No video

පන්ති දවස්වල ❤📚💛⏰🌷📙🌻 Study Routine 🌷📚🖋️🌝💛💐 || Vlog #25 🍃❤📚⏰💛🌷🌝💐🌻

  Рет қаралды 6,312

Goals

Goals

Күн бұрын

පන්ති දවස්වලට 💐🌝💛 පාඩම් වැඩ කරන විදිහ 💙🍃🎯📕🤍🏆 මේ video එකෙන් ඔයාලට අරන් ආවා
මේක එක එක දවසට වෙනස් වෙන්න පුළුවන් 💐🌹
ඔයාලට අදහසක් ගන්න 📙🌻 මේ video එක වැදගත් වෙයි කියලා හිතනවා ❤📚🌻🌷
බොහොම ස්තූතියි මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ❤🌝
ආදරෙයි ⏰📚🌷
Tik tok : tiktok.com/@goals_7.com
#goals #study #motivation #foryou #2024 #studywithme #3hoursstudywithme #midnight #midnights #pomodoro

Пікірлер: 78
@GeethikaSewwandi-e4d
@GeethikaSewwandi-e4d 19 сағат бұрын
Mata hambuna hodama study channel eka thamai me❤
@ishandilruk9079
@ishandilruk9079 4 ай бұрын
අම්මෝ ගොඩ කාලයකින් වීඩියෝ එකක් දැම්මෙ❤❤ අදත් හරිම ලස්සනයි 🎉🎉
@Goals-qt8jb
@Goals-qt8jb 4 ай бұрын
බොහොම ස්තූතියි 😘💕
@SavithmaKodithuwakku
@SavithmaKodithuwakku 4 ай бұрын
Thank you akki godak vatinava video eka
@Goals-qt8jb
@Goals-qt8jb 4 ай бұрын
බොහොම ස්තූතියි 😘💕
@Priyanka.p-pw5me
@Priyanka.p-pw5me 3 ай бұрын
Thank you❤oya gena videos nia vada karanna asa hithenava. Mata oyava balanna asai. Ane live hari oyava th penna video ekak gennako..
@Goals-qt8jb
@Goals-qt8jb 3 ай бұрын
Balamu exam iwara wela ❤
@nishanthaaluthgamage4306
@nishanthaaluthgamage4306 4 ай бұрын
Akke එක දිගට motivation එක තියා ගෙන පාඩම් කරන්න විදියකුත් කියන්නකෝ , පාඩම් කරනකොට නිදිමත එනවා ඒ නිසා කරන එක එපා වෙනවා
@Goals-qt8jb
@Goals-qt8jb 4 ай бұрын
Candle challenge එක කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි 💛🌼🍄📚
@nishanthaaluthgamage4306
@nishanthaaluthgamage4306 3 ай бұрын
Ha akke thankyou
@Rasanga1999-wg6gk
@Rasanga1999-wg6gk 3 ай бұрын
Akkage video baluvama hodatama athi motivation eka thiyaganna
@lakshankavidu154
@lakshankavidu154 4 ай бұрын
❤❤
@lakshankavidu154
@lakshankavidu154 4 ай бұрын
😄
@user-sb8bw6kc8s
@user-sb8bw6kc8s 4 ай бұрын
ada video ekath mara watinawa akki.sinhala kawi kohomada padam karanne,sinhala sahiththiye thiyana amaru wachana akki kohomada padam karanne kiyala akki aniwaren video ekk gennko
@Goals-qt8jb
@Goals-qt8jb 4 ай бұрын
බොහොම ස්තූතියි 😘💕 mn ekata podi short note ekk hadagena inne. Wachana liya gena
@palithapathmasiri5101
@palithapathmasiri5101 4 ай бұрын
Niyamai akki video eka adarei ❤❤❤😊😊
@Goals-qt8jb
@Goals-qt8jb 4 ай бұрын
බොහොම ස්තූතියි 😘💕 ආදරෙයි ❤
@Mr_Divas_Fan
@Mr_Divas_Fan 4 ай бұрын
මගෙ ආසම Study Channel එක මම හරිම ආසාවෙන් අක්කිගෙ Study Vlogs බලන්නෙ බලන්න බලන්න හරිම ආසයි අපිටත් පාඩම් කරන්න ❤..... අක්කි pls ඔයාගෙ ලස්සන Pencil Case එකෙ තියෙන දේවල් අපිට පෙන්නන කෝ 🥺🌸🍄✨🦋💜🍃💕🌊🎧🧸........
@Goals-qt8jb
@Goals-qt8jb 4 ай бұрын
Balamu ❤ බොහොම ස්තූතියි 😘💕
@ajithrajasingha9337
@ajithrajasingha9337 4 ай бұрын
අදත් ලස්සනයි වීඩියෝ එක ❤️🥰
@Goals-qt8jb
@Goals-qt8jb 4 ай бұрын
බොහොම ස්තූතියි 😘💕
@ChanukaBandara-ms4zm
@ChanukaBandara-ms4zm 4 ай бұрын
thanks
@Goals-qt8jb
@Goals-qt8jb 4 ай бұрын
Welcome 💛
@DasuniChamodhya
@DasuniChamodhya 3 ай бұрын
@user-cb4qn8wl5y
@user-cb4qn8wl5y 4 ай бұрын
හරිම ලස්සනයි වීඩියෝ ඔක්කොම ❤ 🥰😍 තව වීඩියෝ දාන්න පුළුවන් නම් දවස ගානේ මන් බලනවා අක්කගේ වීඩියෝ දාලද කියලා 🥺 thank you so much මේ වගේ වීඩියෝ දානවට . 🙏😍🥺 දවසගානේ short වීඩියෝ එකකින් හරි අක්කගේ කටහඩින් රෙකෝඩ් කරලා වීඩියෝ දාන්න අක්කා . ගොඩක් ලොකු පිනක් අක්කා මේ කරන්නේ 🥺🙏😍
@Goals-qt8jb
@Goals-qt8jb 4 ай бұрын
බොහොම ස්තූතියි 😘💕
@lihinilolithya5279
@lihinilolithya5279 4 ай бұрын
thanks akke ...............
@Goals-qt8jb
@Goals-qt8jb 4 ай бұрын
Welcome ❤
@user-mo1tj3wn3t
@user-mo1tj3wn3t 4 ай бұрын
වීඩියෝ එකක් දානකම් බලාන හිටියෙ ❤️❤️
@Goals-qt8jb
@Goals-qt8jb 4 ай бұрын
Thank you 💛
@shawi171
@shawi171 4 ай бұрын
අද විඩියෝ එකත් ලස්සනයි❤
@Goals-qt8jb
@Goals-qt8jb 4 ай бұрын
බොහොම ස්තූතියි 😘💕
@IroshaKumari-nf3st
@IroshaKumari-nf3st 3 ай бұрын
Mata padam karanna asahithuna godak
@user-vw2xu8yd4u
@user-vw2xu8yd4u 4 ай бұрын
හලො ඔයා නිසා මන් ගොඩක් ආසාවෙන් දැන් වැඩ ටික කරන් යනවා කලින් මන් දාන්නෙම අනෙ මට වැඩ කරන්න හිතෙන්නැනෙ කියන කමෙන්ට් ඒ උනාට දැන් ඒහෙම නැ 😌❤️මාත් අලුතින් පටන් ගත්තා මෙ චුටි කාලෙ අමාරුවෙන් හරි කරනවා
@Goals-qt8jb
@Goals-qt8jb 4 ай бұрын
අහන්නත් ආසයි 💛 බොහොම ස්තූතියි 😘💕
@Sov415
@Sov415 4 ай бұрын
අක්කේ ෆෝන් එක use කරන එක සීමා කරලා study කරන හැටි video එහෙකින් කියන්න පුලුවන්ද මේ video එක ගොඩක් useful සහ ල්ස්සනයි 😊❤🎉
@Goals-qt8jb
@Goals-qt8jb 4 ай бұрын
බොහොම ස්තූතියි 😘💕video ekk gennam
@Manusdaybook
@Manusdaybook 4 ай бұрын
❤🎉
@Anurada-ty7uy
@Anurada-ty7uy 4 ай бұрын
Harima lassanai dr❤ oya pandara wada kranna nagitina welawa kiyda?? Edkot rata kiya wenakal wage innawada dr..
@Goals-qt8jb
@Goals-qt8jb 4 ай бұрын
Eka eka welawa wenawa. Ude nagitinawanam 3:30-4:00 wage thama 📚❤
@thilinisewwandi9944
@thilinisewwandi9944 4 ай бұрын
Oy exam aka hodatama pass wai halo.all the best❤
@Goals-qt8jb
@Goals-qt8jb 4 ай бұрын
Thank you 💛
@nishanthaaluthgamage4306
@nishanthaaluthgamage4306 4 ай бұрын
Akke නිදිමත නැතුව පාඩම් කරන්නේ කොහොමද කියන්න plz
@Goals-qt8jb
@Goals-qt8jb 4 ай бұрын
Pdm karama atharathura coffee ekk bonna. Pdm karanna kalin bara ආහාර ganna epa. Ethakota ikmnta nidimatha enawa
@nishanthaaluthgamage4306
@nishanthaaluthgamage4306 3 ай бұрын
Ha akke thankyou
@winditharuka9490
@winditharuka9490 4 ай бұрын
😮
@lihinilolithya5279
@lihinilolithya5279 4 ай бұрын
😘😘
@Sov415
@Sov415 4 ай бұрын
අක්කේ night study vlog එහෙකුත් ගේන්න පුලුවන්ද 😊
@Goals-qt8jb
@Goals-qt8jb 4 ай бұрын
Karamu ❤
@user-Nishmi.ashinshana-
@user-Nishmi.ashinshana- 4 ай бұрын
First comment ..😊🎉
@Goals-qt8jb
@Goals-qt8jb 4 ай бұрын
Thank you 💛
@VlogswithHiruva
@VlogswithHiruva 4 ай бұрын
අක්කියො උදව්වක් ඔනි
@Goals-qt8jb
@Goals-qt8jb 4 ай бұрын
Kiyanna 💛 naththan tiktok rkata msg ekk danna nangi
@VlogswithHiruva
@VlogswithHiruva Ай бұрын
@@Goals-qt8jb මන් දැන් 12 වසරෙ ඉන්නෙ මට මුල ඉදන් වැඩ ටික හරියට කරගන්න කාලා සටහනක් හදලා දෙන්නකො
@Nisagasenarathna
@Nisagasenarathna 4 ай бұрын
😍♥✨
@user-zt7jj9zr2h
@user-zt7jj9zr2h 4 ай бұрын
Nidimatha nethuwa padam karana vidiya kiyala dennako akke 😪
@Goals-qt8jb
@Goals-qt8jb 4 ай бұрын
Candle challenge eka පාවිච්චි karanna. Pdm karana gaman coffee ekk bonna. Rata pdm karanwanam 6-6:30 athara kama kanna . Pdm karanna lasthi weddi godak bara ahara kanna epa ❤
@venurisansala-yt3xx
@venurisansala-yt3xx 3 ай бұрын
Akka monava da al karan subject
@Goals-qt8jb
@Goals-qt8jb 3 ай бұрын
Sinhala , history , geography
@Sasi586
@Sasi586 4 ай бұрын
oya youtube chanel eka creat karapu vidiha kiyannko
@Goals-qt8jb
@Goals-qt8jb 4 ай бұрын
KZbin eke video balala thama dr mn haduwe ❤
@ranminikavishka6491
@ranminikavishka6491 4 ай бұрын
Akki oya 1st shy eka kale 2022 d...
@Goals-qt8jb
@Goals-qt8jb 4 ай бұрын
Ow ❤
@user-jp9xv3cq4r
@user-jp9xv3cq4r 4 ай бұрын
Akke oya දවල්ට නිදා ගෙන ra wenakan padam කරනවා da
@Goals-qt8jb
@Goals-qt8jb 4 ай бұрын
Ehemath karanwa. Paya 2k wage nidagema ❤
@user-jp9xv3cq4r
@user-jp9xv3cq4r 3 ай бұрын
🙏
@rasanjichamodini
@rasanjichamodini 4 ай бұрын
Geography wala eka prashnekata kochchara time ekak thiyeda 😢
@Goals-qt8jb
@Goals-qt8jb 4 ай бұрын
විනාඩි 30-35 අතර මම දන්න විදිහට ❤
@rasanjichamodini
@rasanjichamodini 3 ай бұрын
@@Goals-qt8jb thx akki math geography walata Prabash sir gawata yanne akki 🫢❤️
@liyanageliyanage4910
@liyanageliyanage4910 3 ай бұрын
අද විඩියො
@hiruninavodya909
@hiruninavodya909 4 ай бұрын
ඔයා 2003 කෙනෙක්ද
@Goals-qt8jb
@Goals-qt8jb 4 ай бұрын
Yes 💛
@hiruninavodya909
@hiruninavodya909 3 ай бұрын
@@Goals-qt8jb math 🙂
@Snow_flower007
@Snow_flower007 4 ай бұрын
❤❤
@JayathissaW.A-vq9du
@JayathissaW.A-vq9du 4 ай бұрын
@RidmiBhagya
@RidmiBhagya 4 ай бұрын
❤❤
@MewanyaMewanyaekmanthi
@MewanyaMewanyaekmanthi 4 ай бұрын
❤❤
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 16 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 16 МЛН