියද්දි මගේ හිත ඇතුලෙන් ඒ හැම වෙලාවකම මං හිතා ගත්තේ නෑ මට පුළුවන් කියලා. මගේ හිත ශක්තිමත් උනත් මගේ වටේටම ඉන්න අය කියන දේවල් නිසා ගොඩක් ලොකු පීඩනයකින් ඉන්න වෙලාවේ අක්කගේ වචන ටික ලොකු ශක්තියක් වගේම ලොකු අස්වැසිල්ලක් උනා. ගොඩාක් ස්තූතී අක්කේ ඔයාට❤️😊
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
Watenn epa koiwelwakawath oi karanna ba kiyana ewunt mkth kiyann ynnth epa karalam pennanna oya 🙂oyt plwan aniwaren🙏🥰
@NishanthiGamage-ks7ig
@NishanthiGamage-ks7ig 6 ай бұрын
ඉස්කෝලේට දෙව්නි අවුරුද්දට කියක් ගෙවන්න ඔනෙද
@tharushinavodya5397
@tharushinavodya5397 7 ай бұрын
ඇත්තටම අක්කේ මේ වීඩියෝ එක ජපන් එන්න ඉන්න girls ලට ගොඩක් වටිනවා . ඔයාට ගොඩක් ස්තූතියි ! ඒ වගේම ඔයාගේ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . ❤😊
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
Ada samaje in gdk aya kellonta ba kyl hitanne kisi deyak eka ehem neme kiyala oppu krnn one apimai nanga 🥰thanks comment ekat🩷
@shashimanuraji6362
@shashimanuraji6362 7 ай бұрын
ඔයාගෙ වැඩ කටයුතු සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා..🙏❤🤗
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
Gdk sthuthi nanga💜
@Alexandra22224
@Alexandra22224 7 ай бұрын
අක්කෙ ඔයාගෙ ජීවිතේ හරි පිලිවෙලයි .ඒක තමා වෙන්න ඕනිම දේ.ඔයා හදවතින්ම මේ දේවල් බෙදාගන්න එකට ස්තූති යි.ඔයාගේ වැඩ කටයුතු සාර්තක වේවා!!!❤❤❤
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
Ane gdk sthuthi nangi 🥰🥰
@dinethheshan8371
@dinethheshan8371 7 ай бұрын
මාසෙ බිල් ,වියදම් එකතු කරන එක නම් මරු... thanks akke.❤
@Hasiniinjapan
@Hasiniinjapan 6 ай бұрын
He thank you❤
@user-yx8co4tm7o
@user-yx8co4tm7o Ай бұрын
ඔයා හරි අවන්කව කත කරන්ව. Good luck .. god bless you ❤
@arunaliyanage1687
@arunaliyanage1687 21 күн бұрын
Boru mawapeem nethuwa reality eka kiyanne oya withrai🤗🤗🤗
@thilinijeewanthi-nx5hd
@thilinijeewanthi-nx5hd 5 ай бұрын
ඔයාගෙ හැම වැඩකටම සුභ පතනවා හදවතින්ම ❤️
@Hasiniinjapan
@Hasiniinjapan 5 ай бұрын
❤️😘🙏බොහොම ස්තූතියි ඔයාට
@Sheharakasthuriarachchi
@Sheharakasthuriarachchi 7 ай бұрын
අක්කෙ ජපානෙට එද්දි වත්කම් පෙන්නන්න ඕනී කියනවා නේද.. එහෙම නැති එක්කෙනෙක්ට මොකක්ද අක්කෙ කරන්න තියන විසදුම.. අනේ එහෙම දෙයක් තියේනම් කියන්නකො අක්කෙ..❤🥺
@lahirudilshan7042
@lahirudilshan7042 5 ай бұрын
Samahara egency valin document hadanava
@user-mo1tj3wn3t
@user-mo1tj3wn3t 4 ай бұрын
අනේ ඔයාට ගොඩාක් පිං අක්කී.....❤️🥺
@Hasiniinjapan
@Hasiniinjapan 4 ай бұрын
Hari patyo pin epa deyak gttanm echchrai ❤️☺
@jayanthikumari3348
@jayanthikumari3348 7 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කේ ඒ මෝටිවේෂන් එකට නම්. ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල මන් හදවතින ප්‍රාර්ථනා කරනවා අක්කේ.❤❤ ඉස්සරහටත් අපිට මේ වගේ විඩියෝස් අරන් එන්න❤😊
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
Aniwaren sthuthi nangi ❤comment ekat 😊oya jaya
@sadalikaveesha-wy3hm
@sadalikaveesha-wy3hm 2 ай бұрын
ඔයාට බුදු සරණයි අක්කේ.මේ විදියට අනිත් අයට අද්දැකීම් දෙන අයට හරිනවා👍අනිවා❤
@Hasiniinjapan
@Hasiniinjapan 2 ай бұрын
🥰godak sthuthi oyata 😇
@user-ck4en3ob8d
@user-ck4en3ob8d 4 ай бұрын
අක්කගෙ වැඩ ඔක්කොම සාර්ථක වෙන්න කියලා මම විශ් කරනවා ❤️❤️.
@Hasiniinjapan
@Hasiniinjapan 3 ай бұрын
Thank you nanga🌸
@gaminganju5519
@gaminganju5519 6 ай бұрын
ඔයාගෙ හැමදෙයක්ම සාර්තක වෙන්න ඕනෙ ❤
@Hasiniinjapan
@Hasiniinjapan 5 ай бұрын
ගොඩක් ස්තූතියි 🙏❤️
@choolanarasingha8150
@choolanarasingha8150 2 ай бұрын
හොද පැහැදිලි කිරිමක්❤
@Hasiniinjapan
@Hasiniinjapan 2 ай бұрын
😇❤️
@nethminiherath2019
@nethminiherath2019 7 ай бұрын
Cudu 💜🧚🏻‍♀️ඔයාගේ කටහඩ හරි ලස්සනයි
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
Ane boru nokiya in takaramata. Gal gahanwa wage❤
@nethminiherath2019
@nethminiherath2019 7 ай бұрын
@@Hasiniinjapan 😒🫴🏾laccanai aneee
@chamodidehemika5819
@chamodidehemika5819 4 ай бұрын
Godak watina video ekaka. Thibba prashna okkotama wage uththara kiwwa❤❤
@Hasiniinjapan
@Hasiniinjapan 4 ай бұрын
Godak sthuthi nangi comment ekata❤️
@NiranjalaMallikaarachchi-bz3jd
@NiranjalaMallikaarachchi-bz3jd 5 ай бұрын
දිරියෙන් ඉදිරියට මුහුණ දෙන්න ...Budusaranai
@Hasiniinjapan
@Hasiniinjapan 5 ай бұрын
Ane ගොඩක් ස්තූතියි❤️🥺
@NavoRajapaksha
@NavoRajapaksha 7 ай бұрын
Thank you akke😍 ගොඩක් වටිනවා අද ඔයා කියපු දේවල් බුදුසරනයි ❤️❤️❤️
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
Sthuthi nanga❤
@paramimahinsha312
@paramimahinsha312 7 ай бұрын
Tnq akke 💕 japan enna inna lamaint oya godak balaporoththu denw akke ape hina walat yanna ❤️
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
Aniwaren hayyak wennai one mata. Katahari wachanekin hari🥰😇
@paramimahinsha312
@paramimahinsha312 7 ай бұрын
@@Hasiniinjapan Asawa wadi karanwt akket 🙏🥺😻
@navodabuddhini9594
@navodabuddhini9594 7 ай бұрын
Thank you so much akke mn ahpu prashnetath උත්තර dunnata.me video eka godak watinwa .ආදරෙයි akke godak ❤❤❤❤❤❤❤❤❤❤❤
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
Thank you nanga comment ekata❤😊adrei
@VihaDev345
@VihaDev345 6 ай бұрын
ස්තුතියි අක්කේ ගොඩාක් වටිනවා 🙏❤️
@Hasiniinjapan
@Hasiniinjapan 6 ай бұрын
😊Hari chuty
@dilshaudaya21
@dilshaudaya21 7 ай бұрын
Ettm godk watina video ekk akke❤thank you akke.akkge weda katayuth hodin kra gnn suba pathnw❤😊
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
Ane comment ekt gdk thanks nangi❤🤍
@maneeshadevindi9447
@maneeshadevindi9447 Ай бұрын
Akka mamath enna enna april akata mn yanna enna english university akakata ethin mata english aawageema japanese භාෂාව kiyana languages dekama hadaaranna oona mata හිතෙනවා karanna පුළුවන් kiyala aawunaata lokuwata mata wada karanna baa kiyala mage හැමෝම kiyanawa wada baruwa gihin ඔයා අතරමං wei kiyala kiyanawa ethin ayaala kiyana akath ඇත්ත aawunaata matanam hithennema mata අනිවාර්යයෙන් meeka karanna puluwan kiyana හැඟීම විතරයි ethin akka ඔයාට puluwandha podi upadesak mata denna 😢❤
@amandadharmadasa2945
@amandadharmadasa2945 5 ай бұрын
ඇත්තටම මටත් ඔය ප්‍රශ්න ටිකම තිබ්බා. තැන්ක්ස් අක්කේ❤️. ඔයාගෙ වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️
@Hasiniinjapan
@Hasiniinjapan 5 ай бұрын
ගොඩක් ස්තූතියි නංගා❤️🙏
@amandadharmadasa2945
@amandadharmadasa2945 5 ай бұрын
❤️
@MethuRaveesha-sm1ch
@MethuRaveesha-sm1ch 23 күн бұрын
ජපානෙ ස්ටුඩන්ට් වීසා ඇවිත් ඉගෙන ගන්න තියෙන්නෙ උපරිමයෙන්ම කොච්චර කාලකින්ද ? ඊට පස්සෙ ඉගෙන ගෙන ඉවර උනාම ජොබ් එකකට එයාලම දානවද ? එතකොට හම්බ කරන්නද විතරද තියෙන්නේ අහ්නේ කියන්නකො අක්කෙ
@Nethmi_Nawodhya
@Nethmi_Nawodhya 18 күн бұрын
අක්කේ ජපන් වලට O/l විතරක් කරලා එන්න බැරිද O/l වලටත් ජපන් subject එකක් විදිහට කරලා A එකක් අරන් තිබ්බා එන්න පුලුවන්ද 🥺❤️
@metharasoysa2883
@metharasoysa2883 7 ай бұрын
ගොඩක් වටින video එකක් අක්කි .Thank you so much❤❤❤❤
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
Thank you nanga❤
@malithpiumal1093
@malithpiumal1093 7 ай бұрын
😍Good job
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
Thank you malli🤍
@user-gg8bt9xz2i
@user-gg8bt9xz2i 7 ай бұрын
Akki godk watinw akki me vlog eka godk tnx akkiyo adarei 🥰❤️
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
Ane gdk sthuthi nanga
@thejanamatheesha1127
@thejanamatheesha1127 6 ай бұрын
ගොඩක් පිං අක්ක ජයම වෙන්න ඕනේ ❤❤❤
@Hasiniinjapan
@Hasiniinjapan 5 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි ❤️
@kavindiashinsala2868
@kavindiashinsala2868 7 ай бұрын
Open katha kalata godak sthuthi ✨ada thama oyage channel eka dakke... Dan anik video tikath balanna one... Lassana vadagath video dala thiyenava❣️❣️❣️✌️😊✌️😊✌️🍂🍂🌨️🌨️👀📚👀🤓🤓
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
Godak sthuthi oyage lassana wachna tikata☺️😇🥰
@chamonadeera2812
@chamonadeera2812 2 ай бұрын
❤❤❤
@Hasiniinjapan
@Hasiniinjapan 2 ай бұрын
🥰
@user-gr8jn8ht3b
@user-gr8jn8ht3b 7 ай бұрын
Super❤😊
@Hasiniinjapan
@Hasiniinjapan 6 ай бұрын
❤😊
@ThanujaTheekshana-kr5bk
@ThanujaTheekshana-kr5bk 2 ай бұрын
තැන්කිව් අක්කේ❤
@Hasiniinjapan
@Hasiniinjapan 2 ай бұрын
🥰
@kumararanasinghe738
@kumararanasinghe738 6 ай бұрын
Hi akke !මම අදමයි ඔයාගෙ වීඩියො එකක් බැලුවෙ අහම්බෙන් ඇත්තටම මාරම සතුටුයි මට ඔයාගෙ මෙ විඩියො එක හම්බුනු එක ගැන ..මම 2024 A/L student කෙනෙක් ..මම දැනට JLPT N5 exam එක කරල ඉන්නෙ A/L Maths කරන්නෙ මම ජපන් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ මට මේ විඩියො එක ලොකු හයියක් !language scl ghn engineering side එකෙන් campus යන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා..ඒකට A/L බලපාන්නෙ කොහොමද අක්කෙ පොඩ්ඩක් කියන්නකො! thank you for this grate vdo!❤
@Hasiniinjapan
@Hasiniinjapan 6 ай бұрын
AL result ehm gdk balan na mn dann wdyt AL wlt idagen tynna witarai one awurudu 13adayapanayak penn one AL RESULTS echchra balan na 😊eth pass nam tkk piliganeemak tynw❤
@MotivationByDilshan
@MotivationByDilshan 7 ай бұрын
අක්කා පන 😍 පරිස්සමට ඉන්න හරිද බුදු සරණයි...❤❤❤
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
Thankuuu❤️malli
@ThathsaraniChamo
@ThathsaraniChamo 29 күн бұрын
Akka oy language scl eke 2years d giye kiynnko
@variousvideos2351
@variousvideos2351 3 ай бұрын
අක්කේ මේකට උත්තරයක් දෙන්නකෝ....ප්ලීස් ටිකක් හදිස්සි . Student visa වලට මචියා කියන ටවුන් එක කොහොමද ? ඒ පැත්ත හොදයි ද
@Hasiniinjapan
@Hasiniinjapan 2 ай бұрын
Mn dan nane nangi
@tharu1013
@tharu1013 7 ай бұрын
අක්කි පන මට ඕනේම ප්‍රශ්න ටිකකටම තමා උත්තර දීලා තියෙන්නේ ❤❤❤ ගොඩක් පින් අක්කි පන මේ වීඩියෝ එක කරාට ආදරේයි අක්කි පන ❤️❤️😍😍😍 පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️බුදු සරණයි ❤️❤️😍😍😍😍😘😘
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
He he dan uttra hambuna neh me dena hayyata gdk sthuthi nanga🤍
@THUSHAN4
@THUSHAN4 4 ай бұрын
Good ❤️👌
@Hasiniinjapan
@Hasiniinjapan 4 ай бұрын
Thanks ✌
@amaltharangawidanage431
@amaltharangawidanage431 Ай бұрын
කොහොමද අක්කේ ඔය awe
@Sweaty110
@Sweaty110 4 ай бұрын
Tnx akki godk dewl igen gaththa
@Hasiniinjapan
@Hasiniinjapan 4 ай бұрын
Hri patyo🌸
@sulochanaminuwanthi5102
@sulochanaminuwanthi5102 3 ай бұрын
අක්කෙ ගොඩක් අය කියනව දැම් ජපානයට යන්න එපා කියල .. මුදලෙ අගයක් නෑ.. ලංකාවේ තත්වෙට වැටිල තියෙන්නෙ ... ඔය අනන් මනන් විකාර කතා ගොඩක් කියනව.. ඒ කතාව මොකක්ද අක්කෙ ඇත්තටම ❤️
@Hasiniinjapan
@Hasiniinjapan 3 ай бұрын
Mehmai rate ek aduwenaw wadiwenw ithin ekat mkth krn bane nangi 🫤🥺
@sulochanaminuwanthi5102
@sulochanaminuwanthi5102 3 ай бұрын
@@Hasiniinjapan ඒක ඉස්සරහට ලොකුවට බලපායිද අක්කෙ 🥺 මේ ලංකාවේ වගෙ
@sajiniyasarasewminasajini3412
@sajiniyasarasewminasajini3412 7 ай бұрын
akke aththamai oyanam hari hodai
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
Hee thankuuu😊🤍
@Shashi-pl7yo
@Shashi-pl7yo Ай бұрын
Akki fashion designer walt jpn wal hoda campus ekk kiynnko
@sew2creations612
@sew2creations612 6 ай бұрын
අක්කෙ කොහොමද part time job එකක් හොයාගන්නෙ.ලංකාවෙ exam කරලා ජපානෙට එනකන්ම කරපු හැමදෙයක් ගැනම vedio එකක් කරන්නකො.schl එකක් හොයාගත්ත විදිහ.ඉන්න තැනක් ගත්ත විදිහ...මමත් එන්න ආසාවෙන් ඉන්නේ ඒත් මේ කිසි දයක් තේරෙන්නැැැැ අප්පා කොහොමද කරගන්න ඕනි කියලා..අනේ plz අක්කේ...😌🥲
@Hasiniinjapan
@Hasiniinjapan 6 ай бұрын
Video එකක් ගේන්නම් හී❤
@AyomiShehani
@AyomiShehani Ай бұрын
akki koheed inneeee
@Shara_Audrey
@Shara_Audrey Ай бұрын
අක්කේ අපිට ඔහේ අවිල්ලා japan language එක ඉගෙනගන්න පුළුවන් ද ?
@kawyadevindi
@kawyadevindi 3 ай бұрын
Thank you very much akke❤❤
@Hasiniinjapan
@Hasiniinjapan 2 ай бұрын
🥰🥰
@user-xc2xd5dr7e.
@user-xc2xd5dr7e. 6 ай бұрын
ඔයා පැහැදිලිව කියල දෙනවා.ස්තුතියි මෙහෙම විස්තර කියල දෙනවට.මොනවගේ ස්කුල් එකක්ද හොද.ඔයා ඉගෙනගන්නෙ මොන ස්කුල් එකේද.කියල කියන්න පුලුවන්ද.
@Hasiniinjapan
@Hasiniinjapan 5 ай бұрын
Ane godak sthuthi man igeganne sankou nihongo gakko❤️
@_himasha_
@_himasha_ 7 ай бұрын
මෙච්චර කාලෙකට මන් බලපු වීඩීයෝ වලෛන් මට දැනුනුම සහ වැදගත් උනුම වීඩීයෝ එක , සමහරු බාගෙට තොරතුරු කියද්දි ඔයා සමහරු නොකියපු දේවලුත් කිවුවා , අක්කව හදපු අමයි තාත්තයි අක්කව හොදට හදලා තියනවා 💚
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
Godak sthuthi nangi me comment ekata🥺🥰
@dilakshitasadikanandasiri965
@dilakshitasadikanandasiri965 7 ай бұрын
Balan hitapu video ekak akki🥺🤍
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
Thanks nanga🤍
@tharuki_nawanjana8834
@tharuki_nawanjana8834 Ай бұрын
Akke senmon ake karana corse ak mokkd oy ?
@priyanpatabadige8606
@priyanpatabadige8606 Ай бұрын
Hoda ajensiyak කියන්න
@rashisilva7763
@rashisilva7763 7 ай бұрын
Thank you....❤️
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
Oka mokadda lamayo🤍😌☺️
@SaminiNawanjana
@SaminiNawanjana Ай бұрын
Akke japan wala Arthikaya down wena gaman thiyanawa kiyanne aththada ehema unoth japan walata ena eka awadanam neda
@kawyakawya7349
@kawyakawya7349 7 ай бұрын
Thank you lassana suti kelle...🥺😘😍😍😍💕
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
Thank you sooti manika💜
@Pabasara922
@Pabasara922 6 ай бұрын
Akka plwnnam apartment wisthara kynnako, girl kenekta thaniyama inna plwn widiyak, awama ganak gewan thaniyama manage krgena ynna
@AyomiShehani
@AyomiShehani Ай бұрын
Student ywn hod agency ekk kiynko dnn knk🥺
@nadeenishamadarshanilenaba7095
@nadeenishamadarshanilenaba7095 4 ай бұрын
ඔයා ජපන් ගිහින ගොඩක් කල්ද ඔයා ඉන්නේ ජපානේ කොහෙද
@dinithinikeshala5026
@dinithinikeshala5026 3 ай бұрын
😊❤️
@Hasiniinjapan
@Hasiniinjapan 2 ай бұрын
🥰❤️
@Saumikah
@Saumikah 5 ай бұрын
Thank you..🙏💖
@Hasiniinjapan
@Hasiniinjapan 5 ай бұрын
your welcome🙏😊
@Thush.......
@Thush....... 6 ай бұрын
Thank you akka💚🧚
@Hasiniinjapan
@Hasiniinjapan 5 ай бұрын
Its okay lamayo❤️🙏
@IsankaMadavi-kc2jv
@IsankaMadavi-kc2jv 7 ай бұрын
මමත් ජපන් ඉගෙන ගන්නවා අක්කෙ.මමත් ආසාවෙන් ඉන්නෙ ජපන් එන්න.මම අක්කගෙ Videos ආසාවෙන් බලනවා.අක්කගෙ මෙ වචන ටික ජපන් එන්න ඉන්න අයට වගෙම ජපන් ඉගෙන ගන්න අයටත් ගොඩක් වටිනවා.අක්කගෙ Language school එකෙ නම කියන්නකො.අක්කගෙ සියලු වැඩ කටයුතු සාර්ථකව වෙන්න ඕනේ ❤❤❤❤
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
Godak sthuthi comment ekata mage scl eke nama sankou nihongo gakko😊
@Yuhi_mashi
@Yuhi_mashi 4 ай бұрын
Thank you ❤❤
@Hasiniinjapan
@Hasiniinjapan 4 ай бұрын
You're welcome 😊
@prabathcr1457
@prabathcr1457 3 ай бұрын
අක්කෙ මාසෙකට සාමන්‍යෙක් yen කොච්චරක් හියා ගන්න පුලුවන්ද
@isharakaushalya7489
@isharakaushalya7489 5 ай бұрын
අක්කෙ ලංකාවෙදි N3 වගේ කරලා ජපන් ආවොත් අවුරුදු කීයක් වගේ ඉගෙනගන්න ඕනිද....
@hasiduhe-ti4bb
@hasiduhe-ti4bb 3 ай бұрын
අක්කෙ ජපන් යන්න වත්කම් පෙන්නන්න ඕනෙද....❤
@Hasiniinjapan
@Hasiniinjapan 3 ай бұрын
Ow අනිවාර්යයෙන් penna one
@hasiduhe-ti4bb
@hasiduhe-ti4bb 3 ай бұрын
@@Hasiniinjapan හා අක්කේ😍
@shashimanuraji6362
@shashimanuraji6362 7 ай бұрын
අක්කා ඔයාගේ වීඩියෝ එක ගොඩක් වැදගත් අනේ..❤මාත් එන්න ආසාවෙන් ඉන්නේ..❤ඔයාව contact කර ගන්න විදියක් කියන්නකෝ🙏🤗
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
Fb innw hasini bhagya kiyal msg ekk dannko nngi🤍
@rashmiayeshadilrukshi8780
@rashmiayeshadilrukshi8780 7 ай бұрын
❤🥰
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
🤍
@chathuriwishmini
@chathuriwishmini 7 ай бұрын
Akka japane inne kohed oyage videos baluwe ada godak watinawa me video eka ❤️❤️❤️❤️❤️❤️❤️
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
Thank you nanga man inne itakura wala🤍
@chanakadilshan-eq1yi
@chanakadilshan-eq1yi 6 ай бұрын
🌻💗
@Hasiniinjapan
@Hasiniinjapan 6 ай бұрын
@user-bg2qi7gg1c
@user-bg2qi7gg1c 3 ай бұрын
Al private කරලා තිබ්බොත් බැයිද 🥺🥺
@Hasiniinjapan
@Hasiniinjapan 3 ай бұрын
Eka awulak na kohomharai awurudu 13k adyapanayak witarai penn one
@heshaandsenu8547
@heshaandsenu8547 7 ай бұрын
Akkiyo upadiyak krl awoth piliganimank thiyanwd 😊
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
Degree ekk tynwanm hodai ithin jobs wlt extra qualification ekk wg❤
@heshaandsenu8547
@heshaandsenu8547 7 ай бұрын
@@Hasiniinjapan Ane thnq akka
@ravinduravisanka497
@ravinduravisanka497 7 ай бұрын
🎉🎉😊❤
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
🤍🥰
@user-sw8zs9wk3n
@user-sw8zs9wk3n 4 ай бұрын
Akke mn campus eke student knk business analytics paththen thmi degree ek complete krnne akke university student knkt job tiynwd
@dulakshikaushalya1729
@dulakshikaushalya1729 4 ай бұрын
Ane akke kohomda oya japn campus ekkt apply kre ..ekt oni qulifiction monwda akka
@Rose-xo8mx
@Rose-xo8mx 7 ай бұрын
Ithin peya 28ne weda krnna pluwan e kiynne peya 4kne dwasata
@Hasiniinjapan
@Hasiniinjapan 6 ай бұрын
Ek teerane wenne oya krn job ek anuwa paya 7th ghan plwn dawasata😊
@malkimadhushani595
@malkimadhushani595 7 ай бұрын
Akki oy age kiyend awe japan
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
23n nanga☺️
@supunitharaka-hm9ge
@supunitharaka-hm9ge 3 ай бұрын
Akke mt denaganna ona lanuage school eken mokkd krnne. ita psse univercity ekkt ynne kohomd. ethkot school ekta 1 aurudde salli gewalad enna ona. oheta awahm newid. 😮‍💨
@Hasiniinjapan
@Hasiniinjapan 2 ай бұрын
Na ennktam language ekt gewann one awuruddkt language scl rkn krnne ape bahshawa tawa opa mattam krnw exam karawala 🥰
@sama4990
@sama4990 6 ай бұрын
අක්කි ජපන් එන්න යනකොට වත්කම් අනිවාරෙන් පෙන්නන්න ඕනිද
@isharajayasinghe154
@isharajayasinghe154 6 ай бұрын
අක්කේ ඔයා ඉන්නෙ japan wala shizuoka වලද? ඒ අවටද?
@ashanethmini688
@ashanethmini688 6 ай бұрын
Akke student kenek widiyata nathuwa nikan enna bayida japan riplayi p/z akki 😊❤
@Hasiniinjapan
@Hasiniinjapan 6 ай бұрын
Visit enna plwn❤
@user-ov4zg2pn8l
@user-ov4zg2pn8l 4 ай бұрын
thanks akki
@Hasiniinjapan
@Hasiniinjapan 4 ай бұрын
❤️
@chathrichathuri9811
@chathrichathuri9811 5 ай бұрын
අක්කිගෙ scl එක මොකද්ද...😇
@bbathimirathilochanaudaged7304
@bbathimirathilochanaudaged7304 6 ай бұрын
Japane koi පලාතෙද ඉන්නේ
@PawanthaNethsara-ey5xy
@PawanthaNethsara-ey5xy 2 ай бұрын
Akki o/l aniwaryn onda 😢😊
@Hasiniinjapan
@Hasiniinjapan 2 ай бұрын
Ow one neda
@kaveeshasathsarani6462
@kaveeshasathsarani6462 5 ай бұрын
Akkee loan ekak danne natuwa tamange wiyadamin japan awoth eka part time ekak witarak karala school freeth gewala anith bilsuth gewala jiwath wenna wiyadamaatida .. ane mata mekata aniwarayen rp ekak denna🥺
@variousvideos2351
@variousvideos2351 3 ай бұрын
මාත් ඔයා වගේ යන්න ඉන්න කෙනෙක් . මමත් හොයලා බැලුවම ගොඩක් අය කියනවා අවුලක් නෑ හොදට ඉන්න පුලුවන් කියලා
@semiii2
@semiii2 6 ай бұрын
අක්කා එක part time job එකකින් හැමදේම balance කරගන්න පුලුවන් ද ? Foods , bills , clothes , school fees වගේ දේවල් හැම එකක් ම ? එතකොට අපි යාලුවෙක් එක්ක එනවා නම් අපි දෙන්නට ම එකට ඉන්න පුලුවන් ද?
@jaaan8079
@jaaan8079 6 ай бұрын
Naya nethnm kisi awulk ne puluwan math gahanne 1 ka job ekai hebei 1 job eken kola 16 wage wadinwa e nisa prashnayak nee
@I_9924
@I_9924 5 ай бұрын
Akka oya 1 part time ekak da karanne ? ( 28h withrda krnne)
@user-ky6ff1sm6e
@user-ky6ff1sm6e 5 ай бұрын
Akki student visa enna kiyak withara yanawad🥺
@dammikawanshalathadammika4268
@dammikawanshalathadammika4268 3 ай бұрын
Pattim job eka PADI kiyada
@thilinijeewanthi-nx5hd
@thilinijeewanthi-nx5hd 5 ай бұрын
ජපානෙ ඔයා ඉන්නෙ කොහෙද අක්කෙ
@සන්සිජයා
@සන්සිජයා 2 ай бұрын
අක්කේ ඕලෙවල් විතරයි තියෙන්නේ,ජපන් student visa එන්න පුළුවන්ද ? හැබැයි 0/l ,B-1,c-1, S-6 තියෙන්නෙ 😢
@Hasiniinjapan
@Hasiniinjapan 2 ай бұрын
Mehet enn nam awurudu 13k adyapanyk penn one malli al nathi unath oy a awurudu deka academic course ekk krl hri tynwnm plwn
@dularimalshika6167
@dularimalshika6167 3 ай бұрын
Akka oyata ohe enna okkom cost eka kiyk giyd
@visiduravishka7818
@visiduravishka7818 3 ай бұрын
අක්කා ස්ටඩී කරන්න ඕනි කොච්චර වෙලාද 🥲
@Hasiniinjapan
@Hasiniinjapan 3 ай бұрын
Oyat onama welwk pahasu welawak krnn 🥰
@visiduravishka7818
@visiduravishka7818 3 ай бұрын
@@Hasiniinjapan SSW වීසා යන්න Net 4 විබහගේ කරානම් ඇතිද 🥲
@user-uy6vb7eh5l
@user-uy6vb7eh5l 7 ай бұрын
Manike mn jlpt 4 walata 112
@Hasiniinjapan
@Hasiniinjapan 7 ай бұрын
Sha marune❤all The best❤😊
@user-re2mm4lt3r
@user-re2mm4lt3r 4 ай бұрын
Mata BA degree ekak tiyenne.mata msc ekak karanna mulinma university ekakata apply karanna oneda?natinm language scl yanna oneda mulinma ?
@Hasiniinjapan
@Hasiniinjapan 4 ай бұрын
E process eknm mn attam dan na 🥺ane samwenn dann deyak nam kynw man
How Bea Borres Forgave Her Brother For What He Did | Toni Talks
22:57
Toni Gonzaga Studio
Рет қаралды 2,1 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 36 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
අපේ ආදර කතාව❤️ | our love story | weekend mornings
21:49
ජපානයේ PR එක ගන්නේ කොහොමද ? || How to Apply PR in Japan || 永住権
13:21
Sinhala Japana - සිංහල ජපනා
Рет қаралды 3,3 М.
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН