ජර්මනියට Student Visa වලින් එන හැටි | Germany Student Visa Sinhala Video | Germany Bachelors Masters

  Рет қаралды 29,514

Ayubowan Europe

Ayubowan Europe

Күн бұрын

Video Highlights!
මේ සම්බන්ධව ප්‍රශ්න තියෙන අය අපේ අනිත් චැනල් එකේ මේ වීඩියෝ එක යටින් ප්‍රශ්න අහන්න.
• ජර්මනියට Student Visa ...
00:00 Intro
01:02 ඔයාගේ නම, ලංකාවේ school එක
01:29 කොහොමද ඔයාට මේක ගැන හිතුණේ?
02:48 ඔයා මෙහේ study කරන field එක මොකක්ද?
03:06 Student Visa එන්න A/L results බලපානවද?
04:27 German භාෂාව ඕනිද? English භාෂාව ඇතිද?
05:59 IELTS වගේ මොකක් හරි Language Certificate එකක් ඕනිද?
07:12 ජර්මනියේ කවුරුහරි Sponsor කරන්න ඕනිද?
09:59 Age Limit එකක් තියෙනවද?
11:24 Masters Degree එකට Bachelors Degree එකේ GPA එක බලපානවද?
12:12 Masters Degree එකට Top Up Degrees වලින් එන්න පුළුවන්ද?
15:02 වැඩිපුරම Opportunities තියෙන්නේ මොන Areas වලද?
16:06 ඇත්තටම ජර්මනියේ Education Free ද?
18:34 කොහොමද Apply කරන්නේ?
29:22 පසුකාලීනව University එක මාරු කරන්න පුළුවන්ද?
30:27 Visa Process එක කොහොමද?
32:32 Degree එකෙන් පස්සේ Job එකක් හොයාගන්න Path එකක් තියෙනවද?
33:33 Part Time Jobs හොයාගන්න පුළුවන්ද?
34:49 ඔයා එක්ක ඉගෙන ගන්න අනිත් යාලුවෝ ගැන ඔයාගේ අදහස මොකක්ද?
36:18 මේ ගැන තොරතුරු ගන්න පුළුවන් Websites මොනාද?
37:48 Student කෙනෙක් විදියට ඇවිල්ලා මෙහේ ජීවත් වෙන එක ගැන ඔයාගේ අදහස මොකක්ද?
39:55 Student කෙනෙක් විදියට මෙහෙට එන්න ඉන්න කෙනෙක්ට දෙන උපදෙස් මොනාද?
ජර්මනිය කියන්නේ Albert Einstein, Werner Heisenberg, Max Planck වගේ විශිෂ්ඨ විද්‍යාඥයන් විශාල පිරිසක් බිහිවුණ, උසස් අධ්‍යාපනයට ගොඩාක් හොඳ රටක්. ඒ වගේම ජර්මනියේ අධ්‍යාපනය සම්පූර්ණෙන්ම නොමිලේ. වෙන රටවල වගේ Tution Fees ජර්මනියේ විශ්වවිද්‍යාල වල බොහෝදුරට නැහැ. ඉතින් අපෙන් ගොඩක් දෙනෙක් ඉල්ලුවා ජර්මනියේ Student Visa ගැන Video එකක් කරන්න කියලා. ඉතින් අපි ඒ ගැන තොරතුරු දන්නේ නැති නිසා, අපි සම්බන්ධ කරගත්තා Aerospace Engineer කෙනෙක් වෙන්න බලාගෙන ජර්මනියේ උසස් අධ්‍යාපනය හදාරණ තිලාන් මල්ලි. එයාගෙන් අපි මේ Path එක ගැන අහපු ප්‍රශ්න සහ එයා දුන්න උත්තර තමයි අද අපේ මේ Video එකේ තියෙන්නේ. ගොඩක් ස්තුතියි තිලාන් මල්ලි අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වෙලා අදහස් බෙදාගත්තට.
ජර්මනියේ උසස් අධ්‍යාපනයට එන්න බලාගෙන ඉන්න ඔයාගේ හීනයට පොඩි අත්වැලක් මේ වීඩියෝ එකෙන් ලැබෙයි කියලා අපි හිතනවා.
මේ අවස්ථාව ඔයාට වැදගත් නොවුණත් ජර්මනියට එන්න හීනයක් තියෙන ඔයාගේ කවුරුමහරි යාලුවෙක්ට වැදගත් වෙයි. ඒ නිසා පුළුවන් තරම් මේක එයාලා එක්ක බෙදාගෙන එයාලව දැනුවත් කරන්න.
ජයවේවා!!
වීඩියෝ එකේදී මඟ හැරුණු විශේෂ කරුණු:
* Embassy එකට සහ University එකට address කළ Motivation Letters දෙකක් අවශ්‍ය වේ.
වැදගත් වෙන Websites:
Degree එකේ වලංගු භාවය බලන website එක 👇
anabin.kmk.org/no_cache/filte...
පාසැල් අධ්‍යාපනයේ වලංගු භාවය බලන uniassit website එක 👇
www.uni-assist.de/en/faqs/pay...
Degree Programs හොයාගන්න පුළුවන් daad website එක 👇
www2.daad.de/deutschland/stud...
වීසා එකට ඕනි වෙන්න පුළුවන් සමහර දේවල් ගැන විස්තර 👇
• වීසා එක ගන්න ඕනි වෙන ද...
** Advertisement **
ඔයා...
ජර්මනියේ IT Job එකක් කරන්න හීන මවනවද?
ඔයාගේ CV එක, LinkedIn profile එක හරියට තියෙනවද කියලා සැකයක් තියෙනවද?
කොච්චර CV එක දැම්මත් HR Interview එකට කතා කරන්නේ නැද්ද?
Interview වලට ලෑස්ති වෙන්නේ කොහොමද කියලා අවබෝධයක් නැද්ද?
Relocate වෙලා කරන්න ඕනි දේවල් ගැන ප්‍රශ්න හිතේ තියෙනවද?
.
.
අපි ඔයාගේ ගැටළු වලට උත්තර දෙන්නම්.
වැඩි විස්තර දැනගන්න, පහළින් තියෙන Link එක click කරන්න.
bit.ly/DreamITJobGermany
** Advertisement End **
-----------------------------------------------------
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we will share our travel experience and the beauty we witnessed with you guys.
Okay!!
Here we go!!!!!!
Enjoy!
More Videos Like This :
යුරෝපයේ පොදු ප්‍රවාහනය භාවිතා කරන හැටි : • යුරෝපයේ පොදු ප්‍රවාහනය...
යුරෝපයේ Software Engineer කෙනෙක්ගේ සැලරි එක : • යුරෝපයේ Software Engin...
Latvia Student Visa : • ලැට්වියාවට Student Vis...
Volunteer Visa එකෙන් ජර්මනියට එන හැටි : • Volunteer Visa එකෙන් ජ...
ලංකාවේ ඉඳන්ම ජර්මනියේ Blue Card එක Apply කරන හැටි : • ලංකාවේ ඉඳන්ම ජර්මනියේ ...
ජර්මනියේ හොස්පිටල් එකක දවස් 3ක් : • ජර්මනියේ හොස්පිටල් එකක...
ජර්මනියට එන්න තියෙන ලේසිම විදිය : • ජර්මනියට එන්න තියෙන ලේ...
ලංකාවේ ඉඳන් යුරෝපා රටක Software Engineer Job එකක් හොයාගන්නේ කොහොමද? : • ලංකාවේ ඉඳන් යුරෝපා රටක...
කැනඩාවට නවසීලන්තයට වඩා ජර්මනියේ වාසි 8ක් : • කැනඩාවට නවසීලන්තයට වඩා...
ජර්මනියේ ප්‍රවාහන ක්‍රම : • ජර්මනියේ අපි ගමන් බිමන...
ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් : • ජර්මනියේදි මුහුණ දෙන්න...
Our Facebook - / travellinglovebirds
Our TikTok - vt.tiktok.com/ZSR9cmKMj/
Our Instagram - / happy_travel_girl

Пікірлер: 159
@ayubowaneurope
@ayubowaneurope 10 ай бұрын
මේ සම්බන්ධව ප්‍රශ්න තියෙන අය අපේ අනිත් චැනල් එකේ මේ වීඩියෝ එක යටින් ප්‍රශ්න අහන්න. kzbin.info/www/bejne/rprFeJ6iZt13mtU
@Kewinandress
@Kewinandress 11 ай бұрын
Niyamai aiya .great explain .digatama me wage videos karannna .Jayawewa 😘😘😘🥰
@indranipathiranage2253
@indranipathiranage2253 Жыл бұрын
Best Video malli. Thank you so much for sharing. 💐💐🇱🇰🇱🇰🇱🇰
@chenulagithmin2029
@chenulagithmin2029 7 ай бұрын
Thank youuuuu ❤
@anuruddhaperera3637
@anuruddhaperera3637 10 ай бұрын
Thank you...very valuable information...
@sitharasurangani4872
@sitharasurangani4872 9 ай бұрын
Best video. Thank you ❤❤
@tharakalahiru3029
@tharakalahiru3029 Жыл бұрын
Godak sthuthi Thilan aiye mama godak watina dewal me video eken igana gaththa.
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
❤❤
@kavindagunasekara4075
@kavindagunasekara4075 7 ай бұрын
❤ obata good informations
@iZ_Diz7
@iZ_Diz7 Жыл бұрын
ගොඩක් වටිනවා මේ තොරතුරු Keep it up ♥️😍
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
🥰🥰
@achinisewandi4401
@achinisewandi4401 Жыл бұрын
Thankuu aiya & akki😊❤️adareyi godk
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
😍❤😍
@shanilkaperera8740
@shanilkaperera8740 Жыл бұрын
Thank you so much for this essential video💙🇩🇪
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
You are welcome. Thanks for watching ❤
@minalparinda
@minalparinda 6 ай бұрын
all the best!❤
@prabathbabiyoyo5136
@prabathbabiyoyo5136 Жыл бұрын
Verry Valuable And Really Important Video Ayye Many more Advice & details Thank You Tow Brothers 💛💛💛💛⭐
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
Thanks for watching ❤️❤️
@chinthikapathiraja9059
@chinthikapathiraja9059 Жыл бұрын
Very useful website for future students. Thank you!
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
You are welcome ❤️
@lakminikumari395
@lakminikumari395 10 ай бұрын
godak vatinawa me තොරතුරු ටික Thank you
@indumathisirimawo2311
@indumathisirimawo2311 Жыл бұрын
Thank you so much for this vedio❤
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
🤗🤗
@sk040inuka3
@sk040inuka3 Жыл бұрын
Very usefull vedio ❤❤
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
Glad to hear that ❤️
@sk040inuka3
@sk040inuka3 Жыл бұрын
Thanks aiye❤
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
No problem 😊
@Desilva96
@Desilva96 Жыл бұрын
Thilan malli my friend❤
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
He is a very good guy. ❤❤
@nethmisathsarani4789
@nethmisathsarani4789 Жыл бұрын
Thank you ❤️
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
❤️❤️
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Niyamai
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
🥰🥰
@hemanthakumara5891
@hemanthakumara5891 11 ай бұрын
❤❤
@prasannadammika3187
@prasannadammika3187 Жыл бұрын
Thank you අය්යෙ. හොය හොය හිටිය වීඩියෝ එකක් 🙏♥️
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
♥️♥️
@nishakafernando9766
@nishakafernando9766 Жыл бұрын
Very informative discussion. Basically coverd all the important areas.answers were very clearly.thanks for your time.boru mawagattu "artificial posh" natiwa.srilsnkawe inna kenekta Germany enna paara kiyala dunna.wena mokuth oone na oya dennama inne Germany ye thamn goda but samahara aya thaman goda giyata passe wena un godadaanna echchra unanduwak na.but oggollo ehehema na.oya dennatama kawadaho dawasaka Honda demavpiyan saha guruwarun labila thiyenna ati.eekai eekaki hadawathe kohehari thanaka thawa ekekta paara kiyanna tharam " uthum minis gunangaya "pihitala atte Ogoloth gamana patan gatta vitarai wage.api srilankikain atara saba minissun hoyanawa.kenekuge future ekak godadaana udakala kiyanne.patta manussa kamak bro.ehema un jeewithaya waradinna thiyena ida hari seemithai.highly appreciate your service.goodluck every body from italy 🇮🇹
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
ගොඩාක් ස්තුතියි..!!! ❤️❤️❤️❤️
@Klaus-Mikealson9520
@Klaus-Mikealson9520 11 ай бұрын
Thank you very much,Can you do a video about Phd opportunities in Science field in Germany.
@thimirasandeepa4203
@thimirasandeepa4203 8 ай бұрын
Aiye oyagen session ekak ganna berida google meet ekak hari zoom session ekak kari .. Msc programs gena denaganna (With scholarship ) ..mage yaluwo 4 vithara innava. Can you pls arranged that session ..
@johnshehan5965
@johnshehan5965 Жыл бұрын
Hi Aiye, Iran wa contact Karaganda widiyak thiyewida TUM eka gana wisthara danaganna. Enroll wenna kalin 😊
@IreshaMadushani-ol8hm
@IreshaMadushani-ol8hm Жыл бұрын
❤️❤️❤️❤️
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
Thanks for watching ️❤️
@Godzil771
@Godzil771 Жыл бұрын
Aiye PTE available da ,schoolerships ekaka hambunama ticket okkoma freeda
@shehan2668
@shehan2668 5 ай бұрын
aiye api 1st year German block account ekata salli dala ehe giyata passe aye aye 2,3,4 years olatath gedarin gennda ganna oneda?
@kasusiri404
@kasusiri404 10 ай бұрын
Mama courses search karapu courses wala tution fee eka none kiyala thiyenwa.Habai semester fee ekak euro 300ka fee kiyala thiyenwa.meka poddak wistra karanna puluwanda
@prabhathharsha599
@prabhathharsha599 Жыл бұрын
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
❤❤
@TharinduMaleesha
@TharinduMaleesha 6 ай бұрын
Man diploma graduate teaching side eken ehm thila bachelor degree ekakta ynna kohomd process eka dip eken apply karanna puluwnda.reply please
@priyangaweerasinghe7150
@priyangaweerasinghe7150 Жыл бұрын
❤❤❤❤❤
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
Thanks for watching ❤❤
@ThamodGunasekara
@ThamodGunasekara Жыл бұрын
That’s my classmate ❤ Lessgo Thilan
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
Nice to hear ❤️
@nethminachathuranga9200
@nethminachathuranga9200 6 ай бұрын
Scholarship ekak hmbunoth block acc ekt salli dala pennann onida? Pls help
@Sewmini2006
@Sewmini2006 Жыл бұрын
අයියේ ඒ කියන්නේ අපිට al වලින් art කරලා jerman ඇවිත් ඔහේ ඕනම parth එකකින් යන bachelor degree එකකට apply කරන්න පුලුවන්ද. එහෙම නැත්තන් අපි කරන්න ඉන්න degree එකට හරියන්න අපි මෙහෙ කරන al parth එක බලනවද sure එකටම. මට ඒ ගැන හරියටම කියන්නකෝ.
@nerashanmihidumge9977
@nerashanmihidumge9977 10 ай бұрын
Bro maths karala 2S tiyana kenek foundation ekak krnna oneda e krnw nm recommend ewa monawd plz let me know ❤❤❤❤
@user-jy5vx7kn3h
@user-jy5vx7kn3h 11 ай бұрын
3 years Postgraduate diploma ekk karala masters walata enna puluwn d? (Business Management)
@mddllakshan
@mddllakshan 5 ай бұрын
Aiye German wala thiyenawa Amiga Career Day kiyala international ayata program ekak. Eken opportunity card visa ekak denawalu. Eken 1 year residency hambenawalu. 2024 June wala thamai thiyenawa kiyanne. Poddak e gena details hoyala video ekak karanna puluwanda? Loku udauwak.... Eken German ena widiyai eken ewith apita vocational training ekakata apply karanna puluwanda kiyalai denaganna one mata. Puluwan nam details hoyala video ekak karanna. Anith ayatath wedagath wei eka. ❤
@kdgimhank
@kdgimhank 8 ай бұрын
අඩේ 99 කොල්ලෙක්❤
@thilakarathnabanda332
@thilakarathnabanda332 7 ай бұрын
Man Lankawe 4 year diploma ekak karal Uk UGC recognize topup degree ekk krla inne mata master ekkta apply krnda puluwnda germany
@jeyaseelanremila2007
@jeyaseelanremila2007 Ай бұрын
Aiye mata offer ekak hambawela visa appointment Damma eka Oct 18 awilla thiyanne.. habai mage sem eka start karanne Oct 1.. what can I do for this??
@Srilankaceylon
@Srilankaceylon Жыл бұрын
මම genaral knowledge ලිවුවේ නෑ. මම ඒක ආපහු apply කරලා කරොත්. කලින් A/L Results sheet එකයි අලුතෙන් genaral knowledge විතරක් ලියපු කොලෙයි දෙක දුන්නොත් ප්‍රශ්නයක් වෙනවද?
@infiresman7782
@infiresman7782 7 ай бұрын
Godak pin puthe pilivalata visthara dunnata mata puluvanda eran puthage number eka denna mokada puthe maths walin kare B ekai C ekai S ekai eh puthagenma mata thwa wisthara danaganna ona nisa
@football00x
@football00x Жыл бұрын
Master walata enakota spose ekkan enna puluwanda
@user-cc6xg5tx9p
@user-cc6xg5tx9p Ай бұрын
A/l krn nathuwa foundation course akk krl apply krnna puluwanda
@kim_kushi7322
@kim_kushi7322 8 ай бұрын
Hii !! One of my colleagues has 3S passes in Biology stream. Will it effect for the Student Visa ?
@nethminabomidu6711
@nethminabomidu6711 Жыл бұрын
PR එක ගැන පොඩ්ඩක් කියන්නකො bachelor එකක් කරන්න එන කෙනෙක්ට pr apply කරල ගන්න පුලුවන්ද
@vinojgeethaka2114
@vinojgeethaka2114 Ай бұрын
අයියේ මම A/L fail ආයේ A/L private කරලා apply කරන්න පුළුවන්ද? German bachelor degree එකකට? අවම qualifications එක A/L නේ?
@ClavoDarius
@ClavoDarius 2 ай бұрын
Akke/Ayye, එතකොට මම අවුරුදු 4ක degree එකකට එනවනම් කොච්චර පෙන්වන්න ඕනද? අවුරුද්දකට සල්ලි පෙන්වපුවාම ඇතිද?= euro 11208 in blocked account
@ranudisakya554
@ranudisakya554 9 ай бұрын
Student visa එන්න කොච්චර කල් ගියාද කියන්න පුතා. මේ program එක ගොඩක් වටිනවා ❤
@susinithvidusana3449
@susinithvidusana3449 10 ай бұрын
sponsor krna ek swiss national kenek t mge yaluwek t sponsor krnn plwnd ?
@chandikumarayaka6771
@chandikumarayaka6771 9 ай бұрын
මගේ පුතා A / L Maths I T එක්ක කරලා S එකයි.එයා ජර්මන් ටෙක් ඔටෝ මොබයිල් කරනවා.එයාට ආයතනික පුහුණුවීම් වලට එන්න අවස්ථාව තියෙනවද ?
@pubuduyasas7976
@pubuduyasas7976 Жыл бұрын
Masters walata eddi dependent ath enna puluwanda
@user-ce3kp6qn1w
@user-ce3kp6qn1w 10 ай бұрын
Foundation courses කරන්න බැරිද ජර්මන් වල
@user-pr3mc2ge9y
@user-pr3mc2ge9y 2 ай бұрын
මේ university එකක ෆ්‍රී ඩිග්‍රි එකක් කරන්න AL results C 3 අවම තියෙන්න ඕනෙද 🥺 මට B 1 S2 තියන්නෙ.ඒකෙන් යන්න බෑද
@user-de3gv6qf9k
@user-de3gv6qf9k 4 ай бұрын
Please share more details about Sponsor latter
@dilankasandaruwan6440
@dilankasandaruwan6440 10 ай бұрын
German A1 , A2 karanna oneda ?
@chandikalakmal9358
@chandikalakmal9358 10 ай бұрын
Mama anawanm wife ta dependent visa apply kranna puluwanda
@chamathkanayanahari4798
@chamathkanayanahari4798 7 ай бұрын
germany wlt depend visa apply krnna brida?
@arunachanaka1442
@arunachanaka1442 11 ай бұрын
Diploma එකක් තියෙන කෙනෙක්ට Bachelor වලට එන්න පුලුවන්ද
@kasunkumara2115
@kasunkumara2115 Жыл бұрын
API university ekak select karagaththa. School leaving certificate translate karalada yawAnna one?
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
University එකෙන් ඉල්ලලා තියෙන විදියට තමයි යවන්න ඕනි
@Lavinthekindu2244
@Lavinthekindu2244 11 ай бұрын
video eke inna aiyawa contact karaganna widhk ndd puluwn nm loku udawwk
@deepachandrarathnayake983
@deepachandrarathnayake983 10 ай бұрын
Free Visa apply karanna kohomada keyala ahanna
@sapnimadhu4575
@sapnimadhu4575 3 ай бұрын
Master කරන්න එනවා නම් depend එක්ක එන්න පුලුවන්ද ?
@rperera2898
@rperera2898 Жыл бұрын
Computing and software engineering hnd tyna kenkta enna brida ayye
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
අදාල University එක මත තීරණය වෙනවා
@kasunkumara2115
@kasunkumara2115 Жыл бұрын
O/L,A/L certificates certify karanna ona foreign ministry ekenda nethnam German embassy ekenda? Germany ye API eke Kiyane foreign ministry eken certify karanna kiyala
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
Student Visa වලට නම් embassy එකෙන් තමයි. හැබැයි ඒකට Foreign Minstry එකේ certify කරපු සහතික ඕනි වෙයි මම හිතන්නේ. Sri Lankan Students in Germany group එකෙන් අහන්න.
@isurupamoddilshan925
@isurupamoddilshan925 10 ай бұрын
Bandaranayake kollek😌🇱🇦
@samudraweligamage5103
@samudraweligamage5103 6 ай бұрын
Pls do a vlog how to come for master degree in Germany
@indranitissera9196
@indranitissera9196 10 ай бұрын
මොකක් ද භාශාවක් ඉල්ලන්නෙ නැති කැම්පස් එකේ නම?
@anuradhadilrukshi7289
@anuradhadilrukshi7289 2 ай бұрын
Dependent geniyanna puluwanda?
@maduraprasad5114
@maduraprasad5114 9 ай бұрын
me malli ge agent kauda
@amaarumapperuma9379
@amaarumapperuma9379 3 ай бұрын
Al walin passe kelinma bachelor karnn puluwn da
@tharuwicrama2291
@tharuwicrama2291 9 ай бұрын
Pte exam valida germany wala??
@nidhurshanidhu3111
@nidhurshanidhu3111 Жыл бұрын
Do we need to show assets for the student visa
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
Watch the video carefully. We explained it
@Godzil771
@Godzil771 Жыл бұрын
English C onida
@chathurangaleelarathna96
@chathurangaleelarathna96 Жыл бұрын
ඇත්තටම මේ කරන program එක ඔයාල කරන හොදම වැඩසටහනක් විදියට මම දකිනව. මේ වගේ තව තව students ලගේ Ausbildung කරන students ලගෙ interviews ගේනකම් අපි බලාගෙන ඉන්නව
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
පුළුවන් තරම් Visa Types ප්‍රමාණයක් cover කරන්න තමයි plan කරන්නේ.
@Caldeira198
@Caldeira198 6 ай бұрын
ඔය පිටිපස්සේ පේන ගඟේ අවසර නැතුව නාන්න පුලුවන්ද?
@akilaherath5646
@akilaherath5646 Жыл бұрын
Ayye ,mn apply karana gaman inne bachelor ekakata,Mage AL results thiyenne Css,mama Non-Nc courses වලට විතරයි දැම්මෙ,මට දැනගන්න පුලුවන්ද NC course එකක මේ AL results වලින් chance එකක් තියෙයිද කියල.තව මේ අයියගෙ contacts ගන්න විදිහක් නැද්ද?.Thanks in advance❤
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
අපේ page එකට message එකක් දාන්න. Contact එක දෙන්නම්.
@akilaherath5646
@akilaherath5646 Жыл бұрын
@@ayubowaneurope hari mama page eken hoya gaththa,Thanks 🙏
@avishkawanniarachchi2610
@avishkawanniarachchi2610 11 ай бұрын
Aiye medical science igenagann free education denavada please reply
@ayubowaneurope
@ayubowaneurope 11 ай бұрын
Ow
@sportsnonfinite8919
@sportsnonfinite8919 Жыл бұрын
Family reunion visa gena video ekak one. ❤
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
Balamu.
@sportsnonfinite8919
@sportsnonfinite8919 Жыл бұрын
@@ayubowaneurope monwd one documents, kochchara kalayak inne oneda kyla plwn nm awa kenekgen interview ekak dennaaa.. ❤️
@tammydesilva1808
@tammydesilva1808 Жыл бұрын
Top up degree ekak කරලා. Foreign uni Master degree ekak කරලා තව masters apply කරන්න පුළුවන් da Germany wala?
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
ඒක නම් complex scenario එකක්. Sri Lankan Students in Germany FB group එකේ අහන්නකෝ. සමහරවිට ඒකේ ඉන්න අය දන්නවා ඇති.
@tammydesilva1808
@tammydesilva1808 Жыл бұрын
@@ayubowaneurope thank you
@tharushagimhan7842
@tharushagimhan7842 11 ай бұрын
Part time ekk karala maseta 673 euro hoyagnn පුළුවන් da, course fee gewann
@nima686
@nima686 3 ай бұрын
Course fee එකක් නෑනෙ බන්
@aranfernando1107
@aranfernando1107 Жыл бұрын
Meya kivva English German one nati uni eka mokakda
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
එයා කිව්වේ ඒ දෙකේම certificate බැලුවේ නැහැ කියලා. ආයේ බලන්න. එයා කියනවා ඒ University එක ගැන.
@aranfernando1107
@aranfernando1107 Жыл бұрын
@@ayubowaneurope ok thanks 😊
@aewrt14
@aewrt14 Жыл бұрын
A/L නැති අයට college නැද්ද ජර්මනියේ ඉගෙන ගන්න යන්න. එහෙම තියනවා නම් කොහෙන් ද විස්තර ගන්නේ.
@Godzil771
@Godzil771 Жыл бұрын
Buliya eke blnnn
@NisidiniJasinghe
@NisidiniJasinghe Жыл бұрын
Apita pending results apply karanna puluwanda
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
ඒ ලෙවල් ද?
@mysterioussoul8542
@mysterioussoul8542 Жыл бұрын
Thilan aiya😅
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
☺️🤗
@EduacademySL
@EduacademySL 9 ай бұрын
අයියෙ... මට විදේශගතව ඉගෙනගන්න Schoolarship එකක් හදාගන්න මට උදව් කරන්න පුළුවන් ද ? ලොකු උදව්වක් අයියෙ...😔😔😔 පුළුවන් නම් උදව් කරන්න ........... අඳුරන කවුරු හරි contact කරලා දෙන්න .😐😔🤝🙏
@dmdsjayathilaka5545
@dmdsjayathilaka5545 Жыл бұрын
Hi , mata thilan ayyawa contact karaganna one. Eunata oyalage page ekata message karanna ba ne ,Ai e
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
Message කරන්න පුළුවන්. ගොඩක් අය ඒකට message කරනවා. ආයෙත් try කරලා බලන්න.
@dcooper6329
@dcooper6329 Жыл бұрын
❤❤❤ surpiri
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
❤️❤️
@rajithaprasad8174
@rajithaprasad8174 Жыл бұрын
𝗔𝘂𝘁𝗼𝗺𝗼𝗯𝗶𝗹𝗲 𝗳𝗶𝗲𝗹𝗱 එකෙ ජොබ් එකක් ගන්න අමාරුද 🙄අයියා ජර්මන් වල
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
Language එක අවශ්‍ය වෙයි. Ausbildung එකක් කරා නම් පුළුවන්
@rajithaprasad8174
@rajithaprasad8174 Жыл бұрын
@@ayubowaneurope 💗 හරි අයියා
@nandaniathukorala-rd2cm
@nandaniathukorala-rd2cm 11 ай бұрын
අයියෙ ලැන්වෙජ් එකත් පුලුවන් නම් විසිට් ඇවිල්ලා ජොබ් එකක් හොගන්න බැරිද 👋👋👋
@ayubowaneurope
@ayubowaneurope 11 ай бұрын
Visit Visa එකක් Job Visa එකකට මාරු කරගන්න බෑ මම දන්න තරමින්. එහෙම නම් Job Seeker එකක් අරන් එන්න ඕනි.
@nisalrandima3785
@nisalrandima3785 Жыл бұрын
Mekt cost ek kohomd
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
Video එක බැලුවද?
@lakshikaperera999
@lakshikaperera999 Жыл бұрын
Thilan 👍🙏
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
❤️❤️
@vimukthirajapaksha6254
@vimukthirajapaksha6254 11 ай бұрын
Age 40 kenekt Masters apply krnna berid
@nuwanindika5344
@nuwanindika5344 3 ай бұрын
Matath danaganna ona
@user-uq1dz8ip6e
@user-uq1dz8ip6e 9 ай бұрын
මේ නිමල්කා නේද
@ashenakash2005
@ashenakash2005 Жыл бұрын
Hospitility industry eken course ekak krl job ekak hoyagena settle wena brid plz reply
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
පුළුවන්
@ashenakash2005
@ashenakash2005 Жыл бұрын
@@ayubowaneurope Hospitility management English language ekend course ynne Show money ehem student kenekt bachelor ekkt kiyd aiyye
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
Video එකේ විස්තර කරලා කියපු දේවල් video එක හරියට බලන්නේ නැතුව කමෙන්ට් වලින් අහන්නේ ඇයි? වුවමනාවක් තියෙනවා නම් වීඩියෝ එක බලලා ඒ දේවල් දැනගන්න. හැමෝගෙම කමෙන්ට් වලට reply කර කර කියලා දෙන්න පුළුවන් නම් වීඩියෝ එකක් නොදා අපි එහෙම කරනවා නේ නේද?
@ashenakash2005
@ashenakash2005 Жыл бұрын
@@ayubowaneurope hri Ela👍
@chamilsasanga8809
@chamilsasanga8809 9 ай бұрын
O/L ෆේල් නම් 😪
@sirimathmagesaki3602
@sirimathmagesaki3602 4 ай бұрын
Aye karapan 😂
@lakminiwimalasuriya577
@lakminiwimalasuriya577 Жыл бұрын
Gpa nathiwa baha neda
@ayubowaneurope
@ayubowaneurope Жыл бұрын
General degree එකෙන් පුළුවන්. 2.5 ට වඩා වැඩි නම්.
@lakminiwimalasuriya577
@lakminiwimalasuriya577 Жыл бұрын
@@ayubowaneurope mata gpa ekak na.detail certificate ekak thiyenawa.eken measure karana witarai puluwan.nathiwa grade ekak transcript eke na.mata kassel uni eken gpa document ekak iluwa.eka supply krana bari una nisa proceed karana bari una
@pubuduyasas7976
@pubuduyasas7976 Жыл бұрын
​@@ayubowaneuropedependent widiyta husband hari wife hari enna puluwanda
Germany Student Visa Process එක මුල ඉදන් අගටම
45:19
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 17 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 48 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 8 МЛН
ලංකාවේද ජර්මනියේද බඩු ලාබ? |  Germany shopping 🛒
1:01:14
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 78 М.
My Part Time Job in Germany
11:29
Piyaasara
Рет қаралды 10 М.
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 17 МЛН