Study vlog📚🌸 |දවසට පැය 15-16ක් පාඩම් කරමුද🥰💫|පාඩම් කරද්දි focuse එක තියාගන්න මම use කරන App එක🌈️♥️

  Рет қаралды 6,963

Mashi's diary🌼

Mashi's diary🌼

Ай бұрын

Hello guys. Welcome back to my channel . 🤗
I am a Sri Lankn government university student lives in Colombo district , Sri Lank. From my channel I hope to share study vlogs to motivate myself and all of you . 🇱🇰📚
I hoe you all enjoy by watching my videos and stay with me
For watch more videos please subscribe my channel I like ,comment ,and share.♥️♥️
If you like this video then don't forget to like, comment, share and subscribe to my channel.
‪@Mashisdiary0312‬

Пікірлер: 70
@Tameesharasanjalee
@Tameesharasanjalee Ай бұрын
ගෙදරට ආව නෑයෙක් මට විහිලුවක් කරා.දැන් ඒක අල්ලගෙන ගෙදර අය විහිලු කරනව ඒක මට වදයක්..පාඩම් අවදානෙන් කරගන්න බෑ.ඒක අමතක කරන්න ක්‍රමයක් කියන්න කෝ.😢😢pls
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
ඒක ඔයාම කරන්න ඕනි දෙයක් dear. ඒ අය විහිලුවක්නේ කරන්නේ කියල අත අරලා දාන්න. එයාලටම ඇති වුනාම එයාලා කියවන එක නවත්තයි.ඒ විහිලුව ඇත්තක් නෙවෙයි නම් ඔයා worry වෙන්න ඕනි නෑ. 🥰 මතක තියාගන්න මිනිස්සු කැමති නෑ කවුරුත් තමන්ව පහු කරන් ඉස්සරහට යනවට.ඒ මිනිස්සුන්ගේ හැටි. අපි ඒක තේරුම් ගෙන හැමෝම අතේ දුරින් ආශ්‍රය කරලා ඉන්න ඕනි negative අය අපේ comfortable zone එකට ගන්නෙ නැතුව ඉන්න ඕනී. අන්න එතකොට අපිට පුලුවන් අපේ ඔලුව නිදහසේ තියාගෙන අපේ ගමන යන්න. කතා හදන කතා කියන මිනිස්සුන්ගේ කටවහල් වැහෙනවා අපි හොදින් ජීවත් වෙනවා එයාලා කවදාහරි දැක්කම.❤❤❤
@Tameesharasanjalee
@Tameesharasanjalee Ай бұрын
Hmm..thanks akke 😐
@dhananjayaedirisingha9084
@dhananjayaedirisingha9084 Ай бұрын
මමනම් කැමතියි ලියනව බලන්න අක්කි..❤
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
🥰❤
@simplestudyvlogs
@simplestudyvlogs Ай бұрын
Ada video ekath harima lassana hoda motivation vlog ekak nangi ❤❤
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
Thank u akke 🥺♥️
@jayanisubasinghe8159
@jayanisubasinghe8159 Ай бұрын
😍🥰
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
@limashar.fernando7521
@limashar.fernando7521 Ай бұрын
Anee akki online lectures gana nam oya kiyapu kathawa hariyatama hari 😂😂 Mamath Pera Uni eke. Apith online lectures waladi wena wena weda thamai 😂❤️😂😂
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
🤭🤭
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo Ай бұрын
Akke vlog eka hrima vatinva..mn asama chanel ekak 🥰🥰🥰🥰
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
අනේ 🥺❤ thank u nanga ♥️♥️🥰 aderei
@NilminiKumarijothimuni-ot1vp
@NilminiKumarijothimuni-ot1vp Ай бұрын
Adth vedio ek godk lssnii akki ewagem godk watinw😊💖💐
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
Thank u nanga 🥰❤
@pamalimethnulee8326
@pamalimethnulee8326 Ай бұрын
vlog eka godak lassanai akki🤗💗
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
Thank u nanga ❤
@NethsaraDilshan1201
@NethsaraDilshan1201 Ай бұрын
අඩේ අක්කෙ වැඩ කරන්න ආස හිතෙනවා ඔයා කරන විදිය දැක්කම ♥♥
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
🥰♥️
@user-pf7st7pk3z
@user-pf7st7pk3z Ай бұрын
lassanai akkiyo❤
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
Thank u nanga ♥️🥺
@Thashni_Ahanya
@Thashni_Ahanya Ай бұрын
Lassanai akki ❤❤❤
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
🥰❤
@hashinisachintha-in8bt
@hashinisachintha-in8bt Ай бұрын
Lassanai akkiyo ..❤❤❤
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
🥰
@user-ub9xh8ll8g
@user-ub9xh8ll8g Ай бұрын
❤❤
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
@PrageethAsanka-jq4yz
@PrageethAsanka-jq4yz Ай бұрын
ගොඩක් ලස්සනයි අක්කි බබෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
🥰
@Studywithinostudywithino2024
@Studywithinostudywithino2024 Ай бұрын
❤❤❤❤❤❤
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
♥️
@kavisadarath7347
@kavisadarath7347 Ай бұрын
lassanai ane vlog eka.. non acadamic strike nisa atththatama wedak hariyaata wen nee gdara eddi.. me wage vlogs aran enna..issarahatath
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
Strike eka nisa math kammali wela eth exam nisa wada karanna oni 🥰thank you oyge me lassana wachanawalata.♥️♥️♥️
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo Ай бұрын
Man meka thava bln gmn...mam hrima asai oya ktha karana විදියට .asa hithenv pdm krnn 💗 oya kiyn ewa godk vatinva 🥰
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
🥺❤thank u nanga
@HimaliHimali-es7zk
@HimaliHimali-es7zk Ай бұрын
Godak hadae💜💜💜🤔🤔🤔👍👍👍👍💫💫💫💫✨✨✨✨😜😜😜👌👌👌👌
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
@user-mv9ts3tl9o
@user-mv9ts3tl9o Ай бұрын
Lassanay akki..❤❤
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
Thank u nanga🥰
@user-mv9ts3tl9o
@user-mv9ts3tl9o Ай бұрын
Akki
@chinthakajayaweera3682
@chinthakajayaweera3682 Ай бұрын
Lassanai akkiyooo❤❤❤❤❤❤ matath exam 🥺🥺❤
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
Thanks nanga hodata exam krganna
@Jayani9945
@Jayani9945 Ай бұрын
අක්කි මන් ගොඩක් ආසයි පාඩම් කරන්න🥺💗ඒත් පාඩම් කරනවා කියල කියන්නෙ මොකද්ද කියල මට තාම තේරෙන්නෙ නැහැ මන් ඉන්නෙ 10 වසරේ😔 මට උදව් කරන්නකො පාඩම් කරනවා කියන්නෙ මොකද්ද
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
පාඩම් කරන්න හුරුව නැති වුනාමත් එහෙමයි නන්ගා. ඔයා 10 වසරේ නම් පාඩම් කරන්න ගොඩාක් දේවල් තියෙනවා. මන් එක subject එකක් ගැන කියන්නම්කෝ. විද්‍යාව ගත්තොත් ඔයා විද්‍යාව පොත අරන් ඉස්සෙල්ලම පලවෙනි පාඩම කියවන්න . තේරෙන්නෙ නැත්තන් youtube එකේ Dp education චැනල් එකට යන්න. ඒකෙන් බලලා විද්‍යාව පලවෙනි පාඩම කියල දෙන වීඩියෝ එක අහන්න. තේරෙන්නෙ නැත්තන් සැරෙන් සැරේ අහන්න ආපස්සට යව යව. ඊට පස්සේ ඔයා පාඩම හොදට කියවලා shortnote ගහන්න .ඊට පස්සේ පාඩම් කරන්න. එවෙලේ මතක හිටින්නෙ නැත්තන් පරන කොලවල ලිය ලිය පාඩම් කරන්න.එක පාඩමක් අහන්න දවස්ක් ගියත් කමක් නෑ මන් කියන විදියට කරලා බලන්නකෝ නන්ගා. අනිවාර්යයෙන් pastpaers ගන්න o/l. ඒවගේ බලන්න ඔයා වීඩියෝ බලලා , shortnote ගහලා පාඩම්.කරපු පාඩමට අදාල ප්‍රශ්න තියේද කියලා. වෙනම පොතක් හරි කොල හරි අරන් ඒවාට තනියම උත්තර ලියන්න බලන්න. පස්සෙ answer බලන්න පොත පිටිපස්සේ තියෙන.එහෙම කරලා ඔයාගෙ මතකය මොන වගේද කියල බලලා ඔයාට ඒ පාඩම බැරි නම් ආයෙත් පාඩම් කරන්න. ඔය විදියට ටික ටික හිමින් කරන්න. O/l වලට තව කාලය ගොඩාක් තියෙන නිසාඔයාට වෙලා ඇති හොදටම.මේ කිව්ව විදියට කරලා බලන්න හොදට හිතට අරන්. අනිවාර්යයෙන් ඔයාටම ඔයාගෙ වෙනසක් දැනෙයි.❤ ඔයාට එහෙම ඔයා ගැන වෙනසක් දැනුනොත් අනිවාර්යයෙන් මට කියන්න. මේ විදියට ගොඩ යන්න පුලුවන්.❤❤❤
@Jayani9945
@Jayani9945 Ай бұрын
@@Mashisdiary0312 අනේ thank you අක්කි 💗💗💗 අනිවාරෙන් කරලා බලලා අක්කිට මන් කියන්නම්❤️‍🩹
@Chena988
@Chena988 Ай бұрын
Akke oyata beda study vloges hamada Genna man ashi oyge vlog balana Plex nivadu Kala godk mevae Eva dannko
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
Hmadama nm amaryui patiyo exam.nisa. puluwan hamadama gennm 🥰♥️❤🌈️
@hirunipaboda3258
@hirunipaboda3258 Ай бұрын
මටත් ලබන මාසේ exam Thank you අක්කි
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
❤exam hodta kraganna nanga
@GimhaniGeetha
@GimhaniGeetha Ай бұрын
Akki sinhala pdm karapu vidiha kiyannako
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
🥰ok nnga next video ekkin kiynnam
@GimhaniGeetha
@GimhaniGeetha Ай бұрын
Thankyou akka
@user-dw3xh4ef3c
@user-dw3xh4ef3c Ай бұрын
Vlog ek lassni akke❤❤akka contact krgnn widihk nedd akke❤
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
Thank u nanga ♥️ Fb- Theekshana Jayathilaka Tiktok - mashi's diary or ima2001
@user-dw3xh4ef3c
@user-dw3xh4ef3c Ай бұрын
@@Mashisdiary0312 හරි අක්කාට මන් මැසේජ් එකක් දාන්නම් අක්කේ තෑන්ක්ස් ඔයාට❤️
@vageeshavidvani3063
@vageeshavidvani3063 Ай бұрын
Akka mona campus eke da study karanne
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
Sabaragmuwa university nnga ♥️
@vageeshavidvani3063
@vageeshavidvani3063 Ай бұрын
@@Mashisdiary0312 😍🤗👍 mama japure . 1 st year . Strike nisa kammaly padam karanna. Akkage vlog balala thama motivation ganne. Me wage video karanna හැමදාම ❤💗🔥
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
@vageeshavidvani3063 thank you nanga me lassana comment ekata ♥️🥺.oyath hodin padam wada karaganna
@Kasuugirl_27
@Kasuugirl_27 Ай бұрын
Akkage university eka mokkda..❤
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
Sabaragmuwa university nnga ♥️
@Kasuugirl_27
@Kasuugirl_27 Ай бұрын
@@Mashisdiary0312 Al kale monada akke🥰
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
Commerce nnga ❤🥰
@pavee_40
@pavee_40 Ай бұрын
Oy monvd krnne 🥰
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
Mn sabaragmuwa university eke management faculty eke financial management special degree ekak kranawa. Iita amatharawa Charted Accountancy course eka karanawa. E gaman youtube karanawa igena ganna lamaita man danna e wagema mage experience share karagannath lassana mathaka ekathu karannath 🥰❤
@pavee_40
@pavee_40 Ай бұрын
@@Mashisdiary0312 Akka a/l commerce d kree
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
Ow dr🥰❤
@ChathuryaDewminiKusumsiri
@ChathuryaDewminiKusumsiri Ай бұрын
තව සතියකින් term test 🙂❤️
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
Hodata padam karanna 🥺❤
@ChathuryaDewminiKusumsiri
@ChathuryaDewminiKusumsiri Ай бұрын
@@Mashisdiary0312 ❤️
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 100 МЛН
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 18 МЛН
🎂They Ate Mom's Cake And Got Away With It😲🤪
0:49
BorisKateFamily
Рет қаралды 9 МЛН
Умеют рыбки половить 🤣
0:27
🎣 БОЛОТОВСКОЕ ОТРОДЬЕ
Рет қаралды 3,4 МЛН
OMG 😂😂😂#funny #rimiufun
0:16
Ri Miu Family
Рет қаралды 6 МЛН
Умеют рыбки половить 🤣
0:27
🎣 БОЛОТОВСКОЕ ОТРОДЬЕ
Рет қаралды 3,4 МЛН