Student කෙනෙක් ලෙස කැනඩාවට එන්න මට ගිය වියදම

  Рет қаралды 87,783

Damiya Vlogs

Damiya Vlogs

Күн бұрын

ලන්කාවෙන් එන්න කලින් මට වියදම් වුනු මුදල් ගැන අදහසක් මේ වීඩියෝ එකෙන් ඔයාලට ගන්න පුලුවන් වෙයි.
මගේ අනිත් වීඩියෝ වල ලින්ක් පල්ලෙහා තියෙනවා.
PR එකට සුදුසුද කියලා බලාගමු.
• කැනඩාවේ PR එකට සුදුසුද...
කැනඩාවෙදී coffee ඕර්ඩර් කරගන්න විදිය.
• පිටරටකදී අමාරුවේ නොවැට...
Basement එකේ ජීවිතේ.
• Basement ජීවිතේ | Cana...
ලේසියෙන්ම කැනඩාවේ driving ලයිසන් එක ගන්න විදිය.
• ලේසියෙන්ම කැනඩාවේ Onta...
ඇත්තටම කැනඩාවට ඇවිල්ලා සල්ලි ඉතුරු කරගන්න පුලුවන්ද.
• කැනඩාවේ Student කෙනෙක්...
Student කෙනෙක් කැනඩාවේ airport එකේදී දැනසිටිය යුතු දේවල්.
• Student කෙනෙක් කැනඩාවේ...
#canada #canadapr #fsw #cec #damiyavlogs #pathtocanada #expressentry #EEcanada #ee #workpermitcanada #lifeincanada #srilankansincanada #srilankanscanada #studentcanada #internationalstudentcanada #studenttopr #trtopr #pnp #pnpcanada #aipp #aippcanada

Пікірлер: 1 300
@nadeerasenavirathna5008
@nadeerasenavirathna5008 4 жыл бұрын
ඔයාගෙ experience එකත් එකතුකරල videos හදන එක ගොඩක් වටිනව මල්ලි. 👍 negative comments ගැන නොහිත තව අලුත් videos කරන්න 😁 . අපි දේවල් ගොඩක් දැනගන්නව මේ video වලින් .🙏
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
thank you very much. 🤟❤
@pushpajayasinghe5413
@pushpajayasinghe5413 4 жыл бұрын
ඔයා වැදගත් video එකක් කරන්නෙ ගොඩක් අය කියන්නෙ නැහැ ඇත්ත Thanks
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
@@pushpajayasinghe5413 ❤🤟
@wasanachandrasekara5333
@wasanachandrasekara5333 3 жыл бұрын
අද දැක්කෙ මේක. පලවෙනි වීඩියෝ එක. මං ආසාවෙන් ඉන්නෙ යන්න. ගොඩක් ප්‍රශ්න විසඳුනා. වීඩියො ගොඩක් බල බල ඉද්දි හම්බුනේ. අනිත් ඒවා බලනවට වඩා මේක ක්ලියර්. ලොකු අයිඩියා එකක් ආවා මෙකෙන්ම. ඉතුරු ඒවත් බලනවා.. තෑන්ක්ස් කිව්වට මදි පිං අයියට. මං කැනඩා යන්න තීරනය කරල සතියක් විතර. තවම කිසිම දෙයක් නෑ. ඒත් පුලුවන් විදියට කරගෙන සල්ලි හොයාගෙන යනවමයි. තෑන්ක්ස් අයියෙ.
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
Thank you ❤ and good luck 🤟💯
@pansarakariyawasam8686
@pansarakariyawasam8686 3 жыл бұрын
Forget about the negative comments brother. Channels like yours are goldmines on youtube for us Sri Lankans. Most of the channels about Canada are in Hindi or some other sh*t you cant understand. Really hard to find a English or Sinhala speaking channel. You gained a new sub. Keep up the good work! Wish you all the best!
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
Thank you 😊🤟❤
@sumithgamage8258
@sumithgamage8258 4 жыл бұрын
නෙගටිව් කමෙන්ට් වැටුනට ඔබ කරන්නෙ හොඳ සේවයක් ස්තුතිය් ඔබට ජය
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
🤟❤
@rylandbernard2457
@rylandbernard2457 4 жыл бұрын
Thank U Brother You're Having A Good Heart You Will Surely Prosper In Life! Thanks For Sharing TC God Bless You Both
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
❤🤟😊
@upulpriyantha3483
@upulpriyantha3483 7 ай бұрын
Canada වල ඉන්න බොහොමයක් කිනන්නෙ බොරු මෙයාව පලො කරන්න හොද කෙනෙක් හරි දෙ කියා දෙනව ජයවේවා මල්ලි බුදුසරණයි
@DamiyaVlogs
@DamiyaVlogs 7 ай бұрын
🙏😍
@surajzoysa1813
@surajzoysa1813 4 жыл бұрын
Usefull information brother! ❤️ thank you 🙏
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
❤🤟
@Dulanjali_Hansika
@Dulanjali_Hansika 2 жыл бұрын
නියමයි...දිගටම කරන් යමු..🥰🥰🥰 කවදා හරි මගෙත් හීනයක්..😊😊
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
✌️😊🇨🇦
@prasadgunawardana9811
@prasadgunawardana9811 4 жыл бұрын
mama ube vlog ekak balapu palaweni wathawa damiya ................ lankawen yanna inna kenekuta patta watinawa ape gdk aiyala me widihata pahadili karanne na malata .... mokada 75% sinhala un puduma irshiyawak thiyana minissu ..... e atharain oya patta machag kiyanna wachana na ....sahodaraya theruwan saranai
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
Thnx broo.. 🤟❤😊 theruwan saranai
@kaushalyarasangi
@kaushalyarasangi Жыл бұрын
Harima hodai oya ඇත්තටම 👍👍😍😍 harima නිහතමානී..අවංක kenek ...ඇත්තටම විස්තර kiyanawa harima hodai..thank u soo much 👍👍
@DamiyaVlogs
@DamiyaVlogs Жыл бұрын
😍👌🇨🇦
@gihantharukshaka6873
@gihantharukshaka6873 4 жыл бұрын
වටිනවා අය්‍යේ ගොඩාක් 🔥🙏
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
❤🤟
@The_kokis
@The_kokis 3 жыл бұрын
අදයි channel එක හම්බුනේ... ගොඩාක් ගොඩාක් ගොඩාක් informative❤️❤️
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😊🤟
@dinuushii
@dinuushii 3 жыл бұрын
Thank you so much aiya. When it comes to student visa, your explanation was the best.
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😊✌️💯🇨🇦
@dinushaprabhandi7781
@dinushaprabhandi7781 2 жыл бұрын
Godak watine video ekak.. thank you so much.!!!bs
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
😊✌️🇨🇦
@nipunadawa
@nipunadawa 4 жыл бұрын
excellent bro, keep doing like this videos. such as Student visa, PR Pathways, Visa process.
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
🤟❤
@kanthiperera234
@kanthiperera234 3 жыл бұрын
ගොඩක් පින් මහත්තයා ට...ගොඩක් දේවල් දෙනගත්තා...තෙරුවන් සරනයි
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😊
@kanchanarathnayake3766
@kanchanarathnayake3766 3 жыл бұрын
Appreciate your intention... Thank you soo much for sharing your experience with us. Best of luck dear..
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
🤟😊
@liyanagemaheshika6103
@liyanagemaheshika6103 2 жыл бұрын
Ada dakke aiyage chanel eka aththatama loku kam nathuwa kiyala dunna godak pin aiye kiyanna puluwanda canada student visa enna aniwaryenma A/L O/L onada plz reply 🙏🙏
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
Ol wath aniwaryenma one. Wayasa anuwa AL one wemmath puluvan.
@anujaherath9764
@anujaherath9764 2 жыл бұрын
අයියා student කෙනක් විදිහට ඇවිත් PR එක ගත්තයින් පස්සේ.. අම්මවයි තාත්තවයි එක්කර ගෙන එනවනම් කීයක් විතර යනවද....?💚
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
Ehema gaanak kiyanna bane. Canada.ca follow karanna
@sarojakadane5647
@sarojakadane5647 2 жыл бұрын
Harima hodai puthe hari adarshayak oya.hari vatina karunu tikak kiuwe.obata jaya jesu pihitai.avaka kama hemadama jaya gannava.e nisa obata jaya .🙏❤😘
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
ස්තුතියි 👌😍
@nggodzilla
@nggodzilla 4 жыл бұрын
As always valuable video with useful information bro. සැලෙන්න එපා bro negative comments reviews ආවට. As a student visa receiver කෙනෙක් විදියට I have some of your experiences too. Don’t give up we will support you always.
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
😍🤟❤ thnx for your support
@nggodzilla
@nggodzilla 4 жыл бұрын
Your welcome bro.. one more thing, first time my wife’s visa got rejected. We applied visiting visa and our consultant said that you go first and get the wife after 2, 3 month kiyala. But again they trying to apply visiting visa. I feel like it’s difficult to get opn wrk permit once came canada. What is your opinion?
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
@@nggodzilla ow visit visa gattata passe work permit apply krnna amarui kyala matat keepa denek kyala tynawa. Best thing is to apply for the work permit at the first place
@nggodzilla
@nggodzilla 4 жыл бұрын
Damiya Vlogs thanks bro. I will try to do that. Thanks for the support
@coccom1300
@coccom1300 3 жыл бұрын
@@nggodzilla no
@rashikakumara3831
@rashikakumara3831 4 жыл бұрын
ඔබට ස්තුතියි සහෝදරයා. වාසනාවන්ත අනාගතයක් පතමි. බුදුසරණයි
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
❤🤟 Budu saranai.
@umilaishan9619
@umilaishan9619 3 жыл бұрын
Thank you so much machan, you gave me so much confidence ❤️
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😊✌️
@chathuramadushanka4217
@chathuramadushanka4217 3 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ.ඔයා ගිය විදිහටම යන්න මාත් මේ දවස් වල විස්තර හොයද්දියි මේ චැනල් එක දැක්කේ. ලොකු inspiration එකක් ඔයා කියන විස්තර.❤
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😁🤟
@kavindudilshan9347
@kavindudilshan9347 2 жыл бұрын
Oy giyaada saho
@maduguruge1089
@maduguruge1089 4 жыл бұрын
Thank you for the valuable information! Ayya, After applying the visa,Is the visa office giving a phone call to verify the details like a small interview during the visa process????
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
no, there was no interview for me.
@upulpriyantha3483
@upulpriyantha3483 7 ай бұрын
ගෝඩක් හොදයි මල්ලි ඔයාට ජයවේවා බුදුසරණයි ❤❤❤
@DamiyaVlogs
@DamiyaVlogs 7 ай бұрын
🙏😍
@Dhananjani143
@Dhananjani143 4 жыл бұрын
Thank you for the detailed video. Dependant visa ekata requirements monawada? IELTS/Qualification requirements thiyanawa da?
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
dependent doesnt need IELTS. No specific requirements for the dependent. Just need to show extra money and a strong SOP
@Dhananjani143
@Dhananjani143 4 жыл бұрын
@@DamiyaVlogs Thank you for the update. Wish you all the very best
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
❤🤟
@kmslakshan5287
@kmslakshan5287 4 жыл бұрын
dependent IELTS nethiwa awith job ekakata apply karanakota IELTS requirement ekak wenne nedda aiye?
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
@@kmslakshan5287 No jobs walata IELTS illanne na. meheta awata passe
@kalanaaadiptha.8096
@kalanaaadiptha.8096 2 жыл бұрын
අයියේ දැන් නම් මේ විඩියෝ එකේ තියන ගානට යන්න බෑ ඔක්කොටම ලක්ශ 30ක් විතර යනවා දැන් ලන්කාවේ ලක්ශ 30ක් හොයන්න අඩුම අවුරුදු 10ක් වත් යයි. දුප්පත් අයට කැනඩාව හීනයක්ම වෙලා තියෙයි😓😓.
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
ow eka atta. Me kiyala tyenne 2018 mata enna giya expenses. Dollar ganan ewama thama. Habai man eddi dollar eka rupiyql 134k wage.
@kalanaaadiptha.8096
@kalanaaadiptha.8096 2 жыл бұрын
@@DamiyaVlogs ඒ හින්දා අයියේ අපිට මැලේසියාවේ වගේ රටක ඩිග්‍රිරියක් කරලා කැනඩාවට හරි ඕස්ට්‍රේලියාවට හරි Hnd එකකට වගේ එන්න බැරිද. plz reply🙏
@thiwankasandamali1415
@thiwankasandamali1415 4 жыл бұрын
Thanx and really useful details you are sharing. Appreciate it. 👏👍👍Was it difficult for you guys to find an accommodation as soon as you arrive to Canada? Can you give a brief explanation how you found the initial accommodation just after arriving to Canada from Lanka???
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
In my case I stayed the first week with one of my cousins. And then I found one place from kijiji.ca It wasnt that hard to find a place
@rivithjayawardhana3199
@rivithjayawardhana3199 3 жыл бұрын
Mara pehedili video eka saralawa hemadema ketiyen kiyanawa wate yanne nethiwa.niyami me video eka thank you ayye information walata🤩🔥🤩💯
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😊✌️
@kavishhansaka9915
@kavishhansaka9915 4 жыл бұрын
A/L naththm foundation eka karannama one da bro student visa apply krnna? Wena option ekk ndda wena ?
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
Complete a diploma before you come here. Then apply
@kavishhansaka9915
@kavishhansaka9915 4 жыл бұрын
Damiya Vlogs thanks broh
@nihalconstruction3739
@nihalconstruction3739 4 жыл бұрын
Negative comments wadak na bro. Uba me karana de watinawa. Keep it up machan!
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
😊🤟❤
@shanilionel2579
@shanilionel2579 3 жыл бұрын
You have done a good job aiya...Your videos are more important for the beginners who dreaming to migrate to Canada.I also the one.You tell all the details without hiding anything.These days I see step by step your videos and plan to migrate for my masters.Thankyou aiya for all the things you have done.😊
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
Good luck and Thank you 🤟😊💯❤
@mananuwanrupasingha3905
@mananuwanrupasingha3905 3 жыл бұрын
@@DamiyaVlogs how can I cantact you
@diliamarasinghe2444
@diliamarasinghe2444 2 жыл бұрын
thank you so much for these information
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
✌️😁🇨🇦
@devshithamuthuhara4903
@devshithamuthuhara4903 3 жыл бұрын
Basically we got a good idea of ​​the expenses ... Thank you Ayye,if you can please check about the Semester fee in Computer Science Degree at Lakehead University in Ontario.
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
You can check it on the college website
@devshithamuthuhara4903
@devshithamuthuhara4903 3 жыл бұрын
Thank you
@funstorysl9745
@funstorysl9745 3 жыл бұрын
Me video aka Godak parak baluwa
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😊
@nujimoho6245
@nujimoho6245 4 жыл бұрын
Machan would you recommend any good trustworthy consultants in SL ??
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
No. I dont know any. Sorry
@starlovers7088
@starlovers7088 2 жыл бұрын
a very useful one. api college or university fee eka gewala visa apply karaddi apit visa awe nathoth apahu refund ekak ganna puluwand.
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
Ow puluvan. ✌️
@nimwg1646
@nimwg1646 4 жыл бұрын
Thank u brother for this valuable information. Man government teacher kenek. Age 33. Matai husbandtai me age ekedi enna puluwan weida? Man student husband dependent visa. BA degree 1k tiyenne . Enna hithan inne Master of Education wage.
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
age eka prashnayak wena ekak na. mageth ekka class eke htya colombian nationals 2k. ekkenekta wayasa 40 panala. anit kena around 35. eyala man karapu diploma ekamai kale. Oya Masters wage ena nisa khomat prashnayak wena ekak na 🤟
@tcmperera
@tcmperera 3 жыл бұрын
Thanks a lot malli, your comments are very helpful for me. Good luck 🤞
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😊🇨🇦✌️
@thanojaperera1977
@thanojaperera1977 4 жыл бұрын
What is the method of converting GPA to precentage in Canada universities? Ex: if GPA is 2.72, (2.72/4))*100% Or Is there any other way? Pls reply🙏🙏
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
I have no clue. You should ask a student advisor from a college or university.
@thanojaperera1977
@thanojaperera1977 4 жыл бұрын
@@DamiyaVlogs thank you🙏
@hashannn2
@hashannn2 3 жыл бұрын
uba pattai broh..thanks machan...
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
🤟😊
@chamarandijayakody6475
@chamarandijayakody6475 3 жыл бұрын
ඔබට ස්තුතියි විස්තර වලට 😁😁
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😊
@drivesick4912
@drivesick4912 2 жыл бұрын
Thanks bro ❤️ very useful
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
😁✌️
@tharakasandaruwan3376
@tharakasandaruwan3376 2 жыл бұрын
Good one....Keep it up....
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
Thank you 🙂
@thilan2222
@thilan2222 4 жыл бұрын
Thank you bro... I was waiting for this.👍👍👍👍♥️♥️♥️♥️
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
🤟😍
@praneshchakma
@praneshchakma Жыл бұрын
Thank you so much aiye! dn godak wenasa wela athi..puluwan nam aiye aluth video 1k dannakoo dn kochchara ganak wage yanawada kiyala. hada ganna oni documents ewath ekkama kiuwoth godak watinawa.
@DamiyaVlogs
@DamiyaVlogs Жыл бұрын
dollar walin ganna lokuwata wenas wela na. Dollar rates wadi una nisa rupees walin pennanna one ganan thama wenas wela tyenne
@praneshchakma
@praneshchakma Жыл бұрын
@@DamiyaVlogs ohh, hari aiye thank you so much.
@madarapanamulla6830
@madarapanamulla6830 4 жыл бұрын
Thank u for your valuable advices, keep it up 🤘 and good luck
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
🤟❤
@The_Finland_Show
@The_Finland_Show Жыл бұрын
Damiya සුපිරි ❤
@DamiyaVlogs
@DamiyaVlogs Жыл бұрын
😍🙏
@jayaniperera2059
@jayaniperera2059 4 жыл бұрын
Thanks for the video.. it's important..
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
🤟❤
@kushpriyanka5057
@kushpriyanka5057 3 жыл бұрын
Machan u sucher patta dial..good luck brooo..!!👊👊🤞
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😊✌️
@terryevp4084
@terryevp4084 3 жыл бұрын
Great to see a nice video and very honest opinion...!!!!
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
❤🤟
@HershanPremarathna
@HershanPremarathna 3 жыл бұрын
Thanks a lot machan. Really appreciated.
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
❤🤟
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 2 жыл бұрын
Hiii married kenek masters walata enawa nam show money walata parents lage accounts walin money pennanna puluwan da????Waiting for reply😀
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
Ow puluvan
@englishlanguagelearning9672
@englishlanguagelearning9672 3 жыл бұрын
Good ideas and helpful others to follow you, thanks
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😊🤟
@nimanthiwanigasinghe8911
@nimanthiwanigasinghe8911 4 жыл бұрын
Good one. Respect for your honest
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
🤟❤
@lakshansameera4729
@lakshansameera4729 3 жыл бұрын
Good advice... Useful information...
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😊
@dimuthuherath3527
@dimuthuherath3527 3 жыл бұрын
Thnk u malli.. Godak pin
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😁✌️
@akushla964
@akushla964 4 жыл бұрын
Thanks to share ur experience aiya. GB
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
❤🤟
@tharukalankageeganage2857
@tharukalankageeganage2857 3 жыл бұрын
This helps a lot Damiya. Thank you.
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
❤🤟
@punsithliyanage6348
@punsithliyanage6348 3 жыл бұрын
අදයි vlog එක දැක්කේ .ගොඩාක් වටිනවා. වයස වැඩි කටිටියට 60 විතර එන්න පුලුවන් ක්‍රමයක් නැද්ද. මෙහේ govt. dentist කෙනෙක්
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
Echara waysa nam amaru wei. Mama hariyatama danne na
@tharushikamadumali4160
@tharushikamadumali4160 3 жыл бұрын
Damiya supiri 👍 digatam ohoma karanna
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
🤟❤😊
@piyumalsanjaya6513
@piyumalsanjaya6513 3 жыл бұрын
Valuable explanations.. thank you 🤗
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😊
@ashanisenadhira8427
@ashanisenadhira8427 3 жыл бұрын
Very usefull video .thanks a lot brother.also wish you good luck 👍
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
🤟😁
@riyeshahasini4877
@riyeshahasini4877 2 жыл бұрын
අය්යේ දැනට කැනඩාවල ඉන්න PGWP apply කරලා, temporary work permit eka next week expired wena කෙනෙක්ට මොකද කරන්න පුලුවන්. මේ ගැන advice ගන්න පුලුවන් කාගෙන්ද? (දැනට noc job එකක් කරන නිසා ඒ හැම දෙයකම නතර කරන්න වෙන නිසා stress වෙලා ඉන්නේ) pls advice ekak denna puluwanda🙏🙏🙏
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
pgwp apply karala TWP expire wenawa kiyanne? Dependent geda? Dependent ge eka expire unoth visitor vosa walata maaru wenna apply karala. Eyata aye work permit apply karanna puluvan student ta Noc 0,A, B job ekak hambawela paychecks 3k hambaunama
@riyeshahasini4877
@riyeshahasini4877 2 жыл бұрын
Ayye TWP expired wenne studentge(eyata lankawe kala course eka last semester ekata scholarship lebuna. Ekath ekka lebune TWP ekak witharai. But visa 2yrs lebuna) eyage graduation thibuna. Dn eya student neme neh. TWP expired(9/16) but PGWP apply karala thiyenne. Thama response ekak nah. Me wage situation ekak unama mkd karanna puluwan. (Hodatama stress wela inne)🙏🙏🙏
@prathibhaprashadini2286
@prathibhaprashadini2286 3 жыл бұрын
Aiya please reply this.23 years wenawa wayasa.Married.2016 AL kale.After AL man mukuth educational qualifications hada gaththe naha.AL s karala dan awrudu 5k nisa mata kelinma student visa apply karanna barida aiya? Agency walin kiyanwane digree ekak complete karanna kiyala aniwaryenma.Ita passelu student danna puluwan kiyanne.. Please aiya reply karanna..
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ඔව් ලංකාවේ මොකක් හරි course එකක් කරලා ඉන්න. අවුරුදු 5ක් gap එක ටිකක් වැඩි වගේ al වලින් පස්සේ
@-_-bla7079
@-_-bla7079 3 жыл бұрын
Hithata kind wa katha karana kenek 1st time dakke ☺☺☺☺
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😊✌️
@biharaudani
@biharaudani 2 жыл бұрын
Brother thank you for sharing your experience with us.. mata podi deyak danaganna o ne..Canada student and spouse awith inna couple ekakata studies complete karala work permit apply karanawanm main applicanta at least level B job ekakwath o neda? Ehema nattm studies ekka part time work karana position ekenma work permit apply karanna puluwanda?
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
Are you talking about the pgwp period? The student needs to find a NOC 0,A,B job and gather 3 payslips and a reference letter from the employer. Then you can apply for the work permit for the spouse.
@amanthawijerathne5958
@amanthawijerathne5958 4 жыл бұрын
Valuable content, Thanks ❤
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
🤘❤
@PramithMerishan
@PramithMerishan 4 жыл бұрын
your videos are very useful. all the information are there
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
❤🤟
@jeevanthak8593
@jeevanthak8593 4 жыл бұрын
Thank you. Very much supported
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
🤟❤
@chamodlakshan5540
@chamodlakshan5540 4 жыл бұрын
Superb brother ❤ mama dakka supirima channel ekak
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
🤟❤
@rashminalika8882
@rashminalika8882 3 жыл бұрын
Superb bro hemoma vate yanava giyapu ganan ahuvama oya nam attatama kiyala dunna thanks
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😊✌️
@rivithjayawardhana3199
@rivithjayawardhana3199 3 жыл бұрын
Ayye godakma canada wala university cjeck kalama enawa advances certificate neththan certificate of kiyala api karana degree nama pennanawa anika samaharak ewaye 1year wage thama course duration ethkota eka completed kalama api aye lankawata yanna oneda?awuruddakin? 1year kiyala pennna advaced certificate, certificate of kiyana ewa kaloth apita job set weyida ehe?
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
1 year course ekakata 1 year pgwp ekak hambawenne.
@rivithjayawardhana3199
@rivithjayawardhana3199 3 жыл бұрын
@@DamiyaVlogs thank you ayye
@vinciweerasekara6465
@vinciweerasekara6465 4 жыл бұрын
Very clear informations...
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
🤟❤
@darshanadias4259
@darshanadias4259 3 жыл бұрын
Very useful 👌appreciate your kindness
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
Thank you ❤
@thilining89
@thilining89 4 жыл бұрын
Thank you for the video. This is so useful.
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
🤟❤
@thanujaalldey5187
@thanujaalldey5187 4 жыл бұрын
Appreciate your help ..
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
🤟❤
@abhimusic5690
@abhimusic5690 3 жыл бұрын
Thnku aiyh❣️
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😊✌️
@nimalifernando599
@nimalifernando599 3 жыл бұрын
Great video aiya
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️🙂
@chalanisilva2318
@chalanisilva2318 3 жыл бұрын
Hello damiya, GIC eke 20,000CND 2years transfer karanna oneda? Show money Walata amatharawa. Example -: 2years program ekakata. man 1sem eke fees 7000 CND college ekata paya kranawa LAKSHA 35ka show money ekka. Ethakota ekata amatharawa man wenama GIC ekata 20,000CND pay krana oneda ?
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
Its either Money in GIC or Show money. deken ekai karanna one. check krala blanna palleha link eke www.canada.ca/en/immigration-refugees-citizenship/services/study-canada/study-permit/get-documents.html#doc3
@chalanisilva2318
@chalanisilva2318 3 жыл бұрын
@@DamiyaVlogs thank you aiya. GIC nathuwa show money pennuwath eka SDS cattogry eke neda enne?
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
whats SDC?
@chalanisilva2318
@chalanisilva2318 3 жыл бұрын
@@DamiyaVlogs sorry I meant SDS and non SDS cattogry. Damiya oya credit transfer program ekedi. Lankawe oya diploma eka krapu campus eken monawage letter ekakda request Karala gaththe. api apply karanna Yana Canadian uni ekata Hari college ekata Hari yawanna one mona dewal mention Karala thiyana letter ekakda? Man software engineering dual HND 1kak Kara icbt eka e wagema. Singapore gihin Advanced diploma ekak Kara Networking walin. Hariyatama man e igena gaththa campus walin mokadda request karanna one.. podak Mata eka pahadili karanna puluwan Nam loku help ekak.
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
credit transfer program ekak kale na mama. mama study karapu college eken transcripts, certificate of completion witarai gatte mehe college ekata apply karanna. wena kisima deyak one na kalin study karapu thanin.
@sasonavarathne5851
@sasonavarathne5851 3 жыл бұрын
thank you so much I have searched this in several places but no one clearly explained it. thank you so much.
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😊
@sasonavarathne5851
@sasonavarathne5851 3 жыл бұрын
Please need a video about the best agencies
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
Sorry, I have no clue about agencies
@tharushikavindiya1343
@tharushikavindiya1343 2 жыл бұрын
Ane තොරතුරු දැනගත්තා හොදයි .. sub karano.. ✊ Reply oni mt plzz .. Al bio sistam technology karala e food technology side eken mt digreyk karanna bari weida.. අවුරුදු 2ක.. කොච්චර සල්ලියක් දැන් යයිද..
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
field change eka justify karanna puluvan nam awlk nathi wei. Course fee eka average 8000CAD wage wenawa.
@tharushikavindiya1343
@tharushikavindiya1343 2 жыл бұрын
@@DamiyaVlogs e kiwwe cross ekak wage karanna enawanm d 8000 k wage ynne.නැත්තම් digreyk කරන ගමන්ද.. free cross karanna පුළුවන් ..මට තව දෙයක් දැනගන්න පුළුවන් ද food technology cross එකක් කරලා ජොබ් එකක් කරන්න එහෙම පුළුවන් ද.. ඊටපස්සේ ජොබ් එක කරනගමන් digreyk karanna barida.
@dushanlankapriya2268
@dushanlankapriya2268 2 жыл бұрын
Ayye 2022 me welawe lankawe situation eka anuwa api 2yr waltama show money pennanna oneda? Living and mehedi gana adu krala. Godak aya kiynawa. Poddak den situation eka hoyla kiyannkooo
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
ෂෝ money situation එකේ වෙනසක් නෑ. ඒක canada.ca එකේ තියෙන විදියටම පෙන්නන්න.
@ishanudayanga439
@ishanudayanga439 3 жыл бұрын
Thanks ayye superb
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
🤟😊
@podimaregaming219
@podimaregaming219 3 жыл бұрын
Thanks a lots 👍🤟
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😊
@mohamedfarsan1554
@mohamedfarsan1554 3 жыл бұрын
True ..bro ❤️
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
💯🤟
@eranganeel6831
@eranganeel6831 2 жыл бұрын
😳ada thmai set une okkoma vedio baln yanagmn
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
😍👌
@rubiaaridesignerblouses1912
@rubiaaridesignerblouses1912 Жыл бұрын
Hi aiya thank you oyage videos godak vedagath una mata Mata mehe agency vali apply karanda ba kiyala kiyanawa so pluwan nam plz canada ve immigration lower genekwa contacts thiboth denda puluwanda
@DamiyaVlogs
@DamiyaVlogs Жыл бұрын
මම ඒජන්ට් ලා, ඉමිග්‍රේශන් ලෝයර් ලා පුද්ගලිකව අදුරන්නෙ නෑ
@hasiniharshika783
@hasiniharshika783 3 жыл бұрын
Thank you ❤️😍
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😊
@roshanindika9692
@roshanindika9692 4 жыл бұрын
Genuine
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
🤟❤
@gishansithira4449
@gishansithira4449 3 жыл бұрын
Thanks again machan
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
🤟😁
@srilankanmind4414
@srilankanmind4414 3 жыл бұрын
Thnx aiya godak wadagath good lukck
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😊
@dhammissarapitapola4637
@dhammissarapitapola4637 4 жыл бұрын
හරිම වටින වැඩක්
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
❤🤟
@toplist1230
@toplist1230 3 жыл бұрын
ඔයා මේ කරන වැඩේ අපිට මාර විදිහට වටිනවා... අනේ අයියේ මට චූටි දෙයක් දැන්ගන්ගන්න පුලුවන්ද... දැනට AL Bio කරන කෙනෙක් නම් වෙන රටකට එන්න ලේසිම ක්‍රමය ලංකාවේ degree කරලා එන එක ද නැත්නම් degree එකක් කරන්න එන එකද?
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ඔයාට වියදම් කරන්න පුළුවන් ගාන අනුව තමා. දෙකම හොදයි ඉතින්.
@toplist1230
@toplist1230 3 жыл бұрын
@@DamiyaVlogs Thank you Ayye.. Salli nm loku prashnayak nah
@indranijayakody3381
@indranijayakody3381 2 жыл бұрын
Excellent information s
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
✌️😁
@prasadwickramasinghe8169
@prasadwickramasinghe8169 3 жыл бұрын
Malli, canada walata awata passe Phone akata sim akak ganne kohomada? Lankawe sim akama use karanna berida?
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
lankawe sim eka use karanna puluvan roaming walin. but expensive. sim ekak ganne lankawe wagema thama.
@fashionandthehashi8923
@fashionandthehashi8923 2 жыл бұрын
aiya mata 29 nisa bachelor ekakata apply karanna ba kiyanawa lankawe agentsla godak.canada wala ehema prashnayak tiyada?plz reply me.
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
එහෙම ප්‍රශ්නයක් නෑ. හැබැයි වයස විතරක් කිවුවාම මට ඒ ප්‍රශ්ණෙට සම්පූර්ණ උත්තරයක් දෙන්න බෑනේ. අනිත් දේවලුත් හරියටම තියෙනවා නම් කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ
@keshvlogs8158
@keshvlogs8158 4 жыл бұрын
නියමයි දමියා 👌
@DamiyaVlogs
@DamiyaVlogs 4 жыл бұрын
🤟❤
@dylangosolutions8937
@dylangosolutions8937 2 жыл бұрын
Thank you aiya. Sample SOP ekak thiyeida read kranna
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
facebook.com/groups/SLtoCanada/?ref=share_group_link Join this group
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 32 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,9 МЛН
කැනඩාවේ studentsලා කරන part time jobs
21:48